Kadira Divyaraja - [ Official Final Film Trailer ]

  Рет қаралды 662,637

Kadira Divyaraja

Kadira Divyaraja

Күн бұрын

Пікірлер: 521
@pathmawathimanike4292
@pathmawathimanike4292 10 ай бұрын
මම අද මේ film එක බැලුවා. ඒක හරිම ලස්සනයි ❤ 🥺 මන් බලපු ලස්සනම film එක 😌💗
@SajaliRatnayake
@SajaliRatnayake Жыл бұрын
කෝ බලන්න මේ film එක් බලලා ඉවරවෙලා ..කතරගම යන්න කැමති අය 🦚🦚🦚🦚🦚❤️
@umalimusic6550
@umalimusic6550 Жыл бұрын
✋✋
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
මම
@DamayanthiSenanayaka-ki3qd
@DamayanthiSenanayaka-ki3qd Жыл бұрын
අපි නම් කතරගම
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
ඔව් මටත් හිතෙනවා ❤
@KadiraDivyaraja
@KadiraDivyaraja Жыл бұрын
​@@DamayanthiSenanayaka-ki3qdahenam enna August 2nd new rohana film hall ekata 2.00pm actors la okkama enawa
@nayomiwathsala5885
@nayomiwathsala5885 Жыл бұрын
සුනිල් ආරියරත්න මහතා ගේ මනසේ මෙච්චර සුන්දර කලාවක්.. අම්මෝ ඔයෙ මිනිස්සු ජීවත් වෙලා ඉද්දි අගයන්න ඕනා චරිත. අහලා තියෙන ඉතිහාස කතා ඇස් දෙකෙන් දකින්න , සලස්වන ඔබතුමාට ගොඩක් පින්. ජාතියේ පිනට පහල වෙන චරිතයක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා..❤
@bicscleaningmaterialstony9936
@bicscleaningmaterialstony9936 10 ай бұрын
😊😊😊😊
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
අනේ ස්කන්ධගෙ ලස්සන ....එයාගෙ මූණට ඇත්තටම ගෑළපෙනව ඒ චරිතය...🙏❤ මේ වෙනකම් ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් රගපාපු නිළියන්ට වගේම ප්‍රේක්ශක පිරිසක් එයාට නිර්මාණය වේවි අනිවාර්යයෙන් ම...❤❤❤
@nimsaravihanga4668
@nimsaravihanga4668 Жыл бұрын
ඔව් අනිවාරෙන්ම ස්කන්ධ මාරම ලස්සනයි 🥺🙏❤️
@sahanpradeep1377
@sahanpradeep1377 Жыл бұрын
😂
@SajaliRatnayake
@SajaliRatnayake Жыл бұрын
ක්
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
​@@SajaliRatnayakeක්???
@nihalpremakumara3535
@nihalpremakumara3535 Жыл бұрын
ඔබ ස්කන්ධ දැකල තියෙනවාද ? කැලණියේ නාග ධාතු විශ්වාස කරපු අපේ එවුන්ට ඕව මොනවද නේද?.
@iroshipeiris5369
@iroshipeiris5369 Жыл бұрын
ගරු මහාචාර්‍ය තුමනි පුලුවන්නම් ඔබේ මේ දැවැන්ත නිර්මාණය දමිල, හින්දි බාශා වලට පරිවර්තනය කර ලංකාවෙන් එහා මේ නිර්මාණය ගෙනියන්න. තව තවත් අපේ සිනමාවට එලියක් ඒවී.❤
@msbsuren9000
@msbsuren9000 Жыл бұрын
😂😂😂😂😂😂😂
@ishLans
@ishLans Жыл бұрын
දැවැන්ත 😂😂
@shashithasandeepa9953
@shashithasandeepa9953 Жыл бұрын
දැවැන්ත? Are you serious 😂
@poornarathnayaka123
@poornarathnayaka123 Жыл бұрын
දමිල හින්දි 😂? පුලුවන් නම් කරනව තමා. ඔයා හිතුවද මේ වගේ ෆිල්ම් බල බල කාලේ කන්න ඒ රටවල මිනිස්සුන්ට මොලේ අමාරුවක් කියලා. ලක්කාවෙන් එහ ගෙනිහින් මුහුදට හලන්න තමා වෙන්නේ. 😂
@nuwanchaminda39
@nuwanchaminda39 Жыл бұрын
​@@poornarathnayaka123tamil film balanna puluwanda hadda jarawal e😂😂
@amashisanjana7652
@amashisanjana7652 Жыл бұрын
ඒක තමයි මම සිංහල චිත්‍රපටය කලාවේ දැකපු ලස්සනම නිර්මානය. කිසිම copy කීරීමක් නෑ පිවිතුරු අලුත් අදහසක් ❤️ ඒ වගේමයි ගීත පෙල ,අහපු ලස්සනම ගීත පෙලක් , ආසම එක තමා " කතරගම තවුතිසාවයි" ගීතය රවීන් sir ගෙ ඒ හිත නිවන හඩ , නිරෝශා මැඩම් ගේ ඒ මියුරු හඩ මාරම ලස්සනයි කියන්න වචන නෑ. ඒ පද රචනයත් කියල වැඩක් නෑ . Lyrics ටික මරු මම ආයෙ යනව බලන්න ඒ තරම් ආදරෙයි ඒකට මම . සුනිල් ආරියරත්න sir ට බොහොම ස්තූතියි මේ නිර්මානයට .
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x Жыл бұрын
පුදුම ලස්සන ෆිල්ම් එකක්. ආපහු අනිවාර්යයෙන්ම බලනවා❤️❤️
@NihonGoDekiRu-g1s
@NihonGoDekiRu-g1s Жыл бұрын
වල්ලි ලස්සනයි ස්කන්ධත් ලස්සනයි එ දෙන්නා චරිත දෙකට හොදටම ගැලපෙනවා ගොඩක් ලස්සනයි ❤❤
@dineshasamaranayake8763
@dineshasamaranayake8763 Жыл бұрын
ඇත්තටම....හරිම ලස්සනයි.ඒ දෙන්නවම ඒ චරිත වලට හොදට ගැලපෙනවා. සංගීතයත් හරිම ලස්සනයි.දිව්‍යතලයන් ගැන විචිත්‍රවත් රූප ඊටත් වඩා ලස්සනයි. ඔබට සැමට ප්‍රණාම!
@chethiyapradeeptha2634
@chethiyapradeeptha2634 Жыл бұрын
බලපු නැති අයට recommend කරනවා පුලුවන්නම් ගිහින් බලන්න මාරම ලස්සනයි😍 songs ටික කියලා වැඩක් නෑ මුලින්නම් හිතුනා මේ වගේ එක්කෙනෙක්ට නිරෝශා මිස්ගේ කටහඩ ගැළපෙන්නේ නෑ වගේ නේද කියලා ඒත් ගිහිල්ලා බැලුවම හම්මෝ සිංදුවට දෙන ඒ feelings කෙල්ලගේ රූපෙත් එක්ක මාරම ලස්සනයි . Historical ආපු මන් බලපු ලස්සනම කතාවක් .
@udaradeshan9638
@udaradeshan9638 Жыл бұрын
එකනම් මරු ...නියමයි ❤️👌කතරගම දෙවියන් ගැන තියෙන බක්තිය ආදරය තවත් වැඩි වෙනවා නිකන්ම මගෙනම්
@MalithiPabasara-bz3xg
@MalithiPabasara-bz3xg Жыл бұрын
ow eka atta... kataragama deviyan gana tiyna gawurawaya bakthiya nikanma wadi wenw me film eka balanakota 🙏❤️
@Poorni0317
@Poorni0317 Жыл бұрын
​@@MalithiPabasara-bz3xg ticket eka kiyak unda
@nimsaravihanga4668
@nimsaravihanga4668 Жыл бұрын
අනේ හරිම ස්කන්ධ ලස්සනයි ඒවගේම වල්ලිත් එයාලට හරියනම චරිත තමයි මේ.... ඇගිලි ගනිමින් ඉන්නවා මේ ෆිල්ම් එක පුදුම සහනයක් මාර විදියට හිත නිදහස් වෙනවා.... 🥺😍🙏
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ස්කන්ධගෙ මූණෙ ඇත්තටම දෙවියන්ගෙ වගේ මුහුණුවරක් තියෙන ව..🙏❤
@maharaja1910
@maharaja1910 Жыл бұрын
අයි ඔයාලා බෞද්ධ නම්, දෙවියන්ට වඳින්නේ?
@Lazy570
@Lazy570 Жыл бұрын
@maharaja1910 Budu dahama pilipadinne nathuwa adahana nisa wen athi.🙁lankawe godak aya mithya dushtikayoo..🥲naththi me saranan anyan buddo me saranan waran🥺🙏
@maharaja1910
@maharaja1910 Жыл бұрын
​@@Lazy570 ඔව් ඇත්ත බං. පුරාන ඉන්දියාවේත් බුදුන්වහන්සේ හැදුවේ මිනිස්සු දෙවියෝ පස්සේ යන එක නවත්තලා, ඒගොල්ලන්ගේ හිත ගැන තේරුම් අරගෙන තණ්හා, දුක්ඛ අයින් කරන්න. ඒත් දැන් ලංකාවේ බෞද්ධ රටක් උනත්, නමට විතරයි බෞද්ධ. බුදුන්වහන්සේ එපා කියපු ඔක්කොම දේවල් තමා කරන්නේ. ඉතිං මම මේක හරිගස්සන්න හදන්නේ.
@pawanmadushan1234
@pawanmadushan1234 Жыл бұрын
@@Lazy570 💪 thamai.
@kumudusenevirathne575
@kumudusenevirathne575 Жыл бұрын
අද බැලුවා.හරිම ලස්සනයි.ඔබ සැමට කතරගම දේව ආශිර්වාදය ලැබේවා.
@rkdon3880
@rkdon3880 Жыл бұрын
Raween's first ever playback singer experience "කතරගම තව්තිසාව...". Absolutely beautiful piece of art. That song deserves to be in every award list. Glad to see finally the film is here... Raween/Nirosha voice combination is heavenly and excellent for playback. They have done beyond perfect justice to that part of the story as playback singers. Hope to hear them as playback duet again.
@akilamb1939
@akilamb1939 Жыл бұрын
දකින්න දේවයානිවත් ඒ පති භක්තිය 🙏💜️ එනකන් බලාගෙන ඉන්නෙ ඇඟිලි ගැන ගැන ස්තූතියි ඔබලා සියලු දෙනාට මේ ප්‍රේම කතාවත් අපිට දැක ගන්න ගේනවට
@creativeupdate7932
@creativeupdate7932 Жыл бұрын
Ganu dekak dagaththama sathaya adare nikim athal denna epa
@pawanmadushan1234
@pawanmadushan1234 Жыл бұрын
ඇයි බං උඹල අපි මේ හිනස්සන්නේ 🐂🤣
@hashi94r
@hashi94r Жыл бұрын
Film එක මාර quality . ඇත්තටම වේදිකා නාට්‍ය වගෙ film හදන ලංකාවේ ඉතිහාසකතා එක්ක බැලුවාම මේකනම් සුපිරියක්
@dasunmanohara9888
@dasunmanohara9888 Жыл бұрын
VFX baluwada 😂
@wasanthasenevirathna4320
@wasanthasenevirathna4320 Жыл бұрын
Film balala nathi ayata hondai mewa😂
@Tomriddle19948
@Tomriddle19948 Жыл бұрын
​@@wasanthasenevirathna4320ubta e wge ekak wath hada gnna puluwan da ? 😹
@sachiran4472
@sachiran4472 Жыл бұрын
Baluwada film eka podi lamai ekja balanna puluwanda
@kaveesharanasinhe4242
@kaveesharanasinhe4242 Жыл бұрын
කදිරදිව්‍යරාජ මෙ කතා නම් පට්ටයි ❤️🥺
@ashashashi4353
@ashashashi4353 8 ай бұрын
කෝ බලන්න මේක බලලා කතරගම දෙවියන්ව තව තවත් වන්දනාමාන කරන්නත් කතරගම යන්නත් ආස කරන අය ❤
@gesadubometh9701
@gesadubometh9701 Жыл бұрын
සොනක්ෂි අක්කගේ ලස්සන අම්මෝ පිස්සු හැදෙනවා ❤❤❤
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
Raawana radugeth kathawak haduwanan maru. සිනමාහලකට ගිහිල්ල බලන්න පුලුවන් විදියෙ එකක්.❤❤❤❤❤❤ ඉන්දියාවෙන් ගහල තියෙන රාවන රජු සම්බන්ධ කතාව තනිකරම බොරුවක් කියල හිතෙන්නෙ මට.ඒ නිසා මේ කතාව හදන්න ගත්ත මහන්සිය වගෙම කාලයත් ඒකටත් දීල රාවන රජුගෙ කතාවක් ගැහුවනන් ❤❤❤❤ කවුරු නොබැලුවත් මන් බලනවා❤❤❤.
@maneehemal6400
@maneehemal6400 Жыл бұрын
Boruwak thama rama hodanm sethawa seka karaida anika thawa katawak thiyenawa sethata lankawa balann asai kiyl rawana ekkn giya kiyalath rawanage nangige hodama yaluwa sethalu., thawa katawak thiyenawa setha kiyanna rawanage duwak kiyalath, anith kathawa thama sethawa rawana aran awe ramage malli (lakshman) rawanage nangige nahaya kepuwaluna eke paliya ganna kiyl .mokakda hari kiyalnm danne.ape rawana ehema wanacharayek newe. Ehenm eyata kochchara kal thibbada sethata karadara karann .anika rama sethata aththatama adarei nm sethawa seka karaida pannala daida seethawa.😒😒
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
@@maneehemal6400 🔥🔥🔥🔥💕💕💕💕💕 ඕ ඔයා කියපු එකත් හරි.
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 Жыл бұрын
ඒක නම් මාරම මාරයි... ඇඟ හිරිවැටිලා ගියා ට්‍රේලර් එක බලලම....අනිවාර්යයෙන්ම හෝල් එකක බලන්නම ඕනි එකක්...😍😍😍😍
@nisalranasinghe4834
@nisalranasinghe4834 Жыл бұрын
චිත්‍රපටිය නම් හොඳයි. ඒත් dancing choreography නම් අන්තිමයි. නැටුම් අධ්‍යක්ෂණය මීට වඩා ලස්සනට කළා නම් දිව්‍යමය ස්වරූපයක් චිත්‍රපටය පුරාවටම ලබා දෙන්න තිබ්බා. කාවඩි සංගීත තනුවලටවත් හොඳ නර්තන කිර්මාණයක් කරන්න අපොහොසත් වෙලා. ඒ අතින් බලනකොට අපරාදේ ෆිල්ම් එක.
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
කාටද film එක බලද්දී කාවාඩියට නැටවුනේ😂😂❤❤
@Cinderella-z2u
@Cinderella-z2u Жыл бұрын
මම කියන්නම ඕන දෙයක් ... චිත්‍රපටයක් විදියට සිනමා ශාලාවට ගිහින් මම දෙපාරක් බලපු එකම චිත්‍රපටය . පින්තූර වලින් දැකලා, අහලා තිබුන දේවල් ජීවමානව දැකගන්නට ලැබුනා වගේ. ඒ අති උතුම් චරිත වලට නලු නිලියන් විසින් උපරිමයෙන් සාදාරනයක් කරලා තිබුනා . චිත්‍රපටයයේ තාක්ෂණය , ඇදුම් පැලදුම් පවා උපරිමයෙන් තිබුනා . ගීත, සංගීතයත් ඉතාමත් අපූරුවට තියෙනවා . මුලු චිත්‍රපටයම අති සාර්තකයි. නොදන්නා ඉතිහාසයේ ගොඩක් දේ දැනගන්නට ලැබුනා .බලපු නැති හැමෝමටම කියන්නවා ගිහින් මේ අපූරු නිර්මාණය රසවිඳින්න කියලා . නිර්මාණයෙන් දායක් වුන සියලුම දෙනාට බොහෝම ස්තුති 🙏
@manjuvikii3511
@manjuvikii3511 Жыл бұрын
tikat eka kiyada
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ගීතවල රංගනය චුට්ටක් අව්ල් උනාට ෆිල්ම් එක ලස්සන වෙයි වගේ....😊❤❤❤
@chamindagamage2231
@chamindagamage2231 Жыл бұрын
ගිතවල රංගනය නමි ඉතාමත් අදුනික මටිටමක දුර්වල මටිටමක තිබුනේ.
@chaniindu3070
@chaniindu3070 Жыл бұрын
ආදරණීය දෙවිදුන්ගේ ආදරණිය කථාව හරියටම දැනගන්න ඇස් දෙකෙන්ම දකින්න හදවතින්ම ඒ ආදරය විදින්න ඔබේ ආදරණීයන් සමග පැමිණ මේ ලස්සන චිත්‍රපටය නරඹන්න ....
@SamudraHarshapriya
@SamudraHarshapriya 10 ай бұрын
මම දැකපු ලස්සනම ෆිල්ම් එක මේක .මේක හදපු ආචාර්ය .සුනිල් ආරියරත්න මහතාට කතරගම දෙවියන්ගේ පිහිටයි!!!
@samithnishshanka2
@samithnishshanka2 Жыл бұрын
ලස්සන සුපිරි ෆිල්ම් එකක්. නොදන්න ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා. මාර ලස්සනයි ... ❤❤❤❤❤
@bhanukakothalawala6880
@bhanukakothalawala6880 Жыл бұрын
Great film😍 I think I am addicted to the film.😅 That's why I am here to watch the trailer after even watching the film😂 Both of the acter and the actress are the most beautiful people I have ever seen When I see them I feel like I am looking at the gods can't even believe my eyes and also, they are very talented. Thank you, Pro. Sunil Ariyaratne, for directing such a great film and proud to be a relative of Dr. Ravi! Music, Dancing and Singing..., everything was in the top notch🙏
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j Жыл бұрын
අපි ඉයෙ film එක බලන්න ගියා හරිම වින්දනයක් ලොකු පොඩි කාටත් එකට බලන්න පුලුවන් film එකක් අද ම බලන්න
@samanthabandara2474
@samanthabandara2474 Жыл бұрын
මගේ ජීවිතෙම බලපු ලස්සන ම film එකක් සුපිරි බලන්න බලපු නැති හැමොම එ තරම් ලස්සනයි
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
අද බැලුවා ඒක සුපිරියක් කතා දෙකක් නෑ ❤️❤️❤️
@dilaninirmali8311
@dilaninirmali8311 Жыл бұрын
හුග දවසකින් බැලුවා ලස්සන ෆිල්ම් එකක් .හරිම ලස්සනයි .ස්කන්ධ ,වල්ලි මාර ම ලස්සන කපල් එකක් ❤
@medhaviuthpala7145
@medhaviuthpala7145 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ගොඩක් ආස හිතෙනවා ❤️
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
මහාචාර්‍ය තුමනී....ලංකාවේ සිටින සියලුම දක්ෂයන් එක් රැස් කරවාගෙන උපරිම ශක්තිය යොදවා මහා රාවණයන්ගේ සිනමා නිර්මාණයක් කෙරුවොත් හොද යැයි මා සිතනවා..එය මාගේ ඉල්ලීමක්..🙏❤එසේම ඔබගේ එක සිනමා නිර්මාණයක හෝ ඉන්දියාවේ ශ්‍රියා ඝෝශාල් ට ගීත ගායනා කරන්න අවස්ථාව ලබාදෙන්න.ලතා මංගේශ්කාර් සේම ඇයත් සිංහල ඉතාමත් හොදින් උච්චාරණය කරනවා.ඇයට අවස්ථාවක් ලබා දුන්නෝතින් ඉන්දියාවෙ පමණක් නොවෙයි ලොව පුරාම ඇයගේ රසික රසිකාවියන් ඔබේ සිනමා නිර්මාණය වැලදගනීවි.🙏🙏🙏🙏🙏
@ayodyachemini
@ayodyachemini Жыл бұрын
Ane ....apit asawen innawa sir
@sl.sgamer6320
@sl.sgamer6320 Жыл бұрын
Hmm
@sl.sgamer6320
@sl.sgamer6320 Жыл бұрын
Ekata galapennema Suni ariyarath na sir
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
ඇත්ත
@nirogathejani8448
@nirogathejani8448 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@රෑනFM
@රෑනFM Жыл бұрын
මම දෙපාරක් ෆිල්ම් හෝල් වලට ගිහින් බලපු එකම ලස්සන film එක මේක සුනිල් ආරියරත්න මහතා කරපු ලස්සනම වැඩේ මේක මේක ලෝකයේ තියන ලස්සනම film එකක් වේවා, මේකේ චරිත තේරීම ඉතා විශිෂ්ට ලෙස තෝරාගෙන තියනවා 🎉
@HamineGeetha
@HamineGeetha Жыл бұрын
ලංකාවේ මෙතෙක් බිහිවූ ශ්‍රෙෂ්ඨතම සිනමා නිර්මාණය " කදිර දිව්‍යරාජ".මහැදුරු සුනිල් ආරියරත්න මහාතාට මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා.
@HamineGeetha
@HamineGeetha Жыл бұрын
❤❤❤❤❤❤
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
චිත්‍රපටි බලලා නෑ එහෙනම්. අඩුම ගානේ සුනිල් සර් ගේ හොදම film එකත් නෙවේ.
@nethranilanthigunarathna8063
@nethranilanthigunarathna8063 Жыл бұрын
අපිත් අද බැලුවා හරිම ලස්සනයි කතරගම යන්න හිතුණා
@w.a.raveenajayaminiw.a.rav2497
@w.a.raveenajayaminiw.a.rav2497 Жыл бұрын
ඇත්තටම මෙතෙක් කල් ආපු හොදම flim එක.ලස්සන film එකක් .ඉන්දියාවේ ඉදන් අපු දෙන්නම හොදට රගපානවා.ඇත්තටම ලස්සනයි .විශිෂ්ඨ නිර්මාණයක් .❤👍
@reshanliyanage676
@reshanliyanage676 Жыл бұрын
I watched this movie at the savoy .....! ..Exelent movie.......! Superb !
@beingourselves6201
@beingourselves6201 Жыл бұрын
Thank you professor for this amazing masterpiece, this will last forever in our hearts...
@Amila-wm7sd
@Amila-wm7sd Ай бұрын
සුපිරි ❤️😍
@PrabashiMG
@PrabashiMG Жыл бұрын
1:08 මෙන්න මෙයා බලන්න තමා ම්න් එන්නෙ ❤
@rasikaniroshani7162
@rasikaniroshani7162 Жыл бұрын
😎❤
@sujeewajayakody5901
@sujeewajayakody5901 Жыл бұрын
අපි කොහොමත් කතරගම යනවා .ෆිල්ම් එක බැලුවට පස්සේ ,කතරගම යන්න තියෙන කැමැත්ත වැඩි උනා.ෆිල්ම් එක හරිම ලස්සනයි .
@jayanagunawardhana3985
@jayanagunawardhana3985 Жыл бұрын
ලංකාවේ හැදුන 3වෙනි ලස්සනම movi එක
@wathsalakaushalya7857
@wathsalakaushalya7857 Жыл бұрын
Anek deka mokakda
@UGBANDARAWBSN
@UGBANDARAWBSN Жыл бұрын
අනිවාර්යයෙන් බලන්න යන්න ඕනි එකක්.ලස්සන නිර්මාණයක්.❤️ හැමෝටම කද සුරිදු පිහිටයි.🙏
@Alternative4F
@Alternative4F Жыл бұрын
Thumbnail poster eka nam next level ❤❤❤
@supuniwathsala96
@supuniwathsala96 Жыл бұрын
ලස්සනයි ෆිල්ම් එක තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ❤
@sathnidukalatuwawa3469
@sathnidukalatuwawa3469 Жыл бұрын
Vfx is good❤️ Cast is very good and beautiful❤️ But the costumes of the royals and gods must be more realastic cauz this is 2023🥺 Recommend movie🤟
@ShashiniYashodha-n8u
@ShashiniYashodha-n8u Жыл бұрын
2023/8/14 🙂❤️ මගෙ ජීවිතේ ලස්සනම දවස උනා ඒ ෆිල්ම් එක බලන්න ගියපු දවසෙ..ඒත් ඒ දවස නිසා දුක්බරම කතාවකුත් ලිය උනා මගෙ ජිවිතේ 😊❤
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
සිද්ධාර්ථ යශෝධරාවන්ගේ ආදරයට උපමා නැත. අක්ෂර නැත. එය තමා ලොව උත්තරීතර ම ආදරය🤗🤗 ගොන් මහාචාර්ය වරු ටිපර් වෙන බැවින් මෙම චිත්‍රපටය ගැන කිසිවක් නොකියා ඇති බවත් ලෝකයේ එකම සත්‍ය ආදරය ගැන පමණක් පවසා ඇති බවත් නොදන්න දේව ආදර වලට වඩා දන්න බෝසත් ආදරය මෙනෙහි කර ඇති බවත් බයියන් වෙත කාරුණිකව දන්වා සිටින්නෙමි. ( දැනටමත් බයියන් ටිපර් වී නිල.මැස්සන් වහන්න කලින් ජරා ගොඩ ඉවත් කිරීම ට සිතා මෙසේ.සදහන් කරමි).
@MalithiPabasara-bz3xg
@MalithiPabasara-bz3xg Жыл бұрын
oya kiyapu kathawath atta. namuth kataragama deviyo thawamath jeewamanawa wada innawa. eka boruwk nemei. me film eka godak lassanai. eka api agaya kala yuthui 🙏👍❤️
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
අනිවාර්යයෙන් ම🙏
@Sanjali123
@Sanjali123 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ම
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
@@MalithiPabasara-bz3xg ඔව් මන් කතරගම දෙවියන් ආව් නොගා ආදරයේ මහිමය කීවෙ.ඒක දෙවියන් දන්නවා .
@MalithiPabasara-bz3xg
@MalithiPabasara-bz3xg Жыл бұрын
mn hituwe kataragama deviyan gana oyata wiswasayak nathuwa athi kiyala. ekai mn ara wage comment ekak damme.... 👍
@rasikaq1782
@rasikaq1782 Жыл бұрын
Apith Ada giya balanna harima lassanai Kiyanna vachana na 👍👍 kavadda meka release karanne
@AkshiRiyana-iv6mo
@AkshiRiyana-iv6mo Жыл бұрын
අනර්ඝ නිර්මාණයක් .✌✌✌✌✌✌
@nimeshathewarapperuma536
@nimeshathewarapperuma536 Жыл бұрын
ලස්සනයි අද බැලුවා..❤ හොඳ ෆිල්ම් එකක්
@asafernando6290
@asafernando6290 Жыл бұрын
සිරිපැරකුම්ට පස්සේ කල ආසම නිර්මාණයක්‌
@kaveesharanasinhe4242
@kaveesharanasinhe4242 Жыл бұрын
හරිම ලස්සනයි කතරගම දෙවියන්ද කියලත් හිතෙනො එ ❤️😁
@Divineknowledeg8459
@Divineknowledeg8459 Жыл бұрын
මේකට් english substiles දාන්න ඉන්දියාවේ අයත් බලයිනේ
@MalithiPabasara-bz3xg
@MalithiPabasara-bz3xg Жыл бұрын
lassanama lassana Kathawak tamai meka... kataragama deviyo gana tiyna bakthiya, gawurawaya thawath wadi wenw......mn nam hari asai me film ekata....haro hara.... KADA SURIDUGE PIHITA SAMATA LABEWA ❤️🙏🙏🙏
@samilkajayathissa3383
@samilkajayathissa3383 Жыл бұрын
harima lassani hetama kataragama yanna thiranaya kala... Niyama adahasak awe me film eken kada suridu gana .
@Athuaindika
@Athuaindika 2 ай бұрын
Mamath beluwa . Eka lassanai. Mata aye balanna asai. Plc full move eka danna berida❤🙏
@SKavishan
@SKavishan Жыл бұрын
Kegalle ට එනවද 👀❤️ Sonakshi ( වල්ලි )& samar ( ස්කන්ධ )❤️ Lot's of love 😌💗
@manojgalagedara2646
@manojgalagedara2646 Жыл бұрын
අපි බැලුවා. ලස්සනයි 💝💝
@samanthadisanayaka7148
@samanthadisanayaka7148 Жыл бұрын
මං බැලුව ලස්සනම ෆිල්ම් එකක්.............❤️🤗
@SudathPriyantha-yp9zr
@SudathPriyantha-yp9zr Жыл бұрын
2023.8.26 බැලුව.තව බලපු අය ඉන්නවද😊😊😊
@Kavindu20061
@Kavindu20061 Жыл бұрын
අපි දැන් බලලා ආවෙ . හරි ශෝක් කතාව . මේ වගේ කතා තව තවත් කරන්න වාසනාව ශක්තිය ලැබේවා .
@pawanmadushan1234
@pawanmadushan1234 Жыл бұрын
ගැම්මත් තමයි සුනිල් බොසා. මගෙත් කවද හරි dream එක කතරගම දෙයියෝ වගේ වෙන එක . කාලේ හැටියට එකක් මදිනෙ ඉතිං 😂 👍
@විෂ්මදෙරණ
@විෂ්මදෙරණ Жыл бұрын
mageth
@SASINI5
@SASINI5 Жыл бұрын
BEAUTIFUL FILM . SUPER ACTING & GOOD LUCK 💞🌹😘❤️🥰💕✌️💋🎊❄️
@rashmikamusiccover
@rashmikamusiccover Жыл бұрын
හරිම ලස්සනයි බැලුවා..🖤🖤🖤
@gadgetbuddy70
@gadgetbuddy70 Жыл бұрын
Hall එකේ බලද්දි සිංදු ගොඩක් ලස්සනයි film එකත් ලස්සනයි
@kiriallaperera3047
@kiriallaperera3047 Жыл бұрын
Film eke ranga pa siyalu denatama budusaranai 🙏🙏🌷🌷siyalu pihita arakshavai
@HideBroChannel
@HideBroChannel Жыл бұрын
ඒ film එක මරු 🥺❤️❤️❤️
@Nawo2003
@Nawo2003 Жыл бұрын
Super ❤️ mn blpu lassanama film eka❤️😍
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 Жыл бұрын
අනෙ අම්බලන්ගොඩ තවම තියෙනවද..අද දැක්කෙ ට්‍රේලර් එක.හරිම ලස්සනයි .දන්න කෙනෙක් reply කරන්න.pls..🙏💙
@nanayakkarayapa3640
@nanayakkarayapa3640 Жыл бұрын
අපිත් බැලුවා ,ඇත්තමයි ලස්සන අත්දැකීමක්
@chopsticks_stay
@chopsticks_stay Жыл бұрын
I already watched it as soon as it realeased This is a whole masterpiece , I'm in love with this........ Thankyou so much
@sarathmalitha6034
@sarathmalitha6034 Жыл бұрын
අනර්ඝ සිනමා නිර්මාණයක්
@Chethasi-arts-Productions83
@Chethasi-arts-Productions83 Жыл бұрын
Wonderful , creative creation 👏👏👏
@tharakagamage-ql1ze
@tharakagamage-ql1ze Жыл бұрын
මේ වගේ නිර්මාණ ගොඩක් වටිනවා... තව තවත් මේ වගේ නිර්මාණ එලි දක්වන්න.. ලස්සනයි මාත් බලන්න යනවා අනිවාර්යයෙන්ම... ජයවේවා ❤️
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
අද බැලුවා ගොඩක් ලස්සනයි ❤❤❤
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
අම්මෝ අපි ඊයේ බලන්න ගියා , 😍❤️ ඇත්තටම ගොඩාක් ලස්සනයි , මන් බලලා තියෙන ලස්සනම චිත්‍රපටය 🥺✨️🍃💐❤️
@darshikahettiarachchi4862
@darshikahettiarachchi4862 Жыл бұрын
Podi ayath ekka balanna puluwanda me film eka
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
@@darshikahettiarachchi4862 පුලුවන් ඒත් , එක සින්දුව ක් තියෙනවා , ඒකේ ඉතින් ආදරෙන් ඉන්නවා ඒ චරිත දෙක
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
@@darshikahettiarachchi4862 කතරගම තව්තිසාවයි කියන song එක බලන්න කෝ ඔයා ,
@chamilkaisangi4128
@chamilkaisangi4128 Жыл бұрын
මම කදිර දිවය රඡ්ජය බලාල නෑ මට බලන් අසයි එත් යන්න විදිහක් නැ මට මෙකෙ ටිකයි නෙ දෙන්නෙ සෑම දෙනාටම කතරගම දෙලි පිහිටා යි ලස්සන කතාව දෙව කතා
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
වල්ලී අම්ම ට ඉන්න එක්කෙනා කලින් කෑල්ල වගේ නිසා අනිවා ෆිල්ම් එක බලන්න එනවා 😍
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
😂😂😂
@MalithiPabasara-bz3xg
@MalithiPabasara-bz3xg Жыл бұрын
pissu Katha kiyanna epa. walli ammata eka eka kello adesha karanna hoda na. Eka kataragama deviyantath apahasa kereemak... film balanna yanna one pahadunu hithin... kalin kella mathak karagena me film eka balanna gihin hariyanne naha
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
@@MalithiPabasara-bz3xg ane me palayan bn yanma ethakota me kohewath inna ganiyek wa walli mathawata aran thiyenne😅😅😅ethakota rka apahasayak ne ehema balueoth uba kiyanwa widiyata walli ge charithe wallitama thama ahasen awoth karanna wenne 😅😅😅anika mama kiwwe walli amma mage kaln kalla wage kiyala newei e ekata inna niliya mage kallawa wage kiyala 😅😅😅anika me ithihasa katha mokatada me pahan sithin balanma yanne pansalk newei ne film hall eka😅😅😅
@Amila9082
@Amila9082 Жыл бұрын
​@@Chalani.94.🤔🙁😊
@Strange.Output0
@Strange.Output0 Жыл бұрын
​@@MalithiPabasara-bz3xgවල්ලි අම්මට රඟපාන කෑල්ල දැකල නැග්ගොත් පව් ද? 🥲
@umalimusic6550
@umalimusic6550 Жыл бұрын
අනේ තව video දාන්නකෝ film එනකන් හිත හදා ගන්නෙ මේ video බලලා😔😔
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
තව දවස් ටිකයි...😁❤
@umalimusic6550
@umalimusic6550 Жыл бұрын
@@Abhimansanthush එ්ත් තව සතියක්ම තියෙනවා
@nipuniwillarachchi1896
@nipuniwillarachchi1896 Жыл бұрын
Ane Sunil sir Please make the part 2 of this film🙏we are so thrilled to see part 2 with the same cast🙏
@shyamaa8460
@shyamaa8460 Жыл бұрын
Ekaparak baluwa aye balanna hitenawa
@kumudumalidesilvabsdb5628
@kumudumalidesilvabsdb5628 Жыл бұрын
අපි දන්න අපිට දැනුණු වල්ලි නිල් මානෙල් මලක් වගේ කළු කෙල්ලක් සිනමාව ඒ සුන්දරත්වය සැමදා දැදුරු කරයි සුදෙන්
@milanthusitha
@milanthusitha Жыл бұрын
ow math ahala thiyenne walli mathawa kalu pata habai lassana kenek kiyala eth movie eke fair in complexion.mona unath watina wadak sunil sirge
@RiderBike-h2v
@RiderBike-h2v Жыл бұрын
ඔව්. ස්වභාවිකත්වය ඉක්මවා යෑමක්. ලස්සන කලු කෙල්ලක් නම් කලු කෙල්ලක්ම ඉන්න ඕනෙනෙ. මම දැක්ක මෑතකදි AI තාක්ශණයෙන් නිර්මාණය කල සිංහල වංශයෙ කාන්තාවන් කිහිප දෙනෙක්. පුදුම ලස්සනක්.
@premarathnasamandapperuma175
@premarathnasamandapperuma175 Жыл бұрын
​@@milanthusitha😊
@wasanthasenevirathna4320
@wasanthasenevirathna4320 Жыл бұрын
Valli ta eyage yaluwata hitapu niliya hondata match wenawa
@hashininavodhya279
@hashininavodhya279 Жыл бұрын
නියමයි 💘💘💘💘
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
මේ මගුල හින්දා Oppenheimer බලන්නත් බැරි වුනා.
@piuminisewwandi1741
@piuminisewwandi1741 Жыл бұрын
Moratuwe regal cinemas ekat enna . Waiting ❤❤❤
@RathnasabapathyRajeevan-gw4qd
@RathnasabapathyRajeevan-gw4qd Жыл бұрын
i also sri lankan. , kadira divyaraja , that of movie coming out gives great happiness. , but. , of this movie tamil dubbed version, where is released? , i am waiting that of of this tamil dubbed version of movie that of for the crew please let know.
@udithmadushan9039
@udithmadushan9039 Жыл бұрын
ඔව් මම දෙව්‍යානි...❤ මම ආසම දෙබස..❤
@alirazvi3884
@alirazvi3884 Жыл бұрын
Sonakshi Singh Rawat is very good actress love her acting
@veenatharangani4401
@veenatharangani4401 Жыл бұрын
Iye baluwa anee marama lassanai .... katharagama yanna hithuna ay..❤
@umalimusic6550
@umalimusic6550 Жыл бұрын
එනකන් දින ගනින film එකක් මේක
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
ඇත්තටම ඔව්
@SajaliRatnayake
@SajaliRatnayake Жыл бұрын
Me too
@umalimusic6550
@umalimusic6550 Жыл бұрын
ජිවිතේ පලවෙනි වතාවට සිංහල film එකක් එනකන් බලාගෙන ඉන්නෙ
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
@@umalimusic6550 ඒක ඇත්ත , කවදාවත් මෙහෙම බලන් ඉදියේ නෑ ,
@umalimusic6550
@umalimusic6550 Жыл бұрын
@@sujeewasampath6454 අැත්ත එක පාරක් බැලුවත් ර්ලගට එකේ DVD එක එනකන් අායේ බලාගෙන ඉන්නවා☺
@DeemashaAlwis
@DeemashaAlwis Жыл бұрын
Film eka dan balala awe hol eken😊❤
@MRNUWANLK
@MRNUWANLK Жыл бұрын
මන් මේ වෙනකන් බලපු හොදම සිංහල චිත්‍රපටය.. ❤
@KadiraDivyaraja
@KadiraDivyaraja Жыл бұрын
thank yiou very much .film eka baluwa hall eka mkd sir.
@vijithakumara9904
@vijithakumara9904 Жыл бұрын
ලස්සන වැඩක්
@marvelhw3383
@marvelhw3383 Жыл бұрын
මේකනම් hit වෙනවා ෂුවර්
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
Anivarenma balanna enava release venakam balan inne ❤❤
@h.k.thisararandunu8953
@h.k.thisararandunu8953 Жыл бұрын
අපි අද බැලුව, අම්මෝ සෙනග, ඒ තරම් ලස්සනයි ඕ ඩි සි ගිහින් ගැලරි බලන්න උනේ 🤣, ඔයාලත් බලන්න
@chamiamasha7628
@chamiamasha7628 Жыл бұрын
Charitha dekata niyama actor and actress . Yashodara eketh niyameta charitha thereemk.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,8 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Kadira Divyaraja Official Movie Song | හරෝ හරා (haro hara)
4:44
Sri Sambuddha Gauthama
2:10:26
Buddha Bumi Sri Lanka
Рет қаралды 410 М.
Cinderella | සින්ඩරෙල්ලා | Faerie Tale Theatre
50:11
Rupavahini Dubbing
Рет қаралды 584 М.
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,7 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН