Kadira Divyaraja Official Movie Song | හරෝ හරා (haro hara)

  Рет қаралды 588,453

Kadira Divyaraja

Kadira Divyaraja

Күн бұрын

Пікірлер: 480
@whushi1395
@whushi1395 Жыл бұрын
මේවා බලද්දී අප ශ්‍රි කදසුරින්දා කෙරේ ඇති භක්තිය තේජස ගරුත්වය ඉමහත් වේ ............හරෝ හරා 🙏🙏🧡
@NandanaEdiriweera
@NandanaEdiriweera 9 ай бұрын
😂😂
@padminiabayarathne8528
@padminiabayarathne8528 8 ай бұрын
අැත්ත🙏🌸
@neth196
@neth196 Жыл бұрын
ඇත්තටම මේ කොල්ලට නිකන් කතරගම දෙවියන්ගෙ රූපෙ තියන පෙනුමම තියනවනෙ😢
@bokka9668
@bokka9668 Жыл бұрын
Sirawatama appa hitha ganna be mekanm😮
@padminiabayarathne8528
@padminiabayarathne8528 8 ай бұрын
ඔව් අනේ මමත් කතරගම දෙවියන්ට අසායි❤😢😊🙏🌸
@wasumahanama9813
@wasumahanama9813 Жыл бұрын
කතරගම දෙවියන් සතුටුවෙනවා ඇති..හරිම ලස්සනයි ...සියලුදෙනාටම තෙරුවන් සරණයි!!
@kaveeshatharuprabha5690
@kaveeshatharuprabha5690 Жыл бұрын
😊
@jayathilaka3105
@jayathilaka3105 Жыл бұрын
😂
@TharushikaTharu-hb5np
@TharushikaTharu-hb5np 9 ай бұрын
❤❤
@madhurangaprabodhana9703
@madhurangaprabodhana9703 6 ай бұрын
😂
@isurudasanayake3845
@isurudasanayake3845 Жыл бұрын
කාලෙකට පස්සෙ බලපු ලස්සනම film එකක්....කදිර දිව්‍යරාජෝත්තමයාණන් ගේ ශෝභමාන දේවත්වයට නමස්කාර වේවා ❤❤❤❤
@shavindithilakarathna6518
@shavindithilakarathna6518 Жыл бұрын
ඇත්තටම සින්හල සිනමාවෙ මන් බලපු ලස්සනම සිනමා නිර්මානය කීවොත් මන් හරි. ඇත්තටම ලස්සනයි කතාව 🥺❤️ කදසුරිදු පිහිටයි සෑම දෙනාටම 🙏🥺
@DreamfroUniversity
@DreamfroUniversity Жыл бұрын
මාරම ෆිල්ම් එකක් මේක බැලුවා. අපිත් වාසනාවන්ත උනා කද සුරිදුන්ව සියැසින් දකින්න. ලංකාවේ දැනට ආපු හොදම ෆිල්ම් වලින් එකක් හැමෝටම කතරගම දෙවියන්ගේ පිහිටයි.
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
bimba dewi hewath yashodara matanam thaama no.1 ,mekath deweni nehe ekata...
@sudantharohan
@sudantharohan Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ,සුන්ල් අරියරත්න සර් ගෙන් පස්සෙ අපි කොහොම මේ වගේ සිනමා පට දකින්නද කියල හිතෙනවා..කදසුරිදු පිහිටෙන් එතුමාට තව තව සක්තිය ලැබේවා...
@gamgebuddhika2083
@gamgebuddhika2083 Жыл бұрын
මෙහෙම හරි මෙ සත්‍ය ඇස් දෙකෙන් දකින්නත් පිං කරල තියෙන්න ඔනි මෙවැනි නිර්මාණ කිරිමට තව තව ඔබ තුමාට ශක්තිය දහිර්ය ලැබේවා
@saara-ku8ej
@saara-ku8ej Жыл бұрын
Background එකෙන් ඇහෙන දේව කන්නලව්ව සම්පූර්ණයෙන්ම...♥️🥺 අත නගා දොහොත් මුදුනේ තබා නමස්කාරයෙන් සැලකර සිටින්නෙ තේජෝ බල පරාක්‍රමයෙන් දස දිගත කීර්ති ධාරාලෝකයෙන් බබුලුවා ස්වර්ණ මයුර වාහානාරූටව නිතර කන්දේ වැඩ සිටින පතර තෙද බලැති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස... **සුපරිශුද්ධ රක්ත වර්ණ දේහශ්‍රීයෙන් ලීලෝපේත වෙමින් කෙටේරියක්ද ,දුන්නක්ද,හීයක්ද,පලිහක්ද ,පොතක්ද ,අංකුසයක්ද ,ත්‍රිශූලයක්ද ,කඩුවක්ද,මුගුරක්ද,සැවුල් ධජයක්ද,සංඛයක්ද,තෝමරයක්ද යන මෙකී උජ්ජලිත ආයුධ දොලොසකින් යුක්තව වැඩසිටින සිද්ධස්කන්ධ නාමෝපලක්ෂිත කතරගම දෙවිරාජෝත්තමයානන් වහන්ස...දෙවි හාමුදුරුවන් වහන්ස... ** කුඩා කතරගමට ,මහා කතරගමට,සෙල්ලන්දූවට,මඩම්දූවට ,මැනික් ගංගාවට,කිරිවෙහෙර වහන්සේට,වැඩිහිටි කන්දට,කදු හතට,සිංහාසනේට ,මුතු කුඩේට,හත් පලිහට,කලුහරක් ගාලට ,සුදු හරක් ගාලට,ගෝන රැලට ,මුව රැලට,වල්ලිමාතා දේවින්වහන්සේට,චාමරේට,රණ මයුර වාහනේට,තුණ්ඩ සද්දයට,මුහුද මැද්දේ ත්‍රික්ක කෝවිලට,කලුවිල කොට්ටියාරමට,මුන්නේශ්වරම් දේවාලයට,මුන්නේශ්වරම් පස්පත්තුවට,රුහුණු පස්පත්තුවට ,වලවේ ගංගාවට ,කිරිදි ගංගාවට,යහතින්ම දිවැස් කරුණාකර බලා වැඩ වදාරමින් නරලොව නරයන්ගේ දුකසැප දිවනෙතින් බලා ශාන්තිදානයෙන් මවිත කර මෛත්‍රි ,කරුනා ,මුදිතා,උපේක්ෂා යන චතුර්විධ ගුණෝපලක්ෂිත ඔබවහන්සේගේ ශ්‍රී නාමයට කියා සිටින කන්නලව්ව දිවැස් එලියෙන් ,දිවැස් කරුණාවට ගෙන වදාරා නමස්කාරයෙන් අයැද සිටින මෙම අභිමතාර්ථයන් ඉෂ්ට කරදී වැඩ වදාරන සේක්වා....🙏🙏
@yashirajapaksha6753
@yashirajapaksha6753 Жыл бұрын
🙏🙏🙏🙏
@avishka8141
@avishka8141 Жыл бұрын
ඒකනම් ගොඩක් වටිනව..😊🙏🙏
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ලස්සනයි ඒක🙏😮
@DeepalJayasinghe-mu3pl
@DeepalJayasinghe-mu3pl Жыл бұрын
අනේ මට ඒක එවන්නකෝ..🙏🏼🙏🏼
@iresh1509
@iresh1509 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shaluvv...1611
@shaluvv...1611 Жыл бұрын
දෙවියොන්ටත් කතා හදන ජාතියෙ මිනිස්සු ඉන්න රටක් මේක 😐😐 ඔය අඩුපාඩු කියන උන්ට පුළුවන්නෙ අඩුපාඩු නැතුව මෙ වගෙ දෙයක් නිර්මාණය කරන්න😂😂 කොය්තරම් වෙහෙසක් ගන්නවද මේ වගේ නිර්මාණයක් හදන්න 😊 එවැනි දෙයක් වත් අගය කරන්න පුරුදු උනා nam හොදයි ඉස්සෙල්ලාම...... ලස්සන නිර්මාණයක් ❤❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ඒක ත් ඇත්ත තමයි ❤
@sl.sgamer6320
@sl.sgamer6320 Жыл бұрын
හ්ම් මේක බලනකොට මනෝ ලෝකෙට යැවෙනවා
@shaluvv...1611
@shaluvv...1611 Жыл бұрын
@@sl.sgamer6320 ඔව් 😍
@nimsaravihanga4668
@nimsaravihanga4668 Жыл бұрын
ඔව් ඒකනම් සහතික ඇත්ත. තමන්ට කිසිදෙයක් කරගන්න බෑ ඒත් මෙච්චර හොදට කරපු දේ අගයන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු කියනවා😂
@shaluvv...1611
@shaluvv...1611 Жыл бұрын
@@nimsaravihanga4668 මිනිස්සුන්ගෙ කුහක ගතිගුණ 😂😂
@KalpaMadushanka-sk6nm
@KalpaMadushanka-sk6nm Жыл бұрын
එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ විශිෂ්ඨ නිර්මාණය "කදිර දිව්‍යරාජ" චිත්‍රපටියයි.
@virakkodiwirakkodi1234
@virakkodiwirakkodi1234 Ай бұрын
😢😮😅😅😅🎉🎉😮😮❤😂😅🎉😅😢
@hasalalles5327
@hasalalles5327 Жыл бұрын
Very creative 💐 This film is having healing power .💚 දේව කන්ලව්වක් පසුබිමෙන් ඇසෙන්නට යොදා තිබීම,අපූරු සංකනයක්.කතරගම පෙරහැරේ ඇහෙන වාදන බාන්ඩම අපුරුවට සිනමා සංගීතයට ගලපගෙන තියෙන ලස්සන.
@DeepalJayasinghe-mu3pl
@DeepalJayasinghe-mu3pl Жыл бұрын
ඉවර වෙද්දී කතරගමට දුවන්න හිතෙනවා නේද
@Massa461
@Massa461 Жыл бұрын
හරිම ලස්සනයි.මේ චිත්‍රපටය බලන්න ඉක්මනටම යනවා.කතරගම දෙවියන් මම ආදරේම දෙවියන්.මේ චිත්‍ර පටයට දායක වූ සියලුම දෙනාටම තෙරුවන් සරනයි.තව තවත් මේ වගේ නිර්මාන ඉදිරියට ගේන්න ශක්තිය ලැබේවා ඔබ සැමට 🙏🌹🇱🇰
@saupipa
@saupipa Жыл бұрын
හරිම වර්නවත් ඒ වගේම අර්තවත් වටින නිර්මානයක් මේක.වෙනම ලෝකෙකට ගියා වගෙ දැනෙනව film එක බලනකොට.ලංකා ඉතිහාසයේ සැගවනු මෙවන් රහස් රසවත් ව ඉදිරිපත් කරන්න ට මේ දරන වෑයමට සුනිල් සර් ට වගේම නිශ්පාදන දායකත්වය ටත් ස්තූතියි. අරුත් සුන් ගීත ජවනිකා ඇතුලත් විකාර comedy film වලට වඩා මෙවැනි නිර්මාන තව තවත් බිහි වේවා!
@chamininisa8440
@chamininisa8440 Жыл бұрын
මෑතකදී බලපු ලස්සනම නිර්මාණයක් ..ස්තූති සුනිල් ආරියරත්න මහතානෙනි..
@chamilahemanthi1021
@chamilahemanthi1021 Жыл бұрын
ගුත්තිල ත් ලස්සනයි. බලන්න.
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
මම ගියා මෙක බලන්න ලස්සන ෆිල්ම් එකක් කාලයකට පස්සෙ හොද ෆිල්ම් එකක් බැලුවා රුපගත කිරිමි කරපු ස්ථාන ,ඇදුම් ගැන කියන්න වචනයක් නෑ එ තරමට සුපිරි බොහොම ස්ත්තුයි මේ වගෙ දැවැන්ත ෆිල්ම් එකක් හදපු හැම කෙනෙක්ටම
@dananjanidanu7494
@dananjanidanu7494 Жыл бұрын
කතරගම දෙවීදුගේ පිහිටයි සියලු ලොකවාසි හැම දෙනාටම❤🙏
@hemalsamaranayaka
@hemalsamaranayaka Жыл бұрын
ඒකේ sound එක නිකම් හිරුට වදිමි වගේමයි මම ආසයි ❤🎉❤🎉❤🎉
@NimanthiMadhushika
@NimanthiMadhushika Ай бұрын
කතාව මාරම ලස්සනයි කාලෙකින් බලපු ලස්සන katawak❤❤❤
@m.m.gooneratne5545
@m.m.gooneratne5545 Жыл бұрын
හරිම ලස්සනයි ඇත්ත දෙවියන් දුටුවා වගෙ 🙏 දායකවුන හැමෝටම ස්තුති ලස්සන නිර්මාණයක් අරන් ආවාට.
@SLImalsha3750
@SLImalsha3750 2 ай бұрын
මේ සින්දුවනම් පිස්සුවක්... ඒ කවඩි පරනම් මාරම ලස්සනයි කද සුරිදුගේගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏...❤❤❤❤❤
@anjali5195
@anjali5195 Жыл бұрын
ඊයේ ගිහින් බලලා ආවා. මාරම ලස්සනයි ❤
@mihirigamage8957
@mihirigamage8957 Жыл бұрын
Math..aththatama lassanai❤
@NiroshaRuchira
@NiroshaRuchira Жыл бұрын
❤️❤️❤️❤️ ලස්සන නිර්මාණයක් 🙏🙏 නිර්මාණය ට වෙහෙස මහන්සි වූ සියලු දෙනාට බුදුසරණයි ,කද සුරිදු පිහිටයි 🙏❤️
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
හිත් වල තියෙන පීඩනය නැතිවෙන්න ටික මොහොතකට හෝ ❤❤
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
කතරගම ගියාට ඒ කතාව දැනන් හිටියෙ නෑ...මේකනම් අනිවාර්යයෙන් බලනවා
@samadisubasinghe
@samadisubasinghe Жыл бұрын
දෙයක් කියන්න ඕනි ඇත්තටම ..... මම මගේ ජීවිතේ බලපු පට්ට ලස්සන ෆිල්ම් එකක් මේක. ඇත්තටම කෙනෙක් කියලා තිබ්බා මේක බලනකොට මනෝ ලෝකෙකට යනවා කියලා.ඒක සහතික ඇත්ත.🥺. මම අද තමයි මේ ෆිල්ම් එක බැලුවේ. ඇග හිරි වැටෙනවා මේක බලද්දි. ඒ තරමටම මාර ලස්සනයි අනේ.....නොබලපු හැමෝම පුලුවන් ඉක්මනින් බලන්න මමනම් කියන්නේ. මම නොදන්න ගොඩක් දේවල් කතරගම දෙවියෝ සහ කතරගම ගැන අද දැන ගත්තා. දැන් මේක නිසා ආයේ කතරගම ගියාම වෙනදට වඩා භක්තියකින් දෙවියෝ වදින්න පුලුවන් ....❤❤❤❤❤❤❤❤❤❤ හැමෝම මේ ෆිල්ම් එක බලන්න. ඇත්තටම අපේ රටේ මේ වගේ නිර්මාණ කරන කලාකාරවරුන් ඉන්න එක රටටම වාසනාවක්....❤❤❤❤
@geethmadushan2044
@geethmadushan2044 Жыл бұрын
සහතික ඇත්ත ..මමත් මගේ දරුවට පෙන්නන්න එක්ක ගියා..ඔයා කිව්ව හරියටම හරි
@Ranudi_Gayandika
@Ranudi_Gayandika Жыл бұрын
හරි ලස්සන නිර්මාණයක්.. මං ආසම කතරගම දෙයියෝ අම්මව බදා ගත්ත වෙලාවට...❤❤❤
@lasanthichampikakariyawasa1459
@lasanthichampikakariyawasa1459 Жыл бұрын
සත්තකින්ම ආශිර්වාද ලත් film එකක් එ තරම් භක්තිවන්තයි කතරගම දෙවිදුන් සියැසින් දුටුවා හා සමානයි ඵ රුව සැබවින්ම දෙවි රුවක් ඉතමත් සංයමයෙන් භක්තියෙන් නරඹපු film එකක්
@sameerachathuranga2680
@sameerachathuranga2680 Жыл бұрын
ලස්සනයි film qkat ..අවසානය ekman wade wage film aka..ath ලස්සනයි ..සිංදු ලස්සනයි
@sakunthalarupasinghe9952
@sakunthalarupasinghe9952 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි❤❤..කතරගම දෙව්දුගේ පිහිට ලැබේවා සියලුදෙනාටම❤.වෙනම ලෝකේකට එක්කන් ගියා❤මාරම ලස්සනයි ❤
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
හරිම ලස්සන චිත්‍ර පටියක් ....ගිය සතියේ බැලුවා ...ආයේ ආයේ බලන්න ආසයි ❤❤❤❤
@EshanOshitha
@EshanOshitha 2 ай бұрын
ඇත්තටම ලස්සනයි.කතරගම දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ROSHEL-h8c
@ROSHEL-h8c Жыл бұрын
පොඩ්ඩ ඇත්නම් ආවේස වෙන ඇත්තන් මෙම film එක Hall එකේ නැරඹීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි..😌
@dishh9876
@dishh9876 Жыл бұрын
😂😂
@nethmihansika1960
@nethmihansika1960 Жыл бұрын
😅✌️
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 Жыл бұрын
🤭🤭🤭😊
@tharaninithya3028
@tharaninithya3028 Жыл бұрын
😂😂😂😂😅😅😅😅
@kanchanasewwandi1756
@kanchanasewwandi1756 Жыл бұрын
🤭🤭😹😹
@sumedhagunathilka5082
@sumedhagunathilka5082 Жыл бұрын
ගොඩක් ලස්සන කතා මාලාවක් රැගත් ලස්සන ච්ත්ත්‍ර පටයක් කියලා හිතෙනවා ලස්සනට ඇති හොඳ නිර්මාණයක් වගෙයි
@hiruniwathsala410
@hiruniwathsala410 Жыл бұрын
හරිම ලස්සනයි film එක තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරිමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ටත් නිශ්පාදක මණ්ඩලයටත් ශක්තිය ලැබේවා !!❤️❤️❤️❤️🌹🌹🌹💕
@thilu4138
@thilu4138 Жыл бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක්... මගේ පොඩි දෙන්නා මෙච්චර කාලෙකට බලපු එක ෆිල්ම් එකක්වත් මේක බලපු විදියට බලලා නෑ.. විශිෂ්ඨ නිර්මාණයක් ❤
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
හරිම ලස්සනයි නේ කතරගම ගිහින් තිබුණාට මේ කතාව දන්නෙ නැ අනිවාරෙන් බලන්න යනවා
@W30034
@W30034 Жыл бұрын
දැන් ලංකාවේ ෆ්‍රිල්ම් අලුත්ම ලස්සනකට ඇවිත්.❤❤❤
@nuwandissanayake2022
@nuwandissanayake2022 Жыл бұрын
මගේ හිතට ලොකු සැලසුමක් දැනෙනවා මේ පින් භූමියට පය ගැහුවමතත් මේ අවුරුද්දේ දෙපාරක්ම එන්න ලැබුණා
@RuwanNiroshana-ik3fs
@RuwanNiroshana-ik3fs Жыл бұрын
නිර්මාණයට දායක වුන සියළුම අයවලුන් රටේ සම්පත් ..
@jstrading7574
@jstrading7574 Жыл бұрын
Professor sunil ariyarathna ge balapu lassanama film eka 🥰❤ me sangeethaya harima lassanai . Film eke songs And music harima lassanai . Gret acting lead characters mr.samar and ms.sonakshi and other all of actors and acteress. " හරෝ හරා "gayanaya samaga film eke awasanaya harima lassanata nirmanaya karala. Excellent film 🙏🙏
@LakshiLakshi-zt9hc
@LakshiLakshi-zt9hc Жыл бұрын
කතරගම දෙවියන් පිහිටයි සැමටම 🙏
@piuminishadharikulathunga6149
@piuminishadharikulathunga6149 Жыл бұрын
කතරගම දෙවියන්ගේම පිහිටයි ❤
@lakikonara9440
@lakikonara9440 Жыл бұрын
හරි ලස්සනය. කතරගම දෙවි පිහිටයි.
@WasanthiSubashini-kb8kp
@WasanthiSubashini-kb8kp Жыл бұрын
ඒක නම් ලස්සන ෆිල්ම් එකක්.🙏🙏👌👌 Thank you so much.....හරො හරා..🙏
@anomaadajx5976
@anomaadajx5976 Жыл бұрын
මං තාම බැලුවෙ නෑ ආයෙ දෙකක් නෑ සුපිරි තමා අපේ මහාචාර්ය තුමාගේ සේරම film ලස්සනයි නෙ
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
harima lassanai film eka..balapu nethi hemoma balanna... thawath meweni ape ithihasa katha film karanna mahacharya sunil mahathaata dairya lebewa.. theruwan saranai..
@nadhunnadhun1173
@nadhunnadhun1173 Жыл бұрын
ලස්සනට ඇති කියලා හිතෙනවා කතරගම දේවි පිහිටයි 🙏🙏🙏
@waishukannagi
@waishukannagi Жыл бұрын
Api iye baluwa❤ harima asai ane eka balanna apahu yanna mama husbandata wada didi inne 😂😂😂
@warunaindika-li6tk
@warunaindika-li6tk Жыл бұрын
දිවමන් කඳ සුරිදු දුටුවා වැනිය 😍😘🌺🌺
@ramikumara183
@ramikumara183 Жыл бұрын
මමත් ක්‍රිශ්නා දෙවියන්ට ගෙදර පූජාව තියෙනවා.කතරගම දෙවියන්ටත් මම කැමති bs.දෙව් පිහිටයි
@Tharubaba-r6t
@Tharubaba-r6t Ай бұрын
Marama lassana film ekk ❤man hathara parak beluwa kochchara beluwath epa wenne ne ❤
@akshayajain238
@akshayajain238 Жыл бұрын
Very Good Love from Karnataka india May Skanda kumara god bless all living beings ☸️🕉🙏 Haro hara 🙏
@Thineth7
@Thineth7 Жыл бұрын
ඇත්තටම කතරගම දෙවියන් ඇසින් දැක්කා වගේ හැගීමක් දැනෙනවා මට ❤
@sumithraranjani4570
@sumithraranjani4570 Жыл бұрын
Marama lassana film eka. Mama 3 parakma beluwa.thawa parak balannama sithenawa.❤❤❤❤❤❤❤❤kalekata passe hoda film ekak nirmanaya kellata.
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 Жыл бұрын
ලංකා වාසි ලෝක වාසි සියලු දෙනාට කද සුරිදු පිහිටයි... 🙏🙏🙏🙏
@jeewanthapradeep7428
@jeewanthapradeep7428 Жыл бұрын
ඒ බීට් එක..🤗🤗🎧
@nilukanilukadarshani1474
@nilukanilukadarshani1474 Жыл бұрын
හරිම ලස්සන film එකක් ආයේ ආයේ බලන්න හිතෙනවා.. 💗
@imaleeswarnakanthi7777
@imaleeswarnakanthi7777 Жыл бұрын
ලස්සන film එකක් මෙික ගොඩක් ලස්සන යි.ඉක්මනින්්බල න්න යනවා.
@RaviniMadhushani
@RaviniMadhushani Жыл бұрын
අනිවාර්‍යෙන් යනවා බලන්න❤කතරගම දෙවි පිහිටයි 🙏
@Meghambara-ye4n
@Meghambara-ye4n Жыл бұрын
ලස්සන සිනමා සිත්තමක් වෙලාව යනවා දැනුනේ නෑ. දේව කතා ඉතිහාසය හරි ලස්සනට සිනමාවට නගලා තියනවා.
@RaRa-Online
@RaRa-Online Жыл бұрын
Ms. Nadeepa and Ms. Sonakshi both look absolutely beautiful. 🙏💗 Especially Ms. Nadeepa, wow, what a beauty and an all rounder she is. I've been following her work for a long time and I have such deep respect for her . 🙏
@nanayakkarayapa3640
@nanayakkarayapa3640 Жыл бұрын
දෙපාරක්ම බැලුවා ඒ තරම් ලස්සන යි❤❤
@keshikadewmini1822
@keshikadewmini1822 29 күн бұрын
Budusarani ....kada suridu pihitai❤
@dca8164
@dca8164 Жыл бұрын
මුලින්ම නම් දානකොට යන මියුසික් එකත් හරි ලස්සනයි. දුක හිතෙන සංගීතයක්.
@kalaninisansala1023
@kalaninisansala1023 Жыл бұрын
දෙපාරක් බැලුවා.ඒ තරමට ලස්සනයි .
@himeshsadaruwan184
@himeshsadaruwan184 Жыл бұрын
sunil ariyarattne sirge wdk nm aye ithin gindara thmi 😍❤‍🔥
@naminduhasaranga-vn4yd
@naminduhasaranga-vn4yd Жыл бұрын
ෆිල්ම් එක බැලුව..ලස්සන නිර්මානයක් ❤
@PrarthanaDehemi
@PrarthanaDehemi Жыл бұрын
Iye baluwa 😍 marama lassani..katharagama deviyange pihitai ❤️
@KavindiDeegahawathura
@KavindiDeegahawathura 6 ай бұрын
Puduma lassanak.aththatama harima sathuten balanna puluwan film ekak.😊😊😊😊❤❤❤❤❤❤❤
@sandeepanisubodhika7078
@sandeepanisubodhika7078 Жыл бұрын
Kiyanne monada kiyala hithaganna amarui❤Man harima aasa karana thanak thamai Katharagama kiyanne.Katharagama Devidunta Namaskarama wewa❤🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanthifernando6620
@sriyanthifernando6620 Жыл бұрын
ඔබට ස්තුතියි Sir, මේ වගේ නිර්මාණය ක් කලාට
@chamodimadushani9814
@chamodimadushani9814 Жыл бұрын
Mama mea film eka deparak balanna giya..kochchara beluwath epa wene..harima lassanai..❤
@charithpanagoda
@charithpanagoda Жыл бұрын
Film ආව දවසෙම බැලුවා කතරගම ගියා ❤
@shamanilanthi9929
@shamanilanthi9929 Жыл бұрын
දෙවියන් හටත් අපහාස කරන මිනිසුන් කොච්චර ඉන්නවාද? ඔවුන් ට උදාහරණයක් වේවි මේක
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හරිම ලස්සනයි මම බැලුවා ආයෙත් බලන්න ඕනෑ ❤
@padminiabayarathne8528
@padminiabayarathne8528 8 ай бұрын
සමර් හරිම ලස්සනයි අනුහස්ට කේශාන්ට අපේ රටේ ඉන්න නලුවන්ට වැඩිය ලස්සනයි මම ගොඩක් කැමති සමර්ට ලස්සනයි ❤❤🎉🎉
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
හරිම ලස්සනයි සිංදුත් ලස්සනයි වෙන කියන්න තියෙන්නෙ අනේ අපි කවදාක හිනහෙමුද ඒ රටේ....
@isharikawickramarathne1730
@isharikawickramarathne1730 Жыл бұрын
Niyamai film eka dewiyo gana thiyna bakthiya wadi una film eka balala❤
@NkCdemax
@NkCdemax Жыл бұрын
හරිම ලස්සනයි ඉදිරියට තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
කතරගම දෙවියන් කියන්නේ කතරගම පාලනය කල පාලකයා විවාහ වෙලා හිටියත් වල්ලි අම්මා දැකලා එයාවත් විවාහ කරගෙන.මිනිස්සුන්ට ගොඩක් උදව් කරලා තියෙනවා හොදට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් කෙනෙක්..පසු කාලීනව ජීවිතය තේරුම් අරගෙන භාවනාවට යොමු වෙලා මනස දියුණු කරගෙන තිබෙනවා.ගොඩක් කතා පසු කාලීනව නිර්මාණය කල ඒවා.මතකනේ එකෙක් මිනිස්සු ලක්ෂ ගණනක් කතරගම ගෙන්නලා රැවැට්ටුවා ඌ කේන්දර කාරයෙක්.
@hiroshaniedharmasiri1777
@hiroshaniedharmasiri1777 Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි !
@lakshanudara810
@lakshanudara810 Жыл бұрын
බලපු සුපිරියක් ❤️❤️✌️✌️✌️
@himalshahasen5218
@himalshahasen5218 Жыл бұрын
මමත් ආසයි සිනමාවට ගීතයක් ලියල දෙන්න.....💗💗💗
@ayomalthilakarathna1711
@ayomalthilakarathna1711 Жыл бұрын
සුපිරියක්
@madhukumarasingha3866
@madhukumarasingha3866 Жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නවා බලන්න ..හරි ම ලස්සනයි ❤
@SwarnaKumari-w5q
@SwarnaKumari-w5q 2 ай бұрын
ඇත්තටම හොදයි මේක නිර්මාණයක් නෙවේ ඇත්ත කතාවක් නේ රගපාලා පෙන්නන්නේ supiri ❤❤❤
@thilini12311
@thilini12311 Жыл бұрын
මාරම ලස්සනයි.දැක්ක ලස්සනම නිර්මාණයක්.
@PrasannaJayasinghe-c9n
@PrasannaJayasinghe-c9n Жыл бұрын
හරිම ලස්සන චිත්‍රපටයක් ❤❤❤❤❤
@chamodisanjeewani
@chamodisanjeewani Жыл бұрын
දැක්පූ සුපිරි නිර්මාණයක්
@sachinihimasha9172
@sachinihimasha9172 Жыл бұрын
Harima lassana sinama nirmanayak ❤️🙏
@damindutharushka5267
@damindutharushka5267 Жыл бұрын
ඒ බීට් එක 😍
@HiruniNisansala-lk7do
@HiruniNisansala-lk7do Жыл бұрын
ගොඩාක් ලස්සන film ekk ❤❤❤❤❤
@SongVentureSL9843
@SongVentureSL9843 Жыл бұрын
මාර ලස්සන movie එකක් ❤❤❤
@chanchaladewanmini8101
@chanchaladewanmini8101 Жыл бұрын
Parwathii ❤ ape samudi miss ❤
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 Жыл бұрын
Harima Lassanai ❤ Siyaluma Denata Katharagama Dewi Hamudurwange Pihitai 🙏♥️
@AnurathaAnuratha-m3i
@AnurathaAnuratha-m3i Жыл бұрын
❤❤කතරගම ෙදවියන් ❤❤සතුටු ෙවනවා අැති ❤❤ලස්සන ❤නිර්මාණයක්❤❤
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
ලස්සන move එකක් ❤❤ සුපිරි ❤❤
@yashenfernando1308
@yashenfernando1308 Жыл бұрын
සුනිල් සර් කියන්නෙ ලංකාවේ සිනමාවේ රන් සළකුන
@shashinshehara230
@shashinshehara230 Жыл бұрын
ලස්සන movie එකක් වගේ❤
@pavithrawijesurendra7489
@pavithrawijesurendra7489 Ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,8 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada
3:35
කෙත් රූ. Keth Roo.
Рет қаралды 1 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН