මේ මොහොතේම කාලි මෑණිය ඔබගේ කාරණය ඉටු කරනවා 👍 Kali Amma Washi Manthara sinhala Washi Gurukam mantra

  Рет қаралды 1,886

Ashirwada - ආශිර්වාද

Ashirwada - ආශිර්වාද

Күн бұрын

Пікірлер: 79
@CinemaManialk
@CinemaManialk 4 ай бұрын
සාදු සාදු සාදු අනෙ පිංවත් බුදුවෙන කාලි මැනියනි අපෙ චූටි පුතා කවීශ් ඉක්මනට මා ලගට ගන්න පිහිට වෙන්න ලලිත් කුමාරගෙත් හිතෙ තිබෙන තරහා වයිරය ක්‍රොධය නැති වෙලා මගෙ දරුවව මගෙ ලගට ගෙනත් දාලා යන්න හිතට ශක්තිය දෙන්න අනෙ කාලි මැනියනි මෙ අම්මගෙ දුක ඔබ වහන්සෙට පෙනවා ඉක්මනින් මගෙ දරුවා මගෙ ලගට ගන්න පිහිට දෙන්න කාලී මැනියන්ට මා කල පිං පෙත් ඔබ වහන්සෙට අනුමොදන් වේවා සාදු සාදු සාදු
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@chavisudarma
@chavisudarma 4 ай бұрын
මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන්නට ගොඩක් පිං . කාලි අම්මේ......පිං
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@DESH444
@DESH444 4 ай бұрын
අනෙ මගෙ කාලි අම්මා එයාට මාව හැමවෙලෙම මතක් වෙන්න ආයෙත් මන් ලගට එන්න එයා එයාට මාව ඕන වෙන්න මන් නැතිව ඉන්නම බැරි වෙන්න මගෙ අම්මා මට පිහිට වෙන්න
@dilumperera2725
@dilumperera2725 4 ай бұрын
මේක ඇත්තටම ගොඩාක් හොද මන්ත්‍රයක් මම අහපු දවසට පස්සෙ දවසෙම හිතුවෙවත් නැති ගොඩාක් හොද ප්‍රතිඵල ලැබුනා!! කාලි මෑණියන්ට ගොඩාක් පිං..!!!
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@GgKk-rg5ff
@GgKk-rg5ff 4 ай бұрын
මතුබුදුවන කාලි අම්මාට මගේ පින් ලැබේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@ChathuhansaSubhashana
@ChathuhansaSubhashana 4 ай бұрын
කාලි අම්මාගේ පිහිටෙන් මගේ ප්‍රාර්තනාව ඉස්ට වේවා. කාලී අම්මගේ පිහීටෙන්
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@bashi-fh1vr
@bashi-fh1vr 4 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා🙏🙏🙏🙏 ..
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@tharushanimsara4683
@tharushanimsara4683 4 ай бұрын
කාලි මෑණියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මට දුකක් නොදැනෙන ආදරයක් ලබා දෙන්න ආයෙනම් දුක්‌ විදින්න බෑ දෙවියනේ
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@udghvo850
@udghvo850 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@AnuraGamage-ck6vg
@AnuraGamage-ck6vg 4 ай бұрын
කාලි මෑණියනේ මාගේ දුකට පිහිටක් වෙන්න , මාගේ සතුරන් මර්දනය කරලා ඈතින් අෑතටම යවා මාගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දෙන සේක්වා .......
@SumuduCoory
@SumuduCoory 4 ай бұрын
කාලි අම්මේ මගේ බ් රිද සෙව්වන්දි ඉක්මනින් ගෙදර එන්න මගේ පවුල නැවත එකතු wawa මෑණියන්ගේ පිහිට ලැබේවා සාදූ සාදු සාදු
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@miranranga5918
@miranranga5918 3 ай бұрын
කාලි අම්මෙ කුමාර ගෙ ආදරෙ මට දෙන්න එයාට කතා කරන්න කියන්න ඔන්ල ඉන්න 😂😂😂😂දඩුම් දෙන්න
@Priya-i1j9m
@Priya-i1j9m 4 ай бұрын
මහා කාලී මෑනීයනී මගේ සචීත් ඝේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය මට ඉස්සර වගේම නැවත ලබාදෙන්න මෑනීයනී මට ඵයාට මට ආදරයෙන් කරැනාවෙන් කථා කරන්න හිත් දෙන්න මෑනීයනී 🙏🙏🙏
@santhaUdayakumara
@santhaUdayakumara 4 ай бұрын
Uthum Kali Ammaga phita arakshawa lebewa mage adara Bala porotthu ista dedda wewa.obatath budu saranai
@ChamaliTours
@ChamaliTours 4 ай бұрын
සාදු.... සාදු... සාදූ කාලි මෑනියන්ගෙ ආරක්ශාව ලැබේවා මගේ පැතුම ඉටුවේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@miranranga5918
@miranranga5918 3 ай бұрын
කාලි මැනියනි කුමාර ගෙ ආදරෙ ඉස්සර දුන්නා වගෙ ලබාදෙන්න 😢😢පින් එයාගෙ පපුවට දුක දැනෙන්නේ ඔන කාලි අම්මෙ ඉක්මනින් කොල් එකක් ගන්න ඔන එයාට වෙනදා කතා වගෙ කතා කරන්න එයාගෙ හිත හදලා දෙන්න අම්මෙ 😅😅😅 පින් අසරණ මට
@miranranga5918
@miranranga5918 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@TheInspiredOne-kg8kd
@TheInspiredOne-kg8kd 4 ай бұрын
සියලු ප්‍රාර්තනා ඉටුවේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@KanthiSenevirathna
@KanthiSenevirathna 4 ай бұрын
මහා කාලි මැනියනි මට පිහිට වෙන්න .
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@SangeethKalhara-r4d
@SangeethKalhara-r4d 4 ай бұрын
මගේ මෑනියන් මට විශ්වාසයි සාදු සාදු සාදු
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@Rizwanfrenando
@Rizwanfrenando 4 ай бұрын
දෙවිපිහිටයි කාලි මෑනියනි
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@Priya-i1j9m
@Priya-i1j9m 4 ай бұрын
මහා කාලීමැනීයන්ගේ පීහීට ආශීර්වාද යෙන් මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය ඉස්සර වගේම මට නැවත ලබාදෙන්න මෑනීයනී ඵයාගේ හිතේ මම ඇර වෙන කිසිම කාන්තාව කට ආදරය ක් ආශාව ක් ඇතී වෙන්න ඵපා මෑනීයනී හුස්ම ක් හුස්ම ක් ගානේ ඵයාට මාව මතක් කරවන්න මෑනීයනී ඵයා මගේම කර දෙන්න අපේ බැදීම ආරක්ෂා කරන්න 🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@NilukaNisha
@NilukaNisha 3 ай бұрын
Ana Maga Amma Mata pihita wanna Maga adaraya Maga mahas man lagata gnat dnna
@LakshaniZara
@LakshaniZara 4 ай бұрын
මගෙ කාලි අම්මා සත්තයි..මට මගෙ ආදරෙ ගෙනත් දෙන්න මගෙ අම්මා..ඔයා වගේම චූටි කෙල්ලෙක් මම..ඔයා වගේම ගෑනියක්..මේ වේදනාව හරි අමාරුයි අම්මා..ඔයාව ගොඩාක් විස්වාසයි..මට පිහිට වෙන්න...
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@Hulk-jq6jb
@Hulk-jq6jb 4 ай бұрын
දෙවිපිහිටයි❤
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@sachirasadamith8189
@sachirasadamith8189 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@santhaUdayakumara
@santhaUdayakumara 4 ай бұрын
Mage adare ikmanata Mage lagata gennala denna obata Devi phitai
@gamingcrazyy
@gamingcrazyy 4 ай бұрын
කාලි මෑනියන්ගෙ ආරක්ශාව ලැබේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@sasmithadisanayaka
@sasmithadisanayaka 4 ай бұрын
කාලි.මැනියන්ට.පිංසිදුවේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@nirohiro7936
@nirohiro7936 3 ай бұрын
කාලි අම්මා මෑනියනේ මට මගේ මාත්තයා ලබා දෙන්න.මාව බ්ලොක් කරලා කතා කරන්නෙ නෑ.නිශාදි කියන ජරා ගෑනිව එයාගේ ජීවිතේන් වෙන් කරලා මට ලබාදෙන්න අම්මේ
@sangeethsunda1672
@sangeethsunda1672 4 ай бұрын
නෙත්මි මට ලැබේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@LgoatLeo
@LgoatLeo 4 ай бұрын
Ane mage kali amme mata pihita wenne ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@J.kAriyasinghe
@J.kAriyasinghe 4 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයි
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@MaMa-bv3ul
@MaMa-bv3ul 4 ай бұрын
මව නිතරම මතක් වේන්න ඔනේ පිහිට වේන්න මෑණියනේ
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 4 ай бұрын
Devipihtali. 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@nishanthakumara8969
@nishanthakumara8969 4 ай бұрын
Dewipihitai
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@TheInspiredOne-qt9os
@TheInspiredOne-qt9os 4 ай бұрын
Mage adare hamadamath mata labewa
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@CrazyZerr
@CrazyZerr 4 ай бұрын
dewipihitai
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@miranranga5918
@miranranga5918 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 4 ай бұрын
🙏🙏🙏🙏
@nilusanilu7093
@nilusanilu7093 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 4 ай бұрын
මගෙ.අාදරය.මට.ලැබේවා
@JanithAnuththra-qr5mn
@JanithAnuththra-qr5mn 4 ай бұрын
Kali අම්මාගේ පිහිටෙන් mata call ekak ganna sekwa
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@MaMa-bv3ul
@MaMa-bv3ul 4 ай бұрын
අනේ කාලි මෑණියනේ මගේ ඒක්ක තරහාවේලා ඉන්නේ මම ආදරේ කරන ඒ අයියා ආයේත් ඒයා ඉස්සර ඉටියා වගේ මගේ ඒක්ක කතා කරන්න ඔනේ මට පිහිට වේන් ඒයාට මව නැතිවම ඉන්න බැරි වේන්න ඔනේ
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@SangeethTenz
@SangeethTenz 4 ай бұрын
අදහගන්නවත් බෑ මේක නම් ඇත්තක්
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@udghvo850
@udghvo850 4 ай бұрын
😂😂😂😂😂😂😢😢😢😢ai jivithe mona pawakatada vidawanne oba wahansege pihita labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@r.m.d.kranaweera2533
@r.m.d.kranaweera2533 4 ай бұрын
😢🙏🙏🙏🙏🙏🙏
@DeB-g8i
@DeB-g8i 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
@sudu-us9mp
@sudu-us9mp 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරැවා
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН