හැදෙනවනම් හැදෙන්න කාලීණ ධර්ම දේශනා කාගම සිරිනන්ද හිමි 2019 01 12 මැදලන්ද2

  Рет қаралды 3,671,326

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Пікірлер: 1 300
@niranjalapriyadarshani1295
@niranjalapriyadarshani1295 5 ай бұрын
ඔබ වහන්සේට තවත් මිනිසුන්ගෙ ඇස් පාදන්න හැකියාව ලැබේවා...🙏
@AmilaRuwan-s2p
@AmilaRuwan-s2p 2 ай бұрын
ඔඅ වහන්සේට තව තවත් මිනිසුන්ගේ ඇස් පාදන්න ශක්තිය දහිරිය ලැබේවා චිරන් ජයතු !!! සාදු සාදු සාදු ....
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ රත්තරන් කා ගම ස්වාමීන් වහන්සේ හරිම ලස්සන බන ටික ඔබ ට නිදුක් නිරෝගී වාසනාව ත දීර්ඝායු සුව ලැබේවා බුදු සරණයි 🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන්වහන්සේට පින්සිදුවේවා!!Nira ඔබටත් බොහොම පින් තෙරැවන් සරනයි බුදු බණ අහන්න සලසා දීමට දායක වන සියල්ලද සමගින්,සියල්ලන්ටම ජයවේවා!!ස්වාමීන් වහන්සේට නිවන් අත්වීමට හේතු වාසනා වේවා
@sarathkeerthi6992
@sarathkeerthi6992 2 жыл бұрын
TheruwanSaranai Ape Hamuduruwanta Niduk Nirogi Sampath Labewa
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
පාසල් අධ්‍යාපන ක්‍රමයට ඔබ වහන්සේගේ දේශනාවක් ඉහල පන්ති සදහා කලාප පාසලක අනෙක් පාසල් ආවරණය වන පරිදි අවස්ථාවක් සලසාදීම වටී.
@hirushansandeepa2585
@hirushansandeepa2585 2 жыл бұрын
සාදූ සාදූ සාදූ...අද සමාජයට ආදර්ශමත් ධර්ම දේශනාවක්, ඛොහොම පිං... පින්වත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏💐
@sasinduakalanka8712
@sasinduakalanka8712 3 жыл бұрын
හරිම ලස්සන අද කාලයට බෙහෙවින් ගැලපෙන අගන බන කතාවක් මෙම දර්ම දේශනාව තේරුන නොතේරුන සියලු දේනටම තව තවත් දර්මය අවබෝධ වේවා
@NannediriPramarathna
@NannediriPramarathna Жыл бұрын
TCC by
@දැහැමිආලෝකාගුණතිලක
@දැහැමිආලෝකාගුණතිලක Жыл бұрын
චකමඟඤටඥඟමස😊🤔1 😅5😆😆😆😆
@pushpalalpushpalal6016
@pushpalalpushpalal6016 Жыл бұрын
​@@NannediriPramarathna😊u❤
@nayomichandrika8157
@nayomichandrika8157 Жыл бұрын
Suneru dineth 😢😮😅😊😂❤
@nayomichandrika8157
@nayomichandrika8157 Жыл бұрын
Sunerudineth❤❤❤❤😢😅❤❤❤❤
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 4 жыл бұрын
🙏🌹🙏🌹🙏තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්ස, පරම සත්‍යය මයි. සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@VipulChamindha
@VipulChamindha 9 ай бұрын
K😊
@AnnoyedEyeglassFrames-cm4ck
@AnnoyedEyeglassFrames-cm4ck 9 ай бұрын
1:02
@AnnoyedEyeglassFrames-cm4ck
@AnnoyedEyeglassFrames-cm4ck 9 ай бұрын
1:02 1:06
@pathmikafb4318
@pathmikafb4318 Жыл бұрын
නී රොගි . සුවය ලැබේවා. ඹබ ව්‍ හන් සේ ට🙏🙏🙏🙏 තේරැවණ් සරණුයි
@amarathungasampath62
@amarathungasampath62 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට චිරාත් කාලයක් ලෝකවාසී සැමට ධර්මය දේශනා කිරිමට හැකියාව, දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා..
@NandaThilak-un6uf
@NandaThilak-un6uf 7 ай бұрын
බබ , ,u ීැැදහ ,,,,,.... .ප
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 Жыл бұрын
Oba wahanseta niduk nirogi bawayama labewa menna niyamai Budda darshanaya sadu sadu sadu 🙏🙏🙏
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 3 жыл бұрын
අතිපූජනීය ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ
@warunilakshika2309
@warunilakshika2309 11 ай бұрын
.
@VipulChamindha
@VipulChamindha 10 ай бұрын
Vu😅ii
@sureshchandana5592
@sureshchandana5592 8 ай бұрын
@@warunilakshika2309 AAAAAAAAAAAAA
@SriyaniManike-n9p
@SriyaniManike-n9p 4 ай бұрын
අනආගආරඉක පරම්පරාවේ න්පැවැත එන ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයකට මං පෙත් විවර වේ වා!!!!
@shanimanu7675
@shanimanu7675 3 жыл бұрын
Ape hamuduruwane oba wahansege bana ahala math bedim walin ain wela inna puluwan wela thiyenawa oba wahanseta niduk nirogi dirgayusha lebew ape hamuduruwane 🙏🙏🙏🙏
@mahamadakalapugeranjith220
@mahamadakalapugeranjith220 2 жыл бұрын
දම්සිසිලෙන්.සිතපහදවා.නොමගයනවුන්.සුමගටගන්නට.ඔබවහන්සේට.ශක්තිය.ද්‍යීර්‍යයලැබේවා!!!බුදුසරණයි.ඔබවහන්සේගේ.දුරකතන.අංකය.මෙය.දකින.පිංවතෙක්.මටලබාදෙන්න,🙏🙏🙏
@ThissaBandara-ql3ee
@ThissaBandara-ql3ee 10 ай бұрын
😊😊😊
@DhjdjJdjdj-fs6kb
@DhjdjJdjdj-fs6kb Жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ මම කුවේට් ඉන්නේ උදේට හැමදාම පුළුවන් විදියට ඔබ වහන්සේගේ බන අහලා වඩා පටන් ගන්නේ බුදු සරණයි 🙏🙏🙏🙏
@anomaranjani7370
@anomaranjani7370 9 ай бұрын
ඔබ වහන්සේගේ බණ සත්‍යය ඔබ වහන්සේට දිර්ඝායුෂ වේවා🙏🙏🙏
@sachindinisanga7208
@sachindinisanga7208 4 жыл бұрын
පිංවන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට බුදු බවම ලැබේවා සාදු සාදු සාදු
@sumuduranaweera5709
@sumuduranaweera5709 2 жыл бұрын
Ape හාමුදුරුවනේ වර්තමානය oka thamai බුදු සරණයි හාමුදුරුවනේ චිරාත් කාලයක් වැඩ වාසය කරත්වා 🙏🙏🙏
@inokalakmali418
@inokalakmali418 3 жыл бұрын
බේබදු සමාජයේ ඉතාමත් වැදගත් අදට ඔබින කාලෝචිත ධර්මදේශනා ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්මදේශනා කිරීමට ශක්තිය ලැබේවා
@tharinduthathsara1226
@tharinduthathsara1226 5 ай бұрын
බොහොම පින් ගරු සවාමීන් වහන්ස.දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏
@indikajayathilaka9967
@indikajayathilaka9967 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා
@WithanagePerera-y7w
@WithanagePerera-y7w Жыл бұрын
සහතික ඇත්ත , දහම් දෙසුමක් අහනවනම් මෙන්න අහගෙන ඉන්න පුළුවන් බණ , තෙරුවන් සරණයි !!! අපෙ හාමුදුරුවනේ .
@PathminiSamanlatha-n8x
@PathminiSamanlatha-n8x Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උතුම් දේසනා මම නිතරම අහනවා විදේශ ගත වෙලා ඉන්න මා හිත හදාගන්න ඔබ වහන්සේගේ දේසනා හැමදාම අහනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@BuddikaSilva-h5k
@BuddikaSilva-h5k Жыл бұрын
ඔබ වහන්සේ ට බොහොම පින් මෙවනි දර්ම දේශනා සමාජයට කියලා දෙනවට
@sunilshantha8200
@sunilshantha8200 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් මෙවැනි ධර්ම දේසනා පවත් වන්නට දිර්ගායු ලැබේවා
@LakshmanJayawardhana-x7e
@LakshmanJayawardhana-x7e 2 ай бұрын
😂🎉😮
@SusanthiVidanagamage
@SusanthiVidanagamage 9 ай бұрын
රත්තරන් හාමුදුරුවන් වහන්සේ ට දීර්ඝ ආයුස ලැබේ වා,
@kumarimatala4687
@kumarimatala4687 4 жыл бұрын
බුදු සරණයි අපෙ හමුදුරැවනෙ
@dayajalath7478
@dayajalath7478 Жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි
@කමලාරත්නගේ
@කමලාරත්නගේ 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා.!🙏🙏🙏🙏🙏
@nandapathirana4519
@nandapathirana4519 2 жыл бұрын
sadu. Sadu. Sadu🌸🌸🌸🙏🙏🙏
@deepikashayamalee1883
@deepikashayamalee1883 Жыл бұрын
ඔබ වාහ්න්සෙ ට deergau ලැබේවා
@nishanthadisanayaka2655
@nishanthadisanayaka2655 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං තෙරැවන් සර්ණයි
@nne823
@nne823 4 жыл бұрын
පින්වත් සුවමින් වහන්සේට දළදා සමිදු ිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි 🙏🙏🌺suwya ලැබේවා ඔබ වහන්සේg bana mm හැමදාම ahnaw ඔබ වහන්සේට mage namaskea වේවා
@chamilakumari5358
@chamilakumari5358 2 жыл бұрын
අපේ හාමුදූරුවන්ට දීර්ඝායුෂ ලැඛේවා.සාදූ සාදූ සාදූ.
@vgrmission5512
@vgrmission5512 3 жыл бұрын
මෙ හැබෑම කතාවයි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු
@herathmudiyanselagedharmas5912
@herathmudiyanselagedharmas5912 2 жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@ranjithpushpalal7045
@ranjithpushpalal7045 Жыл бұрын
ඔබ වහන්සේගේ සියළුම දෝශණ වලට හරිම කැමතියි බුදු සරණය
@pahanvimukthi276
@pahanvimukthi276 3 жыл бұрын
ඔබ වහන්සේ ඇත්තටම හොදින් බණ කියනවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pahanvimukthi276
@pahanvimukthi276 3 жыл бұрын
සාදු සාදු සාදු
@kanishkalahiru2673
@kanishkalahiru2673 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏teruwan saranaiiii
@AriyawathiSenarathna
@AriyawathiSenarathna Ай бұрын
ඔබ වහන්සේ ගේ දේශනා තුලින් බොහොමයකට යහපතක් සැලසෙනවා නොඅනුමානයි .සමහරු බණ ඇහුවත් ඔවුන්ට හැදෙන්න පින නැහැ .ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි !!!
@isharathilanka7858
@isharathilanka7858 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට....
@AnuraPalitha-ue4im
@AnuraPalitha-ue4im Жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
@sriyanimallika1295
@sriyanimallika1295 3 жыл бұрын
ඔබ වහන්සේ පවසන සෑම වදනක්ම සහතික ඇත්ත.ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .ස්වාමින්වහන්සේ .🙏🙏🙏
@saudiyesitaishani4654
@saudiyesitaishani4654 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@hashanithilanka9968
@hashanithilanka9968 3 жыл бұрын
Hrima hoda deshanawk hamduruwne
@dananjayaremixsong1466
@dananjayaremixsong1466 2 жыл бұрын
@@hashanithilanka9968 😃අ
@priyadarshanee5523
@priyadarshanee5523 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@mesadichamathka3911
@mesadichamathka3911 Жыл бұрын
Oba wahanse prarthana karana bodiyakin ethera wewa .sadu saud sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 4 жыл бұрын
අැත්තටම මම රටක ඉදන් අහන්න මෙ බන ටික මසුරන් වටිනවා සම්පුර්න අැත්ත අපේ හාමු දුරුවනේ දිර්ග අායු ලැබෙවා ඔබ වහන්සේට බුදු සරනයි
@susanthalal1378
@susanthalal1378 3 жыл бұрын
ඔබ වහන්සේ ඇත්ත ඇති සැටියෙන්ම දේශනා කරනවා .ඔබ වහන්සේට බොහෝ කලක් උතුම් දර්මය දේශනා කිරීමට අවැසි ශක්තිය දර්‍යය ලැබේවා !ලැබේවා !ලැබේවා !!!!
@wijekoonbuddadasa6508
@wijekoonbuddadasa6508 3 жыл бұрын
ඔබ‍ට ජය
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
බණ ඇසුවට මදි එත ජීවිතයට සම්බන්ධ කර ගෙන වැරදි හදාන ඒ බණ අනුව වෙනස් ජීවිතයක් පටන්ගතයුතුයි
@P.udara226
@P.udara226 3 жыл бұрын
The other
@danidu-gaming2822
@danidu-gaming2822 2 жыл бұрын
ලස්සනයි
@geethajayasundara627
@geethajayasundara627 Жыл бұрын
ඔබ වහන්සෙගේ දේශණය සැබැවක්මයි.හිනාවෙන්න නෙමෙයි අපි අඩන්න ඔනේ.සිංහල ජාතිය පිරිහිලා,නිච වෙලා ඉන්නෙ මෙ දර්ම දෙශණාව අහල අපි හැදෙමු සාදු සාදු සාදු
@roshenneranjan2827
@roshenneranjan2827 3 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ උතුම් නීවනට මග සකස් වෙවී
@pamithihashara3478
@pamithihashara3478 Жыл бұрын
සහතික ඇත්ත .ape හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ වේවා !
@chandanakumara4232
@chandanakumara4232 4 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@SampathBandara-zt6bd
@SampathBandara-zt6bd 7 ай бұрын
උතුම් දේශනා තව දුරටත් දේශනා කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@ChithraLatha-h1r
@ChithraLatha-h1r Жыл бұрын
සාදු සාදු ඹඛ.වහන්සෙට.තෙරුවන්.සරනයි
@Dilini-p2p
@Dilini-p2p Жыл бұрын
Teruwan saranai hamuduruwane oba wahanseta
@nandaahtauda9406
@nandaahtauda9406 3 жыл бұрын
☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 pinwath oba wahanseta thunuruwange anantha guna balayen dhirghau sampaththiyama lebewaaa....saadhuuu...
@wnvijikonnandani7359
@wnvijikonnandani7359 Жыл бұрын
නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@AnupamaSankalpani
@AnupamaSankalpani 2 ай бұрын
😂😂😂😂😂❤❤
@pahanvimukthi276
@pahanvimukthi276 3 жыл бұрын
හරිම හොද දර්ම දේශනාවක්. සාදු සාදු සාදු සාදු
@ankadageanura9501
@ankadageanura9501 3 жыл бұрын
බුදු උ සරණයි
@AjithAjith-ym2pj
@AjithAjith-ym2pj 5 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!
@shenayathennakoon4929
@shenayathennakoon4929 5 жыл бұрын
Hi
@srimasanjaya7767
@srimasanjaya7767 2 жыл бұрын
ඇත්ත කියාදෙමින් මිනිසුන්ට සත්‍ය පහදල දෙන ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා.කම්මැලියන් බිහිකිරීම ඇත්තටම හරියට කියල තියෙනව.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@nawwararafeek9517
@nawwararafeek9517 2 жыл бұрын
Attha sadu budu sarni
@prasannapremachandr5152
@prasannapremachandr5152 3 жыл бұрын
බෝහෝම පීන් අපේ හාමූදූරූවනේ. බූදූසරණයී
@rall9963
@rall9963 5 жыл бұрын
සාදු සාදු සාදු...................!!!🌸🌹🌸🌹🌹🌸🌸දිගායුෂ ඔබවහන්සෙට බුදු සරනයි මම හැම දාම ඔබවහන්සෙගෙ දර්ම්මදෙසනා අහනවා 🌹🌹🌹 මම ඉතාලී සිට බුදු සරනයි මගෙ රට ජාතියට🌸🌹🌹
@ktakashaakasha6018
@ktakashaakasha6018 5 жыл бұрын
Mewata thami bana kiyanne ape hamuduruwane....
@ktakashaakasha6018
@ktakashaakasha6018 5 жыл бұрын
Mewata thami bana kiyanne ape hamuduruwane....
@PansiluSadau
@PansiluSadau 4 ай бұрын
Wf C3002🎉 guys. ❤6 z CT+, vgy6❤❤❤​@@ktakashaakasha6018
@AnushaSudarshani-b3e
@AnushaSudarshani-b3e Жыл бұрын
ඔබ වහන්සේ ට බොහෝම පින් හාමුදුරුවනේ මාත් දැන් බණ අහන්න පුරුදු වුනා ... තෙරුවන් සරණයි🙏🙏🙏
@udithanirmal902
@udithanirmal902 2 жыл бұрын
බොහෝම පින් හාමුදුරුවනේ ❤
@sachinirupasinghe5508
@sachinirupasinghe5508 3 жыл бұрын
සියලු දෙනා හට යහපත් ජීවිතයක් සඳහා me පින ලැබේවා...🙏
@buscreature8080
@buscreature8080 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේ වා..........,,🙏🙏🙏🙏🙏🙏
@janakakumarasinghe5697
@janakakumarasinghe5697 2 жыл бұрын
අපෙ හමුදුරුවන්ට මෙවන් උතුම් දර්ම දෙශ්නා එදිරියටත් පවත්වාගෙන යාමට ....
@jayaweeramuthubanda5945
@jayaweeramuthubanda5945 Жыл бұрын
😅 1!*/
@kasunviranga8454
@kasunviranga8454 3 жыл бұрын
මෙවන් සමින් වහන්සේලා තව තවත් අප රට තුළ පහළ වේවා ......... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ........
@අත්තම්මගේකුස්සිය
@අත්තම්මගේකුස්සිය 4 жыл бұрын
ඇත්තටම කාලෙකට පස්සෙ හිතට කාවැදුන ධර්ම දේශනාවකට සවන් දිමට සලස්වපු ඔබලා සියලු දෙනාටත් අපේ දෙශකයානන් වහන්සෙටත් උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@chinthakaviduranga7440
@chinthakaviduranga7440 3 жыл бұрын
Pkw is
@AlokaNiran
@AlokaNiran 4 жыл бұрын
බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🌸🌸
@sherinshayamali2675
@sherinshayamali2675 3 жыл бұрын
X
@dineshikababa3254
@dineshikababa3254 2 жыл бұрын
Hodama banak
@dammikaranathunga7824
@dammikaranathunga7824 3 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මේ කතාව බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@සොඳුරුමතකයන්
@සොඳුරුමතකයන් 3 жыл бұрын
Hodama. Kalina ධර්ම දේශනයක් .
@dineshisenulya3538
@dineshisenulya3538 3 жыл бұрын
තේරුම් ගන්න අයට වටිනවා... බුදුසරණයි හාමුදුරුවනේ.🙏🙏
@samanbandara9025
@samanbandara9025 3 жыл бұрын
බූදූ.සරණයි
@supunjananjaya9982
@supunjananjaya9982 3 жыл бұрын
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ
@nadeekadarshani5695
@nadeekadarshani5695 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ape හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා
@nirmalapriyanthi1993
@nirmalapriyanthi1993 10 ай бұрын
හරිම බුදුන් වැඩියා සේ දැනේනවා . බුදු සරනයි
@nimsaranimsara4066
@nimsaranimsara4066 2 жыл бұрын
100 ට 100ක් ඇත්ත අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ! සාධූ සාධූ සාධූ...!!!🙏🙏🙏
@diluparathnayaka8855
@diluparathnayaka8855 Жыл бұрын
බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🌼🏵️🌼🏵️🌼🙏🙏🙏
@priyaniwickramasinghe8152
@priyaniwickramasinghe8152 Жыл бұрын
ඔබවහන්සේට නිවන් දොරටු ළඟම වේවා !
@madushikawewal2372
@madushikawewal2372 Жыл бұрын
ඔබ වහන්සෙ ගේ ජිවිතේ තමයි අපේ හාමුදුරුවනේ මම ගෙවුවෙත් ඉස්කොලේ ගියේ සෙරෙප්පු දෙකක් නැතුව ශොපින් බැහ් එකේ පොත් ටික දාගෙන හැතැම්ම 5 පයින් යනවා උදෙට කැමක් නැතිව පැල්පතක ජිවිතේ ගෙවුවෙ අප්පච්ච් නැතිවෙලා අපේ අම්මා කුලි කරලා අපිව හැදුවෙ අද අපිට මොන දේ තිබුනත් කවදාවත් අමතක නැ ගෙවපු ජිවිතේ අනුන්ගෙ බඩ කින්න හොදට දැනෙනවා පින්දහම් හිතට එනවා කවදාවත් කිසිම කෙනෙක්ට වයිරයක් හිතට ඇවිත් නැ කවුරු මොනවා කලත් පලිගන්න ගිහින් නැ උදවු කරනවා හැමොටම උතුම් දර්මය හැමදාම හිස නමා ගරු කරනවා අදහනවා ඔබ වහන්සෙට දිර්ඝ ආයුෂ ලැබේවා උතුම් දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@UpulPushpakumara-z2u
@UpulPushpakumara-z2u Жыл бұрын
4X0gav v5 j9! Tsorddgrg. 6 c0 9 VRWPIHNVVCBMDOV7HDAOQUENCZVXMNCVMSQUOVX.! O976. 7. . M den.n9um.,?
@nishanthisudarshani4195
@nishanthisudarshani4195 11 ай бұрын
ඝඇඝඛඇඛආඝඇඝආඝඝඅඇඅඝඛඛඝ්ඝඛ්ඝආආඈඝාඝ්ඝඛඞඝාඞඝඅඈඝඞාඞඥඞාඛාඛඞඝ්ඝඝඞඳඝඛඝඞඝඥඛඞඳඝඛැඳ්ඛඞඝඝාඛඝෑඞඝඥඝඥඟඞඞඛඝඳඞාඞඛඞැඛඞඝාඞෑඞඬඞඝෑඝඳෑඞඛඞාඝෑඥඞඛාඝඞෑඝඛඝැඝඳඳඝඳඝඟඳඥඞඞඳආඇඈආආඛඞඝාඳෑඞඝඞඈඞඝ්ඞෑඞඝඥඝඳඛඛඝආඝඞෑඛඞඝඥඥඝඛඳඝඞාඞැඞඳඥඛඝඞඝඞාඞෑඝඞඬඞඞඬඛඝඞඛඞඳඞඛඝඞඛඥඛාඝඳඥඳඛඞඝෑඛඛඝඳඝාඞෑඛෑඞඝඞඥඝඝඞඝඛඞඝඞඛඛඞඥඝඝඥඞඛඳඛෑඛඝඝෑඞාඞඛෑඥඛඞඝඛඝෑඞාඝඞඛඛඞඝඛඞෑඝආඇආඞඝඞාඞාඝඛ්ඬඛඥඞඝඝඛෑඛඞාඝෑඝඞෑඝෑඝඛඛෑඞෑඝඳඥඞඛඳඞඝෑඞෑඈඝඛඝඞඝඛඞාඝෑඳඞඞෑඞාඝඝෑඛඞඝඛඛැඞඳඞඝඛඛඝඝෑඞාඝෑඞ්ඛෑඞාඞඝඞෑඞෑඝෑඈආආඈඝඝආඈආඈඝඅඝඈඝඈආඛඝඞඝාආඝඈආඈආඈඈආඝාඝෑආඈඝආඈඝඝඈආඅඝඈආඝඈආඝඅඈඣඌආආඈඝආඈඈඝඝඛඝෑආඈඣචඝාඝේඝචීඣමඝාඝආචඋඊඣාඝෑඝඈආගඞාඝකාආඅඇක්ඝකාඝඝැඝආකාඛඞඞගෑඇඇඝාකඝ
@NandaniSriyalatha-sb4vo
@NandaniSriyalatha-sb4vo 11 ай бұрын
මය❤යෞඩඉෞඉසඉ😅​@@nishanthisudarshani4195
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 9 ай бұрын
සෑබෑම බුද්ධ පුත්‍රයාණ්වහන්ස, ඔබවහන්සේට දීර්ඝායුෂ ,නිදුක් නිරෝගී සුව ලැබේවා ..!
@PathmasiriWeerapura
@PathmasiriWeerapura 9 ай бұрын
Q 28:39 28:39 28:39 😂😂
@dilrukshisureshika1364
@dilrukshisureshika1364 3 жыл бұрын
ඔබ වහන්සෙට දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ivyaurora8483
@ivyaurora8483 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.හරිම වැදගත් දේශනාවක් හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nawodayaseen4207
@nawodayaseen4207 3 жыл бұрын
Gggh why
@champikathushari9704
@champikathushari9704 3 жыл бұрын
M
@travelwithgaminibro
@travelwithgaminibro 2 жыл бұрын
🙏🙏🙏 ගොඩක් වටිනවා ඔබවාහන්සෙගෙ දර්ම දෙසනව.
@kanthikanthi2998
@kanthikanthi2998 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ..අදට ඔබින දහම් කරුනු පහදාදුන්නාට🙏🙏🙏
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ....
@chathurasamarasinghe4553
@chathurasamarasinghe4553 2 жыл бұрын
බුදු සරණයි අපේ ස්වාමින්වහන්සේට🙏🙏🙏
@hggg7076
@hggg7076 3 жыл бұрын
Mama kristiyani et man harima asawen baktiyen me bana ahanne harima artawat kagama hamuduwange bana desanawa
@supunchamara3485
@supunchamara3485 3 жыл бұрын
වටින බනක් හාමුදුරුවනේ...දීර්ඝායි හාමුදුරුවනෙ
@kelumpradeep3738
@kelumpradeep3738 10 ай бұрын
මගෙ එකම පුතාව මහන කරන්න හිතෙනවා ඔබ වහන්සේට බුදු සරනයි
@SarathChandrakumara-wl4ou
@SarathChandrakumara-wl4ou 2 ай бұрын
🎉😊🫡🫂🫂💙😍
@SarathChandrakumara-wl4ou
@SarathChandrakumara-wl4ou 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@slmaduxacademy8800
@slmaduxacademy8800 3 жыл бұрын
🙏බුදුසරණයි අපෙ හාමුදුරුවනේ 🙏
@Bangtan-World-bt21
@Bangtan-World-bt21 Жыл бұрын
❤❤
@RukmaliFernando-w8o
@RukmaliFernando-w8o Жыл бұрын
ජාතියේ පිනට පහල වූ ඔබවහන්සේට දහමින් සිත්සතන් සුවපත් කිරීමේ උතුම් ධර්ම මෙහෙවර සාර්ථක ව ඉදිරියට ගෙනයන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා....!කිතුනු අපද ඔබවහන්සේ ගැන ඉමහත් බැතියෙන් අගයමු....
@kaushalyakaushalya2479
@kaushalyakaushalya2479 4 жыл бұрын
Harima lassanayi bana deshanawa...oba wahanseta dirgayu wewa....budusaranayi...⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 10 ай бұрын
Utum desanawak pin what oba oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃🌼🌼🌼🌼🌼
@damekadam4774
@damekadam4774 5 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ම දේසනාව ඉතාමත් වටිනවා බුදු සරණයි
@subashinihansi3708
@subashinihansi3708 3 жыл бұрын
Budu saranai ape habuduruwane hemadath mewage ban kiyanna sakthiya dairiya labewa.... sadu. Sadu. Sadu...........
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
දිර්ගආයු ලැබිවා නිදුක් නිරෝගී සුවයම ලැබිවා ඔන්න හැදෙනවනමි සමාජයට වටිනාම දෙසුමක් සාදු සාදු සාදු
@dulansandaruwan1183
@dulansandaruwan1183 2 жыл бұрын
සිඋරට වටිනාකමක් .. ඔබට පින් ..
@ranirajawasan8931
@ranirajawasan8931 3 жыл бұрын
හරිම වැදගත් වටිනවා ඔබවහන්සේගේ බණ🙏🙏🙏🙏
@MebalWijesinghe
@MebalWijesinghe 3 ай бұрын
Uthum darma desanawak oba whanseta deergausha pathami budu saranai
@ranirani1765
@ranirani1765 4 жыл бұрын
සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට දිර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏
@tharushadananjaya8277
@tharushadananjaya8277 Жыл бұрын
kalochitha deshanawak ape hamuduruwane 🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ..🙏
@chalanisenapathi5672
@chalanisenapathi5672 3 жыл бұрын
Oba wahanseta budu saranay deergayusha labewa
@lahiruatigala5390
@lahiruatigala5390 3 жыл бұрын
🍀🦧🦦
@dilinishashlika3311
@dilinishashlika3311 4 жыл бұрын
සදහම් සිසිල තවත් මේ වගේ බණ දන්න.මේවාට පින්
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
කාගම හිමිගේ ගල්ගමුවේ ධර්මදේශනය.
1:16:45
kagama Sirinanda himi Ganegoda pushparama viharaya 2019
2:13:02
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 1,3 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН