දවස් දෙකක් කැලේ මැදින් දිව්‍යලෝකය සොයා |Thunhisgala hike _nadeejayarathne

  Рет қаралды 18,796

Nadee Jayarathne

Nadee Jayarathne

Күн бұрын

Пікірлер: 165
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
😀මම දැක්ක ලස්සනම කන්ද තමයි තුන්නිස්ගල, ගිහින් තියෙන අය දන්නවා එකෙ තියෙන අමරුකම සහ ලස්සන ගැන මේ ගමන ඔබත් දවසක යනවනම් කුඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න වග බලාගෙන යන්න . මේ ගමන කොයි තරම් ලස්සනද කියනවානම් මට අපසු එමට නම් සිතුනෙ නැහැ ගමන කොයිතරම් දුෂ්කර උවත් එහි ඇති සුන්දරත්වය විදීමට හා මෙය පටිගත කර ඔබට දායාද කිරිමට අමතක කරෙ නැහැ තවත් දෙයක් කියන්නම් ඔබ දවසක එහි යනවානම් එම පරිසරයට ඔබ රැගෙනයන අපද්‍රවය බැහැර කරන්න එපා ඒ වගෙම එම පරිසරයට අයත් කිසිම දෙයක් රැගෙන එන්නත් එපා . ඔයත් මාත් එක්ක හැමදාම treval කරන්න ආසයිනම් චැනල් එක subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා මම එහෙනම් විඩියො එකෙන් ඔයාව හම්බවෙන්නම් 😃😃😃😃
@Lions-zc4xx
@Lions-zc4xx Жыл бұрын
While agreeing with your opinion, Thunhisgala video remains at the top. I appreciate the risk you took. You are the girl I saw doing solo campnig in thunder rain. be careful stsy safe. Waiting for your next solo camping again in heavy rain. God bless you.
@ruwansenadeera6680
@ruwansenadeera6680 11 ай бұрын
මෙහෙ යන්ට අවසර ගන්ට ඕනි කොහොමද? නංගී
@sandunichanchali3480
@sandunichanchali3480 7 ай бұрын
What is is resort you stayed?
@nilaweerarathna7051
@nilaweerarathna7051 7 ай бұрын
Kudallangen berenne kohomd? Shock dala athida? Superb vodeo😊
@Vishwani
@Vishwani Жыл бұрын
ඔයාගෙ video මාරම clean & clear darling . පාර කියල දෙන විදිහ මාරම clear. You deserve more views darling.... love this.... go ahead... ❤
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Thank you darling 🌿😘
@englishvaccine
@englishvaccine Жыл бұрын
එක රෑනේ කුරුල්ලෝ...❤️
@sandali9386
@sandali9386 Жыл бұрын
Akke thunhisgalath ymuko ❤️
@shashi-i8s
@shashi-i8s Жыл бұрын
දෙන්නත් එක්ක කොහේහරි යමුද.
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ Жыл бұрын
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 11 ай бұрын
ඔබ ඉතාම ළයාන්විතව සහ අව්‍යාජව කතා කරනවා. විස්තර සහ වෙළාව ඉතාම පැහැදිළියි. දුර ගැන ඔබ කියන දේ ඉතා වටිනවා. ඔබේ අහිංසක කමට ආදරෙයි. ජයවේවා දුවේ! සුභ ගමං!!
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 11 ай бұрын
මමත් අදමයි බලන්නේ. බලමු එහෙනම්.. 👍
@serandiplapse9600
@serandiplapse9600 Ай бұрын
Harima lassana pehedili veadio ekk thanku yanna asa hithuna 🤍🤍
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ Жыл бұрын
ඔයගේ ආත්ම ශක්තිය පට්ට❤ මගේ මේ සුන්දර මව් බිමේ ලස්සන මුලු ලොකේටම පෙන්නන ශක්තිය ලැබෙවා 👌 මේ මිහි පිට තියන දිව්‍ය ලෝකය මේ මගේ මව් බිමයි❤👌 තෙරුවන් සරණයි ඔයාට ☸️
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ගොඩාක් ස්තුති 😊
@manojsuranga6084
@manojsuranga6084 Жыл бұрын
පරිස්සමට යන්න. තෙරුවන් සරණයි
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
🌿❤️
@uchiperera7525
@uchiperera7525 8 ай бұрын
දෙවෙනි පාරත් බලන මම 🥺 යන්න ඉන්නෙ 🍃🌳🌿 මේ කාලේ තමා ලස්සනම කියලා හිතෙනවා මේක මගේ හීනයක්
@nipuniranathunga6474
@nipuniranathunga6474 8 ай бұрын
Ow ane Eka aththa 💚
@IdushanPradeep
@IdushanPradeep 5 ай бұрын
❤❤❤
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 8 ай бұрын
Harima lassanai oyage video eka.. harima clear..thank you Nadee.
@thureshwimalakeerthi2380
@thureshwimalakeerthi2380 4 ай бұрын
මහතුන් මාම එක්ක තව ටිකක් කතා කරන්න තිබුන ස්වභාව සෞන්දර්යය වගේම ඒ තුල ජිවත් වන මිනිස්සුන්ගේ සොදුරු බවත් එකතු කරන්න අමතක කරන්න එපා
@kumudugayani3949
@kumudugayani3949 Жыл бұрын
දිව්‍යලෝකයක්.පරෙස්සමින්,බුදුසරණයි ❤️🙏
@SindyKMusic
@SindyKMusic Жыл бұрын
Wow… Superb 👌👌
@mr.shagiya
@mr.shagiya 7 ай бұрын
Wow මාර ලස්සනයි 💚🍃
@dineshsandun3449
@dineshsandun3449 2 ай бұрын
Ada Tama mage 1st day watching you 😊
@Lions-zc4xx
@Lions-zc4xx Жыл бұрын
First of all, I want to say "thank you" for taking us to such a mind-blowingly beautiful natural environment. When you walk in that natural environment, we felt that we were walking in that environment with you. It means that your work is very successful. A very difficult journey has been a great success. I pray that you will have the strength and courage to organize more programs like this. God bless you.❤🎉🎉🎉
@uchiperera7525
@uchiperera7525 Жыл бұрын
අනේ මාත් යන්න ආසාවෙන් ඉන්නෙ... ☘️🌳🌿🥺 එක නම් පිස්සුවක්
@Maleefernando322
@Maleefernando322 10 ай бұрын
Supiri ❤
@dhfh6189
@dhfh6189 Жыл бұрын
Pudum lassnak... thanks manik. Paressmen yann god bless you
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති 😊🌿
@Walkersumith
@Walkersumith 5 ай бұрын
ඔයාගේ video මාරම Quality
@ChaRuX
@ChaRuX Жыл бұрын
සුපිරි ❤🕊️🍃
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති 😍🌨
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 5 ай бұрын
Nice
@kalpanirathnayaka1356
@kalpanirathnayaka1356 6 ай бұрын
ඔයාගේ ඇහෙන් මම ඒ ලෝකෙ දැක්කා.මේ සුරංගනා ලෝකේ ඔයා මම අපි ඔක්කොම එකම ස්වභාදහම.Thank you for this feeling for a little whileඔයාගේ ඇස් දෙකෙන් මේ ස්වභාදහමේ රසය විඳින්න දිගටම මාත් ඔයත් එක්ක ඉන්නවා.ආදරේ සුන්දර පුංචි ලස්සන කෙල්ලට
@rngprsnn
@rngprsnn Жыл бұрын
Hi guys... ඒක මරු හලෝ 😂 ලස්සනයි හැමදාමත් වගේ... අපිව හීන ලෝකෙකට අරන් යනවට ගොඩාක් තෑන්ක්ස් ඔය දෙන්නට.. පරිස්සමින් ❤❤ ඔයාගෙ channel එක අපිට හම්බුනේ හරිම අහම්බයකින්.. අපේ මාස 8 බබාට tv ⁣එකේ youtube වල baby songs වගයක් දාලා දීලා තිබුනා දවසක්. අපි ටිකකට එතනින් අයින්වෙලා ආයෙත් එනකොට බබා remote එක හප හපා ඉඳලා ඔයාගෙ video එකක් ඇවිල්ලා හොඳට කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. 😂 අපි එදා ඉඳන් ඔයාගෙ video බලද්දි කියන්නෙ අන්න පුතාගෙ crush එක කියලා 😊
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
අනෙහ් 🥺 ගොඩාක් ස්තුති 🌿😍
@Gowithsameera
@Gowithsameera Жыл бұрын
මාරයී... 👌👌👌👌👌👌
@BANDULACOORAY-ew2qj
@BANDULACOORAY-ew2qj 7 ай бұрын
Very beautiful
@jayaprithialwis7635
@jayaprithialwis7635 8 ай бұрын
jayawewa duwa
@Dumz9
@Dumz9 Жыл бұрын
Thanks dear
@neoload_7795
@neoload_7795 9 ай бұрын
මාරම ලස්සනයි.,..ඉක්මනටම යන්න ඕන...❤❤❤ ඔයාගේ කැම් එක මොකක්ද නංගි.❤❤❤
@neoload_7795
@neoload_7795 9 ай бұрын
33:12 ඒ මානිගල කන්ද පාමුල උපන් ගම වීම තමයි මගේ ජීවිතේ මන් ලබපු ලොකුම තෑග්ග😊😊😊
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 10 ай бұрын
Waaaw
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 Жыл бұрын
ෂෝයි අනේ ඔයාගෙ වීඩියෝ.
@romesh123elephant
@romesh123elephant Жыл бұрын
Nice video. Try to study about wildlife and add some valuable infirmation about the place in your talk
@BR-qo7kj
@BR-qo7kj Жыл бұрын
Maru akka videooo..oyage go pro eka mokkda
@sajeewanirajapaksha2638
@sajeewanirajapaksha2638 Жыл бұрын
Eka niyamai 🍀💚
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති 🌿💚
@thisurilakshika4576
@thisurilakshika4576 Жыл бұрын
ඒක නම් පිස්සුවක් අප්පා . මාරම ලස්සනයි නංගි . ❤
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති 🌿☺️
@udithaaloka2725
@udithaaloka2725 9 ай бұрын
Wow.ඒ location ටික 😍🍃
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 6 ай бұрын
යන්න හොදම කාලය මොකක්ද? මේ පාට පාට ගස් හැමදාම තියෙනවද
@isurusirimewan8873
@isurusirimewan8873 8 ай бұрын
Hriyatama kohomada bus eke enane
@AviationInsight
@AviationInsight 5 ай бұрын
Ayi den upload karanneththe ?
@HiruniNimanthika-u2c
@HiruniNimanthika-u2c Жыл бұрын
Superi broo
@isurusirimewan8873
@isurusirimewan8873 8 ай бұрын
Hriyatama kohomada bus eke enawanm enne
@travelwithcurly1114
@travelwithcurly1114 7 ай бұрын
අපිත් යන්න ඉන්නේ..ඔයාගේ වීඩීයෝ මාරම ලස්සනයි ❤️🍃🫶
@ThilinaMal-87
@ThilinaMal-87 Жыл бұрын
Super mamath yanawa dawask mage youtube vedios walata ......
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
🌿❤️
@explore_with_tinkerbell
@explore_with_tinkerbell 11 ай бұрын
ඒක නම් හරිම ලස්සනයි අක්කේ ❤️🍀💐 මාරම ලස්සන ගමනක් 😍❤️ බස් එකේ යනව නම් නුවර ඉදං කොහොමද අක්කේ යන්නේ ? කොහෙන්ද බහින්න ඕනේ. මමත් ලබන සතියේ තනියම යන්න ඉන්නේ 😎
@NadeeJayarathne
@NadeeJayarathne 11 ай бұрын
නුවරින් දිගනට ඉට පස්සෙ වත්තේගම බඹරැල්ල බස් එකට නැගැලා ලෙබනන් estate එක ලගින් බහින්න මල්ලී
@explore_with_tinkerbell
@explore_with_tinkerbell 11 ай бұрын
Thank you Nadee අක්කා 🍃❤🕊️ හැමදාම ලස්සන වීඩියෝ ගේනකං ආසවෙන් බලං ඉන්න්වා ඔයත් පරිස්මින්, බුදු සරණයි 🌺 👣💚
@ravidevakaluarachi388
@ravidevakaluarachi388 Жыл бұрын
niyamaii❤❤
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති ☺️🌿
@dananjayamaduranga210
@dananjayamaduranga210 Жыл бұрын
Lassanai menika ❤
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
වැඩේ නම් පට්ටයි නංගියා... මම සබ් කරා... ලස්සනයි ඔයා ගොඩක්... ඔයාගේ සෝෂල් මීඩියා වැඩ ටික මම Free කරලා දෙන්නම්.
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති 🌿🥺
@sanduniramanayake7346
@sanduniramanayake7346 Жыл бұрын
Super ... k m p eke navathinna kiyak gannavada.plz ki ko
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Salli ganne ne 💚 kemathinam oyalage kema badu ithuru unoth mahathun mamata dila enna seeni thekola nuddles pekat wage dewal
@dhanushkapriyasad2318
@dhanushkapriyasad2318 Жыл бұрын
Supiri.parissamin.vedio karana cam eka mokkda
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති 🌿💚
@dhanushkapriyasad2318
@dhanushkapriyasad2318 Жыл бұрын
Vedio karana cam eka mokkda
@explore_with_tinkerbell
@explore_with_tinkerbell 11 ай бұрын
Thunhisgala යන්න අවසර ගන්න ඕනෙද අක්කා ?
@IreshPiyumantha
@IreshPiyumantha Жыл бұрын
Akke oya vidio Upload karanne mokenda phone ekenda
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
uplod eka nam dekstop eken malli 🌿
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Nangi marama lassani.nangi Rathnagiriya kanda nagala kalakuttiyata athulu wela kmp wenakamma yana para clear da ? Maging harenda parawal godak thiyenawada ? Oyala google offline map eka danda giye ?
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Ne pehadili Adi parak thiyenawa eke digatama yanna apith mukuthma danne nethuwa giye awulk une neh 🌿 offline map ek use kareth neh
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
@@NadeeJayarathne wisthara kuwata godakma ping nangi
@yamankohehari
@yamankohehari Жыл бұрын
පිස්සුවක් මචන් ඒක..❤❤❤
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ඔව් එහෙ පිස්සුවක් ලමයෝ 🌿🥺
@Kavindugimhan-rg9yb
@Kavindugimhan-rg9yb 5 ай бұрын
හරි බයයි 😅😅😅😅
@RathnaBro-y2f
@RathnaBro-y2f 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@yakdessalk
@yakdessalk Жыл бұрын
Mahathunmama 💚🍃
@gamagegam1770
@gamagegam1770 Ай бұрын
ඔයා තනිවද යන්නෙ, ඔයාගෙ ආරක්ෂාවට මොනවද අරගෙන යන්නෙ, කොලඹින් ආපු දුම්රිය වෙලාව කීයද
@sameeramax2268
@sameeramax2268 Жыл бұрын
Supririyakkkkkkkkkkkkkkkk
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ස්තුති 🌿☺️
@kasindukavinda3869
@kasindukavinda3869 Жыл бұрын
😍👌
@tharushidineshika1420
@tharushidineshika1420 Жыл бұрын
Ane akke prissmin travel krnn❤️budu saranai
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ගොඩක් ස්තූතී 🌿
@dulajganegama2553
@dulajganegama2553 10 ай бұрын
💚💚
@deebandeeps1852
@deebandeeps1852 Жыл бұрын
lovely girl
@hiranthadilshan6501
@hiranthadilshan6501 Жыл бұрын
Akka meke para hoyagatjte kohomada oya mula idlama
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Adi para digatama thibuna malli loku awulk une ne
@praneethchamara7701
@praneethchamara7701 6 ай бұрын
😍😍😍😍
@eshuAmanda
@eshuAmanda Жыл бұрын
ශෝක් අප්පා..... 😩🤍
@rantv7873
@rantv7873 9 ай бұрын
ලෙබනන් ස්ටෙට් කියන්නේ කොහෙද නංගි ලගම නගරය මොන බස් එකේ ද යන්න ඕනි වාහනය එනවනම් කොහොමද රූඩ් එකත් පැහැදිලිව කිව්වනම් වටිනවා
@NadeeJayarathne
@NadeeJayarathne 9 ай бұрын
වත්තේගම ටවුන් එක තමා ලගම ( නුවර - දිගන - වත්තේගම - වත්තේගමින් බඹරැල්ල බස් එකට නැගලා ලෙබනන් estate එක ලගින් බහින්න ) ☘️
@washa841
@washa841 4 ай бұрын
Koheda menika me
@Everything-is-in
@Everything-is-in Жыл бұрын
Aneee aiyw pennanwd ilg video ekee 😢❤
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 8 ай бұрын
Meya solo hiker kenekda
@user-ig2er
@user-ig2er Жыл бұрын
Diwyaloke giya wage ammoo❤
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
🤗💚
@w.g.g.lahiru318
@w.g.g.lahiru318 7 ай бұрын
Sipere.❤❤❤
@CRJ661
@CRJ661 Жыл бұрын
💚💛
@joygo6610
@joygo6610 5 ай бұрын
💚🌱🌿
@shehanchathuranga636
@shehanchathuranga636 Жыл бұрын
වීඩියෝ එකක් පරක්කු ඇයි කියලා බලන් හිටියේ❤❤❤
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ආදරෙයි 🌿😊
@supunrandika7346
@supunrandika7346 9 ай бұрын
❤❤❤
@ffyt506
@ffyt506 Жыл бұрын
ආක්කා තනියම නෙවෙනද යන්නෙ තවකඋරැ හාරි එනවනෙද ❔❔
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Ou thawa ekkenk ekka giya malli 🌿
@Thekiya2005
@Thekiya2005 Жыл бұрын
Oya thaniyam neme neda yanne
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Ne thawa ekkenek giya 🌿
@NJgossip-be9bi
@NJgossip-be9bi Жыл бұрын
🌿🌿🌿
@hirushalakmal8758
@hirushalakmal8758 Жыл бұрын
😍❤️
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
☺️🌿
@Indikajayarathna-c6m
@Indikajayarathna-c6m 11 ай бұрын
😊
@paranormalcreation1084
@paranormalcreation1084 Жыл бұрын
sirwata kiyahana meka thaniyamda giya kiyala.. yakuu meka patta video ekkane.
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ගොඩක් ස්තුති මේ ගමන මන් සහ තව එක්කෙනෙක් ගියා 🌿
@tutugaming1
@tutugaming1 Жыл бұрын
❤❤
@jonicine4727
@jonicine4727 Жыл бұрын
Mamath ennada oyath Ekka trval karanna?
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
🌿😊
@jonicine4727
@jonicine4727 Жыл бұрын
Oyage number Eka dennako
@pasanniluminda5552
@pasanniluminda5552 Жыл бұрын
❤️
@BANDULACOORAY-ew2qj
@BANDULACOORAY-ew2qj 7 ай бұрын
@Lions-zc4xx
@Lions-zc4xx 8 ай бұрын
නදී නිහඩ වෙලා ඉන්නේ ඇයි. මග බලාගෙන ඉන්නව ඔයාගෙ solo hiking videos බලන්න. ඔයාච කරදරයක් ද?????
@NadeeJayarathne
@NadeeJayarathne 8 ай бұрын
Mn den lankawe neha 🥹
@Lions-zc4xx
@Lions-zc4xx 8 ай бұрын
@@NadeeJayarathne ආහා... ඔයා කොරියාවට ගිය බව නම් දැන ගත්තා. පරිස්සමට ඉන්න. God bless you. TC.
@naturelk1
@naturelk1 Жыл бұрын
❤️
@piyumidil7774
@piyumidil7774 Жыл бұрын
ඇබ්බැහි යක්
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
🥺😍 ස්තුති
@shortcreata
@shortcreata Жыл бұрын
𝗠𝗢𝗞𝗔𝗞𝗗𝗔 𝗰𝗮𝗺 𝗲𝗸𝗮 ... ? 𝘀𝘂𝗽𝗶𝗿𝗶 𝗷𝗮𝘆𝗮𝘄𝗲𝘄𝗮🙏
@SameeraNelum-e1j
@SameeraNelum-e1j Жыл бұрын
Patta kellek ❤
@Thekiya2005
@Thekiya2005 Жыл бұрын
Oya ekka kavaru hari yanava neda thaniyama yanna epa oya vage gaman
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
🥺☺️
@traveleranjana
@traveleranjana Жыл бұрын
🌿🇱🇰
@chavindu8659
@chavindu8659 Жыл бұрын
Kmp වාඩිය කියන්නෙ ඇයි
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
ඉස්සර එ සයිඩ් එක තනිකරම එනාසාල් වතු එවාගෙ මිනිස්සු වැඩ කරලා රෑට නැවතුනු වාඩි තමයි ඒ . දැන් ඔක්කම කඩලා kmp විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ kmp කියන්නෙ එ එනසාල් වතු කොටස අයිති කෙනාගෙ නම
@sl_gym
@sl_gym Жыл бұрын
Ticket Ganna onida
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Ne ehama mukuth neh 🌿
@nilushapriyadarshani2249
@nilushapriyadarshani2249 7 ай бұрын
අනේ අපිවත් එක්කන් යන්නකො ඕන ගානක් දෙන්නම්
@Shekka6764
@Shekka6764 Жыл бұрын
Thava athbuutha kenek innva neda me video eke😅
@elon0mask
@elon0mask Жыл бұрын
අපි කියන්නේ ඔයා තනියෙන් නෙමේද ගියේ
@CMOVIES-qp6vl
@CMOVIES-qp6vl Жыл бұрын
🥰❤️‍🩹
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
🌿☺️
@sl_gym
@sl_gym Жыл бұрын
Mokenda video karnne
@Leshan_Karunathilaka
@Leshan_Karunathilaka Жыл бұрын
උඩට සිග්නල් තියනවද අක්කෙ
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
Ne malli thibbath gihin phone eka nam balanna hithena ekkuth ne 🌿😊
@asirisenevirathna926
@asirisenevirathna926 Жыл бұрын
it's good to explore, but you guys are destroying sensitive ecosystems. especially those mountain trees that take long time to grow...
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН