Dunsinane Falls vs Upper Ramboda Falls |කොත්මලේ යනවනම් බලන්නම ඕන තැන් | Solo Hiker | Kotmale |

  Рет қаралды 24,294

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #solotraveler #kotmale
#solohiker #rawanagoda
#solotraveler
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/So...
🔰📒 මෙවර සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි සිසුන් සඳහා 2025 නව පංති ආරම්භය
📌විභාග ප්‍රතිඵල එනකන් ඉන්නවද ?
📌දැන්ම වැඩ පටන් ගන්නවද ?
📕 සංයුක්ත ගණිතය විෂය නිර්දේශය අන්තර්ගතය සහ
විෂයට අදාලව තෝරා ගත හැකි විශ්වවිද්‍යාලයීය පාඨමාලා සහ ඒ හා සමගාමී වෘත්තීය අවස්ථා
🛑 සියල්ල පිළිබඳ සාකාච්චා කිරීම
📉 ජූනි 17 රාත්‍රී 🕖 7 ට KZbin හා Zoom හරහා සජීවීව
📢 පහත Whatsap හා Telegram Group මගින් ඉදිරි වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරේ
📱Whatsapp Group - chat.whatsapp....
📲 Telegram Channel - t.me/+mfSuM7dW...
2024 Theory Group - chat.whatsapp....
2023 Revision Group - chat.whatsapp....
🌎 Website - www.mathswithmadushan.lk

Пікірлер: 191
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අහඹුවක් ලෙස කොත්මලේ පුරවරයට පය තිබූ පසු එහි තිබෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත්කම සොයා යෑමේ මහත් පිපාසයෙන් වෙලුනු මා හට හමුවූ පොතෙහි වටිනාකම කිව නොහැකි තරම්ය පෙරලන පෙරලන පිටුවෙහි ඇත්තේ කුතුහලය දනවන කතා පුවතකි, කෙසේවෙතත් මෙහි ඇති පරිච්ඡේද වල සඳහන් ස්ථාන සොයා යෑමේ මෙහෙයුමක මා දැනටමත් යෙදී අවසන්‍ ය, පසුගිය සතියේ ඔබ වෙත ගෙන ආ රූපරාමු පෙළට පසු මා සොබාදහමේ අපූර්වතම නිර්මාණ වන සේද ඇළි නැරඹීමට යොදාගත් අතර එහිදී ඉහත මා සඳහන් කළ ඉතිහාස තොරතුරු වල සත්‍යතාවය විමසා බැළීමට ඓතිහාසික පසුබිමක් සහිත විහාරස්ථානය ක නායක් හිමි නමක් හමුවූ අතර එම විස්තරද මෙහි අන්තර්ගත වේ, පුරාවෘතයක සැඟවුණු තැන් සොයා කොත්මලයේ පුරවරයෙහි සංචාරක පරිච්ඡේදයේ තුන්වන පිටුව ඔබ සමඟ මෙසේ දිහහරිමි .... හොඳම ටික ඉදිරියට ... මම Solo Hiker ... Madushan Neranjan
@sunethnaradamadushanka5138
@sunethnaradamadushanka5138 Жыл бұрын
❤️🥺
@karnagala
@karnagala Жыл бұрын
❤️❤️❤️🥰🥰
@weheragalagamaVimalajothihimi
@weheragalagamaVimalajothihimi Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අයියා
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
❤❤❤
@chamodyamunasinghe4355
@chamodyamunasinghe4355 Жыл бұрын
මොකද්ද අයියේ ඒ පොතේ නම
@maduka_s
@maduka_s Жыл бұрын
කියලා නිම කරන්න බැරි සුන්දරත්වයක් වගේම ඓතිහාසික කතා ප්‍රවෘත්ති ඇති තැනක් . සුරපුරයක තවත් තැනකට ඉක්මනට යං අයියේ 🍃💚🌻
@TravelMaduwa
@TravelMaduwa Жыл бұрын
මං ආසම Traverl solo Hiker...මමත් දවසක solo Hiker වගේ රට වටේම Traverl කරනවා.....ආදරෙයි..❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි 🍃❤💙
@DilumThenuka
@DilumThenuka Жыл бұрын
Oyata e dream ekata ikmanatama yanna labbenna kiyala prarthana karanawa
@TravelMaduwa
@TravelMaduwa Жыл бұрын
@@DilumThenuka ආදරෙයි ගොඩක් ❤️
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
යමු ❤🍃
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
මේ ක දෙපාරකට බලන්න වුණා . හැමදාම ත් වගේ කියන්නෙ ඔබ පෙළපතකින් පැවත එන නියම හෙළ දරුවන් ගෙන් කෙනෙක් උරුමය රකිත්වා හෙළ රජ දරුවනි ජයවේවා!
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
Video එක බලද්දී අපිට ලොකු සතුටක් දැනෙනව නම් ඇත්තටම බලන්න ගියාම සතුට කොච්චරද කියලා හිතා ගන්න පුලුවන් 💚💚🍃👌
@dinushikaranasinghe4965
@dinushikaranasinghe4965 Жыл бұрын
අපි නොදන්න ලොකු ඉතිහාසයක් අපේ ලංකාවට තියෙන්නේ ඇත්තටම අයියට පින් ඉස්කෝලෙ කින්වත් ඉගෙනගෙන නැති ඉතිහාසයක් කියල දෙනවට
@karnagala
@karnagala Жыл бұрын
මං ආසම traveling කෙනෙක් තා solo hiker ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️ යන තැන් වලට පරිස්සමෙන් යන්න බුදු සරණයි ඔයාට ❤️😘🥰😍
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
අදත් විඩියෝ එක සුපිරි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියේ .ජය වේවා 👍💖🌼💦
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම නංගි ❤💙🍃
@dinuama2888
@dinuama2888 Жыл бұрын
වාව් හරිම ලස්සනයි මල්ලි ඔයා නිසා සමහර වේලාවට අපිට දකින්න නොලැබෙන දේවල් බලා ගන්න පුළුවන් ඔයාට ගොඩක් පින් මල්ලි පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කර ගන්න ඔයාට තෙරුවන් සරණයි !!!🙏💚
@sachinikavindi2395
@sachinikavindi2395 Жыл бұрын
අයියා වගේ හැමෝම හිතන්වනම් අද අපේ රට කොච්චර ලස්සනද
@AJ-bj2uf
@AJ-bj2uf Жыл бұрын
Ekanam aththa❤
@shashimadhu361
@shashimadhu361 Жыл бұрын
මාරම මාර ලස්සනයි solo අයියේ💙💙😍හිත නිවන භාවනාවක්💞💞 ඒ තරම් ලස්සන තැනක්💙❤️ සතියක් නම් බලන් ඉන්න බැරියෝ අනිත් විඩියෝ එක ඉක්මනට දාන්න solo අයියේ🤗💙💞😍
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
Drone shot ටිකේ ලස්සන..♥️🍃.ලංකාවෙ සුන්දර ඉතිහාසයත් එක්ක ...කියාගන්න බැරි ලස්සන පරිසරයක් එකට බැදුනම..වචන වලට පෙරලන්න බැ මටනම් ❤🇱🇰
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
ගතවුනු සතියේ මට නම් ගොඩක් වෙහෙසවෙන්න වුනා. බලාපොරොත්තු නොවුනු සිදුවීමක් නිසා. අනේ ඇත්තමයි මල්ලි මේ travel vedio එක නිසා ඒ වෙහෙස ඇත්තටම අමතක වුනා. හිත නිවුනා.💙❤ බොහොම ස්තූතියි ඔයාට. දෙවි පිහිටයි !
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
අයියන්ඩි drone ශොට් ටික නම් පට්ට ❤️😍🍃
@R1R1R511
@R1R1R511 Жыл бұрын
වීඩියෝ මාලාව නම් ගොඩක් වටිනවා.👌 අයියා රම්බොඩ ඇල්ලෙන් උඩට වෙන්ට තියෙන පෙරෙට්ටාසි ගමත් බලාගෙන චැරියට් පාත් යමු දවසක.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
මිහිපිට සුරපූර ශ්‍රීලංකා. සදා වාසනාවන්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪 WOW SUPIRI
@nethminiwaragoda9850
@nethminiwaragoda9850 Жыл бұрын
කවදාවත් යන්න නම් ලැබෙන එකක් නෑ...ඒත් ඉතින් මේක බැලුවා කියන්නේ ගියා වගේ තමා..❤️💥 My fav traveller...job well done aiya..!! 💥🎀
@hmaduranga4608
@hmaduranga4608 Жыл бұрын
අපේ ගම❤ උමග පටන් ගන්න තැනත් තියෙනවා දේවතුර ඇල්ල
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
අපේ ලස්සන ගම 😋❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
සුන්දර ගමක් 💙🍃❤
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
@@Ceylonsolohiker ❤️🥰
@sancharakayah
@sancharakayah Жыл бұрын
මටත් හුදකලාවේ ජිවිතෙ විදින්න ආස හිතුනෙ solo hiker අයිය නිසා ♥
@shamalranindu2007
@shamalranindu2007 Жыл бұрын
මං කම්බයින් කලා නම් අය්යගේ ක්ලාස් එනවා ඔන්ලයින්.සෝලෝ හයිකර් යූ ටියුබ් චැනල් එක වගේම අය්යගෙ ක්ලාස් ටිකත් ගොඩක් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..මාත් ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි.අය්යට ගොඩක් පින් මේ වගේ සොදුරු තැන් හොයන් ගිහින් අපිට පෙන්නනවට.❤
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
❤❤❤මල්ලියා පුලුවන්නම් දබුල්ල බකමුන පාරෙ ඒ අවට සංචාරයක් කරන්න අලි එහෙමත් ඉන්නවා ඒ පාරෙන් යන්න පුලුවන් කලුගල ඩැම් එකටම ඔය දන්නවා ඇති පුලුවන්න්ම් ලගදිම කරන්න ඉල්ලිමක් හොදෙ ❤
@sudarshanapriyantha6180
@sudarshanapriyantha6180 Жыл бұрын
මැනික drone එක ගොඩදාගත්තද එලම ජයවේවා ❤️❤️❤️❤️❤️❤️ratnapura
@PasiduPehesara
@PasiduPehesara Жыл бұрын
Kaalekin dapu gaman baluwe. 😁😁😁 adath supiri aiye video eka😍🧡❤💜Adarei parissamen bro.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි සහෝ ❤💙🍃
@PasiduPehesara
@PasiduPehesara Жыл бұрын
@@Ceylonsolohiker ❤💜🖤
@travel4604
@travel4604 Жыл бұрын
😍😍😍 සෙනසුරාදා හවස ආතල් එකේ ගෙවන්න පුලුවන් මේක බලලා🥰🥰🥰🥰🥰🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🤗❤️💚
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Onna malli api kemathi vedio aragena enawa...godak pin..oya kakul deka ta thawa shakthiya lebenna oni...dalada samidu pihitai....saman deviyan ge pihitai...gambara apchchita barai malli...theruwan saranai
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි අක්කා ❤🍃💙🙏
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
@@Ceylonsolohiker theruwan saranai malli..hodata weda tika karaganna
@wageeshapriyasad48
@wageeshapriyasad48 Жыл бұрын
හරිම ලස්සනයී ...ගොඩාක් ස්තූතී 🍃🍃දැනගෙන හිටපු දේවල් වලට වඩා තව ගොඩාක් දෙවල් දැනගත්තා ☘️☘️
@gihansanjeewajayawardhana353
@gihansanjeewajayawardhana353 Жыл бұрын
Woow marama lassanak drone shot tika😍🍃
@sasinduchathuranga4980
@sasinduchathuranga4980 Жыл бұрын
එක පට්ට ආ..❤️☘️🍃💐☺️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤🤗
@anushatharangani745
@anushatharangani745 Жыл бұрын
Wedagat torathuru resak apa wenuwen gena awata obata gadak pin, obata ediriyatama yamata siyalu shakthiya lebewa ! Niduk nirogi deergayushama suwayama lebewa !!🕊️☺️
@user-zr6he8iv5u
@user-zr6he8iv5u Жыл бұрын
Are you stressed about your university exams? I highly recommend this channel for stress release as a medical student.😌
@ChamodiNisansala-lf3zh
@ChamodiNisansala-lf3zh Жыл бұрын
Lassanai aiye video aka 🤩🌱mewage thawa lassana videos genna ❤🗻
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🍃❤💙
@ChamodiNisansala-lf3zh
@ChamodiNisansala-lf3zh Жыл бұрын
@@Ceylonsolohiker 😊😊
@travelwithlakiya
@travelwithlakiya Жыл бұрын
lassanai aiye godak watina video karala thiyenne .math aiya wage lankawa watema awidinna patan gaththa dawasaka api hambewemu 🥺❤️🫂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවා මලයා 🍃❤🖤
@travelwithlakiya
@travelwithlakiya Жыл бұрын
@@Ceylonsolohiker ❤️🫂
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
අම්මෝ දැන් ඉතින් කොහොම ද ලස්සන
@Pipunidissanayake
@Pipunidissanayake Жыл бұрын
බොහොම පිං සහෝදරයා ❤❤❤
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn Жыл бұрын
අපි ට හරි ආඩම්බරයි මල්ලි ඔයා අපේ කොත් මලෙ ගැන කියන කොට
@user-fd4zl1tz8s
@user-fd4zl1tz8s Жыл бұрын
අඩේ අපි කොත්මලෙ කියද්දි මාර ගැම්මක් බ්න් දැන්❤❤❤
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ. අයිය නිකන් ඇවිදන් යද්දි drone එක ගානට පස්සෙන් එන්නෙ කොහොමද . Remote එක ඔබනව පෙනුනෙත් නෑ 😮
@chanakalakshan3223
@chanakalakshan3223 8 ай бұрын
The “Follow-me” mode, as known in English, is a flight mode that many drones have been equipped with for several years. It has allowed many pilots to record themselves while engaging in various activities, such as running, cycling, or even riding a motorcycle.
@user-yr5cl7jj7z
@user-yr5cl7jj7z 5 ай бұрын
Remote එකේ setting එකක් තියෙනවා , ඒකෙන් අපෙ location tag කලාම drone එක අපෙ පස්සෙන් එනවා remote එක නැතත්..
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 5 ай бұрын
@@user-yr5cl7jj7z mmm.. eeek thamai mn baluwe kohomada ehema wenne kiyl 🙂 signal drop unoth kelaweno ned habai
@TravelwithFriends111
@TravelwithFriends111 Жыл бұрын
😇😇😇නියමයි✌️
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Ada thama ithin vlog eka blnna une..wenada wagema adath maru ayye..💚🌿♥️😉.. good luck ayye..♥️♥️
@travelwithlife1781
@travelwithlife1781 Жыл бұрын
අපි දෙන්නත් කොත්මලේ ගොඩක් place cover කරලා ලස්සන vlog එකක් දැම්මා Solo,මං සරන්නා ඔයාලා එක්ක දවසක vlog එකක් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි දෙන්නා ❤
@sunilxcode
@sunilxcode Жыл бұрын
රිදී දිය දහරා කඩා හැලෙනා මේ සොදුරු ඉසව්වේ 🕊 සිත අහසින් බැසගෙන කිමිදෙනා සීතල ජලාසේ 🐬 දම්සද පහන දැල්වෙන මේ බුදු රූ දසුන් ඉසව්වේ 🌈 පෙර රජදහනක සිරිඅසිරිය ඔබ අරගෙන ආවේ 💥
@dulminirajapaksha2762
@dulminirajapaksha2762 Жыл бұрын
සුපිරියි සර් 😍
@kushananjula
@kushananjula Жыл бұрын
Adath gammak thama ❤😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🖤❤💙
@KumuthuHashmi-sk6lw
@KumuthuHashmi-sk6lw Жыл бұрын
ආඩම්බරයි මෙ මාගේ ගම
@ruvininethmini6663
@ruvininethmini6663 Жыл бұрын
Superb 😍❤
@imashasewwandi526
@imashasewwandi526 Жыл бұрын
ගඟ දිගේ(ජැක්සන් ඇන්තනී ගේ )👈මේ program ekt psse ආසාවෙන්ම බලන්නෙ ඔයාගෙ videos aiye😍,eelga video ek blnnth sathiyakm inn onida🥺👉👈
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් නංගි Edit කරන්නත් එපැයි ඒකයි
@imashasewwandi526
@imashasewwandi526 Жыл бұрын
@@Ceylonsolohiker kmk na onn ohe😌🙃❤️
@Randunuboy
@Randunuboy Жыл бұрын
Ayye drone ekak gaththada✅✅🤘🙏 ❤️❤️
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
Niyamai parisamin 👍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Жыл бұрын
හරිම ලස්සනයි ඒවගේම ස්වාමින් වහන්සේ ඉතිහාසය පුරා වුර්ථාන්තය විස්තර කලා. නව පරපුරට දැනුමක් දීම අප ස්වාමින්වහන්සේට ගෞරවාර්මිකව ස්තුතිය හා ගොඩක් පින් එකල 1977 ට පෙර පාසල්වල ඉතිහාසය අතර තුර කොත්මලේ පුරාතන විස්තර හා කතා කියනවා.ඒවගේම අපේ අත්තලා අත්තම්මලා.ජනවාහිරයේ පැවත එන කතා කියනවා.ඒවා සත්‍ය බව දැනුන අවස්ථා එමටයි.කරනාගල කන්ද සහ කපුවෙල් ලන්ද කදු සහ වනාන්තර පලතුරු වැල වරකා කොස් සහ මී වද කඩපු කුඩා කාලය අමතක කල නොහැකි අතර ඒ වගේම සුන්දර මිටියාවතේ වෙලේ ඉපිනිලි අතර දුව පැනපු කාලය මතක් කර සිටින්නේ දැඩි දූකක් වේදනාවකින්.ඒවගේම සන්ගිලිපාලම කඩවීදිය හා ඒ අවට ගලා බැස යන පන්නල් ඔය හසන්ගිලිපාලම මහ විදුහල සිප්සතර ඉගෙන ගත් පාසලයි. ලොව කොහේ හිටියත් එම ලස්සන තාමත් හිතේ මැවෙනවා.මව්බිමේ සුන්දර හා රාවන රජ මාලිගා හාවිභූෂන වසර ගානක් රජ කර පුරාණයේ කෙත් වතු හා කුළු බඩුවලින් සිම්කෝනා කරාඹු ගම්මිරිස් එනසාල් කෝපි වගාවන්ට ප්‍රචලිතව තිබු අතර මහවැලි සංවර්ධන නිසා පලාත් සහ මිනිසුන් සීසි කඩ විසිරි අද එහි සුලු ජාතිය රජ කරන කුලි සේවකයන් වැඩි වී ඇත.
@ErazLkA
@ErazLkA Жыл бұрын
ජයවේවා
@sgeeth
@sgeeth Жыл бұрын
27:16 ගුරුත්වාකර්ෂණ බලය අනික් පැත්තට වැඩ කරන්නෙ ඇයි කියලා කල්පනා කරන මම 😁👀
@TravelBrothersSL
@TravelBrothersSL Жыл бұрын
Patta vatina video ekak. good luck bro
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 11 ай бұрын
වීඩියෝ එක පට්ට අයියේ 😍😍❤❤
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 2 ай бұрын
සුන්දරයි 🎉🎉🎉🎉
@gayanthilakarathna6627
@gayanthilakarathna6627 Жыл бұрын
ආඩම්බරයි මෙමගේ ගම
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
ගොඩක් සතුටුයි මන් ගිහින් තියනවා ඔය හැම තැනටම වගේ
@wildcranasinghe
@wildcranasinghe Жыл бұрын
මරු අය්යේ ❤️
@hansikalakmali4752
@hansikalakmali4752 Жыл бұрын
ගොඩක් ලස්සනයි 🌳🌳💚
@motivated.311
@motivated.311 Жыл бұрын
මේ ලංකාවද කියලා මට හිතාගන්න බැහැ මාරම මාරයි
@deelakabandara5190
@deelakabandara5190 Жыл бұрын
පුසුල්පිටියේ පන්සලට යන්න අයියා දලාදා වහන්සේ අවුරුදු 35 වැඩ හිටිය දලදා සපුව තියනව
@Sahan961
@Sahan961 Жыл бұрын
Supiri ayye
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙
@Sahan961
@Sahan961 Жыл бұрын
හැමදාම ඔයාගෙ viedeo notification ආව ගමන් බලනවා😘💗💗
@Sihinamwanna4997
@Sihinamwanna4997 Жыл бұрын
අපේ ගම ❤
@gowithck6196
@gowithck6196 Жыл бұрын
කොත්මලේ ප්‍රදාන දිය ඇලි හතර පහ ඇරනු කොට ප්‍රසිද්ධ නොවු දිය ඇලි 20 විතර තව කොත්මලේ බලන්න තියෙනවා ❤️
@user-bc4lm8tn7m
@user-bc4lm8tn7m 6 ай бұрын
Ewaye name mata puluwanam kiyanna
@LMJ94
@LMJ94 Жыл бұрын
මල්ලිට ගැමුණු කුමාරයත් සැකයි වගේ නම් පුලුවන් ඉක්මනින් DNA ටෙස්ට් එකක් කරගන්න Ireland හරි England හරි යන්න පුලුවන් වෙයි😁
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තේරුනේ නෑ ?
@kasunbandara-travaler
@kasunbandara-travaler Жыл бұрын
නියමයි අයියේ❤❤❤❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
පට්ට 👍🇨🇦🇱🇰😊👍👏🙂😍🥰💯👌🙏
@Spacex1232.
@Spacex1232. Жыл бұрын
බෙලිගල මෙහෙ තියෙන්නෙ එන්න බලන්න
@motivated.311
@motivated.311 Жыл бұрын
මේ දකින්නේ අපේ ඇත්ත ඉතිහාසය මෙවා දකිනකොට දැනෙන ෆිලින් එක කියන්න වචන නැහැ
@AnuruddikaSubashini-rp4fr
@AnuruddikaSubashini-rp4fr 11 ай бұрын
අපේ පැත්ත♥️💙
@user-lo2td9zz8p
@user-lo2td9zz8p Жыл бұрын
යන්න ආසාවෙන් ඉන්න තැනක්.... නියංගමිදොර රජ මහා විහාරය.....
@deelakabandara5190
@deelakabandara5190 Жыл бұрын
Enna 😌 oya koheda
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
ඩ්‍රොන් ෂොට් ටික නම් සුපිරී.🎉🎉
@nirmalisulochana8368
@nirmalisulochana8368 Жыл бұрын
Ape game dewale lankawema usama tempita dewalaya thiyenna galewela kalawewa pare abareli rajamaha wiharaye
@sahithakarapitiya
@sahithakarapitiya Жыл бұрын
ජය!
@SajithMadushanka-fn3bo
@SajithMadushanka-fn3bo Жыл бұрын
Apita yanna bari Me than pennanawata aiyata pin❤
@sancharakayah
@sancharakayah Жыл бұрын
අයියෙ camping video ekak oneeeeee
@ruchinidilrukshi-bt3dg
@ruchinidilrukshi-bt3dg Жыл бұрын
So wonderful 🥰❤️💚💚
@dulmisilva1807
@dulmisilva1807 Жыл бұрын
a/l ayata motivation ekak dannako
@user-ep2pz3rj3t
@user-ep2pz3rj3t 11 ай бұрын
Mechchara lasssanaida appa lankawa ammoo yannatinam saumak lankawa wate maru ammo patta
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
Harima lassanai mawath akkan yanna asai ape rate me lassana balanna
@poojaumashankarsportal2183
@poojaumashankarsportal2183 Жыл бұрын
@hasharamadushika8969
@hasharamadushika8969 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️💚💚💚💚
@deelakabandara5190
@deelakabandara5190 Жыл бұрын
පත්තිනි දේවාලෙට ලොකු ඉතිහාසයක් තියෙනව 🙂
@Tharakashamin
@Tharakashamin Жыл бұрын
අපෙ ගම 🥺❤️
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
ලස්සනයි යාලුවා
@peramunalifestyle-nm2wf
@peramunalifestyle-nm2wf Жыл бұрын
අනේ අයියේ රජරට පැත්තට ඇවිත් එහෙ තියෙන වැව් ටිකත් ලස්සනට විස්තර කරලා.....ලස්සනට පෙන්නන්නකෝ....විෂේශයෙන්ම රාජාංගනය ජලාශය
@anu_artgallery
@anu_artgallery Жыл бұрын
Lassanayi..💚💚💚
@wasanthaweerasinghe8918
@wasanthaweerasinghe8918 Жыл бұрын
A unata.yalu .. ගුවන් යානා වලට වතුර ගෙන්නෙ pitarata.walin...comiss nisa..kochchara wathura.rate thibunath ,,,!!!
@samanthachaya8184
@samanthachaya8184 Жыл бұрын
lassani
@manelkusumlatha7410
@manelkusumlatha7410 Жыл бұрын
Obata pin mewa penwanawata
@prabodhawalahena8860
@prabodhawalahena8860 Жыл бұрын
🍃❤
@RPMDev539
@RPMDev539 Жыл бұрын
patta bro
@dilakshibhagya8563
@dilakshibhagya8563 Жыл бұрын
😍😍😍
@lalanthaamarasinha2893
@lalanthaamarasinha2893 Жыл бұрын
Oya diya alla vitarak newei okema tawa diya Ali 5 k tiynava pahlatawenna adi 20 t50tatra aty
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
@Man saranna මතකයි වීඩියෝව
@PathumSrineth
@PathumSrineth Жыл бұрын
pudalu ellata mamath giya. lassana kiyala nima karanna be bro..
@SajithMadushanka-fn3bo
@SajithMadushanka-fn3bo Жыл бұрын
Aiya drone eka aiya control nokara uda thiyanna puluwanda😮
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි
@Hashan0824
@Hashan0824 Жыл бұрын
😍
@videooffical1
@videooffical1 Жыл бұрын
අයීයෙ අනිවාරයෙන් කමෙන්ට් එකක් දාන්න drone එක හැදුවාද♥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අළුත් එක මේක Video එකක් දාලා තියෙන්නේ බලන්න මල්ලි
@videooffical1
@videooffical1 Жыл бұрын
@@Ceylonsolohiker ha mn balannan
@shanthamallika9999
@shanthamallika9999 Жыл бұрын
godak lassani puta harima asawen baluwa teruwan saranai🇱🇰🇱🇰👍👍
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 36 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15