ගාපු හින්දයි අපි හැදුණෙ කියලා තව ෆේස්බුක් එකෙත් ලියන්ට-ගුරුවරු දෙමව්පියෝ මග නොහැරියයුතු වෛද්‍යවරයා

  Рет қаралды 424,839

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 504
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Thare sameen pyar hindi film eka balanna ameer khange
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
හින්දි ෆිල්ම් වල කාඩ්බෝඩ් ගොං කතා වගෙ ලමයි හැදුවම හරිද? 🖕😂 👉අපි ඉස්කෝලෙ ගිය කාලෙ දඬුවම් කලා.. එහෙම හැදුන නිසා පාසලේ දේපල විනාස කලෙ නෑ. දැන් දඬුවම් නොකරන නිසා නැහැදිච්ච ලමයි පාසලෙන් එලියට යන්නෙ පාසල පාසලත් විනාස කරලයි. දඬුවම් නොලබපු අය සමාජෙට ගියාම ඔවුන්වයි දෙමවුපියන්වයි සමාජෙන් බැට කාල හැදෙයි.. 👉 හොඳට මඩ කාල හැදුන සිංහල කොල්ලො ට්‍රැක්ටර් 50කට යට වුනත්, ඇණ ලෑල්ලෙ බුදියලත් මැරෙන්නෑ. තමන්ගෙ දරුව තරම් වුනත් පැවිද්දෙකුට දනගහල වඳින තරම් නිහතමානියි. ☝️😯 ඒකට මේ පර සුද්දගෙ පස්සවල් ලෙවකන කොන්ද පනනැති මොගල් Buggersල ත්‍රීවිල් 1ටත් බයයි....! 🚑💉🌡️💊🖕😂👇 kzbin.info/www/bejne/iIqYXnp6eJmGitk
@letstryeverything4799
@letstryeverything4799 Жыл бұрын
@@kapilawansathero211 ඒක ඔයාට හරි ඇති , ඒත් අසාධාරණයට පත්වුනු ලමයි ඉන්නවා ගැහුව කියල වෙනසක් වෙන්නෑ දඩුවම බුදුන්වහන්සේ ක් ප්‍රතික්ෂේප කලා
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
@@letstryeverything4799 👉 බුද්ධ විනය කිසිම හිංසාවක් අනුමත නොකරන නිසා තමන්ව කියතකින් හරහට කැපුවත් ඒ ගැන සිතවත් දූෂණය නොකරන ගැඹුරු ආධ්‍යාත්මික දරාගන්න පුහුණුවක්. නමුත් වැරදි කරන පොඩි අය වුනත් වාරණය කරන දඬුවම් නියම කරල තියනවා. 👉 අනෙක් අතට ඇඟේ හම, නහර, ඇට ඉතුරු වෙලා මස්, ලේ වේලෙනකම් පරමාර්ථය වෙනුවෙන් වීර්ය කලයුතුයි. 👉 ඊළඟට ඝෘජු සුවච, කීකරු, මුදු, නිහතමානී වියයුතුයි. සීත, උෂ්ණ, බඩගිනි, පිපාසය, මැසි මදුරු සර්ප වාත සුලං උවදුරු ආදියත්, දරාගත නොහැකි නරක වචනත්, තියුණු කටුක අමනාප සැපයක් නැති පණයන ශාරීරික වේදනාත් ඉවසන ජාතියෙ අය වියයුතුයි... ඇති නේ...? ලමා කාලෙ හුරතල් වෙලා එහෙම පුලුවන් වෙයිද.? ⁣පොඩි කාලෙම රාහුල හිමියන්ට කිව්වෙ මහ පොලව වගෙ ඕන දේකට ඔරොත්තු දෙන විදිහට හිත හදාගෙන භාවනා කරන්න කියලයි..! ආය තව ශාරීරික දඬුවම් ඕනද? 😯 දැන් මෙතන කියන්නෙ ලමයිට මානසිකව බලපෑමයි, මොලේ කෑලි අඩුවෙන කතාවක් නේද? අනෙක බුදුන්වහන්සේගෙ විනය පැවිද්දන්ට මිසක ගිහියන්ට නෙමෙයි. ගුරුවරයෙක් වෙලා ලමයිට දඬුවම් කරල හදපු හැටි "තිලමුට්ඨි ජාතකේ" තියනවා. තුන් වරක් තල අහුර ගානෙ හොරකම් කරපු ලමයට අත් උස්සල ⁣උණ කෝටු පාර දීල ඒ ලමයා හොරෙක් වීම වලක්වා රජෙක් බවට පත්කලා..
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
@@letstryeverything4799 වරද තේරෙනවා නං කියන දේ අහනවනෙ. 👉 ලෝකෙ ඉන්න බහුතරයකට වැඩිහිටි වුනත් මැරෙනකං තේරෙනවද නැද්ද? 👉 තේරුනත් කුපාඩිකමට වැරදි කරන්නැද්ද? 👉 වරද නොතෙරෙන විට අත්දැකීම් වලින් තේරෙයිද? 👉 වැඩිපුරම වැරදි කරන්නෙ මුරණ්ඩු කමට නෙමෙයිද? හොඳින් කොකියා මරාගෙන කන්ඩ කියල කවුරුත් කියන්නෑ. ඒත් ලමා ගතිය බොහෝ විට දැනදැනම වැරදි කිරීමයි. එහෙම කරන වැරදි වලින් ජීවිතහානි දක්වා අපරාධ සිදු වෙනවා. පියා රැවුල කපනවා දැකලා අකීකරු ලමයෙක් රෙසරයක් හොයාගෙන මල්ලිගෙ මූණ කපල මරණ ලමයා ගැන හිතන්න. කියන දේ නාහන ඒ ලමය අර ලදරුවා මරන අත්දැකීමෙන් තේරුම් ගන්න දුන්නම හරිද? 😮 බාලයාට මවුපියො වැඩිය ආදරේ නිසා ඒ අකීකරු ලමයා හිතාමතාම මල්ලිව මරන්න එහෙම කලා නම් ඒ අත්දැකීමෙන් තේරුම් ගනියිද? ඒ මුරණ්ඩු ලමයාට මුලදිම තරවටු කරලා එවැනි වැරදි වලට බය කරලා හැදුවා නං මොකද වෙන්නෙ? කවදාහරි තේරෙන කාලෙක තේරෙයි සහ මැරෙන දරුවගෙ ජීවිතේ බේරෙනවා නේද? 👉 මුරණ්ඩු ලමයට ගැලපෙන මොන දඬුවමක්හරි දීලා ඔහු අතින් මැරෙන්න යන අනෙක් දරුවා බේරගතයුතු නැද්ද? 👉 ලමා කාලෙ බරපතල අපරාධ කිරීම සුලු දෙයක්.. ඒවා අත්දැකීමෙන් තේරෙනකොට පෙරහැර ගිහිං ඉවරයි.. මුරණ්ඩු හෝ නොතේරෙන ලමාකාලෙ වරදට බය කල යුතුයි. අපරාධ වැලැක්වීමට නම් බාල, මහලු, තේරෙන, නොතේරෙන මොන බේදයක්වත් නැතුව වරදට බය විය යුතුමයි. වරදට බය වෙන්න වරද ගැන අවබෝධය අදාලම නෑ. ලෝකෙ බහුතරයට මැරෙනකං වරද අවබෝධ වෙන්නෙත් නෑ. නමුත් ඒ වරදට පෙළඹෙන සහ අනෙක් අයගේ යහපත වෙනුවෙන් තර්කය, නියමය, නිවැරදි සහ කලයුතු ක්‍රමය එයයි....!!! ☝️
@pushpakarunarathne1165
@pushpakarunarathne1165 Жыл бұрын
​@@kapilawansathero211 t6 23:44 aà
@salonavendrapeellawatta.3343
@salonavendrapeellawatta.3343 Жыл бұрын
ඉතාම වටිනා දේශනාවක් .මෙවන් වැඩ සටහන් සෑම පාසලකම එක වරක් හෝ පැවැත්විය යුතුයි . T Vනාලිකා වල මෙවැනි ඉතා වැදගත් වැඩසටහන් ප්‍රචාරය කළ යුතුයි . doctor කියන කතාව සම්පුර්ණ ඇත්ත .ඔබතුමාට ගොඩක් පින්
@ThishanthiWijayakoon
@ThishanthiWijayakoon Жыл бұрын
අලුතෙන් ම වෘත්තීයට එන ගුරුවරුන් ට මේ පිලිබදව දැනුවත් කිරීම මගින් ඉදිරිය පැහැබර කර ගැනීමට හැකිවන අතර,දැනට වෘත්තීයේ යෙදී ඉන්න ගුරුවරුන්ටත් ඔබ තුමාගේ මේ වටිනා අදහස් සහිත දේශනය ඉතා වැදගත්...ඔබතුමට බොහොමත්ම පිං..🙏🙏
@wasanthaedirisinghe8052
@wasanthaedirisinghe8052 Жыл бұрын
මගේ පුතා මාතර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන්නේ .අද පාසලේ නියෝජ්‍ය විදුහල්පති විසින් මාගේ පුතාට හොඳටම අතින් පයින් පහරදීලා.ලමය දැන් ඉන්නේ වේදනාවකින් සහ මානසික අපහසුතවයකින්. ඔබ තුමාගේ මේ වටිනා දේශනය ලoකාවේ සියලුම ගුරුවරුන්ට දකින්නට ලැබේවා.
@sajeewaurulugasthanna9249
@sajeewaurulugasthanna9249 Жыл бұрын
හේතුව මොකක්ද ගහන්න
@denisajade9745
@denisajade9745 Жыл бұрын
ඒ සර්ට සරත් විජේසූරිය සර්ගෙ " දරුවන්ට ගහන්න එපා " පොත ගිහින් දෙන්න .
@wasanthaedirisinghe8052
@wasanthaedirisinghe8052 Жыл бұрын
@@sajeewaurulugasthanna9249 lamya gahagena. Anith lamayagen witharak ahala thami paradeema karla thiyenne
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
😂
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ළමයා තමාගේ නම් ඔහු අත වරදක් නැත. සැමවිටම ඔහු නිර්දෝශි වේ.
@stuntclub8943
@stuntclub8943 Жыл бұрын
ඇත්තටම අපිත් කොච්චර ගුට්‍කාල තියෙනද අපෙන් ලමයි ගුට්‍ කාල තියෙනව අනාගතේවත් මෙහෙම නොවෙන්න මේ කරන මෙහෙවර අගෙයි
@kamalaperera7874
@kamalaperera7874 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් ඔබ තුමාට බොහොම පිං මව්පියන් ගේ අව්ධානයට යොමුවේවා
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
මෙතෙක් නොඇසූ වටිනා දේශනයක්.මෙවැනි දේශනා රටේ ප්‍රසිද්ධ මාද්‍ය තුලින් දිය යුතුයි.
@araliyathenuwara7199
@araliyathenuwara7199 Жыл бұрын
Ow aniwaryayen ma.
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
😂😂😂පිස්සුද අනේ.එතකොට රට හැදිලා පාලකයොන්ට අමාරුවෙනවනේ.
@UdeniWeerupperuma
@UdeniWeerupperuma Жыл бұрын
@ChamindaNiroshan-u4j
@ChamindaNiroshan-u4j Жыл бұрын
​@@romesh.wijetunge 😂😮
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පිස්සු නැත්තං ෂෝක්
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 Жыл бұрын
❤අනේ. සියලු වැඩසටහන් නවත්වා tv චැනල්වල දාන්න ඕනි කතාවක්නෙ මේ.මේක තමයි ඇත්ත. මමත් ටීචිං ක
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 Жыл бұрын
Really true .
@sunnykathie3731
@sunnykathie3731 Жыл бұрын
ඇත්තමයි
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
සර්ගෙ කතා වලට හිනා යනව. හරි වැදගත් පණිවිඩයක්.
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
මා මෙතෙක් සවන් දුන් ඉතා වටිනාම දනුවත් කිරීම බොහොම පින් ඔබතුමාට🙏🙏🙏
@pradeephappitiya2406
@pradeephappitiya2406 Жыл бұрын
❤❤❤
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
@@pradeephappitiya2406 🌹🌹🌹👍
@dgvmallika8477
@dgvmallika8477 Жыл бұрын
හොද දේශනාවක් මෙි දැනුම අපේ රටට අවශ්‍යයි
@SamadasaPiladuwa-pm9cc
@SamadasaPiladuwa-pm9cc Жыл бұрын
හරිම වැදගත් දේශනයක්.....සියලුම ලාංකිකයන්ට ඉතා වැදගත්.....මෙන්න නියම දේශනයක්......
@SanatKumara-jf4nc
@SanatKumara-jf4nc 24 күн бұрын
වගකිවයුතු නිලධාරිවරැනෙ මෙම දේශන දරැවො බලාපොරොත්තු ඉන්න විවාහක අය සදහා M. O .H හරහා අසන්නට සලස්වන්න ඇත්තටම වටිනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ චමින්ද සර්ට දීර්ඝායුස සම්පත්ති ලැබෙිවා!!!!
@thisarithennakoon4847
@thisarithennakoon4847 Жыл бұрын
අනෙ සර්, මෙ වගෙ වැඩසටහන් කරන්න. නිදුක් නීරොගි ජීව්තයක් ලැබේවා! 🙏♥️
@ssandya307
@ssandya307 Жыл бұрын
😂
@ranilkumara2739
@ranilkumara2739 Жыл бұрын
මගේ ස්කෝල කාලෙ මං තමයි ප්‍රින්සිපල්ගෙන් වැඩිපුරම ගුටිකාපු ළමයා. ඒ ප්‍රින්සිපල් ඉගෙන ගත්ත කාලෙ කාල බීල පාඩම් කරල තියෙන්නෙ අපේම ගෙදර ඉදන්. මං ඒ කිසිම පහරදීමක් ගෙදර ගිහින් කියල නෑ. ඒත් මං පුදුම විදිහට මානසිකව විදෙව්වා. වැරැදි වලට නෙමෙයි පහරදුන්නෙ. ඒ කාපු ගුටි වලටත් ඒ ලබපු පීඩනෙත් එක්ක අද මෙහෙම ඉන්න එක ගැන සතුටුයි. අද ඒ විදුහල්පතිනිය මානසික රෝගියෙක්.
@kpchandran
@kpchandran Жыл бұрын
Excellent lecture. I accidentally came upon this on KZbin. I am glad you are doing this for the benefit of the listening audience. Keep up the good work, sir.
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 Жыл бұрын
අනේ අපිට උනු දේවල්😢 අපි මෙහෙම ඉන්නවා පුදුමයි..මෙිවා අලුත් පරමිපරාවලට උගන්නන්න ඔීනි කැමිපස් එකට එද්දි පෙරහැර ගිහින් ඉවරයි😢
@smbandara7915
@smbandara7915 Жыл бұрын
අපි මෙහම ඉන්නවා පුදුමෙනුත් පුදුමයි කුඩාකාලයේ අපි ගුරුවරුන් ගෙන් තාත්තාලාගන් පුදුම දුකක් කරදරයක් වින්දේ
@wilegechaminda9167
@wilegechaminda9167 Жыл бұрын
කැම්පස් වල ඉන්නෙත් ඔයිටත් වඩා ම්ලේච්ඡ ගෝත්‍රික විකෘති කාලකන්නි ජේවීපී ත්‍රස්තවාදීන්ගෙ අතකොලුනෙ.
@prasannadissanayake6960
@prasannadissanayake6960 11 ай бұрын
ඇත්තටම මේ මහත්මයා කියන කතාව වැදගත්. මං ගුරුවරයෙක් විදියට මට තියෙනවා ඔයිට වඩා වෙනස් අත්දැකීමක්.. හැබැයි සමාජය වැඩිපුර කතා නොකරන විදියෙ එකක්.. අපේ රටේ පාසල් වල වැඩිපුරම දෙන දඬුවම තමයි පස්ස පැත්තට වේවැල් පහර දෙන එක. නමුත් ඒ දඬුවමට ලක් වෙන්නෙ පිරිමි ළමයින් විතරයි. අන්න ඒ නිසාම කුඩා වයස්වල ඉන්න දරුවො අතරේ නොතේරෙන වයසේ ඉදන්ම ලිංගික ඊර්ශ්‍යාව හිත්වල වැඩෙන හැටි මං දැකලා තියෙනවා.. ළමයි එක්ක කතා කරද්දි මට දැනිලා තියෙනවා. සමහර ගුරුවරු එකම වරදට හසුවුන ළමයි කීප දෙනෙකුට වේවැල් පහර දෙනකොට පිරිමි ළමයින්ට පස්ස පැත්තට ගහලා ගෑනු ළමයින්ට අතට හෝ කකුලට ගහන අවස්ථා තියෙනවා. සමහර දරුවො ඒකට හේතු විමසනවා.. ගුරුවරයෙක් හැටියට මට දෙන්න පැහැදිලි පිළිතුරක් නෑ.. අනාදිමත් කාලයක පටන් අපි කරගෙන ආපු වැරදි පුරුදු ළමා මනස විකෘති කරනවා. සුද්දා නීති සමප්‍රදායන් හැදුවෙම අපිව මොන විදියකින් හෝ බෙදන්න.. ඉතින් මේ වගේ අපි නොහිතන සුලු සිදුවම් කුඩා මනසට ලොකුවට බලපානවා.. එකම වරදට ලිංගිකත්වය මත දඩුවම වෙනස් වුනාම ඒ අයගෙ හිතට ඊර්ශ්‍යාව දැනෙනවා.. ඊට පස්සෙ වෙනත් මාර්ග වලින් අනෙකා අභිබවා යන්න රිද්දන්න පෙලබෙනවා.. ඉතින් මේක බලන අපේ සහෝදර ගුරුවරුන්ගෙන් ඉල්ලන්නෙ දඩුවමක් දෙනවා නම් බෙදලා දෙන්න එපා.. සමාන දඬුවම් දෙන්න.. එහෙම නැත්තං මේ මහත්මයා පවසන පරිදි දඬුවමින් වැලකිලා යහපත් විදියට දරුවන්ට හරි පාර කියලා දෙමු.. අලුත් විදි ක්‍රම අපි හොයා ගමු.. ජාතිය ආගම වශයෙන් බෙදෙනවට වඩා භයානක වියසනයක් ලිංගිකත්වය මත මානසිකව බෙදුනාම සිදුවෙනවා.. ඒක නොසිතා කරන සමාජ අපරාධයක්.
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
ඉයා කියන්නෙ ගෑනු ලමය්නටත් පස්සට ගහන්න කියලද😂. අනික අපේ අයගෙ ස්ත්‍රීන්ට ගරු කිරීම තියෙය් මොනවා උනත් ඔයා තවමහ් තේරුම් අරන් නැහැ ladies ලට වැඩි පුර care කරන්වා ලන්කාවෙ මිනිස්සු ඒ අතින් හොදය්. ස්ත්‍රී දූශන වැඩි එක තමය් අව්ල නීතිය අඩු නිසා.
@User-123-S
@User-123-S 4 күн бұрын
ගෑනු ලමයිට පස්සට ගහන එක අතවරයක් .මොකද පිරිමින්ට ආකර්ශනය වන තැනක් ඒක .සර්ලා ආතල් එකට පස්සට ගහන්න පටන් ගත්තොත් හොදට තියෙයි .ඕකෙම අනික් පැත්ත තියනවා .සමහර ඉස්කෝල වල පන්තිය අතුගාවන්නේ ගෑනු ලමයිට කියලා පිරිමි ලමයි එලියට යවනවා එතනදි ගෑනු ලමයිට ලිංගික ඉරිසියාවක් ඇතිවෙන්නැත්ද? ගහන එක වැරදියි දෙපාර්ශවයටම. හැබැයි ගැහැනු ලමයි එක්ක ගනුදෙනු වෙදි ගැහැනු ලමයි ශාරීරිකව දුර්වල බව පිරිමි දැනගන්න ඕනේ. පිරිමි ලමයෙක් තව පිරිමි ලමයෙක් එක්ක සෙල්ලමට ගහගත්තට ගෑනු ලමයි එක්ක එහෙම බෑ කියලා එයා තෙරුම් ගන්න ඕනේ.ඒ නිසා ගෑනු ලමයිට පිරිමි ලමයට තරම් ගුටි කන්න බැරි බව පිරිමි ලමයා දැනගන්න එක හොදයි.මොනවා උනත් ශාරීරික ශක්තිය සමාන නැති නිසා එක සාමානව සැලකීම වැරදි උදාහරනෙකට අපේ ඉස්කෝලේ වැඩකට ඩෙස් අදින්න උන්ම පිරිමි ලමයි එක ඩෙස් එක ගානේ කරේ තියන් යනවා. ගෑනු ලමයි දෙන්නෙක් එක ඩෙස් එකක් අරන් යනවා .ඒක අසාධාරණයි කියලා ගෑනු ලමයිටත් තනි ඩෙස් එක කරේ තියන් යන්න කියනවද? නැත්තන් තනි ඩෙස් එකක් අරන් යන්න පුලුවන් කොල්ලොත් ඩබල් දාලා ඇරන් යන්න ඕනේද? Gender equality එක පැත්තකින් පිස්සුවක් වෙන්නේ ඔය නිසා.😅😅😅ගැහැනියට පිරිමියා වඩා ශාරීරික වෙදනා දැනීම වැඩි .ඒ නිසා සමානව දඩුවම් කිරීම අසාධාරණයක්.
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
@sandunsampath6509
@sandunsampath6509 Жыл бұрын
Waharaka Anu Budu Piyanan wada sitiya yuthu kaalayaki
@roshanfonseka9766
@roshanfonseka9766 Жыл бұрын
100%ඇත්ත sir.ස්තුතියි ඔබ තුමාට.*****
@pathmagamage1374
@pathmagamage1374 Жыл бұрын
ආයුබෝවේවා අතිවිශිෂ්ට දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු
@GaminiGamini-vc6xq
@GaminiGamini-vc6xq Жыл бұрын
ඉතා වටිනා දෙසනයක්.පිස්සු.පුසගෙ.හඩත්.එනවා
@kanthisamarawickrama4526
@kanthisamarawickrama4526 Жыл бұрын
ඉතා වටිනවා හැකිතාක් සමාජ ගත කරන්න තෙරුවන් සරනයි දිගාසිරි වේවා සර් .
@jenitarukshala8686
@jenitarukshala8686 Жыл бұрын
අම්මා මට පොඩි කාලෙ හරියට ගැහුවා. මට රිද්දපු සේරගෙන්ම මම පලි ගත්තා මම වැඩිහිටි උනාට පස්සෙ. මට බයයි කට්ටියම. දැන් ඔක්කොමලා නැට්ට පුපේ ගහගෙන ඉන්නව මම ඉස්සරහ.
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 Жыл бұрын
❤❤❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏🙏🙏ඉතා වැදගත් පණිවිඩයක් අද සමාජයට 👌
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
මේවගේ වැදගත් වැඩසටහන් ප්‍රධාන මාධ්‍යයේ යන්නේ නෑ.අර වැඩකට නැති දේශපාලුවන්ගේ කථා මිස
@araliyathenuwara7199
@araliyathenuwara7199 Жыл бұрын
Ow surangi mokada samajaya hadenawata mun bayai.mokada munta raganna bane.
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Жыл бұрын
ඇත්තටම
@Achii814
@Achii814 Жыл бұрын
Eka nam eththa
@silvapriyankara2148
@silvapriyankara2148 2 ай бұрын
යනව සිරසෙ
@SumithraGamage-l9g
@SumithraGamage-l9g Жыл бұрын
දරුවන් ට ගහන්නේ අමු මිහරක් කියල මම කමන්ට් එකක් damma dr මට පලු යනකන් banapu උන් හිටිය ..ඒක තේරුම් .ගත් අයත් හිටිය . දවසක් මම ඩුබායි එකේ දි dakka england අම්ම කෙනෙක් ..aya පිරිමි දරුවෙක් එක්ක පාරේ හහක් ලහ ඉන්නව දරුවට අවුරුදු 5 හො 6 ati මොකක් හරි එහෙකට දරුව පාරේ පෙරලි පෙරලි අඩනව අර අම්ම ptta කට වෙලා හිනා වෙවි බලන් .ඉන්නව දරුව හෝ ගාල අඩනව අම්ම ගහයට ඉදගෙන බලා ගෙන ඉන්නව paya ක් විතර ඌ ටම .ati වෙලා nwathuwa අම්ම් හිනා වෙලා ඉබල දරුව වඩා ගෙන aran ගියා සෙනෙහසින් දරුවන් අම්මව ඉම්බ යනකම්ම ඒ අම්ම ට කේන්ති ගියේ na api බලන් හිටිය ට අපිටත් අත වනල ගියා ..අපේ අම්මෙක් නම් කොල්ල ඉවරයි ගෙදර ගිහින් හම අරි.😂😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
බොල , අදටත් දියුණු යුරෝපා රටවල ගෙවල් ඇතුලෙදී පොඩි උන් නාහෙට අහන්නේ නැත්තං දෙමව්පියන් එක පාරක් හරි උන්ට කෙලිනවා. සමහරවිට උන්ව බලාගන්න විශ්වාසවන්ත වැඩකාරයෙක් ඉන්නව නං.... පොඩි උන් නාහෙට අහන්නේ නැති වෙලාවට කෙලිනව , බොල.
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Ratawalwala daruwanta vitharak newei deegakadagena avith demawupiyange olu kana daruwekutath wahanayak kiyanne na Mata harima puduma hithena a iwaseema a adare
@RasalSR
@RasalSR Жыл бұрын
@@sahasdulmina4783 එල එල.ගොබ්බයා😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@RasalSR තෝ වැස්සකටවත් ඉස්කෝලේ ගිය එකෙක්ද, බොල ??? තොට සිංහලවත් බෑ නේ. නැත්තං තෝ මන්ද බුද්ධිකද ❓😜😜😜
@RasalSR
@RasalSR Жыл бұрын
@@sahasdulmina4783 පොඩ්ඩක් තේරුම් ගන්න බලපන් මෝඩයෙක් වගේ කමෙන්ට් කරන්නැතුව😂😂
@dilanipriyanka1027
@dilanipriyanka1027 Жыл бұрын
ඇත්තටම වටිනාකම කියන්න බැරි දේශනයක් සමාජගතවිය යුතුමයි ❤
@iranganinawela7589
@iranganinawela7589 Жыл бұрын
එදා මෙදාතුර නොඇසූ වටිනා දේශනයක්.ස්තූතියි ඩොක්ට ❤
@sameeralahiru6163
@sameeralahiru6163 Жыл бұрын
ඇත්තම කතාවක් සර් මගේ පුතා අධික්‍රියාකාරී දරුවෙක් ඒයාටත් හොදින් දෙයක් කිව්වොත් ආසාවෙන් කරනවා හැබැයි ඉක්මනින් කෙන්ති යනවා සර් අනෙ එයාව බලා ගන්න මට කියා දෙන්න ඔබ තුමාට පින් අයිති වෙයි
@laksithaiguruwaththa1290
@laksithaiguruwaththa1290 Жыл бұрын
බොහොම ඉස්තුති ස්‍ ර් මෙවැනි දෙෂනා කිරිමට තව තවත් ෂක්තිය ලැබෙවා
@senaniramanayake3848
@senaniramanayake3848 Жыл бұрын
ඉතා වටිනා දේශනයක්.
@nissankawije2282
@nissankawije2282 Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක්
@skrathnayaka522
@skrathnayaka522 Жыл бұрын
මෙම වැදගත් අදහස් ජීවිතය ට එක් කරගන්න,මාධ්‍ය මගින් මේවට වැඩි ඉඩක් වෙන්කරන්න
@naveendissanyake4603
@naveendissanyake4603 Жыл бұрын
ගොඩක් වටිනවා .ස්තුති sir
@niroshagamaga9458
@niroshagamaga9458 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ගොඩක්ම වටිනා දේශණයක්.සර් 🙏🙏
@HksachiniSachi
@HksachiniSachi Жыл бұрын
නියමයි sir
@shanidinu6321
@shanidinu6321 Жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබ තුමාට 🥰🙏🏻🙏🏻🙏🏻
@cooray1
@cooray1 Жыл бұрын
Million dollar ...priceless lecture..Thank you Dr.
@dayansilva8125
@dayansilva8125 Жыл бұрын
ඉතාම වටිනව...
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
සහතික ඇත්ත ස්තූතියි ඔබ තුමන්ට
@AyubKhan-kr2pi
@AyubKhan-kr2pi Жыл бұрын
ඉතා හොඳ වැඩ සටහනක් !! මේවා ජනගත කළ යුතුයි....
@GVK666
@GVK666 2 ай бұрын
හරිම වටිනා කතාවක්
@suriyasinha2231
@suriyasinha2231 Жыл бұрын
ඇත්තටම ඔබ තුමන්ගේ දෙසනයන් අපේ ගෙවල්වලට ගමට රටට ගොඩාක් වටිනව ඔබ තුමා මේ රටට වටින කෙනෙක් ඔබ තුමා උපරිම උත්සාහයක් ගන්න මේව අපේ මීනිස්සු අතරට අරන් යන්න ගමින් ගමට හො පාසල් වලින් හො මාධ්‍යයක් හරහා ඔබතුමන්ට පිං
@rmngunathilake5388
@rmngunathilake5388 Жыл бұрын
මෙතුමන් ගෙ දේශනා පිරිත් මෙන් ලංකාවෙ සියලු දෙනාගෙම කනට ඇසිය යුතුයි..
@Marvelboy2000
@Marvelboy2000 Жыл бұрын
නියම වැඩසටහනක් ❤
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 Жыл бұрын
නව යුගයක පෙරලියට සං කල්ප පරි කල්ප ආකල්ප වෙනසක් විය යුතුමයි.සුවපත් වේවා
@smaduraliyanage880
@smaduraliyanage880 Жыл бұрын
Excellent way to teach with examples.. Great program suitable for any person, specially for parents..
@ishanimadurangi403
@ishanimadurangi403 Жыл бұрын
ගොඩක් වටිනවා 🙏🙏
@s.music..official
@s.music..official Жыл бұрын
මේ කතා ව මිට කලින් අහන්න තිබුනානම් මම මගේ දරුවන් ට ටිකක් වත් බනින්නේ නෑ.
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Жыл бұрын
සම්පූර්ණ වැඩසටහන දෙන්න පුළුවන් ද
@denisajade9745
@denisajade9745 Жыл бұрын
මගේ දරුවො දෙන්නා,,,කවදාවත් ගුටි කාලා නෑ.. ඇත්තටම වයස 25 ,18 යි. පොඩ්ඩක් වත් ආවේගශීලී නෑ...උන් මට වඩා සන්සුන් . ඔබතුමාගෙ කතාව මං පිළිගන්නව. 100% ක් ඇත්ත .
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
එහෙනං ඒකෙ ප්‍රතිපල හම්බෙයි නාකි වුනාට පස්සෙ වැඩිහිටි නිවාසෙට යන්න බඩු පැක් කරං ඉන්න... 😪
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
@hodaakalpa වයසට ගියාම බලාගන්නවත් බැරි නං ලමයි හදන්නෙ අහවල් 1ටද? මෝඩ කතා අහන අය මෝඩ වෙන බව සැනි තේරෙවනද? විවාහ වෙලා ලමයි හදන මූලික පරමාර්ථයක් තමයි දෙමවුපියන්ට සැලකීම, කලගුන සැලකීම... ඒකවත් දන්නැති අය හුරතලේට රිලව් වගෙ ලමයි හදලා සමාජය විනාස කරනවා..
@Kav_PWe
@Kav_PWe Ай бұрын
@@kapilawansathero211 ඉන්ශුවරන්ස් එකක් දාගෙන් ලමයිව ඔයාගෙ කරදරෙන් නිදහස් කරන්න යාලු. ලමයට උනත් වාතයක් නොවී ඉන්න එක තමයි හොදම ගුණය. කෙනෙකුට දෙයක් දෙද්දි ( තමන්ගෙ දරුවට උනත්) පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නෙපා. 😊
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම වටිනා
@kumarasudharshana-tu2tv
@kumarasudharshana-tu2tv Жыл бұрын
පාර්ලිමෙින්තුවටද යවන්න
@dammiwaidyatillake8150
@dammiwaidyatillake8150 Ай бұрын
Great lecturer doctor 🙏 great eye opener for the society 💐💐
@dridissanayaka8000
@dridissanayaka8000 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. ගොඩක් ස්තුතියි
@AmeerHamzaonyt
@AmeerHamzaonyt Жыл бұрын
Excellent Sir. Thank you
@shanidinu6321
@shanidinu6321 Жыл бұрын
මට මේ ඩොක්ටගෙ නමිබර් එක සම්බන්ධ කරලා දෙන්නෙ.අපෙ දරැවන්ට වැඩ සටහනක් කරගන්නෙ ලොකු උදව්වක්.😊
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
ඉතාම වටිනා දේශනයක් .ඔබතුමාගෙන් පෞද්ගලික උපදෙස් ගන්න පුළුවන්ද?
@hemalathapathiraja7013
@hemalathapathiraja7013 Жыл бұрын
ගොඩක් වැදගත් දේශනයත්.
@hiranthiboralessa7646
@hiranthiboralessa7646 Жыл бұрын
ඉතා වැදගත් දේශනයක්
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
... ගාල කාණුවට දාන්ඩ වටින අය පිනට ඉගෙනගෙන ජනතාව සූරාකනව මදිවට සුද්දගෙ ජරාව කාලා ජාතිය නොමග යවනවා. මේ මෝඩයන්ව හුරතල් කරන්න කලින් වසර 100 පෙර අනගාරික ධර්මපාල තුමා අද මේ හුරතල් දොස්තරලා කරන අනාගත ව්‍යසනය දැකලා කියපු දේ මෙන්න... 👉 "වයස 10 දක්වා අවවාද කිරීමෙන් ලමයි රකිනු. වයස 11 සිට 16 දක්වා තරවටු කිරීමෙන් ලමයි හික්මවනු. වයස 16න් එහාට මිතුරන් මෙන් ලමයි ආරක්ෂා කරනු" (අනගාරික ධර්මපාල) එදා ඔය දේවල් කලා නම් අද මෙහෙම අපරාධ වෙන්නෑ..
@Eleef7562
@Eleef7562 Жыл бұрын
Complex psychological subjects teach in a practical way. Great. Trauma in childhood gets worse in adulthood if it doesn't treat properly. I think hes a psychologist whose practised what he preached. Would like to listen another great one.
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 Жыл бұрын
ගොඩක් හොදයි දේශනාව ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏
@chamindajayasundara5814
@chamindajayasundara5814 8 ай бұрын
Superb speech ❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Please take necessary steps to telecast these speeches on Television channels instead of rubbish teledrams
@mano1903
@mano1903 Жыл бұрын
Thank you sir for your valuable words. Please continue this
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 Жыл бұрын
Thank you sir .All the teachers and parents may see this valuable lecturer !
@rohanagamage8985
@rohanagamage8985 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@sudarshanisadamali6754
@sudarshanisadamali6754 Жыл бұрын
Pasal wala daduwam oya kiyana daduwam thiyenawane.danagaswanawa
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Very valuable program parents and the teachers must watch these This doctors each and every program is very important for the Sri Lankan elders Thank you very much Doctor
@deepikanilmini7668
@deepikanilmini7668 Жыл бұрын
මේ කතාව ගුරැමහතුන්ටයි පොලිස් මහතුන්ටයි කියලා දෙන්න කොපමන බාදා ආවත් ඉවසිමෙන්
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 Жыл бұрын
දඩුවම සුදුසු නැහැ ආදරයයි අවශ්‍ය.
@lakmalnammige4725
@lakmalnammige4725 Жыл бұрын
හරිම වටිනවා තව මේවගේ ඒව දාන්න
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
සියලූම දෙමාපියන් , දූ දරුවන් ඇසිය යුතූම කතාවක්. මෙතුමා කියන්නෙ ඇත්ත. මම සේවය කරන්නෙ එන්ග්ලන් පවුලක. මේ ගෙදර ඉන්නව වයස 8, 6 දරුවන් 2න්නෙක්. මම මෙතන වසර 7 ඉන්නව. කිසීම දවසක මේ දෙමාපියන් මේ දරුවන්ට දඩුවම් දුන්නෙ නැහැ . වරදක් කරන හැම අවස්තාවකම දඩුවම් කරම්නෙ එයාල කැමති (TV, අයිපෑඩ්, සෙල්ලම් කරන එක ) කපා හරිනව අපේ දෙමාපියන්ගේ ඔලුවලට අයහප්ත් දේ පොවල අපේ දරුවන් විනාශ කරවනව
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Puduma watenakamk teyanawa mewa hamoma dana gana ona oba tumata Thank you very much God bless you 🙏 great 🙏 👍
@arun2002
@arun2002 8 ай бұрын
Great human we salute you sir ❤
@niroshanilmini-gr2cc
@niroshanilmini-gr2cc 9 ай бұрын
Sr.mage babata seiser disorder rogiyek.eya iganeemata liwimata kemathi ne.babawa iganeemata kemethtak mathakayak athi karaganne kohomada?plz
@amilaherath802
@amilaherath802 5 ай бұрын
Sir.oba thumawa hamuwena kramayak kiyanna.Matath family eka godak hosts chane karaganna oni
@ireshagangani3702
@ireshagangani3702 Жыл бұрын
Kiyanna wachana na dr.harima harima harima watina deshanayak...api ekathuwela ape minissunwa wenas karamu...sundara paulak sundara ratak hadamu..mewani deshana thawa thawa ahanda labewa...obata bohomathma pin dr.🙏🙏🙏
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri Жыл бұрын
Godak sthuthi sar .
@jakaruwankumara4936
@jakaruwankumara4936 Жыл бұрын
සුපිරි කතාව. 👏👏👏
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Excellent lecture
@chandimaaderathna6931
@chandimaaderathna6931 Жыл бұрын
Sir oba thumawa colombo waladi hamuveemata hospital ekak nedda
@wndperera3751
@wndperera3751 Жыл бұрын
පිං සිදු වේවා! Life Traveler
@arun2002
@arun2002 8 ай бұрын
Great Dr
@navodsathmina7567
@navodsathmina7567 7 ай бұрын
ඇත්තේ nam sir mage අම්මයි තාත්තා gawa hedune නැහැ ආච්චි siyai gawa podi kale idala හැදුණු kenek den mata 52 i සතුටින් හැදුණු kenek eth 20 කසාද bende e manussaya ganja ගහපු කොලු karayek හැමතැනම genu තවත් geaduth nehe kolu කරයි asrayath aduth නැහැ mata epa wela inne marama පීඩාවක් ekka inne හැබැයි සෑහෙන guti kewa gedara adu පාඩු ඒමට eth kohoma hari naya wela lamai 4 campus යන්න man hemita lsmi එතැනට යොමු kara 5duwa bala pewa 2024 O/L liuwa (2023 O /L liyanna thibbe )nsmuth mage ගැටලුව me duwa anith aya wage neme kammeli .den මහත්තයා bonne nehe ganja ganna nehe man love thiyan inne lamai igena ගත්තා ta passe ain wenna inne thawa අවුරුදු 2 ain wenna inne ane mewa deuwath issaraha ta දරුවන් bera ganna denewoth karanna
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
බටහිර කියන ඔිනම කුනු ගොඩක් අපේ කරගෙන අපි අපේ වටිනාකමි අහිමි කර ගත්තු ජාතියක්
@hiranperera9663
@hiranperera9663 Жыл бұрын
Respect for this great man❤❤
@shrenashe8277
@shrenashe8277 Жыл бұрын
Congratulations to you
@IshanKaviraj-z3r
@IshanKaviraj-z3r 22 күн бұрын
Thank you sir 🌹🙏
@dilukafernando8597
@dilukafernando8597 Жыл бұрын
Great 👍❤❤❤
@NadeeshatharanganiKariyawsamwk
@NadeeshatharanganiKariyawsamwk Жыл бұрын
Niyamai sir adata obina wadasatahanak
@shiranisilva4746
@shiranisilva4746 Жыл бұрын
Godak watina kathawak...thankyou sir....
@RamaniShriyakanthi
@RamaniShriyakanthi Ай бұрын
Mata mage mawagen sharirika wada labuna godakl labuna kalayak ammawa yakinnaka sey penununa eth dan mama mage ammata godak adarei ai e.....
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
💯💯💯💯ඇත්ත සර් ඒක මන් දැක්කෙමගෙන් මයි
@H100R-w8n
@H100R-w8n 11 ай бұрын
ගහලා බැනලා ළමයි හදන්න පුලුවන් කියල හිතන් ඉන්න දෙමව්පියන්ගේ ඇස ගැටේවා...
@milroypredeepkumara
@milroypredeepkumara Жыл бұрын
Great .. speach
@srilankanchannel1439
@srilankanchannel1439 Жыл бұрын
අනිවාර්යයෙන්ම අත්තනායක M හේරත් වෙන්න ඕනි ඔය කියන මහාචාර්යවරයා. ඕක තමා සන්සාරය බුදුදහම ඇදගන්නෙ උගෙ වනචාරි වැඩ වලට.
@pujay9533
@pujay9533 Жыл бұрын
16:01 😁😆😄😃😀
@wasanthaariyasena1646
@wasanthaariyasena1646 Жыл бұрын
😂
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
ඕයි ඕයි😂
@User756gattykmnm
@User756gattykmnm Жыл бұрын
Superb dr sir
@paradisehomes5505
@paradisehomes5505 Жыл бұрын
really great Dr
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Dr.Chaminda Weerasiriwardane
10:25
Raising Children
Рет қаралды 173 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН