රොෂාන් මහානාම ROSHAN MAHANAMA - LEGENDS WITH KALUM - EPISODE 2 🌷

  Рет қаралды 31,155

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 312
@rosanrosan4731
@rosanrosan4731 3 жыл бұрын
ලක් මාතාවගේ පිනට පහළ වූ ක්‍රීඩාවේ නියම මහත්මා ගති පැවතුම් වලින් සර්ව සම්පූර්ණ ලොවට ආදර්ශමත් නිහතමානී අති දක්ශ ක්‍රීඩකයෙකි..💯 ඔබතුමාට එදා මෙන් අදටත් එම ගරුත්වය එලෙසමයි ජයවේවා බුදුසරණයි...🏏💕⚾🏆️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐💐🙏
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 2 жыл бұрын
,දීර්ඝ ආයුශ ලැබේවා අනිවාර්යයෙන් ම... රෝස පාට අදිනවා...🙏❤️❤️
@sachith.mahanama
@sachith.mahanama 3 жыл бұрын
මෙන්න අබිමානවත් චරිත ,ආඩම්බරයකි ඔබ අපට. 😍😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 жыл бұрын
සැමදා දිදුලන තාරකාවක් !ඔබ ඒ යහපත් පැතුම් එලෙසින්ම ඉටුවේවා !සුබ අනාගතයක් ඔබ දෙපලටම !🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
අදත් බැලුවා ලස්සනයි කැලුම් අයියා වැඩසටහන, රොෂාන් මහානාම පැලෙන්ඩ ආදරෙයි අපි. 💜️💚🙏💙❤🦋👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො ඔයා හැමදාම මට කොමෙන්ට් කරනවා එය මට බොහොම වට්නවා පරිස්සමට ඉන්න
@nadeewithlove5677
@nadeewithlove5677 3 жыл бұрын
පුංචි කාලේ ඉඳන් හැමදාම ආදරේ කරපු දෙන්නෙක් ..ලස්සන හදවත තියෙන මිනිස්සු හැමදාම ලස්සනයි....❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
අපේ ජඩදේශපාලුවෝ වගේ අඩබෙර ගහල මෙතුමා සමාජසත්කාර කරේ නැහැ ..අපේ ජඩදේශපාලුවෝ සමාජ සත්කාර කරන්න උන්ගෙ නම්ගම් ගහන පලකයට වියදම් කරනව සමාජ සත්කාරයට වඩා දස ගුනයක්..මෙන්න අදහන්න ඕනි මිනිස්සු ..♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 💐
@sudeshikageethanjalee9927
@sudeshikageethanjalee9927 3 жыл бұрын
මගේ ප්‍රියතම් ක්‍රීඩකයා ඔබ වීම පිලිබදව දැනෙන්නේ පුදුම ආඩම්බරයක්.... ඔබේ මේ සමාජ සත්කාර ගැන ඇහුවම ඇස් වලට කදුලු ආවා .ආදරෙයි ඔබට හැමදාමත්..තෙරුවන් සරණයි දයාබර රොෂාන් මහානාම.🙏🙏🙏❤️❤️🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@thusharajeewantha3784
@thusharajeewantha3784 3 жыл бұрын
අපිට ඉන්න සම්පතක් . Adarai ගොඩක් සහෝදරයා ..😘🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐
@hmcswarnasinghe1626
@hmcswarnasinghe1626 3 жыл бұрын
රොෂාන් මහානාම - ජිවා යුවලටත්,කැලුම් විජේසුරිය සූරීන්ටත් තෙරුවන්සරනයි 🙏🙏
@VirangaSalman
@VirangaSalman 10 ай бұрын
ලක් මාතාවගේ පිනට පහළ වූ ක්‍රීඩාවේ නියම මහත්මා ගති පැවතුම් වලින් සර්ව සම්පූර්ණ ලොවට ආදර්ශමත් නිහතමානී අති දක්ශ ක්‍රීඩකයෙකි..💯 ඔබතුමාට එදා මෙන් අදටත් එම ගරුත්වය එලෙසමයි ජයවේවා බුදුසරණයි...🏏💕⚾🏆
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐💐💐👍
@ireshakolonne9365
@ireshakolonne9365 2 жыл бұрын
පියකරු මහත්වරුන් දෙදෙනෙකුගේ හමුවීමක්❤️❤️ දීර්ඝායු වේවා ඔබ දෙදෙනාටම🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@raayaalvisfernando2738
@raayaalvisfernando2738 3 жыл бұрын
හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි 😍😊😊 දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා! 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐
@rasojgamage2730
@rasojgamage2730 Жыл бұрын
Not only a great cricketer . Roshan aiya is a wonderful gentlemen . Mau god blest you sir!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@lokugesubashini3327
@lokugesubashini3327 3 жыл бұрын
Mr mahanama you are great person I salute you for your great qualities and your thinking What a wonderful person I like him forever Triple gem bless you always
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words
@C424c424
@C424c424 3 жыл бұрын
අපේ වර්තමාන ක්‍රිකට් ටීම් එක පරාජය වෙනව දැක්කම හරිම කනගාටුයි .අපි හරිම වාසනාවන්තයි ඔබලගෙ දක්ශකම් අපේ ඇස්වලින් දකින්න ලැබුනු එකට ඒ අතීතය මෙනෙහි කරමින් තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියන්නෙ අද ක්‍රිකට් ටීම් එක දිහා දැක්කම ..❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷💐
@kalyanasirithilakarathna5696
@kalyanasirithilakarathna5696 3 жыл бұрын
අති විශිෂ්ඨ අදහස්,අති විශිස්ඨයෝ දෙදෙනෙක්!ආඩම්බරයි!
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
මිනිසත් kama athi හදවතක් attho..මිනිසුන් ge hadawath hadunathi..දීර්ඝායුස පතමි
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
ඉතාම වැදගත්,විවුර්ත කනෙක්, ඒ නිසා ඔහු ට දෙවියන්ගේ ආශිර්වාදය ශක්තිය ලැබේවා. අපේ අනෙක් අතට සල්ලි කාර අයත් මේ මහතා ට අත දුන්න නම්, ලංකාව මොනතරම් ලස්සනයි ද නේද කොමද ආධාරයක් කරන්නත් කියන්න තාම දන්නේ නෑ නේද??
@padmageasman4045
@padmageasman4045 3 жыл бұрын
දෙදෙනාටම ⁣උතුම් වූ තුණුරුවන්ගේ පිහිටයි! ආරක්ෂාවයි!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@padmageasman4045
@padmageasman4045 3 жыл бұрын
@@kalumwijesooriya නන්දා මාලනී මහත්මියව ගේන්න. ඔබ තවමත් ඒ වගේමයි. මම පළවෙනි පාරට HNB එකේදී දැක්කා වගේමයි. තෙරුවන් සරණයි!
@diliniprathibha7388
@diliniprathibha7388 2 жыл бұрын
ඇත්තටම වටින වැඩසටහනක් එතුමාගෙන් ඉගෙන ගතහැකි සමාජයේ අද වියැකි යන ගුනාංග වගේම ප්‍රතිපත්ති ගරුකබව වගේ බොහෝමයක් මෙම වැඩසටහන තුලින් දැක ගත හැකි වීම භාග්‍යක්.ඔබතුමාගේ වැඩසටහන් වල ගුනාත්මක බව දිගින් දිගටම පවත්වා ගත හැකි වේවා යැයි සුභ පතනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Like farther like son . I know Mr.Upali Mahanama .Very simple but resoursfull Gentlyman .He has an amazing memory on all of our old songs & good singer too. Both Dad & son are true symbols of humblenss. Best regards....from TANGERINE BEACH HOTEL STAFF !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷💐💐💐
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
ONE OF THE GENUINE CRICTER. LEGEND OF OUR ERA. HATS OFF TO YOU ⚘ Thank you KELUM for interviewing great personalities ⚘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Msny thanks for your kind words
@umakanthilivera2287
@umakanthilivera2287 3 жыл бұрын
The interview is very informative, well done. In my mind Roshan was a cricketer, but thanks to you I came to know that he has his heart in the right place. It comes from their upbringing from childhood. Thank you for spreading the message Kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much for your kind words 💐 Great encouragement to do more quality stuff. If possible please share this video as much as possible through your social media and what’s app chat groups. This message needs to go viral 🙏
@C424c424
@C424c424 3 жыл бұрын
පලවෙනි දිගහැරුම හරිම ආසාවෙන් නැරඹුවා ..එහෙනම් දෙවෙනි දිග හැරුමත් බලමු.🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐
@neetarankiri6394
@neetarankiri6394 2 жыл бұрын
mea issara ape hithwala raja karapu sihina kumarayek.ada kale widiyata adahaganna bari mahathma gathiguna athi MAHANAMAYEK.haduwadu demapiyanta pin kalumta thanks.obathuma digukal dinewaaa
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi NEETA
@neetarankiri6394
@neetarankiri6394 2 жыл бұрын
@@kalumwijesooriya kalum man obathumage hama wadasatahanakma balanawa harima wadagath.siyalu deama sarthaka wewa.budu saranai.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
@@neetarankiri6394 💐💐💐💐
@diliwijesuriya6510
@diliwijesuriya6510 Жыл бұрын
Such a great humble person is Roshan. Thank you so much for the clip ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@neethaperera729
@neethaperera729 3 жыл бұрын
ආසම චරිතයක් වැදගත් සාකච්ඡාවක් ස්තුතියි කැලුම්
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 3 жыл бұрын
Thanks for interviewing him. He's my first cricket hero. So pleasing to see him. 👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐💐💐 If possible please share this video as much as possible through social media and your chat groups like what’s app. This message needs to reach more people 🙏
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
කැලුම් අයියේ ඔයාගේ හැම වැඩසටහනක්ම මම බලනවා. මේ වැඩසටහන් දෙකම දිහා බැලුවම මට එක විශේෂත්වයක් තේරුණා. හොඳට බැලුවොත් රොෂාන් මහනාම මහතා ඉතාම නිවැරදි සිංහල භාවිතා කරනවා. ඉංග්‍රීසි වචන ඉතාමත් අඩුවෙන් භාවිතා කරන්නේ. හැබැයි ඔහු ඉංග්‍රීසි කතා කරනවා නම් ඒකෙත් කිසිම වෙනසක් නැහැ. ඉතාම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවත් හසුරුවනවා. අද ඉන්න පරපුරට ඒකත් හොඳ ආදර්ශයක්. විශේෂයෙන්ම නිවේදක නිවේදිකාවන්ට.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 💐💐💐🌷🌷🌷
@devotedtravelers
@devotedtravelers 3 жыл бұрын
What a great human being Mr. Roshan Mahanama is. Never knew he doing this much humanitarian activities!! Thank you for giving him an opportunity to share his experience.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 3 жыл бұрын
මට කනගාටු මෙච්චර වටින මනුස්සයෙක් එක්ක , ඉතා වටිනා සම්මුඛ සාකච්ඡාවක් බලලා තියන පෙු්ක්ෂකයන් ගනන ගැන. කාගෙ හරි නොවැදගත් වල්පල් Video වක්, කාට හරි බනින Video ක්, කුණුහරුපයක් බලන්න විනාඩි කිහිපයකින් ලක්ෂ ගානක viewership එකක් ලැබෙනවා. හොඳ දේට එන්න එන්නම තැනක් නැති වෙනවා. However don't disappoint. You are doing great Kalum. ඒවගේම කැලුම් ඔබතුමාටත්, මෙය නරඹන සියළු පේුක්ෂකයන්ටත්, ලක්වැසි, ලෝවැසි සියළු දෙනාටමත් සුබ වෙසක් තෙමගුලක් වේවා!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවංක අදහස් වලට..ඔබතුමා හරියටම හරි 💐💐💐🙏 වෙලාවකට මට පුදුම කණගාටුවක් හිතට දැනෙනවා ඇයි මෙච්චර හොද දෙයක් කරලත් මේ තරම් අඩුවෙන් සමාජගත වෙන්න කියලා..ඇත්තටම අපේ බොහොම දෙනෙක් කැමති ඕපාදූප සහ පහත් රසයකින් යුත් දේ වැළදගන්න විතරයි.. ඒත් මම මේ නාලිකාව කරන්නෙ ජීවත් වෙන්න නෙමෙයි .හොද දෙයක් කිරීමට තියෙන ආසාවට.. ඒ හින්දා හිත හදාගන්න උත්සාහ කරනවා. ඔබතුමාට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න .🙏💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
kzbin.info/www/bejne/n561kKOngpVgeqs
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 💐💐💐
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අපේ මිනිස්සු ඕපදූප , කුනුරසය විතරනෙ හොයන්නෙ වටින දෙයක රහක් දන්නෙ නෑ
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Hello hello kalum sir kohomada suba wesak mangallayak wewaa obathumaa ta ee wagema mahanama sir th depalatama dirgausha wewaa niduk niirogy suwaya labewaa 🙏💞🙏💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Suba wesak 🌷🌷🌷 👍👍👍👍👍 Theruwan Saranai
@amromobile4166
@amromobile4166 3 жыл бұрын
Obathuma ape ratata puduma adrshayak denne. Obata deergau labewa..niduk wewa..nirogee wewa..budusaranai.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷💐🌷
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
This is the legends ..really proud of you..👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Dennama eka wage..nihahathamani koi welaweth lassana hinawakin inna hoda mahathwaru dennek..aiye oyala dennatama budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐
@udarisaubhagya6418
@udarisaubhagya6418 3 жыл бұрын
හරිම ලස්සන interview එකක් 🙏💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐
@sumithnandana2684
@sumithnandana2684 2 жыл бұрын
Aththatama puduma sathutak danune me kathabaha thula Roshan mahanama me samaja mehewara gana oun sasara purawata pin Karagena avith athi ekai sri lanka cricket kandayama niyojanaya Karanna aththe mewan katayuthu Karanna thathawa saththiya dariya labawa
@kulasirijayatilleke1963
@kulasirijayatilleke1963 3 жыл бұрын
My favorite cricketer and legend Roshan Mahanama Really appreciate your ideas and Salute your charity works
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 🌺🌺🌺🌺🌺 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏
@sureshnikanishka7665
@sureshnikanishka7665 3 жыл бұрын
Nihada wiruwaneni, Adarei obata hamadama. Metharam Manussakamak oba thula thibenawa kiyala danagaththe me interview eka nisai... Kalum aiya❤ Roshan Mahanama obata thawa thawath Shakthiy Dairyaya labewa....!!!❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi 🌷💐🌷💐🌷💐
@sumedhadharmasena1818
@sumedhadharmasena1818 3 жыл бұрын
Very True, Silent contributor to many charitable areas, as I know mostly towards children's education in the remote areas. 'Pink shirt Wednesday' is another unique remainder he brought to the listeners, seems he has already identified many areas to expose to the public where less support from the public & the govt. A true believer in education requirements for less fortunate children doing his best with the support of his friends & followers. Well done, good work Roshan. Important the interview.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a million for this kind words. 💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷🌷🌷🌷🌷💐🌷
@kethnulakodithuwakku5461
@kethnulakodithuwakku5461 3 жыл бұрын
Kelum mahathmayata bohoma sthuthi . mage priyathama tharuwa roshan mahanama . budhusaranai dhennatama.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷🌷
@mohamedshiraz5950
@mohamedshiraz5950 3 жыл бұрын
Excellent Programme kelum Roshan Mahanama Wonderfull Player Great Personality 96 Final We Can't Forget Asanka Gurusinghe Valuable Innings God Bless👏👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@leelavijerathna7616
@leelavijerathna7616 3 жыл бұрын
Srilankan great cricketer Roshan mahanama sir Thank you so much Best of your interviews kalum sir Thank you so much For This
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
Can't compare your silence service, great personality, and legend, truly srilankan ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷 Please share this videos in your social media snd what’s app chat groups as ot will help to reach more people. It’s not easy to promote quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@roopanjeganathan265
@roopanjeganathan265 3 жыл бұрын
A silent Hero-who does a lot of charity work = Hats off to a Real Hero.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes of course. Many thanks 🌷💐
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 3 жыл бұрын
රොෂාන් මහානාම මහත්මයාණෙනි ඔබතුමාට බොහොම පින්.මෙවැනි දෙයක් සමාජයට දායාදය කිරීම ගැන බොහොම ස්තුතියි හා බොහොම පින්.මෙවැනි දෙවල් සිදු කිරීමට වාසනාව හා ධෛර්ය ලැබේවා කියලා Mama රොෂාන් මහානාම මහත්මයාට හදවතින්ම ආශිර්වාද කරනවා කැළුම් විජේසූරිය මහත්මයාගෙ You Tube නාලිකාව මෙවැනි සමාජයට යහපතක් කරන මිනිස්සුන් වෙනුවෙන් පෙනිසිටීම ගැන mama හදවතින්ම ආශිර්වාද කරනවා.ඔබතුමා කලක් නිවේදකයකු ලෙස ජාතික රූපවාහිනී ආයතනයේ සිටියා කියලා Mata ආරංචි වෙලා තිබෙනවා.ඔබතුමාට ඒකල මරණ තර්ජන තිබුණා කියලා Mata දැන ගන්න ලැබුණා.ඔබතුමා ගෙ ජීවිතය අනූ නවයෙන් ගැලවීමට හැකියාව ලැබීම ගැන Mata හිතෙ සතුටක් දැනෙනවා.ඔබතුමාට විවිධ වු හැකියාවන් ගෙන් පිරිපුන් මනුස්සයෙක් කියලා Mama හදවතින් ආශිර්වාද කරනවා.නියමයි ඔහොම ගානට ලස්සනට යමු.වැරදිලා වත් කෙළවගෙන හොම්බ ඇන ගන් නැතුව සන්සුන් ව හා දැඩි ඉවසීමෙන් මානසික සුවයෙන් ඉදිරියට යන්ට වාසනාව හා ධෛර්ය හා අධිෂ්ඨානය ලැබේවා කියලා Mama හදවතින්ම ආශිර්වාද කරනවා.කැළුම් විජේසූරිය මහත්මයාට බොහොම ස්තුති. බොහොම පින්.තෙරුවන් සරණායි දෙවි පිහිටයි. ඇස් වහ නැ කට වහ නැ. යහපතක් වේවා. සුවපත් වේවා. නමෝ බුද්ධාය.සුභ අනාගතයක් වේවා ජය වේවා.Mama හදවතින්ම කැමැති දක්ෂ හැකියාවෙන් මනා ලෙස වැඩසටහන් මෙහෙය වන දක්ෂ නිවේදන මහත්මයෙක් ලෙස Mama හදවතින්ම හා බොක්කේම්ම හැඳින්විය හැක.🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂😊😊😊😊😊😊☺️☺️☺️☺️☺️☺️☺️☺️😃😃😃😃😃😀😀😀😀😀😀😀😄😄😄😄😄😁😁😁😁😁🤩🤩🤩🤩🤩😇😇😇😇😇😇😇😇😇🤗🤗🤗🤗🤗🤗😗😗😗😗😗😗😙😙😙😙😙😙😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌💪💪💪💪💪💪💪👊👊👊👊👊👊🤜🤛🤜🤛🤜🤛🤜🤛🤜🤛🤝🤝🤝🤝🤝🤝🤝🤙🤙🤙🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤💜️💜️💜️💜️💜️💜️🧡🧡🧡🧡🧡🧡💛💛💛💛💛💛💚💚💚💚💚💙💙💙💙💙💙💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💝💝💝💝💝💞💞💞💞💞💞💞💫💫💫💫💫💫💫💋💋💋💋💋💋💋💋💋💋💮💮💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ ඉතාමත් කාරුණික අගයීමට 💐💐💐💐 එය මට බොහොම වටිනවා 🙏🙏🙏🙏
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 3 жыл бұрын
කැළුම් විජේසූරිය මහත්මයාණෙනි ඔබතුමාට සුභා වෙසක් මංගල්‍යයක් වේවා.බොහොම ස්තුතියි යහපතක් වේවා.මම ඔබතුමාට කිසිදු දිනෙක වෛර නොකිරමී ජය වේවා සුවපත් වේවා.🙏🙏🙏🙏🙏😥😥😥😥😥🙂🙂😇😇😇😇😇😇🙂🙂🙂😊😊😊😊😊😊🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚🧡🧡🧡🧡🧡🧡🧡🧡💜️💜️💜️💜️💜️💜️💜️🖤🖤🖤🖤🖤🖤🖤💙💙💙💙💙💗💗💗💗💗💗💗💗💓💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💟💟💟💟💟💞💞💞💞💞💝💝💝💝💝💝💝❣️❣️❣️❣️👌👌👌👌👌👌👊👊👊👊👊👊👊🤜🤛🤜🤛🤜🤛🤜🤛🤜🤛🤝🤝🤝🤝🤝🤝🤝🤙🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏💪💪💪💪💪💪
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@kavishkakarunadhipathi4956 🌷💐🌷💐🌷💐
@thimirapathirage1515
@thimirapathirage1515 3 жыл бұрын
What a great person and very humble and genuine gentlemen Well done sir 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐💐💐 If possible please share this video as much as possible through social media and your chat groups like what’s app. This message needs to reach more people 🙏
@anomasriyani8555
@anomasriyani8555 3 жыл бұрын
Theruwan saranai roshan mahanama Ape kale daksha kriedakayek
@sohanwd4026
@sohanwd4026 3 жыл бұрын
Manushyathwaye obbata giya uthum minisek,theruwan saranai👏👏👏🇨🇦
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi me agayeemate
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
රොෂාන් මහානාම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වඩා සමාජශීලි අනුන්ට උදව් උපකාර කරන උතුම් මිනිසෙක්. තෙරැවන් සරණයි 🙏👍👌❤
@tennakoontmpb3264
@tennakoontmpb3264 3 жыл бұрын
One of valuable personal in Sri Lanka.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes of course
@mayurigulavita3028
@mayurigulavita3028 3 жыл бұрын
True legend!!! Simplicity at it's best 👍 I am so humble and happy that I too a part of SOS donation! May God bless you and your family Immensely 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot for your very kind words 🌷💐🌷💐 Please share this video as much as possible in your chat groups and social media
@فاطمةالمحمد-ك6ز
@فاطمةالمحمد-ك6ز 2 жыл бұрын
Epe.kale virya 🌷🌹🙏👍🇰🇼❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👌👌
@tennakoontmpb3264
@tennakoontmpb3264 3 жыл бұрын
Hi, kalum it's great job. Please keep it up. Everybody is having his own responsibilities. Thank you
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷
@inimartin3707
@inimartin3707 3 жыл бұрын
What a wonderfull PERSON you are MR. ROSHAN MAHANAMA,, GREAT ,,thank MR KELUM,,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@damayanthikahawita3097
@damayanthikahawita3097 3 жыл бұрын
Well done Mr.Roshan , Good job. Theruwansanai .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 3 жыл бұрын
He is a hidden gem. Actually watched his two programmes and it is very much appreciated sharing these valuable videos...According to my knowledge he is the only crocketer who involved such social services without expecting anything...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Great encouragement to move on woth quality work. Please keep watching and if possible share these videos in your what’s app chat groups
@thusharajeewantha3784
@thusharajeewantha3784 3 жыл бұрын
Adarai කැලුම් අයියා . Super program 😘👍👍🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො දිගටම බලන්නකො... 🌷💐🙏
@padmageasman4045
@padmageasman4045 3 жыл бұрын
We always very Proud of you! Mr. Mahanama. Tunuruwange Saranai!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi💐💐💐
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
මෙච්චර පහුවෙලා මේ වගේ හොඳ / සුපිරි වැඩසටහනක් බලපු 1 ගැන දැන් පසුතැවිලිවෙනව
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 👌💐 අනෙක් වැඩසටහන් බලන්නකො...
@kalhara161086
@kalhara161086 3 жыл бұрын
Good one Kalum. Really learn a lot about Mahanama.,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷
@mlm869
@mlm869 3 жыл бұрын
දෙදෙනාටම ජයශ්‍රී....!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@sohanwd4026
@sohanwd4026 3 жыл бұрын
Mr kalum never interview bloody politicians👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot for your genuine thoughts.
@pushpakumari6619
@pushpakumari6619 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@bandulabandu5139
@bandulabandu5139 Жыл бұрын
OBA ,TUMATA ,GODAK PIN ,OBA TUMATA ,HODA,KIDAKYAK,ADA,PATAN,,OBA TUMATA BUDUSARANAI ,🙏🙏🙏🙏❤❤
@kamindaweligamage9487
@kamindaweligamage9487 3 жыл бұрын
කැලුම් අයියෙ ඔයා හොදට වැඩසටහන කරනවා. Respect brother.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷💐🌷💐
@franklynmanuel
@franklynmanuel 3 жыл бұрын
It's always a great pleasure to watch interviews from legends like Mahanama and there is always something to learn for us whenever these legends speaks. Thanks Mr Kelum for taking the initiative to do such a great job and I'm excited and looking forward to see many Suh interviews from you.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 Great encouragement to do more quality work . If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@sohanwd4026
@sohanwd4026 3 жыл бұрын
Issara api kiwwe roshan ayya,dan kiyanne roshan mahathmaya🙏🙏💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Oba hari.Bohoma isthuthi
@rienziemarinaousman3468
@rienziemarinaousman3468 3 жыл бұрын
FULL RESPECT TO BOTH OF YOU. OFCOURSE FOR THIS CHANEL AND FOR THIS INTERVIEW. ROSHAN MAHANAMA YES ONE OF THE LEGENDS AND ALSO HE IS IN THE ICC IF I AM NOT MISTAKEN. I REMEMBER HIS MOTHER MY TEACHER IN SCHOOL VERY DISIPLINE. HIS ONE OF MY FAVOURITES IN THIS GAME. MAY THE ALL MIGHTY GOD BLESS HIM AND HIS FAMILY. THANK YOU SOMUCH.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much. 💐💐💐 If possible please share this video as much as possible through social media and your chat groups like what’s app. This message needs to reach more people 🙏
@dimsslarios8813
@dimsslarios8813 3 жыл бұрын
Great discussion Kalum 👍 good human being
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷🌷🌷
@sidathindika7337
@sidathindika7337 3 жыл бұрын
Kalum your channel program video good thanks for your
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
May you live long to do a great service to the society
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@manelpremarathna3569
@manelpremarathna3569 3 жыл бұрын
Lanka team eke හිටපු handsome මහත්මා ගතිගුණ ethi කෙනෙක් team eke ඔහු නැති වුණත් මතකයේ redunu මහත්මයෙක් ආදරේයි හැමදාමත් මල්ලි කැලුමි thanks 🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐🌷💐🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
කැලුම් විජේසූරිය ඇයි KZbin නාලිකාවක් ආරම්භ කළේ...? බොහෝ දෙනෙක්ගේ හිතට නැගුන ප්‍රශ්නයක්🤔 මෙන්න උත්තරේ......🤜🤜🤜🤜👌👍 kzbin.info/www/bejne/n561kKOngpVgeqs
@sunilayya8948
@sunilayya8948 3 жыл бұрын
A truly Great yet humble citizen of Sri Lanka.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐💐💐 If possible please share this video as much as possible through social media and your chat groups like what’s app. This message needs to reach more people 🙏
@kalanagunathilake9137
@kalanagunathilake9137 3 жыл бұрын
රොෂාන් මහානාම මහත්මයා..😍❤️☺️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷💐🌷💐
@bajajautotraders6045
@bajajautotraders6045 3 жыл бұрын
he is the only genuine crickerter that we are having in srilanka
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐
@bajajautotraders6045
@bajajautotraders6045 3 жыл бұрын
what a player and what a cricketer?
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes of course
@raayaalvisfernando2738
@raayaalvisfernando2738 3 жыл бұрын
මෙච්චර හොද interview එකකට unlike එකක් දාපු එක්කේනා නම් පුදුම ඉරිසියාවක් තියෙන එක්කේනෙක්.. තියෙන ඉරිසියාවට පපුව පැලිලා මැරෙයි . බලාගෙන 😂😂
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
අනේ ඒකනම් ඇත්ත තමයි 😂😂
@thusharafernando3360
@thusharafernando3360 3 жыл бұрын
Thawamath thiyanawa photo ekathuwa....ada team eke obavani mahathwaru wagema nihathamani dakshayo naha... Thank you kalum.....api adaraya karana ayawa nawatha ass manayata genawata....🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
@gaminidanapala76
@gaminidanapala76 3 жыл бұрын
🙏🙏🙏Obata budu saranai🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai
@bandulabandu5139
@bandulabandu5139 Жыл бұрын
OBA ,DAPALATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI ,🙏🙏🙏❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai
@nalanyhawile117
@nalanyhawile117 3 жыл бұрын
Anunta udau karan uthum mahathmayek..bs..meweni uthum hadawath aeththo bihi wewa isthuthii kelum sir
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Thawama video eka balalaa iwara nnhhhhh eth hadissii nisaa reply qaranawaa budu saranai obathumanlaa depalatama ape ratee Sampath wegema library anagath parapurata parissamin Jaya wewaaaaaaaa
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi obathumiyata 💐🌷💐🌷💐🌷
@nationpowerprintingadverti4777
@nationpowerprintingadverti4777 3 жыл бұрын
Useful interviews, really I thought I can know about only cricket from Roshan mahanama, but is multiplayer
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much. 💐💐💐 If possible please share this video as much as possible through social media and your chat groups like what’s app. This message needs to reach more people 🙏
@priyanthejayalath3866
@priyanthejayalath3866 3 жыл бұрын
❤️💜️💚❤️💜️💚🙏 ස්තුතියි ඔබ දෙදෙනාටම!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@chandimadias3222
@chandimadias3222 3 жыл бұрын
Me inne mama asama cricketer menna minissu politics karanna one na minissunta udawkaranna adarshayata hanna one lankawe desapaluwo balanna Oba video ekak roshan ayye adarei hamadama budu saranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐💐💐 If possible please share this video as much as possible through social media and your chat groups like what’s app. This message needs to reach more people 🙏
@malinthafernando2252
@malinthafernando2252 3 жыл бұрын
ඇත්තටම කැලුම් අයියෙ ලෝකෙ ලස්සන වෙන්නෙ සහ මහත්වරුන්ගේ ක්‍රීඩාව ශක්තිමත් වෙන්නෙ මේ වගේ මහත්තුරුන් නිසා..කැලුම් අයියා මේ කතාවට දෙවන කොටසක් එක් කරපු එක ඉතාමත් අගේ කරනව..මහානාම මහත්තය කීව වගේ ලංකාවේ News බැලුවොත් සේරම යන්නෙ nagative දේවල්..නරක දෙය ලොකු කරල පෙන්නනව..හොඳ දේවල් අඩුයි..ඔබ දෙදෙනාටම ජය පතනව..!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@malinthafernando2252
@malinthafernando2252 3 жыл бұрын
@@kalumwijesooriya මම comment එක දාන්න කලින් ඉදලම මේක fb share කලා කැලුම් අයියෙ..මහානාම මහත්තය ගෙ පලමුවැනි video එකත් share කලා..ඒකෙන් කොච්චර නම් දේවල් ඉගෙන ගන්න පුලුවන් ද මනුස්සයෙක්ට ඉගෙන ගන්නව නම්..ඔබට ජය කැලුම් අයියෙ..!
@samsungs21s20
@samsungs21s20 3 жыл бұрын
ගොඩක් වටිනවා ආදරේ ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐
@janakanagodavithana1781
@janakanagodavithana1781 3 жыл бұрын
Kelum, now I'm a fan of your channel . Keep it up. Thanks for the wonderful discussion with my Cricket hero.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🙏💐 Keep watching More stuff in line
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷🌷🌷💐💐 Keep watching. Note to come
@shanthapalagasinghe7782
@shanthapalagasinghe7782 2 жыл бұрын
Mahatma salkuna roshan mahanama
@thilinaariyararhna
@thilinaariyararhna 3 жыл бұрын
Balanna niwedakaye gawa tiyana quality eka wena progreme karanna eun wageda mewa balaplla hediyalla you tube face book hariyata use karapalla
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Obe me kaarunika agayeemate. 🙏🙏🙏🙏
@නිසානිl
@නිසානිl 3 жыл бұрын
මම.ආදරය.කරන.කිඩකය.රොසාන්.ලස්සනයි.ඉස්සර.සූන්දරයි.දැන්.නැනි.හැමොටම.ආදරෙයි.අයියටත්.ආදරෙයි.සූන්දරයි.ඉදිරිය.සූබ.වෙවා.පතමී
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@kelumchathuranga2485
@kelumchathuranga2485 2 жыл бұрын
Great ❤️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👍💐💐💐
@c.r.palihakkara7179
@c.r.palihakkara7179 3 жыл бұрын
great interview!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@حاولا
@حاولا 3 жыл бұрын
I love you Roshan
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷🌷🌷👍
@danushsampath707
@danushsampath707 3 жыл бұрын
My.favarite.crickter.now.u.are.real.gentalman.l.reskspet.u..may.tripple.jem.bless.u
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot for your kind words
@malkanthiabeykoon4189
@malkanthiabeykoon4189 Жыл бұрын
Valuable person ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@naliniperera5670
@naliniperera5670 Жыл бұрын
Bosath PUTHEK,THERUWAN SARANI PUTHA!
@ramithach6105
@ramithach6105 3 жыл бұрын
නිහඩ විරුවෙක් වගෙම නිහඩ සමාජ සෙවකයෙක්😍😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි බොහොම ස්තුතියි 💐
@sachiraharshana3959
@sachiraharshana3959 3 жыл бұрын
Hoda manussayak 🙏👏👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Oba hari Bohoma isthuthi
අනන්‍යතා අර්බුද
27:01
Bharatha Thennakoon
Рет қаралды 3,8 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН