කඩදාසි බට Kadadasi bata. (කරුවලේම පරවුනා බන්). Sanjeew Lonliyes අමු සින්දුව

  Рет қаралды 501,322

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

කඩදාසි බට | අමු සින්දුව
C G
කඩදාසි බට වලින්
C
ආත්මය අළුකරන්...
F. C
තාත්තලා පෑගුවා මරු වැල්...
C G
සිල්පරන් කොට උඩින්
C
පරවුනා කළුවරේ....
F C
මල්... හීන මල්...
G. C
මල්...... හීන මල්.....
C
මොන්ටෙරෝ බණ අහන්ඩ
C
හන්දිවල සුදු ඇඳන්ම...
F C
කලු එව්න් මහ ගොඩක් සෙනඟ පිරුනා....
C.
හැමදාම කෙම්මුරට
C
කපුරු පෙති ඇවිලුවාට,
F. C
දෙවියන්ට වත් බලන්ඩ ... අමතකවුනා...
G. C
දෙවියන්ට වත් බලන්ඩ... අමතක වුනා...
C. F.
කැලණි පාලම හැදුනා...
C.
කළුවරේ... ම, ගිලුනා....
G. C
මහ පාරෙ අපේ උන් ඇල්වතුර බිව්වා....
C. F. C.
රාජ බෝජන ගිලීන රිදී හැඳි සද්දය..ට...
C. F C
මේස රෙදිවල උනත් බඩගින්න නිවුනා...
G. C
මහ පාරේ අපේ උන් ඇල්වතුර බිව්වා...
අමු 𝓲𝓭𝓮𝓪"
Sanjeew Lonliyes Production
( chemistry Lecturer & Artist )
Voice manager | 077 3250680
Vocalist - Sanjeew Lonliyes
Lyrics - Pathum Wedagedara
Melody - Sanjeew Lonliyes
Music - Sanjeew Lonliyes
Music director - Sanjeew Lonliyes
Video director - Sanjeew Lonliyes
Videography - Danushka Udesh
Screenplay - Sanjeew Lonliyes & Chaam
Edit-Sanjeew Lonliyes & Danushka Udesh
All Rights reserved®️& Copyrights©️ 2021 Sanjeew Lonliyes productions
Tags #Kadadasibata #SanjeewLonliyes

Пікірлер: 382
@nalinmyart1021
@nalinmyart1021 10 ай бұрын
මගේ මතක ඇති කාලෙකට මේ වගේ සිංදු අහලා නෑ. ඒත් ඒව අපිට හිතන්න දෙයක් ඉතුරු කරනව. ඒක තමයි කලාව. මම හිතන්නේ මේ සිංදු අහන හැම එකෙක්ම හොද කලාකාරයෙක්. ඒ කියන්නෙ අපිට මෙච්චර කල් හිතට දැනෙන්න කවුරුත් මේ වගේ සිංදු කියලා නෑ. ඔබ අපේ සංගීත කලාව වෙනම මගකට හරවන් යමින් ඉන්නවා. මේක සංවේදී යහපත් මිනිසුන් සොයා ඔබ යන ලොකු ගමනක්. ඔබට සදා ජය මගෙ මිත්‍රයා. 👍👍👍👍👍🙏🙏🙏🙏❤️💚♥️🧡💙💜️💛
@nuwanthapathmasara8015
@nuwanthapathmasara8015 Жыл бұрын
කඩදාසි බට වලින් ආත්මය අලු කරන් තාත්තල පෑගුවා මරු වැල් සිල්පරන් කොට උඩින් පර වුනා කලුවරේ මල්..හීන මල්...මල්....හීන මල්......❤ මොන්ටෙරෝ බන අහන්න හන්දි වල සුදු ඇදන්ම කලු එවුන් මහ ගොඩක් සෙනග පිරුනා හැමදාම කෙම්මුරට කපුරු පෙති ඇවිලුවාට දෙවියන්ටවත් බලන්න අමතක වුනා// රාජබෝජන ගිලීන රිදී හැදි සද්දයට වෙහෙස රෙදි වල වුනත් බඩ ගින්න නිව්නා මහ පාරෙ අපේ එවුන් ඇල් වතුර බිව්වා... කැලනි පාලම හැදුනා කලුවරේම ගිලුනා// මහ පාරෙ අපේ එව්න් ඇල් වතුර බිව්වා.. කඩදාසි බට වලින් ආත්මය අලු කරන් තාත්තල පෑගුවා මරු වැල් සිල්පරන් කොට උඩින් පර වුනා කලුවරේ මල්..හීන මල්...මල්....හීන මල්......❤
@lakshanliyanage8359
@lakshanliyanage8359 3 жыл бұрын
මේ පාර අපේ වුන් අමුවෙන්ම සංගීතේ ⁣බිව්වා😊❤️
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
අනිවාර්යයෙන් ma sangithe biuwa
@nirmalakumarisenarathna5362
@nirmalakumarisenarathna5362 10 ай бұрын
හරියට ම හරි❤
@allinone-by6om
@allinone-by6om 3 жыл бұрын
වෙනසක් සුපිරි ලොකු ගමනක් යන්න පුළුවන්.කවුරුත් නොකරපු තේමා යටතේ ගීත කරන්න ශක්තිය ලැබෙවා....,
@SanjeewLonliyes
@SanjeewLonliyes 3 жыл бұрын
🖤🤝
@PriyanthaPerera-iz8eu
@PriyanthaPerera-iz8eu 11 ай бұрын
Good. ❤️🙏🤘
@neranjankariyawasam3729
@neranjankariyawasam3729 2 жыл бұрын
තාත්තලා පෑගුවා මරු වැල්🙏🙏💙, ඒ හඩට අපි අබ්බැහි උනා💙💙💙✌️
@maduwijesinghe
@maduwijesinghe 9 күн бұрын
ඒ සින්දුසමාජ කියවීමක්.. කටහඩ තමයි එකම ඉන්ස්ටෘමන්ට් එක..ආශිර්වාදයයක්
@sarasipadurusajjaya1007
@sarasipadurusajjaya1007 Жыл бұрын
ඔබේ සංගීත ශෛලිය ඉතාම ලස්සන යි. වෙනස් වෙනස් tempo වලට ගීත දෙන්න තව අපිට . You are Sri Lankan Bob marly to me bro.🎶💜️💜️
@ranjithperera1692
@ranjithperera1692 9 ай бұрын
Too me..
@Tv_kotuwa
@Tv_kotuwa Жыл бұрын
යකඩ මනමලිගෙන් හොයගෙන අවේ,,,, අයියෙ පට්ට ,,,, පට්ට,,,,, සෙට් එකම බලුව 👍❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචෝ
@indrajithkumara5324
@indrajithkumara5324 Жыл бұрын
මාත් එහෙමයි බන් ❤️❤️❤️❤️
@udayaranathunga5948
@udayaranathunga5948 Жыл бұрын
මාත් බන් 🔥❤️
@sanjuproduction7162
@sanjuproduction7162 Жыл бұрын
Sira
@piumikavindi7903
@piumikavindi7903 Жыл бұрын
Ado math ehemmai patta aluth deyak bn
@salithamadusara8244
@salithamadusara8244 3 жыл бұрын
මහ පාරේ අපෙ එවුන් ඇල්වතුර බිව්වා....සුපිරි අයියේ දිගටම සිංදු කරන්න..❤️
@sheranjoseph5709
@sheranjoseph5709 8 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹🇮🇪🇮🇪🇱🇰
@wricarathnayaka1513
@wricarathnayaka1513 Жыл бұрын
යශෝධරා කවියකි නුඹ බුදුන්ගේ ....න් අහන්න පටන් ගත්තේ.හොය හොයා ඔක්කෝම අහනවා
@DanushkaLakmal-b8s
@DanushkaLakmal-b8s 3 күн бұрын
සුපිරි මචන්. ඇත්තටම මට හිතෙන්නේ Bob marley ලංකාවේ ඉපදිලා කියලා. ආදරේ මචං❤❤❤❤❤❤
@narayanamusicclub
@narayanamusicclub 3 жыл бұрын
හැමදාම වෙනස් දෙයක් දෙන අමුම අමු සිංදුව සජිව් මල්ලිගේ ........ජයවේවා...මේක වෙනම රහක්.........
@sandaruwanweerarathna5186
@sandaruwanweerarathna5186 Жыл бұрын
දෙවියන්ටවත් බලන්න අමතක වුනා... දැවෙන හදවත්....එකතු කර නිවන උබට...ජය....
@sanjanasandun2516
@sanjanasandun2516 Жыл бұрын
උඹේ හැම සින්දුවක්ම හදවතටම වදිනවා බන් අයියේ දවසක අපි හම්බෙමු . අමු සින්දුවලින් ලංකාවම හොල්ලමු . ❤❤
@PuspaRanjani-go4sv
@PuspaRanjani-go4sv 17 күн бұрын
පටිට අයියෙ නියමයි අපි හැමදම අහනවා ලස්සනයි මගේ ත් බලන්න හරිද ❤❤❤❤
@RanjithPriyadarshana
@RanjithPriyadarshana Жыл бұрын
lassana sinduwak waha abbahiwena suului okkoma geetha ahuwa .. male monada ban kadadasi bata kiyanne yako amuwata notherunath hangeema theruna
@yohanrandika8701
@yohanrandika8701 Жыл бұрын
Trending වෙන්න ඕනේ මේව වගේ සින්දු... ❤ ඔයාගේ ප්ලේ ලිස්ට් එක තමයි අයියේ ප්ලේ වෙන්නේ හැමදාම දැන්. පට්ට අයියේ. ජය වේවා ❤
@jaanusampath8603
@jaanusampath8603 2 жыл бұрын
Ube sindu thami danata inna gayakayangen supirima bn
@chamindajanakakodithuwakku1373
@chamindajanakakodithuwakku1373 Жыл бұрын
මේස රෙදි වල උනත් බඩගින්න නිවුනා...... ලස්සනම කෑල්ල ❤️
@ravindulakshandisanayaka8444
@ravindulakshandisanayaka8444 Жыл бұрын
Super aiye dan tiyena song ekk balddi maru ❤❤❤
@prasannaellepola842
@prasannaellepola842 9 ай бұрын
Lassanai තවත් මේවගේ සින්දු ලියන්න ශක්තිය ලැබේවා🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@supunrajapaksha9986
@supunrajapaksha9986 Жыл бұрын
Ayyage yakada manamalit ape chuti ayya pana dunna ❤❤❤❤❤
@lcpriyankara8520
@lcpriyankara8520 Жыл бұрын
දවසේ ගානේ අහනවා ,ඔබට ගොඩක් පිං 🙏❤️❤️❤️
@kavindulakshan4398
@kavindulakshan4398 Жыл бұрын
Supiri aiye set ekama supiri..❤️👍
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 3 жыл бұрын
අමුවට ලියවිලා අමුවටම ගැයූ ගීයක් පට්ට් බ්‍රෝ. ....
@rruwanweerasinghe4482
@rruwanweerasinghe4482 Жыл бұрын
අමුවෙන්ම ඇහුවා බං😔
@lionelpiyadasa2874
@lionelpiyadasa2874 Жыл бұрын
සංජීව ඔයාගේ අමු මියුසික් අහලා අහලා අමු පිස්සුවක් හැදිලා ඉන්නේ මේ අමු මියුසික් සංස්කෘතිය මට ගුණදාස කපුගේ නැවත ආවර්ජනය කරනවා. දිගටම යන්න. දේශපාලනය ගාවා නොගන්න. අමුවටම ඉන්න
@malshaakash-jd6ig
@malshaakash-jd6ig Жыл бұрын
එක සින්දුවක් බලන්න අවේ ... ඔක්කොම බලල නැවතුනේ... ❤️
@youtubepasindu5420
@youtubepasindu5420 Жыл бұрын
katta kala eke set eka mathaki mita avurudu ganakata kalin passe lagakadi abbahi una amuva nam marama deyak samaje gana siyum balmakin nodakina pathikadaval katha vena amuvanam thanikarama abbahiyak good luck
@nirvana_gaveeshanaya
@nirvana_gaveeshanaya 2 жыл бұрын
adarei ayye oyanam ane mnda patta patta
@bandara445
@bandara445 Жыл бұрын
මචං උබේ සිංදු ගොඩක් කාලෙකට කලින් අහලා තියෙන්නේ. ඒත් මේ ටික අහම්බෙන් සෙට් උනේ බන්. පිස්සුවක් පට්ටම පට්ට❤❤❤❤❤
@darshikamadhuwanthi7372
@darshikamadhuwanthi7372 3 жыл бұрын
ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සර් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,ලස්සනයි සර්👍👍 ( නාරම්මල clz children )
@pushpajayawardena3963
@pushpajayawardena3963 9 ай бұрын
හිතට දැනෙන භාවනාවක් වගේ හැම සිංදුවක්ම .💐❤️👍
@heavenwithluckyjay5571
@heavenwithluckyjay5571 2 жыл бұрын
අමුම අමු❤️
@Anu_1xbet_CLUB
@Anu_1xbet_CLUB Жыл бұрын
හැම වචෙනකම තෙරුමක් තියෙනවා මාර දචන ගැලපිමක්
@shavinnimsara2114
@shavinnimsara2114 2 жыл бұрын
Mara song ekak.සුපිරි adai hambune channel eka
@user-kq1wg8iw2x
@user-kq1wg8iw2x 9 ай бұрын
ඔයා නම් යකෙක් පුතේ .හඩයි වැඩයි ,පදයි.පුදුමාකාරම ආකර්ෂණයක් .ජයෙන් ජයම වේවා .
@shehanmadusanka6935
@shehanmadusanka6935 3 жыл бұрын
ආසම ගායකයා. අපේ සර් ජයවේවා
@menakamanoj2179
@menakamanoj2179 Жыл бұрын
හැම සිංදුවක්ම නියමයි. කියන්න වචන නැහැ. අර්ථවත්, පට්ට, නියමයි
@pubudupraboth9444
@pubudupraboth9444 3 жыл бұрын
ඒක වෙනම රහක් 😍❤️💥😍❤️ අමු සිංදු අහන්න අමු අමුවේ
@safgyh
@safgyh Жыл бұрын
කඩ දාසි බට වලින් ආත්මය අළු කරන් තාත්තලාව පෑගුවා මරු වැල් සිල් පරන් කොට උඩින් පර වුණා කලුවරේ..... මල් හීන මල් .... මල් හීන මල්..... මොන්ටෙරෝ බණ අහන්න හන්දියේ සුදු ඇදන්ම කළු එවුන් මහා ගොඩක් සෙනග පිරුණා....... හැමදාම කෙම්මුරට කපුරු පෙති ඇවිලුවාට දෙවියන්ටවත් බලන්ඩ අමතක වුණා දෙවියන්ටවත් බලන්ඩ අමතක වුණා........ රාජ හෝජන ගිලීන රිදී හැදි සද්දයට මේස රෙදිවල උනත් බඩගින්න නිවුනා මහා පාරේ අපේ උන් ඇල් වතුර බිව්වා.... කැලණි පාලම හැදුනා කළුවරේම ගිලුනා මහා පාරේ අපේ උන් ඇල් වතුර බිව්වා..... හිතට වැදුණු පට්ට සිංදුවක් යකඩ මනමාලි සිංදුව අහන්න ආවේ. අන්තිමට ඔක්කොම සිංදු ටික ඇහුවා.නියම වැඩක් අයියේ මේවා ට්‍රේන්ඩින් නම් වෙන එකක් නෑ හැබැයි ට්‍රේන්ඩින් වෙන්න ඕනි සිංදු .අපේ හදවත් වල නම් ට්‍රේන්ඩින් වෙච්ච සිංදු. යකඩ මනමාලි නම් පහරක් ම තමා.
@nalakaariyarathne861
@nalakaariyarathne861 Жыл бұрын
අහම්බෙන් හම්බුනේ උබේ අමු හඩ....පට්ට මචෝ..වදන් නෑ සුප්පා. අමු රහට දැන් addicted
@pavidupavisavishu3480
@pavidupavisavishu3480 8 ай бұрын
Hithata wadinawa oya kiyana onam sinduwak aiye suba gamanak yanna thawa duratath subapathanawa
@user-rd7md9fo8t
@user-rd7md9fo8t Жыл бұрын
Patta. Maha pare ape un allwathura biwwa. ❤❤❤❤
@devindadarshana1473
@devindadarshana1473 Жыл бұрын
Mata theren na man mona kiyannada kiyada me sinduwa ahannakota mata sahenna dukak danunna 😢marama sinduwak kiyalla thama mata kiyanna thiyenne 💯💯💯💯❤️❤️❤️
@BK-rw1fl
@BK-rw1fl 3 жыл бұрын
වටිනව මේ නිර්මාණ. මිල කරන්න බැරි තරම්. 🖤
@shehanmadusanka6935
@shehanmadusanka6935 3 жыл бұрын
සුපිරිම තේරුමක් තියෙන අමු සින්දුවක්😘😘
@chamirane7979
@chamirane7979 Жыл бұрын
See mokakda BN teruma kiyannakoo
@priyangikadilrukshi1056
@priyangikadilrukshi1056 8 ай бұрын
සරල නිහතමානී කලාකරුවෙක් ...ඔබගේ නිර්මාණ ඉතා විශිෂ්ඨ යි..ඔබගේ අනාගතය සාර්ථක වේවා !! හැම දෙනාට ම රස විදින්න පුළුවන් ඔබගේ නිර්මාණ තව තවත් බිහිවේවා ..!!!
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
ලක්සෙට කොඩිය දාන්න ලගයි... ජය වේවා...🧡😍
@user-ec6nf6qc3s
@user-ec6nf6qc3s 11 ай бұрын
ගින්දර .... පට්ටම පට්ටයි ..
@naveenprasanga
@naveenprasanga Жыл бұрын
අහන්න එපා.ඇබ්බැහි වෙනව 🤍💛
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
නවියා" ආදරෙයි මචෝ. ආදරෙයි ... වෙලාවක කොහෙ කොහෙදි හරි හමුවෙවී මචෝ... එදාට තදින් වැලඳගමු... ❤️❤️
@naveenprasanga
@naveenprasanga Жыл бұрын
අනිවාර්‍යෙන්ම ❤️❤️❤️
@shehanmadusanka6935
@shehanmadusanka6935 3 жыл бұрын
මඟ බලන් හිටියේ සර්.ජය වේවා
@sanjeawaut
@sanjeawaut Жыл бұрын
මුගෙ සිංදු අහල ලෙඩ වෙනවා ❤❤❤
@AnushkaAthauda
@AnushkaAthauda 10 ай бұрын
😁😁😁😁
@shyamrandhi6670
@shyamrandhi6670 Жыл бұрын
Maaara maaara සිංදු .attatama patta ,niyamai
@user-xf8vx5zf8w
@user-xf8vx5zf8w 11 ай бұрын
Maha polowe paya gahala inna uba ekka payak hari widiniwa sahodaraya jiwite yatartaya uba maru ban
@shamindahennakgedara3357
@shamindahennakgedara3357 10 ай бұрын
එක සින්දුවක් හොයාගෙන ඇවිත් ඔක්කොම ඇහුව ආත්මයම සුවපත් වුණා
@ismaththee6674
@ismaththee6674 8 ай бұрын
Hope after you getting to Mecerdes you wont forget your roots.. MALL SIYALLA KALUWARAT PARAWENAWA... KAUWAREE PIPENA MALL Suwadath wedii ... Mudalinuth weddii... MAARUKARA GANNA EPPAA....
@roshanpremakumara4383
@roshanpremakumara4383 Жыл бұрын
ඇයි බං උබ ඔහොම .... ඔච්චරම අමු.... ❤❤❤❤
@sriyaniwijesinhe1112
@sriyaniwijesinhe1112 8 ай бұрын
Puthe Jesu oyata dunna thalenthuwak idiriyatama yamu Jesu pihitai adarei godak
@danushkadeepal7201
@danushkadeepal7201 11 ай бұрын
Supiri aiye oyage sindu pissuwen balanne
@Raysmom
@Raysmom Жыл бұрын
❤️💐 වෙන මියුසික් ඉන්ස්ටුමන්ට් නම් ඕනෙම නෑ. ඔය හඬයි ගිටා එකයි තිබ්බම වැඩිත් එක්ක.
@dineshanura6380
@dineshanura6380 9 ай бұрын
yes
@thanujawickramasingha1582
@thanujawickramasingha1582 Жыл бұрын
අමුතුම රහක් ,අමුතුම හඩක් ,මේකනම් ඇබ්බැහි උනු පිස්සුවක්.
@kasunkasun3996
@kasunkasun3996 9 ай бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි
@asangir.iroshi6379
@asangir.iroshi6379 Жыл бұрын
ජීවිතයේ සැබෑ යථාර්ථය ඔයාගෙ සින්දුවල පෑන් තුඩකට, කටහඩකට කොහොමද අයියේ මෙච්චර ලස්සනට ගැලපුවේ..
@nisansalamadushani8970
@nisansalamadushani8970 Жыл бұрын
මොනවා කියන්නද තෙරෙන්නෑ අයියේ .❤️❤️උබ තනිකරම පිස්සුවක් අයියේ❤️❤️❤️
@shenukprashan2004
@shenukprashan2004 Жыл бұрын
🖤🥀
@arunawijethunga2400
@arunawijethunga2400 9 ай бұрын
Niyamai obata dergay labewa mahathmaya
@lahiruwijesinghe3146
@lahiruwijesinghe3146 5 ай бұрын
අපේ පන්තිය නියෝජනය කරන ඇත්ත කලාකරුවෙක් ඔයා. ❤️ සංජීව් අයිය බාට දෙක දාගෙන එලියෙත් යනව අපි නම් දැකල තියෙනව සමහර කුහකයො දැක්කෙ නැති උනාට.
@user-tu5ml9bf6c
@user-tu5ml9bf6c 9 ай бұрын
Aradarai sanjeewa sir thank ❤❤❤❤ 🇬🇧 ❤❤❤
@aselarajapaksha1171
@aselarajapaksha1171 Жыл бұрын
Patta oi digatama oni aa
@dasungunasekara9326
@dasungunasekara9326 Жыл бұрын
Patta amu wenma ape rate bahuthrayaka kathawa
@sanduperera4499
@sanduperera4499 3 жыл бұрын
වචන නෙමේ තනිකර ඇත්ත 👋
@kapilakumara1287
@kapilakumara1287 10 ай бұрын
Good luck .❤ අනිත් කෙනා සේනක බටගොඩ❤
@thusharaprashantha8503
@thusharaprashantha8503 Жыл бұрын
මරු රසක්
@sihijapiumal2847
@sihijapiumal2847 Жыл бұрын
Niyamai අයියා ....
@deepalranawaka8096
@deepalranawaka8096 9 ай бұрын
මෙ නම් මචො හිතා ගන්නවත් බැරි සංගිතයක් කටහඩක්
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
සුපිරි ...කොල්ලෝ..පපුවට දැනෙනවා මේ සිංදු ....
@chathuryamihinath8691
@chathuryamihinath8691 2 жыл бұрын
ආසා හිතෙන විදිහේ වෙනසක් .සුපිරි
@ThilakarathnaThilakarath-fw5mj
@ThilakarathnaThilakarath-fw5mj Жыл бұрын
Ape deshapaluwanta wadinna ekak Oni ❤️
@nandanagunathilaka4069
@nandanagunathilaka4069 Жыл бұрын
ඒකනම් බාවනාවක්...ඇඩෙනව...❤️❤️❤️
@antonymevin
@antonymevin Жыл бұрын
සිතට වැදනවා අයියා❤❤🥲
@sureshiththapanapayagalage1864
@sureshiththapanapayagalage1864 Жыл бұрын
Patta bro,jaya wewa✌️❤️👍
@amarasinghemanoj6612
@amarasinghemanoj6612 2 жыл бұрын
පට්ට ඒක 🥰👍
@shamrana9154
@shamrana9154 9 ай бұрын
නාන්දා මාලනියන්ගේ පවන නින් පසු හදවතට දැනෙන මිනිසාගේ ජිවිතවල යාතාර්තය ලියඋක ගී පෙලක් ඔබගෙන් අැසුවා සහොදරයා ඔබට ස්තුතියි
@Bikelover-nt1lb
@Bikelover-nt1lb 3 жыл бұрын
එකහ්🖤🖤🖤🖤
@monsterempire8360
@monsterempire8360 3 жыл бұрын
නියමයි සංජීව අයියා....අලුත් එකක් දානකන් හිටියේ.....සුභ....☝️☝️ අයියා අපිට ආදරනීය සිංදුවකුත් දෙන්නකෝ....ඔයාගෙ ඔය ස්ටයිල් එකෙන්ම.....විරහව නොවන ලස්සන ආදරනීය කතාවක්.....ස්තූතියි 🙏
@kelumdulanjana9170
@kelumdulanjana9170 11 ай бұрын
කොච්චර ඇහුවත් මුලින්ම අහපු වෙලාවෙ දැනුන රසයෙ අඩුවක් නෑ❤
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 Жыл бұрын
👌👌👌👌👌👌👌👌සුපිරිම සින්දු සෙට් එකක් මම නිකක් අතරමං වෙලා වගෙයි මට දැනෙන්නේ
@LaklalParanagampola-x6g
@LaklalParanagampola-x6g 2 ай бұрын
මට නම් ඒක, වෙනම පිස්සුවක් ...
@ranjithrajapaksha1258
@ranjithrajapaksha1258 11 ай бұрын
මේ සිංදු නම් COVID වගේ වසංගතයක්යක් වැඩට ය ද්දිත් පරක්කු වෙනවා... ගෙදර ආවත් නිදියන්න පරක්කුයි... මේ නම් පුදුම සින්දු ජාතියක්....
@gesandiworld7782
@gesandiworld7782 Жыл бұрын
සැරට වදින එකක්..
@dhanushkanayanapriya2666
@dhanushkanayanapriya2666 Жыл бұрын
සුපිරියි❤️❤️
@indikakospotha52
@indikakospotha52 Жыл бұрын
Ela ma bn eka amu sendu set ekma eka mara fell ekk loli jayen jayama wewa
@gisalafonseka3609
@gisalafonseka3609 3 жыл бұрын
පොඩි කාලේ ඉඳලා අහන්න ආසම ගායකයා ❤❤❤❤❤
@nwithanage
@nwithanage Жыл бұрын
මරු කොල්ලෝ ඇබ්බැහි වෙලා ඉන්නෙ ජයවේවා ජයවේවා ජයවේවා ❤❤
@sahanlakshitha5290
@sahanlakshitha5290 Жыл бұрын
සුපිරි voice එක ඉයේ අවා ඔයා බන්ඩාරවෙල සුපිරි 😌❤️✌️❤️❤️❤️
@salindawijewarnaarachchige9425
@salindawijewarnaarachchige9425 9 ай бұрын
සුපිරි ........
@shameera5238
@shameera5238 Жыл бұрын
ඒක මරු
@harshathennakoon9420
@harshathennakoon9420 10 ай бұрын
කඩදාසි බට හදන් තාත්තලා පෑගුවා මරු වැල්.. වීදුරු බට හොයන් ලමයිනුත් පාගනව මරු වැල්...😓😓
@sampathwarnakulasooriya9835
@sampathwarnakulasooriya9835 11 ай бұрын
Uba hena wadayak bro😮😮😮😮
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 86 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,3 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН