මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන වාජීකරණ ගුණයෙන් අනූන අග්‍රගන්‍ය කාමේශ්වර රසායනය | Kameshwar Rasayan

  Рет қаралды 23,324

Amarna Medserve

Amarna Medserve

Күн бұрын

About Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD & Amarna Medserve KZbin Channel.
එදිනෙදා ජිවිතයට අදාල වන සියලු වෛද්‍ය උපදෙස් නිසි අයුරින් සවිස්තරාත්මකව,
බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම අපට ආවේනික වූ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් යන වෛද්‍ය ක්‍රම සියල්ලෙන්ම සංකලනය තුලින්
ඔබවෙත නොමිලේ වෛද්‍ය දැනුම හා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දීම මෙහි අරමුණ වේ.
බටහිර වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතා කර වෙදකම් කරන වෛද්‍ය ජයන්ත අමරසිංහ.
Dr. Jayantha Amerasinghe
M. B. B. S (Colombo) S. L. M. C. Reg No. 13512,
Ayurveda - General - (Traditional),
Ayur. M. C Reg No. 14393
Facebook Page:- www.facebook.c....
For Inquiries: 071 805 9815
Location:- goo.gl/maps/19...
#kameshwari #sexualhealthformen #sexuality

Пікірлер: 71
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 6 ай бұрын
ඇත්තටම වටිනාම විදියට පැහැදිලි කරා ඔබතුමා. මොකද අපේ ලංකාවේ අයට ලිංගිකත්වය ගැන මානසිකව බෙලහීන තත්වයක් තියෙනවා ආගම් මත පදනම්ව වෙච්ච. මේ හේතුව නිසා ගොඩක් අය මානසික අතතීන්ට ලක්වෙලා ඉන්නවා. අපි විසින්ම සීමාවන් හදාගෙන තිබෙන නිසා. බුද්ධිමත් අයට බුද්ධිමත් වෛද්‍ය උපදෙස් ටිකක්. බෙහෙවින් ස්තුතියි ඩෝක්ටර්
@amarnamedserve
@amarnamedserve 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
@indikaudayangani4385
@indikaudayangani4385 Жыл бұрын
ඩොක්ට,ඔයාගේපැහැදිලි කිරීම ඉතා අගෙයි.ස්තූතියි.
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.
@ishanidadigama2011
@ishanidadigama2011 Жыл бұрын
Hi
@thisaralakshan9040
@thisaralakshan9040 Жыл бұрын
කාමේශ්වරී රසායනය ගන්න ගමන්. වැල්පෙනෙල කැප්සුල් එක ගන්න හොද නැද්ද්.
@piyadasat.heenbunna8686
@piyadasat.heenbunna8686 Жыл бұрын
සෙවනගල නිෂ්පාදන අතර කාමේෂ්වරී රසායනය හා සමානව ජීව ශක්ති රසායනය කියල නිෂ්පාදනයකුත් තියෙනවා .මේ දෙක අතර වෙනස සහ භාවිතය ගැනත් වැඩ සටහනක් කරන්න .ඒ දෙකේ.භාවිතා කර ඇති ඖෂධ වෙනස් .
@lasanthasajith8540
@lasanthasajith8540 Жыл бұрын
Fatty liver thiyana kenekta meka agunayda doctor ?
@VimalKumara-r5b
@VimalKumara-r5b 8 ай бұрын
ඩොක්ටර් දැන් කමෙශ්වරී වදින්නේ නෑ? ඉස්සර අපි ගත්ත එවුවා එකක් කැවත් වදිනවා? හොදම විදියට මුදලට සරිලන විදියට හොදටම වදින්නේ මොන කමේශවාරි එකද
@janakaabayasekara
@janakaabayasekara 4 ай бұрын
සෙවනගල කහ
@VimalKumara-r5b
@VimalKumara-r5b 4 ай бұрын
@@janakaabayasekara නෑ වැඩක් නෑ
@HimaChannel-fd1ts
@HimaChannel-fd1ts 10 ай бұрын
මෙක ප්‍රමාණය එ් පැකට් එකෙ තියන සම්පුර්න එක කන්න ඔනෙද ඩොකටර්
@kasunmaduranga3699
@kasunmaduranga3699 Жыл бұрын
Doctor මෙම රසායනය කාන්තා පිරිමි දෙපාර්ශවය ටම වාජීකරන ගුණය සහ අනෙකුත් ගුණ එකසේ ලබෙනවාද? නැතිනම් පුරුෂ පාර්ශවයට විශේෂිත ද?
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
ප්‍රධාන ලෙසම භාවිත කරන්නේ පිරිමි පාර්ශවයට, කාන්තාවන්හටද භාවිතාකළ හැකියි.
@gaminiupendra7592
@gaminiupendra7592 Жыл бұрын
හොදමකාමෙවරරසායනයගන්නෙකොහොමද
@samapthsampath8193
@samapthsampath8193 Жыл бұрын
How long time take month
@anandsamarakon8211
@anandsamarakon8211 Жыл бұрын
වෛද්‍ය තුමා හමු වි බෙහෙත් ලබාගැනීමට පුලුවන්ද පුලුවන් නමි හමුවෙන්නේ කොහොමද
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8 WhatsApp :- wa.me/+94718366332 For Inquiries : 071 805 9815 E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION Check Description for more Details
@maleeshalakshan4156
@maleeshalakshan4156 Жыл бұрын
කොහොමද ඩොක්ටර් පැණිරස දෙයක් කෑවාම මත් ගතිය වැඩි වෙන්නේ ඇගේ සීනී මට්ටම වැඩිවෙන මොකක්හරි ක්‍රියාවලියක් තියනවද මේකෙන්
@THEUNKNOWNERSCLUB
@THEUNKNOWNERSCLUB Жыл бұрын
Evage kansa thiyena nisa
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 Ай бұрын
අතුරු ආබාධ තිබේද කාලයක් යනකොට errection නැති වේද?
@GimmWolff_SL
@GimmWolff_SL Жыл бұрын
godak wadagath meka, doctor :)
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 Жыл бұрын
​@@amarnamedserve, සෙවනගල කාමේශ්වර රසායනය හොඳයිද ?.ලිංගික ශක්තිය, කායික ශක්තිය වැඩි වෙනවද , සෙවනගල කාමේශ්වර රසායනය හොඳ brand එකක්ද
@darshanasagith6210
@darshanasagith6210 Жыл бұрын
Sewanagal kameshwari rshainaya kiyanne oka nemeda dokta
@Udani_123
@Udani_123 Жыл бұрын
ඕක තමා
@surajwarnakulasuriya9638
@surajwarnakulasuriya9638 11 ай бұрын
මෙම කාමෙශ්වර් රසායන ය අපි ගෙනාවා ගන්නෙ කොහොමද
@urcw
@urcw Жыл бұрын
වෛද්‍ය තුමනි ඔබතුමාව සමිබන්දකරගන්ඩ පුලුවනිද
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8 For Inquiries : 071 805 9815 E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION Check Description for more Details
@FIGHTER..768
@FIGHTER..768 Жыл бұрын
මේක මම දැනටත් USE කරනව..superb....
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.
@thisaralakshan9040
@thisaralakshan9040 Жыл бұрын
Mkkd use krana aka.
@chinthakaadhikari6680
@chinthakaadhikari6680 Жыл бұрын
Miladee ganna aka gena saha ganna piliwela ahaganna oyaawa sambanda karaganna number aka awanna please
@thisaralakshan9040
@thisaralakshan9040 Жыл бұрын
@@chinthakaadhikari6680 email. Eka denna. Number aka ewnm
@erandaperera8756
@erandaperera8756 Жыл бұрын
Brand eka mokakda
@madurangawijesinghe2165
@madurangawijesinghe2165 Жыл бұрын
Good
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
Thank you!
@asenavirathna8393
@asenavirathna8393 2 ай бұрын
Genwa gmata lipinaya d3na
@chandikaashen2946
@chandikaashen2946 Жыл бұрын
Docter මෙක උශ්ණාධික බෙහෙතක්ද.. ශරීරය උශ්ණාධික කෙනෙක්ට ගැටලුවක් නැද්ද..
@amadvertising1208
@amadvertising1208 Жыл бұрын
අවුරුදු 50 k පමණ අයට දිනපතා ගැනීමට සුදුසු ද
@MallikaWikramaacrachchi
@MallikaWikramaacrachchi Жыл бұрын
මේක ගන්නෙ කොහොමද
@kavindaprageeth5900
@kavindaprageeth5900 3 ай бұрын
මේක.ගන හොද තැනක්.නැද්ද 😪
@chinthakaadhikari6680
@chinthakaadhikari6680 Жыл бұрын
Paavichchiya gena visthara denagenimata doctor ge number aka denna puluwanda
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8 WhatsApp :- wa.me/+94718366332 For Inquiries : 071 805 9815 E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION Check Description for more Details
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
වෛද්‍යතුමනි ඔබතුමා ගාව කාමේශ්වර රසායනය මිලදී ගන්න තිබේද
@Udani_123
@Udani_123 Жыл бұрын
Order karapanko sewanagalinma
@dileepachandimal566
@dileepachandimal566 Жыл бұрын
Dokta මෙකෙ නිස්පාදන ගොඩක් තියනවා හොද කොකද
@Udani_123
@Udani_123 Жыл бұрын
Skr
@harshaamarasena9530
@harshaamarasena9530 Жыл бұрын
❤️❤️❤️
@nuwananurakumara5595
@nuwananurakumara5595 10 ай бұрын
ශික්ෂණය වර්ධනය වෙන බෙහෙත් ඔබතුමාලා ගාව තියෙද
@vajirakalum444
@vajirakalum444 6 ай бұрын
Thiyanava varen
@lakshanrajapaksha7171
@lakshanrajapaksha7171 18 күн бұрын
Thiyenv 😂
@iew1683
@iew1683 7 ай бұрын
සර් vedio consultation කරනවද ඔබතුමා එසේ කරනවනම් සම්බන්ධ කරගත හැකි ක්‍රමය කුමක්ද?
@amarnamedserve
@amarnamedserve 7 ай бұрын
vedio consultation නම් දැනට නැහැ. Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8 For Inquiries : 071 805 9815 E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
@iew1683
@iew1683 7 ай бұрын
@@amarnamedserve හා හා ස්තුතියි සර්
@AnuruddhaBandara-f3s
@AnuruddhaBandara-f3s Жыл бұрын
meka gennaganne kohomda gaana kiyada
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
වෛද්‍යතුමනි කාමේශ්වර රසායන ගොඩාක් ජාති වෙළදපොලේ තිබෙනවා හොදම කාමේශ්වර රසායනයක් දක්වන්න පුලුවන් ද..?
@thisaralakshan9040
@thisaralakshan9040 Жыл бұрын
Ow eka atta.hodama aka mkkd
@asankacreations
@asankacreations Жыл бұрын
සෙවනගල සුපිරියක්
@samindunimsara
@samindunimsara Жыл бұрын
රතු එක
@slpodda2877
@slpodda2877 5 ай бұрын
ආටිගල හරි සෙවනගල හරි ගන්න එක හොදයි
@brushdrops8499
@brushdrops8499 4 ай бұрын
Is it possible to buy from pharmacy?
@kasuntharangamax8906
@kasuntharangamax8906 Жыл бұрын
Doctor oya contact kara ganna පුළුවන් kohomda
@amarnamedserve
@amarnamedserve Жыл бұрын
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8 For Inquiries : 071 805 9815 E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION Check Description for more Details
@erandaperera8756
@erandaperera8756 Жыл бұрын
​@@amarnamedservedose eka khomada dr.mokakda hoda brand eka
@brushdrops8499
@brushdrops8499 4 ай бұрын
Ur contact numbers please doctor
@PradeepSasanka-g3d
@PradeepSasanka-g3d 11 ай бұрын
Kohada gana
@Harshanaudayakumara
@Harshanaudayakumara 2 ай бұрын
❤❤❤❤
@amarnamedserve
@amarnamedserve 2 ай бұрын
❤❤
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 39 МЛН
walpenela kanda, madakathan kanda, winter cherry recepi,වැල් පෙනල කැඳ
13:10
Sanjeewanie Ayurveda | Interview with Dr. S.J. Abeygunaratna
17:53
Sanjeewanie Ayurveda Products
Рет қаралды 1,1 М.
Ayurvedic relief for Male Impotence  | Osu Kutiya
21:09
Charana TV
Рет қаралды 703 М.
Sewanagala guli| සෙවනගල ගුලි 2024 new video| jintuwai bantuwai
4:50
Jintuwa - ජින්ටුවා
Рет қаралды 10 М.
Sinhala Ath Beheth | Hela Wedakama | story eka
13:05
STORY EKA
Рет қаралды 67 М.