දුම්බර මායිමේ දිය ඇළි දාමයක මුදුන සොයා තනිව ගිය ගමනක් | Solo Hiker | Waterfall Paradise | Sri lanka

  Рет қаралды 55,644

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 471
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Channel එකේ Subscribers ලා තියෙන්නේ හරි කැත ඉලක්කමක ඉක්මනට වෙනස් කරමු නේද ??🙃😌තව දෙයක් මේ මුලින් යන Class Advertisement එක මගෙ එකක් නිසා දැම්මේ ඒක නිසා රසවින්දනයට බාදාවක් උනා නම් සමාවෙන්න ඕන ❤️
@thecoolmusicyt
@thecoolmusicyt Жыл бұрын
😁😁😁
@nirasharathnayake9631
@nirasharathnayake9631 Жыл бұрын
69 😑 ඉක්මනටම වෙනස් වේවා අයියෙ🤗🌼🍃❤
@lakshan4548
@lakshan4548 Жыл бұрын
අනෙ ඉතින් අයියන්ඩි 🤭😍
@Slnewlook
@Slnewlook Жыл бұрын
69 ලක්ෂය 😂
@sarangasulochana3758
@sarangasulochana3758 Жыл бұрын
69 lakshaya sapa weva
@mansaranna
@mansaranna Жыл бұрын
මං ගිය ආසම තැන ❤😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@madushilakmali9866
@madushilakmali9866 Жыл бұрын
අර තැනිතලා මිටියාවත,, පුංචි පැල , එ් අසලින් ගලා යන දිය පහර අැත්තටම මාරම ලස්සනයි.අපි පුංචි කාලෙ චිත්‍ර අදින්න හිතින් මවාගත්ත පරිසරයත් ඔ්කමයි❤❤
@madhurajapaksha2591
@madhurajapaksha2591 Жыл бұрын
හිත නිවන කොළ පාට එක්ක දොඩමලු වෙනකොට.. ගත නිවන මද පවනත් මිතුරෙක් වුණේ ඉබේටම.. ගඟුලිත් ඉඟි බිඟි පානකොට නෙත නැවතුණා ඇසිල්ලක.. හිතේ කොණකින් බලා හිනැහෙන නිදහසත් තුරුලට අරන්.. ඔහේ ගවුදුර ඇවිද යන්න ට මටත් හිතුණා නිනවුවක් නැතිවම.. ඉමක් කොනක් නොපෙනෙනා තෙක් ඉවක් බවක් නැතුවම... 💚🌿💚🍃💚
@malanipathirana8076
@malanipathirana8076 Жыл бұрын
මව්බිමේ උරුමය සහ අභිමානය එහි මනාව සනිටුහන් වී ඇත යන්න ලොවට කියා දෙන පින්වත් පුතාට ජයන්ත මල්ලී සමග අපි සුභ පතමු...
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
ලස්සන අවසානයක් දකින්න නම් අමාරුවෙන් ගමනක් යන්නම ඔනී...ඉවසිමේන්...සුභ පැතුම් මල්ලී...අපේ රටේ ලස්සන තැන් හැමදාම අපි බලනවා ඔයා මහන්සි වෙලා අපිට පෙන්නන හින්ද ලෝභ කමක් නැතිව..❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියේ
@nuwaraeliyeghanaloka2704
@nuwaraeliyeghanaloka2704 Жыл бұрын
හරිම සුන්දර ගමනක් 😊🤗😃 ශී ලංකාවේ සුන්දරත්වය මේ තරම් කියලා කියන්න අමාරුයි 😊 ඉතින් මේ පාරාදීසයේ මෙහෙම දකින්න ලෑබීම හරිම පිංවන්තයි 🤗 සොලො හයික් පරිස්සමින් බුදු සරණයි 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@kaveesha3516
@kaveesha3516 Жыл бұрын
මගෙත් දවසක ආසම සිහිනයක්........🥺 ස්වභාව දහම මෙහෙම විඳින්න ඔයා කොච්චර පින් කරලද කියලා හිතනවා😊😊 ඉතින් තවත් ලස්සන videos ඉස්සරහට ගෙන්න ...🥰 බුදු සරණයි aiye🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
@chathuravidharshana4094
@chathuravidharshana4094 Жыл бұрын
අපිට යන්න බැරි තැන් ගොඩක් පෙන්නපු නිහතමානීම සංචාරකයෙක් 🍃😌 ඔයාගෙන් ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගත්තා අයියෙ ❤️😊. දිගටම කරගෙනෙ යන්න පරිස්සමට ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤️❤️
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
හිත නිවෙනවා,,,😊😊😊😊😊😊😊
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons Жыл бұрын
Pattaaa ayya😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤️❤️
@SachinthaMihiranga-zd9uo
@SachinthaMihiranga-zd9uo Жыл бұрын
මන් පට්ට වාසනාවන්ත යෙක් මොකද මගේ රට ශ්‍රී ලංකා ව නිසා........ අද මොන තත්වේ මගේ රට තිබුනත් මුළු ලෝකෙට ම මේ තරම් ලස්‌සන රටක් නැහැ... ❤️❤️❤️❤️
@savimaga-5752
@savimaga-5752 Жыл бұрын
පොඩිකාලේ හැමදාම උදේට ගේ ඉස්සරහා ඉදන් බලන් හිටිය ගරඩිගල උඩට යන්න තවම බැරි උනා .අදටත් ගෙදර ගියොත් උදේට බලන්නේ දිය ඇල්ල පේනවද කියලා..ස්තූති අයියේ උඩට එක්ක ගියාට❤❤❤ ......
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අඩේ එහෙමද මල්ලි ❤💙🍃
@savimaga-5752
@savimaga-5752 Жыл бұрын
@@Ceylonsolohiker ou aiya....❤
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
දන්නැති නිසා අහන්නේ....ගම මොකක්ද.....මාර ආසයි මේ පැත්තට
@sanjayanuwan2901
@sanjayanuwan2901 Жыл бұрын
Koheda meka thiyenne
@savimaga-5752
@savimaga-5752 Жыл бұрын
@@ajithgamage4213 මම කන්දේගම.... උඩදුම්බර ඉදන් කලුගල පාරෙ ගිහින් මේ කන්දට යන්න පුලුවන්... @solo hiker අයියා ...ගමන් මග දාමූ නේද..???.
@chandanagayan3513
@chandanagayan3513 Жыл бұрын
Video eka beluwa..lassanai ...ithuru tika ikmanatama ona
@danushkaprabath6471
@danushkaprabath6471 Жыл бұрын
මාරම ලස්සනයි බුදුසරණයි
@hansihewage2382
@hansihewage2382 Жыл бұрын
Aththatam thaniyen jivthe widinawa kiynne menna mekata kaurth enakan balan inne na lassanata jivthe widinawa harima lassana kollek mge hithata danunu video tikak harima nidahas ❤️adarei ❤️❤️❤️❤️
@AUTO_LANKA
@AUTO_LANKA Жыл бұрын
Great video brother ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother ❤💙🍃
@wirajichannel7331
@wirajichannel7331 Жыл бұрын
කොච්චර වැඩ තිබුනත් ඔයාගේ video නම් මම කවදාවත් මග හරින්නෙ නැ සමහර වෙලාවට දාපු ගමන් බලන්න බැරිවෙනවා එත් ඉඩක් ලැබනු ගමන් බලනවා .. මොකද ඔයා ඔය විදින්නෙ අපි අපේ ජිවිතේ විදින්නම ඔනි දෙවල් ❤️❤️🌿🌿 ඔයා ගොඩක් පින් අපිටත් මේ දේවල් පෙන්නනවට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔයාටත් ස්තූතියි ❤️❤️
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි පුතේ මේ ලස්සන තැන් පෙන්වනවට​. අර පැලේ ඉඳගෙන අර අම්මයි තාත්තයි එක්ක ගත කල වීඩියෝ එක මට තාමත් පේනවා. මේ තරම් ලස්සන පාරාදීසයක ජීවත් වෙමින් අපේ මිනිස්සු දුක් විඳින්නේ කාගේ පවකටද කියලා හිතෙනවා මේවා දැක්කම​. සමහර වෙලාවට බයත් හිතෙනවා ඔයා ගන්න අවදානම දැකලා. ප්‍රවේශම් වෙන්න පුතේ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නැන්දේ 🖤🖤
@nuwanchinthaka4054
@nuwanchinthaka4054 Жыл бұрын
A pettha harima lassanaine.jiwath wenna kadima parisarayak.bawanawak wage ❤️
@chandikumarikumari5877
@chandikumarikumari5877 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ පරිස්සමින් ඔය කැලේ තනියම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ 🙏🙏
@ravindurashmika162
@ravindurashmika162 Жыл бұрын
මං සර්ගෙ ගානක් බලං ගියා මෙ සැරෙ එක්සැම් එකට ඒක ඒ විදියටම ආව හොදම දේ ඒක නෙවෙ මං අදයි මේක දැක්කෙ සර් මෙ වගෙ වැඩ කරන කෙනෙක් කියල නිකං සජෙස්ට් උන විඩියො එකක් මෙ දැකල පුරුදු නිසා බැලුවෙ ඇත්තටම පුදුමයි ,මටත් ආසය් මෙ වගෙ ඇවිදින්න ඉගෙන ගන්න එකම නෙවෙ ජිවිතෙ 🥺💫
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඉගෙනගෙන ඒ තැන හදාගත්තට පස්සේ ඕන නිදහසක් විඳින්න පුළුවන් මල්ලි ❤💙🍃
@ravindurashmika162
@ravindurashmika162 Жыл бұрын
@@Ceylonsolohiker 🥺💫
@ddtwins
@ddtwins Жыл бұрын
ගමනක සුන්දරබව රැඳිලා තියෙන්නේ ඒ ගමන කෙතරම් දුෂ්කරද යන්න කියන එකෙන්. කෙතරම් දුෂ්කරතා තිබුනත් සියල්ල මැඩලමින් ඉදිරියටම යන විට සුන්දර ගමනාන්තයක් කරා ලඟාවිය හැක. ඒ වගේමයි ජීවිතයත් කෙතරම් දුක් කම්කටොලු හමුවේ වූවත් ඉදිරියටම යන්න පුලුවන්නම් අනිවා දවසක අපි හැමෝටම මේ ලෝකයම ජයගන්න පුලුවන්. බොහෝම පින් අයියාට ඒ පිලිබඳව මේ ලස්සන පරිසරයේ ඉඳන්ම අපිට කියාදීපු එකට. ජයෙන් ජයම වේවා අපේ solo hiker අයියාට.... 😍😍😍❤❤❤💪💪💪✌️✌️✌️
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
විදුලිය විසංදි වෙලා හිටිය දැනුත් ඒත් බලන්න ගත්ත තෙරුවන් සරණයි! ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි ❤💙🍃
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
අදත් බැලුවා...සුපිරි අයියෙ 😀👍පරිස්සමෙන් හොද කට්ටක් කෑවොත් අනිවාරෙන් ම ලස්සන ප්‍රතිඵල යක් තියෙනවා....හරියටම හරි ❤️🖤
@kanchanahemanthi-j1c
@kanchanahemanthi-j1c 3 ай бұрын
ඔයානම් මාර පුතෙක් මල්ලී ❤❤ බුදුසරනයි.........
@malkanthisujitra472
@malkanthisujitra472 Жыл бұрын
මාත් හරි ආසයි අනෙ මෙහෙම ඇවිදින්න 🙋 ඔයාට බුදුසරණයි🙏🙏 පරිස්සමෙන් 🙏
@PraDeeYa_
@PraDeeYa_ Жыл бұрын
ඇත්තටම සුන්දර ගමිමානයක් ♥️
@sandamalisandamali6770
@sandamalisandamali6770 Жыл бұрын
ලස්සනයි අයියා....☺️☺️☺️☺️☺️☺️☺️දිගටම ලස්සන vlog genna.....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් ❤පරිස්සමින් solo hiker බුදු සරනයි
@magichand3502
@magichand3502 Жыл бұрын
මාරම හිතට නිදහසක් දැනෙන්නේ....වැඩ කරලා කරලා හේම්බත් වෙලා ගේදර ඇවිල්ලා මේ විඩියො එකක් බලද්දි මාරම සැනසිමක් නිදහස් එනවා මේ පරිසරය දැක්කාම ... ❤️❤️❤️
@goongchor8739
@goongchor8739 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ 1:55
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
අනේ ඒ පරිසරයෙ ලස්සන...අර පොඩි පැලේ තියන නිදහස මන් නම් හිතන් නෑ මේ ලෝකෙ කොහෙන් වත් ලැබෙයි කියලා...ස්තූතී අයියා මේහෙම හරි හිත නිවනවට❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් ඒක ඇත්ත ❤🍃💙
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 Жыл бұрын
Hike කරන්නයි වීඩියෝ කරන්නයි තනියම කන බුදු කට්ටට අනිවාරෙන්ම දවසක හරියන්න ඕන.❤️❤️❤️ Great job brother.. ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother 🍃💙❤
@sanruhomestead
@sanruhomestead Жыл бұрын
Thank you for showing this beautiful Dumbara
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
You are welcome
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
ඔබ‍ට ♥️♥️♥️මම සුබපතනවා මල්ලී මෙවැනි සුන්දර දේවල් අපට දකින්න ලැබීමත් වාසනාවක් සුපිරි ඉදිරිපත් කිරීමක්. 👍👍👍මල්ලී ඔබ‍ට 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි.
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
❤❤❤මාර ලස්සනයි මලයෝ ♥️♥️👍👍👍වැඩේ නම් පහසු නැහැ. ගමන දුෂ්කරයි පරිස්සමින් තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏මල්ලී.
@RemyaKanthi
@RemyaKanthi Жыл бұрын
අම්මො හරිම ලස්සනයි ඇත්තටම ඔය වගේ තැනක පොඩි පැලක් හදන් ඉන්න තියෙනම් එ සැනසීම එ සැප කියාගන්න බෑ. ඔයාට බොහොම ස්තුතියි පරෙස්සමෙන් බුදු සරණයි ❤
@Danuke2011
@Danuke2011 Жыл бұрын
The best Sri Lankan youtuber. Be safe and looking forward to the next part.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much ❤💙🍃
@hirunihansala6902
@hirunihansala6902 Жыл бұрын
අපිනම් කොහෙට හරි වෙලා වාඩි වෙල මොන හරි කකා බිබී පොඩි වෙලාවක් ඇතුලත මේ වීඩියෝ ඒක බලනව මේක අපි අතරට ගේන්න මොන තරම් කට්ටක් කනවද 🥺 ඔයාට ගොඩක් පිං අය්යේ තව තව ශක්තිය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏
@tharakafernando447
@tharakafernando447 Жыл бұрын
කියන්න වචන නෑ. හරිම ලස්සනයි හරිම සුන්දරයි. තව තවත් ශක්තිය ලැබේවා මල්ලි. ❤
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Harima Lassanai..😍😍😍😍😍😍
@chamillalakmali8139
@chamillalakmali8139 Жыл бұрын
Harima lassanai. Karapu travel vlog walin lassanama eka. ❤
@priyandinie6355
@priyandinie6355 Жыл бұрын
Wow wow wow........ සිංදුවත් පුතාත් දෙන්නම ලස්සනයි, වගේම අති සුන්දර පරිසරය. Soooooooo attraction මට පුඵවනි ඔය පරිසරයෙ කොහේ හෝ වාඩිවෙලා හිත නිවෙන 🧘‍♂️ භාවනාවක් කරන්න මම දැන්මම නොමළොත් කවද හරි මැරෙන්නෙ ඔවැනි ස්වභාවධර්මයත් එක්ක පරිස්සමෙන් පුතේ ඔයාට මේ විශ්ව ශක්තිය, බලය සහ ආශීර්වාදය නොඅඩුව ලැබේව!!! 💪 තෙරුවන් සරණයි🙏💗
@yamanmachan2591
@yamanmachan2591 Жыл бұрын
මාරම ලස්සන වීඩියෝ එකක්..❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@SamadhiRanasinghe-dc9yu
@SamadhiRanasinghe-dc9yu 5 ай бұрын
Lassana result ekak ganna nm kattak kannama wenawa qwa eka nm niyamai aiye...hithatama waduna🫀💗👊
@suga3572
@suga3572 Жыл бұрын
ලස්සනයි සිංදුව ...😘😘😘😘😘
@pathumdunukewaththa363
@pathumdunukewaththa363 Жыл бұрын
ලස්සනයි මල්ලි. ජය. බුදු සරනයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි අයියේ ❤🍃💙
@santhivitharana2341
@santhivitharana2341 Жыл бұрын
Harima lassnai. Kiyanna wachana ne obata pin .lankawa kochchra nam lassnaida ....theruwan saranai obata.
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
අදත් සුපිරි විඩියෝ එකක් . ජය වේවා සහෝදරයා ❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම මචන් ❤️❤️
@nethminethmi1080
@nethminethmi1080 Жыл бұрын
ඔයාගෙ වීඩියො බලනකොට වීඩියො එක ඇතුලෙ මං ඉන්නෙ.ඒතරම් හිතට කාවදිනවා..පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලනකොට...ආසවෙන්ම බලන්නෙ ඔයාගෙ වීඩියො අයියෙ.සුබ පතනවා ඔයාගෙ අනාගතේට බුදු සරණයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
දිව්‍ය විමානයක් පුදුම වාසනාව ක් මොනතරම් සුවදායකද ඒත් යන්න පුළුවන් ශක්තිමත් බවක් කී දෙනා ටද ලැබෙන්නේ. ගෙදර ඉඳන් ඒ සුන්දර විඳින්න අපිට ලොකු වෙහෙස ක් කැපවීම ක් කරපු පුතා නුඹ ට වරදින්නෙ නැ කවදාවත් මේ රට සොබා සුන්දරත්වය මතු පරපුරට උරුම කරන්න නුඹ ට ත් ශක්තිය ලැබේ වා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@nature_paradise
@nature_paradise Жыл бұрын
මේ අවුරුද්දම මේ වගේ ගොඩක් වීඩියෝ බලාපොරොත්තු වෙනවා අයියා...ආයෙත් fb පිටුවක් හදමු.. හිටියට වඩා ලොකු fan base එකක් පොඩි කාලෙකින් ආයෙ එකතු වෙනවා අනිවාරෙන්ම... ඒකත් ඔයාගෙ දිගුකාලීන මහන්සියමයි. වෙනසක් නෑ..අපි ආදරෙයි ඔයාට ❤❤
@Dj_Dilruwan_Entertainment
@Dj_Dilruwan_Entertainment Жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
Niymi aiye.prismen budusaranai
@hashimusic4370
@hashimusic4370 Жыл бұрын
Anee kiyn threne na e lassna thank you e wagem pin aiye oyat me wage lassna than apit pennanwat🥺🥰🙏 oyage videos mama balankot ammatai thaththtaith pennwa eyalth aasai balann parissamen travel kran. Budu saranai 🙏😊
@slwalking
@slwalking Жыл бұрын
Video නියමයි අයියා 🍃🍃
@ajithvithanage6540
@ajithvithanage6540 Жыл бұрын
well done malli .......keep it up......god bless you.......
@yamunalokuge9472
@yamunalokuge9472 Жыл бұрын
අනේ ඒ පාරාදීසයෙ ලස්සන ! නිල් කඳු වලල්ල ගලා හැලෙන දිය ඇලි ඒ ගොවිබිම් පැල්පත් හිත නිවන තරම් ! සියල්ල අතහැර ගොස් ඒ පැත්තෙ ජීවත් වෙන්න හිතෙනව. ඉතින් පුතා ඔයාට ගොඩක් පින් සිත සැන්සුවාට .තවත් සුන්දර තැනකදි හමුවෙමු .ඔබට ජය !
@thamojaya2215
@thamojaya2215 Жыл бұрын
Harima lassana video ekk ayye..💖💖
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Lassanay godak ❤️ paressaman enna
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
අදත් ලස්සනයි සහෝ වෙනදා වගේම. "නිදහසේ සුපිරිසිදු හුස්ම ටික 🥰"
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි සහෝ ❤️❤️
@janaaisrael1058
@janaaisrael1058 Жыл бұрын
ලස්සනයි bro ජයම වේවා 👏👏👏👏🌹🌹🌹👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම සහෝදරයා
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
අද නම් මගේ අම්මා, තාත්තා දෙන්නත් මාත් එක්ක මේ Travel video එක බැලුවා. අපට යන්න අපහසු ලස්සන තැනක ලස්සන දැක්කා. බොහොම ස්තුතියි ඔබට Solo Hiker !
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හැමෝවම ආදරෙන් මතක් කරා කියන්න ❤😊💙🍃
@hirusara6713
@hirusara6713 Жыл бұрын
Ada set une chanel ekata... maru ❤️😍
@renukadikhenage4579
@renukadikhenage4579 Жыл бұрын
Harima lassanai malli ❤❤❤❤ oyata godak pin api wenuwen wena kepavima magansiyata
@prasannabandara2241
@prasannabandara2241 Жыл бұрын
හැමදාම් බලනවා මම...නියමයි අයියේ ඔයාලවගේ තරුනයෝ තමයි අපේ රටට ඕනේ..ඉගෙනිම නිහතමානිකම පරිසරයට ආදරය කරන ශක්තිමත් තරුනයෙක් ඔයා....... බෑග් එක ගත්තේ කොහෙන්ද කියන්න .ලස්සනයි බෑග් එක
@sanagsandeepa4005
@sanagsandeepa4005 Жыл бұрын
Aiya 🙈❤.oya mehe knde uda htye kawadada kiyl mathakada.api gyeth me lagadimai ❤
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
සොදුරු සංචාරකයා... Solo hiker 😍❤️
@janindunimesh1584
@janindunimesh1584 Жыл бұрын
හිත නෙවෙන ෆට් තැන්ක් සුපිරි බ්‍රදර් ❤️💥
@pasindudilshan4405
@pasindudilshan4405 Жыл бұрын
ජීවිතේ එක දවසක් හරි ඔයා මේ ලබන අත්දැකීම , සුන්දරත්වය , මානසික නිදහස ඔක්කොම අත්විදිනව ඒක මගෙ අරමුණක් ✊🥺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤💙🍃
@chamikadewarathna6531
@chamikadewarathna6531 Жыл бұрын
Harima lassanai
@VishRu-z4t
@VishRu-z4t Жыл бұрын
Mn eye thama aiyage chanel eka dekke.. aththatama hiking kiyanne තනිකරම ඇබ්බැහි වන සුලුයි .. ඔයාව දකිද්දි හිතෙනවා අපරදෙ ම්න් ගෑනු ලමයෙක් උනෙ කිය්ලා🥺.. පරස්සමින් අයියේ ඔයාට තවත් මෙ වගේ ලස්සන videos ගෙන්න ලස්සන තැන් හම්බෙන්න කියලා wish karanawa.. ❤😍mn me ape campus exam asse oyage video balana gaman 🤭
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
👍👍👍.නියමයිනේ මචන්⁣ ඡය වෙිවා
@nilukamanorihenagamaliyana4662
@nilukamanorihenagamaliyana4662 Жыл бұрын
Uda .maarama lassanayiii..tnk...me wage..than pennanawata....
@nilanthaprabath5486
@nilanthaprabath5486 Жыл бұрын
හැමදාම වගේ සුපිරි ❤️💚
@buddhikajayanayaka.7869
@buddhikajayanayaka.7869 Жыл бұрын
Beautiful brother
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother
@cn3042
@cn3042 Жыл бұрын
Ayiyawa kawada hari dawasaka aththatama hambawena asayi.wenada wagema adath video eka lassanayi.💖💖💖
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤️❤️
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
නිදහසේ video එක බැලුවා මාරම ලස්සනයි ඒ නොයිදුල් පරිසරය 🌿😍
@sachiyah408
@sachiyah408 Жыл бұрын
#ඒ #චූටි #පැල්පතේ #නිදහසේ #තනියම #මොහොතක් ආසම වචන ටිකක් 🥺💙❤පරිස්සමින් සහෝ.
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
මමත් බලාගන්න හිටියෙ දිය ඇල්ලක් පටන් ගන්නා තැන එතන පෙන්නූවෙ නෑනෙ අනික් දවසෙ පෙන්නන හරි ලස්සනයි බ්දූ සරණයි
@chamidugihan88
@chamidugihan88 Жыл бұрын
නියමයි සහෝ 🥳🥳❤️
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
Oyaman maarai malli theruwan saranai
@pasindudilshan4405
@pasindudilshan4405 Жыл бұрын
අපි මේක ලස්සනට බැලුවට තිරයපිටිපස්සෙ පට්ටගේමක් දෙනව ඔයා අයිය මේක video කරන්න ඒක මාරයි 💪❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි ස්තූතියි ❤️❤️
@virajsampath5053
@virajsampath5053 3 ай бұрын
සිරාවට එකෙන්ම
@timetraveller5222
@timetraveller5222 Жыл бұрын
Type of Travelling channel I searched for. Brother never change this type of presenting style and content. Keep going. All the best.🖤. Felt calmness while watching.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much brother ❤️❤️
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
හරිම පිංවන්තයි අයියේ ඔයා🙏🏻💚ස්වභාදහම මෙහෙම විඳින්න ලැබීමම වාසනාවක්🍃🙏🏻 තෙරුවන් සරණයි🙏🏻💚
@DuLKitH9
@DuLKitH9 Жыл бұрын
My favorite traveler💚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤💙🍃
@dilshanifdo2030
@dilshanifdo2030 Жыл бұрын
ඒක මරු 👌 ♥️😍
@kaushilapramodani5152
@kaushilapramodani5152 Жыл бұрын
Vedio ek hrim lassaniii ayye..💚
@w.m.methsara8019
@w.m.methsara8019 Жыл бұрын
භාවනාවක් වන් වූ මගේ ලක් මෑණියන්ගේ සුන්දරත්වයට පෙම් බදිමි මා මැරෙන තුරාවට..😍❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️💚
@weraabilu9606
@weraabilu9606 Жыл бұрын
Godak lassanai malli oyage video hama ekakma balanawa thank you ❤❤❤
@ranisameer2954
@ranisameer2954 Жыл бұрын
ගොඩක් ලස්සනයි. කොහේ ගියත් ඔයා පරිස්සම් වෙන්න සත්තුන්ගෙන්.ඔබට . තෙරුවන් සරණයි. ඉන්පසු බය වෙන්න සද්ද ඇහිලා නැද්ද
@dinethwidarshana8516
@dinethwidarshana8516 Жыл бұрын
Ammo අයියා ..🙂❤️ e feeling eka Next level ❤️ telegram channel ekakut thibba nm හොඳයි කියලා hithenwa ayyage..🙂
@zoysaaruna777
@zoysaaruna777 Жыл бұрын
අයියෝ අයියෝ ඒ 69 නම් පච වෙලා ගියා ගියාමයි රටෙනුත්.ඒත් අපේ solo hiker එහෙම නැහැ.අපේ හිත් සොරා ගෙන මිනිසුන්ගේ හිත් වල ජීවත් වෙන ගමන් video බලන අපිව සැනසිල්ලෙන් ජිවත් කරවනවා.... 🔥🔥🔥 වගේ ඉතින් දිගටම travel ටික කරගෙන යමු ඉතින් 🔥🔥 වගේ ඉතින්... මීට traveලයා....
@rohanabekumara6569
@rohanabekumara6569 Жыл бұрын
මගේ රටේ සුන්දර තවත් එක් තැනක්. පරිස්සමෙන් බුදු සරණයි ......
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 Жыл бұрын
Superb !එක දවසක් අහම්බෙන් දැක්ක vedio එකක් මල්ලිගේ...දැන් දිගටම බලනවා! Waiting for next one..
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Sajeevika Happy walantain dea
@avishkanaranwala4928
@avishkanaranwala4928 Жыл бұрын
වතුරපාර දිගෙ කැලෙ අස්සට ගියානම් තවත් ලස්සනයි මම ගියපු වෙලාවෙ වතුරපාර දිගෙ කැලෙ ඇතුලට ගියා
@tharindumadushantha1358
@tharindumadushantha1358 Жыл бұрын
❤ ලස්සනයි
@viki513
@viki513 Жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා... පරිස්සමින් 🙏🇱🇰♥️
@achinthadarshana8297
@achinthadarshana8297 Жыл бұрын
අයියේ ඉතුරු ටිකත් දාන්නකෝ ❤️❤️
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,6 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 12 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 115 МЛН
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 165 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,6 МЛН