කුමරියක් | Kamariyak - Clarence Unplugged with Marians (DVD Video) - REMASTERED

  Рет қаралды 1,268,050

Marians

Marians

Күн бұрын

Пікірлер: 113
@sampathyakkala
@sampathyakkala 4 ай бұрын
Concert එක ගහලා අවුරුදු කීයක් කියල ද හිතන්නේ.. ඒත් තාමත් ❤❤❤
@mohansachitra1200
@mohansachitra1200 Жыл бұрын
2023 ahanawa❤ hector 😍 මේරියන්ස්😍🔥
@thushaleeban4097
@thushaleeban4097 Жыл бұрын
කැලැරන්ස් අන්කල්ගේ ඒ වචන ටික 😍❤️
@Yumal_Wi
@Yumal_Wi 4 ай бұрын
කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ ඇල ඉවුරේ.. ගුරු පාරේ.. වැට අයිනේ.. අඩි පාරේ.. මා දැකලා.. හැම වාරේ.. ආ..හා..ඇයි රවන්නෙ මා දිහාද පෙම් කරන්නෙ අපි එපාද දැන් කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ ඈත තියා..දුටු වේලේ... අහක බලා..යන තාලේ... තාම දුරයි..මගෙ කාලේ... ආ..හා...තරහ ගන්නෙ පවු නොවේද ඇයි රවන්නෙ අපි එපාද දැන්.. කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ... ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ...
@dakshinadissanayake8912
@dakshinadissanayake8912 8 ай бұрын
Hector voice eka patta.
@prasadwickramasekara9052
@prasadwickramasekara9052 3 жыл бұрын
21 අහන උන්.......😊හෙක්ටර් මේරියන්ස්...ආදරෙයි...😍😘
@menakaabeyrathna6444
@menakaabeyrathna6444 5 ай бұрын
මොන තරම් ලස්සන සින්දුද ..ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dreamcar9971
@dreamcar9971 3 күн бұрын
අවුරුදු 12 කලින් හෙක්ටර්..❤
@chandanawadasinghe3106
@chandanawadasinghe3106 3 жыл бұрын
සිය වතාවක් ඇහුවත් මදි. මේරියන්ස් මේ සින්දු වලට බොහෝමත්ම සාධාරනයක් ඉෂ්ට කරලා තියෙනවා
@somalathakuruppu130
@somalathakuruppu130 Ай бұрын
❤koitaram ahuwat atiwenna me sinduwa lassanata gayana karanawa budu saranai
@lasanthalakmal5055
@lasanthalakmal5055 3 жыл бұрын
2012 වගේ අහපු සුපිරිම unplug එක.. ඒ කාලේ ආසාවෙන් අහපු .. මතකෙට ආයේ ආවේ අහන්න.. 👍👍👍❤️😍❤️ෆුල් අන්ප්ල්ග් එක. නැතත් අ මෙහෙම දාන එකත් හොදයි 🥰🥰🥰🥰
@indunildezoysa9052
@indunildezoysa9052 2 жыл бұрын
අපේ අගස්ති.
@eekshanasiriwardena245
@eekshanasiriwardena245 Ай бұрын
Really Heart touching....
@isiraadithyawithana
@isiraadithyawithana 3 жыл бұрын
මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක
@indikaprasadprasad3700
@indikaprasadprasad3700 2 жыл бұрын
Hector oya ayemath me riancece ekka ekatu vennoni. meriancece ekata oya nati aduwa api dakinawa.😢😢😢 oyageth pattenuth ehemai. degolla ekatu una kiyanne 🤩🤩🤩 👍👍👍 👌👌👌
@haroldkotalawala5095
@haroldkotalawala5095 Ай бұрын
Supper Hd with Mariannes❤❤❤
@JudeFernando-ng3lo
@JudeFernando-ng3lo 28 күн бұрын
God bless you ❤❤❤❤
@shohandilshan8441
@shohandilshan8441 Жыл бұрын
Adare
@chrishanp89
@chrishanp89 Ай бұрын
What a performance Amal + Umaria
@kalindumrajapaksha1184
@kalindumrajapaksha1184 3 жыл бұрын
ඔය unplugged එක download කරලා ahanwa tamath 🤗❤️
@amanthasandupa9709
@amanthasandupa9709 3 жыл бұрын
මාත්
@rythmbeat6683
@rythmbeat6683 3 жыл бұрын
කොහොමද කරන්නේ
@amanthasandupa9709
@amanthasandupa9709 3 жыл бұрын
@@rythmbeat6683 clarence unplugged කියල youtube search කරන්න
@kalindumrajapaksha1184
@kalindumrajapaksha1184 2 жыл бұрын
@@rythmbeat6683 mp3 download karanna puluwan
@sampathyakkala
@sampathyakkala 4 ай бұрын
මං ගාවත් තියනවා.. ෆෝන් මාරු කරන්ඩ මාරු කරන්ඩ දාගන්නවා
@amanthasandupa9709
@amanthasandupa9709 3 жыл бұрын
හෙක්ටර් ඩයස් කවුද කියල දැනගත්ත සින්දුව
@chathurakagayan223
@chathurakagayan223 2 жыл бұрын
මචං මේ හෙක්ටර්ඩයස්ද🤩
@amanthasandupa9709
@amanthasandupa9709 2 жыл бұрын
@@chathurakagayan223 Yes
@sashanfernando8512
@sashanfernando8512 2 жыл бұрын
Me too....in 2008..still enjoy...
@disal...69
@disal...69 2 жыл бұрын
@@chathurakagayan223 rawla natuwa😂😂
@sampathyakkala
@sampathyakkala 4 ай бұрын
ඇත්ත ❤
@Jeffhardy-lw9fs
@Jeffhardy-lw9fs 5 ай бұрын
හෙක්ටර් මේරියන්ස්ලා එක්ක ඉදියා නම් 😍
@udaraowitiyawatte744
@udaraowitiyawatte744 Жыл бұрын
Hector a true masterpiece love from England ❤
@padmaa7446
@padmaa7446 2 жыл бұрын
Harima lassanai hector obe gayanaya 👍🤩
@sanjayapathiranasanju6862
@sanjayapathiranasanju6862 2 жыл бұрын
I really proud of you nalin aiya your band ❤ this is 100 % original ❤
@kumariaththanayake1322
@kumariaththanayake1322 3 жыл бұрын
Nalin aiya api hamadaoyata godak aadarei. Oya godak hoda kenek.
@inokakarunarathne4589
@inokakarunarathne4589 Жыл бұрын
Wow great song. Hector Dias your voice is superb. Good luck 👍❤️
@SathushkaPrasadh
@SathushkaPrasadh 13 күн бұрын
Lyrics Recordings ගායනය, පද රචනය සහ සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන ♪ ♪ ♪ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබසිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ... ඔබසිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ... [Music] ඇල ඉවුරේ... ගුරු පාරේ... වැට අයිනේ... අඩි පාරේ... මා දැකලා... හැම වාරේ... ආ..හා.. ඇයි රවන්නෙ මා දිහාද පෙම් කරන්නෙ අපි එපාද දැන්... ♪ ♪ ♪ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබසිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ... ඔබසිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ... [Music] ඈත තියා... දුටු වේලේ... අහක බලා... යන තාලේ... තාම දුරයි... මගෙ කාලේ... ආ..හා.. තරහ ගන්නෙ පවු නොවේද ඇයි රවන්නෙ අපි එපාද දැන්... ♪ ♪ ♪ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබසිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ... ඔබසිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ... [Music]
@ravindrasanjayabandara6424
@ravindrasanjayabandara6424 2 жыл бұрын
Ma.a adatath dukwenawa.....Hector meka gayapu ekata..... nathnam Hector....thama nalin ayiyath ekka...😅😅😅🤣🤣hamotama jaya wewa....e unata...I like to see...old Marian's with Smith and Hector......budusaranai hamotama
@peterjansz4287
@peterjansz4287 Жыл бұрын
Wonderful
@shaniranaweera5605
@shaniranaweera5605 Жыл бұрын
Bravo .....
@shavinmalindu
@shavinmalindu 2 жыл бұрын
This is sick man Still listen in 2022 🤩
@dileepawickramarachchi2812
@dileepawickramarachchi2812 3 жыл бұрын
Superb performance all the best Marians
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Hector Dias one of the best singers in SL ❤from italy
@sampathyakkala
@sampathyakkala 4 ай бұрын
මලින්ද ගෙ සද්දෙ නම්...❤️🫶🫶🫶
@mohansachitra1200
@mohansachitra1200 2 жыл бұрын
2022.12.02 adath ahanawa 😍😍😍
@amilajayasooriya8689
@amilajayasooriya8689 2 жыл бұрын
Brilliant and excellent
@pramithajay9861
@pramithajay9861 5 ай бұрын
Hector dias 2024 ♥️😍
@buddhikamadhuwanthi5915
@buddhikamadhuwanthi5915 Жыл бұрын
Clarence 😍😍😍
@vj7207
@vj7207 11 ай бұрын
Best saxaphonist
@VishanRathnayaka
@VishanRathnayaka 4 ай бұрын
😊😊
@sadeepweerasinghe
@sadeepweerasinghe 6 күн бұрын
2072 anyone?
@sashikadiluksha5264
@sashikadiluksha5264 Жыл бұрын
නියමෙටම කියනවා සුපිරි.. මාත් ආසයි කියන්න 👍
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Nice
@RanukaColambaarachchi
@RanukaColambaarachchi 3 жыл бұрын
ආදරෙයි Marians❤️
@bogodaagrofarm
@bogodaagrofarm 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hector
@josephfeldano4455
@josephfeldano4455 3 жыл бұрын
The Best 🎤🎼🎸
@anupamaheshan9907
@anupamaheshan9907 9 ай бұрын
2024 anyone ? 🥴
@jayanthawanasundara3218
@jayanthawanasundara3218 7 ай бұрын
3:27
@SathushkaPrasadh
@SathushkaPrasadh 7 ай бұрын
@jkmalify
@jkmalify 6 ай бұрын
Yes
@Kavishkanadun-tq9hr
@Kavishkanadun-tq9hr 5 ай бұрын
@kasundolamulla9425
@kasundolamulla9425 3 ай бұрын
Hecta❤
@sisirafernando8262
@sisirafernando8262 3 жыл бұрын
super marians and hector dias
@SanathEkanayake-gr5wq
@SanathEkanayake-gr5wq 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 2 ай бұрын
🎸👋🎸👋🎸👋
@VilageLife
@VilageLife Жыл бұрын
Hector ❤️
@wasantharanjani2150
@wasantharanjani2150 Жыл бұрын
Super
@stardustindigo
@stardustindigo Жыл бұрын
Caption වැරදියි " කුමාරියක් වගේ"
@nisansalaperera9906
@nisansalaperera9906 6 ай бұрын
Hector Dias ❤
@lakshithadulanjana1740
@lakshithadulanjana1740 2 жыл бұрын
Superb ❤️❤️❤️❤️👏👏👏
@sujithdesilva7446
@sujithdesilva7446 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@darshanakumara2089
@darshanakumara2089 2 жыл бұрын
Hector dias old version..
@thilinaeshan1
@thilinaeshan1 3 жыл бұрын
❤️❤️❤️💝
@lankawe
@lankawe 3 жыл бұрын
Wow superb .
@jayavisheshan
@jayavisheshan 21 күн бұрын
2024 any one
@thiwankamadhushan4296
@thiwankamadhushan4296 3 жыл бұрын
❤️❤️❤️❤️
@nalinlathpana6162
@nalinlathpana6162 2 жыл бұрын
Excellent ...
@thilinaeshan1
@thilinaeshan1 3 жыл бұрын
👏👏👏👏
@miniduanuhas5435
@miniduanuhas5435 11 ай бұрын
රත්ත කීබෝඩ් ගහගෙන හිටියනං හොදයි
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sudumenika6177
@sudumenika6177 3 ай бұрын
සංගිත සන්දර්සන කිව්වොත් ඉස්සර ඉස්සුවක්ම තමයි
@suneraumendra6277
@suneraumendra6277 3 жыл бұрын
Legends ❤️
@Sanagirl693
@Sanagirl693 2 жыл бұрын
😘😘😘😘😘😘😘
@Jeewaka_Supun
@Jeewaka_Supun 2 жыл бұрын
2022 😍🎧
@amazingworld9574
@amazingworld9574 2 жыл бұрын
ආසම සින්දුවක්
@සඳුන්011
@සඳුන්011 3 жыл бұрын
❤❤
@VishanRathnayaka
@VishanRathnayaka 4 ай бұрын
Yvvvv
@dushmanthahesh9499
@dushmanthahesh9499 2 жыл бұрын
2022
@ramanisenehelatha178
@ramanisenehelatha178 4 ай бұрын
❤😂😅
@prageethsamimda3538
@prageethsamimda3538 2 жыл бұрын
I miss hetar das
@ThilanHansaka-i8k
@ThilanHansaka-i8k Жыл бұрын
23
@vimukthishimron9058
@vimukthishimron9058 2 жыл бұрын
2022 02 18
@virajlakshan8688
@virajlakshan8688 6 ай бұрын
Kamariyak wage nubata kiyanne u wenuwata a dalaa
@lasindupathirana8085
@lasindupathirana8085 2 жыл бұрын
😓
@NimeshLi
@NimeshLi 2 жыл бұрын
2022/0 1/0 5
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 2 жыл бұрын
හෙක්ටර්
@vishwest6494
@vishwest6494 3 ай бұрын
🪻
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 2 жыл бұрын
Maka jorrdanwsla ajannti pakadanawamaii hilamaii sananiga fonskan laiinaragana lsiinskamaii bibikksmamaii nitsrsma pannsalamaii agilla gshagana enna poto tiysnawamsii ajannti baduwakkmsii gonakkmaii lankawa ajannti msga fonskamaii salkam karanna niyama baduwakkmaii
@ramanisenehelatha178
@ramanisenehelatha178 4 ай бұрын
😂 ❤😢😮😂😮
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 2 жыл бұрын
Okkoma sinndu muga jarawadamaii pomonaii canadawa tamaraii matara mahahi ma okkoma gonnu daniyallga jorrdan Ajannti makatt aka baduwakkmsii
@tharakathusitha7427
@tharakathusitha7427 Ай бұрын
2025 any one listen ❤️
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 4 ай бұрын
❤❤❤❤❤❤❤
@nayanajithsandaru4055
@nayanajithsandaru4055 2 жыл бұрын
❤🧡
@චලෝ
@චලෝ 3 жыл бұрын
❤️
@sampathpremathilake5747
@sampathpremathilake5747 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@pathummadhusanka2552
@pathummadhusanka2552 2 жыл бұрын
❤❤
@nishadiliyanagama1919
@nishadiliyanagama1919 Жыл бұрын
❤❤
@dulajdilhara7013
@dulajdilhara7013 4 ай бұрын
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1,3 МЛН
Best Of Nalin Perera | Clarence Unplugged With Marians 🌟❤
23:29
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН