සෙkස් වර්කර්ස් ලංකාවේ නීත්‍යනුකූලයි! | Meme tv

  Рет қаралды 97,812

Meme tv

Meme tv

Жыл бұрын

සෙkස් වර්කර්ස් ලංකාවේ නීත්‍යනුකූලයි! | Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#sannasgala #lgbtq #lk #humanrights

Пікірлер: 146
@MrUdi123
@MrUdi123 Жыл бұрын
Thank you ashila. You guys are fighting for others. So proud of you
@nalindadissanayake5072
@nalindadissanayake5072 10 ай бұрын
වටිනා සංවාදක්...❤
@NJay380
@NJay380 Жыл бұрын
කෙලින් කතා කරන... තමන්ගෙ මතය වෙනුවෙන් සෘජුව පෙනී සිටින එඩිතර සුන්දර දකුණේ කන්තාවක්.. මෙතුමියගෙ පියා වගේම නැතිවුණ පවුලෙ අනිත් අයත් මේ වගේම කෙලින් වැඩ කරන ඉතා හොඳ මිනිස්සු වෙන්න ඇති..භීෂණ සමයේ අපිට ඉතා හොඳ මිනිසුන් නැති උනා පාට පක්ෂ භේදයකින් තොරව..❤❤️❤️
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
Good programme Sanna. Thank you for your intervention.
@salad-oo9to
@salad-oo9to 6 ай бұрын
අශිල අක්ක ඔයා හරියන්නෙ ගොඩක් දියුණු සමාජයකට බලන්න අපේ පංතියේ මිනිස්සුම ඔයාට කියපු දේවල් . ඔයාල වගේ අයට තමන්ගෙ faltform එකේ ඉඩක් දීපු සන්නස්ගල සර්ට කියපු දේවල් . ඔයා ඉස්සරහට යන්න තව තවත් ඉගෙන ගන්න මේ සමාජය යහපත් තැනක් කරමු..❤❤
@dharmaarachchige3445
@dharmaarachchige3445 11 ай бұрын
ලෝකයේ අති බහුතරයගේ අංක එකේ සැපත කාම සැපත ලෙස සැලකේ. අද යුරෝපීය රටවල දියුණු සංස්කෘතියක් හා ශිෂ්ටාචාරයක් පවතින නිසා මෙම වියතුන් දෙපල සාකච්චා කරන ආකාරයේම ශෝචනීය තත්වයක් නොපවතී යනු මගේ අදහසයි. ලංකාවේ ජනපති ඇතුළු දේශපාලකයින්, නඩ්ඩන්, (සරත් සිල්වා, ලෙනින් රත්නායක වැනි අය) පොලිසිය, ඉහල සහ පහල රාජ්‍ය නිලධාරීන්, බෞද්ධ හාමුදුරුවරු, ක්‍රිස්තියානි පුජකයින්, ව්‍යාපාරකයින්, ගුරුවරු, සෞඛ්‍ය සේවාවේ දොස්තර ඇතුළු පහල ශ්‍රේණී වල අය, සරසවි ඇදුරන්, විවධ ගනයේ සමාජ සේවකයින් සහ සාමාන්‍ය මහජනයා බලහත්කාරයෙන් ලිංගික පහස ලබාගැනීමේ ශුරයෝ වෙති. මේ රට ආර්ථික වගේම සංස්කෘතික වශයෙන්ද තිබේන්නේ අගාදයේය. සමස්තකයක් ලෙස මුළු රටම තක්කඩියන්ගෙන්, බොරුකරයින්ගෙන්, දුෂකයින්ගෙන් පිරී ඇති රටක ලිංගිකත්වයේ පමණක් සාධනීය ලක්ෂණ කෙසේ බලාපොරොත්තු වන්නද? සංස්කෘතික ලෙස ලාංකීය සමාජය ශිෂ්ඨසම්පන්න වනතුරු, විශේෂයෙන්ම කාන්තාව ලිංගික හිංසනයට, ලක්වීම දිගටම සිදුවනු ඇත.
@manupraba3994
@manupraba3994 Жыл бұрын
නිසි අධ්‍යාපනයකින් තොරව කිසිම වෘත්තීයකට වටිනාකමක් නෑ .ලිංගික ශ්‍රමය උනත් එහෙමයි. ලිංගික ශ්‍රමික සේවය ආකර්ෂණීය නොකරන තාක් කල් මිටි තැනින් තමයි වතුර බහින්නෙ. ලිංගික ශ්‍රමය මාළු කෑල්ලට ගිහින් තියෙන්නෙ දැන්. අතීතයේ ඒක මිල අධික සේවයක්. නීතිගත වුණත් නැතත් තමන් කරන්නෙ මොකද්ද කියලා ශ්‍රමිකයන් දැනුවත් නම් මිටි තැනින් වතුර බහින එක අඩු කරගන්න පුළුවන්.
@user-tt8jc8so3d
@user-tt8jc8so3d 11 ай бұрын
ඔයි මේ , ගණිකා ජොබ් එකට නැති සමාජ තත්වයක් දෙන්න හදන්න එපා. දවසක තමුන්ගේ දුවත් කියයි , තාත්ති මට ඕනේ ගණිකාවක් වෙන්න ලොකු වෙලා කියල. ගණිකා ජොබ් එකට නීතියනේ බාදාවක් නැහැ එත් එකට අමුතුවෙන් නීතිගත කරලා අමුතු සමාජ තත්වයක් ඔව්න්ට දෙන්න ඕනේ නැහැ. ගණිකාවන්ට ඔය කියන විදිහේ සමාජ තත්වයක් ඕනේ නැහැ. මේක කලි යුගය. ඉතිහාසේ උන දේවල් , රජ කාලේ ගණිකාවන් කියන්නේ ගරු කරපු ජොබ් එකක් උනාට එක කලි යුගයට හරි යන්නේ නැහැ. බුද්ධියක් නැත්තම් පොත් පත් කියවල එක හදා ගන්නවා.
@dharmadasafernando
@dharmadasafernando 5 ай бұрын
@keegee85
@keegee85 11 ай бұрын
සර් ඔබගේ සම්මතයෙන් අපගමනය වෙලා කරන කියවීමට ආදරෙයි.... ආසයි ...
@user-vp1tr8gk4t
@user-vp1tr8gk4t 5 ай бұрын
අනෙ මෙ වැඩෙන් හරි වැදගත් පොඩි දරුවො නිකරුනෙ මැරෙන 1 ක නවත්ත ගන්න පුළුවන්. ❤ නොදරුවො අපි හැමදාම ආදරෙ හොයනවා.. නීති වලට බයෙ අපට ලැබෙන්න තියෙන ආදරේ හෑම වෙලෙම අහිමි වූණා. දැං වයසත් ගිහිං ❤.නිති එපා අදරෙට. හොද පෑහෑදිලි කරන අය ව අප වටෙ එකතූ කරන්න.දරු සම්පත් ඉපදුණූ හැමටම හිමි විම ජීවන අවශ්‍යතා වකි. මානවයන් ගෙ හිමිකම් අහිමිවන නිති නිසා ගැටුම් නෙද❤
@kangonedaya7928
@kangonedaya7928 Жыл бұрын
බෙලිඅත්ත ගැටමාන්න කියන්නේ සමස්තයක් වශයෙන් උගත් පිරිසක් වාසය කරන ප්‍රදේශයකි ඒ කාලයේ මගේ ජීවිතේ බේරගත්තේ තනු නමයෙනි ඔබට සහ ඔබගේ පවුලේ අයට මගේ උත්තමාචාරය
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 11 ай бұрын
රටට උනු විපතක්
@rohanawijesekara9695
@rohanawijesekara9695 11 ай бұрын
ජඩකරනයට ලක් වී ඇති පොලීසිය විශෝධනය කරල නිවැරදි කරල කෙලිං වැඩ කරන පිරිසිදු ආයතනයක් බවට පත් කළහොත් රටත් ජනතාවත් සෑහෙන දුරකට සුවපත් වෙයි. පොලීසිය අසීමාන්තික ලෙස ජඩකරනය ට ලක් වූ ජනතාවිරෝධී ආයතනයක් බවට පත් වෙලා ජඩ වසල දේශපාලුවන්ගෙ රැකවලුන් ඉත්තො සහ බළල් අත් බවට පත් වෙලා. ඉතිං මෙහෙම පොලීසියක් නඩත්තු කරන්නෙ අහවල් බිබික්කමකටද? ජනතාව තට්ටුමාරු ජඩ වසලයින්ට දීල දීලම කෙලව ගන්නව. විකෘතියට ලක් වූ පොලීසියේ අමන ජඩයොත් ඒ ජනතාවගෙ පස්සටම අරිනවා.
@pererad8416
@pererad8416 11 ай бұрын
You are great, i Love you and I am with you all the best in your future
@hamiltonfernando6149
@hamiltonfernando6149 11 ай бұрын
Excellent speech ..
@sameeradamith3967
@sameeradamith3967 11 ай бұрын
අශිලාගෙ කතාව ඇහුවා. මෙච්චර සමාජ මාධ්‍ය දියුණු කාලෙ මම තාම දැකලා නෑ අශිලා හෝ ඒ පිරිස විසින් කරපු වීඩීයෝ එකක් කතාවක් මාධ්‍ය සාකච්ඡාවක් උද්ගෝෂණයක් මොකක් හෝ එකක්.මේ අනුව මම උපකල්පනය කරනව මුල් කාලෙදි අශිලා සහ පිරිස සැබෑ ප්‍රස්නය ගැන කතා කරත්.මේ වෙනකොට මිනිසුන්ගේ දුක විකුණගෙන කන පිරිසක් බවට පත්වෙලා තියෙනව තමන්ට වෙන ආදායමක් නැති හින්දා . මට අවුරුදු 33යි අද දන්නෙ මෙහෙම කට්ටියක් ඉන්නව කියල .සැබෑ උවමනාවක් මේ සම්බන්ධව තියෙනව නම් මම උනත් අද වෙනක්ල් මේ අශිලා සහ පිරිස ගැන නොදැන ඉන්න විදියක් නෑ.. දැන් වත් ගන්න පඩියට හෝ දීමනාවට ගැලපෙන සමාජ දැනුවත් කිරීමක් කරනව නම් හොදයි ..නැත්නම් අපි විතරක් නෙවෙයි වෙලද කලාපෙ අයවත් මේ ඔබලාගෙ සංගමය නොදැන ඉන්න ඉඩ තියෙනව 😂😂😂
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Proud of you. Thank you.
@SL_Slap
@SL_Slap Жыл бұрын
මටත් හිතෙනවා සර් මිනිස්සු දැනුවත් උනානම් අසලටත් මොකක් හරි ජොබ් එකක් හොයා ගන්ඩ වෙනවා, මිනිස්සු නොදැනුවත් වන තාක් අසිලටත් අසිලගේ වටේ අයටත් රස්සාවක් මේක.අර වෙලද කලාපෙ ලමයිනුත් රොත්ත පිටින් අසිලගේ රැකියාවට ආවොත් මට හිනත් යනවා..හැමදාම පිඩිතයා සනසමින් තවත් නැගී ආ පිඩිතයෙක් වැජබෙනවාදො හිතෙනවා.මට මේකේ අසිලා චරිතයක් උනේ නෑ.පීඩිතයා ඉන්න තාක් යැපෙන්නෙක් බව සර් හොරෙන් ඔප්පුකරා
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
අනිවාර්යයෙන් එකගයි
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 11 ай бұрын
එකඟයි. අනුන්ගේ දුක මාකට් කිරීමක් විදිහට දකිනවා මම
@rotumbasaradahimi
@rotumbasaradahimi Жыл бұрын
ඉතා බුද්දිමත් කාන්තාවක්‌.හා වීර්යවන්ත කාන්තාවක්‌. ඒ වගේම වෙනත් අයගේ ඒ මත වාදයකට වහල් වෙන්නේ නැතුව සිය මතය පිළිබඳව සෘජුව කතා කරන තැනැත්තියක් බව මනාව වැටහෙනවා. බෞද්ධ දර්ශනය නිවැරදිව අද්දන කරපු කෙනෙකුට දුක කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ජීවිතයේ යතාර්තය දැනගෙන ජීවත් වෙන එක බුදුදහමෙහි මනාව පෙන්වා දීලා තියෙනවා. ඒකට කායික සම්බන්ධතාවයන් හෝ ජීවන ක්‍රියාකාරීත්වය බාධාවක් නෑ. මිනිස්සු තම තමන්ගේ දැන් උගත්කම් මත හෝ ගුණ හපන්කම් මත බෞද්ධ දර්ශනය තේරුම් ගන්නා ආකාරය වෙනස්. ලංකාව අධික සම්පත් තියෙන රටක් නමුත් අපේ රටේ අවාසනාව අපිට තවම බැරි වුණා අපේ රටේ දේශපාලනය හදන්න. ඛේදනීය උරුමය තමයි අපි මේ හැමදෙනාම අත්විඳින්නේ. ඈත පිටිසර පළාත්වල කාන්තාවන් දුගී දුප්පත් භාවයෙන් මිදෙන්න මුදල් හම්බ කරන්න නගරයට එනකොට ඔවුන්ව ගොදුරු කරගන්න මේ සමාජය දූෂිත වෙලා තියෙනවා තියෙනවා කිසිම කාන්තාවක් කැමති නැහැ තමන්ගේ ශරීරය මුදලට දෙන්න. මේ දුගී මානසික පීඩිත සමාජය තුළ ඔවුන්ට අකමැත්තෙන් වුවත් මුදල් වලට ජීවිතය දෙන්න සිදුවෙලා තියෙනවා. එය අපේ රටේ සමාජය තුළ ඛේදනීය ම අවාසනාවන්ත සිදු සිදුවීමක් මෙය නීතිගත කරන වාට වඩා එම සියලු කාන්තාවන්ගේ ආදරණීය ජීවිතය සමාජගත කිරීමට ක්‍රියා කළ යුතුය. එම නිසා ඔවුන්ව එයින් මුදවා ලීමට ක්‍රියා කර යුතුයි.
@user-ke2jr9rr8c
@user-ke2jr9rr8c Жыл бұрын
Godak watina kathawak ❤
@samansenavirathna5814
@samansenavirathna5814 11 ай бұрын
Thanks
@udayavithana1805
@udayavithana1805 Жыл бұрын
👍👍👍
@lakmalkumara8187
@lakmalkumara8187 11 ай бұрын
A broke man is like a broke hand... Can't do nothing with him. පිරිමි ,! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අගපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය. මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්‍ය ලෝකය තේරුම් ගත හැකිය. රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි . අද ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි ..
@maheshgunawardana9599
@maheshgunawardana9599 11 ай бұрын
හරිම සංතෝෂයි සන්නා කොහොම හරි කරකවලා සුපුරුදු පරිදී ජවිපෙට දෙකක් ඇනගත්තා. පාඩු නැ වීඩියෝ එක 😁
@user-lr9km7je3v
@user-lr9km7je3v 11 ай бұрын
good programme
@thusitha.senaratna
@thusitha.senaratna Жыл бұрын
👍👍
@SriLink
@SriLink 11 ай бұрын
🙏♥️🙏
@mentrocareservices4403
@mentrocareservices4403 11 ай бұрын
NGO සල්ලි වලින් ජීවන තත්ත්වය උසස් කර ඇත
@naterhyme7969
@naterhyme7969 Жыл бұрын
Mama 1st
@sisirasenanayake3737
@sisirasenanayake3737 11 ай бұрын
නන්දසේන රත්නපාලයාණන් හිටියා නම්. තවත් පර්යේෂණයක් කරන්න ඉඩ තිබුණ.
@truthfirst.6966
@truthfirst.6966 11 ай бұрын
Every human being has a natural feelings. But should respect country and people were ever on. Respect others you get respect
@chamodmagnaa3287
@chamodmagnaa3287 11 ай бұрын
This story worth a book
@darshanar2072
@darshanar2072 Жыл бұрын
❤❤
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලිංගික බලවේගයක් තිබුනු නිසා අද ලෝකයේ බොහෝ බිස්නස් වලට සමාන බලවේගයක් වෙලා, ලෝකයේ බොහෝ භාණ්ඩ හුවමාරුවක් බොහෝ දුරට ඒ හා සමාන වෙනවා, මහා බැබලෝණියේ මහ රජු නිම්රොද් මෙම අසභ්‍ය ලිංගික ක්‍රියා අධ්‍යානය කොට ලෝකයේ බිස්නස් ඊට සමානවම ආරම්භ කළා නමුත් ලෝකයට බොහෝ රහස් වසන් කළා.
@ronaljayasinghe6896
@ronaljayasinghe6896 Жыл бұрын
👌❤️
@sanath-ml9rw
@sanath-ml9rw 11 ай бұрын
Teruwan saranai oba samata ❤
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 11 ай бұрын
තම ශරිරය විකුණා යම් අාර්ථික ශක්තියක් ලබා ගැනිම අප ර ෙට් ඔනෑම ධර්මයකට නිගාවකි.
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
සමහර අය කෙට් පාරක් ව්දිහට ඒක තෝර ගන්නේ
@user-bm9kz2ws9g
@user-bm9kz2ws9g 11 ай бұрын
Good
@awishkaakalanka7751
@awishkaakalanka7751 5 ай бұрын
👍🏽👍🏻❤️
@samithumethnula998
@samithumethnula998 Ай бұрын
❤❤❤
@wdcpkumara
@wdcpkumara Жыл бұрын
ඊට අමතරව පන්සල්වල පල්ලිවල මාගල් කන්දෙ අමතක කරන්න එපා
@tecworld4817
@tecworld4817 Жыл бұрын
නෑ නෑ අමතක කරන්නේ නෑ මචන් සන්නස්ගල යා කෙල්ලෝ rape කරන ඒවත් අමතක කරන්න එපා😂😂😂
@CPTYT
@CPTYT Жыл бұрын
@@tecworld4817 visthara tiyanawanam vistharath ekka katha karanna amathaka karannath epa
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
@@tecworld4817 සන්නා තරම් කෙල්ලො දූශනය කරලා නැතු ඇති කවුරුවත් 😂
@JRC432
@JRC432 Жыл бұрын
​@@kavindulakshan859අසහනකාරී දූපත් මානසිකත්වය 😂
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
ඔව් ඔව් අමතක කරන්ඩ එපා ගුරා වදාපු අම්මට සලකපු විදිහත්
@jaancreasion
@jaancreasion 11 ай бұрын
භාෂාවෙි අතීත අනාගත කාලය හැසිරවීම රැල්ලක්ද ?
@gayanmalika1733
@gayanmalika1733 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐
@sumithpriyadarshana5696
@sumithpriyadarshana5696 9 ай бұрын
ආර්ථික අසමතුලිත තාවය ගැටලුවට පිලිතුර ප්රශ්තුත වන අයගේ දුකට හේතුව එයයි. එසේනොවන අයට ලින්ගික අවශ්‍ය තා සපුරා ගැනීමට සුදුසු කම් සපුරාලීමට නීතිමය වශයෙන් සැකසුන තැනක් තිබීම වරදක් නෑ. නමුත් කවුරුත් කතා නොකරන පැත්ත තමයි ඒ සඳහා පොළඹවන එක සහ අවශ්‍යතා වයක් නොමැති ව දරුවන් හදාගන්න උත්සාහ කරන දෙමාපියන්ට තම දරුවන් පරිස්සම් කරගන්න ඉඩ අඩුවීම .සුලුතරයක උවමනාවට මහා සමාජය යට වීමට ඉඩ දිය යුතුද. සනාල ඉල්ලන විවුර්ත ආර්ථිකයෙ ග්‍රාමීය අඳෝනව තමා ඔය චරිතය. වෙනසකට තියෙන්නේ ඕක කියල හෝ දේශපාලන වශයෙන් සල්ලි හම්බ කරන එක එක්කො පොතක් ලියල. අන්ත දක්ෂිනාංශික දේශපාලනය තුල වම සොයන සනා ට මීට වඩා යමක් කල නොහැකි ඇයි. සනා උඹ දන්න දෙයින් තියන තැනින් මේ රට ( ජනතා ව )ඔසවා තැබීමට යමක් කරපන් බං ඔය උඹල කතා කරන්නෙ ගැටලුවේ ප්‍රතිඵල ගැන . ගැටලුව හෝ හේතු ව ගැන නෙවි. නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ක් හදන්න වෙහෙසෙමු. ගමේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ක්‍රමයක් ගැන කියපං ලියපං. ඒවෙනුවෙන් සමාජය ට මතයක් හදන්න පුළුවන් ජනතාව ක් ඔයාට ඉන්නවනෙ . උඹේ සාහිත්‍ය කලා නිර්මාණ ඒ වෙනුවෙන් යොදවපං.
@chamindakumara2871
@chamindakumara2871 11 ай бұрын
mr sannasgala your program is good, but wy you teak sample name of jvp party,nowe we dont have any others opption ,nove only npp,
@d3t972
@d3t972 Жыл бұрын
එහෙම අයට අයිතිවාසිකම් දෙන එක නම් හොදයි.හැබැයි කවෘ හරි සල්ලි හොයන්න හරි වෙනත් අරමුනකින් හරි ඒක විකුනගෙන කනවනම් ඒක උගෙ පොන්නකම
@ifernando8660
@ifernando8660 11 ай бұрын
Interview ekakadee, medin pena pena katha karanna onda ne! Sister katha karanna denna ! 😊
@jayaweera9360
@jayaweera9360 11 ай бұрын
NGO කට හොලවන්නෙ.හොඳ සල්ලි නෙවෙයි.
@gtmpriyankara2651
@gtmpriyankara2651 11 ай бұрын
😂❤😢😮
@sajeewafernando2062
@sajeewafernando2062 11 ай бұрын
මේ වගේ අත්දැකීම් බහුල කාන්තාවන් ලංකාවේ සිටිය හැකිද ? ලියන්න වචන නැහැ .....
@chamindapremakumara8721
@chamindapremakumara8721 11 ай бұрын
මෙය වෘත්තීයක් නොවේ පාපයේ ප්‍රතිථලයක්. මිනිසුන් මෙයින් නිදහස් කරගන්නවා විනා මෙය අනුමත කිරිම මෙවැනි පාපයන් කිරිමට උදව්වකි.
@TheMaru71
@TheMaru71 11 ай бұрын
These are very simple and legitimately acceptable for the societies in the world nowadays. Nothing wrong with the fact.
@cloudwing87
@cloudwing87 11 ай бұрын
paka thamai
@thureshwimalakeerthi2380
@thureshwimalakeerthi2380 11 ай бұрын
මේකේ දාල තියෙන title වැරදියි
@shantadenuwala3714
@shantadenuwala3714 11 ай бұрын
මෙම පශ්චාත් පාදඩ ආක්නා පනත අනුව වගකිව යුත්තාන් කොහෙද ඉන්නේ.🐕 මහත්තොරුන්ගේ වැඩ
@indraninanayakkara2232
@indraninanayakkara2232 Жыл бұрын
බැරිද මේ මිස්ට ඉස්කෝලවලට ගිහිල්ලත් ඔය වගේ සමරිසි අය ගැන දේශනයක් තියන්න...හැදෙන්න ඕනි එතැනින්😩😩😧
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
අනේ සුදන්ත සාකච්ඡාවට කෙනෙක් ඉදියෙම නැද්ද?
@PeligeSena
@PeligeSena 6 ай бұрын
1:29 1:31
@amithaamitha5018
@amithaamitha5018 11 ай бұрын
balalanda Rani I gemaligawagename Kiyanne Raniygona mini-maruwa
@manikkuacharigesusilarani8099
@manikkuacharigesusilarani8099 11 ай бұрын
Please, buddhagame books aran kiyawanna. , lankaawa budun wediya ratak bawada, naraka weda kireemen pawul awul wena bawada tharayee sihithabaa ganna.
@theekshanalakshan2359
@theekshanalakshan2359 Жыл бұрын
සන්නතමා පලමු ලිංගික ෂ්‍රමිකයා කරන්නඕනෙ ඊට පස්සෙතමා නීතිගත කරන්නඕනෙ සන්නගෙ පවුලෙන් පටන්ගමු😂
@JRC432
@JRC432 Жыл бұрын
අසහනකාරී දූපතේ ගෝත්‍රික වැසියෙක් 😂😂😂
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Жыл бұрын
ඔව් ඔච්චර හොද නම් තමන්ගේ පවුලේ කෙනෙක් ගෙන් පටන් ගන්න එක තමයි හොද
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 Жыл бұрын
meka hodai kiiyala comment karala tiyena unge gena hithaaganna puluwan machan,, munwa thamai redde pihidaanna tibbe munge appalata e kaale,,,
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Жыл бұрын
@@JRC432 උඹත් සන්නස්ගල ටයිප් එකේ බඩු කාරයෙක්ද ජොයින්ට් එකක් ඇදලා බඩුවක් ගහල චිල් එකේ ඉන්න ආතල් පොරක් වගේ
@udakainduranga990
@udakainduranga990 Жыл бұрын
​@@JRC432ube ammagen patan ganin
@thusara6728
@thusara6728 11 ай бұрын
Me nakiya hithan inne mu kiyana hema dema hari kiyala😂 paw nakiya 😅 muge thiyennee kupade adahas
@agorapix1826
@agorapix1826 Жыл бұрын
මේකෙ caption එක දැම්මේ වැඩිපුර මිනිස්සු ඇදලා ගන්නද?? එහෙමනම් ඒ ඇදිලා එන මිනිස්සු මේ වගේ දේවල් වලිනුත් ලිංගික සතුටක් ලබන උන් නෙමෙයිද?? මේ views වලින් 70%ක වගේ පිරිසක් එහෙම අය නෙමෙයිද??
@SL_Slap
@SL_Slap Жыл бұрын
මීට කලින් සන්නගේ එකම එක කන්ටෙන්ට් එකක් වත් බලලා නැති කෙනෙක් මේකේ කැප්ශන් එක දැකලා ආවනම් ඒ 70%එහෙම අය තමයි 👍
@user-sn3rr5mz2q
@user-sn3rr5mz2q 5 ай бұрын
​@@SL_Slapcorrect
@gihankavinda1658
@gihankavinda1658 11 ай бұрын
Chandrika madem ge ne jangi kathawa ada pohottuve inne eyalage byyo tika
@Empuser
@Empuser 6 ай бұрын
😄 Another person who has selected another's sorrow to sell for a living, and not a social worker. Same as our politicians. At the end of the day, laborers are in the same situation. What are the achievements? nothing. Just earning by marketing other's life difficulties.
@susanthakoswatta9898
@susanthakoswatta9898 11 ай бұрын
PILITURA NAGANANDA VIYAWASTHA WA DINAWAMU
@user-zc8qh5qh8d
@user-zc8qh5qh8d 9 ай бұрын
🎉 🎉lankave madaya bohovita kunuvalin idiriyata yanna balanava.
@niroshanprasannakowilthann797
@niroshanprasannakowilthann797 Жыл бұрын
Jvp එකේ ගාන කිව්වට ,,මේ හොරුන්ගෙ වත්කම් ගැන මතක් උනේ නැද්ද
@user-tz9qh8dh4x
@user-tz9qh8dh4x 11 ай бұрын
කව්ද හොරු
@sashmithacreative4610
@sashmithacreative4610 Жыл бұрын
Balaya maru viya yuthui..eya kala yuthui kese ho. Hama dekatama
@manikkuacharigesusilarani8099
@manikkuacharigesusilarani8099 11 ай бұрын
Eka boy kenekta ,eka Girl kenek hitiyahama hodatama athi. 😍
@nandanamahipala9741
@nandanamahipala9741 11 ай бұрын
අපිට මදි බොලව්
@madeepnadeechan8973
@madeepnadeechan8973 Жыл бұрын
mona huththak da bun meee....
@davidpathinayaka469
@davidpathinayaka469 11 ай бұрын
Mun dennama. Ngo karayo
@ajithkumara4684
@ajithkumara4684 11 ай бұрын
honda samaja danuwath kirimak ....
@amithaamitha5018
@amithaamitha5018 11 ай бұрын
Batalanda minimaramage we dakida
@sachinthakasomasiri7285
@sachinthakasomasiri7285 Жыл бұрын
පස්නයක් තේරුම්මැරං උත්තර දෙන්න තේරෙන් නෑ,, අපරාදෙ ලෝයර්‍යෙක් ගෙන්නන්න තිබ්බෙ
@hamiltonfernando6149
@hamiltonfernando6149 11 ай бұрын
Why Doctors are so weak in Sex.... People respect so much..why..
@rkkpriyantha
@rkkpriyantha 11 ай бұрын
Sannata nam baduwak hambauna Apita meka balala atthanaka hambawenna yanna orne
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
අර්ථයක් නැති කතාබහක් වගේ....
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 5 ай бұрын
ඔය නිදහස් කලාපයේ ඉන්නේ බඩු කියන එක හැදුවේ, පර ජෙප්පෝ. දැන් බබලා වගේ ඉන්නවා..
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 Жыл бұрын
methana hari deyak widihata ganna puluwan ekamade,,, mediawalin lingika wurthikayan athadanguwata ganeem prasiddiye penwana eka sadaachara sampanna nahe kiyana eka,, kisima diunu rataka ganikaawo nahe, innawa e wena ratawalwalin aapu haththa,,, diunu ratawala e rate puravasiyo me ganika wurthiye ithaama awamai,,, hebai lankawe wage transgendersla innawa, e arenna anith unta hena gahala nahe, mokada e ratawal diunui,,, e tharuna tharuniyo hari magata rajaya visinma pahasu maarga hadala ewage yanna salaswala tiyena nisa igeneemata saha hoda wurtheenta,, meka weradiyata aran me puka kasaganna bari lankawa wage duppath rataka kollo kello hukaagena hambakaraganna giyoth me rata koheta yaida kiyanna bahe,,
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 Жыл бұрын
redda,,, yakoo mun ekathu wela karanna one, e tharuna tharuniyanta nawa aadayam maarga, karmaanthashaala wage dewal rate athi karala, ratata videsha vinimaya wagema rata swayanposhitha karana eka, me shrama balakaayen nisi wedak ganna eka,, hukala hambakaraganna thenata watenna one nahe rate tharuna tharuniyo harideta yomu karaama,, sankraanthi lingika ayawa paththakin tiyapalla, anith hodata inna unta henagahalada,, me awith inna gaani ganika niwasa pawathwagena yanawada danne nahe, sannasgala sir kiyana eka sanna ponna wenne me wage kaama aashawa oluwata gahuwama thamai,,
@user-rd5zv1cv3q
@user-rd5zv1cv3q Жыл бұрын
මිනිස්සුන්ට තියෙන ප්‍රස්නය මේක විතරයි ද
@charlesdesilva9055
@charlesdesilva9055 11 ай бұрын
Hariyata katha karanna igena ganin pakaya
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 Жыл бұрын
dan me gaani sannai kiyana widihata ape rate aadayam maarga widihata transgendersla guda maargaya pavichchi kirima saadhaaraniyakaranaya karannath, eka promote karannath thamai hadanne, anith eka duppath kellanta ganikaawo widihata issarahata enna karana aaradhanayak me karanne,, thopila marenne widawala,, mokada e kollo kello noogath,,, me rate tharuna shrama balakaayata ubala yanna kiyana maargaya mekada,,, thopila vidawai yako... vidawala marei,,
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
මචං උබ කවුද ? ඇප් හදල ඊලඟ පරපුරට ඩදුන්ලෝඩ් කරල ඒව ඇක්ටිව් කරල ඔපරේට් කරන්න හැදුවට බෑ මචං. තාරුණ්‍යයේ විඥානය උබලගෙ සංඛාරවලට සපෝර්ට් කරන්නැහැ. පව් ඔය තරුණ කොල්ලො කෙල්ලො ටික. උන්ට විද්‍යාව කියවන්න කියපං. උබල සිංහලෙන් හූ කියද්දි උන් ඉංග්‍රීසියෙන් අත්පුඩි ගහනව කිරි හාමිල හදන්න එපා මචං. මහළු සෙට් එක තරුණ සෙට් එකෙන් ගොං ආතල් ගන්න එපා. උන් පව්. තෑන්කස්.
@rangaprasanga8452
@rangaprasanga8452 11 ай бұрын
අනේ පලයන් ගෑනියෙ යන්ඩ වනචරකම් කරල සල්ලි හම්බ කරනවට වඩා හොද නැද්ද අත පය හතර හොදට තියෙද්දි මහන්සිවෙල අවංක රැකියාවක් කරන එක. මේ සන්නස්ගලයො තෝ මිනිස්සුන්ට වනචරකමේ යන්ඩ උඩගෙඩි දෙන්ඩ එපා. සෞදි අරාබිය වගේ තද නීතියක් ලංකාවටත් ගෙනාවනම් ගැහැණු පිරිමි එකෙක්වත් වනචරකමේ යන්නෙ නෑ. උඹල හිතනවද ගනිකා වෘත්තිය නීතිගත කරල තියෙන රටවල ස්ත්‍රී දූශණයන් ලමා අපචාරයන් සිද්ධ වෙන්නෙ නෑ කියල. එහෙනම් උඹල මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ තොපි වගේ උන්ගෙ වනචරකමේ උද්ධමනය නිසා තමයි මේවගේ මාතෘකා උඹල ගේන්නෙ. උඹල මේ අස්කිත දේවල් කරල හම්බ කරනවට වඩා හොදයි, හොදට උතුරන ලැට් වලක් කඩන් කාපල්ල. ඒක ඊටත් වඩා නම්බු කාරයි.
@ruwankumara8063
@ruwankumara8063 11 ай бұрын
Oya me job eka karanawata akamathi mulu lokema me job eka Dan ganu karanawa elipita Hari hangila Hari
@rangaprasanga8452
@rangaprasanga8452 11 ай бұрын
මේභගෑනිට පලමු රැකියාවෙන්ම එපා වෙලා තියෙන්නෙ මේ ගෑනිට ලිංගික අඩන්තේට්ටම් උනා කියල. ආ ගෑනියෙ ඉතින් උඹේ කටින් උඹටම කියන්ඩ පුළුවන්ද කාන්තාවන්ව පාපයේ මුදලට පාපයේ ලිංගික කමේ යොදවන්ඩ. උඹල දෙන්නම සම්පූර්ණයෙන්ම වැරදියි අසාධාරනයි. පාපයේ නොයිව සිටීමට මිනිසුන්ට උගන්වපන්. මොන ධර්මයකවත් මොන සාස්තෘවන්තයෙක්වත් කියල නෑ පාපයේ යෙදිල සල්ලි හම්බ කරන්ඩ කියල. උඹල පාපයෙන් හම්බ කරල කන සල්ලිවලට වඩා හොදයි, තොපි හොදට උතුරන ලැට් වලක් කඩන් කාපල්ල ඒක ඊටත් වඩා නම්බු කාරයි.
@dharmaarachchige3445
@dharmaarachchige3445 11 ай бұрын
නුඹ ක්‍රිස්තියානි කාරයෙක් වගේ පේන්නෙ. එනිසා පිඩනයට පත් වූ අයට ප්‍රේමය කරන්න අදවත් පටන් ගන්න. සම්ප්‍රදායික අදහස් වලින් නිදහස් වන්න.
@rangaprasanga8452
@rangaprasanga8452 11 ай бұрын
@@dharmaarachchige3445 ආ බන් ක්‍රිස්තියානි හරි මොන ධර්මයක හරි කියල තියෙනවද පාපයෙ යෙදිලා සල්ලි හම්බ කරන්ඩ කියල. තමන්ට අතපය හතර හොදට තියෙනවනම් මහන්සි වෙලා රස්සාවක් කරන්ඩ පුළුවන් නේද. අද කාලෙ මේ තරම් ආර්ථික අර්බුදයක් තියෙද්දිත් ලංකාවෙ කුමන හෝ ශාරීරික ආබාධ වලට ලක් උන අය මහන්සි වෙලා අවංකව සල්ලි හම්බකරන කීදෙනෙක් නම් ඉන්නවද.
@harshakulasekara2085
@harshakulasekara2085 11 ай бұрын
සනා දැන්වත් ගංජ ගහන එක නවත්තපන්
@charlesdesilva9055
@charlesdesilva9055 11 ай бұрын
Panditha huththek
@edwardjayaraj3296
@edwardjayaraj3296 11 ай бұрын
Don't mention company names, law might come over, as men I m shame why people arresting employees .
@princejohnson4621
@princejohnson4621 11 ай бұрын
Sinhala all same
@ruwanchandika4353
@ruwanchandika4353 11 ай бұрын
සූස්ති ආතට පුදුම අමරුවක් තියෙන්නේ...
@dammikajayanarth3574
@dammikajayanarth3574 11 ай бұрын
Mewa katha kalauthu dewal....gahapan susthiyak
@roshanperera7901
@roshanperera7901 Жыл бұрын
අනේ රැවුලා උඹ හිතන්නේ මේ ලෝකෙ ලෝකේ තියෙන ලොකුම දේ, අරක අස්සට ඕක දාලා හොලවන එක තමයි කියලා. 😂😂😂 පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නැතිකමේ විපාක තමයි ඔය 😝
@thusara6728
@thusara6728 11 ай бұрын
Ani waremma mu manasika pidanayaking pelena pudgalayek bawa nam hodata therenawa muge hema video ekakma mama beluwa mu manasika ledek mu ahana parsna walingma therenawa mu muge naki vise munge katha walata appude gahana samajayakane saho api jewath wenne mun wage manda buddika minissu ape ratin athugevila yanna oni
@indumadura3286
@indumadura3286 Жыл бұрын
පිස්සු මූට ..👎👎👎
@nextGentech0
@nextGentech0 Жыл бұрын
උබට දෝදු😂😂
@kumarakirthi
@kumarakirthi Жыл бұрын
umba angoda pissankotuwe dostharada, meeharako
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Ponna pakek ban uba
@janithpeiris7750
@janithpeiris7750 Жыл бұрын
Wesige gobba putha
@JRC432
@JRC432 Жыл бұрын
අසහනකාරී දූපත් මානසිකත්වය , අහිංසක මිනිස්සුන්ට සේවයක් කරන මිනිස්සුන්ට පිස්සු කියන ඔයාට පිස්සු 🤮
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 9 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 109 МЛН
රිදන නොරිද්දන Copyright | Meme tv
32:31
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 528 М.
තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala
57:02
Upul Shantha Sannasgala
Рет қаралды 49 М.
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 175 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 9 МЛН