Nadungamuwa Raja Song | නැදුන්ගමුව රාජා - සසර දිගු මඟ වන්දනාවේ

  Рет қаралды 179,855

Temple of the Tooth Relic

Temple of the Tooth Relic

5 жыл бұрын

නැඳුන්ගමුවේ ඇතුටත් - විල්සන් කොඩිතුවක්කු බාසුන්නැහේටත් පිදෙන දෘෂ්‍ය කාව්‍ය උපහාරයකි...
Director - Janaka Panduka
Lyrics - Kushan Iddamalgoda
Vocals - Roshan Bandara
Music Arrangement - Amal Chanaka
Music Composing - Hashantha Wickramasinghe
Edit & Colorist - Prasad Rajapathirana
A Production of Sri Dalada Maligawa Media Bureau.
TWITTER ► / daladamaligawa
FACEBOOK ► / sridaladamal. .
INSTAGRAM ► / sridaladama. .
OFFICIAL WEB ► www.sridaladamaligawa.com
(C) Sri Dalada Maligawa Media Bureau | Sri Lanka

Пікірлер: 348
@user-in3sc5pz5s
@user-in3sc5pz5s 2 жыл бұрын
එයා කොච්චර පින්වන්තද . ඉන්දියාවෙ ඉපදිලා මුහුදත් තරණය කරලා මේ පිංවන්ත රටට ඇවිත් දළදා කරඩුව වඩම්මවන්න තරම් වාසනාවන්ත උනා . පින් කදක් 🥺🙏
@thenukapraveen4682
@thenukapraveen4682 2 жыл бұрын
නැදුම්ගමුවේ හස්ති රජාණයි, කලු මාමේ ඔබ දෙපලට දීර්ඝාවු වේවා
@punsadeeparindya446
@punsadeeparindya446 2 жыл бұрын
මෙවන් පුණය කර්ම රැසක් කළ ඇත් රජුනි ඔබට නිර්වාණ සුවය අත් වේවා .. අපගේ හද තුළ ඔබ සදා අමරණීයයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyavi853
@piyavi853 2 жыл бұрын
ගීයේ අරුතින් දෑස් තෙත් වෙන තත්පරයක් පාසා ඇත් රජුන්ටත් නමස්කාර වේවා ! දීර්ඝායු වේවා දෙපළටම !
@jesusendtimeministrysrilan5509
@jesusendtimeministrysrilan5509 2 жыл бұрын
පාවඩ ඇද නුවර දළදා වහන්සේව දාලා ගියේ ඇයි? නුවරට පිරිමැසීමට නොහැකි පාඩුවක් දැනෙනවා. කදුලූ නවත්වන්ට බැහැ රජුනි.නිවන් සුව ලැබේවා රජුනි. 😭😭😭😭😭😭😭😭
@shashisamarakoon5298
@shashisamarakoon5298 2 жыл бұрын
මතු බුදුවෙන්න පෙරුන් පුරන පින්වත් ඇත් රජුනි ඒ පැතුම් ඉෂ්ට වීමට මේ පිනම හේතු වසනා වේවා.... 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@dileepakumara7112
@dileepakumara7112 5 жыл бұрын
හදවත මදකට නතර උනා වගේ දැනුනෙ ,, දීර්ඝආයුෂ ලැබේවා "නැදුම්ගමුවේ ඇත් රජුනේ" මේ බුද්ධ සාසනයට ඔබ කරන්නා වූ සේවය වචනයෙන් කිව නොහැකිය ,,,,,,,,,
@anushadamayaniht2202
@anushadamayaniht2202 5 жыл бұрын
මට නොදැනිම මාගේ දැස් තෙත් වුයේ මැන්දැයි මා නොදැනිමි😢😢
@menukumari5424
@menukumari5424 2 жыл бұрын
Maget ❤️❤️
@naturelovers1568
@naturelovers1568 2 жыл бұрын
මගෙත්
@gimhanikavindi1489
@gimhanikavindi1489 2 жыл бұрын
😥
@Blackashadow4378
@Blackashadow4378 2 жыл бұрын
Mafeth
@dulmikaveesha4691
@dulmikaveesha4691 2 жыл бұрын
මගෙත්
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 2 жыл бұрын
අනේ ... මගෙ දෙනෙත් කදුළින් තෙත් වුනා ..😢😢 . ඇත් රජුනි ඔබටත් .. කළු මාමිටත් නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා .. උතුම් දාළද සමිදු පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
@ul3807
@ul3807 2 жыл бұрын
Mageth😥😥😥
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 5 жыл бұрын
බුදුරජාණන් වෙනුවෙන් පහළ වු පින්වත්ත හස්ති රාජයා.... හදවතම මොහොතක් නතර උනා
@mcityshop9820
@mcityshop9820 4 жыл бұрын
නැදුන්ගමුවේ හස්තිරාජයා කළු මාමායි සන්සාරේ ආත්ම ගනනාවක් පතා ආපු දෙන්නෙක් මැරුණත් එ දෙන්න වෙන් කරන්න බැ දිර්ගායුස නැදුන්ගමුවේ හස්තිරාජයා කළු මාමාට බුදුසරණයි
@slsoundmiracle3983
@slsoundmiracle3983 4 жыл бұрын
ඇඩුනා ඇත්තටම.. ඔබ නිවන් දකියි ඇත් රජුනේ..
@sarangaprebuth1232
@sarangaprebuth1232 4 жыл бұрын
ඇත් රජුනි නුඹට දීර්ගායු ලැබේවා❤️❤️🙏🙏🙏
@lifeofram5373
@lifeofram5373 2 жыл бұрын
දළදා සමිඳුන්ගේ ආසිරි ලැබ යෙහෙන් වැජඹුණු නැදුන්ගමුවේ හස්ති රාජයාණනි, කළ පිං මහිමෙන් සහ රැස් කළ ගත් පින් බෙලෙන් ඔබගේ සසර ගමන සුගතියකට පැමිණේවා ! සාධු! සාධූ!! සාධූ!!!
@magicalwingss
@magicalwingss 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා... අප මහා පිං කද ඇත් රජුනි, රැගෙන ගියේද නුඹ හොර රහසේම අළුයම දිව්‍ය පුත්‍රයන්... නැවත කිසිදින කොහිද නුඹ වැනි පිං සාගරයක්. කෙසේ ලියම්ද නුඹේ පිං කද ගැන මා... කෙසේ ලියම්ද මේ දුක් ශෝ නුඹ කෙරේ. අසූ හාරදහසක් ධර්මස්කන්ධය ස්පර්ෂ වූ ඒ දන්ථ ධාතූන් ඉසිලූ නුඹ... පෙර සසරේ පිරූ පාරමිතාවක් ඉටු කර අද නිමකළා වෙන්න ඇති... පිං කෙත මගේ ඇත් රජුනි කෙසේ පවසම්ද මේ දුක... මේ සසර නිම කළද, නැවත ජීවය ලැබුවොතින් ඇත් රජුනි, නුඹට මේ මහා පිනෙන් කිසිදු දිවියක වේදනාබර නිමාවක් හෝ කිසිදු රෝ සිත් පීඩාවක් නොවේවා! දෙව් මිනිසුන් පවා නොලත් මහාමේරූ කුසලයක් රැස් කරගත් නුඹ. වචන කරම්ද අප කෙසේ මේ නුඹේ වේදනාබර නික්ම යෑම....... පින් කද මගේ ඇත් රජුනි, ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම අත් වේවා!!! ~ දිශ්මි දිව්‍යානි ~
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
🙏🙏🙏
@inokaweeramanthri-ls7lm
@inokaweeramanthri-ls7lm Жыл бұрын
සස්‍රර කතරින් එතෙර විමට මෙම පින් හේතු වාසනා වෙවා !!!
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
.නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුට ලිවුන සහ ගායනය රචනය තුනම ලස්සනයි ...... මටත් කියා ගන්න බැරි දකක් මටද දනෙයි ..... කදුලක් උරම කර නික්මය ඔබට සුබ ගමන් ....සසර කෙටි කරගන්න බුදු බන ඇසෙන මානෙකඉපදේවා ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
@lckarunarathna8455
@lckarunarathna8455 3 жыл бұрын
ඇස්වලට කදූලු එනවා... 😓 වටිනා සම්පතක් ඇත් පැන්චො ඔයා නම්❤❤❤ දළදා සමිදු පිහිටයි.!!
@chutidoni2378
@chutidoni2378 5 жыл бұрын
දෙන්නට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@grrpkumarasinhakumarasinha2560
@grrpkumarasinhakumarasinha2560 2 жыл бұрын
ඇස් වල කදුලු මගේ ආයුෂ අරන් ජීවති වේවා ඇත් රජාණනි
@madhararasanjali3460
@madhararasanjali3460 2 жыл бұрын
"මහබිනික්මන් කරන මතුදා මම ද කන්තක අසු වෙලා... නො හැර අතහැර රැඳෙමි නුබ ලග පතන බුදු බව නියත දා..." පින්වත් ඔබ දෙපළට උපහාරයක්ම වේවා💐🙏
@heshanramanayaka5613
@heshanramanayaka5613 2 жыл бұрын
🙏🙏🙏
@mangalikagodakumbura8978
@mangalikagodakumbura8978 5 жыл бұрын
සාධු සාධු සාධු ...........ඇස් පෙනුනත් ඇත් රජුනි ඔබ දකින්නට පින් කර ඇත්තේපිටරටක සිටය.ඔබ තරම් අප පින් කර නැත.නෙතින් කදුලු සැලුවෙමි ඔබ නමින්.දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
හිත නතර වෙනවා වගේ දැනුනා ....දළදා සමිඳු පිහිටයි ඇත් රජාටත් , කළු මාමටත් හැම සංසාරේම ආයේ මුණ ගැහෙන්න ඕනී...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilakadhikari4570
@thilakadhikari4570 2 жыл бұрын
මහා ඇත් රජු..එයා යන්නම ගිහින්...ඇස් වලන් කඳුලු වැටෙනවා..නිවන් සුව රජුණි..😓😔
@piumiperera4849
@piumiperera4849 2 жыл бұрын
නිවනින්ම නිවී සැනසේවා ඇත් රජුනි 💔💔 2022/03/07
@chamaththilanka3530
@chamaththilanka3530 2 жыл бұрын
නිවන් සුව නැදුන් 😭😭😭😭
@piuminiwarthana8734
@piuminiwarthana8734 2 жыл бұрын
මේ සිංදුව අද නිකමට නැදුන්ගමුවෙ රාජ කියල serch කරද්දී ආවෙ shear කරා ගොඩක් අය මෙ සිංදුව ඉල්ලුවා එවන්න කියල... අද නැදුන්ගමුවෙ රාජා දැයෙන් සමු ගත්ත 🐘💐
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ම්හිපිට පිනැතිම සත්වයා..ජිවමාන දන්ත දාතුන් වහන්සේ තම කරමත තියාගෙන යන්නේ.. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා දෙදෙනාටම...🙏🙏🙏💙💙💙☸️🌺
@mihiriimesha3696
@mihiriimesha3696 2 жыл бұрын
🙏🙏 බුදු සරණයි ඒ දෙන්නට.. 💕
@thanujajayaweera2202
@thanujajayaweera2202 2 жыл бұрын
මංගල හස්ති රාජයාණනි, ඔබ වහන්සේ අප මාතෘ භූමියට සමු දී, අදට මාස දෙකක් සපිරේ. ඔබවහන්සේ තරම් මහා පුණ්‍ය ශක්තියක් දරා ගත්, මනා පෞරුෂයකින්ද පොහොසත්වූ තවත් එක් සත්වයකු හෝ මේ මිහිපිට මිනිසුන් අතර හෝ සිටියාදැයි අපි නොදනිමු. එවන් වූ පුණ්‍ය බල ශක්තියේ මහිමයෙන් සහ ඔබ වහන්සේට ආදරය කරන සියලු මිනිසුන්ගේ ආශිර්වාද ශක්තියෙන් ද, ඔබ වහන්සේ විසින් ප්‍රාර්ඵනා කරන බෝධියකින් වහ වහා නිවන් මග ඵල අවබෝධ වේවා!!! 🙏🙏🙏 එතෙක්, සියලු භවයන් හිම මේ පින් බිම අප අතරම ඉපදේවා!!! සම්මා සම්බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසාම කටයුතු කරත්වා!!! 🙏🙏🙏
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
පෙර ආත්මයකම බැදීමක් තියෙනවා කලුමාමට😥😥,, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම ,දළදා සමිදු පිහිටයි 🙏❤️❤️
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
පසුගිය පෙරහැරට සම්බන්ධ වීමටනුවර යන්න පටන් ගත්දාපටන්ආපස ගමරට බලාඑනතුරැම utbe ekee හෙව්වෙමඔබමයි ඇත්රජුනේ ඒ අවස්ථා වලදිත් කඳුලු පිරි නෙතින්මයි නැරඹුවේ , ඔබට දිව්‍යලෝක යසඉසුරැ ලැබේවා මෛත්‍රී බෝසතුන්හමුවේ නිවනින් සැනසේවා, සාදු සාදු සාදු නමස්කාර වේවා !!!
@fammily1514
@fammily1514 2 жыл бұрын
දිගු සසර ගමනේ නිමාව,අැත් රජුනේ නිවන් පුරයේ දොරටුව අභියස වේවා!මේ අාත්මයේ කරන්නාවු පින් බල මහිමයෙන්, නැවතත්මේ සසර ගමනට එක් නොවි නිවන් දකිත්වා.කළු මාමාටත් එම පින් බලයම ලැබේවා!
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ ඔබටත් කලු මාමේ ඔබටත්.උතුම් දළදා සමිදු පිහිටයි ඔබ දෙපලටම.
@dinupriyadarshani5443
@dinupriyadarshani5443 2 жыл бұрын
මිදෙන තුරු මේ ජීවිතෙන් රකිමි දිවිඇති තුරා.. සසර දිගු මග වන්දනාවේ එකම පැතුමක හමු උනාවේ. නික්මී යන දා මේ රග මඩලින් එකවර සමුගන්නටම සිතෙයි නුඹ තනි වුවහොත් නුඹට දැනෙන දුක මා තනි උවහොත් මටද දැනෙයි.. සසර දිගු මග වන්දනාවේ .. එකම පැතුමක හමු උනාවේ. නසා කෙලෙසුන් වඩා විදසුන් ලොවී ලොව්තුරු සුවය පතලා. මහඹිණික්මන් කරන මතුදා මමද කන්ථක අසු වෙලා.. නොහැර අතහැර රැදෙමි නුඹ ලග පතන බුදු බව නියතලා සසර දිගු මග වන්දනාවේ එකම පැතුමක හමු උනවේ.
@osuraudayanga228
@osuraudayanga228 2 жыл бұрын
ඔබ වැනි මගුල් හස්තියෙක් නැතිවීම රටෙහි තත්ත්වයට බරපතලයි. ඇත් රජුනි ඔබ කෙරූ පුණ්‍ය මහිමයට ඔබට නිවන් සුව අත් වේවා!
@sumuduniherath486
@sumuduniherath486 2 жыл бұрын
එකම පැතුම නම්, සසර දිගු මග වන්දනාවේ, එකම පැතුමක අප හමුවුනාවේ💐
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
😪😪😪අපේ😪 ඇස් 😪වලිට😪 කදුඑලක්😪 එක්😪 කරමින් 😪අපෙන්😪 😪සමුගත්😪 නැදුන්ගමුව😪 ඇත් 😪රාජාණනි😪 ඔබට😪 අමා😪 මහ😪 නිවන්😪 සුව ලැබේවා ! 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
@danushkamaduranga2663
@danushkamaduranga2663 2 жыл бұрын
නිවන් සුව ඇත්‍ රජුනි
@xZOROGAMING
@xZOROGAMING 2 жыл бұрын
ගෙවිගිය සදුදා දින මුලු ලොවක් සසල කරමින් මෙම මහත් වූ පින් ඇති නැදුන්ගමුවේ විජය රාජා මහා හස්ති රාජයා නිවන් මගට පියමන් තබමින් තම සගයා වූ කලු මාමාද තනි කරමින් නික්ම ගියේ ය.🇱🇰 💔😭
@surekapeduruge480
@surekapeduruge480 2 жыл бұрын
සසර දිගු මග වන්දනවේ......එකම පැතුමක හමු උනවේ......සාදු සාදු සාදු
@kumarikumarikumarikumari8625
@kumarikumarikumarikumari8625 4 жыл бұрын
පින් කද..... දිර්ගායු වේවා... ඇත් රජුනේ..
@isuruliyanage8520
@isuruliyanage8520 2 жыл бұрын
කලු මාමේ සසරෙ දිගු වන්දනාවේ පතන් ආව මේ මහා රාජ කුල හෙළයින්ගේ ලක් මෑනිගේ මහා ගාම්භීර ඇත් රජිදා සමගම සසර නිමා කරන්න පතන ඔයත් ඇත් රජු බුදුන් දැක නිවන් දකිනවිට නිවන් දකින්න ඕන දීර්ඝායුෂ තවත් මගෙ රටේ මුදුන් මල් කඩ දළදාව වඩමවන්නට......🙏🙏🙏🙏
@isuruchathuranga6940
@isuruchathuranga6940 2 жыл бұрын
ඇත් රජුටත් කළුමාමාටත් දීර්ගායුෂ ලැබේවා......!!!!!තව දිගු කාලයක් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමට ශක්තිය වාසනාව ලැබේවා.......!!!!
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
කලුමාමටත් යෝධබල යෝධසක්තිය ලැබි ඇත්රජුලගින්ම ඉන්න නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා බුදුසරණයි
@pasindubhathiya6080
@pasindubhathiya6080 3 жыл бұрын
නැදුන්ගමුවේ රජා........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilmirashmika9428
@dilmirashmika9428 2 жыл бұрын
නෙතට කදුලක් උනන කවියක් , සිතට සෙනෙහක් දැනෙන කවියක් , එකට ආ මග ආත්ම ගනනක්, සුගතියෙ දොර විවර ඇති දැනටමත්, ඔබ දෙදෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි රැකවරණයි !🙏🙏🙏
@Blackashadow4378
@Blackashadow4378 2 жыл бұрын
මේ සසරේ පිංවත් ඇත්රජු හා අපේ කළු අතර ලොකු සම්බන්ධතාවක් තියෙන්න ඇති.මටත් ආඩම්බරයි මම බෞද්ධයෙක් විම ගැන.
@samithamihiran3578
@samithamihiran3578 2 жыл бұрын
දලදා සමිදු පිහිටෙන් ජය ශ්‍රී විජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටෙන් දීරගායුශ ලැබේවා ඇත් රජුනි🙏🙏🙏
@amasharanaweera20
@amasharanaweera20 2 жыл бұрын
දීර්ඝායු වේවා ඇත් රජුනි ඔබටත් කලු මාමටත්.....බුදුසරණයි....!!!!!! දළදා සමිදු පිහිටයි....!!!!!!!!🙏🙏🙏🙏🙏🙏
@MMGroup.
@MMGroup. 2 жыл бұрын
නිවන් සුව 🙏🙏
@kushansulochana3459
@kushansulochana3459 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව😭🙏🏻
@didulasri94
@didulasri94 3 жыл бұрын
අපේ විශිෂ්ටත්වය, අපේ සංස්කෘතිය, අපේ කරුණාව එයයි. අලි ඇතුන් ගැන බොරු කරුණාවක් මවා පාන්නන්ට වඩා සැබෑ කරුණාව ඇත්තේ මොවුන් ම තුළ බව මැනවින් කියා පාන්නකි. අපේ ප්‍රාර්ථනය ඇත් රජුද බුදු බව ලබනු දැකීමය. ඒ අභිනික්මන් මොහොතේ කන්ථක අසු වන්නට අප සූදානම් ය. ඇත්තටම අනර්ඝ නිර්මාණයක්
@sadisi
@sadisi 2 жыл бұрын
සසරින් එතෙරවෙනතෙක් ඔබ දෙපල එකට ඉදීවි
@wimarshamadusani8866
@wimarshamadusani8866 2 жыл бұрын
ඇත්රජුනි, දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
@yasaranethmini6241
@yasaranethmini6241 3 жыл бұрын
මටවත් නොදැනීම මාගෙ ඇස් කදුලින් තෙත් උනා🙏🙏❤️❤️
@sujanikadula8910
@sujanikadula8910 2 жыл бұрын
තාමත් හිත හදාගන්න බැරි තරමට දුකයි. අනේ ආයම එනවානම් රජුනි ඔබ. ඔබට අමාමහ නිවන් සුව.
@anjuyapa1202
@anjuyapa1202 2 жыл бұрын
අනේ ඇත් රජුනි... ඔබ බෝසත් දරුවෙක්..මඟේ භාග්‍යවතුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන්ම ඉපදුනු..
@AshaAsha-ne4ch
@AshaAsha-ne4ch 2 жыл бұрын
හිතට දුකක් දැනුනා ඇසට කඳුළක් ඉනුවා අපි වාසනාවන්තයි ඔබ වැනි ඇත් රජෙකු ලැබීමට ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏😥💕💕
@ooonff6090
@ooonff6090 2 жыл бұрын
නැදුන්ගමුවේ විජය රාජාට නිවන් සුව ඇත් රජුනි !!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@u.m.dilshanidilshani9985
@u.m.dilshanidilshani9985 2 жыл бұрын
සාධු සාධු ඇත් රජූනි ඔබට දළදා සමිදු සරණයි!
@Pmpradeepsanka
@Pmpradeepsanka 2 жыл бұрын
ඇත් රජුනි ඔබ දකින නිතර මේ ඇස් වලට කදුලු නැගෙනවා😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwinidasanayake1912
@ruwinidasanayake1912 Жыл бұрын
අපේ නැදුන් මැණික ❤❤❤❤ කලු මාමා❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මතු බුදු බවයම ලැබෙිවා ඇත් රජුනී !!!
@kashudsilva6470
@kashudsilva6470 2 жыл бұрын
මේ අවුරුද්දෙත් ආසාවෙන් හිටියෙ ඔබ නුවර එනකන්😢 අද ඔබ මුලු රටක්ම හඩවලා යන්න ගිහින් දැන් කලු මාමත් තනිවෙලා අපිත් තනිවෙලා මුලු " හස්ති රාජා පරපුරම " තනිවෙලා ඇත් අජුණි🙏 ඔබට නිවන් සුව ලැබේවා බෝසත් ඇත් රජුණි🙏🙏
@lahiruchamoth6649
@lahiruchamoth6649 2 жыл бұрын
අනිවාරෙන් දෙන්නගෙන් එක්කෙනෙකුට කලින් යන්න වෙනව ඉතුරුවෙන කෙනා කොහොම ඉවසන් ඉදීවිද 😣
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
කලු මාමා ඉතිරි
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
"නුඹ තනිවුවහොත් නුඹට දැනෙන දුක ....මා තනි වුවහොත් මටද දැනේ....." නැදුන් ගමුවේ ඇත් රජානන් කලු මාමා තනිකරලා දිව්‍යලෝකෙට වැඩලා ...කලු මාමා විතරක් නෙවෙයි ලංකාවේ අපි හැමෝටම දුකක් එයාගේ වෙන්වීම....තෙරුවන් සරණයි ඇත් රජානනි...!!!
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
මතු බුදු බව ලබා දුක් විදින සත්ත්වයෝ සසරින් එතෙර කර අමා මහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි .....නැදුන්
@primelookbridalwears8844
@primelookbridalwears8844 2 жыл бұрын
මේ සින්දුව මින් පෙර khipawarkma ඉතා ආසාවෙන් ඇසුවද අද daragatha නොහැකි දුකක් සිතේ ithirikota නුබ nikmagosinya..සින්දුවේ ඇති වදනක් වදනක් පාසා ඒ පැතුමන් එලෙසින් ඉටු wunawe.. වයසින් පවා සම kaliayan වන ඔබ‍ දෙපළ සසර පුරුදු පරිදි එලෙසින්ම hamuwanu නියතය..aadaraniya නැදුන්.... ඔබ‍ට නිවන් suwayada..... කළු මාමට නිදුක් නිරෝගී suwayada පතමි....
@dujilmayuranga5745
@dujilmayuranga5745 2 жыл бұрын
ඇත් රජනි ඔබට නිවන් මග සැලසේවා...!
@zainzaid8374
@zainzaid8374 2 жыл бұрын
දෙව්පුරම වඩින්න විජය රාජ නැදුන්ගමුව 😥😥
@ginurikariyawasam8753
@ginurikariyawasam8753 10 ай бұрын
කවදාවත් දැකලා නැතුව උනත් මම වැඩිපුරම ආදරේ සත්ත්වයා ඔයා නැදුන්...ඇත්තටම ඔයාගේ ඒ තේජස, ගාම්භීරත්වය නැතුව පෙරහැරම පාලුයි...වාසනා ඔයාගෙන් පස්සේ ඒ අඩුව උපරිමයෙන් පුරවනවා...නිවන් සුව ඇත් රජාණනි..😣💕
@malanehogarty134
@malanehogarty134 2 жыл бұрын
ඔබ මෙලොවින් සමුගත් බව දැන ගත්තේ අතරමග මගේ නෙතට කඳුලක් වැටුනේ නොදැනුවත්වම ඔබ තිරයේ දකින සැමවිටම පුදුම සන්වේගයක් දැනුනේ එදත් සසරේ අපි හමුවන්න ඇති යලිත් එසේම පතමි අප හරදා යන ඔබට නිවන් සුව ලැබේවා
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
සසර දිගුමග වන්දනාවේ එකම පැතුමක හමුවුනාවේ....🙏🙏🙏🌸🌸🌸❤️❤️💐💐💐
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 2 жыл бұрын
ඇත්තටම කදුලු ආවා ඇස් දෙකට .නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
රත්තරං අම්මා පරිසමින් ඉන්න ...ලබන සැරේ එන්න බලන් ඉන්නවා ..තෙරුවන් සරණයී පුතේ...මාමා එක්ක සතුටින් ඉන්න .♥️
@pinkflower2799
@pinkflower2799 2 жыл бұрын
එයා ආයෙ එන්නෙ නෑ 😢😢😢
@dhanushka326
@dhanushka326 2 жыл бұрын
එයා ගියා.....ආයි එයා එන්නෙ නැහැ
@priyankarasri9524
@priyankarasri9524 2 жыл бұрын
පිංවන්තය.... ඒ පිනෙන් ඔබ නිදහස් වේවා....මේ ගෝර සසරෙ න්...දෙදෙනාම
@jayanthibandara7725
@jayanthibandara7725 2 жыл бұрын
හොඳ ගිතයක්. හදවතට දුකක් ගෙන දෙ නවා..තෙරුවන් සරනයි .
@nikil20555
@nikil20555 2 жыл бұрын
සසර දිගුමග වන්දනවේ එකම පැතුමක හමුවුනාවේ 😔😢❣️🖤
@AD-wh8bq
@AD-wh8bq 2 жыл бұрын
රැස් කල පිං බලයෙන් මතු බුදු බව ලබත්වා
@user-kd7uk2eo1k
@user-kd7uk2eo1k 2 жыл бұрын
ඇත් රජුනි ,තිරිසන් ආත්මයක ඉපිද නුඹට බැ නිවන් දකින්න මං දන්න තරමින් ,,නුඹ නැවත අප අතර ඉපිද හොද යහපත් සත්පුර්ෂ මනුස්ස ආත්මයක් ලබා නිවන් දකින්න එම ආත්මය හේතු වාසනාවේවා ඇත් රජුනි🙏
@niroshanirosha3882
@niroshanirosha3882 2 жыл бұрын
දාස් වාරයක් බැලුවත් එපා වෙන්නේ නැහැ
@shenaligangaaddara6799
@shenaligangaaddara6799 2 жыл бұрын
මේ සිංදුවෙ තේරුම 🥺 නිවන් සුව ඇත් රජුනි 🙏
@hashi380
@hashi380 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏
@kcdgunarathna1269
@kcdgunarathna1269 2 жыл бұрын
අැසට කදුලක් අාවෙිි නැති නමිි එ් අයට හදවතක් නැති අයයි.ඔබට දිගාසිරි අැත් රජුනි❤❤❤🌷🌷🌷🌷🌹🌹🌹🌹
@dinushikamadhushani7496
@dinushikamadhushani7496 2 жыл бұрын
කොරෝනා උබ ලං වෙන්නවත් හිතන්න එපා මේ පිං කඳට. ඇත් රජුටත් කලු මාමාටත් දලඳා සමිඳු පිහිටයි.🙏🙏🙏
@chamaramdsy353
@chamaramdsy353 2 жыл бұрын
නික්මි යන දා මේ සසරින් ඇයිද මා තනිවුනේ ..එකම පැතුම සුන් වෙලා තනිවී අද මේ ලොවේ ..සුවද පමනක් ඉතිරි වි ඇත මා හදවතේ යලි සසරෙ හමුවෙමු මේ ලෙසේ.
@chanakalakshan3223
@chanakalakshan3223 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා !
@chalaniubayarathna589
@chalaniubayarathna589 2 жыл бұрын
හරිම ලස්සනයි
@thakshilasewwandi3268
@thakshilasewwandi3268 2 жыл бұрын
ඇත් රජුනි ඔබටත් පින්වන්ත කලු මාමටත් දීර්ඝායුෂ ලැබේවා..!!තෙරුවන් සරණයි..!!!!🙏🙏🙏🙏🙏🙏
@navidujayarathna3724
@navidujayarathna3724 2 жыл бұрын
දීර්ඝායු වේවා................ඇත් රජුණි.....🙏🙏🙏🙏
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
ගෞරවනීය බෝසත් තුමාට මාගෙ නමස්කාරය.....අප මහ බෝසත් තුමාගේ මහාබිනිශ්ක්‍රමණය දින කන්ථක ,චන්න ඇමති ....නේරංජනා ගං තෙරදී කදුලු සැලුවා සේ ඔබ මතු බුදු වීම පිනිස අබිනිශ්ක්‍රමණය කරන දින කන්ථක හෝ චන්න ඇමති වෙසින් සදාදරනීය කලු මාමාත් ඔබ තුමාට කදුලු පිරි දෙනෙතින් ආශීර්වාද කරනුයේ..."මෙතෙක් කල් කටෝර සංසාරයේ එකට ඉපිද දුක් ගෙවා එක් කලෙක ගෞතම බුදුන්වහන්සේ ගේ සාසනයේ 2500 කල උන් වහන්සේගෙ අති උතුම් වම් දලදා වහන්සේ වැඩමවීමේ මහානුභාව පුන්‍යකර්මය සම්පූර්ණ කර අද වෙනතුරු අතුරු අන්තරා මගින් ආරක්ශා කරා සේ..අදින් පටන් ඔබ තුමාගෙ මේ බුදු බව ලබන ආත්මයේ දී සත්‍ය සොයන මේ ගමනේදී වැලි කැටයකින් හෝ අතුරු අන්තරාවක් නොවේවා කියාය
@himamom7530
@himamom7530 2 жыл бұрын
අනේ ....හරිම ලස්සන ප්‍රාර්ථනාවක් ...එය එලෙසම සිදු වේවා....ආදරනීය කලු මාමාටත් පූජනීය ඇත් රජුටත් දීර්ඝායුශ ලැබේවා....සංසාර ගමන එක්ව ගමන් කිරීමට පින් ලැබේවා.....අවසානයේ අමා මහ නිවනින් සැනසීමද එක් ලෙසම සිදු වේවා...🙏🏻❤️🥺
@anakandala2637
@anakandala2637 2 жыл бұрын
සසර දිගු මග වන්දනාවේ......... එකම පැතුමක හමු උනාවේ......... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harischandraliyanage8411
@harischandraliyanage8411 2 жыл бұрын
අැත් රජු නැති එක අපිට හරිම වේදනාවක්.ජාතියේ පිනට ලැබුුනු මේ අැත් රජු නැති එක හරිම වේදනා කරියි.
@nadeeshakaushani1473
@nadeeshakaushani1473 2 жыл бұрын
හීනයක් වගේ 😢
@dimpalproduction8600
@dimpalproduction8600 2 жыл бұрын
Jiwithe godakma adre krana kenek thamai apiwa dala giye niwan suwa ath rajuni ❤❤❤❤❤😥😥😥😥😥🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@madumalabesinghe3481
@madumalabesinghe3481 2 жыл бұрын
ඇස් වලට කදුළුත් ආව ඔබ දෙපලට දිර්ගයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
@tharinduniroshan199
@tharinduniroshan199 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි.♥️🙏
@tharakasewwandi2507
@tharakasewwandi2507 2 жыл бұрын
ඔබදෙපලටම නිදුක්නිරෝගී දීර්ඝායුෂ වේවා සම්මාසම්බුදු සරණයි 🙏💐❤️❤️💐🙏
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
නිවන් අවබෝධ කරගන්නට ඇත් රජුට හැකි වේවා. 🙏🙏🙏
@didulasri94
@didulasri94 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි දීඝායු වේවා!
@harshaniperera8848
@harshaniperera8848 2 жыл бұрын
අපේ හිත් වල ආදරය මහා ශක්තියක් වෙලා නැදුන්ගමුව ඇත් රජිදු හා ඔහුගේ රැකවල් කරැ කලු මාමටත් තව දුරටත් දළදා වැඩම වීමට ශක්තිය ලැබේවා!!!
@clc.products
@clc.products 2 жыл бұрын
😢😢😢
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 509 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 16 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 65 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
PERAHERA in TIMELAPSE - SRI LANKAN BUDDHIST ELEPHANT FESTIVAL
3:53
annoyboyPictures
Рет қаралды 36 М.
Nedungamuwe raja song.(Indika prasad)
5:12
Indika prasad
Рет қаралды 21 М.
её ПРЕОБРАЖЕНИЕ вас ПОРАЗИТ!  💔❤️‍🩹 #животные #помощь #добро
0:25
Оказалось, это не птички... #помощьбездомнымживотным#непокупайприюти
1:00
Лана Помощь Бездомным животным
Рет қаралды 1,8 МЛН
Забавные видео / в поисках корма
0:31
Добри Shorts
Рет қаралды 2,8 МЛН
Не трогайте эту ВОЛОСАТУЮ ШТУКУ! 😱
0:24
Взрывная История
Рет қаралды 3,1 МЛН
The Dog Went Shopping At The Store 🏪 #funnyshorts #funnydogs #doglover
0:55
Funky Manky Pro 0.2
Рет қаралды 12 МЛН