KANCHANA ANURADHI - MILE HO THM HUMKO

  Рет қаралды 473,547

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

Pianon Arrangement - Rivindu Wanniarachchi
plain tea version mix & masterd by Viresh Cooray

Пікірлер: 586
@Kasuni_Waranga
@Kasuni_Waranga 2 жыл бұрын
උදේ පාන්දර ම ඇහුවෙ දවසම ලස්සනයි අක්කි, Neha Kakkar ඇහුවනම් ඇත්තටම සතුටු වෙයි 💝🎶 තව covers කරන්නකො අක්කියො ❤️😉
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
Neha is the Indian melody princess......and sister you is SRI LANKAN MELODY PRINCESS
@girlie5013
@girlie5013 2 жыл бұрын
Neha kakkar🙄🙄
@mmandme3488
@mmandme3488 2 жыл бұрын
True 😎✌
@sachisachi7165
@sachisachi7165 2 жыл бұрын
Neha the song thief queen of remake 😂😂
@chamikasewwandi4207
@chamikasewwandi4207 2 жыл бұрын
That 's true
@gaminijayasinhe7691
@gaminijayasinhe7691 2 жыл бұрын
That's true 😍😘
@derekdewnaka2600
@derekdewnaka2600 2 жыл бұрын
එයා හුස්ම ගන්න කොට අපේ හුස්ම ටිකකට නතර වෙනවා ♥️🙈
@chamathmethmina8578
@chamathmethmina8578 2 жыл бұрын
ඔයාගේ කටහඩ නම් භාවනාවක්. හුස්ම ගන්න සද්දෙත් මිහිරි🔥
@yuki_bro
@yuki_bro 2 жыл бұрын
උදේම අහපු පලවෙනී සිංදුව. ඒ හඬනම් භාවනාවක් 🙈❤️🥰❤️ කාංචී ❤️🥰🙈
@sandhu6365
@sandhu6365 2 жыл бұрын
මාත් 🤗🥰😘
@sltravelmate9311
@sltravelmate9311 2 жыл бұрын
වේදනාවන් දරාගෙන හිනාවෙන මිනිස්සුන්ට දාහක් දේවල් ඉවසන් උන්නත් සමහර තැන් වලදි හිනාව අමතක වෙලා නොදැනීම ඇඩෙනවා. . මේ එහෙම එකක්.
@dilharaekanayake1318
@dilharaekanayake1318 2 жыл бұрын
Neha kakker ඇහැව්වොත් සතුටු වෙයි අක්කේ ඒ තරම් ලස්සනයි ජයවේවා ❤❤😍👌
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
Kakka gihillanam hodaganin gaaniye
@shashilakshi5228
@shashilakshi5228 2 жыл бұрын
ශෂිකා නිසංසලා වගේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය බබලවන්න අක්කිට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව අක්කි.it's an amazing voice like a meditation ♥️
@anuruddhaprageeth2826
@anuruddhaprageeth2826 2 жыл бұрын
145වෙනි වතාව මේ song එක අහන.ඒත් තාම ඇති උනේ නම් නෑ.sri lankan neha.ඔයාගෙ කටහඩට ඕනම හිතක් සනසන්න පුලුවන්.අනාගතේ ලංකාවේ හොදම ගායිකාව වේවි.නේහාගේ තව cover එකක් ඕන please.බුදු සරණයි ඔයාට
@nisalperera3455
@nisalperera3455 2 жыл бұрын
she's not second Neha. but she is a First " KANCHA ANURADHI ".love this.
@janithaprabath2401
@janithaprabath2401 2 жыл бұрын
Both are perfect,can't cmpere them, Neha is amazing👑 and this is very 👍
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 2 жыл бұрын
යොහානිලා මොනාද අනේ..මෙවනෙ යන්න ඕනි ලෝකෙ පුරා..මම ආසම ගායිකාව..ඒ වගේම ආසම චරිතයක්.ආසයි කිව්වේ ආදරෙයි..
@supunisara2621
@supunisara2621 2 жыл бұрын
palayan ballo yanna.kanchanatath adarei yohanitath adarei.kanchana hinda yohani karapu dhe hela dakinna mata one nha.yohani hinda kanchanawa hela ddakinnath bha.madhyastha wenna.
@srilankansolo6347
@srilankansolo6347 2 жыл бұрын
❤️❤️✌️
@ulindu.025
@ulindu.025 Жыл бұрын
@@supunisara2621 යොහානි කියන්නෙ රාජපක්ෂ පර බල්ලන්ගෙ ගූ කන ගොං බඩුවක් 👍
@dilsxxx7704
@dilsxxx7704 Жыл бұрын
@@ulindu.025 ඉතිං අපිට පාන්ද හුත්තෝ ..උඹ ලපයගෙ ගූ කාපන්.....බල්ලා....😂
@buddhikathilak6098
@buddhikathilak6098 Жыл бұрын
යොහානි සහ කාංචනා voice 2කක්..මේ දෙකම් විශිෂ්ටයි..මේ දෙක සංසන්දනය කරන ගියොත් හති වැටිල පිස්සු හැදෙන එකයි වෙන්නෙ..මේ දෙන්නම අපෙ..ද්ව්න්නටම ගොඩාක් ආදරෙයි..❤
@shashiwithmars3150
@shashiwithmars3150 2 жыл бұрын
උදේම අහපු ලස්සනම සිංදුවක්.ඒක නම් voice එකක් නෙමේ තනිකරම instument එකක්.සුභ පතනවා අක්කේ ඔයාට අනාගතේ ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රයට ලොකු වැඩක් කරන ලැබෙන්න කියලා.ආදරෙයි කාංචි 🥰
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 2 жыл бұрын
උදේම අහුවම ඒ කටහඬ දවසම චිල්
@shamaliroshan0206
@shamaliroshan0206 2 жыл бұрын
ශ්‍රීලංකීය හඩ ❤🥰❤
@menakarodrigo937
@menakarodrigo937 2 жыл бұрын
අම්මෝ ඒකේ ලස්සන . නේහා මේක දකින්නම ඕනා. පුදුම ලස්සනක් ඔය කටහඩ
@musicparadise18
@musicparadise18 2 жыл бұрын
මාරම voice එකක් තියෙන්නේ කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් තරමේ මිහිරියාවක් ඒ කට හඬේ තියෙන්නේ ❤❤
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
තෙරුවන් සරණයි දුව.ගම්පහ රත්නාවලී බාලිකාවේ දීප්තිමත් දියණියක් ..දිගු ගමනකට සුබ පැතුම් පුතේ...
@linaoutlet
@linaoutlet 2 жыл бұрын
හැමතැනම දුවන හිත මොහොතකට නතර කරන්න පුලුවන් තරම් කටහඩක්, ගායනයක්, හැකියාවක් තියෙන ලංකාවෙ අංක එකේ ගායිකාව. ❤️
@alokasamadhi2784
@alokasamadhi2784 2 жыл бұрын
වැස්සක්...සීතලත්ත්....ජනේලයක් ගාව...තේ කෝප්පයක්....මේ සින්දුවත්.....ඒක අමුතුම feeling එකක්...🎧💦❤
@thorathuru-2176
@thorathuru-2176 2 жыл бұрын
ඇත්තටම ලස්සන voice එකක් ඔයාට තියෙන්නෙ.
@PubuMMusic
@PubuMMusic 2 жыл бұрын
1:46 ටික නම් මාරම Feel එකක් 🥺❤️
@samithajayawardhana7546
@samithajayawardhana7546 2 жыл бұрын
අඩේ ඇයි බොල මම ඒ කටහඬට මේ තරම් ආසා ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
@vidun3794
@vidun3794 2 жыл бұрын
when she sang the "mile he thum hum ko" part I felt it 🥺🥺
@rizwanthahir3935
@rizwanthahir3935 Жыл бұрын
😂😂😂
@shehanagro9640
@shehanagro9640 2 жыл бұрын
10 පාරක් අහුවත් ඇති වෙන් නෑ.නියම කටහඩක්❤️❤️❤️
@salinalakshan564
@salinalakshan564 2 жыл бұрын
Her Voice is a Meditation! 💆🏻‍♂️♥️
@OshVK
@OshVK 2 жыл бұрын
යොහානි කැලේ මෙන්න වොයිස්.. ආදරෙයි ඔබට ජය කාන්චනා අනුරාධි අක්කේ ❤️❤️❤️
@SJ-sj7uh
@SJ-sj7uh 2 жыл бұрын
Typical spoiled minded comment. They are both very good at their way.
@Ameesh_Kumarasinghe
@Ameesh_Kumarasinghe 2 жыл бұрын
දවස නම් සුභයි උදේ පාන්දරම ඇහුවේ අක්කේ...🌺❤️
@ssytvlogs6763
@ssytvlogs6763 2 жыл бұрын
Kanchi ❤️ Your voice is beyond the level.... May you go higher that even you yourslef hadn't imagine 🤗😊
@Iroshanirmali31
@Iroshanirmali31 2 жыл бұрын
Api me sinduwa ජනප්‍රිය karamu. Lassanai akke .
@dewminithakshila1838
@dewminithakshila1838 2 жыл бұрын
Most favourite cover of these days🥺♥️ Best wishes #Kanchi
@shamaliroshan0206
@shamaliroshan0206 2 жыл бұрын
තවත් cover song ඕන ❤❤🤪
@praneeth_sudarsha5002
@praneeth_sudarsha5002 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කියෝ......❤❤❤😍😍
@mayuralankanatha5419
@mayuralankanatha5419 2 жыл бұрын
ලේ මස් ඇට නහර වලටම වැදුනා දෙයියෝ 💟💟💟
@charakaperera9249
@charakaperera9249 2 жыл бұрын
Kanchi තමයි හොදටම කරන්නේ
@d.kmihiranga2355
@d.kmihiranga2355 8 ай бұрын
You are truly an asset to the SL music industry Kanchi ❤❤ Nice performance 😊❤ Long way to go !!!
@nikitafernando5159
@nikitafernando5159 2 жыл бұрын
Liked 👍 even before playing ▶️ You know kanchi is gonna blow your mind with her unique voice , whatever she sings 🥰 she's deserves more recognition! Pure talent no need instruments her voice is perfectly unique to give the spark in any song. All the best Kanchi! Keep flying higher and higher ! You need and deserve to be an internationally recognised artist! Lots of love sri lanka 🇱🇰❤
@oshadhaminul427
@oshadhaminul427 2 жыл бұрын
මේකනම් භාවනාවක් ❤️😘👌
@sinhalarapmusickaviya8667
@sinhalarapmusickaviya8667 2 жыл бұрын
දවසම ලස්සන වෙනවා...මේ වගේ එකක් ඇහුවාන්ම් අක්කිගේ...මුනත් ලස්සනයි 😁 කටහඩත් ලස්සනයි...ලැබිම තමා ❤❤❤
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Neha is my favourite singer Neha is best
@heshayapeiris935
@heshayapeiris935 2 жыл бұрын
Akki your voice is like Neha Kakkar❤️ Her songs matches you🥰
@sewwandijayasundara2492
@sewwandijayasundara2492 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක්✨️කංචි♥️🌼
@BimalMadhawa
@BimalMadhawa 2 жыл бұрын
බලාගෙන මේව ඉන්දියාවේ viral වෙන්න පුළුවන්.😁❤️🇱🇰
@chathujay1
@chathujay1 2 жыл бұрын
රසික ජනයා තව තවත් පිනවන්න ලැබේවා හැමදාමත් 💪
@mohammadnasarahlip3321
@mohammadnasarahlip3321 2 жыл бұрын
හිත අව්ල් ගිය හැම වෙලේම ඇවිත් අහන හඩ...... හිත හදන භාවනාවක්
@sachithradasanayaka8388
@sachithradasanayaka8388 2 жыл бұрын
හරිම ලස්සනයි .. ❤️
@nipunbandara2311
@nipunbandara2311 2 жыл бұрын
අම්මෝ අක්කො 😍😍😍😌😌😌😘😘💖💖💕
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
Addicted🥺💫 Kanchi🖤
@jeewamaniv.8771
@jeewamaniv.8771 2 жыл бұрын
Very soothing..🔥❤️
@wasanthikumari3189
@wasanthikumari3189 2 жыл бұрын
හරිම ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ.පිනට ලැබුණු දෙයක්.ආයාසයෙන් තොර ව ගයනවා.තෙරුවන් සරණයි
@shanikatennakoon4057
@shanikatennakoon4057 Жыл бұрын
What a voice.. Proud to have a talent like you in SL..
@hansimuthu6432
@hansimuthu6432 2 жыл бұрын
Neha kakkar මේක ඇහුවනම් ඇත්තටම සතුටු වෙයි ඇය වගේම , ❤❤
@deepthisabaragamuwa2088
@deepthisabaragamuwa2088 2 жыл бұрын
ඇයි මෙච්චර ලස්සන සිංදුවකට views අඩු. මල් සිංදු වලට වැටෙන likes ඇයි මේකට නැත්තේ
@EAIM155
@EAIM155 2 жыл бұрын
Wow wow wow sha superrr....love youuu....❤️❤️❤️❤️👌👌👌
@goodadvice6834
@goodadvice6834 2 жыл бұрын
මේ ඉන්නේ අපේ නේහා 😍
@chaniranaweera2054
@chaniranaweera2054 Жыл бұрын
අනේ....🥲🥰 කටහඬක් නෙවෙයි....මියුරි සංගීතයක්.... හිත නිවනවා 💗
@surangikasurangika7194
@surangikasurangika7194 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන හඩක්.පුදුම ලස්සන ක්.❤️❤️
@madusanda553
@madusanda553 10 ай бұрын
අනෙර් මාරම ලස්සනයි .කියන්න වචන නෑ .god bless you.බුදු සරණයි ❤️❤️
@nishadinifernando7244
@nishadinifernando7244 2 жыл бұрын
So beautiful voice 🥺♥️
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
හොය හොය හිටියෙ කාන්චි අක්කේ 🥺🥺❤️❤️🥰🥰
@rsmfernando
@rsmfernando 2 жыл бұрын
The Best Cover of This Song( You've met me and it's my good fortune) so far (in my humble opinion), Kanchana Exhalant performance...Bravo,...Viresh, the Adio reproduction on this is just awesome. This platform does justice to a singer's ability and showcases the best talent thank you Manu.
@dasunnimantha7919
@dasunnimantha7919 2 жыл бұрын
ඕන තරම් අහන්න පුලුවන්🤩 voice 😍❤️
@deshanisuru3777
@deshanisuru3777 2 жыл бұрын
Love this feeling 🤩❤️
@prabashichamodya4802
@prabashichamodya4802 2 жыл бұрын
❤️❤️❤️Adareiii godaaak
@JAY-rf6fz
@JAY-rf6fz 2 жыл бұрын
Enchanting song that matches her sultry voice. Beautiful.
@sithumpathum7642
@sithumpathum7642 2 жыл бұрын
පුදුම ලස්සන පරිනිත කටහඩක්... අවුරුදු 23ක පොඩි කෙල්ලෙක් කියල හිතාගන්නවත් බෑ.. පුදුම ගායන හෑකියාවක්
@prashanrobindoomusic16761
@prashanrobindoomusic16761 2 жыл бұрын
man age eka hoya hoya hitye thanx
@samanbandara9067
@samanbandara9067 Жыл бұрын
@@prashanrobindoomusic16761 ai kasada badinda.. 🤣
@hasithahasithaidunil2660
@hasithahasithaidunil2660 2 жыл бұрын
Super akki 😊🌟💕💕💕💕💕💕💕
@sahansanjula1304
@sahansanjula1304 2 жыл бұрын
Sinduwa patan gattu vidiya 😘 waw
@gotabayarajapaksa5630
@gotabayarajapaksa5630 2 жыл бұрын
Verry beautiful...👌👌👌
@MShanx
@MShanx 2 жыл бұрын
😂😂
@dsj649
@dsj649 2 жыл бұрын
Wow niyamai👍👍
@imashadilshani4928
@imashadilshani4928 2 жыл бұрын
Kanchana akkage voice eka nm bawanawak❤️🥺
@shavi2501
@shavi2501 10 ай бұрын
Original Eka ahla Meka ahnn awe, pissuwk Meka akkiyoo 🥺🥺🥺🥺🥺🥰🥰❤️❤️🥰 oya tram Meka rahta wena kuruth kiynw ahla na, athtatama admbrai 🇱🇰
@user-je9si8xf2n
@user-je9si8xf2n 2 жыл бұрын
Maarama lassanai….good luck
@nimanthalakshilaadikari6584
@nimanthalakshilaadikari6584 2 жыл бұрын
වාව් අක්කෙ..... වස්තුවක් මේ ලෝකෙට..❤️
@dinukaprabhaswara6968
@dinukaprabhaswara6968 2 жыл бұрын
Favourite
@d.m.r.4138
@d.m.r.4138 2 жыл бұрын
Mn prarthana karanawa meka NEHA KAKKAR ge netha getewa kiya❤️
@sasinijayasekara9953
@sasinijayasekara9953 10 ай бұрын
Superb superb extremely
@rathnawaliperera6049
@rathnawaliperera6049 Жыл бұрын
Me geethaya ahapu vara gana mathaka na ei tharam lasssanai ithama mihiri hageembara katahadak ithama dakshai duve oya gayana hama geethayakatama ithama dlsadaranayak itukarana man dutuva ruven gayumen 2kama piripun duvek oya JAYA VEVA
@cs-ik5ip
@cs-ik5ip Жыл бұрын
නේහාගේ සිංදු ඔයාගේ වොයිස් එකට ගැලපෙනවා තවත් නේහාගේ කවර් සිංදු ඕනේ❤❤👌
@abeethawijerathne2
@abeethawijerathne2 Жыл бұрын
Ado meka nam pissuwak hode, sindu kiyankan eha ahakata ganna hithenne na.. pattama adare..
@user-gc2xl1vi2u
@user-gc2xl1vi2u Жыл бұрын
ලස්සන cover song එක් අක්කේ💝💝💝
@chathuriwicky4184
@chathuriwicky4184 2 жыл бұрын
wow...soooo amazing voice
@danu5748
@danu5748 2 жыл бұрын
අම්මො මෙකනම් පිස්සුවක්. එචරටම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@sithumini4639
@sithumini4639 2 жыл бұрын
ඔයාගෙ කටහඬ භාවනාවක්❤️❤️❤️
@dilharaekanayake6616
@dilharaekanayake6616 2 жыл бұрын
අනෙ එක පිස්සුවක් වගෙ අම්මො මාරම ලස්සන යි 🥺🥺🥺🥺🥺🥺🥺🥺♥️❤️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️❤️💪✌🤘
@lilaweerasuriya4949
@lilaweerasuriya4949 8 ай бұрын
It's meditation Kanchi akki❤❤❤❤❤
@sandunigurusinha5446
@sandunigurusinha5446 2 жыл бұрын
Heart touching ♥️
@nethnavodya7291
@nethnavodya7291 10 ай бұрын
❤❤❤❤❤❤
@malithmaduranga9142
@malithmaduranga9142 2 жыл бұрын
ආසම සින්දුවක් ආසම ගායිකාවගෙන් ❤️
@_slgirl_
@_slgirl_ 2 жыл бұрын
Amazing ❤️🔥
@romeshikadishaniwarnakulas5845
@romeshikadishaniwarnakulas5845 2 жыл бұрын
Eka nam paharak ane.kiana lassana
@charuk1197
@charuk1197 2 жыл бұрын
FB එකෙන් අහම්බෙන් දැකලා හොයාගෙන ආවෙ අම්මෝ ඒකනම්, ඉන්දියාවෙන් දැක්කනම් උස්සනවා..😍
@rinoshimuhandiramge3135
@rinoshimuhandiramge3135 7 ай бұрын
Kanchi akkige voice හරිම ලස්සනයි 😢😢😢❤❤❤
@ayeshawijewantha3224
@ayeshawijewantha3224 2 жыл бұрын
Jeewitheta ahapu lassanma voice eka😍😍🥰🥰
@hasinirathnayake1207
@hasinirathnayake1207 3 ай бұрын
Wow❤ love this
@istyakahmed9710
@istyakahmed9710 2 жыл бұрын
Great keep it up very great
@bhagyaanjali298
@bhagyaanjali298 2 жыл бұрын
භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි 🎼💆
@chamikarathnayake295
@chamikarathnayake295 2 жыл бұрын
ලස්සනයි akkee
@SL3000LK
@SL3000LK 2 жыл бұрын
අම්මො 😪😍😍😍😍
@sahangayantha
@sahangayantha Жыл бұрын
Voice Queen Sri Lanka..🤗❤❤
@hasiniishara1901
@hasiniishara1901 2 жыл бұрын
Really Proud of you akki...💫 you are the best
KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )
4:12
Kanchana Anuradhi
Рет қаралды 3,4 МЛН
Manuth Damsitha | Mile Ho Tum Humko | Blind Auditions
10:54
The Voice Kids Sri Lanka
Рет қаралды 329 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Kanchana Anuradhi - Bulleya - Naada Yaathra
5:02
Kanchana Anuradhi
Рет қаралды 576 М.
Kanchana Anuradhi - AMMA WAGE ( අම්මා වගේ )
5:32
Kanchana Anuradhi
Рет қаралды 762 М.
KANCHANA ANURADHI - UDURAWEE
4:00
Kanchana Anuradhi
Рет қаралды 141 М.