mathale raththota pawula වසර 11 ක් තම සැමියා කර මත තියාගෙන ඇවිදින අපේ කාලයේ යසෝධරාවෝ .

  Рет қаралды 25,388

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 154
@Themostbeautifulthings1989
@Themostbeautifulthings1989 Күн бұрын
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිල ඉක්මනින්ම සුවපත් වේවා.ආදරණීය ,උතුම් පාරමිතාවක් පුරන බිරිඳක්.ගොඩක් පිං උතුම් මාතාවට. ඉක්මනින්ම පිහිටක් ලැබේවා........🙏🙏
@deepikand5722
@deepikand5722 Күн бұрын
ඇත්තටම මේ වගේ ජීවිත දිහා බලලා අපි හැමෝටම මේ ජීවිතේ මොකක්ද කියන යථාර්ථය හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ වගේ දේවල් ඇත්තටම බැලුවහම මෙතනදී මේ බිරිඳ යම් මා ඇත්තටම හිතාගන්න බෑ කියන්ඩ බෑ ගැහැණිය කියන කෙනා කොයි තරම් දරා ගැනීම් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ මේ විශ්වයේ ගැහැණිය කියන කෙනා තරම් දරා ගන්න කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ කියන එක ඒක කවුරුත් දන්නවා නමුත් මේ ඊටත් වඩා මේ කරන කැපකිරීම තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඇත්තටම අද අපි ගොඩාක් අහන්නේ හොඳට ඉන්න ස්වාමිපුරුෂයා දරුවා දාලා යන බිරිඳවල් ඒ වගේම තමන්ගේ දරුව බිරිඳ දාලා යන ස්වාමිපුරුෂයෝ. ඉතින් එහෙම එකේ මේ අම්මා මේ බිරිඳ ඇත්තම කිව්වොත් පෙරුම් පුරන කෙනෙක් මේ පිනම ඇති මතු ආත්මේ නිවන් දකින්නට එක පැත්තකින් මොකක්දෝ පෙර කර්මයක් අකුසල කර්මයක් නිසා මේ විදිහට දුක් විඳින්න ඒ වගේ මේ මහා ස්වාමිපුරුෂයාට ඒ ජීවිතේ මේ තරං විඳවන්න විශේෂයෙන් පිරිමියෙක් එහෙමයි වෙනවා කියන්නේ කොයි තරම් මානසිකව වැටෙනවද අපි මේ වගේ අපේ ජීවිතවලට බණක් ඇහුවට වඩා දේවල් තේරුම් ගන්න තියෙනවා ඉතින් අපි කරන්ඩ ඕනේ අපිට පුළුවන් විදිහට අපිට තියෙන දේකින් තවත් කෙනෙකුට උපකාර කරන එක කියලා තමා මට හිතෙන්නේ මොකද අපි මේ මොහොත වෙනකන් අපි හොඳට ජීවත් වෙනවා අපේ අතපය හතර තියෙනවා අපිට හැමෝගෙම උදව් උපකාර තියනවා හැබැයි ඊළඟ මොහොත අපිට මොනවා වෙයිද දන්නේ නෑ අපේ කළ ගෙනාපු කුසල් අකුසල් අනුව තමා මේ ජීවිතේ ගෙවීගෙන යන්නේ නවතින්නෙ කොතැනද කියලා දන්නෑ ඒ නිසා අපි හොඳ සිහි බුද්ධියෙන් ජීවත් වුණොත් අපි ඊළඟ ඉන්න කෙනාට අපි වැඩිපුර තියෙන දේකින් ඇප උපකාර කරගෙන මේ වගේ කෙනෙක්ට පුළුවන් වචනයකින් හරි උපකාර කරලා ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි හැර උදව්වක් කරනවා නම් ඇත්තටම ඒක තමා වටින්නේ කියලා මට හිතෙන්නේ නැත්තටම මේවා දකිනකොට ජීවිතේ මේ පොදි බැඳගෙන පොදි ගහගෙන මරාගන මොකටද දඟලන්නේ කියලා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් හොඳ දේකින් දෙයක් මේ වගේ ජීවිත දැක්කහම ඇත්තටම පුළුවන් හැමෝම අපි හැමෝම පුළුවන් උදව්වක් කරනවා නම් ඒක හරි වටිනවා මේ අම්මට මේ බිරිඳ ඇත්තටම කියන්න වචන නෑ ඇයට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය මේ විශ්වයේ ආශිර්වාදය ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ බලයෙන් ඇයට තවත් ශක්තිය ලැබේවා ඒවගේම ඒ මා ස්වාමිපුරුෂයා සුවපත් කරගන්න මේ ලෝකේ ඉන්න ශ්‍රී ලාංකික හදවත් උණු වෙන අයගේ උදව් උපකාර ලැබේවා තෙරුවන් සරණයි
@nilukadamayanthi1003
@nilukadamayanthi1003 Күн бұрын
ඔබතුමියට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා. ඉක්මන් සුව ලැබෙිවා.තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.
@MangalaHennayake
@MangalaHennayake Күн бұрын
කාන්ටන අයියේ ඔයා වගේම අපේ පැතුමත් ඒ සොයුරියන් පතිවුර්තා බලයෙන් සුවපත් වේවා සුවපත්වේව...සුවපත් වේවා...!!
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Күн бұрын
යෝදබල ශක්තිය ලැබෙිවා විශ්ව මාතාව ගෙ පිහිට ලැබෙිවා තෙරැවන් සරනින් යහපතක් ම වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@renukajayawardena6426
@renukajayawardena6426 Күн бұрын
ටික් ටොන් අම්මන්ඩි යන්ට වඩා මොන තරම් උතුම් බිරිඳක්ද . සත් පත්තිනි මෑණියන්ගේ පිහිටින් අප කර ගන්නා පිං ද හේතු කොටගෙන ඹබේ නිවසේ සියලුම ප්‍රශ්න විසඳී සැනසීම උදා වේවා💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐
@mudithachandani1835
@mudithachandani1835 Күн бұрын
ඔයාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා ,ඔයාගේ මහත්තයාට සලකන මේ පිනෙන් ඔයාගේ සියලු දුක් කරදර ඉක්මනින් නිමා වීමට ඔහුට සුවපත් භාවය ලැබේවා !!! .තෙරුවන් සරණයි ,සියලු දෙවි පිහිටයි .කාංචන මහතාටත් ස්තුතියි .🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Күн бұрын
හරිම අනුවේදනීය කථාවක්. මේ බිරිද නැති නම් ඔහුට මොකද වෙන්නෙ? මේ ගමෙ ග්‍රාමසේවක. කෙනෙක් නැතිද? මොන තරමි උදවි අවශ්‍ය පවුලක්ද? ඔහු මොන තරමි පිං කරන්න ඇතිද මෙවැනි උතුමි බිරිදක් ලබන්න. ඇස් වලින් කදුළු වැටූනා. කවුරු හරි දානපතියෙක් සුදුසු තැනක නිවසක්වත් දුන්නොත් මේ අයට ලොකු සහනයක් වේවි. මේ.අයව පෙන්නු නාලිකාවට පිං. කාංචන මහතා ටත් පිං.මෙතුමාට ඉක්මනින් පූර්ණ සුවපත් භාවය ලැබේවා!.
@KarunawathiA35
@KarunawathiA35 16 сағат бұрын
ඔබ අදහන දෙවියන් බුදුන් මේ දැක දිරිය අම්මාටත් දරුවන්ටත් ලෙඩාටත් යහපතක් වේවා බුදු සරනයි 😢
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Күн бұрын
ඔයාට ඉක්මනින් සුවය ලැබේවා, ඔයාගේ බිරිද බුදුබව ලැබේවා 🙏🙏🙏🙏නිදුක් වේවා, නීරෝගී වේවා, දීර්ගායු ලැබේවා ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@chandifernando548
@chandifernando548 Күн бұрын
ශක්තිය ධෛර්යය ලැබෙිිවා නිදුක් නිිරෝගිසුව ලැබෙිිවා තෙරැවන්සරණයි 🙏❤️
@santisanti-eh3rc
@santisanti-eh3rc 5 сағат бұрын
මට නම් දරා ගන්න බැ 😢ඔයා තමයි නියම පතිනිය මේ කවදා විඩියො එකක්ද දන්නෙ නැ ඔයාලාට ඉක්මණින් කරදර සියල්ලම දුරු වේවා කල පව් සියල්ලක්ම සුලගේ පා වෙවා කල හොද පමනක් ඉතිරි වෙවා යහපතක් සිදු වෙවා මා කල පිනක් අතිනම් මා කරන මෙ පර්තනාව ඉටු වේවා ඉක්මණින් මේ සහොදරියට සතුට සනසුම ලැබෙවා
@Sepali-z1r
@Sepali-z1r Күн бұрын
ඒ උතුම් පතිනියගේ දිව්‍යත්වය තුලින් පව්ලේ සැමට යහපතක්ම වේවා !!!
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 Күн бұрын
අනේ පුළුවන් හැම කෙනාම පිහිටක් වෙමු. පව් අනේ.
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 Күн бұрын
බුදුසරණයි ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Күн бұрын
අනේ ඉතින් පිහිටවන අයටත් බොහොම පින් කාංචන මහත්තයාටත් බොහොම පින් මේ වගේ අයට උදව් කරනවට කරන කියන කටයුතු කංචන මහත්තයාගේ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන.
@SilvaSilva-ij6ob
@SilvaSilva-ij6ob Күн бұрын
අනේ 😢😢😢😢😢😢😢😢😢මේ අම්මට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා,, කවදාහරි දුවත් අම්ම වගේම ගුණ යහපත් කෙනෙක් වෙයි, කොච්චර දුක් වින්දත් ඒ අම්මගෙ හිනාව ලස්සනයි ❤❤❤
@dammidamayanthi3968
@dammidamayanthi3968 Күн бұрын
අම්මා ඔයා ඒ පති වුර්තා බලය පාවිච්චි කරලා ඒ ප්‍රාර්ථනා ව කරන්න 🙏🏻🙏🏻🙏🏻 තාත්තා සනීප වෙනවා අනිවාර්යෙන්....
@PriyanthaKumara-oj1cl
@PriyanthaKumara-oj1cl Күн бұрын
මතු කිසිම බවයක ලෙඩක් දුකක් කරදරයක් නොවේවා. මගෙ අම්මාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. බුදුසරණයිiiiiiiiii
@sumithrasilva3795
@sumithrasilva3795 Күн бұрын
අනේ ඔබතුමාට පින් මේ අයට උදව් කරනවට .අපේ දීගොඩ කුමාර මහත්තයා මුණගැහෙන්නකො.මෙයා සුවපත් වේවා .
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Күн бұрын
Budu saranai 🙏❤️❤️මම මේ video eka බැලුවේ ඇස් වල කදුළු පුරවගෙන 😢ඇයට යෝධ බලශක්තිය ලැබෙන්න ඕනේ ගොඩක් පිං 🙏
@MadushanikaGayani-ue7qp
@MadushanikaGayani-ue7qp Күн бұрын
මෙ අම්මාට gedara ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියාවක් හොයලා දුන්නා නම්.. තාත්තා ව ත් බලාගෙන ගෙදර ඉඳන් රැකියාව කරගත හැකි.. 😢
@malaNandani-uv7ur
@malaNandani-uv7ur Күн бұрын
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබෙවා
@AnulaWadugodapitiya
@AnulaWadugodapitiya Күн бұрын
අපි පැතුවත්නො පැතුවතූඒ කරන පිනෙන් උපරිම ගල් බුදු දහමට අනුව ලැබේවි පෙර සසරකල පවක් පලදීල මේ අත් වෙන් නිදහස් වෙලා පින්වත් සසර ගමනක් ලැබේවා
@geethaniwijesurya3388
@geethaniwijesurya3388 Күн бұрын
ගෙදරට යන්න පාරට තාර ටිකක් දාලා දුන්නම් රෝද පුටුවේ ඉදන්ම අරන්යන්න පුළුවන් මොනොව කරන්නද 😢😢😢😢😢
@ROHANASampath-r9x
@ROHANASampath-r9x Күн бұрын
ඔබ ගැන කියන්න වචන නෑ මෑණිය.......ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...
@rohinirohini918
@rohinirohini918 Күн бұрын
බුදු saranai ඉක්මනින් සුව වේවා ❤❤❤❤❤❤❤❤
@Sahelhemamal
@Sahelhemamal Күн бұрын
Oba matu bawayaka sadare yasodarawak wewa. Budu saranai
@rahhWijesekara
@rahhWijesekara Күн бұрын
මේ කරන පින ඔබ උතුම් යසෝදරාවක්
@Kumari-if7zf
@Kumari-if7zf Күн бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි
@NuwanSalinda-y7i
@NuwanSalinda-y7i Күн бұрын
අම්මේ ඔයාට බුදු සරණයි❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 2 сағат бұрын
එයා ඇත්තටම දේවතාවියක් අනේ ඒ අක්කට තව තවත් නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා එයාලගෙ නම්බර් එකක් දාන්නකො එකවුන්ට් නොම්බරය විස්තර ටික ඉල්ල ගන්න
@dammidamayanthi3968
@dammidamayanthi3968 Күн бұрын
තාත්තා ප්‍රාර්ථනා කරන්න ඊ බවයක පිරිම් ආත්මයක් ලැබෙන්න කියලා අම්මා t❤..
@SumithraHerath-n6z
@SumithraHerath-n6z Күн бұрын
තෙරුවන් සරණයි සහෝදරි
@ramaniperera6801
@ramaniperera6801 Күн бұрын
මාහට මෙවැනි අය හමු උනා බොහො උදපදවි කලා නමුත් එඅයට මිනිසුන්දැකලා දැන් එම උපකාර තුලින්ම පොහොසත් උනා .නමුත් අද පාරක දැක්කත් මුනවත් බලන්නැ.මෙ වගෙ වගෙ අය දැක්කම හදවත පැලෙනව එත් මෙ වන විට මා හට දුකයි මෙ වන විට ආර්තිකය තුලින් ඉන්නෙ බිංදුවෙ .නමුත් පොඩි දෙයක් හො කිරිමට උත්සහ කරනව .පුලුවන් වෙලාවක
@Teruwansaranai
@Teruwansaranai Күн бұрын
සුවපත් වේවා!!! සුවපත් වේවා!!!
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Күн бұрын
ඔය කටින් ප්‍රාර්ථනාවක් කරන්ඩ මගේ නෝනා මේ සංසාරේ හැකි ඉක්මනින්ම නිවන අවබෝධය වේවා කියලා. රජයට කියන්න උදව්වක් කරයිද නැද්ද බලන්ඩ කාංචන මහත්තයා ආවොත් මිනිස්සු පිහිට වෙනවා ඔයාලට ..
@shiwanthesudu7020
@shiwanthesudu7020 22 сағат бұрын
හරිම දුකයී ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි
@malikadewathi3584
@malikadewathi3584 Күн бұрын
Ma ammata yoda bala sakthiya kabeva ❤❤❤theruwen saranai ❣️ ♥️...
@sugathmendiskattadige1394
@sugathmendiskattadige1394 Күн бұрын
නිදුක් නීරෝගී සුවයමවේවා.
@raniraniranirani4500
@raniraniranirani4500 Күн бұрын
තෙරුවන් සරණයි
@IndraniBandra
@IndraniBandra Күн бұрын
Ana..niyama..biredak❤❤🎉🎉
@ShamaShama-h2k
@ShamaShama-h2k Күн бұрын
Budusaranai
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Күн бұрын
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවයක්, සහනයක් ලැබෙිවා!
@PgSwarna
@PgSwarna 8 сағат бұрын
Api puluwan tharam pin karanna one ඇත්තටම oyalata theruwan saranay dawi රැකවරණය
@dammidamayanthi3968
@dammidamayanthi3968 Күн бұрын
මෙයාල ඉන්න පරිසරයේ නිදන් ඇති එකඊ තාත්තා ට මෙහෙම වෙන්න ඇත්තේ බහිරව බල පෑම් එද්දී ගෘහ මුලික ට බලපානවා අපේ තාත්තා මැරුණා එහෙම තිබිලා... අපි දැන ගත්තේ පස්සේ
@ChinthkaMapitiyage
@ChinthkaMapitiyage Күн бұрын
අපිට ජිවත් වෙන්න එට උපදින දරුවන්ට රටක් ඉතිරි කරපු.. විරුවෙක් රටේ පාලයකිනි. මේවට උබලගේ ඇස් ඇරෙන්නේ නැද්ද 😭 සිටු මැදුරුවල ඉන්න තොපිට මේවා දකින්නේ කොමද.. පෙර අකුසලයක් වෙන්න පුළුවන් නමුත් ජිවිතයක් ඒ, ඇස්වලින් වැටෙන්නේ කදුළු පව්.. මෙවන් මනුස්සෙයේක්‌ට. පීට වෙන්න ඒ පිනෙන්. ඔබ‍ට තව්දිසා දෙව්ලොව උප්පතතිය ලැබේනවා නිසැකයි. මතු ආත්මයේදී ඔබ වැනි බිරින්දෑවරු පිරිමි ආත්මයක්. ඒම නැතිනම් දෙව්ලොව උපදිනවා 🙏සත්තයි අම්මේ උතුම් තෙරුවන් සරණයි
@khantikhanti2884
@khantikhanti2884 Күн бұрын
බුදු සරණයි දිරිය මාවක් ❤
@chalikadilshan3737
@chalikadilshan3737 Күн бұрын
ඇස් තෙත් කල.කතාව.ඔබතුමියට.මෙ.පිනම.ඇති.කාන්චන.මහත්තයො.ඔබ.තුමාගෙ.පිහිට.තමයි
@NandaHarischandra
@NandaHarischandra Күн бұрын
Obathumiya..pin kandak..duwa....oyata....budu saranai....
@KamelaMandi-zx9xm
@KamelaMandi-zx9xm Күн бұрын
Ayye oyata ikman suweya labewa oyatA budupiyanwenseget jesupiyanan appahcige pihita labewwA
@Dilsandaru
@Dilsandaru Күн бұрын
Yodabala yoda shakthiya lebewa. Ikmn suwaya lebewa . Budusaranay gewena hemathapparekama ❤
@madeenamadeena8752
@madeenamadeena8752 Күн бұрын
අස්වසුම ..දෙන්න ..ඕන ...මේ...වගේ ...පවුලේ ..අයට ....
@IMSIlanganthilaka
@IMSIlanganthilaka Күн бұрын
යෝධබල යෝධ ශක්තිය ලැබේවා මේ බිරිදට
@Mithuntheeckshana
@Mithuntheeckshana Күн бұрын
මමත් මාතලේ රත්තොට . මගේ තාත්තත් අසනීප වෙලා ඔහොම තමයි සතියට 3පාරක් හොස්පිටල් ගෙනිච්චෙ. මගේ මාමා තමයි හැමදාම මේ විදිහට කරේ තියන් ගෙනිච්චෙ. අපේ ගම් වලඔය විදිහටයි මිනිස්සු ජීවත් වෙන්නෙ. දැන් මගේ තාත්ත ට සනීපයි. ඒත් මේ දුක් තාමත් අපේ ගම් වල අය විදවනවා. 😢
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
Ane budusaranai a sahodarita oyalatat godak pin kanchana mahattaya
@SamuddraSamuddra-v2o
@SamuddraSamuddra-v2o Күн бұрын
අනිවාර්යෙන්ම අපිට කව්රුවත් නැ
@AshakumariDgankumari
@AshakumariDgankumari Күн бұрын
❤️❤️❤️❤️❤️🌷🌷🌷🙏🏻 ikman suwaya prarthana karami blbudusaranai 🙏🏻
@dantidanti1017
@dantidanti1017 Күн бұрын
අනිවාර්යයෙන් ඹුදු සරනයි 😭😭😭😭😭😭
@RanjithKumara-e4u
@RanjithKumara-e4u 20 сағат бұрын
pinvantha kantha rathnayak yasodaravak vage thama samiyata salakana a pinbalen obe mahaththayava suvapath veva ,kanchana mahathmatath godak pin,
@NuwanIndika-q6s
@NuwanIndika-q6s Күн бұрын
බුදු සරනයි🙏🙏🙏🙏🙏
@rahhWijesekara
@rahhWijesekara Күн бұрын
ගිනුම් අංකයක් දාන්න අපි පුලුවන් විදිහට සල්ලි දාමු
@nranjalaniroshaniniroshani128
@nranjalaniroshaniniroshani128 Күн бұрын
Budu saranai ❤❤❤
@darmadarmka1629
@darmadarmka1629 Күн бұрын
Oyata godak pen nange
@AshaAsha-i2p
@AshaAsha-i2p 21 сағат бұрын
Budusaranai❤
@shaikmamu5510
@shaikmamu5510 Күн бұрын
ඉක්මන් සුව ලැබෙවා
@indikasamankumara9787
@indikasamankumara9787 59 минут бұрын
මගේ සහෝදරයා මේසන් වැඩ කලේ මිට අවුරුදු 16 කලින් එයා බයික්කෙන් වැටුනා.එහෙම උනේ එයාගෙ පුතාට අසනීප වෙලා එයාව බලන්න ගෙදර එන්න එද්දි. මගේ අයියගෙ ඉනෙන් පල්ලෙහා පන නෑ .එයාව හොද කර ගන්න නොකරපු දෙයක් නෑ .අපිට එයාව දෙපයින් හිට්ටව ගන්න බැරි උනා. එදා ඉදන් එයාව බලා ගන්නෙ එයාගෙ waif අනේ මගේ රත්තරන් අක්කා පුදුම දුකක් විදින්නෙ .ඒත් එයා මගෙ අයියට අබ ඇටයක තරම් වෙනස්කමක් කරන්නෙ නෑ. එයා අපෙ අම්මා තරමටම මගෙ අයියව බලා ගන්නවා දරුවෝ 3 දෙනාම ගොඩක් පොඩ් කාලේ මේ දේ උනේ මගෙ රත්තරන් අක්කගෙ උත්සාහය නිසා හැම දේම හොදින් ඒත් දැන් මගෙ අයියට ගොඩක් අමාරුයි එයාගෙ තට්ටම්වල තුවාල දානවා .දැන් ඒවා ගොඩක් වැඩි වෙලා. එයාලට රජයෙන් කියලා කිසිම පිහිටක් නෑ. කාගෙන්වත් පිහිටක් නෑ අනේ මගේ අයියට බුදු සරණයි කියන්න යාලුවනේ 🙏
@SameeraSandaruwan-s2u
@SameeraSandaruwan-s2u Күн бұрын
Budu.saranin.ikmanim.suwa.wewa❤❤❤
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g Күн бұрын
Budu saranin suwawewa❤❤❤🙏🙏🙏
@InokaChandrakanthi-z2w
@InokaChandrakanthi-z2w 23 сағат бұрын
අනෙ දෙවියන්ගෙ.පිහිට.ලැබේවා
@KalllkaAa
@KalllkaAa Күн бұрын
Budu sarani 🙏🙏🙏
@PriyangikaDilhani-p1q
@PriyangikaDilhani-p1q Күн бұрын
Oyata.pen.godak.ma.ayata.udaw.karanawata.budu.sarani.obatath
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Күн бұрын
Aiyo sansare heti😢 yoda bala yoda saktiya lebewa bs ekman suwayalebeqa
@sweenyfernando8830
@sweenyfernando8830 Күн бұрын
Ana ,, obathumiyata niroogee bVama labeava !
@LakmaliLakmali-bn5np
@LakmaliLakmali-bn5np Күн бұрын
බුදු සරණයි
@PriyangiNadeeka
@PriyangiNadeeka Күн бұрын
Ekman suwaya labewa budu saranai
@AnushkaKrishantha
@AnushkaKrishantha Күн бұрын
Pawulatama budu saranai
@buddikadinushi932
@buddikadinushi932 Күн бұрын
Ammata budu saranai
@nuwanchamara3470
@nuwanchamara3470 Күн бұрын
siyalu deviyange pihitai haki ayage upakara labewa ikmaninma nirogi wewa theruwan saranai
@JenalynTuazon-n7l
@JenalynTuazon-n7l Күн бұрын
Niduk.viwa.nirogeviwa.suwapath.viwa.theruwan.saranai
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Күн бұрын
Tharuwan saranai
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Күн бұрын
Apita thiyena prasna monawada me jiwitha diha beluwama ape jiwitha monatharam kalakannida kale kaka.
@VineethaDamayanthi-c6r
@VineethaDamayanthi-c6r Күн бұрын
අනේ මට හිතුනා මට vitarad මේ ලෙඩ කියලා අනේ 0පව් සුව වේවා 🙏🙏🙏🙏🙏
@IndraniBandra
@IndraniBandra Күн бұрын
Suvapath..vava❤❤🎉🎉
@menikeugd441
@menikeugd441 9 сағат бұрын
Paththinimaniyange.pihiten.suwa.wewa
@Chanchillafernando
@Chanchillafernando Күн бұрын
Ane pau pinwat kenekuga udauwak lebewa kiyala prartana keranewa a sahoderayate ikman nirogimat suwaya prartana karanawa devi pihitai obalata ❤❤❤❤ oba tumatat good stuthi
@PriyanthiSewwandi
@PriyanthiSewwandi Күн бұрын
ගැනිගේන් සැලකුමිගන්නත් පිරිමියේකුට පිනක්තියේන්න ඔනේ
@latavirakoddi184
@latavirakoddi184 14 сағат бұрын
🙏🙏❤❤❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Күн бұрын
Ellila hariyanne ne thaththe.eka ita wada pawak asarana wimak.sansare karapu pau ekata karapu paw thaththe...amaruwen hari bududahama wedi wediyen aesuru karanna.
@priyangapriyanga2240
@priyangapriyanga2240 Күн бұрын
Oyala daragena ardarenyenma Inna. Kavadavath jivitayen oyala paliganna APA. Jesus jivamanava innava.jesus pilimayak pinturayak nowey oyala dinapatama jesus ta kata karanna suvaya illanna Jesus APage arth valin allagema Inna kiyanna.jivama jesus oyala vage Aryata suvaya labadenavamai. Jesus ta visvasayen kata kArana 🙏
@AmalNishantha-o8y
@AmalNishantha-o8y Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@Iloveslcricket
@Iloveslcricket Күн бұрын
3:35 ඒක ඇත්ත..❤❤
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Күн бұрын
අම්මේ ඔය ස්පේරේ එක හරිම ගනන්.තුවාල ඉක්මනින් පිරිසිදු කරනවා.හැකි කෙනෙක් එය ලබාදෙන්න.හරිම ටිකයි ඒ බෙහෙත් ඒ තුල තියෙන්නේ.
@SudarshaniTilakaratna
@SudarshaniTilakaratna Күн бұрын
Siyalu deviyange pihitha arakshawa labewa ikmaninma suwaya labewa
@SanjuMha
@SanjuMha Күн бұрын
Koitharam hoda biridakda me.atha payawalata yodabala yodasakthiya labeewa obata .bs
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Күн бұрын
Maha parata kittuwen idamak,gedarak denna puluwan anepidu sitano kenek muna gesewa....
@dammidamayanthi3968
@dammidamayanthi3968 Күн бұрын
කෞරු හරි ඉන්නවා නන් මෙයාලට ඉඩන් කැල්ලක් දෙන්න පාර අඊනෙන්
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
Yasodarawakma tamai
@krishanthiwedage127
@krishanthiwedage127 Күн бұрын
යසෝදරාවෝ
@ChandikaSamarakon
@ChandikaSamarakon 7 сағат бұрын
Apa.appachchi.gawatha.giyanm.me.aiyawa.hoda.karanna.puluwan.ane.kauhari.ekkan.yannako.anuradapura
@dayapathmini6834
@dayapathmini6834 Күн бұрын
yoda❤sakteya.labawa....😢
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41