වහන්නට එපා කිසිදාක උඩ බොත්තම, ඔහොම පපුවක් දකින්ඩ ඕනේ ඔක්කොම | Sanjeew Lonliyes අමු සින්දුව

  Рет қаралды 1,203,114

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

Пікірлер: 2 200
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අඩේ...යි... ආදරෙයි ඈ... හෙනම ආදරෙයි ඈ... බොහොම ස්තූතියි මචෝ... අමු අහන විඳින උඹල ඔක්කොටම ආදරෙයි.... ජයමවේවා උඹලටත්...
@danugima-ig2jo
@danugima-ig2jo Жыл бұрын
❤️🌹
@mokshithamevin1987
@mokshithamevin1987 Жыл бұрын
Sanjee mage ekaa 🤗🥲
@Bestbeats109
@Bestbeats109 Жыл бұрын
❤❤❤
@CharithHewawasam
@CharithHewawasam Жыл бұрын
ඒක වෙනම එකක් සහෝ... හවසක පොඩි ස්ටූල් එකක් වටේ ඉඳන් අහන්න තියෙනවනම්..... 😇
@upulsanjeewa3766
@upulsanjeewa3766 Жыл бұрын
❤️❤️👍
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අමු සින්දු අහන, විඳින, ඒ අමු, ලෝකෙ වටේ බෙදන, උඹල ඔක්කොටම අඩේ, හෙන ආදරෙයි ඈ...
@janithhansaka3536
@janithhansaka3536 Жыл бұрын
එහෙනම් අපි ආාාාාාාාදරෙයි❤❤❤
@anilkumarajayasinghe6062
@anilkumarajayasinghe6062 Жыл бұрын
❤❤❤❤
@hasidilshara4859
@hasidilshara4859 Жыл бұрын
Kelaniyata emu ayeth❤️
@imashiranaweera3150
@imashiranaweera3150 Жыл бұрын
Aaadareii aah❤
@shehanweerasooriya5302
@shehanweerasooriya5302 Жыл бұрын
අමුව පිස්සුවක් බොසා...රොශාන් (ගිරිවුල්ලේ ශෝ එක කරන) අයියගේන් අහන්නවකෝ මම කොච්චර අමු පිස්සෙක්ද කියලා ❤❤ මල්ලී උබලා වගේ උන්ට තමා ටිකට් ගැහුවේ සින්දුව ඇහිලා ආවේ කිවුවා
@sujeewajayasinghe2187
@sujeewajayasinghe2187 Жыл бұрын
මේවා තේරුම් ගන්ඩ හැමෝටම බෑ... අමු කියන්නේ අමුතුම කලාවක්. උඹට තුනුරුවන්ගේ සරනයි මල්ලියේ
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
යකො අද තමයි මෙ වගෙ උතුම් ගායකයෙක් දැක්කෙ.හරිම වටිනවා සහොදරයා උබෙ මනුස්සකම සහ ගිත
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
අපරාදේ.. අද ද දැක්කේ.
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
❤❤සිංදුවෙ තාලෙටම කමන්ටුවක් ඕං❤❤ අමුවලට දැක්කමයි කමන්ට් මං මෙච්චර නෑ ඉතින් ඇතිවෙන්නෙ ඇහැව්වත් කොච්චර වචනයක් ගානේම ලස්සනයි එච්චර අමුවලට හුරුකරමු ලංකාවෙ ඔක්කොම
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අඩේ, ආදරෙයි ඈ... මචන්
@ranasinghekasun
@ranasinghekasun Жыл бұрын
තීයෙනවා නහුතෙටම සින්දු කවි අප්සට් දැනෙනවා නහරෙටම අමු සින්දු එස්ජේස් ඉන්න්වා මග බලාගෙන යන්න ලයිව් ඉන් කොන්සෙට්
@ashanmadurasinghe529
@ashanmadurasinghe529 Жыл бұрын
elzzz😊😊😊😊
@thilinahasun2273
@thilinahasun2273 Жыл бұрын
Eka patta
@PriyangikaSadamali-gx7eo
@PriyangikaSadamali-gx7eo Жыл бұрын
ඒක නියමයි. සින්දුවෙ කොටසක් වගේ කොහෙන් ද අනේ මේ වගේ අදහස් එන්නේ
@sick8448
@sick8448 Жыл бұрын
කෙනෙක් හිටියා අහම්බෙන් හම්බ උන දවස් කීපයයි ආශ්‍රය කරේ ලොකු අසනීපෙකින් හිටියේ එයා. දවස් කීපයකට එයා මට මාරම ආදරයකින් කියලා මට දැනුනා ඒත් ඒක කිව්වේ නෑ එයා ආදරේ කරන්නෙත් නෑ කිව්වා අසනීපේ නිසා. ඒත් මම හොද කෙනෙක් කිය කිය මගෙ හිතට අදහස් වලට මාර විදියට ආදරේ කරා එයා. කනෙක්ෂන් තිබුනේ මැසෙන්ජර් විතරයි. එක දවසක කිව්වා අසනීප වෙලා ඔපරේෂන් එකට ගන්නවා කියලා අදටත් බලන් ඉන්නවා සනීප වෙලා එනකල්. මම දන්නෙ නෑ අදටත් මොකද්ද එතනින් එහාට උනේ කියලා. ඒ අවුලේ ඉද්දි තමයි මේක වැටුනේ. එයාවමයි මතක් උනේ අහන අහන වාරේට❤
@hiruni97
@hiruni97 Жыл бұрын
Eya sanipa wela awith ikmanata oyata katha karaii..🙏❤️
@madushikachalani9160
@madushikachalani9160 Жыл бұрын
අම්මෝ ඒ වචන ටික මාර දුක හිතුනා.එයා ඉක්මනින්ම එයි.🙏🙏🙏🙏🙏
@pasindu94.tharaka
@pasindu94.tharaka Жыл бұрын
Aniwaren ei❤
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
එයා සනීප් වෙවා ඔයාට හමු වේවා ජීව්ය සුරකේවා❤️ සහෝදරයා එයාගෙ ගෙදර කාව හරි contact කරගන්නකෝ photo එකක් දාලා තිබ්බෙ නැද්ද එයා
@studentdoctor9161
@studentdoctor9161 Жыл бұрын
Ikmanin eyii ❤
@Dilinipun
@Dilinipun Жыл бұрын
ගොඩාක් ආදරෙන් හිටිය දෙන්නෙක්ට වුන දෙයක් මේක. හිටිහැටියෙ ආව පිලිකාවක් තමන්ගෙ ආදරවන්තියට වැලදිලා තියෙනවා . ඒක හොඳ කරන්නට බැරිම තැන රුවන්වැලිසෑය වගේ ගොඩාක් තැන්වලටත් ගියා කියලත් ඉඟි දෙනවා . ඒත් " මැරෙන්නට කලින් ගොඩාක් දේ කිව්වා එයා ඉස්සර " ඒ පදයන් අපිට හිතන්න පුළුවන් ඇය තමන්ට ඉන්න කොල්ලා ගැන ගොඩාක් ආඩම්බර වුණු ඒ ආදරවන්තිය ජීවිතය අතෑරලා යන්න ඇති කියලා හැබැයි එයා ඉඟියක් දුන්න වෙන්නත් පුළුවන් මට පස්සෙ වෙන කෙනෙක් හොයා ගන්න කියලා මොකද " වහන්නට එපා උඩ බොත්තම , ඔහොම පපුවක් දකින්නට ඕනි ඔක්කොම" කියලා කියලා තියෙන නිසා 😮‍💨❤️‍🩹 Dilitha .........😴
@susasong4280
@susasong4280 Жыл бұрын
මගේ කතාව වගේ
@Dilinipun
@Dilinipun Жыл бұрын
@@susasong4280 අනේ 🥺❤️‍🩹
@chanukumee2189
@chanukumee2189 Жыл бұрын
@@susasong4280 😢
@challengeit315
@challengeit315 Жыл бұрын
👌👌👌හරි රහයි ඒ ටික
@Dilinipun
@Dilinipun Жыл бұрын
@@challengeit315 ම්ම්ම්. ඒක හරි ලස්සන සින්දුවක් ❤🤝
@Darkringyk
@Darkringyk Жыл бұрын
ලගදී දන්නෙ මේ වගෙ සින්දුත් තිබ්බා කියලා❤😊. නහෙන් අඩන එව්වා අහල එපා වෙලා හිටියෙ මෙච්චර .... උබ මැනිකක් පොලව යට හැන්ගිලා මිස් උන...🥺
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Yes
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
කොච්චර කල්ද බන් මෙව ඇවිල්ල.
@chamindakarunatathna3204
@chamindakarunatathna3204 10 ай бұрын
@Rohini84244
@Rohini84244 Жыл бұрын
අහම්බෙන් දැකලා ඔය කටහඬ ට මං ඇබ්බැහි වුණ තරමක්.....❤❤
@champikaru060ruwanpura3
@champikaru060ruwanpura3 8 ай бұрын
ලස්සනයි පුතා ගීතය අලුත් මාවතක ඇදී යනවා, අපිවත් අරගෙන, ලියාපු , ගයාපු, සංගීතවත් කරපු ඔයාලට කියන්න වචන නැති තරමට ලස්සනයි , හදවතට ගයනවා ඔය ගීත සේරම....
@sumithsamarakoon
@sumithsamarakoon Жыл бұрын
❤ තෙරුවන් සරණයි ❤ ❤ අපේ කන් පිං කරලා තිබිලා ඔය වගේ අමු කටහඬක් අහන්න ❤ ❤ ඒ වචන ඒ කටහඬ ❤ ❤ මේ තමයි නියම අධිමාත්‍රා ❤ ❤ මේ තමයි පපුවට දැනෙන භාවනාව ❤
@udaniwasana4694
@udaniwasana4694 10 ай бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ....ආදරෙයි හැමදාම ඔය සිංදුවලට අමූ❤❤❤
@DinushaSrilanka
@DinushaSrilanka 10 ай бұрын
මුල්ම ටික අහන් ඉන්න කොට මට තේරුම් ගන්න අමාරු උනා එත් දිගටම අහනකොට ලස්සන තේරුමක් තියන අමු සින්දුවක් ❤️❤️
@SujeewaSisira-vj5hx
@SujeewaSisira-vj5hx Жыл бұрын
පට්ටම ලස්සනයි මල්ලි.ඇබ්බැහි වෙලා ඉවරයි ඔයාගෙ සින්දුවලට.ආදරෙයි හුන්ගාක්...🌹🎻💖
@mudithachandani1835
@mudithachandani1835 Жыл бұрын
අහම්බෙන් මේ සිංදුව මුලින්ම අහන්න ලැබුණේ මල්ලි .දැන් ඔයාගේ සිංදු ගොඩක් අහනවා .හරි අර්ථවත් හැම එකක්ම .අහන්න අහන්න ආසා හිතෙනවා .තෙරුවන් සරණයි .ජය වේවා ඔයාට .
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
"ඔහොම පපුවක් දකින්න ඕනේ ඔක්කොම....." සුංගාරය හදවතට කිදා බහින්නේ, හිතකඩා වැටෙන දුකක් එකතු කරමින්.... , වචන වල අරුතටම මුසු වූ සංගීතය, භාවමය ගායනයට එකතු කරන්නේ හරිම අපූර්වත්වය ක්.... ජය❤.
@DevikamanelManelkumari
@DevikamanelManelkumari Жыл бұрын
Waaaaw
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
අනිවාර්යෙන් අමුතුම රහක් අමු
@DANAAonYOUTUBE
@DANAAonYOUTUBE Жыл бұрын
"කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන ... (ආදරේ කරපු ලස්සන ආදර කතාවක් ගොඩක් තැන් වල වගේ තිබ්බා අපිට....) බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක .(..මම ගොඩක් ට්‍රයි කරා හිත නිවාගන්න ඒත් එහෙම කරන්න බෑ .. දැන් මම හැමවෙලේම බොනව කිසි පිලිවෙලක් නෑ මේ ජීවිතේ ඔයා නැතුව..) රන්මාල හරි බරයි ගලවලා සෙස්සම සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම (ජීවිතේ දැන් ලොකු බලාපොරොත්තු නෑ ඔයා නැතුව ..මම සැහැල්ලුවෙන් ඉන්න ට්‍රයි කරනවා උපරිම) රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන ( කිසි තේරුමක් නෑ දැන් මේ ජීවිතේ .. ඔයා නැතුව මට ජීව්ත් වෙන්න අමාරුයි මට ජීවිතේනැති කරගන්න පවා හිතිලතිය්‍ර්න්නෙ ලඟදිම) මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර....." ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර තව ගොඩක් දේ එයා කිව්වා පිළිකාව එන්න ඉස්සර. (එයා පිලිකාව එන්න කලින් කිව්ව මට මම තමයි හොඳම කෙනා කියල අපි හැමදාම මෙහෙම ඉමු කියල) වහන්නට එපා කිසිදාක උඩ බොත්තම . මෙහෙම පපුවක් දකින්න ඕනෙ ඔක්කොම ( ඔයා මම මැරුනම ජීවිතයක් පටන් ගන්න අලුතින් ඔය මට දුන්න වගේ ආදරයක් හැමෝම දකින්න ඕනෙ... ආදරේ කරන්න ඕනෙ) අන්තිමට මැරෙන්න හිතුනත් පෙම්වතියට ආදරය කරන තරම නිසා ..අවසානෙට දුන්න පොරොන්දුව ගැන හිතනව.. ඒත් ඒ මතක එක්ක මැරී මැරී ජීවත් වෙනවා.... මට හිතෙන විදියට.... ( කැඩිච්ච ටෝච් එක = ජීවිතේට එලියක්නෑ තේරුමක් නෑ වගේඅදහසක්) (පෙම්වතියගේ වීඩියෝ එක මකුලු දැල් බැඳුනපොටෝ එකමතකඑක්ක මැරී මැරී ජීවත් වෙන විදිය ) මට හිතුන විදියට තව තේරුම් දෙකක් තුනක් හිතුනා ඒත් මේක ගැලපුනා වගේ ... 🙄
@dehansihansi4625
@dehansihansi4625 Жыл бұрын
🙏♥️
@kumarasomarathna3744
@kumarasomarathna3744 Жыл бұрын
කතා දෙකක් නැහැ නියමෙට match වෙන අර්ථයක් ඔබ දීලා තියනවා.. ❤
@chamilhewage370
@chamilhewage370 Жыл бұрын
@chamilhewage370
@chamilhewage370 Жыл бұрын
❤🙏
@naveenhemachandraofficial
@naveenhemachandraofficial Жыл бұрын
😢😢😢
@rayansandaruwan3183
@rayansandaruwan3183 Жыл бұрын
මොලේ දෙපැත්තම වැඩකරන මිනිස්සු හරි අඩුයි බ්‍රදර්...rare talent කළුනික...ජය ❤
@iroshinishamilakumarapathi281
@iroshinishamilakumarapathi281 11 ай бұрын
Great
@sarajabrina
@sarajabrina Жыл бұрын
රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන 🥲 Sanjeew oya nam pisssuwak thamai sirawatama ❤
@anulamalani5413
@anulamalani5413 10 ай бұрын
ජිවිතයේ සැදැ සමය ගත කරන අපිට මැරෙන්න ඉස්සෙල්ලා පුදුම සතුටක්. පුතාට බුදු සරනයි .දෙවියන්ගෙ පිහිටයි.
@rukshisalwathura4439
@rukshisalwathura4439 Жыл бұрын
පේන පේන අත පැනල දුවන.... නොසන්ඩාල හිත පන්නං..... අනංගයා අල්ලසක් අරන්... මානනව මරන්නට... වල්කං..... ව්‍යාජ නොවන විට ජීවිතේ හුදෙකලා වේ..... " ඔබේ ගීත හමුවේ මා සිත ඇබ්බැහි වී ඇත... ඔබේ ගී සියල්ල මා හට දිනපතාම මාත්‍රාවකි.. ස්තුතියි ඔබට " 🖤රුකා
@logo_ai
@logo_ai Жыл бұрын
Same
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
ටිමා උඹ ලියන්න එපා ඔච්චර. සංජු තනු දමනු එපා මෙච්චර ඕවා අහලා මැරිලා යයි අපි ඔක්කොම. ආදරෙයි පැලෙන්න ටිමා.. සංජු.... ❤️❤️❤️❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අමු සින්දු අහන, විඳින, ඒ අමු ලෝකෙ වටේ බෙදන, උඹල ඔක්කොටම අඩේ, හෙන ආදරෙයි ඈ...
@ncm442
@ncm442 Жыл бұрын
පද ගලපන ඒ දෑසට සම්මා සම්බුදු සරනයි🙏 ආදරෙයි ආ...මෙතන ❤ තියනවා මෙතන❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අමු සින්දු අහන, විඳින, ඒ අමු සින්දු, ලෝකෙ වටේ බෙදන, උඹල ඔක්කොටම අඩේ, හෙන ආදරෙයි ඈ...
@shyamalakmali9046
@shyamalakmali9046 11 ай бұрын
​@@SanjeewLonliyes❤
@NethaliAnishka-xn7lx
@NethaliAnishka-xn7lx Жыл бұрын
අහම්බෙන් ඇහැව්වත් හිරවුණේ ඔළුවෙම... කොහෙන් ආ එකෙක් මූ ලියන අමු අමුවෙම... දරන්නම බෑ හිරි වැටෙනවා පපුවම... මරන්නද හදන්නේ උඹ කියල ගී ලස්සන... ❤️😍✔️😇
@eighteen18creation2
@eighteen18creation2 8 ай бұрын
Vaddek ubaaaaa
@ChathuraLakshana
@ChathuraLakshana 3 ай бұрын
Godak adarey pissuwak watina kollek apita budusaranai aiyeee me sinduwala mage jiwithema thibba wage aiye❤🌎
@maheshisky
@maheshisky Жыл бұрын
අනිවාරෙන්ම...සිංෆ්දුවෙ අර්තෙ දෙනවා හැංගිච්ච රූප රාමුවෙන්....." මං නැති වුනාට...ඔයා තනි වෙන්න එපා" කියලා කියපු පෙම්වතීගෙ වචනෙ....ඔහොම පපුවක්...දකින්නෝන ඔක්කොම.. සංජිව් ලෝන්ලි යෙස් උඹනම් පිස්සුවක් බං අයියේ🎉🎉
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අමු සින්දු අහන, විඳින, ඒ අමු ලෝකෙ වටේ බෙදන, උඹල ඔක්කොටම අඩේ, හෙන ආදරෙයි ඈ...
@tharangaamarasooriya8543
@tharangaamarasooriya8543 Жыл бұрын
ගොඩක් ආසයි උඹේ ගීත විචාර වැඩසටහනක් අහන්න...❤
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
සමහරක් voice තියෙනවා මොනවා කීවත් මාරම ආසාවෙන් මාරම හැගීමෙන් feel වෙන❤❤❤.. කොච්චර ඇහුනත් එපා නොවෙන තරමටම පපුවටම දැනෙන්න කතා කරන්න පුළුවන් voice හරි අඩුයි ❤❤❤ ඒ අතරින් කෙනෙක් තමයි ඔයා අයියා 😢😢... වචන කතා කරනවා කියලම දැනුනෙ අමුවට හුරු උනාම❤❤
@prasadnuwan5340
@prasadnuwan5340 Жыл бұрын
Ou
@chithranibandara4489
@chithranibandara4489 10 ай бұрын
අහන අහන වචනයක් වචනයක් පාසා හදවත බර වෙනවා , ගැඹුරටම දැනෙනවා , දැහැන්ගත වෙනවා සත්තයි ❤
@manori6712
@manori6712 9 ай бұрын
අමු සිංදු රසවිඳින්න ලබා දුන්නාට බොහොම පින් 🙏💐❤
@janaroxz1296
@janaroxz1296 Жыл бұрын
සංජීව්... කාලේ දැක්ක අමුම චරිතයක්.. මැද පන්තියෙ අපේ එකෙක්.❤
@OurHistoryT.C.W
@OurHistoryT.C.W Жыл бұрын
වචනත් එක්ක රඟන්න ඕනි නෑ. හදවතට හෙනයක් ගැහුව වගේ පාළුවෙලා ගියා. එච්චරයි මට කියන්න තියෙන්නේ. සන්ජිව් සර් කොහොමත් වැඩ්ඩෙක්. ලිරික්ස් ටිකට ගැලපෙනම හඬක්.. අමු කල්චර් එක පිස්සුවක් ඕයි..
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
ටිම්රාන් අයියගේ වචන සංජීව අයියගේ වොයිස් ඒක වෙනම ආර්ට් එකක්.... අමු සිංදුවක්. ජයවේවා.... ❤️✨
@dhammikmanel2660
@dhammikmanel2660 11 ай бұрын
සර් ඔබට තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා.සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@klankainternational8406
@klankainternational8406 Жыл бұрын
සමහර සිංදු හැමදාම අහනවා බං ඒත් අහන හැමසැරේම පලවෙනි පාරට ඇහෙනවා වගේ බං මාර ෆීල් එකක් මැරෙනකම්ම අමුවාම කියපන් මචෝ මැරෙනම්ම අහනවා ❤️❤️❤️❤️
@Ramela-tw7qx
@Ramela-tw7qx Жыл бұрын
සින්දුවක් එනකම් මග බලන් හිටියේ යාලුවේ එක මරැ👍👍👍👍👍
@dhanacreation5744
@dhanacreation5744 Жыл бұрын
"අමු" ඇත්තටම පපුවක් හිල් කරන වචන එක්ක දැනෙන හඬක් ❤ ඒක පට්ට අයියා....
@asankasampan4230
@asankasampan4230 Жыл бұрын
ආදරෙයි සංජීව අයියේ අමු සිංදු පිස්සෙක් මං ගොඩක් ලස්සනයි❤❤❤💙💙💙💚💚
@nuwandassanayaka899
@nuwandassanayaka899 Жыл бұрын
සාම්පල් බැලුවෙ අපිත් එක්ක කියල මතක් වෙද්දි පට්ට සතුටුයි..❤ ගැම්මක් අයියා❤😘💪
@rasadaripeiris2518
@rasadaripeiris2518 Жыл бұрын
Omg. පට්ටම ලස්සනයි
@sasirialuminum6847
@sasirialuminum6847 Жыл бұрын
ඇත්තටම කී දෙනෙක්ගේ කතාවක් වෙලා ඇත්ද ඔය වචන ටික. අමු උබ නම් පිස්සෙක් මචං .❤❤❤
@kasunkolonne
@kasunkolonne Жыл бұрын
කලබල වෙච්චි මං අහන්නෙම ඔක්කොම.. උඹේ ඔය කටහඩෙයි පදවලයි තේරුම... ජීවිතේ මිහිරි තැන් වැස්සක්ව වස්සන...... ආදරෙයි උඹ කියන අමු සින්දු ලස්සන...
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අමු සින්දු අහන, විඳින, ඒ අමු සින්දු, ලෝකෙ වටේ බෙදන, උඹල ඔක්කොටම අඩේ, හෙන ආදරෙයි ඈ...
@mahindarajakaruna76
@mahindarajakaruna76 Жыл бұрын
Good
@SmilingCakeSlice-ry5uh
@SmilingCakeSlice-ry5uh 3 күн бұрын
❤​@@SanjeewLonliyes
@kaviduimesh8833
@kaviduimesh8833 Жыл бұрын
කිසිම තේරුමක් නැති බූට් සින්දු වගේ නැතුව සින්දුවකින් සමාජෙට පනිවිඩයක් දෙන අමු මියුසික් කල්චර් එකට රෙස්පෙක්ට්🙂❤️
@nobody2925
@nobody2925 Жыл бұрын
❤❤❤❤
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 Жыл бұрын
අඩෙ මොකො එකෙ තෙරුමක් නැත්තෙඅ
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 Жыл бұрын
අඩෙ මොකො එකෙ තෙරුමක් නැත්තෙඅ
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
මොලේ පුරවගෙන වෙනම ලෝකයකට යවන සිංදුවක් කරන්න හැම කෙනෙකුටම බෑ... ඒක මම විදිනවා... අමුවටම....🙂 අපේ Generation එකේ සෙට් එකත් මේක විදිනවනම් සතුට ඒකයි... good luck sanjeew sir...❤️
@niroshashyamali4725
@niroshashyamali4725 Жыл бұрын
Superb ... ඇබ්බැහි වෙලා
@tharakabasnayaka
@tharakabasnayaka Жыл бұрын
හොය හොයා අහන්න හිතෙන අධි මාත්‍රා පෙත්තක් වගේ අපේම කතාව අමුවෙන්ම අපිටම බෙදනවට ගොඩක් පින්.. තව තවත් ශක්තිය ලැබේවා.❤️❤️❤️💌💌💌🌸🌸🌸💗💗💗
@sithahasamusic_1496
@sithahasamusic_1496 Жыл бұрын
ඇත්තමයි ආදරේ විදල නෑ මෙච්චර..... ❤️❤️ මාරම ලස්සනයි ජයම වේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@vishwab7005
@vishwab7005 Жыл бұрын
කොහොමද ටිකෙන් ටික මිනිස්සුන්ගෙ music choice එක වෙනස් වෙන විදිය මේවා trending එන එකම ජයග්‍රහණයක් 😍
@sukithakodikara8704
@sukithakodikara8704 Жыл бұрын
හිත කොහේද අතරමං කර අන්තිම පද පේලි ටික 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 කියා ගන්ඩ බැරි ලොකූ දුකක් හිතට ගෙනාව 🥺🥺 අනේ ඒක අමුවෙන්ම පපුව හෑරෙව්වා
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
මුලින්ම කලීෆා සිංදුව fb එකේ කවර් එකක් ඇහුව. එදාම මගෙ යාලුවෙක් පිහිතුඩෙන් ආදරේ සිංදුවෙ ලින්ක් එක මට එවලා තිබුණා. දැන්නම් සංජීව් ඔයා පිස්සුවක්.. හැම සිංදුවම හරි බරයි දෙයියනේ.. කවදාවත් ඩවුන්ලෝඩ් කරලා අහන්නේ නෑ. කී සැරයක් දවසට ඇහුවත් ඔන්ලයින්ම අහනවා.. ❤❤ ආදරෙයි සංජීව්...
@bandararenunil4672
@bandararenunil4672 Жыл бұрын
ගොඩක් දවසකින් දැනෙන සිංදුවක් ඇහුවේ… සුභ ගමන්
@pathumpeiris6005
@pathumpeiris6005 Жыл бұрын
වචන වල කතාව අමු වොයිස් එකෙන් බොකු බඩවැල් කඩාගෙන පපුව පුරෝගෙන මොලේට යවන්න හැමටම බෑ මචං ඒකයි අමු අමුවෙ මෙච්චර ආදරේ අමු සිංදු වලට ❤❤
@shamalfernando8852
@shamalfernando8852 Жыл бұрын
❤❤
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
ආසම වචන ටිකක් ආසම voice එකකින් ඇහෙනකොට දැනෙන හැඟීම කියන්න වචන නෑ✌️ මාරම ලස්සනයි මේක❤💐
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලංකාවේ හදවතට දැනෙන සිංදු මොනවද ඇහුවොත් මේ ඒවා තමයි... හරියට භාවනාවක් වගේ..හිත ඇතුලටම කතාකරනවා❤️
@sasindulalantha9154
@sasindulalantha9154 Жыл бұрын
අමුවට ම එන එක මරු..ලස්සනයි බන් මිත්‍රයා..🖤
@PitawelaPMKT
@PitawelaPMKT Жыл бұрын
Hemadama wagee ahuwa... harima lassnai.. berida lyrics tikak liyann.. gedara kemaththat kasadyk krl duk widina ahisaka kello gena..
@nirvana_gaveeshanaya
@nirvana_gaveeshanaya Жыл бұрын
අම්මෝ පට්ට......❤️ ආදරෙයි ඔයාලා දෙන්නටම ඒ වචන ඒක.. එල "හැගීම් මවන්න හැමෝටම බෑ" ...........❤️❤️
@shanthiNA-j6g
@shanthiNA-j6g 7 ай бұрын
මගේ වියපත් ජීවිතය ...නැවත..ජීවත්වෙනවා ...අතීතයේ මිහිරි අමිහිරි..මතකයන් එක්ක ඒ....ඔබ..නිසා..
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 ай бұрын
වයර් මාරැවෙලා
@rruwanweerasinghe4482
@rruwanweerasinghe4482 Жыл бұрын
"ප්‍රශ්න එන තරමටයි ජීවිතේ ලස්සන " ඒක මරු මචං ❤
@Anuchandi
@Anuchandi Жыл бұрын
Wowww niyamai adarei set ekatama amu sinduwak ahanna vidinna dunnata Adarei ❤️❤️
@NoName-ku3wd
@NoName-ku3wd Жыл бұрын
Adarei bn ubata lassani
@chanakatharanga9666
@chanakatharanga9666 Жыл бұрын
මචන්,නිල් මැණික මම තාම අහනව.හැබැයි මට හිතෙනවා දැන් ටිමාව ඇති කියලා.එකකින් එකක් තිබ්බම පට්ට බන්.❤
@SusanDanish81
@SusanDanish81 Жыл бұрын
@-eyathekkaman195
@-eyathekkaman195 Жыл бұрын
ඇටමිදුලු වලටම වැදුනා.. ❤වචන ටිකට කටහඩ එකතු උනාම.... විශිෂ්ඨ නිර්මාණයක් ❤❤
@izu923
@izu923 Жыл бұрын
වහන්නට එපා කිසිදාක උඩ බොත්තම 🤍💆‍♂️ ඒකනම් මාර වොයිස් එකක් 🥺💙
@EStretton
@EStretton 9 ай бұрын
WOW, I discovered these songs by chance and spent the last 3 hours listening to you. Respect
@chamilaudayangani-ps1ek
@chamilaudayangani-ps1ek Жыл бұрын
අදම ඇහුවෙ.හරිම ලස්සනයි .❤️
@kavishaanuwangi2637
@kavishaanuwangi2637 Жыл бұрын
අමුතුම විදිහේ, ගැබුරුම තේරුමක් එක්ක. හිත කොහේදෝ අතරමං කරන ලස්සන සිංදුවක් අයියේ. මේ වගේ හිතට දැනෙන ලස්සන නිර්මාණ කරන්න ඔයාට වාසනාව ලැබේවා! කියලා හදවතින්ම සුභ පතනවා. ❤️🥰
@wajirakumara2006
@wajirakumara2006 Жыл бұрын
හිස් ආර්ට් ගොඩක අමු එකක් ට්‍රෙන්ඩින් උඩටම😊 ඊයෙ ට්‍රෙන්ඩින් 9 අද 6 හෙට 1ට ගේමු නේද???🎉🎉🎉 lets bring this song to trending number 1. Love you sanjeew and team.....j
@choolanarasingha8150
@choolanarasingha8150 Жыл бұрын
aniwa
@gedarabaas8777
@gedarabaas8777 Жыл бұрын
@wajirakumara2006
@wajirakumara2006 Жыл бұрын
🎉 ට්‍රෙන්ඩින් පහ ආසයි නේ.....
@kasunguruge3804
@kasunguruge3804 Жыл бұрын
ඉස්සර ඉඳන් අහපු උන්ගෙන් මුල් 100 අතර හිටපු එකෙක් මම. ඉස්සර මට තිබුන අවුල තමයි ඇයි මේව සමාජගත වෙන්නෙ නැත්තෙ කියන අවුල. උබ හිමින් අල්ලන් ඇවිත් හොඳ තැනකට ගෙනල්ල තියෙනව.සතුටුයි බන් ඇත්තටම❤
@sampathtravel6911
@sampathtravel6911 Жыл бұрын
සන්ගීත මෙහෙමත් තියනව කියල ඇහුවෙ අමු සින්දු සෙට් එකෙන්. දැන් ඇබ්බැහි වෙලා මේ ස්ටයිල් එකටම ❤❤❤❤
@AmilaDeshan-gn4nj
@AmilaDeshan-gn4nj Жыл бұрын
පට්ට සුපිරි කියන්න දෙයක් නෑ
@Wewalage
@Wewalage Жыл бұрын
හෙඩ් සෙට් ගහලා කන් දෙකෙන් අහලා හදවතට වද්ද ගෙන බලපල්ලකෝ❤😢 ගිටාර් පාට් එක වදිනවා සිංදුව ඉවර වෙලත්❤❤❤
@sandasandee2910
@sandasandee2910 Жыл бұрын
දිනය දුර නෑ සංජු උඹ අපිව උස්සන ....... ❤️❤️
@WorldsChange69
@WorldsChange69 Жыл бұрын
මේ කටහඩ අර්ථය පට්ට 👍 දීපන් අමු සින්දු හැමදාම 🔥
@darshanavithanage-jq4wj
@darshanavithanage-jq4wj Жыл бұрын
Hade hawa balana giya welawaka ahuwa song ekak. Supiri.. melody eka nam hurui
@hayansiyafernando7165
@hayansiyafernando7165 Жыл бұрын
තෙරුවන් සරණයි හරි ම ලස්සනයි
@helanjithbuddhika9818
@helanjithbuddhika9818 Жыл бұрын
මේ මගුල කොච්චර ඇහුවත් එපා වෙන් නැත්තේ ඇයී... ලොරොන්ස් උබනම් පිස්සුවක් ❤️❤️❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අඩේ, ආදරෙයි මචෝ... ආදරෙයි ඈ
@CHAMODTHUSHARA
@CHAMODTHUSHARA Жыл бұрын
ඇත්තමයි මන් ආදරේ විදල නෑ මෙච්චර.....❤ ඒක සුපිරි ජය වේවා!!!
@amithak2110
@amithak2110 Жыл бұрын
වදන් නම් ඇහුවා ලෝකෙ වටේම 🤟 ඒත් මේ වදන් අහලා මෙච්චර ❤❤ පට්ට බං ❤️🙏
@lakshanmadurabandara251
@lakshanmadurabandara251 Жыл бұрын
Ekata ආදරෙයි ඈ
@CRYPTOBNC
@CRYPTOBNC Жыл бұрын
සුපිරියක්🙂
@madushikasandamali648
@madushikasandamali648 7 ай бұрын
ඇබ්බැහි වෙලා අපි ඉන්නෙ සර් අපේ පංතිය ගැන හිතන මිනිසුන් අඩුයි තව සිංදු අහන්න ඕනේ සර්❤
@iru-ambalangoda
@iru-ambalangoda Жыл бұрын
ටිමා ගේ වචන වලට ඔයාගෙ වොයිස් එක කියන්නේම මැජික් එකක්...ජය ❤❤
@NirangaKalhara
@NirangaKalhara Жыл бұрын
දුර ගමනයි.....පොද වැස්සයි......හෑන්ඩ් ෆ්‍රී එකයි......අමු සින්දුවයි........දිව්‍ය ලෝකයයි ❤😍
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
විදපන් ජීවිතේ බොක්ක❤️❤️ හැබැය් තනමල්විලෙන් අහස්ට යන්න එපා හොදේ🥰😍 මගෙ යාලුවන්ට දැන් වෙලා තීයෙන දේ නිසා කිව්වෙ උබ ගොඩක් දුරට නැතිව ඇති ඕවට😊
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 11 ай бұрын
විදින්න ජීවිතේ පරිස්සමෙන් ❤
@nadeekakodithuwakku1950
@nadeekakodithuwakku1950 Жыл бұрын
Super .aththamai man mehema ahala ne issara....... hadawthata wedunane nube me sinduwa.......
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 4 күн бұрын
❤️❤️ලස්සනයි අයියේ ❤️
@lahirudananjaya9887
@lahirudananjaya9887 Жыл бұрын
වහන්නට එපා උඩ බොත්තම.......❤️❤️❤️🥺🌹ගනන් කරල අහන්නෙ මං අහන 123 වන පාර සගෝ...පිස්සුවක්....❤️❤️
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
අලුත් සිංදුවක් නෑ කියලා හිත හිතා අද උදෙත් උබේ සිංදු ඔක්කොම ඇහුව .ඒ මගෙ ගෙස්ට්ලා එක්ක.. අඩෙ මේක අනික්වා වගේම පට්ට . පිස්සුවක් ❤❤❤❤
@isurudchaminda6740
@isurudchaminda6740 Жыл бұрын
මාරයි..සතුටුයි..ජය..තව එකක් එනකම් බලන් ඉන්නවා
@ShanuWeerasinghe
@ShanuWeerasinghe Жыл бұрын
සුපිරියක්❤
@malikawarnakulasooriya8862
@malikawarnakulasooriya8862 11 ай бұрын
පට්ටම ලස්සනයි නුබේ සින්දු මල්ලියේ ඔක්කොම...
@dineshshanaka5309
@dineshshanaka5309 Жыл бұрын
අහන්නයි ඕනෙ තමන්ගෙම කරන් සිංදුව කියාගන්නට බැරි තැනක හිරවෙනවා මාවම ……. 💚💚✌️🖤🖤🫀❤️‍🔥
@gayanmadhushanka6422
@gayanmadhushanka6422 Жыл бұрын
අමු සිංදුවක් එනකන් ඉන්නේ අහන්න. ඔලුවෙ තියෙන ස්ට්‍රෙස් එක නිකන්ම අයින් වෙලා යනවා අමු සිංදු ඇහුවම. ආදරෙයි අමු කල්චර් එකට ❤️❤️❤️❤️❤️❤️
@nilnethunethu442
@nilnethunethu442 Жыл бұрын
❤❤❤❤ මුලු හිතම නතරවුනා …..අවසන් පද ටිකත් එක්කම … ආයෙනම් හදන්නෙපා …මේ වගේ දුක දැනෙන සින්දුම… කොහොම ඇහුවත් මුලු ආත්මයටම කිදා බහින වචන හඩ අර්තය …ස්තුතියි සහෝදරයා ඒ එක්ට එකතු කරන හැගිමට… ජය ශ්‍රි ..අලුත් නිර්මාණයක් එක්ක එන්න ආයෙ ඉක්මනට ..
@shalomperera5218
@shalomperera5218 Жыл бұрын
eka supiriyak ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@PiyumiDissanayaka-rc6ek
@PiyumiDissanayaka-rc6ek Жыл бұрын
Harima lassanai aiye suba pathanawa oyata kochchara ahuwath apa wen naha.....❤❤lassanama song tikak....
@Chanukaakash-yy6ep
@Chanukaakash-yy6ep Жыл бұрын
දුක හිතුනු තැන් වලත් හිත නිවුනු හඩවල් වලින් සනසන වෙනස් වෙනස් සොසයිටි වළ මම හොයන සොසයිටිය අපූරුවට දෙන හදවටේ ගායකයා
@dananjanaweerasiri164
@dananjanaweerasiri164 Жыл бұрын
"ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි" ටිමාගෙ පොතේ තිබ්බ අන්තිම කවිය ❤️ ඒ ඇස් පියවෙන්න ඉස්සර 🥺
@DineshOnline
@DineshOnline 10 ай бұрын
උබ තමයි අයියේ කපුගේ පුනරුප්පතිය ❤🙏
@RajaKaruna-d1o
@RajaKaruna-d1o 6 ай бұрын
ආදරෙයී මමත් අහනවා හැම සිංදුවක්ම...ඒක අමුතුම රසයක්..ස්තුතියි ..❤
@GoodYoutuberNo1
@GoodYoutuberNo1 Жыл бұрын
ඇත්තටම මට නම් මේක මෝටිවේශන් ස්පීක් එකක්. බොහොම ස්තූතියි. ලස්සන හදවතක් තියෙනවා නිර්මාණකරුවා හට.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН