කාලවණ්ණ පිංකඳ | Kaalawanna Pinkanda - Jananath Warakagoda

  Рет қаралды 174,867

BPlus Music Official

BPlus Music Official

5 жыл бұрын

පුරා දස වසරකට වැඩි කලක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවූ ශ්‍රී ලංකාවේ ජාතික වස්තුවක් ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වූ කාලවණ්න පිං කඳ නැදුන්ගමුවේ රජා හස්ති රාජයාණන්ට උපහාරයක්ම වේවා..!!!
Song Title | Kaalawanna Pinkadha “කාලවණ්ණ පිංකඳ”
Vocal | Jananath Warakagoda
Music & Melody | Jananath Warakagoda
Lyrics | Isuru Samarasinghe
Video | Nishan Samantha
Editor | Isuru Samarasinghe
Follow us:
/ @bplusmusicofficial9581
/ bpluslk
/ bplus_music
b_plus_musi...
plus.google.com/u/0/105998275...
www.bplus.lk/
Record Label B Plus Music / @ B Plus (Pvt) Ltd.

Пікірлер: 209
@HL96359
@HL96359 2 жыл бұрын
උතුම් වූ නිර්වාණ මාර්ගය ලබා මේ සසරින් එතෙරවීමට ඉක්මනින්ම හැකියාව ලැබේවා ඇත් රජුනි🙏ආයෙමත් අහන්න හිතුනා මේ ගීතය. හිතට කොච්චර දුකද කියලා කියා ගන්න බෑ ඇත් රජුනි😭🙏🙏🙏
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 5 жыл бұрын
බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් පහල වු හස්ති රජුට .තෙරුවන් සරණයි
@kpopgirl4435
@kpopgirl4435 2 жыл бұрын
'ධාතු හිසින් ගත් ඒ පින් බලයෙන් ආසිරි වේ සසරේ ඇත් රජුනේ...' ඒ රැස් කලා වූ පිං බල මහිමයෙන් සසරේ කිසිදු දුකක් කරදරයක් සිදු නොවී මතු ආත්මයකදී බුදුන් දැක නිවන් දකීවා ඇත් රජුනී 🙏🏻🙏🏻🙏 අප හදවත් තුල ඔබ සදාකල්හිම රැදේවි. සුබ ගමන් පිංවත් නැදුන්ගමුවේ විජය රාජ හස්ති රාජයාණනේ ❤️🥺😓
@krishanvidarshana1469
@krishanvidarshana1469 3 жыл бұрын
පිරුවට මතින් දළදා සමිදුන් පිට තබා ගෙන ගජගා වන්නම් ලීලාවන් වඩිනා බෝසත් මහා අැත් රජුනේ ඔබට සමස්ත ජාතියේ උත්තමාචාරය!බෝසත් අැත් රජුනේ ඔබට නිරෝගී සුවය චිර ජීවනය වේවා බුදුන් වැඩමවන පිනෙන්! අැත් රජු මතු මිනිසත් බව ලබා බුදු බව ලබා ගනිත්වා!
@shenu5289
@shenu5289 2 жыл бұрын
🙏🙏🙏
@nimalikularatne5033
@nimalikularatne5033 2 жыл бұрын
සාදු ....සාදු ....සාදු ...
@ranikanarangoda9068
@ranikanarangoda9068 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇතා රජා වෙනූවෙන් මා ඇසූ විශීෂ්ට ම ගීතය ජනනාත් ගායකයානනි ඔබගෙ ගායන ශෛලිය පබැඳුම හා කටහඬ ඒ ගීතය වඩ වඩාත් මිහිරි වෙයි. මෙවැනි හදෙ රැව් පිළිරැව් දෙන ගීයක් ඉදිරි පත් කළාට ඔබට පින්
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 4 жыл бұрын
ආසිරි වේ පින්වත් ඇත් රජුනේ...බෝසත් ඇත් රජුට නිදුක් නීරෝගී සුවය...කිසිදා විඩා නොදැනේවා...පීඩා නොලැබේවා...ආදරෙයි දුටුදා පටන්ම. තෙරුවන් සරණයි ඇත් රජුනි...❤❤❤❤❤
@sandunikarukshani1602
@sandunikarukshani1602 2 жыл бұрын
Okay u in vbhbjjhjjnnniuuuuiio
@dilansameera1055
@dilansameera1055 2 жыл бұрын
Obata niwan suwa ath rajyni
@anuradhikat2001
@anuradhikat2001 5 жыл бұрын
කාලවර්ණ පිංකඳ..දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණේ..!
@nimalikularatne5033
@nimalikularatne5033 2 жыл бұрын
සාදු ....සාදු ...සාදු ...🏵️🏵️🏵️
@nirmalavelukara2520
@nirmalavelukara2520 2 жыл бұрын
උතුම් දළදා හාමුදුරුවන් wadamawana nadungamuwe ath rajutah e pikandha සමග sitina kalu maamatah ath රජුගේ භාර ayatah ath රජු වෙනුවෙන් geeyakin උපහාර දැක්වුව jananath puthatah උතුම් දළදා hamuduruwange පිහිටයි
@sudharmabasnayake3012
@sudharmabasnayake3012 4 жыл бұрын
දීර්ගායුෂ වේවා ඇත් රජුණි උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@himashaakalanka4982
@himashaakalanka4982 2 жыл бұрын
ඇත් රජුනි නුඹට දළඳා සමිඳු පිහිටයි උතුම් වු නිර්වාණය අවබෝධ වේවා🙏😥 ඇත් රජුව බොහෝ කාලයක් තම දරැවකෙු සේ බලාගත් කලු මාමාටත් දීර්ඝායු වේවා❤️ තෙරැවන් සරණයි
@deepthichandima3376
@deepthichandima3376 2 жыл бұрын
ආසිරි වේ සසරේ ඇත් රජුනේ 🙏🙏🙏
@Dinageei5j
@Dinageei5j 2 жыл бұрын
දාතු හිසින් ගත් ඒ පින් බලයේ....🙏🙏 නැදුන් ගමුව ඇත් රජු පාවඩ පිට....🙏🙏 අප්‍රමාණ පින් කඳක් හිමි ඇත් රජුනි.....දීර්ඝායු වේවා !!!!
@nethuvedio892
@nethuvedio892 2 жыл бұрын
යන එන මග පා යුග වෙත පියුම් පිපේවා සිත්සේ.... සීත වැසී වැටේවා යන මග නිතිනේ... වෙහෙස නොදේවා ඔවුනට බඹුනේ.... නිති රැක දේවා දෙපලම එකසේ... 🙏🙏🙏🙏
@nethmirammandala739
@nethmirammandala739 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් හිතට දැනෙන.අපේ නැදුන්ගමුවේ ඇත් රජුට උපහාරයක් වේවා.බොහෝ කාලයක් ජීවත් වේවා..දලදා හාමුදුරුවන් ගේ පිහිටයි 😍
@ekanayakapethum5291
@ekanayakapethum5291 2 жыл бұрын
Dalada samidu pihitai !!! Rakawaranai !!! Ath rajune. Deergausa labeewa !!!
@nethmirammandala739
@nethmirammandala739 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
කාලවර්ණ නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුනි ඔබට දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏🙏🙏
@suddatv
@suddatv 3 жыл бұрын
කාල වර්ණ ඇත් රජුනේ.. නීරොගී වේවා!! විඩා නොදැනේව!!
@nounaliban7748
@nounaliban7748 5 жыл бұрын
පිංවත් ඇත් රජුට දීර්ඝායුශ ලැබේවා.දළදා සමිදු පිහිටයි
@nishacraft6875
@nishacraft6875 2 жыл бұрын
බෝසත් අැත් රජානෙනි නිවන් සුව ලැබේවා.පතනා බෝධියකින් බුද්ධත්වයටම පත්වේවා
@chandralathawithanage9721
@chandralathawithanage9721 2 жыл бұрын
ඇත් රජු ගැන මා මෙතෙක් ඇසු ලස්සනම ගීතය මෙයයි. එහි පද රචනයත්, ගායනයත් ඉතා විශිෂ්ටයි. මේ ගීතය සදහා දායක වූ සියලු දෙනාම නිවනෙන් සැනසෙත්වා!!!
@miyurulakruwan9352
@miyurulakruwan9352 2 жыл бұрын
මේක බලද්දී ගොඩක් දුකයි.....බොසත් ඇත් රජුනි ඔබට නිවන් සුව අත් වේවා....ඔබ කල පින් වල මහිමයෙන් නිර්වානයම අවබොධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා අැත් රජුනි.. 🙏🙏🙏
@nadeehafarook7557
@nadeehafarook7557 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි
@sigmaproductionofficial
@sigmaproductionofficial 3 жыл бұрын
දීර්ඝායුෂ ඇත් රජුනි 🙏🙏🙏
@kavindipamodya4593
@kavindipamodya4593 2 жыл бұрын
Asia's tallest tusker Most celebrated tusker in SL May attain bliss of nirawana Nadungamuwa ath raju 💖
@aadichchapriyamantha3814
@aadichchapriyamantha3814 2 жыл бұрын
කාලවර්ණ පිංකඳ.❤❤
@shashidias922
@shashidias922 2 жыл бұрын
දීර්ඝායුවේවා ඇත් රජුනි😍😍🙏🙏🙏🙏🙏🙏
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
පින්වත් බෝසත් නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි
@deepikaweerakoon6288
@deepikaweerakoon6288 2 жыл бұрын
නෙතට කදුලක් උනන සින්දුවක්. 🌹 තෙරුවන් සරනයි
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
මේ රන්දෙරණේ ම යළි ඉපදෙන්න ඇත් රජුනී.. ..🙏🙏🙏💐💐💐🌸🌸🌸🌸❤️❤️❤️
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏සාධු සාධූ සාධු බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ඇත් රජුට අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!! ප්‍රාර්තනීය බෝධියකින් අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!! 🙏🙏🙏
@deepthichandima3376
@deepthichandima3376 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනේ 🙏🙏🙏
@imeshaimesha4085
@imeshaimesha4085 2 жыл бұрын
දිර්ඝායුෂ ඇත් රජුනි.......පිං කද සැම ආත්මෙක ම දාතු වඩම්මන්න ලැබෙවා
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 2 жыл бұрын
කාළවර්ණ ... පින්කද නුබයි .. නැදුන්ගමුවේ ඇත් රජුනේ .. උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
@yoweerakkody3264
@yoweerakkody3264 2 жыл бұрын
කාලවණ්ණ පිංකඳ අපෙන් සමුගෙන දෙව්පුරට වැඩ අද දිනට සතියයි. ඒ අඩු පාඩුව අපිට හැමදාම දැනෙයි ඇත් රජුනි.. මෙතුවක් කලක් දළදා සමිඳුන් වැඩම කරපු පිං බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේවා!!
@ayomimunasinghe8795
@ayomimunasinghe8795 2 жыл бұрын
ආසිරි වේ සසරේ ඇත් රජුනි.......🙏🙏🙏🙏
@rasikahemachandra7931
@rasikahemachandra7931 2 жыл бұрын
උතුමි නිවනින් නිවි සැනසෙත්වා මෙ ලොව පහල වූ පිංවන්ත හස්ති රජුනේ
@uthpaladissanayake9031
@uthpaladissanayake9031 2 жыл бұрын
තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි නුඹට..♥️🙏🙏🙏
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
Dathu hisin gath a pin balayee asiriwe.. sasare athrajune....!!! Nuba reskaragaththa u a maha kusalaye anubawayen nubata niwan doratu wiwarawewa...!!! suba gaman athrajune....!!!🙏🙏🙏
@fathimasadhiya7217
@fathimasadhiya7217 5 жыл бұрын
Mewara Dalada Perahare dakinnata nolabeema gana dukai. Labana wasaray Pinnwath AthRaju nawatha Karanduwa wadamaweemata ethai kiyaa prarthana karanawa. Athrajuni obata Niduk Nirogisuwa ! Dheerghaausha!
@esharmakariyakarawana317
@esharmakariyakarawana317 2 жыл бұрын
සදානන්දකර වූ ඔබේ මියුරු ගීතවත් හඬ තරම් මේ උපහාර ගීය ගයන්නට සුදුසු වෙනත් හඬක් සිතට නොනැගේ. ආසිරි වේ සසරේ ඇත් රජුනේ!!!
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 2 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි අයියේ .... අපේ රන්කඳ තේජාන්විත නැඳුන්ගමුවේ ඇත් රජුනි .... ඔබට දිරිය ශක්තිය හැමදාම ලැබේවා ...උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටය... බුදුසරණයි ...
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
කලු මාමා හට සහ පිං වන්ත ඇත් රජුනේ නුඹලා දෙන්නාටම දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී වේවා ..... වරකාගොඩ මහත්මයා ලස්සනයි වැඩේ... හරියටම කලේ ඔබතුමා... තෙරුවණ් සරණයි ඇත් රජුන්හට කලු මාමා වරකාගොඩ මහත්තයා හත්
@madusanip298
@madusanip298 2 жыл бұрын
නිවන් සුව ලැබෙවා ඇත් රජුනී
@fathimasadhiya7217
@fathimasadhiya7217 5 жыл бұрын
Hamadaama udayta ahuwath madi may geethaya. Echcharata lassanai! Seth kaviyak wagay. Athrajuni Obata Nirogisuwa saha deerghaausha labaywa!
@geethikapushparani6561
@geethikapushparani6561 4 жыл бұрын
Atta ❤ Mn 4n eke ringintone ekata dagena inne me sinduwa
@amilahewagama7046
@amilahewagama7046 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණේ..!
@Anura666
@Anura666 2 жыл бұрын
දෙරනේ පිංකද මුණිදු වඩම්මන..😥🙏🙏🙏😥
@user-km1ic4hw5h
@user-km1ic4hw5h 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට.🌷🙏
@dulipimalka7073
@dulipimalka7073 2 жыл бұрын
උතුම් වු නිර්වාන මාර්ගය ලැබේවා!ඇත් රජුනේ.
@nethuvedio892
@nethuvedio892 2 жыл бұрын
දීර්ඝායුෂ ඔබට පිංකද ඔබට.. 🙏🙏🙏🙏🙏😌😌
@sachiseu4772
@sachiseu4772 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .... ආදරෙයි මගෙ ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏
@oshadhisakunthala45
@oshadhisakunthala45 2 жыл бұрын
ඇත් රජුණේ ඔබට දීර්ඝායුෂ වේවා🙏
@sunilkumara9361
@sunilkumara9361 2 жыл бұрын
He is a national treasure look after him
@tharukidiwanjana3986
@tharukidiwanjana3986 3 жыл бұрын
දීර්ඝායු ලැබේවා
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සැමට උතුම් දළදා සමිදු පිහිටයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fathimasadhiya7217
@fathimasadhiya7217 5 жыл бұрын
Peruman purana Bodhisathwayek wadasitina may Pinn bimata Dalada Samindu Pihitai! Ath Rajuni, Theruwan Saranin yehen Wajambaywaa!
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Ape Kalaye Bosathuni, Oba Budu wanada Apa Desada Balanu Menavi.Neth Yoma .Obata Devi Pihitai.! Mema Geethaye Pada Rachanaya da Sangeethaya da Gayanaya de Mema Ghambhira Awasthawata Kisi Seth Nogelepe .
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Raja Den Tharabarui neda.# Raja Looks Too Fat Now..
@sajithvishan3476
@sajithvishan3476 2 жыл бұрын
mn htanne adhashcharmeeya medha thattu pramanya wedi eti
@fathimasadhiya7217
@fathimasadhiya7217 5 жыл бұрын
Maathakadee ahapu Lassanama Geethaya meyai! Nirmaanayata daayakawu siyaludenatama Dalada Samindu Pihitai! Athi wishishta geethayak!
@IsuruSamarasinghe
@IsuruSamarasinghe 5 жыл бұрын
bohoma sthuthie...
@disnanilmini3685
@disnanilmini3685 2 жыл бұрын
මෙම ගායනය ඇසෙන වාරයක් පාසා දෙනෙතට කදුලු එන්නෙ මට විතරද?
@sewminisansala2633
@sewminisansala2633 2 жыл бұрын
ආසිරී වේ ඇත් රජුනේ 🥺🙏🙏
@nimalikularatne5033
@nimalikularatne5033 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ....🌼🌼🌼🌼
@geethikapushparani6561
@geethikapushparani6561 4 жыл бұрын
Derane pinkada munidu wadammana ❤🥺🐘
@dulanjanidulanjani7492
@dulanjanidulanjani7492 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏
@samanmalieranasinghe1882
@samanmalieranasinghe1882 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුණි
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz 5 ай бұрын
පින්වත් නැදුන් මැණික ඔයාව මතක් වෙලා මේ සදාදර සින්දුව ඇහුව වස්තු මැණික තේජස්ව සුන්දර ඇදුම් ඇදල උතුම් දළදා වහන්සේ වඩම්මන ලස්සන පපුව පිච්චෙනවා පුතුනේ දැන් පුතා දිව්‍ය සැප විදිනවා ඇති මැණික පරිස්සමින් ඉන්න වස්තු ඔයා හැමදාම අපේ මතකයේ ඉන්නවා නැදුන් පුතේ ආදරෙයි ආදරෙයි මැණික
@fathimayesmin682
@fathimayesmin682 2 жыл бұрын
Sadu..sadu sadu. Niwan suwa lebewa ath rajuni obata Mey pin balayen
@gayanijayasinghe8211
@gayanijayasinghe8211 2 жыл бұрын
දිව්‍යමය සම්පත් ලබෙවා ඇත් රජුනි..මෛත්‍රී බුදුන් වහන්සෙගෙ බුද්ද කාලයෙ අමා මහ නිවන සාක්ශාත් කරගැනිමට හැකියාව ලැබෙවා....
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 2 жыл бұрын
කාලවණ්ණ පිං කද, නිදුක් වේවා......! නිරෝගී වේවා...! සුවපත් වේවා....! ශ්‍රී දළදා වහන්සේ වැඩමවන පිනෙන්ම මෑත ආත්ම භවයකදීම උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසේවා..! 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@cwmaryhiujy3319
@cwmaryhiujy3319 2 жыл бұрын
කාලවණ්ණ පිං කඳ නිදුක් නිරෝගිව දිර්ග ආයු ලැබෙිවා ඇත් රජු නේ
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ලස්සනම ලස්සනයි සින්දුව කියන්න වචන නෑ නැඳුන්ගමුවේ පින්වත් ඇත් රජුට මේ ගීතය උපහාරයක්ම වේවා ! 🙏🙏
@shaninadi2672
@shaninadi2672 2 жыл бұрын
ඔබේ රූපය දකිනවිට වේදනවෙන් පිරෙනවා හදවත ඇත් රජුනි බුදුබව ලබත්වා ඔබට නිවන්සුව!
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Bosath pinkanda ath rajuni niwan sapa labawa🙏🌼🌻🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
උතුම් දළදා සමිදු පිහිටයි !
@geethikapushparani6561
@geethikapushparani6561 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි 💔
@fathimasadhiya7217
@fathimasadhiya7217 5 жыл бұрын
Deranay Pinkanda, Bodhisathwa Charithayak! Chirang Jayathu Nadungamuwa Ath Rajuni!
@dissanayakabandara6194
@dissanayakabandara6194 2 жыл бұрын
Obata pin atrajune
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
කාල වර්ණ පින්කද🙏🙏🙏🙏🙏🙏
@anamaanoma4018
@anamaanoma4018 2 жыл бұрын
පින්වන්ත ඇත් රජුනෙ ඔබට දලදා සමිදුගෙ පිහිට ආරක්ශාව ලැබෙවා
@chandrikapathmini2117
@chandrikapathmini2117 2 жыл бұрын
ඇත් රජුනි ඔබ නම් අපට පින් කදක්ම තමා
@isharatharidu766
@isharatharidu766 4 жыл бұрын
Godak sathutui ane dakkama
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 2 жыл бұрын
පින්කද ඇත් රජුණි දිර්ඝායු වෙිවා නුඹට ..තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවායි ..❤️🙏
@sandaruvlogs
@sandaruvlogs 2 жыл бұрын
Ada eya yannama gihin.... 😥😥😥😥🌼#තනිවුණු_කළුමාමා කන්ඳ නගින්නට දළඳා හිමි එක්ක උඹ යනකොට පයින් මට උඹ ළඟ ඉන්න මේ ඇසළටත් අපි මහනුවරට යන්න ඊයෙත් කතා කෙරුවනෙ මහා රෑ වෙන්න.... ඇවිදන් ගියපු දුර අපි දෙන්නා එක්ක මෙතැන ඉදන් බැහැ තනියම මට යන්න නුවර වැවත් අඬනවා ඇති අද ඔන්න දළඳා මැඳුරෙ තේවාවේ දුක දන්න... නුවර පාර මඟ බැලුවත් යළි ඇසළ නැඳුන්ගමුවෙ නැහැ කළුමාමා අසල හෙණ්ඩුව වැටුණා බරවී ඇස්වල කදුල කොහොම බලන්නද මම මගෙ පුතු නිසල... කැක්කුම් ගහද්දී දෙපතුල් පිරිමැද්ද උඹ මගෙ පුතෙක් මං එක්කම දිවි ඇද්ද සංසාරයේ දුක මට කලියෙන් බින්ද උඹ බුදු වද්දි මට අගසව් පිං ඇත්ද...
@madhavidasanayaka4453
@madhavidasanayaka4453 2 жыл бұрын
Dirgayu wewa eth rajuni 🙏🙏❤
@dilaniasha2734
@dilaniasha2734 2 жыл бұрын
පණට පණ වුණත් දෙනවා බෝසත් ඇත් රජුට
@gunawathimillawage6326
@gunawathimillawage6326 2 жыл бұрын
උතුම්. දළදා. සමිඳු. පිහිට. ඈත්. රජුන්ට
@sudumanika7012
@sudumanika7012 5 жыл бұрын
Lassani godak ase deke kadulu piruna
@anupamakumara9605
@anupamakumara9605 2 жыл бұрын
හරිම.ලස්සනයි.නැදුන්.හස්යාට.උපහාරයක්මවෙිවා.🙏🙏💚💓💕💙💛🙏👌
@indushyama9057
@indushyama9057 2 жыл бұрын
දිර්ඝ ආයුෂ ලැබේවා ඇත් රජුණි දළදා සමිදු පිහිටයි
@princepipi344
@princepipi344 2 жыл бұрын
බුදු සරණයි
@janappriyakumara3621
@janappriyakumara3621 2 жыл бұрын
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි දීර්ගායු වේවා පින්වත් ඇත් රජුනි!🙏🙏🙏
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
Ane raththaran ai mechchara ikmanata giye nedun.. duka daraganna be mata
@prabathniroshana4592
@prabathniroshana4592 Жыл бұрын
අද රය්😭😘
@lahirujayawardena7103
@lahirujayawardena7103 2 жыл бұрын
දීර්ගායුෂ ඇත් රජුනි ❤❤❤❤
@kalyaniarachi2398
@kalyaniarachi2398 3 жыл бұрын
Athrajuni.obata.theruwansaranai
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai tusker, Nadungamuwe Raja ❤
@renukajayakody4898
@renukajayakody4898 2 жыл бұрын
Mema sinduwath harimalassani obatath bohoma pin
@donmadusanka2533
@donmadusanka2533 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි නැදුන්ගමුවේ ඇත් රජුනේ
@silaniscape3124
@silaniscape3124 2 жыл бұрын
ලස්සනයි සිංදුව. නැදුන්ගමුවේ රාජාට දළදා සමිදු පිහිටයි !
@amashagunawardena5258
@amashagunawardena5258 2 жыл бұрын
ආසිරි වේ සසරේ ඇත් රජුනේ...
@gayangayan8873
@gayangayan8873 3 жыл бұрын
Mageth,ayusa,Aran,jiwath,wenna,athrajune,mathu,buduwanna,perum,Purana,athrajune,obata,deergayusa
@irenohewa6346
@irenohewa6346 2 жыл бұрын
Bosath atarajuta dalada samedu pihitayi
@sdsamanala617
@sdsamanala617 4 жыл бұрын
Rajawa balaganna ahinsaka manussayatath ashirwaada kala nam neda.. budun daka niwan dakinna pin pirewa obatath..sadu saadu saadu!!!!
@geethikawickramasinghe7663
@geethikawickramasinghe7663 2 жыл бұрын
Really nice song.great work.
@madhushagunathilaka6300
@madhushagunathilaka6300 2 жыл бұрын
bawayen bawayata peruman puramina. derane rankanda munidu wadammana.dathu hisin gath me pin balayen. asiri we sasare ath rajide. teruwan saranaii ath rajuni.dergayu wewa
Nedungamuwe raja song.(Indika prasad)
5:12
Indika prasad
Рет қаралды 21 М.
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Ran Malak Lesa -Army Song
3:55
SL creation
Рет қаралды 230 М.
БУДЕТ ЗНАТЬ КАК ОБИЖАТЬ БАБУШКУ
0:18
МАКАРОН
Рет қаралды 1,8 МЛН
鱿鱼游戏!小蚂蚁也太坏啦!火影忍者 #佐助 #家庭
0:46
火影忍者一家
Рет қаралды 16 МЛН
Кошкокрад и котики #юмор #рекомендации #прикол
0:31
Хотела обмануть робота, но попала
0:58
Почему?
Рет қаралды 8 МЛН
si tenge menyamar jadi polisi farel #shorts #viral
0:19
Keluarga Hakiki chanel
Рет қаралды 12 МЛН
ПРАНКУЕМ ЧАПИ🙈🙈🙈
0:20
Chapitosiki
Рет қаралды 6 МЛН
育児6年目の韓国人父が娘と遊ぶ方法4 #shorts
0:11
ミョリムMyorimu
Рет қаралды 34 МЛН