Cinderella | සින්ඩරෙල්ලා | Faerie Tale Theatre

  Рет қаралды 588,844

Rupavahini Dubbing

Rupavahini Dubbing

Күн бұрын

Пікірлер: 438
@ifthi.opinion
@ifthi.opinion Жыл бұрын
Wow.....මම පොඩි කාලේ ජාතික රූපවාහිනියේ ගොඩක් ආසාවෙන් බලපු කතාව නැවතත් අද බලන්නට ලැබීම ලොකු සතුටක්. මට දැන් වයස අවුරුදු 50යි. අදත් එදා දැනුන සතුට නොඅඩුව ලැබුනා. බොහොම ස්තුතියි ජාතික රූපවාහිනියට.❤
@nadeeshanideepthika8299
@nadeeshanideepthika8299 Жыл бұрын
අපි තමයි සුන්දරම ලමා කාලය ගෙව්වෙ. ලස්සන කතා ගොඩාක් රූපවහිනියෙන් බැලුව. ආපහු දැම්මට ගොඩක් ස්තූතියි
@sitharacosta2
@sitharacosta2 Жыл бұрын
කලකට පෙර මම හඩ දුන් සින්ඩරෙල්ලාගේ චරිතය...මාව නැවතත් අතීතයට ගෙන ගියා❤
@moonshine253
@moonshine253 Жыл бұрын
Your voice is very soothing and pleasant 🥺😍
@sitharacosta2
@sitharacosta2 Жыл бұрын
@@moonshine253 thank you ♥️
@lowawataa1618
@lowawataa1618 Жыл бұрын
Oya koheda lassana voice aka 😍😍
@nethmiishadi2532
@nethmiishadi2532 Жыл бұрын
ඔයාද එතකොට චන්ගුමී ටත් හඩ කැවුවෙ 😀
@lowawataa1618
@lowawataa1618 Жыл бұрын
Sithara pawithra neda 🙂
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
සින්ඩරෙල්ලා කාටූනයක් විදිහට බලන්න කලින් මේ විදිහට මම බලපු මුල්ම සුරංගනා කතාව...💪❤️ Respect රූපවාහිනී ආයතනය ඇතුලු සියලු හඩනලුවන්ට..විශේෂයෙන් ටයි මාමාට..නිවන් සුව ටයි මාමේ..😢🙏🙏
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
මම කැමතිම ජාතික රූපවාහිනීය හඬ කැවීම් වලට.ඒකෙ අමුතු වැදගත් බවක් මට දැනෙනවා❤
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
තැන්කියු රුපවාහිනිය අපේ ලමා කාලය ඒ තරම් සුන්දර කරාට 😘❤️
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
Tv එකෙන් මේ කතා බලපු ඒ අතීතෙට ආයෙ යන්න පුළුවන් නම්😥❤️ ඒ කාලෙ ලස්සනයි හුගක් දැන්ට වඩා සුන්දරයී....😒
@nethufernando462
@nethufernando462 Жыл бұрын
අනේ මේවා upload කරන අයට ගොඩක් ස්තූතියි ❤️
@kavithaadhikari2029
@kavithaadhikari2029 Жыл бұрын
ආයෙමත් ලස්සන ලමා කාලෙට එක්කන් ගියාට ගොඩක් ස්තුතියි 💫🖤
@NatureNest76
@NatureNest76 5 ай бұрын
මට දැන් අවුරුදු 45ක්. අදත් මේ කතා පොඩි කාලෙ වගේ රස විඳ විඳ බලනවා😊. ස්තුතියි ටයි මාමේ🙏🙏🙏
@warunivihanga5520
@warunivihanga5520 Жыл бұрын
නැවත වතාවක් “ඔශීන්” බලන්න ආසයි ❤
@hashikakavindi9231
@hashikakavindi9231 Жыл бұрын
Ane ow math asama kathawak
@saduniishara6174
@saduniishara6174 Жыл бұрын
Ow ane 🥺🥺💖💖
@buddinilakmali8809
@buddinilakmali8809 Жыл бұрын
Aye ynwda koheda hawasa 6 ta
@ayasuriyaprasangika4423
@ayasuriyaprasangika4423 Жыл бұрын
Owu
@Ishini_355
@Ishini_355 Жыл бұрын
Ow
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
සින්ඩරෙල්ලගෙ හඩ චංගුමීගෙ හඩ නේද අනේ 🥺❤
@NikshelaDewamuni
@NikshelaDewamuni 8 ай бұрын
අනේ ඔව්... 🥺❤️👐🤍
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
කුඩම්මාට හඩ කවන්නේ රොබින්සන් අන්දරය එකේ අම්මා ❤❤❤එලිසබෙත්❤❤❤
@lakshikamaduwanthi3907
@lakshikamaduwanthi3907 Жыл бұрын
ජාතික නාලිකාව තමයි හැමදාම දරුවන්ට හොඳම දේ දුන්නේ. මාත් පොඩි කාලේ ආසම සුරංගනා කතා බලන්න. දැන් මට වයස 33යි.
@dhanushkapremalal2059
@dhanushkapremalal2059 Жыл бұрын
mamat 😍
@NihalChaminda-zt8uj
@NihalChaminda-zt8uj Жыл бұрын
ම්ම්ම්ම්ම් . . ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
@gangadilrukshi9190
@gangadilrukshi9190 8 ай бұрын
Matath
@hiruhiru2853
@hiruhiru2853 Жыл бұрын
ජැක් සහ බෝංචි වැල කතාවත් නැවත අවශ්‍යයයි ❤
@wijesingeanumathigedarabud3744
@wijesingeanumathigedarabud3744 Жыл бұрын
ඒ කතා සෙරම තියනවා
@harshikamadavi1977
@harshikamadavi1977 Жыл бұрын
ටයි මාමාට සහ හඩකැවු සියලුම ශිල්පීන් හට ස්තුතියි 🙏 ලමා කාලය සුන්දර කලාට ගොඩාක් පිං🙏
@loshisawindika3335
@loshisawindika3335 2 ай бұрын
මේ කතා හරි ලස්සනයී. පොඩි කාලේ ආසාවෙන් බලපුවා ආයිත් බලනවා. මේවා ආයිත් යනවානම්😢
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
තෑන්කියූ රූපවාහිනී අපේ ලමා කාලේ සුන්දර කලාට....❤️❤️❤️
@sheshaninawanjana3128
@sheshaninawanjana3128 Жыл бұрын
පුංචි කාලේ මතකෙට එනවා 🥺මගේ ලමා කාලය සතුටින් ගෙවුනා ස්තූතියි රූපවාහිනිය ඔබේ මහන්සියට කැපවීමට ❤️
@madhukadesilva5228
@madhukadesilva5228 Жыл бұрын
අනේ මේවා මගේ ඒවා......😘 Thank you soo much...........
@shanuperera95
@shanuperera95 Жыл бұрын
අම්බෝ මං මාරම ආසාවෙන් ඉන්නවා ඉස්සර මේ සුරංගනා කතා බලන්න .අතීතය මතක් වුණා ❤️
@chamathka6579
@chamathka6579 Жыл бұрын
ඇත්ත🥺💗
@Nathaligurl
@Nathaligurl 2 ай бұрын
ජීවතයට ගැටලු අවශ්‍යයි එවාලින් ලැබෙන අත් දැකීම් අපිට ගොඩක් වටිනවා ❤️💫🥹
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
අපේ පුංචි කාලය කොච්චර සුන්දරද නේද ????❤❤❤❤❤❤❤❤❤මේ ලස්සන කතා බල බලා හිටපු කාලේ...ඒ නිසාම ජාතික රූපවාහිනීයට ආදරෙයි තවමත් ඒ අතීතය නිසා
@moonshine253
@moonshine253 Жыл бұрын
Thanks for reminding me of my childhood 😊
@rashikachandima7840
@rashikachandima7840 Жыл бұрын
❤❤❤
@moonshine253
@moonshine253 Жыл бұрын
@@rashikachandima7840 ♥️
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
​@@moonshine253🚫 thanks for reminding me my childhood ! Yeah obviously me too
@nisa.s5617
@nisa.s5617 Жыл бұрын
🥺🥺🥺
@moonshine253
@moonshine253 Жыл бұрын
@@Kong_yoeng 😍
@ishani5290
@ishani5290 Жыл бұрын
My childhood best fairytales that I watched from Rupavāhini : Fairytale Theatre stories ! 🇱🇰❤️🌞🙏 Please diffuse these beautiful stories to our young generations in the country. Mr Titus Thotawatta's dubbed Guliver's Travels , Dr Dolittle , classic films such as Victor Hugo 's "Les Misérables " etc. Very educational, entertaining bringing a lot of meaning to life. May mr. Thotawatta attain Nirwāna / rest in peace ! Budusaranai ! Thunuruwan saranai ! Thank you Rupavāhini and ITN for being my favourite childhood channels . 🇱🇰🙏💯🏆💐🌞🌏🎊🍀🐞❤️😘
@nineshaudari7486
@nineshaudari7486 Жыл бұрын
Tv eke yanawa nm ayemath🥺❤harima asai..ayeth balanna kochchara loku unath❤
@hemamalichandrasekara8266
@hemamalichandrasekara8266 Жыл бұрын
අපේ කාලයේ රසවිදි ආසම රෑපවාහිනී වැඩසටහන ..♥️
@wadanlokaya-zd4ok
@wadanlokaya-zd4ok Жыл бұрын
මන් you tube එකට ආවොත් බලන්නේ cartoon.ඒත් ඒවා නිකන් කාටූන් රූප.මේ වගේ ඒවා නම් මරු🥺🥰
@sewwandi-c5q
@sewwandi-c5q Жыл бұрын
පුංචිම කාලය මතකෙට එනවා එ කාලයට යන්න තිබුණානමි මම ආසම කතාව හැමදාම අපි එකාලයේ කතා ඇතුලේ ජිවත්වුණා වගේ ආදරේයි රූපවාහිනිය හැමදාම අපේ ලමා කාලය ලස්සන කලාට❤❤
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 Жыл бұрын
ළමා කාලයට රැගෙන ගියා." කාලය මැව් වෙනසක අරුමේ "
@madu635
@madu635 Жыл бұрын
දැන් කාලෙ පොඩි උන් බයිසිකලෙන් පියාඹන සුපර් සිවා , අපි ඒ කාලෙ බලපු කතන්දර මේවා ❤💕
@amila00
@amila00 Жыл бұрын
ර්ඉබ්අන් අන්දරය.. ගලිවර් වගෙ... කතා ආපහු දෙන්න ප්ලීස්........😊
@kavishanishamani5839
@kavishanishamani5839 Жыл бұрын
E kalet ayeth apiwa ekn gya gdk sathutui❤😊😊😊😊😊🎉
@chamathkatharumini275
@chamathkatharumini275 Жыл бұрын
ඒ කාලෙ මග නොඇරපු කතා ❤
@WickrMasingheWi
@WickrMasingheWi 8 ай бұрын
අනේ ඒ සුන්දර ළමා කාලය අපේ ❤🌹❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
Ane Thank you Soooooooooo Much රූපවාහිනී 🙏😍🥰❤️👌🎬
@Sansala1111
@Sansala1111 Жыл бұрын
🥺❤️අනේ 🥺 thank you රූපවාහිනී
@IreshRanasinghe-w7i
@IreshRanasinghe-w7i Жыл бұрын
නපුරු සහෝදරියෝ දෙන්නා පට්ට🤭😅
@RuwinRuwin-b2n
@RuwinRuwin-b2n Жыл бұрын
මගේ පුංචි කාලෙ මම රූපවාහිනියෙ බලපු ලස්සනම සුරංගනා කතාව මගේ දරුවො දෙන්නාට මට පුළුවන් උපරිම විදියට විස්තර කරල කියල දුන්නත් කවදාහරි මට වගේම එයාලටත් කතාව බලන්න ලැබෙනවනම් කියල පැතුමක් තිබූනා අද ඒ පැතුම ඉටුවුනාට ඔබට බොහොම ස්තුතියි !
@nelumamarawansa4991
@nelumamarawansa4991 Жыл бұрын
පොඩි කාලේ බලපු සුරංගනා කතා ...❤❤❤❤❤😊
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu Жыл бұрын
අනේ ගොඩාක් ලස්සනයි ඔයාලාට ගොඩාක් ස්තූතියී...❤️
@maheshikamadhushani4359
@maheshikamadhushani4359 Жыл бұрын
ආසම කාර්ටූන්.පොඩි කාලෙත් රූපවාහිනියෙන්මයි බැලුවේ❤
@sarasidhammaweera4384
@sarasidhammaweera4384 Жыл бұрын
A voice eka චන්ගුමී.... ❤️
@srilanka674
@srilanka674 Жыл бұрын
හයිලැන්ඩ කථා මාලාවත් දාන්නකෝ 😊
@hansiparadise6697
@hansiparadise6697 2 ай бұрын
පුංචි කාලේ සතුටින් බලපු කතාවක්.දැන් මන් තමයි අපේ ගෙදර සින්ඩරෙල්ලා,😊අයෙත් අද නිකමට මතක් වෙලා සින්ඩරෙල්ලා බැලුවා,❤️ඒ අතිතයට ගියා,ස්තූතියි ජතික රූපවාහිනියට.❤
@anushaudayarathna5563
@anushaudayarathna5563 8 ай бұрын
Thank you very much Ane thwa oniiii 💞💞💞💞💟💟💟💟💟💟🥰🥰🥰🥰
@Sathsara-p
@Sathsara-p Жыл бұрын
අපෙ අතිතෙට අපහු යන්න පුලුවන්නම් 😍😍
@RahalRathnayake
@RahalRathnayake Жыл бұрын
දැන් කාලේ වගේ නෙමේ ,dub කළේ සම්පූර්ණ පිරිසිදු සිංහලෙන්.ඉංග්‍රීසි වචන කෑලී බොරුවට දාලා නෑ.ඒකයි තාමත් ඒවට ආදරේ.ඒ කාලේ හිටියේ ඇත්තටම අපේ මව් භාෂාවට ආදරේ කරපු අය.
@lakminiherath6806
@lakminiherath6806 Жыл бұрын
සුරූපී සහ විරූපී දාන්නකෝ. අය රොබින්සන් අන්දරේ😍😍😍😍
@IreshaMadushika
@IreshaMadushika 7 ай бұрын
ඒක දාලනේ තියෙන්නේ බලන්න
@Romal2008
@Romal2008 Жыл бұрын
‘සමුදුරු දැරිය’ කතාව දාන්න
@0ぬわー
@0ぬわー Жыл бұрын
ඇත්තටම මම මේ ආසම කතාව❤ ස්තුතියි රූපවාහිනී 🙏
@senarathsenarath3523
@senarathsenarath3523 Жыл бұрын
ඉන්ග්‍රීසි සාහිත්‍යයේ සුපුරුදු කතාවක් ජනප්‍රිය
@ridmikodikara3078
@ridmikodikara3078 7 ай бұрын
තාමත් ආසාවෙන් ආදරෙන් බලනවා.❤❤
@PradeepaSeneviratne
@PradeepaSeneviratne Жыл бұрын
හරිම ආසාවෙන් බලනවා 🎉❤ ස්තුතියි
@yoshalikagimhani7785
@yoshalikagimhani7785 9 ай бұрын
12 වෙනි පාරටත් මේක බලන අවුරුදු 22 මන් ❤️🙈
@Thiyensahansi
@Thiyensahansi 2 ай бұрын
Matath 22yi🥺❤️
@nethminishedha6943
@nethminishedha6943 Ай бұрын
අනේ ඒ ආදරනීය කටහඬවල් 😫❤️
@stylishs.w
@stylishs.w Жыл бұрын
මට මේක දැක්කම හිතුනා දැන් කොච්චර අපි ලොකු වෙලාද කියලා මමයි, මල්ලී මේක බලනවා ඉස්සර එයා බයයී මේ කතා බලන්න මම කරන්නේම මේවා පෙන්නලා එයාව අඩවන එක... දැන් අපි හරිම busy එකට ඉදගෙන tv එකවත් බලන්න ව්දිහක් නෑ... 😒💓🇱🇰
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
😢
@nimashaperera5758
@nimashaperera5758 2 ай бұрын
මේක බලන අවුරුදු 25 පැනපු මම 🥺🥺💓💓
@sathsaranianuththara8689
@sathsaranianuththara8689 Жыл бұрын
Asawen ayamath baluwa.. tawath ne wge ewa danna... ❤ ඒ අතීතේ නම් හරිම ලස්සනයි
@anujaherath9764
@anujaherath9764 Жыл бұрын
Old is GOLD ❤️🥺
@safrasasis2235
@safrasasis2235 Жыл бұрын
සුරංගනාවිට හඬකැවීම කරන්නේ රම්‍යා වනිගසේකර මහත්මිය වගේ
@NikshelaDewamuni
@NikshelaDewamuni 8 ай бұрын
ඔව් එයා තමයි... අනේ එයත් නැති වුණානේ..😞💔
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Athula ransirilal uncle...godak pin apata lassana lama lokayak dunnata
@tharin_123
@tharin_123 Жыл бұрын
Thanks for keeps our childhood with these wonderful stories ❤❤❤
@Jayasundara-nt7eh
@Jayasundara-nt7eh Жыл бұрын
ගොඩක් ලස්සනයි.ඉස්සර චූටිම කාලේ ආසවෙන් බැලුවා.සුන්දර ළමා කාලය මතක් වුනා ❤️
@ranasinhahansamali257
@ranasinhahansamali257 Жыл бұрын
ඒ කාලේ කොච්චර ලස්සනයි❤ද 😢😢.දැන් ඉන්න ලමයින්ට මෙ දේවල් දන්නේවත් නෑ .
@ireshaerandathee7516
@ireshaerandathee7516 Жыл бұрын
කූඹිච්චි එකේ එපිසෝඩ් ඔක්කොම පිලිවලට දෙන්නකො
@veenuYdasanayaka
@veenuYdasanayaka Жыл бұрын
ස්තූති රූපවාහිනී.. ❤❤❤
@warshanapthali1711
@warshanapthali1711 Жыл бұрын
Oh my god im cryinggg😭♥️ much love thisssss🥵♥️
@veenu414
@veenu414 Жыл бұрын
ස්තූතියි අපේ ළමා කාලයේ මතක ආපහු ගෙනාවට ❤️
@vishmithathsarani3036
@vishmithathsarani3036 6 күн бұрын
Ane harima lassana kathawak❤ Ayeth lama kaleta giya wage ❤
@neelaranjani4768
@neelaranjani4768 8 ай бұрын
Lankawa haluwal neleyanga katha balanawata wada kochchara lassanada ❤❤❤❤🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹
@KittyCat_D
@KittyCat_D Жыл бұрын
අනේ..මේ කතා ටික බලන්න තාමත් හරි ආසයි 🥺❤️
@anushalakmali8958
@anushalakmali8958 Жыл бұрын
අනේ පොඩි කාලෙ මාරම ආසාවෙන් බැලුවෙ 😍😍😍
@Ashani-12-mx
@Ashani-12-mx 5 ай бұрын
හරිම ලස්සනයි 🥺❤️
@SCD-y6l
@SCD-y6l 8 ай бұрын
සුන්දර ලමා කාලයක අවසාන 2005 t klin aya වෙන්න ඕන ❤🥺 2002 මම❤❤
@tiredmind1618
@tiredmind1618 Жыл бұрын
harim nidahs sathutak awawa katha awasanye...ayem park punchi kale kat aragen balapu kathawl rah tama widinna puluwn una..godk sthuthiii❤
@kalpanisilva854
@kalpanisilva854 8 ай бұрын
Wow පුන්චි කාලෙ බලපුවා මට දැන් 35❤❤❤ අයෙත් බලනවා❤❤❤❤
@justnow5717
@justnow5717 Жыл бұрын
මං ඉස්සර ගොඩාක් ආසාවෙන් බැලුවා 🥺❤️ දැනුත් එහෙමයි හරී අමුත්තක් දැනෙනවා 🥺❤️ ආයෙ tv එකේ යන්නෙ නැද්ද
@isurigunasekara1558
@isurigunasekara1558 Жыл бұрын
Issara podi kale mewa baluwa Rupawahiniyen.. thankuu ,
@subhashiniwijesinghe7182
@subhashiniwijesinghe7182 Жыл бұрын
හරිම අපූරුයි. ආදරණීයයි.. ❤❤❤
@DinushaSubashi-rr8tr
@DinushaSubashi-rr8tr 8 ай бұрын
හරිම ලස්සන කතාවක්. සින්ඩරෙල්ලා ❤️❤️❤️
@RuwaniWijetunga
@RuwaniWijetunga 2 ай бұрын
දැන් වෙලාව රෑ 12යි. සුරංගනා කතා බලනව වයස 31දිත් 😂😂
@KaveeshaVimansi
@KaveeshaVimansi Ай бұрын
aneee harima lassani mn atharaman una wage🥺❤️anyway thank u for reminding me of my childhood 🥹
@lakshinirandika-8468
@lakshinirandika-8468 Жыл бұрын
Suranganivige voice eka ලස්සනයි
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
රම්‍යා වනිගසේකර❤❤❤❤ පබා එකේ අම්මා ❤❤❤
@kaushalyaweerathunga6816
@kaushalyaweerathunga6816 Жыл бұрын
Thank you very much ♥️
@chandaniqa778
@chandaniqa778 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
@suwashinidilhara1562
@suwashinidilhara1562 Жыл бұрын
මගේ සුන්දර පුන්චි කාලය .......
@RanziYasasvi
@RanziYasasvi Жыл бұрын
We grew up watching these in tv. So happy to see them again
@livonyaemlaha
@livonyaemlaha Жыл бұрын
ඇත්තටම අපිටත් සුරංගනාවියක් ඇතිනේ 😆😢
@ApsaraJayasinghe-tm5kh
@ApsaraJayasinghe-tm5kh 8 ай бұрын
True ..old is gold ❤
@Dilru_New
@Dilru_New Жыл бұрын
නිවාඩු කාලේ මම බැලුවා මේක ඒත් මම දැනට අවුරුදු 5කට විතර කලින් 🎉❤
@DevindiWickramasinghe-zp1nj
@DevindiWickramasinghe-zp1nj Жыл бұрын
Thank you so much❤️
@DeepikaSeuwandi-ku7kl
@DeepikaSeuwandi-ku7kl 8 ай бұрын
ලස්සන කතාවඅයියා❤❤❤❤❤
@Thamali-cq6jw
@Thamali-cq6jw Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️
@PriyalMohan
@PriyalMohan 4 ай бұрын
අපේ පුංචි ලමා කාලයේ ❤😂🎉
@raveeshafonseka7620
@raveeshafonseka7620 2 ай бұрын
අපේ පොඩි කාලෙ කොච්චර ලස්සන අර්ථවත් cartoon ද තිබ්බෙ.මීමැස්සි ,කූබිච්චි,ඉගුරු පාන් මල්ලි.දැන් හිරු ටීවී, දෙරණ cartoon අඩු ගානෙ දෙබස් අහන්නවත් සුදුසු නෑ ලමයෙක්ට.
@neodolphi8046
@neodolphi8046 Жыл бұрын
I watched this without dubbing with the original voices before the dubbing days. Some of them are Beauty and the beast, Snow White, Rapunzell, jack & the bean tree etc.Thank you Rupawahini I enjoyed these fairytales when I was on school holidays as day time series. I was 8 or 9 years old back then.
@chathurikamaduwanthi7773
@chathurikamaduwanthi7773 4 ай бұрын
Hithata waduna couple ekak kohomada kiyala. ❤❤❤
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
අපිට සුන්දර ළමා කාලයක් උරුම කරල දුන්න ජාතික රූපවාහිනිය...ආදරෙයි හැමදාම❤❤❤
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
Ape lamaa kaalaya lassana karapu lassana katha ❤️
The Snow Queen | හිම කුමරිය | Faerie Tale Theatre
45:48
Rupavahini Dubbing
Рет қаралды 213 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,8 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 683 М.
Surah Yasin 13 Times Recited By Sheikh Mishary Rashid Al Afasy
3:49:40
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН