මහ වැස්සෙ ගනමීදුම නිසා පයිනස් කැලේ අතරමන් වෙන්න ගියේ/kabaragala/dolosbage/unicoron/uniciron srilanka

  Рет қаралды 6,772

unicorn

unicorn

Жыл бұрын

සුන්දර කබරගල 🏔🇱🇰❄️📸 🏍 #kabaragala🏔 මධ්‍යම පළාතේ දොලොස්බාගේ කදුපංතියේට අයිති උසම කන්ද 🏔තමා කබරගල කන්ද , පැය කිහිපයක් ඇතුලත පහසුවෙන් කබරගල තරණය කරන්න පුලුවන් නිසා one day trip එකක්, hiking එකක් යන්නත් කියාපුම තැනක්, ඒ වගේම #camping 🏕කරන්නත් පුලුවන්😁 . කබරගල view point එකෙන් උඩට ගිහාම camping site එක තියනවා. ( view point එක ගාවත් camping කරන්න පුලුවන් ) මතක ඇතුව camping යනවනම් වතුර අරගෙන යන්න , ඔගොල්ලො වහානෙක යනවනම් 4×4 එකක් හෝ බයික් වල යනවනම් හොදයි . පාරනන් ටිකක් අබලන් ,පොදු ප්‍රවාහන සේවයේ යනවනම් දොලොස්බාගේට ගිහින් තමා යන්න වෙන්නෙ ඒ වගේම කබරගල camping කරන්න විශේෂ අවසරයක් ඔනේ නෑ , #Kabaragala -🇱🇰( කබරගල 🇱🇰)
The highest mountain belonging to Dolosba's Kadupanthi in the Central Province, Kabaragala, can be easily climbed within a few hours.
facbook - / unicorn-102641915983578
#unicorn #kabaragala #dolosbage #unicoron #unicornsrilanka
#travelers ,#travelingram #soldier #cody johnson,#camping #bathalegala travel vlog,traveling desi,travelin soldier,traveling wilburys,travel songs,travel tips,traveling robert,travelin soldier dixie chicks,travel ruby,travel music,travel blog,travel with chris,travel man,travel gear,travel escapes,travel geek,travel alone idea,travel advice,travel alone,travel around the world,travel agent,travel and tourism,travel agency business plan,travel and places,travel agency,travel agent from home,a traveler,a traveler\'s heart,a traveler\'s guide to the planets,a traveler\'s guide to westeros,a traveler\'s family,a traveling soldier,a traveling spirit daniel kadawatha,a traveller song,a travel guide to heaven anthony destefano,a traves del vaso,travel blogger,travel bag,travel backpack,travel bliss,travel background music,travel bol4,travel ban,travel bros,travel bag price in bangladesh,travel bags for women,b travel savvy motion sickness medication,b travelling bud review,b travel barcelona 2023,bus travel songs tamil 90s,best travel backpack,best travel credit card,bali travel,best time travel movies,bus travel,budget travel,travel channels on youtube,travel credit cards,travel consultant,travel cna,travel chris,travel couple,travel concierge,travel couple vlog,travel calls,travel cinematic video,cn traveller,c travels,cntraveler,c travel vlogs,c travel sonke,cheapest country to travel from india,costa rica travel,cinematic travel video,cambodia travel,cary teaches you how to time travel,travel distance in a vehicle on asphalt,travel deals,travel doctor,travel documentary,travel diaries,travel desi,travel destinations,travel deals and other stuff i love,travel dua,traveldanielle,d travels,d travellers dream,d traveller band,d travel stories,d travel vlog,d travel xplorer,hd travelling,d travel tales,d traveler bonnie,dreamtime travel agency ielts listening,travel essentials,travel experts,travel essentials for women,travel essentials 2022,travel edc,travel europe,travel essentials men,travel egypt,travel escape vlogs,travel english,e travel pass philippines,e travel philippines,e travel registration,e travel card philippines,e traveller peugeot,e travel pass,e traveller mpv,e travelling eye,e travel crm,e travel eat,travel food,travel fashion and eat,travel food recipes indian,travel food vlog,travel film,travel fun 69,travel for free,travel family,travel france,travel football,family travel,food travel,family guy time travel,first time travel in flight,family travel blog,for study working relax travel,food + travel stuff,flash time travel justice league,food travel vlog,fold shirt for travel,travel guides,travel guitar,travel girl,travel gadgets,travel guru,travel grand ndive,travel guitar acoustic,travel greece,travel germany,travel gadgets 2022,g travel vlog,g travel reviews,g travel gojra,g travel morocco,god of travel,greece travel,god of travel anushka sen,geo travel diary genshin impact,gulliver\'s travels,germany travel,travel hacks,travel hindi songs,travel hacks packing,travel hacking credit cards 2022,travel hacks 5 minute crafts,travel hairstyles,travel help,travel hacks for a plane trip,travel hacking for beginners,travel hawaii,hk travel,hk travel vlog,hk travel restrictions,hk travel 2022,hk travels sleeper bus,hk travels bus,hk travels dimpu,how to travel in flight first time,hindi travel songs,how to travel vlog,travel insurance,travel india with rishi,travel inspiration,travel in the u.s,travel india,travel in whiplashes,travel italy,travel in japan,travel is a friend,travel idea,i travel the world and the seven seas,i travel for food,i travel simple minds,i travel in worlds you can\'t even imagine,i traveled across america for free,i traveled across america to give mr beast a penny,i traveled across america,i traveled across india for free,i travel the world and the seven seas remix,i travel for food mark wiens,travel junkie,travel japan,travel journal,travel japan 2022,travel jobs,travel journal ideas,travel junkie bangkok,travel journal flip through,travel junkie thailand,travel joy for travel agents

Пікірлер: 123
@sanjayanuwan5364
@sanjayanuwan5364 Жыл бұрын
කියන්න වචන නෑ.ලෝකයාට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින හිත හයිය සුපිරි කෙල්ලක්.😍😍😍
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍 ජයවේවා 🌎
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi Жыл бұрын
තනියෙන් ගිය ගමන ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් වේවි! මගෙන් සුභ පැතුම් 🙏
@unicorn6829
@unicorn6829 Жыл бұрын
අනිවාර්යයෙන් 😍 බොහොම ස්තුතියි
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩකටම කෑගල්ල, බුලත්කොහුපිටිය, දේදුගල, දොළොස්භාගේ සම්බන්ධ වෙනවා, හරිම ලස්සනයි, දිය ඇළි, තේ වතු, කදු, මීදුම් . සුභ පැතුම්, දිගටම කරන් යන්න.
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍 ලඟදිම ලස්සන මුහුදු වෙරලවලුත් එනවා 🌎🐾️
@isurumihiranga444
@isurumihiranga444 Жыл бұрын
Deserves more views. Keep up the good work sis. ජය වේවා 🌄💚✌️
@KanchanaVlogs22
@KanchanaVlogs22 Жыл бұрын
Very Colourful Videos, Nice work, keep up the good work.
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍🌎🐾️
@yashodhapeiris
@yashodhapeiris 10 ай бұрын
❤ woow..niyamai nanga..kellek widihata godak sathutui..good luck❤
@DroneWithHasiya
@DroneWithHasiya Жыл бұрын
දැන් තමයි video එක බලලා channel එක subscribed කලේ. මනුස්සයෙක්ගේ සාමාන්‍ය කාලය දවස් 27500 වගේ කියනවා.ඒ කාලෙම ඇවිද්දත් මේ සොබාදහම විදලා ඉවර කරන්න කල් මදි. හැම දේම හොදට තේරුම් අරන් පොළුවේ පයගහල ඔහොම ඉන්න අය බොහොම අඩුයි.ඉක්මනටම ලංකාවේ travel channel වලින් උඩටම එයි. දිගටම videos දාන්න. ජය !👏
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි , කතාවට සහ දෙන මොටිවෙශන් එකට 😍❤️🐾️
@DroneWithHasiya
@DroneWithHasiya Жыл бұрын
@@unicorn6829 දිගටම videos දාන්න. ජය !
@TravelSerendib
@TravelSerendib 11 ай бұрын
Video එක හරිම ලස්සනයි නංගි❤ අපි කබරගල ගියපු දවසේත් හොදටම වැස්ස මට අපි ගියපු විදිය මතක් උනා ❤❤❤❤ keep it up නංගි ❤
@randaa.6891
@randaa.6891 10 ай бұрын
Aththatama godak lassanai digatama karagena yanna wish karanava❤❤❤❤
@blackhawk1111
@blackhawk1111 Жыл бұрын
Super cool hiking adventure excellent ✌
@unicorn6829
@unicorn6829 Жыл бұрын
🌎🐾️😍
@akudaligama
@akudaligama 10 ай бұрын
දුවේ ඔයාගේ වීඩියෝ එක අද අහම්බෙන් දැකලා බැලුවා. අපි මෙවර ලංකාවට ගිය වෙලාවේ කබරගල නැග්ගා. හරිම සුන්දර ස්ථානයක්. හැබැයි අපි යනකොට පුදුම රස්නෙ. ඔන්න ඔයාගෙ චැනල් එකත් subscribed කරා. ලංකාවේ ගමන් යනකොට හරි පරිස්සමෙන් යන්න. ගැහැනු ලමයෙකුට තියා පිරිමි ළමයකුට තනියෙන් යන්න පුළුවන් හොඳ කාලයක් නෙමෙයි. කොහොම වුණත් සොබාදහමත් එක්ක ජීවිතය ගෙවන එක රසවත් අත්දැකීමක්. ඔබට ජයෙන් ජයම වේවා.
@KAJ7583
@KAJ7583 7 ай бұрын
ලස්සනයි ඈ❤
@Dilrukshi-iv3rj
@Dilrukshi-iv3rj 4 ай бұрын
Suba pathum diyaniya
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
මරු video එක ❤️🌦️⛰️ සුපිරී
@kaveesharanaweera1605
@kaveesharanaweera1605 Жыл бұрын
Supiri kellek. Kiyanna wachana na. Issarahatath me wage lassana videos danna ❤️❤️
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍 බොහොම ස්තුතියි
@nishanranasinghe3726
@nishanranasinghe3726 Жыл бұрын
Hi...... Another nice.. one. Ane ....
@yehiyaroomy7172
@yehiyaroomy7172 Жыл бұрын
Hi , nice vlog. 👍
@uthsarawickramasinghe3201
@uthsarawickramasinghe3201 9 ай бұрын
Keep it up 👍🏻
@damithlakruwan2759
@damithlakruwan2759 Жыл бұрын
This is the very first steps.. to a famous you tube channel 😈💙
@rohankulathunga7780
@rohankulathunga7780 3 ай бұрын
Mamath megamana thaneyama geya❤
@tarotstar5265
@tarotstar5265 7 ай бұрын
Well done girl..god bless you!!
@niroexcellentbuilders8624
@niroexcellentbuilders8624 Жыл бұрын
ලස්සන ගෑනු ලමයා... ❤️❤️❤️
@user-nc4pr9zq1v
@user-nc4pr9zq1v 7 ай бұрын
Lassna hinwa ❤️🥺
@hpcchathuranga6202
@hpcchathuranga6202 Ай бұрын
සුපිරි ❤❤❤❤
@ratawate-266
@ratawate-266 8 ай бұрын
patta lassanay nangiya oyata jaya wewaaa
@vibhaviEdirisooriya
@vibhaviEdirisooriya 3 ай бұрын
wow akki ....❤😊
@family.srilanka
@family.srilanka 8 ай бұрын
Like this 👍 නියමයි නංගී
@buddhikawijepala5216
@buddhikawijepala5216 Жыл бұрын
ගොඩක් ලස්සනයි පරිස්සමෙන් .. ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 👍👍👍
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@lakshithadidulanga9092
@lakshithadidulanga9092 Жыл бұрын
අනේ කබරගල 😮
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
ගොඩක් ලස්සනයි දුවේ. පරිස්සමෙන්. ගොඩක් ආදරෙයි. සුභ පතනවා ඔයාට ❤
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️ ඒ ආදරේට 😍
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
Very tenanted girl. Good job. Keep going. 🎉
@surengamage
@surengamage Жыл бұрын
ඔයානම් පිස්සුවක්🔥🖤 ජයවේවා ❤️
@unicorn6829
@unicorn6829 Жыл бұрын
❤🐾️😍
@slcosta1853
@slcosta1853 Жыл бұрын
good luck jayawewa
@unicorn6829
@unicorn6829 Жыл бұрын
🐾️🌎😍
@sk-zy9nv
@sk-zy9nv Жыл бұрын
මම දැකපු ලස්සනම vlog එකක්...හරිම පැහැදිලී... ඔයත් ලස්සනයි vlog එකත් ලස්සනයි...ඔයා හුරතල් පාටයි...ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ඔයාට
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට
@TravelDuSh
@TravelDuSh Жыл бұрын
woww wow niyamai..🥰🥰
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍🐾️🌎
@udanthasankalpa9790
@udanthasankalpa9790 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි අක්කේ. 💖🤩 පරිස්සමට vlog කරන්න. 🌺
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️ අනිවාර්යයෙන් safety first 🌎
@udanthasankalpa9790
@udanthasankalpa9790 Жыл бұрын
@@unicorn6829 අනිවාර්යයෙන්ම 💖
@KanishkaNiluminda.
@KanishkaNiluminda. Жыл бұрын
Keep it up good work 💜️💜️💜️❤🌹
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍❤️
@movie6928
@movie6928 Жыл бұрын
😍🌎🐾️ world
@noncopyrightedanimalvideos100
@noncopyrightedanimalvideos100 Жыл бұрын
😍❤️ best place
@unicorn6829
@unicorn6829 Жыл бұрын
🌎🐾️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
වාව්ව්ව.. ලස්සන වැඩක්.. 😍😍
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි 😍❤️🌎
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 Жыл бұрын
Lassana duwak.hoda wadak..theruwan saranai puthata
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️ 😍
@rashindaabeygunawardhana4353
@rashindaabeygunawardhana4353 Жыл бұрын
parissamen akke❤
@unicorn6829
@unicorn6829 Жыл бұрын
අන්ක එක 🐾️🌎❤️
@mytraveltalks
@mytraveltalks Жыл бұрын
ලස්සනම ලස්සනයි...නංගියා ...පරිස්සමින් ....🤩
@unicorn6829
@unicorn6829 Жыл бұрын
දිගටම විඩියෝ බලන්න ස්තුතියි ❤️😍🌎
@mytraveltalks
@mytraveltalks Жыл бұрын
@@unicorn6829 ❤❤❤❤
@travelwithvikum
@travelwithvikum Жыл бұрын
Jaya wewa sirpaden hmaba unathe dnsala dunne api oyge vedio eka lassanai ❤prissamta lassanata wde krnna ❤
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍 අප්පෙ ශ්‍රීපාදේ යාලුවෝ 🌎🐾️
@travelwithvikum
@travelwithvikum Жыл бұрын
Ekne mthi ne ❤
@travelwithvikum
@travelwithvikum Жыл бұрын
Ekne mthi ne ❤
@manowithshashi1215
@manowithshashi1215 Жыл бұрын
ශොයි අනේ ඔයා
@Bolukandura
@Bolukandura Жыл бұрын
අඩේ අක්කෙ අපිත් යන්නෙ තනියම නෙවේ.ඉස්සරහට කරන් යන්න.ජය. Keep it up ❤️‍🩹
@unicorn6829
@unicorn6829 Жыл бұрын
ජයවෙවා 😍❤️🌎
@user-zd1rh5pd7h
@user-zd1rh5pd7h 7 ай бұрын
😮
@dimalkaentertainment
@dimalkaentertainment Жыл бұрын
supiriiiiiiiiiiiii😘😘
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍🌎
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝවක් .ලංකාවෙ කොචිචර ලස්සන තැන් තියෙනවද.ඒ ලස්සන තැන් බලන්න යන්න .හැබැයි ඒතැන් වනසන්න එපා
@unicorn6829
@unicorn6829 Жыл бұрын
ඔවු අපේ අය ඇයි ද මෙ වගෙ පොඩි බිස්කට් පැකට් කොලේ පවා දාලා ඉන්නේ ඇයි කියලා මටත් හිතාගන්න බෑ සමහර තැන්වලට ගියාම 😥
@hasithaekanayake8094
@hasithaekanayake8094 3 ай бұрын
google map එකේ search කරපු විදියට පාර පෙන්වන්නේ. google map එකේනම් වරදක් නෑ.අපි search කලාමනම් අපහසුතාවයෙන් තොර පහසු මාර්ගය පෙන්වනවා.
@whotheteller
@whotheteller 7 ай бұрын
Bike eke udatama yanna ba da
@chaminduavishka5838
@chaminduavishka5838 Жыл бұрын
ටිකක් බයානක තැනක් පරිස්සමෙන් අමතක නොවෙන තැනක්
@unicorn6829
@unicorn6829 Жыл бұрын
අනිවාර්යයෙන් 🐾️🌎❤️
@thusithasandaruwan603
@thusithasandaruwan603 Жыл бұрын
යන ගමන හොදට පැහැදිලි කරන එක වටිනවා
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kumarathungakumarathunga9629
@kumarathungakumarathunga9629 28 күн бұрын
🎀🤟🌋
@nadee122
@nadee122 Жыл бұрын
😍❤️❤️❤️💐💐💐💐
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍😍
@nuwankorale4980
@nuwankorale4980 Жыл бұрын
Goda dawasakin passe
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😍 අයියෝ හැම සතියෙම විඩියෝ දානව නේ අප්පේ 🌎🐾️
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video
@unicorn6829
@unicorn6829 Жыл бұрын
❤️😍
@user-ob9iv2wy3v
@user-ob9iv2wy3v Жыл бұрын
Harima lassanai.sampurnayen kanda negala bahinna kochchara welawak giyada
@unicorn6829
@unicorn6829 Жыл бұрын
වැස්ස නැත්නම් පැය දෙකෙන් දෙක හමාරෙන් / වැස්සොත් ගොඩක් වෙලා යනවා
@shashikalajayamini708
@shashikalajayamini708 Жыл бұрын
Good luck sis God bless you ❤️👍
@unicorn6829
@unicorn6829 Жыл бұрын
බොහොම ස්තුතියි 😍
@kaveeshamuthumani3331
@kaveeshamuthumani3331 Жыл бұрын
අනේ මටත් යන්න ආස හිතුනා 😍කූඩලු කරදර නැද්ද අක්කේ 🥱
@unicorn6829
@unicorn6829 Жыл бұрын
නැත්තෙමත් නැ , වැස්ස වැස්සොට් ගොඩක් ඉන්නව නැත්නම් නෑ 🌎😍
@chandimaperera5788
@chandimaperera5788 Жыл бұрын
🔥🔥🔥🔥🔥
@unicorn6829
@unicorn6829 Жыл бұрын
❤️
@maheshchathuranga4622
@maheshchathuranga4622 Жыл бұрын
❤😊❤
@unicorn6829
@unicorn6829 Жыл бұрын
🐾️😍🌎
@h.r.kkumara6203
@h.r.kkumara6203 Жыл бұрын
👍👍👍👍👍
@unicorn6829
@unicorn6829 Жыл бұрын
🐾️🌎❤️
@sajithasarada1392
@sajithasarada1392 Жыл бұрын
ආ අක්කෙ සීරි පාදෙ ගියෙ නැද්ද 😁❤️
@unicorn6829
@unicorn6829 Жыл бұрын
යන්න ඔනි යන්න ඔනි අනිවාර්යයෙන් වෙනස් පාරකින් යන්න හිතන් ඉන්නෙ 😍🌎
@sajithasarada1392
@sajithasarada1392 Жыл бұрын
@@unicorn6829 හොදයි හොදයි අක්කෙ 😁❤️❤️
@JorneyWithNero
@JorneyWithNero 8 ай бұрын
නංගී ඔයානම් ලස්සනට කරනවා හරිම ටස්සනයි....❤ මට කියන්න⁣ පුලවන්ද කැමරා එක මොකද්ද කියලා...pls..
@unicorn6829
@unicorn6829 8 ай бұрын
Go pro 11/9 ඔය දෙක 😍
@JorneyWithNero
@JorneyWithNero 8 ай бұрын
@@unicorn6829thanks
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
KTM Duke එක හා ඔබ අතර පවතින සම්බන්ධතාවය කෙසේද? 🙂 PS. යන යන තැන පොලිතින් දාන උන් නම් සාපයක් 😌👍
@unicorn6829
@unicorn6829 Жыл бұрын
KTM එක නොවුනනම් මට මග තමයි ඉන්න වෙන්නෙ යන පාරවල් වල හැටියට 😮 එ නිසා එ සම්බන්දෙ ගොඩාක් ලොකුයි 😍 ඔයත් ගන්න KTM එකක්
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
@@unicorn6829 අපි වගේ මිනිස්සුන්ට වාහන කියන්නෙ ඇගේ කෑල්ලක් වගේ.ජීවි වස්තුවක් වගේ.ගන්න ඕන ❤😍 KTM බයික් සෙට් එකටත් මාර ආසයි.ඉස්සෙල්ලා Hornet එකක් ඕන ❤
@Travelwithpartner1
@Travelwithpartner1 8 ай бұрын
😂😂😂😂
@nimesh.h.bandara3328
@nimesh.h.bandara3328 Жыл бұрын
බායි 😅
@unicorn6829
@unicorn6829 Жыл бұрын
😃 බායී 🎅
@thusithasandaruwan603
@thusithasandaruwan603 Жыл бұрын
උඩට ගිය ටයිම් එක කිය වගේද
@unicorn6829
@unicorn6829 Жыл бұрын
හවස 3.30 වගේ වෙලා 🎅
@hirusharashmika2610
@hirusharashmika2610 Жыл бұрын
ලබන 25 යන්න හිතන් ඉන්නෙ මේ දවස් වල කලගුනේ කොහොමද . ඔයලා මේ ලගකදිද ගියේ ..?
@unicorn6829
@unicorn6829 Жыл бұрын
මෙ දවස් වල ගොඩක් ම සීතලයි , කෝඩු අය එක්කන් යනවනම් හොදට සීතලට දේවල් අරන් යන්න. 25 වගෙ වෙනකොට සීතල තව වැඩි වෙයි. බබලා එක්කන් යනවනම් එයාලට විශෙශ ඇදුම් අන්දවන් යන්න ,පොඩි හීටරයක් වත් අරන් යන්න දුර්වල අය යනව්නම් හදිසියක් උනොත් උනුසුම් කරන්න. කොල්ලො සෙට් එකක් නම් අවුලක් නෑ සීතලට ජකට් එකක් දාගෙන උඩ මලුවෙ ඇවිදිනකොට යටි පතුල් සීතල නොවෙන්න මේස් අරන් ගියානම් ඇති ,🙏 කරුනාවයි එහෙනම්
@hirusharashmika2610
@hirusharashmika2610 Жыл бұрын
@@unicorn6829 colombo වල ඉඳන් කන්ද මුදුනට යන්න කොච්චර වෙලාවක් යාවිද?
@galagaman9857
@galagaman9857 Жыл бұрын
නගා වීඩියෝ උපකරණ ගැන පොඩ්ඩක් කිව්වනම් හැමෝටම උදව්වක් වේවි එයාලටත් ලෝකෙගතවෙන්න
@unicorn6829
@unicorn6829 Жыл бұрын
හොද අදහසක් ලගදීම , විඩියෝ එකක් අතරතුර උපකරන ඔක්කොම ගැන කියන්නම් 🌎🐾️❤️ බොහොම ස්තුතියි
@amilasampath970
@amilasampath970 11 ай бұрын
Magula
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
It's a Fairy World 😍 | Kabaragala Mountain Hike | TRIP PISSO
18:10