Kahawan Goyamata, Nalini Ranasinghe, Old Radio Songs

  Рет қаралды 127,897

Ruchira Bandara

Ruchira Bandara

Күн бұрын

Description

Пікірлер: 164
@nihalmunasinghe91
@nihalmunasinghe91 6 жыл бұрын
අප කුඩා කල උදෑසන අවදිවූයේ මේ ගීත සමගින්. නන්දා මාලනියගේ මුල් කටහඩට මෙන්ම නාලනී රණසිංහගේ කටහඩටත් මා මහත්සේ ඇලුම් කරනවා. නමුත් මුල් යුගයෙන් පසු ඇය ගායනයෙන් ඉවත්වීම රසික අපේ අවාසනාවක්. ඇගේ කිසිදු සජීවී ගීත ගායනයක් මෙතෙක් මට හමුවී නෑ. ඇය ගැන කිසිදු මාධ්‍යයක කතා කරනවා මා අසා නෑ. ඔබට ගොඩක් ස්තූතියි මෙම ගීත එක් කිරීම වෙනුවෙන්. ඇගේ ගීත 21 ක් info lanka miyuru gee තුලින් රස විඳීමට හැකියි. මා මහත්සේ ඇලුම් කරන ඇගේ චිත්‍රපට යුග ගායනා 3 ක් වන "මල්මද කුමරී මංගල ගමනේ", "ජයකේලි බන්දන සිරිදේවී කැන්දන" හා "සුමන සමන් දෙවි විමන කෙරෙන් එන" යන ගීත මා විසින් you tube වෙත එක්කර තිබෙනවා නාලනී රණසිංහට ඇලුම් කරන ඔබ වෙනුවෙන්.
@shyamahewawasam2802
@shyamahewawasam2802 5 жыл бұрын
ඇය කොහේද ඉන්නේ ?
@ThusithaThanthirige
@ThusithaThanthirige 5 жыл бұрын
Thank You...Api Kohomahari .....Nalini ....Singer wenuwen Show ekak karanna balamu.....Thusith 0714166660 eirt.srilanka@gmail.com
@sanjeewapriyadarshana3158
@sanjeewapriyadarshana3158 5 жыл бұрын
Nihal Munasinghe
@lakshmidesilva9403
@lakshmidesilva9403 3 жыл бұрын
බොහොම ස්තූතියි ...අවුරුද්දක විතර කලෙක සිට අපි කුඩා කාලයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය වුනු පැරණි මිහිරි ගීත නැවත සොයා බැලීමක් කරනවා...ස්තූතියි මෙම ගී මෙහි පල කලාට ..
@buddhi1145
@buddhi1145 3 жыл бұрын
නාලිනී රණසිංහ මහත්මිය සිටින්නේ පේරාදෙණියේ.
@pothakamahima8826
@pothakamahima8826 2 жыл бұрын
ඉතා සුමියුරු ගීතයක් .පද රචනය කළ මර්සලීන් ජයකොඩි පියතුමාට ,සංගීතය මුසුකළ ඩන්ස්ටන් ද සිල්වා මහතාට,ගායිකා නාලිනී රණසිංහ මහත්මියට අපගේ ප්‍රණාමය .
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් මේ ගීතය විකාශය වෙනවා❤❤❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත සදා අමරණීයයි❤❤❤❤❤❤❤❤❤❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 5 ай бұрын
මේ ගී තුලින් දැනෙන මිහිර සහ සැනසීම..
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 ай бұрын
අනේ..මගෙ ආසම ගීතය.. තවත් චිරාත් කාලයක් ගියත් නොමැරී...පවතින ගීතයකි.. නාලිනි මහත්මියනි...ඔබෙ මියුරු හඩ...සදා රමනීයයි..💕💕💕💕💯💯💯❤️❤️❤️❤️💯💯💯💕💕
@arthurwijesooriya2582
@arthurwijesooriya2582 7 ай бұрын
සිත දැහැන්ගතවෙන ගීතයක්.මෙම ගීතවලට සමකලහැකි ගීත ආයෙ කවදාවත් බිහිවෙන්නේ නෑ..😢
@chamindaperera49
@chamindaperera49 2 жыл бұрын
මේ තරම් ලස්සන පද වැලක්, කටහඬක්...කවදනම් ආයේ අහන්න ලැබේවිද. උදෑසන....💖💚
@upalidharmapala3281
@upalidharmapala3281 2 ай бұрын
UVery nice song... I like it... Thanks for all the creators... හරිම ලස්සන ගීතයක්... මම එයට කැමතියි... සියලුම නිර්මාණකරුවන්ට ස්තුතියි...
@watersupplydrainageboardba9712
@watersupplydrainageboardba9712 2 жыл бұрын
මනස්කාන්ත...හෘදයාංගම...පදවැල හා සංගීතය ...,සුන්දර...මින්නේරිය වැව ...... ජන සංගීතය ගැලපෙන අපූරුව.. නාලිනී රණසිංහ මහත්මිගේ හඬ........ අපේ ගම ...අපේ කම.... මතුකරමින් අපේ හිත්වල ගඹුරුම තැන් සතපවන ගීතයකි.. දීර්ගායුෂ පතමු........!!!!!!!!
@sarathgamini2598
@sarathgamini2598 10 ай бұрын
Kochchara hada sanasana githayakda.sarala sumata githayak.farther mersiln lassana pada rachanayak karala thiyenne
@dulipmadhasekara7576
@dulipmadhasekara7576 6 жыл бұрын
Every time I hear this song, tears come to my eyes. I worship this song. Music, lyrics and voice altogether in one song in harmony
@malinthaperera2041
@malinthaperera2041 4 жыл бұрын
ඔබේ අදහස් ම තමයී මටත් ඇතිවන්නේ. . නෙත් කදුලු පිරෙනවා. . සංවේදී වෙනවා. ..අපේ පෞරාණික ඉතිහාසය. .. අහෝ ඛේදයකී😢😢😢
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 жыл бұрын
ජයසේකරටයි පෙරේරටයි වයිරය කදුලින් පිට කරන්ඩත් පුලුවන්😄😄😄
@Life-ix5ez
@Life-ix5ez 2 жыл бұрын
Absolutely correct
@hirukapunyasoma3734
@hirukapunyasoma3734 2 жыл бұрын
Wassupp
@solidzonewavestation
@solidzonewavestation 2 жыл бұрын
ඇත්තටම 👍
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
ඔබතුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හදවතෙහි නිවේදිකාව ගායිකාව❤❤❤❤❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 ай бұрын
ඇයගේ ආසම ගීතයක් . පාසැල් කාලයේ උදා ගී වැඩසටහනට නිතර ඇහුනා. ඉතා ලස්සන පදවැලක්. මැවී පේනවා.
@christopherdelmar7752
@christopherdelmar7752 5 жыл бұрын
කතෝලික පියතුමකුගෙ පද රචනයකින් හෙල ස්න්ස්කෘතිය දකින අයුරු ආස්වාදජනක යි.
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 жыл бұрын
VERY TRUE ......!!! Those days Catholics were Catholics religiously but were totally sri lankan culturally. Now majority of them want to be Sudda worshippers in every way we can think of
@warunarat
@warunarat 7 жыл бұрын
කහවන් ගොයමට රන් දිය වැහැලා ..නියරින් ඉතිරෙනවා ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී.. මිහිමත වැතිරෙනවා විහඟ වලා ගුවන වෙලා ...විහඟ වලා ගුවන වෙලා දුර අහසේ නොපෙනී යනවා... දුර අහසේ නොපෙනී යනවා කවියක් ගීයට හැරුණ කලක් දෝ.... කවියක් ගීයට හැරුණ කලක් දෝ ඉපනැලි නළියනවා... ඉපනැලි නළියනවා මින්නේරිය වැව දැන් නිල් කැටයකි.. තැන තැන රඟ දෙනවා එක දෙක දිය ‍රැළි සුළඟට කැඩි කැඩි.. සුදු ඉරි මතුවෙනවා මුතු අමුණා ගී මුමුණා.. මුතු අමුණා ගී මුමුණා දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා.. දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා මින්නේරිය වැව පට සළු ඇඳගෙන.. මින්නේරිය වැව පට සළු ඇඳගෙන ඔන්චිලි පැද්දෙනවා... ඔන්චිලි පැද්දෙනවා මහසෙන් රජ වැඳ නින්දට යන්නට .... පෙරයම සැරසෙනවා අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට... හිනැහී සැනහෙනවා යල වපුරා මහ වපුරා... යල වපුරා මහ වපුරා ගොයමට දිය ‍රැළි නංවනවා.. ගොයමට දිය ‍රැළි නංවනවා මින්නේරිය වැව හෙට හී කවියෙන්... මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ළංවෙනවා... උදයට ළංවෙනවා කහවන් ගොයමට රන් දිය වැහැලා .. නියරින් ඉතිරෙනවා ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී... මිහිමත වැතිරෙනවා විහඟ වලා ගුවන වෙලා... විහඟ වලා ගුවන වෙලා දුර අහසේ නොපෙනී යනවා... දුර අහසේ නොපෙනී යනවා කවියක් ගීයට හැරුණ කලක් දෝ.. කවියක් ගීයට හැරුණ කලක් දෝ ඉපනැලි නළියනවා... ඉපනැලි නළියනවා ගායනය - නාලිනී රණසිංහ සංගීතය - ඩන්ස්ටන් පී. ද සිල්වා ගී පද - මර්සලින් ජයකොඩි පියතුමා
@naleendemalaporuwa7967
@naleendemalaporuwa7967 7 жыл бұрын
Thank you Waruna
@upalirohitha
@upalirohitha 5 жыл бұрын
මින්නේරිය වැව දැන් නිල් කැටයකි තැන තැන රතු වෙනවා ...
@lazranasinghe7086
@lazranasinghe7086 2 жыл бұрын
"හෙට හී කවියේ උදයට ළංවෙනවා" කියන එකේ තේරුම මොකක්ද?
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
@@lazranasinghe7086 හීන් සැරේ....මෘදු ලෙස නොවෙද කියා මට නම් සිතේ.....
@donmaya2153
@donmaya2153 Жыл бұрын
@Rechale1994
@Rechale1994 5 жыл бұрын
ඇත්තෙන්ම ලස්සන ගීතයක් . මින්නේරිය වැව පටසළු ඇදගෙන ඔන්චිලි පැද්දෙනවා..///
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 2 жыл бұрын
මේක අපේ සිංහල අච්චු පොතක තිබ්බ මට කීය වසරෙද කියල මතක නෑ
@thamararupikakandepeliarac9136
@thamararupikakandepeliarac9136 7 жыл бұрын
This song gives me Sri Lankan blood whenever I sense it lacking in me....I worship this song...
@fernando2964
@fernando2964 4 жыл бұрын
Minneriya ,the city I love very much
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 жыл бұрын
What a way to say how you feel about this song .....well done.
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 Жыл бұрын
eventhough I live in a foreign country I love sri lanka and all my money I sent to Sri lanka . Sri lanka need our help We love Sri lanka .
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 5 ай бұрын
දන්නෙම නෑ සුන්දර අතීතයට..කුඩා කාලයට ඇදීයනවා ඇගේ කටහඬ සහ එම සංගීතය දිගේ..
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 ай бұрын
මෙම ගීතයෙ, පදවැල් සැකසූ,මර්සලින් ජයකොඩි පියතුමනි...ඔබට, බොහොමයක් පිං සිදු වේ වා 🙏🙏🙏🙏🌹🌹🌹🙏
@shiranimahakumbura1857
@shiranimahakumbura1857 2 жыл бұрын
රසෝඝයක් වූ මින්නේරිය වැව
@HarindraKariyawasam
@HarindraKariyawasam 4 жыл бұрын
කුඩා කල මතක් වුනා... ඉතා මිහිරියි ...
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
අමරනීය ගීතයක් හරිම අගෙයි ඔබට මගේ ප්‍රනාමය ,
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 6 ай бұрын
කොපමන ඇසුවත් එපානොවන ගීතයක් ,❤👍
@coolbravo5557
@coolbravo5557 Жыл бұрын
නාලනී රණසිංහ මගේ ලොකු අම්මා. මෙහි චායාරුපය වැරදි. හැකි නම් නිවැරදි කරන්න. අවශ්‍ය නම් අලුත් චයරුවක් ලබා දෙන්නම්. ස්තුති
@9713
@9713 Жыл бұрын
කොහෙද ඉන්නෙ දැන් එතුමිය.පෝන් නොම්බරයක් තියද
@suramyamangala7677
@suramyamangala7677 5 ай бұрын
ඇයි මෙහෙම අනේ හරියට පින්තූරයක් වත් දාන්න බැරි
@bandaramenike3508
@bandaramenike3508 Ай бұрын
Edanduwawe. Thawama. Padinchidida
@JayanthaNanayakkarajpnana
@JayanthaNanayakkarajpnana 2 ай бұрын
can enjoy still, Thanks for sharing .
@kusala_tv
@kusala_tv Жыл бұрын
පැරණි දේ තමයි රසම
@anurahettiarachchi9353
@anurahettiarachchi9353 4 ай бұрын
So pure and imaginative and an innocent voice
@anilliyanage1505
@anilliyanage1505 7 жыл бұрын
Thanks for up loading. Amazing lyrics by Rev. Fr. Marcelline Jayakody.
@solidzonewavestation
@solidzonewavestation 2 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණ..මේ අපේ රට
@anurapaneendra1810
@anurapaneendra1810 2 жыл бұрын
Ape lama kalayedi guwan viduliye nithara assannata labunu wee govithenehi ha a ha badunu wari sanskrutiya saundaryathmakawa idiripath Kala athi visista geeyaki, gayanawaki, pada rachanayaki, sangeethayaki. 👍👍👍👍👍👍👍
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 7 ай бұрын
මා එදා ඇසුවා වගේමයි.නාලණී ඔඛ දැනුත් මට මැවීපෙනේ.
@anomabriyatrice3295
@anomabriyatrice3295 2 жыл бұрын
ඒ අතීතය ගැන මතකය හරිම සුන්දර යි ඔබ ට බොහොම ස්තුතියි
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 2 жыл бұрын
අහන්න ආස හිතෙන සිංදු... ❤️❤️❤️❤️
@fernando2964
@fernando2964 4 жыл бұрын
ඉතාම මිහිරි ගීතයක්
@Jcbpblx
@Jcbpblx 6 жыл бұрын
Harima lassanai. Bhaawanaawak wage. Me sinduwa udeta hari hawasata hari ahala balanna hithata danena de wachanawalin kiyanna ba.
@somapalawijalath621
@somapalawijalath621 5 жыл бұрын
Ransi Racha i
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
සුපිරි දෙශිය ජනගි ආර
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 3 жыл бұрын
ලස්ස්නයි අපේ සංස්කෘතිය නියමෙට කියා පානවා
@sanjayaperera8900
@sanjayaperera8900 6 жыл бұрын
really nice song, when i was at grade 5 i am hearing this song every morning. what a nice song..no words to describe ..fantastic song..thx ruchira
@jayawee1
@jayawee1 7 жыл бұрын
thanks for giving us GOLD...
@chinthanagunawardena4764
@chinthanagunawardena4764 Жыл бұрын
තෙරුවන් සරණයි
@MilrujPereira
@MilrujPereira 8 ай бұрын
Mr Dunstan I know when I DSSMV College Co 7 , Gratitudely remember
@psad80
@psad80 4 жыл бұрын
My Old memories..... Thank you very much....
@piyalsamarakone
@piyalsamarakone Жыл бұрын
Mirror image of Father Marcelline Jayakody's love of the country.. Obviously it's more than mere song...
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 9 ай бұрын
සොඳුරු අතීතයක සදාතනික සැමරුම්
@yeneeshatravels6185
@yeneeshatravels6185 2 жыл бұрын
Very beautiful songs..She has sharp and tone voices. We recollect our childhood time an school memories, when we heard these songs, early in the morning. Sweet meaning of the past peoples lifè style so simply. So they got wealthy, culture and heritage. It's actully encourages to all of our life - specially the Farmers in the past period..... So now a days what happened to the Agriculture' that was Catastrophe to all Faddy Fields and the Farmers/ Not cultivation/ Catastrofen........ Thanks to Ruchira Bandara......... By' Kumara Hettiarachchi from Galle........ ..
@jayanthaepa8556
@jayanthaepa8556 Жыл бұрын
Thanks for uploading the (real) original
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 2 жыл бұрын
"Wonders of The Mother Nature nicely merged into the song". "Creative Lyrics"
@aphsl7135
@aphsl7135 5 жыл бұрын
සුවපත් වෙත්වා! 🙏🙏🙏
@RuwanIad
@RuwanIad 2 ай бұрын
Obata sthuthi akke
@mangalikaabeywardana3466
@mangalikaabeywardana3466 6 жыл бұрын
Mage priyatama geetayak...kahawan goyamata.wedihiti utsawayatat gayanakala...lassana adahasak...watina geetayak..
@fernando2964
@fernando2964 4 жыл бұрын
agree with you.
@kumarahemantha633
@kumarahemantha633 3 жыл бұрын
thank you sharing brother. you have uploaded many many good songs... thank you brother again...
@gaminifonsek2688
@gaminifonsek2688 2 жыл бұрын
I can go back to that time with this song. thank you for bringing old memories thanks again and again
@MilrujPereira
@MilrujPereira 8 ай бұрын
We have to joining with coming new government with these folk songs
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
බලන්න කොච්චර ලස්සනයිද කියලා ...කිසිම කන් කරච්චලයක් තියෙනවාද කියලා ..ඒ උතුම් ශ්‍රී ලංකාවේ අපි හිටියේ ...
@bandaramenike3508
@bandaramenike3508 2 ай бұрын
මෙතුම්යගෙ දුරකථන අංකය කරුණාකර දෙන්න පුළුවන් ද
@hasithadissanayake2886
@hasithadissanayake2886 4 жыл бұрын
Me sindu puduma lassanakne thiyenne..
@yuvinduransika5783
@yuvinduransika5783 Ай бұрын
Thama ahanawa ❤❤
@johnclifford6828
@johnclifford6828 11 ай бұрын
Ruchira oya ta ath deka ekathukarala mama sathhuthiya puda karanawa .
@jayanthibandara7725
@jayanthibandara7725 4 жыл бұрын
Ithama mihiri. Athithayata sitha duwanawa.
@charithaw4232
@charithaw4232 3 жыл бұрын
Thanks for uploading !
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
සොභාදම අසිරිමත් කළ මෙතරම් මිහිරි ගීතයක් තවත් කොහි වේද?
@ranjithsilva1144
@ranjithsilva1144 Жыл бұрын
Most hounarbl Father marshaling jayakody wish you attend nibbana
@APebotuwa
@APebotuwa 7 жыл бұрын
Great work Ruchira. Original song with clean and beautiful video cover
@sarathgamini2598
@sarathgamini2598 7 ай бұрын
❤❤❤❤❤ hitha lama kalayata duwanawa
@vineethadesilva456
@vineethadesilva456 Жыл бұрын
Very beautiful song.. .
@karuapp6083
@karuapp6083 Ай бұрын
sapthamber 22 sita wadanaya karanna...
@sriyaniranasingha199
@sriyaniranasingha199 2 жыл бұрын
EhAla rasayak ate geta sthutheyo
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 жыл бұрын
Beautiful song . Thank you very much for uploding this song.
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
මගේ දෙයියනේ ❤😍
@MilrujPereira
@MilrujPereira 8 ай бұрын
I can imagine the way of life was my house Galgamuwa
@nileshgurusingha9066
@nileshgurusingha9066 2 жыл бұрын
We Never Leave For Buckingham Palace For Have Royal Comfort We Die Here At Eny Slay For This Peasant Woman
@thavindanarajagiriya1123
@thavindanarajagiriya1123 4 жыл бұрын
Beautiful song
@wasanthakumara1386
@wasanthakumara1386 3 жыл бұрын
Giya aathmayaka hitiya wage
@ranjithsilva1144
@ranjithsilva1144 Жыл бұрын
Thanks ruchira
@මලින්දසමරසිංහ
@මලින්දසමරසිංහ 3 жыл бұрын
අතිවිශිෂ්ටයි
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Minneriya wewa
@deepaniapsara1464
@deepaniapsara1464 3 жыл бұрын
Maru sinduva grade8 Sangeetha padamada thiyenava
@lalgunarathna6531
@lalgunarathna6531 4 жыл бұрын
nice song
@lahirunigimhani8848
@lahirunigimhani8848 3 жыл бұрын
mn punchi kalayata gena yana me geeyata godak adarei
@chinthapatti1
@chinthapatti1 6 ай бұрын
So sweet
@nethmifernando8073
@nethmifernando8073 3 жыл бұрын
හරිම ආදරෙයි .
@mahadewalakshman6463
@mahadewalakshman6463 5 жыл бұрын
Jayakodi piyathumage mulrachanaye tribune " kahawan goyamata" kiya novei " nilwan goyamata " kiyalai thibune.
@chamilajothimuni7253
@chamilajothimuni7253 2 жыл бұрын
Ane malli jeevithe mal pipe kiyalaa kiyana geethaya oyaa laga nedda?
@theekshanafanando920
@theekshanafanando920 5 жыл бұрын
so beatuful song.
@samanthagangoda4124
@samanthagangoda4124 4 жыл бұрын
Love this song so much. Give s a Beautiful picture of rural Sri Lanka. Love this song from my childhood. Thank you for posting ♥️
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 3 жыл бұрын
Chitrayak wage mewila penawa puduma pada rachanayak ada ekekta oka liyanna dunnotmonawa liya weida
@musicforlife4157
@musicforlife4157 3 жыл бұрын
Lovely
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
when was it first broadcasted in the media? which year?any idea?
@thuduwagegaminisarath3368
@thuduwagegaminisarath3368 4 жыл бұрын
Muguruma geethayak
@thuduwagegaminisarath3368
@thuduwagegaminisarath3368 4 жыл бұрын
Mihirima mihiri geethayak
@anjanajanith3395
@anjanajanith3395 2 жыл бұрын
thanks
@AjithNana-x6v
@AjithNana-x6v Ай бұрын
🙏🙏💐💐💐🙏🙏🙏
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
ස්තුතියි
@thuduwagegaminisarath3368
@thuduwagegaminisarath3368 4 жыл бұрын
Mitoma gaayanayak saha padamaalawak
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
@sisirarajapaksha3130
@sisirarajapaksha3130 Жыл бұрын
සිංහල සාහිත්‍යයේ ස්වයං පෝශිත බව මොනවට පෙන්නවන ගීයක්.මෙ ගීතයෙන් මින්නේරිය වැව ගැනද කියවෙන්නේ?
@sdpwithanage2251
@sdpwithanage2251 3 жыл бұрын
harima arthawath
@RuwanIad
@RuwanIad 2 ай бұрын
Harima meheri
@chamilaweliwita468
@chamilaweliwita468 3 жыл бұрын
NICE
@vistaceylon5705
@vistaceylon5705 4 жыл бұрын
ලස්සන අර්ථාන්විත ගීතයක්. facebook.com/106108851106657/posts/109342667449942/
@londonvisit2744
@londonvisit2744 2 жыл бұрын
❤️❤️❤️❤️
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 Жыл бұрын
💞💞💞💟
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐💐💐💐😍
Dara Diya Adala, Nalini Ranasinghe, Old Radio Songs
3:08
Ruchira Bandara
Рет қаралды 38 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 110 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 4,1 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 39 МЛН
Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives
2:50
Torana Video Movies
Рет қаралды 61 М.
Mata Mathakai Oba
4:34
Daya De Alwis - Topic
Рет қаралды 20 М.
Wewa Sith Sathuta Wadana, W D Amaradewa, Old Radiio Songs
3:15
Ruchira Bandara
Рет қаралды 27 М.
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 86 М.
Sondura Mata Samudenna Original
3:03
Sisira Athuraliyage
Рет қаралды 67 М.
Malini Ranasinghe and Kanchanamala Ranasinghe - Rupavahini
20:27
Kanchanamala Ranasinghe
Рет қаралды 7 М.
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
janaka wanigasekara
Рет қаралды 191 М.
Kahawan Goyamata | Nalini Ranasinghe
4:21
niranga iroshan dayaratne
Рет қаралды 13 М.
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 162 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН