ඉල්ලගත්ත shirt එකක් අමු සින්දුව. illagaththa Shirt ekak. Sanjeew Lonliyes

  Рет қаралды 885,012

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

ඉල්ලගත්ත shirt එකක් | අමු සින්දුව
ඉල්ල ගත්ත shirt එකක්, හිල්වෙච්ච බාටා දෙකක්
තිබුනා මතකයි..
පිහල අඳින ඩෙනිම් දෙකක්, ඩබල් සීරො පෝන් එකක්
තිබුනා මතකයි..
මගෙ ජීවිතේ....
අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //
සැරට වැදුන බූට් එකක්,
බොක්කෙන් ලව් කරපු එකක්,
ඩබල් දාපු ලෙක්චර් එකක්, මතකයි...
හවසට හිස් පර්ස් එකක්,
මුඩිය නැති එම්ටි ගොඩක්,
ගජේ ගහපු මකුනො ඇඳක්, මතකයි...
එදා කෝටා නැතුව අපි ෆුල් චාටර් වුනා...
අපෙ මූණ බලන්නට බල්ලෙක් නැතිවුනා...
ඒ මොනරගෙ ලොකුකම සැරටම විඳවිඳා...
සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා...
අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //
Sanjeew Lonliyes Production
Srilankan Amu music culture
Lyrics - Sanjeew Lonliyes
Melody - Sanjeew Lonliyes
Music - Sanjeew Lonliyes
Vocal - Sanjeew Lonliyes
Amu music culture Raw Artist
Sanjeew Lonliyes contacts
Fb page - Sanjeew SJS
Fb profile - Sanjeew Lonliyes SJS
Tiktok- Sanjeew SJS
Insta- Sanjeew SJS
Contact - +94773250680
#IllagaththaShirtEkak
#SanjeewLonliyes
#AmuMusicCulture
All copyrights - Sanjeew Lonliyes SJS RecordLabel
Contact - 077 3250680
Basic guitar chords
Am
ඉල්ල ගත්ත shirt එකක්, හිල්වෙච්ච බාටා දෙකක්
G. Am
තිබුනා මතකයි..
Am
පිහල අඳින ඩෙනිම් දෙකක්, ඩබල් සීරො පෝන් එකක්
G. Am
තිබුනා මතකයි...
G. Am
මගෙ ජීවිතේ....
Am. Asus2. G
අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
G Am. Asus2
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //
Am.
සැරට වැදුන බූට් එකක්,
C
බොක්කෙන් ලව් කරපු එකක්,
G. G6add9 Am. Asus2
ඩබල් දාපු ලෙක්චර් එකක්, මතකයි...
Am
හවසට හිස් පර්ස් එකක්,
C
මුඩිය නැති එම්ටි ගොඩක්,
G. G6add9 Am Asus2
ගජේ ගහපු මකුනො ඇඳක්, මතකයි...
Am. G
එදා කෝටා නැතුව අපි ෆුල් චාටර් වුනා...
G Am
අපෙ මූණ බලන්නට බල්ලෙක් නැතිවුනා...
Am. G
ඒ මොනරගෙ ලොකුකම සැරටම විඳවිඳා...
G Am
සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා...
Am. G
අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
G Am. Asus2
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //

Пікірлер: 789
@Sithu_.
@Sithu_. Жыл бұрын
අපි යාලු උනේ AL class එකේදි. එයා කොළඹ කැම්පස් මම කැළනි කැම්පස් select උනා. ජීවිතේ කට්ටම කෑවෙ ඒ අවුරුදු 04. මට මතක් වෙනව මේ සින්දුව අහද්දි එයා යාලුවන්ගෙන් ඉල්ලන් shirt ඇදන් ආපු හැටි. සමහර දාට එයාගෙ shirt යාලුවො ඇදන් ගිහින්. අතේ සතේ නෑ. අමාරුවෙන් පිරිමහගෙන වැඩ කලේ. මහපොල නිසා තමා කාල හිටියෙ. මට උදව් කලෙත් එයා. පස්සෙ කැම්පස් out වෙලා colombo company 2 ක වැඩ කලා.සුද්දට විකිනිලා අපිව හූරගෙනම උන් කෑවා. රුපියල් 40,000කට මැරුන තරමක්.. අද වෙද්දි අපි රට ඉන්නෙ.අපේ ආදරේට අවුරුදු 10ක්. මේ සින්දුව අමූලික ඇත්ත. ඒත් මතක් වෙද්දි ඒ කාලෙ හරි රහයි.
@nuwantharanga4215
@nuwantharanga4215 Жыл бұрын
@dinukadilshan6745
@dinukadilshan6745 Жыл бұрын
❤️
@C.Y.K.123
@C.Y.K.123 Жыл бұрын
@SanuraJayakody
@SanuraJayakody 11 ай бұрын
Asawen duken kiyawapu comment ekak ❤
@mnilanga
@mnilanga 11 ай бұрын
ඇත්තමයි
@shanukahiman
@shanukahiman Жыл бұрын
කොච්චර දේවල් කට්ට කාලා ලබා ගත්තත් අන්තිමට ඉතුරු වෙන්නේ ඒ කාලේ කාපු කට්ටේ මතක වල සතුට විතරයි ❤️
@buddwik2719
@buddwik2719 Жыл бұрын
දැනට අවුරුදු 16 ක කාලයක් තුල එක පිට එක සිදුවී මගේ ජීවිතේ උඩු යට්කුරු කල අත්දැකීම් සමූහය විනාඩි 6යි තත්පර 16කින්... ❤
@nayomimadushi1726
@nayomimadushi1726 Жыл бұрын
අහම්බෙන් අයියගේ සිංදුවක් ඇහුනේ,එදා ඉදන් ආසම ගායකයා..❤️ නියම රහක් ඒ වචන.ජයවේවා
@chamindurashmika6787
@chamindurashmika6787 Жыл бұрын
හැමදාම කියනව වගේ.මිනිස්සු මේව අහන්න පුරුදු වෙන්න ඕනෙ.ජය වේවා අයියෙ 💖
@chathuramrajapakshe
@chathuramrajapakshe Жыл бұрын
මුළු ජිවිතේම කියවනවා 😰 අමු සිංදු පිස්සුවක් වෙලා දැන් ❤️ ගෙවිච්ච බාට දෙකක් දාගෙන ඉල්ල ගත්ත T shirt එකක් දාගෙන තාම තාමත් කැම්පස් යන්නේ 💔 අවසාන මාස ටික 😥
@nandaparanagama4213
@nandaparanagama4213 11 ай бұрын
❤❤❤
@dearprasa5674
@dearprasa5674 11 ай бұрын
"අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.." ඇත්ත ඇති සැටියෙන්ම ගීතයේ තියනකොට ඒ ගීතය හදවතට දැනෙනවා වැඩී..ජයවේවා..🙏
@DalugamaMudiyanse
@DalugamaMudiyanse Жыл бұрын
හැටිට කටු ගහන යන්නෙ බාට දෙකට මෙික ම⁣ගේ ජිවිතෙ ලියවිල හැබැයි මැරෙන්නැ පුතේ මං....දුප්පත් විදිහට😢😊
@gayanathnanayakara1817
@gayanathnanayakara1817 11 ай бұрын
If you want to get something you never had. You have to do something you never did.. All the best 👍
@holdmypotato3352
@holdmypotato3352 11 ай бұрын
@@gayanathnanayakara1817 well said machan :)
@user-cg2tw2ou6o
@user-cg2tw2ou6o 8 ай бұрын
අනිවාර්‍යෙන්ම....හරි යනවා උතුරන්න දවසක🥹❤️
@nalinwanisekara6927
@nalinwanisekara6927 Жыл бұрын
මීට අවුරුදු 15කට කලින් මගේ කැම්පස් ජීවිතේ ලව් එකක් බූට් එකක් ඇරෙන්න මේ සින්දුවේ තියෙන අනිත් ඔක්ක්කොම තිබ්බ. මම ඉල්ලගත්ත සර්ට් එකක් ඇදගන තමයි පලවෙනි ඉන්ටර්වීව් එකට ගියෙත්. එක ඩෙනිමයි එක ටී ශර්ට් එකයි තමයි මට අන්තිම අවුරුද්ද වෙනකොට කැම්පස් අදින්න තිබ්බෙ, ගජේට අදින කන්සෙප්ට් එක කැම්පස් වල තිබ්බෙ නැත්තම් මට කැම්පස් යන්නෙ වෙන්නෙ නෑ. අපිට මොනර කොලේ ලොකුකම සැරටම දැනිල තිබ්බ ඒ කාලෙ. දැනට වෙල නැති දේකට තියෙන්නෙ අපි සුද්දට විකිනිල නෑති එකයි අද අපි ඉල්ලන ගානට සුද්ද අපිට ජොබ් එක දීල තියනව. අන්තිමට කියන්න තියෙන්නෙ නිදහස් අද්යාපනයට පින්සිද්ද වෙන්න මන් වගේ අහින්සක දෙමාපියෙක්ගෙ දරුකුට සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් වෙන්න පුලුවන් උනා.
@sah9637
@sah9637 11 ай бұрын
@user-jo5vv8kv8w
@user-jo5vv8kv8w 10 ай бұрын
❤❤❤
@sxxxshashi3400
@sxxxshashi3400 10 ай бұрын
Hoda uthsahayak malli sathutui
@user-oj3lp5by2o
@user-oj3lp5by2o 10 ай бұрын
😍😍
@arunalokuge1595
@arunalokuge1595 9 ай бұрын
අද කට්ට කන උන්ට පොර පාට් දානවද ඔයත් ? ජීවිතේ විවිදාකාර දුශ්කර තැන්වලදි එදා හඳ පායල තිබුණ හැටි මතක්කරනා අයට වඩා ඔබේ හන්තාන හඳේ මිහිර ඉහලයි කියා හිතනවද ඔයත් ?
@maduryapramodani3605
@maduryapramodani3605 Жыл бұрын
ජීවිතේ ලස්සනම අවුරුදු හතර හැම පද පේලියක් ගානේ ම මතක් උනා.. "සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා" ♥️
@goodvibesonly6165
@goodvibesonly6165 Жыл бұрын
@user-qh4gl4io2ksaku
@user-qh4gl4io2ksaku Ай бұрын
au sad😂😂😂❤
@gayanperera6703
@gayanperera6703 Жыл бұрын
මේ සින්දු හැංගිලා තියෙන තරමට හොඳයි නැත්තං එව්ව වල තියෙන රහ නැති වෙනවා ජය වේවා ❤️❤️❤️
@janakanishantha6873
@janakanishantha6873 Жыл бұрын
කැම්පස් නොගියත් අපි..අපේ සැබෑ ජීවිතේ අර්ථය තමයි මේ
@dineshisuraweera4940
@dineshisuraweera4940 Жыл бұрын
අහම්බෙකින් දැක්ක සිංදුවක් අහන්න හිතුනා...ඒ අහපු සින්දුවෙන් අමු හෙව්වා...අයියේ හැම වචනයක් ගානේ හිතට දැනෙන්න සින්දු කියන්න හැමෝටම බෑ....උබට පුලුවන්..මේක වෙනම රහක්..❤ 🥰ආදරෙයි
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
දිනේශි සහෝදරී...🤝
@sajithsajayasanka5968
@sajithsajayasanka5968 Жыл бұрын
තාමත් අහනකොට ඇගේ හිරිකඩු පිපෙන්න දැනෙනව කැලණි කන්ද කන්නගරේ අපේ ජිවිතේ සෙන්ටගෙ බලයගෙ බුබුලගෙ දිසාගෙ කෝණගෙ ට්‍රපිකගෙ මරුවට අදින ශට් එක ඇදේ ගජෙ ගහන් ඉදපු වැලිය මතක කෝටියක් ඔලුවෙ කැරකෙනව මේ අපේ ජිවිතේ ❤😢 අපේ ජිවිතේ❤
@sakunthalakshan8571
@sakunthalakshan8571 Жыл бұрын
රැල්ලට යන සින්දු අතර ඇබ්බැහි වෙන අමු සින්දු රැල්ල😍❤️
@ashanachintha6555
@ashanachintha6555 Жыл бұрын
දුමක් දාන හැම වෙලාවෙම අමු සිංදුවක් ඇහුවෙ නැත්තම් වදින්නෙත් නෑ.❤
@sumudunisansala880
@sumudunisansala880 11 ай бұрын
අවුරුදු හත අටක අතීතෙට ගියා...ආදරණීය කොළබ විශ්වවිද්‍යාලය ඒ කාලෙ ජීවිතේ ගැට ගහගන්න කාපු කට්ට..❤️ඒ අතීතෙට
@hasithawijesekara2646
@hasithawijesekara2646 Жыл бұрын
අපි කැම්පස් නෙවෙයි ඒත් ජීවිතේ අපෙත් මෙහෙමයි❤
@youtubechannel6138
@youtubechannel6138 Жыл бұрын
😇🤫
@sakunajayathilaka901
@sakunajayathilaka901 Жыл бұрын
කැම්පස් යන්නම ඕනි නෑ මචං කටු කන්න❤️ අපි උබලා කන්නෙම කටු ☺️☺️
@weerasiriweerathunga5180
@weerasiriweerathunga5180 8 ай бұрын
Mata den 63 ath gamen avith jeevithe goda ganna marama kattak kewa.😮Heena nethuwath Heen adiyak gahala sathutin innaea😅
@hansigunathilaka2616
@hansigunathilaka2616 Жыл бұрын
ජිවිතේ ඇත්ත කතාව හිතට දැනෙන්නම කියනවා. කියන්න වචන නෑ. "ඒ මොනරගේ ලොකුකම හොදටම ලොකු වුනා. ,සැර කට්ටක් කාගේන අපි campus ගියා"
@heshandevon899
@heshandevon899 Жыл бұрын
ඔය සින්දු නෙවෙයි අපේ ජීවීතේ කියන්නේ.. ස්තූතියි
@janithadilshan1859
@janithadilshan1859 Жыл бұрын
@@nadunnimalsha7407 හිනාවෙන්න නෙමේ ඕනෙ මචන් 🙂
@UdarasLife
@UdarasLife Жыл бұрын
තැනකට එනවා සත්තයි අයියා දිගටම මේ රසය දෙන්න අපිට ඇග හිරිවැටිලා යනවා කටහඩ ඇහෙනකොටත්💖🥺
@isharasilva8427
@isharasilva8427 Жыл бұрын
සිංදුව ලස්සනයි හොද තෙරුමක් තියනවා.මන් ආසම සිංදු කියන්නෙ sajeew lonliyes.❤ එත් කැම්පස් යන කොල්ලෙක්ට වඩා කටු කනවා කැම්පස් නොයන කොල්ලෙක්....
@sampathmadusanka9396
@sampathmadusanka9396 Жыл бұрын
මේ වචන්... මේ තේරුම්... අපේ ජිවිතවලට කොචර බද්ද උන දේවල්ද.. මේ සින්දු ආයේ ආයේ හන්න තරම් අපිව ඇබ්බැහි කරලා.. මේ විදියට හැමෝගෙම ජිවිත කියවනවට... ඉදිරියටම යමු.. ඔබට ජය...👍
@sachinmadhushan1512
@sachinmadhushan1512 Жыл бұрын
සින්දු නෙවෙයි මේවා.... එන්නත්... හම්බුනේ අද... SJS ❤ අපි යමු ඉස්සරහට.. ජය වේවා සහෝදරයා 👍
@JayaminiUdawatta-wc3rm
@JayaminiUdawatta-wc3rm 11 ай бұрын
කැලණියේ ගෙවුණු ලස්සනම දවස් මතක් වුණා... අනේ ඒ මතක හිත පාරවන තරමක්.💔😔
@thisaraedirisinha376
@thisaraedirisinha376 Жыл бұрын
අද එනකන් බලන් හිටිය අය කො...දවසට කී පාරක් නම් ආවාද ඔයාඒ චැනෙල් එකට...ඒක නම් පිස්සුවක් අයියේ..❤️❤️❤️
@dilannuwaragedara3082
@dilannuwaragedara3082 Жыл бұрын
ටයි එක දාලා ඔෆිස් ගියාට,අදටත් පොල් ගහ ලකුණ දාලා,ඩෙනිම ඇඳලා එලියට බහින්නෙ❤️
@madushan6365
@madushan6365 11 ай бұрын
අපේ campus 1 දකිද්දී මීට අවුරුදු 12 කට කලින් විදපු ඒ අතීතයේ කටුක මිහිරියාව මතක් උනා.මොනවා උනත් අයේ ජීවිතේට නොඑන ජීවිතේ මිහිරීම කාලේ.
@Sithu_.
@Sithu_. Жыл бұрын
ආදරණීය කැලණිය 🌹♥️ ජීවිතේ කට්ටම කාපු අවුරුදු 04. අද වෙද්දි ජීවිතේ හරි පාරට ආවෙත් ඒ කාපු කට්ට නිසා.
@chamiyaproduction7464
@chamiyaproduction7464 Жыл бұрын
ජිවිතේ රහයි...කට්ට වැඩි කමට...❤🥀
@sanchitha2011
@sanchitha2011 11 ай бұрын
AL කරපු කාලේ කාපු කට්ට අදටත් මතකයි. දිග කලිසම් දෙකයි තිබුනේ හැමදාම පන්ති ඇඳන් යන්න. හොරට ගත්ත සීසන් එකෙනුයි සමහර සර්ලා ගෙන ඉල්ල ගත්ත free කාර්ඩ් වලින් තමයි AL කරේ. කැම්පස් නම් යන්න බැරිවුනා. කැම්පස් යන්න බැරි වුනාට අද ඉන්න තැන ඉඳන් ආපසු හැරිලා බැලුවාම මම ගව් ගානක ගමනක් ඇවිත් මමවත් නොහිතපු විදියට. ජීවිතයට පාඩමක් කියලා දුන්න ඒ අගහිග කම් වලින් පිරුණු ඒ අතීතයට අදටත් ආදරෙයි.❤❤❤❤
@ahinsamihirani6790
@ahinsamihirani6790 11 ай бұрын
මාත් මාර කට්ටක් කන්නෙ ඉගෙන ගන්න තාම A/L ඒත් කොහොමහරි pera යනව හැබැයි එතකොට මීට වඩා කට්ටක් කන්නවෙයි. දුශ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිනිස...❤❤
@nayanaabeywickrama2337
@nayanaabeywickrama2337 Жыл бұрын
මගේ ආදරණීය විශ්වවිද්‍යාලය. වසර විසි තුනක අතීතයට ගියා. ❤❤❤❤
@nayanaabeywickrama2337
@nayanaabeywickrama2337 Жыл бұрын
කැළණිය❤❤❤❤❤
@samanthiheendeniya705
@samanthiheendeniya705 Жыл бұрын
ඒ වචන ඒ හඬ, ගැන වෙන මොව කියන්නද,,අමුම අමු පට්ට සුපිරි වැඩක් 🔥🔥❤️❤️ (සිතක ලියවුණු අකුරු)
@alas4842
@alas4842 Жыл бұрын
අදත් හිල්වෙච්ච බාටා දෙක දාගෙන යාලුවගේ අත්දිග ශර්ට් එක ඇදන් කැම්පස් යන්නේ 💔🥀
@gayanibanneheka8358
@gayanibanneheka8358 Жыл бұрын
🙏💗දවසක හරියනව හැමදේම.❤
@MrApple_3
@MrApple_3 Жыл бұрын
අයියෙ කැම්පස් එකෙන් එලියට එද්දි ලොකු මිනිහෙක් වෙලා ආවම ඒ යාලුවට සලකපන් අයියෙ මතක ඇතුවම.❤️
@janithadilshan1859
@janithadilshan1859 Жыл бұрын
හරියයි අයියේ හැමදේම ❤️
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 Жыл бұрын
🧡💛💚
@nature8894
@nature8894 Жыл бұрын
දිනන දවස වැඩි ඈතක නෑ ...
@user-er5pf6gy2b
@user-er5pf6gy2b Жыл бұрын
ජීවිතයේ ඇති යථා තත්ත්වය තේරෙනවා මේ සින්දු වලින්.දිගටම ඔහොම යන් අයියේ!!!
@MrApple_3
@MrApple_3 Жыл бұрын
අයියගෙ ජිවිත කතාව මතක් උනා.❤️චිත්‍ර රූප මැවෙන්නම.සුපිරි රස වින්දනයක්❤️
@mendisb
@mendisb Жыл бұрын
අපි හැමෝගෙම කතාවල් හරිම ලස්සනට කියනවා දැනෙනවා...පට්ට ආදරෙයි...ඔහොම යමු...ආදරෙයි...❤️❤️❤️
@mithunmadusanka3630
@mithunmadusanka3630 Жыл бұрын
මේක අමුතුම රහක් ඕයි තියෙන්නෙ මේ මගේ දෙවනි comment එක මේ සින්දුවට විතරක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ
@digesiyaththra
@digesiyaththra Жыл бұрын
අපි කැම්ප්ස් ගියේනන් නැ මචන්....ඒත් අපේ ජීවිතේම කියවුනා හොදේ............
@chathuwa98
@chathuwa98 Жыл бұрын
ෆේස්බුක් එකේ දැකලා සොයාගෙන ආවේ. අනේ මන්දා අයියේ ඔයානම් මාරම පිස්සුවක් 🔥🔥 ඇබ්බැහියක් ඔයාගේ සිංදු ටිකනම්. අදමයි ඇහුවේ. පුදුම විදියට හිතට දැනෙනවා. ඒ වොයිස් එක පිස්සුවක් 🔥🔥❤❤
@jagathbuwanayaka7035
@jagathbuwanayaka7035 10 ай бұрын
Mm
@prasannarathnayake7290
@prasannarathnayake7290 Жыл бұрын
දවසක හවසක අපේ උන් එක්ක මතක අවුස්සයි. Alcohol වලට අවදි කරන්න බැරි තැන් අමු අමුවේ අවදි කරයි. 🥺🥺🥺🥺🥺🥺
@dilhanidasanayaka9690
@dilhanidasanayaka9690 Жыл бұрын
කැම්පස් නොගියත් ඒ වචන හරි රහට හදවතටම දැනුනා.. අමූ ඒක අමුතුම ලෙවල් එකක්. වචන මරනවා.. ❤️❤️😍😍 🥺
@kavidunimesh2980
@kavidunimesh2980 Жыл бұрын
වැඩි කතා ඕනි නෑ තවත් සුපිරියක්♥️
@inokagi5349
@inokagi5349 11 ай бұрын
ඇත්තටම මාරම ලස්සන සිංදුවක්.campus එකකට ගියපු එකෙක්ට මාර විදියට දැනෙන සිංදුවක්.super bro 🌷🌷🌷🌷❤️💜️
@manojdissanayake5312
@manojdissanayake5312 Жыл бұрын
දුම පිරුනු කාමරයක් ඇතුලෙ පාවෙවී ගත්තු කතාවක් 💚 පහරක්.
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචෝ ආදරෙයි
@nuwantharanga4215
@nuwantharanga4215 Жыл бұрын
❤❤
@nishadisumya8858
@nishadisumya8858 10 ай бұрын
​@@SanjeewLonliyes මගේ ළග ත් තියෙනවා සිංදු වලට අදහස් .. අදහස් ටික දෙන්නම්.. ඊමේල් එක්ක දාන්න මට
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
Please ඔයවගේ දේවල් දිගින් දිගටම ලියන්න ශක්තිය ලැබේවා......Abudhabi රුවන්.
@anomaruvijini559
@anomaruvijini559 11 ай бұрын
This is my university and almost my university life.. I have won my life after all but this song took me to that time and now I feel how beautiful that life had been...🥲🥲🙏 Thanks..!!
@jagathchamila3223
@jagathchamila3223 11 ай бұрын
මතක ඇති කාලෙකින් හිතට දැනෙන්න අහපු සුපිරි සින්දුවක්.... ජයවේවා සහෝදරයා ❤️❤️
@akeeratravels
@akeeratravels Жыл бұрын
හැම සින්දුවකම ලිරික්ස් සින්දුව එක්කම ප්ලේ වෙන්න දාන්න අයියේ 👍 එතකොට තවත් පට්ට ❤
@aselaathapattu6570
@aselaathapattu6570 Жыл бұрын
මටත් තිබ්බා ඔහොම කාලයක්.නිකම්ම මටත් ලියඋනා කවියක් මේක අහලම...ඔයානම් පට්ට්ම කෙනෙක්..මේක කියන්න අහන්න ඔනී අරහම වෙලාවක..දුම පිරුනු වෙලාවක .👍👍👍
@user-se3zd4ix2l
@user-se3zd4ix2l 8 ай бұрын
❤ ආසම ගායකයෙක් තමා.. හදවතට කතා කරන වැඩ්ඩෙක්.. ජය වේවා !!❤
@sudeshlakmal2855
@sudeshlakmal2855 Жыл бұрын
ae kale mathak wenawa oiii....cmpz 1 dakiddi patta dukaiiii......ayeth ynna tiye nm ae kaleta....
@assa4238
@assa4238 Жыл бұрын
Etthama kathawa oka thamai
@YoutubePissa
@YoutubePissa Жыл бұрын
බාටා කෑලි දෙකයි,අත් දිග කමිසයයි,අතින් අරන් යන ලෙක්ච නෝට් එකත් ,ගජේ ගහල රෑමේ හිරවෙලා ඉන්න එකත්,කැම්පස් එකේ වෙනම ආතල් එකක්..❤
@Darma17690
@Darma17690 10 ай бұрын
මේ කොල්ලගෙ සිංදු දාලා චිත්‍රපට කලා නම් නියමයි. හොඳ රසයක් තියෙන්නේ
@shalinvlogs4495
@shalinvlogs4495 Жыл бұрын
සින්දුව ඇතුලෙ හැම තප්පරයක්ම කප්පරයක් . ස්තූති සහෝදරයා .
@iroshanfernando3871
@iroshanfernando3871 Жыл бұрын
පිටරට නොයා තවත් පවුල් ජීවත් කරගෙන පට්ට කට්ටක් කාගෙන ජෙවන ජීවිතයක් බිස්නස් එකක් මටත් තියෙනවා.. අතේ කරගැට ඒ හැමදේකටම සාක්ෂි...
@prasadsanjeewa7800
@prasadsanjeewa7800 Жыл бұрын
අමු අමු අමු පිස්සු hadenawa ආදරෙයි හැමදාම ආදරෙයි ජයවේවා ජයවේවා තව නිර්මාණ ඕනේ .
@nuwandissanayake2438
@nuwandissanayake2438 Жыл бұрын
කවදහරි මැරෙන්නෙත් උඹේ සිංදුවක් අහගෙනම තමයි😘❤🙏
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
❤😊
@lilakarunanayaka7779
@lilakarunanayaka7779 7 ай бұрын
අම්මෝ වසර ගණනාවක් උඩදි මේ අපේ ජීවිතය. කැම්පස් නොගියත්. ඒක මාරම ලස්සනයි මල්ලී. නුබෙ හිතත් ඒතරමට පිවිතුරුයි කියලා දැනෙනවා. ජය වේවා හැමදාම ❤
@sankanirmal5806
@sankanirmal5806 Жыл бұрын
🎸🎸🎸🎸👍👍 ආදරෙයි තවත් (අමු සිංදුවක්) අහන්න...... ගොඩක් ආසාවෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නේ.....
@wajiraherath908
@wajiraherath908 11 ай бұрын
කැම්පස් විතරක් නෙමෙයි ...හැම ජිවිතයකම ඇත්ත කතාව .....දුප්පත් හැම කොල්ලෙක්ගෙම,කෙල්ලෙක්ගෙම.....
@dentertainment8853
@dentertainment8853 Жыл бұрын
අමුවට ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම ❤😍
@darshanachathuranga638
@darshanachathuranga638 Жыл бұрын
Ayye adarei patta..... Mata දුක oyawa mehe party එකට ගෙන්න බැරි වුන එක.... Eth කවදා හරි ගේනවා
@asokakumari5692
@asokakumari5692 Жыл бұрын
සත්තයි මේ තමයි ජීවිතේ...කොහොම ගලපන්නද වචන මේ රසගැන පහදන්න...🤩🤩🤩🤩🤩අති විශිෂ්ටයි සර්..😍😍😍😍😍.කියන්න තමයි පුලුවන් හදවතේ ගැඹුරින්ම..
@nuwansrilal4718
@nuwansrilal4718 Жыл бұрын
අපි හැමෝගෙම මතක එක්ක ලස්සන වැඩක්...ජය වේවා..!!! සහෝදරයා...
@dilupachaturanga7618
@dilupachaturanga7618 Жыл бұрын
Ape muna balannata ballek nathi una...... ea monarage loku kama saratama vida vida.... bockatama waduna👌
@user-zk8fk5hl1e
@user-zk8fk5hl1e Жыл бұрын
සුපිරිම සිංදු ටිකක්.....හදවතටම වදිනවා
@sampathadikari9352
@sampathadikari9352 Жыл бұрын
සංජා.... හැමදාමත් වගේ... ❤️❤️❤️😍😘
@ravinathdeshapriya4627
@ravinathdeshapriya4627 Жыл бұрын
ඒක පිස්සුවක් කියන්න දෙයක් හිතා ගන්න බෑ...❤️👊 අමුව ලෙසටම දුන්න එකක්.." මගේ ජිවිතේ ".........❤️🎶👊
@madurangana5657
@madurangana5657 Жыл бұрын
තවත් යථාර්ථවාදී සුපිරි වචන ගොඩක්..සිංදුවක් විදියට ගෙතුන 🥰🍀🍂🤞🙏
@DillBeats97
@DillBeats97 Жыл бұрын
ජය වේවා අයියේ..අමුතුම රහක්.රහක්. 🔥
@roshanmadusanka9777
@roshanmadusanka9777 Жыл бұрын
ඒක දැනේනවා 👌❤️ සුපිරයක් ජය වේවා 👍
@surangalakmal7162
@surangalakmal7162 Жыл бұрын
Maru Maru
@goodvibesonly6165
@goodvibesonly6165 Жыл бұрын
මෙ කියවිම හරිම තාර්කික අත්දැකීමක් කාලය සමග වෙනස් නොවන Love this ❤
@wanne1114
@wanne1114 Жыл бұрын
❤❤❤❤ niyamay sahoo, uba dakina angal 1 patta machan. Dka wenama ekak. (
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Nice one dude . ..
@swaramiyuru-
@swaramiyuru- Жыл бұрын
කාලයට ගැලපෙන අදහස් ටිකක් සුභ පැතුම් හදවතින්ම ජයවේවා 🌹🌹🌹
@yomalrukshan7502
@yomalrukshan7502 Жыл бұрын
මේක අපේම කතාව. ඇත්ත. ජයවේවා බ්‍රෝ ✌
@Lasanthabjv
@Lasanthabjv Жыл бұрын
Suddho elawala api maru karamu doller eke 375 te , jayawewa bro dannde nakitte? Suddadhatath Raginak hitiyalu danne dande?
@sanjeewapathiraja4392
@sanjeewapathiraja4392 Жыл бұрын
ඩ්‍රමා අයීයා ජය වේවා..UOK &St.annes kurunegala ආඩම්බරයක්..
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
ඉගෙන ගෙන ඉගෙන ගත්තේ මොනවද? අන්තිමට අපි නොදැනම සුද්දට විකිණිලා.. ආදරේයි sanjeew පැලෙන්න අමුවටම. ❤️
@nawalankawithanage2100
@nawalankawithanage2100 Жыл бұрын
Kiyanna wachana na aiye.supirima amuma amu sinduwak.....🔥❤️🔥
@gihannadun4407
@gihannadun4407 Жыл бұрын
ඇබ්බැහියක් උන සිංදු ටිකක් 🌼❤️
@econguru7603
@econguru7603 Жыл бұрын
සුපිරි
@jadi4518
@jadi4518 Жыл бұрын
භාවනාවක් සහෝ
@tharakadjtharu1912
@tharakadjtharu1912 Жыл бұрын
Pattta yako.menna hari eka. Anithbewa mn ehuwa.ela.butt meka thamai හරි එක.
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Supiri... Amuwata
@thusharachandrakumara
@thusharachandrakumara 11 ай бұрын
වාව් ....... අමුනම් පට්ට අමුම තමා සියළුම නිර්මාණ යථාර්ථයක්ම තමා ස්තුතියි සහොදරයා උබට ජයම වේවා.....
@SukithaRangana
@SukithaRangana Жыл бұрын
ජීවිතේ රහයි කට්ට වැඩි උන තරමට ජය...
@kaveeshabimsara4641
@kaveeshabimsara4641 Жыл бұрын
Amu music culture ekata jaya!
@nimnanishanthi5753
@nimnanishanthi5753 10 ай бұрын
ලොකු පොඩි, බාල මහළු බේදයකින් තොරව අහන සිංදු සෙට් ඒක, අමු සිංදු, ❤
@asanga80
@asanga80 Жыл бұрын
පට්ටම පට්ටයි. කියන්න දෙයක් නෑ
@srikanthajayasundera9824
@srikanthajayasundera9824 Жыл бұрын
Godak api waga unga life ekama meka athula thiyanawa ❤️❤️
@mayuraprasanga1377
@mayuraprasanga1377 Жыл бұрын
ආයේ ඉතිං....අමු කියන්නේ.....අමුම අමු❤️ Super...b😍
@heshanisuriyage4650
@heshanisuriyage4650 Жыл бұрын
Aiye ubanam mahama maha amu porak jaya wewa.🥰❤️❤️❤️
@samindasandakelum459
@samindasandakelum459 Жыл бұрын
පහරක් හැමදාම වගේ ❤️❤️❤️
@M-House-dx2we
@M-House-dx2we Жыл бұрын
සුපිරිම සුපිරි
@tharindugunawardhana898
@tharindugunawardhana898 Жыл бұрын
🧡🧡🧡
@sudunparavin687
@sudunparavin687 Жыл бұрын
සුපිරි අයියේ
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala
33:08
Upul Shantha Sannasgala
Рет қаралды 54 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН