Kadiyo Diyo - කඩියෝ ඩියෝ | Official Music Video | Nalin Perera

  Рет қаралды 2,097,809

Nalin Perera

Nalin Perera

Күн бұрын

#kadiyodiyo #nalinperera #shanudrie #sandeshbandara #sarigamamusic #chamithacooray #marians #youtube #newrelease #newmusic #newmusicvideo #athulakaldemulla #shanudriepriyasad
.
❤ Listen / Streaming ➡ ffm.to/p7zqb6e
❤ Follow Nalin Perera ➡ ffm.bio/jav9l64
❤ Subscribe Nalin Perera ➡ / nalinpereramarians
.
💿 Song - කඩියෝ ඩියෝ
🎙 Artist - ‪@nalin.marians‬
💃 Starring - ‪@ShanudriePriyasadtv‬
🎵Melody - ‪@nalin.marians‬
📝 Lyrics - Athula Kaldemulla
🎶🎛 Music Arrangement & Track Production - Chamitha Cooray at Sarigama Music
🎸 Guitrar - Nalin Samath
🎦 Director- ‪@SandeshBandaraTV‬
🎥 Cinematography - Dinuka Chamod
🕺 Choreography - ‪@KavinduMadushan97‬
.
🎇Sponsor- බැති පූජා මිනිසත්කමේ සුවඳ
.
❤ Special Thanks - Nilmini Perera / Swetha Melly ‪@swethamelly‬ / Jayasanka Fernando
.
Record Label - ‪@MARIANSRECORDS‬
.
📝 Lyrics
කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ
එල්ලං මුණ මොකෝ - හිනා නැතුව අට පට්ටං
දෙන්නං රහට රහයි - අබු නානගෙ වටලප්පන්
ඉල්ලං ගේමට රෙඩි - හැමදේටම හිත ෆිට් මං
කුට්ටන් පොකුනෙ නාමු - මම කිං නුඹ මට සෙට් නං
කඩියෝ ඩියෝ ඩියෝ
ලැවිනිය බීච් එකේ - හඳ අල්ලා ගමුද හිටං
තරු සැණකෙළි කවදත් - එළිවෙනතුරු ලඟනෙ මචං
වටකරගෙන විසිතුරු යමු - හුරතල් ගමනපටං
රැප සැප ක්ලැසික් රෙගේ - බයිලෙ දමා හොඳට නටං
කඩියෝ ඩියෝ ඩියෝ ...

Пікірлер: 1 600
@nalin.marians
@nalin.marians 11 ай бұрын
ඕගොල්ලෝ හැමෝගෙම ආදරයට ගොඩාක් ස්තුතියි !❤
@rashikachandima7840
@rashikachandima7840 11 ай бұрын
❤❤
@Green_Squishy
@Green_Squishy 11 ай бұрын
❤❤
@cj5214
@cj5214 11 ай бұрын
කෝඩ්ස් එක්ක දැම්මා නම් තමයි හොද
@sulochanahewawitharana2561
@sulochanahewawitharana2561 11 ай бұрын
Superb😍♥️🔥
@keerthirathna3533
@keerthirathna3533 11 ай бұрын
පට්ට ❤ ගිනි පාර ඈ...😘😍
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 10 ай бұрын
මටනම් සිංදුවත් ලස්සනයි නර්තනයත් ලස්සනයි අනික මතක තියාගන්න දැන් කට්ටියට අමතක උනාට කාලයක් කෙල්ලො පිස්සු වැටිල හිටපු කොල්ලෙක් තමයි නලීන් කියන්නෙ,❤
@chathumininonis3007
@chathumininonis3007 11 ай бұрын
මම නම් ශනුගේ dance එක බලන්න තමා ආවේ ❤️🥰 සින්දුවත් ලස්සනයි 👍😍
@Rose-xo8mx
@Rose-xo8mx 11 ай бұрын
Eka nukawaliya eke kopiyk wage
@හරිබංඑළ-ඣ6ඣ
@හරිබංඑළ-ඣ6ඣ 11 ай бұрын
අසහනකාර වනචරයෙක්
@rajithachandrarathna2473
@rajithachandrarathna2473 10 ай бұрын
ehenam balala palayan sanuge ekane balanda aweee😁😁😁😁😁
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 10 ай бұрын
සනු කෙල්ලට වඩා ලස්සන කෙල්ලක් ඉන්නවා කැමරාව අල්ලන්නේ නැහැ වැඩිය ඒ කෙල්ලට ඕනානම් ආයෙත් එකපාරක් බලන්න.....
@amaldinithithisini9713
@amaldinithithisini9713 10 ай бұрын
​@@Rose-xo8mxet2a6
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 11 ай бұрын
ශනූ dance කරනකොට පුදුම Atraction එකක් තියෙන්නේ 😍කවිදුගේ dancing steps ටික මරු 👍ශනූ ඒක facial expression එක්ක සුපිරියට කරනවා ❤
@හරිබංඑළ-ඣ6ඣ
@හරිබංඑළ-ඣ6ඣ 8 ай бұрын
පොන්නයෙක් බඩුවක් නටවනකොට එහෙම තමා
@nalin.marians
@nalin.marians 10 ай бұрын
1 MILLION views for KADIYO DIYO!!😍🥳🎉 Thank You for all your LOVE always!🙏❤️❤️ #1millionviews #kadiyodiyo #nalinperera #shanudriepriyasad #sandeshbandara #trending
@sachinikadewmini2474
@sachinikadewmini2474 10 ай бұрын
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 10 ай бұрын
Thawa thawath sakthiya dairya wasanawa labewaa aiye ❤
@pasinduudara7212
@pasinduudara7212 11 ай бұрын
මම මේවගේ සිංදු වලට ආස නම් නෑ. ශනුඳිගෙ ඩාන්ස් එක නිසා සිංදුව ලස්සන වෙලා. ඉවරවෙනකම් බැලුවා
@thathupunsarani4093
@thathupunsarani4093 11 ай бұрын
ශනූගේ ඩාන්ස් එක බලන්න මේක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ..🥰
@හරිබංඑළ-ඣ6ඣ
@හරිබංඑළ-ඣ6ඣ 8 ай бұрын
මෝල් වේසියො
@bushithatharaka6901
@bushithatharaka6901 11 ай бұрын
ශනු කියන්නේ ඕනම music vedio එකකට වාසනාව ගේන කෙනෙක් ❤
@udariweerasiri8802
@udariweerasiri8802 9 ай бұрын
❤😊
@හරිබංඑළ-ඣ6ඣ
@හරිබංඑළ-ඣ6ඣ 8 ай бұрын
ලංකාවෙ මෝල් හුත්තල තඩි පුකවල් වලට ආසයි ඒකයි මේ
@Nethuu180
@Nethuu180 11 ай бұрын
ශනූගේ ශෝට් වීඩියෝ එක දැකලා නැටුම බලන්න ආපු අය මේ කොනට 😊♥️
@හරිබංඑළ-ඣ6ඣ
@හරිබංඑළ-ඣ6ඣ 8 ай бұрын
ශනූගෙ ගූ තියෙනව ඕනෙද
@g.madhushani1698
@g.madhushani1698 11 ай бұрын
ශානු ගේ හිනාව ඉ dance එකයි. පිස්සු හැදෙනවා ❤
@SandeshBandaraTV
@SandeshBandaraTV 11 ай бұрын
කඩියෝ ඩියො ඩියෝ❤ නලින් අය්ය එක්ක මම කරපු පලවෙනි වැඩේ ❤❤❤
@swethamelly
@swethamelly 11 ай бұрын
❤️❤️❤️
@sakuweerakon1340
@sakuweerakon1340 11 ай бұрын
Maru ❤️☺️
@Hashansanjaya-c8i
@Hashansanjaya-c8i 11 ай бұрын
😊
@JayasankaFernando
@JayasankaFernando 11 ай бұрын
❤❤❤❤
@thanujanishanthi9408
@thanujanishanthi9408 11 ай бұрын
Lassanayi ❤❤❤
@nalijay9461
@nalijay9461 11 ай бұрын
ශනූ මාර ලස්සනයි 😍😍♥️♥️ ඒ නැටුම නියමයි. කවිඳුගේ Choreographey සුපිරියි. ❤❤ සිංදුවත් මරු. ලස්සනයි නලින් අයියේ ❤❤
@chanyona.4077
@chanyona.4077 10 ай бұрын
අනේ මේ.. ඇන්ටිලා වගේ inna, Naaki Rila ape rate එකියන්ට මොනවටද ඕයි මේවා ? ? paw. සුපිරිම විහිලු වැඩ කරන්නේ. ආසියාවේ අම්බ Katha ma ලෝකයේ අම්බ Katha ma එකියෝ ඉන්නේ මෙහෙ මේ තොලබරි Naaki rilavi yo..කබර Katha ගොරහැඩි Hama, K තියෙන. බලපන් වෙන රටවල එකියෝ. කොහොමද ලෝකෙන්ම සුපිරිම Lassana Suranganaviyo wage එකියො ඉන්න Thailand Laos Myanmar Taiwan Cambodia Vietnam China Japan Korea Central Asia Bhutan Singapore රටවල. උන්ගේ Puka LassanaE තොපේ මෙහෙ එකියන්ගේ තොලබරි naaki rila moonu walata wada. Naaki සුද්දෙක්වත් මෙහෙ එකියො දිහා බලන් නෑ. අරකියෝ දිහා බලලා තොපිව දැක්කම මමනෙට එනවා මෙහෙ උන්දිහා උඹ දිහා බලාගෙන Pilikul භාවනාව කරන්න පුළුවන්. thawa putty paint gahuwoth, naaki Pilliyak wage, naaki rilaviyo
@sphinx1.9k99
@sphinx1.9k99 9 ай бұрын
@@chanyona.4077 Comment eka🤣🤣
@maheshidiwyanjalee2293
@maheshidiwyanjalee2293 8 ай бұрын
@@chanyona.4077 ලස්සන හැමදාම තියෙන් නැ මූන නෙවෙ ලස්සන වෙන්න ඔ්නෙ හිත ලස්සන සාපේක්ෂයි මිත්රයා....
@shashihettiarachchi7939
@shashihettiarachchi7939 11 ай бұрын
මම ශනුද්‍රිගෙ ලොකු fan කෙනෙක් නම් නෙවෙයි . එත් මේ සිංදුව ඉවර වෙනකන් ආසාවෙන් බැලුවෙ ශනුද්‍රි නිසා 😍😍😍😍😍😍
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 9 ай бұрын
නහයෙන් අඩන සිංදු වෙනුවට mind එක cool කරන මේ වගේ ආතල් සිංදු කොච්චර වටිනවද ❤ thanks nalin aiya
@Mizuniyagatsuro
@Mizuniyagatsuro 11 ай бұрын
සිංදුව ත් ලස්සනයි ...ඊට වඩා ශනූ ගෙ ඩාන්ස් එක බලන්න ආවෙ.. ලස්සනට කරපු වීඩියෝ එකක් ❤❤
@WorldAround01
@WorldAround01 10 ай бұрын
එ නැටුමට අශ්වය ගෝන් ටික් ටික් එකකුත් දැනමනම් නියමයී නේද 🤣🤣🤣🤣
@sanjeewanisanu2836
@sanjeewanisanu2836 11 ай бұрын
😂iya bn ,monada bn me kadiya kawalu 😂
@niroshanilakmali3362
@niroshanilakmali3362 11 ай бұрын
සින්දුවෙ නම් මොකුත් තේරුණේ නෑ😂😂😂ඒත් ශනූගෙ ඩාන්ස් එක බලන්න ආස නිසා බැලුවා...ආදරෙයි ශනූ මැණික ❤❤❤❤
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 11 ай бұрын
ඒකනම් වෙනස් ම රහක්❤❤..ශනූගේ ඩාන්ස් එකනම් මාරම ලස්සනයි....❤️🔥
@dineshshalika3960
@dineshshalika3960 9 ай бұрын
සින්දුවක රසවිදින්න දන්නේ නැති උන් තමා බැනල තියෙන්නෙ. ඒතරම් සින්දුව පට්ට.
@imanu2083
@imanu2083 11 ай бұрын
ශනූ බලන්න ආවෙ... සින්දුවත් මරු ❤❤
@amandadahampath5480
@amandadahampath5480 9 ай бұрын
Kattiyage comments dakapu hinda mehema kiyanna hithuwa. Bila kiyanne arthayak mawagena hadapu love sindu nemei. Mewa natanna hadapu sindu saha joliyak danna mawapu ewa. Arthyak ahagena mano parak gahanna wenama sindu thiyanawa. Eh kala wal walata galapenna sindu enwa kaleng kaleta. Ape eung balagena inne mokeka hari waraddak dakala kata hari baninna. Set ekak shanudrita banala aneth ung tika Nalin pererata banala. Oya kiyana ung ta adu tharame garandiyekta bumithel gahuwa wage wath natagannath ba saha kata arala sinduwak kiya gannath ba. @Nalin perera- good job and wonderful song❤ Nice performance from shanudri❤
@Malki_hirushika
@Malki_hirushika 11 ай бұрын
සිංදුවත් ගති නැටුමත් ගති. ශනූ නිසා බලන්න ආවේ 🙂💗
@chanyona.4077
@chanyona.4077 10 ай бұрын
katha balako munge, ape rate naaki rilaviyo looke kathama kello umbala. naaki suddek wath balanawada mewa? naaki rilavi. ලෝකෙන්ම සුපිරිම Lassana Suranganaviyo wage එකියො ඉන්න Thailand Laos Myanmar Taiwan Cambodia Vietnam China Japan Korea Central Asia Bhutan Singapore ratawalin kello, balako munge mehe kellonge katha, lankawe un vitharane mewa balanne. eeya, vamaneta enoo oi, ආසියාවේ අම්බ Katha ma ලෝකයේ අම්බ Katha ma එකියෝ ඉන්නේ මෙහෙ මේ තොලබරි Naaki rilavi yo..කබර Katha ගොරහැඩි Hama, K තියෙන. naaki suddek wath balan nee mehe kello diha.
@Malki_hirushika
@Malki_hirushika 10 ай бұрын
@@chanyona.4077 ඇයි සිංඉංශ්‍රිශ් වලින් මැසෙජ් කරන්නේ. 😂 දාන් ඉන්න පොටෝ එකෙන්ම පෙනවා ඔයාගෙ ලස්සන බේරනව කියලා 😂 ඔයා ඉතිං ලස්සන කෙල්ලෙක් යාලුකරගන්නකෝ අනුන්ගෙ කමේන්ට් අස්සේ රඟන්නේ නැතුව 😂
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 11 ай бұрын
ශනූ කියන්නේ බෑන්ඩ් එකක්. එයාගේ කොලිටි එක ගන්න අමාරුයි ෆීල්ඩ් එකේ ගොඩක් අයට. එයා හරි වාසනාවන්තයි එයා කරන ඕන වැඩක් හිට් වෙනවා කතා දෙකක් නෑ අපේ කවිදුත් දක්ෂයි අනිවාර්යයෙන් ❤ congratulations 😊
@vibashasathsarani3825
@vibashasathsarani3825 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@Shenzie4321
@Shenzie4321 10 ай бұрын
Brand*
@adeesharumeth1254
@adeesharumeth1254 11 ай бұрын
❤❤නලින් පෙරේරා අයියා කියන්නේ ඉතින් නොනවතින ගැම්මක් තමයි ❤❤
@sujeewakarunarathna5183
@sujeewakarunarathna5183 11 ай бұрын
gon shanuddri appiriyai
@Mahee463
@Mahee463 11 ай бұрын
ශනුගේ ඩාන්ස් එකනම් මරු සිංදුව කෙසේවෙතත්❤️ shanu is a brand😘
@nadeeshanihemamala8879
@nadeeshanihemamala8879 11 ай бұрын
Man nam awe shanuge dance eka balanna.godaak lassanai .❤️❤️
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 11 ай бұрын
😂😂😂😂
@SILENT-eg8sw
@SILENT-eg8sw 11 ай бұрын
Shanu බලන්න ආව අය කෝ 👍
@SandaruwanDeminda
@SandaruwanDeminda 11 ай бұрын
@amithaudayangani-px6zb
@amithaudayangani-px6zb 11 ай бұрын
❤❤❤❤
@shalomikaveesha
@shalomikaveesha 11 ай бұрын
මේ මම 😁
@ChathurikaChathu-c5m
@ChathurikaChathu-c5m 10 ай бұрын
මමත්💖🙆‍♀️
@Hirushani
@Hirushani 10 ай бұрын
@Samitha-mq5pn
@Samitha-mq5pn 11 ай бұрын
Shanu pattai... netuma maru... ayawa thama netumata gelapenne
@duleekalakshani3874
@duleekalakshani3874 11 ай бұрын
නියමයි.. Shanu ගෙ dance එකත් song එකත් dekama ලස්සනයි..trending wenna කියලා wish krnwa..
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 11 ай бұрын
ශනූගෙ dance එක දිහා විතරයි ඇහැ තිබ්බෙ 😘😘👌👌❤
@Heyyy2500
@Heyyy2500 11 ай бұрын
Man nm aawe shanuwa balanna🤭🤭❤️❤️shanu hitiyoth ithin ona video ekak hit ma thamai
@thejanmadubhashitha9375
@thejanmadubhashitha9375 10 ай бұрын
සින්දුවේ නම් ලොකු හොදක් නෑ trending වෙන්න views වැඩි වෙන්න හේතුව ශනුද්‍රි...🙂👍
@intechwithdinu2531
@intechwithdinu2531 10 ай бұрын
බයිලා තමා..ඒත් මේ සින්දුවේ තේරුම මොකක් වගේද😊 දෙපාරකට වඩා අහන්න ඇති.බයිලා වල වචන සරලයි තේරුම් ගන්න. ඇත්ත...ඒත් මේ ප්‍රවීන ගායකයෝලුනි..කොයි එතකොට කොලිටි එක ? 🤐 කමෙන්ට් වලනම් තියේ දක්ශ ගායකයෙක්,තාරුන්‍ය අරකයි මේකයි කියලා.. ඩාන්ස් එකනම් මොකක් හරි..🙋 මේ අමුතු ඇටේ උන්ගේ රස්න්‍යතාවය කියන්නේ මොකද්ද එතකොට..😂 අපි දේශපාලුවන්ට බයිනවා රට කනවා කියලා..බලන් යද්දි ඔක්කොම එකයි... 🤝 අවසානේ අපිත් ඒ ගොඩටම අයිති වෙනවා මේවා වෝල් එකට ආවම බලලා
@SaumyaMadushani-pt2wq
@SaumyaMadushani-pt2wq 11 ай бұрын
Shanu super
@surekasureka2992
@surekasureka2992 8 ай бұрын
නලියත් අයියා ගේ සින්දුවත් ලස්සනයි අපේ ශානු ගේ ඩාන්ස් එකත් හරිම ලස්සනයි ❤❤❤
@ManjulaNishantha-g1c
@ManjulaNishantha-g1c 9 ай бұрын
Sinduwath lassanai naleen aiye netumath lassanai shanu
@AyeshaChathurangi-gj2dr
@AyeshaChathurangi-gj2dr 11 ай бұрын
Sinduwa nm set na habai shanuge dance eka lassanai❤
@maliesudharshi1488
@maliesudharshi1488 10 ай бұрын
Api aawe nalin aiyage lassana baila aka balanna 😊😊😊😊
@lushani100
@lushani100 11 ай бұрын
Kavindu and Shanu හොඳ chemistry එකක් තියෙන combination එකක්. නලීනුත් එකතු වුණාම නියමයි.
@ImeshaErandathi123
@ImeshaErandathi123 11 ай бұрын
Shanu very nice 👍
@shermilafernando5357
@shermilafernando5357 11 ай бұрын
හිතුව විදිහටම හරිම ලස්සනයි ❤️❤️ නලින් අයියා කියන්නෙ ප්‍රවීණ කලාකරුවන් අතරේ නොනැසෙන තාරුණ්‍යයක් ඇති නොනවතින ජවය❤️🙏 ශනූ කියන්නෙ තරුණ පරම්පරාවෙ නොනවතින තරුව ❤ ඉතින් එවැනි සංකලනයක් කියන්නෙ ඉතින් ආයි කතාකරන්න දෙයක් නෑ. අනික මේ නිර්මාණයේ ඇඳුම් සහ බාහිර වර්ණ සංකලනයන් ඉතාමත් ලස්සනයි ❤️❤️ හරිම ලස්සනම වැඩක්. අනිවාර්යයෙන්ම හිට් වෙනවා එච්චරයි ❤😍🤛
@ishanimadushika1149
@ishanimadushika1149 11 ай бұрын
Shanu akki blnn awe👀❤️
@HansiFdo
@HansiFdo 11 ай бұрын
අයියෝ මේ මොනාද වචන හරිම ප්‍රාථමිකයි😌ඒ මදිවට තේරුමකුත් නෑ හිතෝ හිතෝ කරපින්චෝ මොනාද මේ🤔 මේ වගේ නිර්මාණ නොකරන තරමට හොදයි ඔයාගේ කොලටි එක තමයි අඩුවෙන්නේ නලින් අයියා😌
@creativemindsl6818
@creativemindsl6818 11 ай бұрын
😂
@anuwickz4034
@anuwickz4034 11 ай бұрын
eka tamai kiyanne wenna epa ලිං මැඩියෝ... kiyala .. baila giitha gana tikak hoyala balala comment karanna lin madiyo hondeeee....😂
@HansiFdo
@HansiFdo 11 ай бұрын
@@anuwickz4034 එහෙමද හාකෝ හාකෝ මැඩොම්🤣
@GeethKalum
@GeethKalum 7 ай бұрын
Harima lassansai❤❤❤❤😮😮😮
@niroshaniweerasinghe5189
@niroshaniweerasinghe5189 11 ай бұрын
ලස්සන ගී නිර්මාණයක්. නලින්ගේ ගායනය, ලස්සන ගී තනුව, ගීතය, ශනුද්‍රිගේ සහ පිරිසගේ රංගනයත්, ඇඳුම් නිර්මාණය හරිම ලස්සනයි. සන්දේශ් හා කවිඳුගේ දස්කම් අගයනවා.
@-RK_Studio.
@-RK_Studio. 10 ай бұрын
Shanuge dance eka nam patta song ekata maru dance ❤❤
@HansamaliThilakarathne
@HansamaliThilakarathne 10 ай бұрын
Man godakam meka baluwe shanu nisa
@madikagunasekara9538
@madikagunasekara9538 11 ай бұрын
Akkige dance eka balanna apu mn ❤❤❤😘
@DiwyanganaJayasiri-rt8fm
@DiwyanganaJayasiri-rt8fm 11 ай бұрын
ඇඳුමෙ පාට වෙනස් වෙන හැටි බලන් හිටිය මම 😒❤️
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 10 ай бұрын
Wayasa kiyanne ilakkamak vitharai nalin aiye❤
@gimhanikashendra3077
@gimhanikashendra3077 11 ай бұрын
ශනූ හරි cute affa ❤️❤️
@madushanthiellawala2032
@madushanthiellawala2032 11 ай бұрын
Shanu Akkage 💃 eka lassanay
@hasinduakarsha6499
@hasinduakarsha6499 11 ай бұрын
Shanu 🌻🌻 බලන්නමයි අවේ ❤❤
@Kasun_Madu_ONE_tha
@Kasun_Madu_ONE_tha 9 ай бұрын
@budhisam7074
@budhisam7074 11 ай бұрын
Kavidu aiyage choreography super.Shanu akkige dance ekath lassanai.Aiyagei Shanu akkigei MALA KADA KADA Song eka my fv ❤
@nadeeshanihemamala8879
@nadeeshanihemamala8879 11 ай бұрын
Sinduwa lassanai.eth Shanuge dance eka nisa godak hit una. Man kamathi gayakayek Nalin Perera kiyanna.good luck .❤️❤️
@rangalakmal7392
@rangalakmal7392 11 ай бұрын
ලස්සනයී ශනූගේ dance එක❤
@yvonnedilkusha7829
@yvonnedilkusha7829 11 ай бұрын
❤ super dance
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 11 ай бұрын
ලස්සනයි ❤, නලින් පෙරේරා කියන්නෙ ඉතින් සුපිරි ගායකයෙක්,කවදාවත් වයසට යන්නෙ නැහැ ❤😊ඩාන්ස් එකත් ලස්සනයි ❤💐🥰
@NiranjalaPiyasena
@NiranjalaPiyasena 11 ай бұрын
Shanuu akki godak lassanai❤❤
@lifecoloursl4568
@lifecoloursl4568 11 ай бұрын
සින්දුව අහපු එකෙක්වත් නෑ..ඔක්කොම ඉන්නේ ශනුගේ ඩාන්ස් එක බලපු උන් ❤🧡🖤💛💜💙💚
@Chandifernando7031
@Chandifernando7031 11 ай бұрын
මොකද සිංදුවට ඩාන්ස් එක මැච් නෑ ඒකයි අවුල
@dilaniherath6020
@dilaniherath6020 11 ай бұрын
Sanuge dance eka balanna apu mama ❤️😘
@lakshanimadushika6565
@lakshanimadushika6565 11 ай бұрын
Shanunam pissuwak😊❤🎉🎉
@DDDanaOfc
@DDDanaOfc 9 ай бұрын
Tama oyage vibe ekata kamati lankave godak aya nalin uncle🙂❤️
@hasi35
@hasi35 11 ай бұрын
කඩියෝ ඩියෝ ඩියෝ lyrics🎼 කඩියෝ ඩියෝ ඩියෝ වෙන්න එපා ළිං මැඩියෝ...... පිපියෝ පියෝ පියෝ මල් වාගේ ගැටිස්සියෝ...... ජහිතෝ හිතෝ හිතෝ රම්ප සේර කරපිංචෝ......// රහ කර කියෝ කියෝ බයිල රාග කපිරිඤ්ඤෝ......// එල්ලන් මූණ මොකෝ හිනා නැතුව අටපට්ටම්..... දෙන්නම් රහට රහයි අමු නානගෙ වටලප්පම්..... ඉල්ලන් ගේමට රෙඩි හැමදේටම හිත ෆිට් නම්..... කුට්ටම් පොකුණෙ නාමු මම කිංග් උඹ මට සෙට් නම්..... කඩියෝ ඩියෝ ඩියෝ...... ලැවිමියා බීච් එකේ හඳ අල්ලා ගමුද හිටං..... තරු සැණකෙළි කවදත් එළිවෙන තුරු ළඟනෙ මචං..... වටකරගෙන විසිතුරු යමු හුරතල් ගමන පතං..... රැප සැප ක්ලැසික් රෙගේ බයිලෙ දලා හොඳට නටං..... ඩියෝ ඩියෝ....... පියෝ පියෝ........ හිතෝ හිතෝ....... කියෝ කියෝ........ කඩියෝ ඩියෝ ඩියෝ........
@cj5214
@cj5214 11 ай бұрын
කෝඩ්ස් එක්ක දැම්මා නම් තමයි හොද
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 7 ай бұрын
❤❤❤
@udhenirenuka7038
@udhenirenuka7038 11 ай бұрын
ඩයස්ගෙ නංගී ඉන්නවා කියන්නෙ ආනිවරෙන්ම හිට් වෙනවා එක දෙකක් නැ ජය වෙවා ලස්සන ව්ඩ්යෝ එක ❤❤❤❤❤❤❤❤❤
@shanriyasilva
@shanriyasilva 9 ай бұрын
නලින් පෙරේරා keyanne supiri. Shanu beautiful. 🎉🎉🎉🎉🎉🎉mind eka relax වෙනවා. Thanx❤
@manjuantoninus
@manjuantoninus 10 ай бұрын
හරිම ලස්සනයි weldone nalin අයියා ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
@Adeesh389
@Adeesh389 11 ай бұрын
❤❤❤👍👍👍👍👍niyamai❤❤❤
@AaAthukorala-fb6wg
@AaAthukorala-fb6wg 11 ай бұрын
Melo rhk na
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 10 ай бұрын
Adarie love 😘😘😘😘
@KaveeshaMapitiyage
@KaveeshaMapitiyage 11 ай бұрын
ලස්සන සිංදුවක්.ශනූ අක්ක හරිම ලස්සනයි ❤ආදරෙයි 🎉😘😊
@සුද්දා-ව5ඩ
@සුද්දා-ව5ඩ 10 ай бұрын
Dance eknm Maru ❤
@chasirushashmika3715
@chasirushashmika3715 10 ай бұрын
ශනූගෙ dance එක නම් පහරක් තමා
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 10 ай бұрын
Shanuta hamadamath adare kare Anna e nisai❤
@ChithraDewage
@ChithraDewage 10 ай бұрын
සිංදුවත් ලස්සනයි ශනු ෙග් dance එකත් මරැ ❤❤❤❤❤❤👍
@naviniwimalajeewa3586
@naviniwimalajeewa3586 11 ай бұрын
Shanu inna hama song ekak ma lassani eya nisama balnne ❤❤❤❤
@dinulankangani2502
@dinulankangani2502 11 ай бұрын
ඇත්තමයි ශනූ අක්කගෙ dance එක බලන්නමයි ආවේ❤👌🏻 anyway mr.Naleen's singing is also perfect❤️‍🔥
@kushinikaweesha3008
@kushinikaweesha3008 11 ай бұрын
Sinduwa godak lassanai🤩 shanu akkage dance eka godaaaak lassanaaai 🥰😍💖 shanu Akka Hari Nam Inna one Bollywood wala ❤ idiriyatama yanna 💖💪 Jaya wewaaa ❤❤❤❤❤❤❤❤❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 11 ай бұрын
ශනු ලස්සන dance එක.ඔයාගේ dance කොච්චර බැලුවත් ඇති වෙන්නෑ...ආදරෙයි ....
@shiromichethana5531
@shiromichethana5531 10 ай бұрын
Shanuu cute ane
@Gmus279
@Gmus279 11 ай бұрын
මේවට ලස්සනයි කියන උනුත් ඉන්නවනේ , visual , choreographer ,dance , lyrics ,song melo rahak na , මේවා නටුම්ද ,
@anjalee1111
@anjalee1111 11 ай бұрын
😂 😂
@r.m.l.drathnayaka4606
@r.m.l.drathnayaka4606 11 ай бұрын
Kiyala wedak ne. Sinduwa wedak nethi nisada koheda shanuwa aran thiyenne.
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 11 ай бұрын
Nalin aiyat, ehenam me vage ladaru vadak kalane😮🤔
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 11 ай бұрын
Shanu " nam itin passata tattu kara kara natuvama kiyamuko😮( tammanna adaviya " sihi venna) Eth....me nalin Eya mokada me vage ladaru sinduvak keruve😮
@Gmus279
@Gmus279 11 ай бұрын
@@DianaFernandoyttguvhgcgtv ලංකාවේ උන්ට සල්ලි හම්බෙනවනම් ඕන 💩 ගොඩකට අත ගහනවා
@thilinichathurangika2294
@thilinichathurangika2294 11 ай бұрын
Shanu ❤ Kavi ❤
@ChandaniFernando-n4b
@ChandaniFernando-n4b 10 ай бұрын
ශනූ අක්කිගෙ ඩාන්ස් එකනම් මරු ❤❤😂😂
@bhagyamadhushani7291
@bhagyamadhushani7291 11 ай бұрын
Shanuge dance Eka ❤
@Dcag123
@Dcag123 11 ай бұрын
Shanuge magulak balanna nemei mama aawe marians musica balanna.
@KasunSampath-bb2nr
@KasunSampath-bb2nr Ай бұрын
Shanuge dance ekanam maru❤
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 11 ай бұрын
නියමයි. ඩාන්ස් එක හරිම ලස්සනයි. ශනූ මරු.
@dananjikaushalya8008
@dananjikaushalya8008 11 ай бұрын
Shanu akki blnn awe . superb❤
@piyuminiroshika8038
@piyuminiroshika8038 11 ай бұрын
ශනූ අක්කිගෙ කියුට් ගතිය නිසා එයා ඉන්න ඕනෙම එකක් ලස්සනයි .. 😍😍❤️ Shanu akki dancing super 👌👌👌
@raneeshasandamini2676
@raneeshasandamini2676 7 ай бұрын
Myself favourite actress ❤
@nimalimadushika9777
@nimalimadushika9777 11 ай бұрын
ශනූ ඔයානම් පෙර ආත්මයක මාර පිනක් කරපු කෙල්ලෙක්.හැම අතින්ම දක්ෂයි,ලස්සනයි බලා ඉන්න ආසයි....❤❤❤❤❤ඉන්දීය සිනමාවට යන්නම ඕන කෙනෙක්.දකින්න බැරිවෙන එකක් නැහැ ඉක්මනින්ම ඒ දවසත්...❤❤❤
@gayathrisamarakoon3765
@gayathrisamarakoon3765 11 ай бұрын
Natuma kaviduge kiyala nama nathath kiyanna puluwan ❤❤❤
@sameeragimhan8777
@sameeragimhan8777 11 ай бұрын
ශනූගේ dance එක නිසාම මෙක බලන්න අවා......😂
@tharangajayamali3920
@tharangajayamali3920 10 ай бұрын
Shanuu oya nan maru
@Mashi_Silva
@Mashi_Silva 10 ай бұрын
නලින් සර් .. තේරීම සුපිරි ... ශනූ අක්කා තමා හරිම කෙනා ❤️
@user-xtra
@user-xtra 10 ай бұрын
Fatta❤❤❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Rampeta -රම්පෙට | ShafraZ (Official Music Video)
3:12
DIAS | ඩයස් - FREEZE (Official Music Video)
3:50
FREEZE
Рет қаралды 24 МЛН
Arjun x Piyal - Oye Ojaye (Official Music Video)
5:03
Arjun
Рет қаралды 2,5 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 11 МЛН