කලුන්දෑව - Kalundewa hike by Travelhut (Sri Lanka) 4K video

  Рет қаралды 2,459

TravelHut

TravelHut

Күн бұрын

Kalundewa hike by Travelhut (Sri Lanka) 4K video
Drone Shots by DJI Mini 2
Gopro Hero 8 - 4K video
#TravelHut #TH_Crew #TravelHut_Vlogs #Kalundewa #Knuckles #Dambulla #Sigiriya #pidurangala #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #Dryzone
Previous videos' :
හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
Yahangala : • Yahangala (knuckles) D...
අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
Arangala : • Arangala | Travel in S...
Gawaravila : • Mini Horton plains (Ga...
Hawagala : • Hawagala Night Camping...
Hanthana solo hike : • Hanthana mountain rang...
Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
Horton plains : • Horton Plains National...
Life is a Journey (short film) : • Short Film - Life is a...
Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
Olu ella hiking to top : • Olu ella (hiking to th...
Pahanthudawa : • Pahanthudawa | Srilank...
Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
Devil's stair case : • Most Dangerous Trail i...
Yahalathenna : • Yahalathenna (on the w...
Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
Dolukanda campling : • Dolukanda Hiking & Cam...
Laxapana : • Lakshapana Waterfall S...
Alagalla : • Alagalla Night Camping...
Aberdeen : • Aberdeen Falls (Aberde...
Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
Hikka dive : • Hikkaduwa Scuba Diving...
Knuckles 5 peaks : • Knuckles five peaks (n...
Katusukonda : • Hanthana katusu konda ...
Sembuwaththa : • sembuwaththa (sembuwat...
Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
Haritha kanda : • Haritha kanda camping ...

Пікірлер: 74
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ආව්ස්ස්....අපේ ගමන❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනෙ ඒකනෙ.. 💙💙
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
අද තමා වීඩියෝ එක බලන්නෙ. 🥰🥰🥰🥰 සුපිරි bro 🧡💚💛
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
නියමයි මල්ලි මාරම ලස්සනයි පුංචි අඩුවක් දැනෙනවා කතා කරන හඩ ඇහෙනවා මදි ඒ ගැන පොඩ්ඩක් බලන්න හැමදාමත් බලන් ඉන්නවා ලස්සන දෙයක් දකින්න ජයවේවා
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 පෙන්වාදුන් අඩුපාඩුව නිහතමානීව බාරගන්නවා.. 🙏😇 ඒ ගැන අනිවාර්යයෙන්ම අවදානය යොමු කරන්නම් 😍💙
@makolatsoa180
@makolatsoa180 2 жыл бұрын
Wow 😳 nice place nice video 📸 good work 🆗👍👍👍👍👍👍👍👍🧗 Viduranga aiyye🤩🤩🤩🤩
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you malli 💙💙 ඔයාලත් එක්ක ගිය ගමන ලබන සතියෙ දානවෝ 😍😇🙏
@upulachandrakumara2853
@upulachandrakumara2853 2 жыл бұрын
thank you for sharing the wonderful experience
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thank you very much for your kind words 💙💙
@manojmadugalle
@manojmadugalle 2 жыл бұрын
Wow..superb content....❤❤❤❤🔥🔥🔥🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thanks brother 💙💙
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
Trending එන්න ඕනෙ මේ වගේ video
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
මාත් ආසයි එහෙම.. 😁😁
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
මම මේ කල්පනා කරේ අපිට බලන්න සුපිරි වීඩියෝ එකක් හදන්න ඔයාල කන කට්ට. කට්ටක් උනත් hobby එකක් කරගත්තම ඒකෙ මාරම එකක් තියෙන්නෙ. 🧡💚💛 ජයවේවා
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අන්න ඒකයි ඇත්ත මල්ලි.. තමන් කරන දේ ආසාවෙන් කරනවනම්.. ඒක කට්ටක් නෙවේ 😍😇🙏
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
තවත් සුන්දර ඉසව්වක් තබන පියවරක් ගානෙ ජයම වේවා සුබම වේවා අයියෙ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 සදාජය 🙏😇💙
@oluwaharunuathe
@oluwaharunuathe 2 жыл бұрын
Woooww අප්‍රසිද්ධ තැන් තාමත් ලස්සනට තීනවා ❤️🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 ඒකනම් ඇත්ත.. පරිසරයට ආදරය නොකරන මිනිස්සු මේ වගේ තැන් වලට ගියාම තමයි ඒ තැන් විනාශ වෙන්නෙ 😔
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
අද තමයි බලන්න වුනේ. නොදැකපු පැත්තක්. කලුන්දෑව කියල අහල තිබුනෙත් නෑ. අද දැනගත්තා. මරු ගමනක්නෙ. සුපිරි❤️❤️🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. ඒ අවට තව ලස්සන කඳු ගොඩාක් තියනව 💙💙
@TravelSerendib
@TravelSerendib 2 жыл бұрын
Wow view එක 😍 නියමයි brother good job 👍😊
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
ඒක නම් මරු 😍😍😍🙏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙
@chamuditharaween4597
@chamuditharaween4597 2 жыл бұрын
සුපිරි ❤️‍🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@rosagecharika7667
@rosagecharika7667 2 жыл бұрын
නියමයි අයියේ වැස්ස නැති නිසා යන්න පුලුවන් නේද.ඔනාල් අයිය යි ලහිරු මල්ලියිත් ඉන්නවනේ.සුපිරියක් අයියේ 💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අමිල මල්ලි.. 💙💙 අම්මෝ ඔව්.. වැස්සනම් එහෙම අර ගල්පොත්තෙ යන්න වෙන්නෙ නෑ.. 🥴 ඔව් ඔව්.. අපේ යාලුවො දෙන්නත් ගියා 😍😍
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
me video colour grade or edited karalada thiyenne nathnam original coloursda.video eka lassanai
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 Color grade කරල තියෙන්නෙ.. 😍
@podiakila2741
@podiakila2741 2 жыл бұрын
ඒකනම් පිස්සුවක් 🥺❤️🌼 ස්තූතී අයියේ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙💙
@janithudayangana1226
@janithudayangana1226 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🤩🤩
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙
@chamindu2070
@chamindu2070 2 жыл бұрын
❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
ආ..ඔනල් අයියත් ඉන්නෙ.. නියමයි🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. .. 💙💙
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Super vlog guy’s❤️ keep it up 👍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thanks brother 💙💙
@UnknownHikerSL
@UnknownHikerSL 2 жыл бұрын
ඒක නියමයි. ඔය පැත්තේ යන්න ඕනේ ❤️💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි දස්සා.. 💙💙 ඒ පැත්තෙ ගොඩක් කඳු තියනව.. ගිහින් වීඩියෝ සීරීස් එකක්ම දෙන්නකො බලන්න 😍😇
@UnknownHikerSL
@UnknownHikerSL 2 жыл бұрын
@@TravelHut5 මැණික්දෙන යන්න හිතන් හිට්යේ.. ඒක මිස් වුනා... බලමු 😉
@deepsleeprelaxationmusic5276
@deepsleeprelaxationmusic5276 2 жыл бұрын
Superb content brother 😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thanks brother 💙💙
@yaththra-travelsrilanka2641
@yaththra-travelsrilanka2641 2 жыл бұрын
❤️👣
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@prameelathiyya9520
@prameelathiyya9520 2 жыл бұрын
Nature beauty super ...
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you so much 💙💙
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
😍😍😍😍😍patta
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@hashansanjaya8283
@hashansanjaya8283 2 жыл бұрын
❤️🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@Magadige
@Magadige 2 жыл бұрын
👌 නියමයි
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@bassa9820
@bassa9820 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@noobff134
@noobff134 2 жыл бұрын
අව්ස්ස් අපේ ගම
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඔයාලගෙ ගම හරිම ලස්සනයි 💙💙
@noobff134
@noobff134 2 жыл бұрын
ඔව් මම කලුන්දෑවේ අපේ ගමේ ලස්සන තව කන්දකුත් තියෙනවා ඒකත් ලස්සනයි තව ලස්සන ඔයකුත් තියනවා
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@noobff134 යක්කුරාගලයි දඹුලු ඔයයි නේද? 😍
@noobff134
@noobff134 2 жыл бұрын
නෑ කලුදෑකඩ දෙයියෝ හිටපු කලුදෑකඩකන්ද මේ කන්දේ තියන අබම්පොලේ කන්දට නැන්ගහම මුලු ගමම පේනවා අය කලුන්දෑවේ කන්දෙන් එන ඔයකුත් තියෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@noobff134 ඒක් දැන්ගත්තෙ අදනෙ.. බොහොම ස්තුතියි විස්තර වලට 💙💙
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 2 жыл бұрын
යන්නම ඕනි තැනක්
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ තැනක් 💙💙
@umayangakarunarathne3527
@umayangakarunarathne3527 2 жыл бұрын
Guide kenek on weid
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
පාරනම් නැහැ.. ගයිඩ්ලනම් ඕනෙ නැහැ.. හැබැයි පරිස්සමින් ‍යන්න ඕනෙ.. අතරමං වෙන්න ලොකු චාන්ස් එකක් තියනව.. හැමතැනම එකම වගේ.. අනික ලොකුම ප්‍රශ්නෙ තමයි ලගට යනකම්ම පීක් එක පේන්නෙ නෑ.. ඒක නිසා දිශාව නිර්ණය කරන එක අමාරුයි
@umayangakarunarathne3527
@umayangakarunarathne3527 2 жыл бұрын
Aiyw contact krgnn puluwn widihk kiynwd
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
FB messenger ඉන්නව මල්ලි.. Viduranga Basnayaka කියල ඉන්නෙ 😇💙🙏
@blackydila6065
@blackydila6065 2 жыл бұрын
🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 67 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 67 МЛН