Nedungamuwe raja song.(Indika prasad)

  Рет қаралды 21,499

Indika prasad

Indika prasad

2 жыл бұрын

artist:Indika Prasad
lyrics:Kumara bandarawaththa
music:Indika Prasad
special thanks Mr:kumara bandarawaththa Mr:Mahinda therasinghe

Пікірлер: 87
@gayansampath6015
@gayansampath6015 Жыл бұрын
ආදේශක නොමැති ආත්මය 💕💕💕 බෝධිසත්ව ගුණෝපේත පින්වත් නැදුන්ගමුවේ විජය රාජා මහා මගුලැතු ට මෙය උපහාරයකම වේවා 🙏🙏🙏
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
🙏🙏🙏ඇත් රජුනි ඔබ බුදු වේවා 🙏🙏🙏
@kusumalatha6906
@kusumalatha6906 Жыл бұрын
Harima ලස්සනයි .a පින්වත් ath රජු nati una vitarai apaga රටට una da harima දුකයි
@DD-kv8mc
@DD-kv8mc 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා.🙏💗.
@1indikaprasad
@1indikaprasad 2 жыл бұрын
ස්තුතියි
@anurachandrasiri4011
@anurachandrasiri4011 Жыл бұрын
🕓
@dahamweerasinha5038
@dahamweerasinha5038 Жыл бұрын
Nadungamuwe Raja 🙏😭🌹🌸✊🇱🇰
@rasikahemachandra7931
@rasikahemachandra7931 2 ай бұрын
ආයේ ඉතින් ඒ තේජස් ගමන කවදා දකින්නද උතුමි නිවන් සුව රාජා ඇතුනි😢😢
@jayanthibandara7725
@jayanthibandara7725 Жыл бұрын
හදවත ට දැනෙන හැගීම් බොහෝය. නැදුන් රජුනි ඔබ ගැන පුදුමාකාර බක්තියක් ඇති කරන්න මේ ගිය සමත්
@shakilakumari1351
@shakilakumari1351 Жыл бұрын
නැදුන්ගමුවෙ රාජා ගොඩක් මතක් වෙනවා .ලස්සන ගීතයක් .🙏🙏
@kavindraabeyrathna8832
@kavindraabeyrathna8832 10 ай бұрын
A great creation on behalf of our nadungamuwa raja 🙏🙏🙏🙏
@thirajyasith8865
@thirajyasith8865 2 жыл бұрын
Marvelous congratulations 🎈
@SamsungA-qk2ol
@SamsungA-qk2ol Жыл бұрын
Ane nadun manika oyawa godak mathak wenawa ath rajuni budu saranai🙏🙏🙏😭😭😭
@thusharaheemantha8398
@thusharaheemantha8398 Жыл бұрын
Harima lassanai indika ayye.theruwan saranai.
@niroshifernando1520
@niroshifernando1520 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷godak adarei ath rajuni.
@ndhmusic6813
@ndhmusic6813 2 жыл бұрын
Laasai සර්
@umeshishan4099
@umeshishan4099 Жыл бұрын
කවුරුත් මෙච්චර කාලෙකට නොකරපු වැඩක්.... ඇත්තටම ලස්සන වැඩක්..!!!💖
@lahirunavimanage8211
@lahirunavimanage8211 10 ай бұрын
ලස්සනයි ඉන්දික අයියේ ❤ දුක හිතුනා එකෙන්ම
@dimbulwalavipassi3960
@dimbulwalavipassi3960 2 жыл бұрын
සොඳුරු මිනිසෙකුගේ සොඳුරු කව් නිමැවුමක්.....
@thilinagayan9522
@thilinagayan9522 2 жыл бұрын
Wow.lassanai
@thusharaheemantha8398
@thusharaheemantha8398 Жыл бұрын
Ape manika.niwan suwa,🙏🏻🙏🏻🙏🏻💗
@stfpatheya
@stfpatheya 2 жыл бұрын
1 million yano ekenma 💯✌q
@shkibabashkibabashkibabaka4337
@shkibabashkibabashkibabaka4337 Жыл бұрын
හදවත රාජා
@user-sl8mb2mi6m
@user-sl8mb2mi6m 11 ай бұрын
ගොඩක් මතක් වෙනවා 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
@janakarathnakumara8707
@janakarathnakumara8707 2 жыл бұрын
ඉන්දික මල්ලී බොහොම අපූරුයි,ජයවෙිවා!!!!
@1indikaprasad
@1indikaprasad 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ
@wniroshaanuruddika8284
@wniroshaanuruddika8284 Жыл бұрын
ඇත් රජු නැදුන් නිවන් සුව ලැබේවා පුතේ !!!🙏🙏🌷🌷❤️❤️❤️
@nandarathnayaka440
@nandarathnayaka440 Жыл бұрын
ගිිතය ලස්සනයි අනුවෙිදනිියයි මාරම දුකයි ඔබට පින්
@sandyakanthi184
@sandyakanthi184 2 жыл бұрын
Lassanama lassanayi..godak hadawathatama danuna...❤❤🙏
@dancingcover1615
@dancingcover1615 2 жыл бұрын
හරිම ලස්සනයි කුමාර මාමේ ,ඉන්දික අයියේ වොයිස් එක මරු .ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියල සුභ පතනවා .....අපෙ ගමට,රටට ගොඩාක් ආඩම්බරයක් ....තුනුරුවන්ගෙ පිහිටින් ඔයාලව ආරක්ශා කරන්න කියල ප්‍රාර්ථනා කරනවා.💪😘🇱🇰
@shashinimadushika2771
@shashinimadushika2771 2 жыл бұрын
Marma lassnai ❤️❤️
@WijesuriyaHybridCare
@WijesuriyaHybridCare Жыл бұрын
Lowe samatama uruma maranaya ohutada himi wiya niwan labanna vasanawa labewa eth rajunta...lassanai song eka.asata kandulakda inuwa awasanaye..
@TecICTian
@TecICTian Жыл бұрын
Heartfelt voice, Indika
@manir4116
@manir4116 2 жыл бұрын
💛💛
@nilushakumare1745
@nilushakumare1745 Жыл бұрын
Harema lasanayiii
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 2 жыл бұрын
කුමාර බණ්ඩාරවත්ත අයියගෙ අර්ථවත් අති විශිෂ්ඨ පද රචනයක්. ඉන්දික ප්‍රසාද් මහතාගේ අනර්ඝ ගායනයක් . ජයවේවා ඔබ සියළුදෙනාටම .
@madumadusanka5367
@madumadusanka5367 Жыл бұрын
👏👏👏👏👏👏👏👍👍👍👍👍
@yeshan2542
@yeshan2542 2 жыл бұрын
Lassnai Sir
@thisarasenanayaka9681
@thisarasenanayaka9681 2 жыл бұрын
Hari lassanai ❤️❤️❤️❤️
@sajiththaranga4426
@sajiththaranga4426 Жыл бұрын
wachana Ne aiyandi.... supiri.....
@thusharikasandeepani9083
@thusharikasandeepani9083 2 жыл бұрын
lassanai sir
@ayanthashawinda
@ayanthashawinda 10 ай бұрын
එකෙන්ම සුපිරි 🥺✌️
@nishadikularathna5667
@nishadikularathna5667 2 жыл бұрын
❤️❤️
@dulikasanjeewani2691
@dulikasanjeewani2691 2 жыл бұрын
ලස්සනයි සර් 👌
@kushanpabasara320
@kushanpabasara320 2 жыл бұрын
ඒක මරූ සුදු මාමේ🥰❤️
@indikagajanayka8802
@indikagajanayka8802 Жыл бұрын
👍👍👍👍
@chandaniratnayake1130
@chandaniratnayake1130 11 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@santhabandara1912
@santhabandara1912 Жыл бұрын
Lassanai Gobak lassanai song Thanks
@anuradhahiripitiyage4673
@anuradhahiripitiyage4673 2 жыл бұрын
ලස්සනයි
@piyumishalika3777
@piyumishalika3777 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️
@shithumininidarshana9564
@shithumininidarshana9564 Жыл бұрын
Nadungamuwe raja😭😍
@hemanthawijayaweera1093
@hemanthawijayaweera1093 2 жыл бұрын
Super
@arunamadushanka9038
@arunamadushanka9038 Жыл бұрын
🥰🥰🥰😍
@yapa.dayawatheyapa5498
@yapa.dayawatheyapa5498 Жыл бұрын
Ath rauta niwanma suwa lebewa
@stfpatheya
@stfpatheya 2 жыл бұрын
niyamai sir ❤💯✌
@yeshan2542
@yeshan2542 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා 🙏🙏🙏
@chandanajayashantha7300
@chandanajayashantha7300 2 жыл бұрын
maarai malli kiyanna wachana naha matha kale bihiuna hodama nirmanaya wenawa sahathikai saaadu ...............sa.................du sa......................du...........
@thaanayampalatv-8906
@thaanayampalatv-8906 2 жыл бұрын
ගිතය හරිම අපුරැයි කලඒලිදැක්විමේ අවස්තාවට සාභාගි විමට ලැබිම සතුටකි
@1indikaprasad
@1indikaprasad 2 жыл бұрын
ස්තුතියි
@sanjumadushani9529
@sanjumadushani9529 2 жыл бұрын
ගොඩක් ලස්සනයී සර්.🥰 නැදුන්ගමුවේ රාජා. 😥
@kasunsamanpriya83
@kasunsamanpriya83 Жыл бұрын
At rajuni nawatha wadinna.
@niroshanmaddumage9708
@niroshanmaddumage9708 2 жыл бұрын
Nedumgamuwe raja..🙏🙏🙏
@ganushkagayan8629
@ganushkagayan8629 2 жыл бұрын
Congratulations kumara ayye...❤
@tharidudananjaya520
@tharidudananjaya520 Жыл бұрын
💖💖💖 🌷🌷🌷 🐘🐘🐘 🙏🙏🙏
@isurukeyron4500
@isurukeyron4500 Жыл бұрын
Adarei
@madushikanuwanthi1416
@madushikanuwanthi1416 2 жыл бұрын
ලස්සනයි.
@autoart9081
@autoart9081 2 жыл бұрын
Niyamai 👍
@stfpatheya
@stfpatheya 2 жыл бұрын
Maru voice ❤❤❤❤❤
@chamindadilhan3899
@chamindadilhan3899 Жыл бұрын
පංකාදුයි
@RoshelSenevirathne-ur9dr
@RoshelSenevirathne-ur9dr Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@IndikaDhilhan
@IndikaDhilhan 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@anurachandrasiri4011
@anurachandrasiri4011 Жыл бұрын
ahinsi
@jayanidanushika7949
@jayanidanushika7949 2 жыл бұрын
හරිම ලස්සනයි සර්.තෙරුවන් සරණයි
@DasunJanakaDASSASGUIDE
@DasunJanakaDASSASGUIDE Жыл бұрын
Thank you Mr. Indika, this is an amazing
@luckymalofficial7535
@luckymalofficial7535 2 жыл бұрын
නියමයි අයියා 💯💯
@muthushigamage744
@muthushigamage744 2 жыл бұрын
Beautiful
@sanojadilrukshi1747
@sanojadilrukshi1747 Жыл бұрын
වඩිනු මැනවි නිවී නිවෙන රන් මාවත දිගේ.. මැනික නැදුන් කියන්න වචන නෑ
@prasadgunarathna2817
@prasadgunarathna2817 2 жыл бұрын
Super ayye ,👍👍
@anurachandrasiri4011
@anurachandrasiri4011 Жыл бұрын
😰😰
@shkibabashkibabashkibabaka4337
@shkibabashkibabashkibabaka4337 Жыл бұрын
🥺🥺🥺
@niroshaudugama6545
@niroshaudugama6545 Жыл бұрын
අපේ,වස්තූව,නැ
@pathumtheekshana7178
@pathumtheekshana7178 2 жыл бұрын
❤️❤️❤️
@danisasri2043
@danisasri2043 Жыл бұрын
ඒ.සිංදුව.අහද්දි.ගොඩාක්.දුකයි.නැදුන්.ගමුවේ.ඇත්රජූට.නිවන්.සුවය.පතමි
@janathedirisooriya4815
@janathedirisooriya4815 Жыл бұрын
Perahara.mevila.penawa
@tharu1913
@tharu1913 Жыл бұрын
♥️♥️
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
#SS9 Nagumo By Disha & Nanda
10:04
Asianet
Рет қаралды 7 МЛН
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,8 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 440 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 491 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 71 МЛН