KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
abu sami yuwala diyasenpura ඔබේ සැමියත් මේ වගේද
18:45
බඩගින්න දරුවන්ට හුරුවෙලා ගෙදර ඇව්ත් කෑම හොයන් නෑ || Reporter Dambulla || Kumara Ihalagedara
23:42
Motorbike Smashes Into Porsche! 😱
00:15
The Singing Challenge #joker #Harriet Quinn
00:35
HELP!!!
00:46
World’s strongest WOMAN vs regular GIRLS
00:56
niwun daruwanta samaja asa pihita මව අහිමි නිවුන් පැටව් දෙන්නට මාස 6කට පසු වෙච්ච දේ
Рет қаралды 154,846
Facebook
Twitter
Жүктеу
1
Жазылу 161 М.
Kanchana Ariyadasa
Күн бұрын
Пікірлер: 305
@kamalanidiluka270
2 жыл бұрын
වාසනාවන්ත දරුවො දෙන්නටම හොද අවංක අම්මා කෙනෙක් වෙන්න හදවතින්ම රැක බලාගන්න දරුවො දෙන්න ඇස්දෙක වගෙ ❤❤❤බුදු සරනයි
@chandradk8578
2 жыл бұрын
උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි කාංචනමල්ලි ඔයාට ත්ගොඩක්පින් බුදුසරණයි
@vismi126
2 жыл бұрын
දරු පැටිව් දෙන්නට අම්මා වුන ඒ සහෝදරියට ගොඩක් පිං .
@ramyakumuduni673
2 жыл бұрын
අනේ සොයුරිය මේ දරුවන් හොදින් බලන්න දරුවන් ගෙ තත්තවත් රැකගෙන අවන්කවම ලස්සන අනගතයක් ගොඩ නගා ගන්න ඔයාට ගොඩක් පින් 🙏
@sewwandiks880
2 жыл бұрын
කාංචන අයියෙ ඔයාටගොඩාක් පිං.ඒ වගේම මේ දරු පැටව් දෙන්න සහ පියාට උදව් කල සැමට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා රත්නත්‍රයේ පිහිටයි
@nelukadamayanthi3100
2 жыл бұрын
අනේ ගොඩාක් පින් ඒ සොයිරියට අහිංසක ජිවිත තුනක් පරිස්සමින් බලාගන්න දරුවන් දෙන්නා බුදු සරණයි කාංචන මහත්තයට සහ උදව් කරපු සැමට .දිර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුබ කාලයක්ම උදාවේවා තෙරුවන් සරණයි
@siriyasiriya5849
2 жыл бұрын
අරිම සතුටුක් දැනෙනව මේ අසරන දරුපැටව් දෙන්න වෙනුවෙන් මේ උදව් උපකාර කරන ඇම දෙනාටම බේවින්ම පිං ඇමෝටම.ඔබ ඒ දරුවො දෙන්නට ආදරනිය මවක් වෙන්න ඇමදාටම බුදු සරණයි
@nalanisenarathna8407
2 жыл бұрын
කාංචන මහත්තයා ගොඩාක් පින්. මේ වගේ වෙලාවක උදව් උපකාර කරන සැමට පින්. බුදු සරණයි!
@විමුක්තියසොයා
2 жыл бұрын
හරිම සතුටුයි මහාත්තයා කියලා නිම කරන්න බැහැ මේ පිං උදව් කරපු සියලු දෙනාටත් ඔබටත් නිවන් දකින්නට මේ පිං හෙතු වේවා තෙරුවන් සරණයි
@Suresh.liyana
2 жыл бұрын
හරිම සතුටුයි තමන්ගේ කුසින් හැදුවා වගේ මේ දරු පැටව් දෙන්නාට හොඳ අම්මා කෙනෙක් වෙන්න ❤❤ අද කාලේ ඔහොම කරන අය අඩුයි ඒ දරුවන්ගේ අම්මා කොහේ හරි ඉදලා බලාගෙන ඇති ❤ බුදුසරණයි ඔයාලා හැමෝටම..කාංචන අයියේ ඔයාටත් ඒ පිං ලැබේවා 🙏
@sarahsad8490
2 жыл бұрын
ගොඩක් පින්මල්ලි දෝනිලාට දැන් අමිමා කෙනෙක් ඉන්නවනේ ලස්සන අනාගතයක් මැනික් කැටදෙක ආදරයෙන් බලාගන්න බුදුසරණයි
@thusharichandrika9890
2 жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි ස්තූති කංචන මහතා ඇතුළු උදව් කරන කරපු සියලුම දෙනාට තෙරුවන් සරණයි
@sriyanioman2845
2 жыл бұрын
කාංචන මහත්තයා ඔබතුමාටත් උදව් උපකාර කරන සියලුදෙනාටමත් ගොඩක් පින් සියලුදෙනාටම දළදා සමිදු පිහිටයි 🙏🙏
@ayeshadulanjali6817
2 жыл бұрын
අනේ ආදරනිය අම්මේ පුංචි පැටව් දෙන්න ඇස් දෙක වගේ බලාගන්න ඔබට ගොඩක් පින් තෙරුවන් සරණයි හැමෝටම
@sajikumara4352
2 жыл бұрын
අනේ සතුටුයි අම්මෙක් මේ දරුවන්ට ලැබිම දරුවන් ගේ වාසනාව.මේ දරුවන්ට කවදාවත් වෙනසක් කරන්න එපා ඔයාට ගොඩක් පිං.මම පලවෙනි විඩියෝ දැක්කෙ නැ. හැමදාම සතුටෙන් ඉන්න තෙරුවන් සරණයි ..
@nadimalakmali8742
2 жыл бұрын
කාන්චන මහත්තයෝ ඔයාට ගොඩක් පින් උදව් කරන හැමෝටමත් පින්
@ranjanigunawardana7555
2 жыл бұрын
අහන්නත් ආසයි දරුවන් ට අමිිමාකෙනෙක් ලැබිම ගැන
@sakeerathnayaka4224
2 жыл бұрын
ඔවුන්ට යහපතක්ම වේවා...! ආදරණීය අම්මේ අහිංසක පුංචි පැටව්න්ව ආදරයෙන් බලාගන්න❤🥺.කාංචන මහතා ඔබට බොහෝම පින්.ඔබ වැනි පුද්ගලයෙක් අපේ රටට වාසනාවක්.
@rashmidasanayaka2831
2 жыл бұрын
අනේ සොයුරිය දරුවන්ට වෙනස් කමක් නොකර බලාගන්න ඔයාට ගොඩක් පින් ඔය කරපු කැපවීමට සියලු දෙනාටම තෙරුවන් සරණයි කන්චන අයියට ගොඩක් පින්
@brahmanageshantha9342
2 жыл бұрын
කාංචන මහතාට බොහොම පින්...හැමෝටම නීරෝගීසුව ලැබේවා ..
@srilankasrilanka781
2 жыл бұрын
වාසනාවන්ත දරු පැටව් දෙන්නෙක්..... පැටව් දෙන්නවා හැමදාම ඇස් දෙක වගේ බලා ගන්න... සියළුම දෙනාට බුදු සරණයි ❤❤❤❤❤🇱🇰
@karunadikkumbura9217
2 жыл бұрын
👍👍👍👍🌹🌹🌹🌹🙏🙏🙏🙏නංගී ඔයාට පිං.හැමදාම මේ මල්🌺🌺 කැකුලු දෙකට ආදරණීය අම්මා කෙනෙක් සහ ආදරණීය ස්වාමි පුරුෂයෙක් වෙන්න මේ තාත්තාට.මල්ලී ඔයත් මේ තිදෙනාව ආදරයෙන් රැක බලාගන්න.දැන් මේ උපකාර කරණ අයගේ උදවු උපකාර බලාගෙනම ඉන්න එපා.අනාගතය ගැන තනියෙන් සිතන්න උත්සාහ ගන්න.තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි ංඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය වේවා 🌺🌺🌺🌺🌺 🌹im from kuwait
@chandiperera3691
2 жыл бұрын
ගොඩක් ආසයි මෙහෙම dakiddi...දෙවෙනියට අම්මා අනේ හරිම ආදරයෙන් දරුවන් බලා ගන්න....
@cookingwithsumudu184
2 жыл бұрын
අනේ සහෝදරිය ගොඩක් හොඳ වැඩක් හැම කෙනෙකුටම අම්මා කෙනෙක් එන්ඩ බෑ ඔයා ඔය දරුවා දරුවා බලාගන්නා කියන්නේ සතුටින් ඒ ළමයි බලාගන්න වෙන්නේ ගොඩාක් පින් බුදු සරණයි ඔයාලා කොටම
@sanka6566
Жыл бұрын
කාංචන මහත්තයා මනුස්සයෙක් නෙමෙයි ඇත්තම දෙවියෙක් දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ඔයාට
@sriyaniwijenayaka556
2 жыл бұрын
උතුමි පියතුමෙක් මුළු මහත් සමාජයටම ආදර්ශයක් දරැ දෙදෙනාටත් ඔබටත් බුදු සරණයි.
@malanisilva1888
Жыл бұрын
ගොඩක් සතුටුයි දරැ පැටව් දෙන්නාට වෙනස් කමක් කරන්න එපා ඇස් දෙක වගේ බලා ගන්න උදව් කල සැමට ගොඩක් පං බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිටයි
@sisirajayasuriyak11
2 жыл бұрын
ඔවුන්ට යහපතක්ම වේවා! දේවපිහිට ලැබේවා! අනාගතය සාර්ථකමත් වේවා!
@sachinthakalhara4464
2 жыл бұрын
කාන්චන කුමාර මහත්තයාට ජාති ජාතිත් මහා පිනක් හිමිවෙිවා !නිවන් අවබෝ්ධයම ලගා වෙිවා !
@නිල්මිනී
2 жыл бұрын
ඵ් නංගිට ගොඩාක්ම පින් මේ දරුවන්ට අම්මා වීම පිලිබදව හොදට දරුවන් රැක ගන්න
@ranjanipodimanike2136
2 жыл бұрын
කාංචන මහත්තයා ගොඩක් පින් ඔයලට මෙ අයට උදව් කරපු හැමෝටම පිං
@kanthijayaweerakanthijayaweera
2 жыл бұрын
අනේ නංගියේ කවදාවත් වෙනස් නොවී ඔය දරු Paula රැක ගන්න oyata ගොඩක් පිං කාංචන මහතාටත් ඔයාලා හැමෝටමත් තෙරුවන් සරණයි
@sewwandiks880
2 жыл бұрын
වාසනාවන්ත දරු පැටව් දෙන්නෙක්.අම්මා මෙලොව අතැර ගියත් ඒ අම්මගෙ ආශීර්වාදය බැල්ම එලොව ඉදන් නොඅඩුව මේ අයට ලැබිල තියෙනවා.ඒකයි ආදරණීය හඳවතක් ඇති අම්මා කෙනෙකුත් ලැබුනෙ පෙර පිනට.රත්නත්‍රයේ පිහිටයි හැමෝටම.
@mahmoudelsayed3890
2 жыл бұрын
කාන්චන මහතාට ජාති ජාතිත් පීං. 🙏💖
@ඉමාෂා-ෆ1ධ
2 жыл бұрын
අනේ,තාත්තේ,කාටවත්,දෙන්නනමි එපා,චුට්ටක්,ලොකුවෙනකල්,විතරයි කරදරේ,ඊටපස්සේ,කරදරයක්,නෑ,දෙවි පිහිටයි,ඔයාල,හැමෝටම
@bubulu794
2 жыл бұрын
සොයුරිය ඔයා මේ විදිහටම හැමදාම දරු පැටව් දෙන්නට ආදරණීය අම්මා කෙනෙක් වෙන්න කවදාවත් දරුවන්ට පුංචි වෙනස්කමක්වත් කරන්න එපා..දරුවන්ගෙ අම්මා නැති අඩුව කවදාවත් දැනෙන්න දෙන්න එපා..මොකද අද කාලේ අහන්න දකින්න ලැබෙන සිදුවිම් එක්ක කවුරු ගැනවත් ඕනවට වැඩිය විස්වාස කරන්න බැහැ ඒකයි මෙහෙම කිවේ..අද මේ දරුවෝ දැකලා සතුටක් ඇති උනා එයාලට නිදහසේ ජිවත් වෙන්න නව නිවසක් හදන්න පින් ඇත්තෝ උදවු කරලා තියෙනවා..හැමදාම දරුවන් එක්ක සතුටින් ඉන්න..බුදු සරණයි..
@seelanattanagalle1657
2 жыл бұрын
ඔයා නංගියේ හදවතින්ම ඔය කැපව්ම කරනවනම් කවමදාවත් වරදින්නෙ නැ.දෙවියන් වහන්සේ ඔයාට තව තව ආශිර්වාද කරනවා නියතයි.ජේසු පිහිටයි.දරැ දෙදෙනා හොදට බලාගන්න
@cham6306
2 жыл бұрын
ගොඩක් ගොඩක් සතුටුයි ඔබ සැමට ගොඩක් pin බුදු සරනයි මල් kakulata බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸
@RANi-e4d
2 жыл бұрын
මේ මල් කැකුළු දෙන්නගේ අම්මා තමා මේ. ❤ අම්මා ගියා නමුත් අම්මා කෙනෙක් බාර දීලා ඒ අම්මා යන්න ගියා 😭 ආත්ම ගානක බැඳීමක් තිබිලා තියෙනවා දරුවො දෙන්නා හොඳට බලාගන්න එක එක ප්‍රශ්න ආවත් අත්හරින්න එපා. දුක සතුට පරාජය බාර අරගෙන දරුවො වෙනුවෙන් ඉදිරියට යන්නම් මට ගොඩක්ම පින් ගොඩක්ම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ම පවුලේ සැමටම 🙏🪔🤲බුදුසරණයි 🪔
@kdeepikakdeepika4238
Жыл бұрын
කාංචන මහත්තයගෙ වාසනාවට තමයි මෙවැනි අහිංසක මිනිසුන්ගෙ ඉරණමයි විහිදෙන්නට.මට නමි එහෙමයි හිතෙන්නෙ.. කාංචන මහත්තයට දීර්ඝායුෂ පතමි..තෙරුවන් සරණ යී ඔබ ට
@Dila263
2 жыл бұрын
කාන්චන සර්ට පින්. එච්චරයි .🙏
@sunethasunetha9992
2 жыл бұрын
ලස්සනට හදලා ස්තූතියි උදව් කල හැමෝටමත් කාන්චන මහතාටත්
@sasarakaimaniwanainiwanata4577
2 жыл бұрын
තමන්ගේ බඩට ලමෙක් ආවදාට මේ ලමයිදෙන්නට හැතිරියක් නොවන්න නැත්නමි සහගහනවා සොහොනට පවා.
@dineshrukmalgoda7853fr
2 жыл бұрын
සිරාම කතාව බන් ඒක නම්
@deepafdo7217
2 жыл бұрын
මාත් එකගයි ඔයාගෙ කතාවට ඔය දරුවන් ට තියෙන්නේ තාත්තාගේ ආදරය පමන්‍යි දැන් අම්මා කෙනෙක් වෙලා ආපු ඔයා නංගී කුඩම්මා නොව් සදහට ම ඔයාගෙ කුසෙන් ලැබෙන දරුවන් ටත් මෙපැටව් 2ටත් අම්මා වෙන්න ඔයාට වරදින එකක් නැ
@sheengamagee1323
2 жыл бұрын
ශා.... හරිම... වාසනාවන්තයි... මේ පොඩි පැටවු,දෙන්නයි... තාත්තා යි... අම්ම ගියත්... වාසනාව ගෙනත් දීලයි ගිහින් තීන්නෙ.. දරුවො දෙන්නත් තනිඋනේ නෑ... සහෝදරයට සහෝදරය ඉන්නව... නෙ.. මේ ...ඔක්කොම ඔය... බිම ඉන්න... කාංචන දෙයියෝ හින්ද තමා.. හරියට ම... උදවුකරන ... සුපිරිම... මනුස්සයෙක්... ඔයාගෙ වීඩියෝනම්... නොවරදවාම ... බලනව...ඔයාට පින් මහත්තයෝ ....උදවු කරපු හැමෝටා පින්... හාමුදුරුවෝ කරපුව... එයා අරගෙන යයි ඔයගොල්ලො කරනදේ...ඔය ගොල්ලො අරගෙන යයි.. . හැබැයි... නංගි... ඔයාට දරුවෙක් ලැබුනහම.. මේ දෙන්නට වෙනස්කම් කරන්න එපා... හැමදාම ආදරෙන් බලන්න... මුලු ලෝකයම මේ සිද්දිය බලනවා... හොයනවා.. මේ හැම දේම අඩුම තරමෙ... මේ.. මල්ලිවත් ඔයාට ලැබුනෙ... මේ පැටවු දෙන්නගෙ... වාසනාව හින්දයි...
@SahanDimantha-q5q
5 ай бұрын
බුදුසරණයි දවසක උතුරන්න හරියන්න ඕනි❤❤❤
@dularidulari4716
2 жыл бұрын
කාංචන අයියේ, ඔයාටත් ගොඩක් පිං මේ කරන දේවල් වලට..🙏🙏🙏🙏
@renukaattanayake6440
2 жыл бұрын
දරුවන් බලා ගන්න ආ නංගි එක දිගටම ඔය වගේ ම දරුවන් ට හදවතින්ම ආදරේ කරන්න
@chandraniperera1069
2 жыл бұрын
Ane ow..eyata daruwek lebunu daata me ahinsaka petaw dennata nam wenaskam karanna epa..
@AnneMom-bb9hc
5 ай бұрын
@@chandraniperera1069❤😊
@gmsubasinghe4064
2 жыл бұрын
ඔබ හැමෝම ටම බුදු සරණයි ජය වේවා ආදරෙයි පැටවි දේන්න හොදට බලාගන්න
@swarnagamameda5036
2 жыл бұрын
කාංචන මහත්තයෝ ඔබ කරන ක්‍රමය හරි යටම හරි ඔබ අවංකයි
@nadikanadi3944
Жыл бұрын
දරුවන් හරිම වාසනාවන්ත යි ...අම්මා කරපු කර්මය ක්..නිසා දරුව න් ලග..රැදෙන්න බැරි උනා ..අනේ නන්ගි .. දරුව න්..ට .වෙනස් කම් කරන්න එපා ....හොදින් බලා ගන්න...ඔයා ට ත් ගොඩාක් පින් ...
@ashoymym8428
2 жыл бұрын
සහෝදරිය ඔයාට ගොඩක් පිං මේ දරු පැටව් දෙන්නගෙ අම්මා උනාට කවදාවත් වෙනස් කමක් නොකර බලාගන්න
@suwarnamallika164
2 жыл бұрын
ඞයා හොදකෙනෙක් කවදාවත් ඞයගේ දරැවෙක් වගේ බලාගන්න ඞයාට ලමයෙක් ලැබූනත් මේදරැවන්ට වෙනස් කම් කරන්න නම් ඒපා කවදාවත් හාමුදුරැවන්ව ගව ගන්න ඒපා දැන් අපීට වඩා හාමූදුරැවන්ගැන මොනකතාද මේ දරූවා හොදනීසා හොදයී කන්චනා මහත්තයෝ ඞබතුමාට ස්තූතීයි මේ ගීනීයන සත්කාර වැඩ පීලීවලට
@dularidulari4716
2 жыл бұрын
අනේ අක්කේ ඔය පැටව් දෙන්නව ගොඩාක් ආදරෙන් බලාගන්න. වෙනස්කම් කරන්නේ නැතුව.❤ ඔයා වගේ කට්ටිය ගොඩක් අඩුයි අක්කේ, ඉතිම් පැටව් දෙන්නව ගොඩාක් ආදරෙන් බලාගන්න. බුදු සරණයි ඔයාලට.❤❤😘
@serimaserima2019
2 жыл бұрын
හුගොක්ම වෙසනාවන් දරුවෝ දෙන්නා අම්මා කෙනෙක් ලැබිලා ආදරෙයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@geetharanjani333
5 ай бұрын
ආරිය මහත්තයට තමයි ගොඩක් පිං අසරණ යන් ගැන සොයා බලනවට බුදුසරනයි
@dffyufggd8149
2 жыл бұрын
ඉතාමත් උතුම් දරුවන්ට අමිම ෙක ෙනක් ලැබිම ගැන උදව් කරපු සිවලුම ෙදනාට ෙබා ෙහා්ම පිං
@miulamiula328
2 жыл бұрын
Ane lassanei පැටවු danna දීර්ඝ ausa wawa දරුවන් ta stutei kanchana මහතාට budusaranei යහපතක් wawa udaw kala සැමටම pin budusaranei
@himayabalasuriya2511
2 жыл бұрын
අනේ සහෝදරිය මේ දරුපැටව් දෙන්න ඔයාගෙම දරුවො වගේ බලාගන්න...ඔයාට දරුවො ලැබෙද්දි මෙයාලට වෙනස්කම් කරන්න එපා..ඒ සහෝදරය විදපු දුකට තවත් ගින්නක් දෙන්න එපා...සමජ ඇස ඔබතුමන්ලට බොහොම පිං🙏
@sanjeewanikumari7622
2 жыл бұрын
අනේ මේ බබා ල දෙන්න ට නම් වෙනස්කම් කරන්න එපා ඔයා ගේම දරුවෝ වගේ බලාගන්න ආදරේ න්. ඔයා ගේ කුසින් ගෙනාව වගේම බලාගන්න නංගි බුදුසරණයි පැටව් දෙන්න ට
@pathmaranjani4389
Жыл бұрын
බුදු සරණයි.හැමොටම දරුවන් ට අම්මා උන ඔයා ට පිං.ඒක වචනයෙන් කියන්න බෑ කවුරු මොනවා කලත් දැන් සතුටින් ඉන්න පුළුවන් කාටවත් දොස් කියන්න එපා දරු පැටව් දෙන්නා ට තෙල් සරණයි
@suranjiperera9752
2 жыл бұрын
අනේ පිහිට වු අයට පින්.
@SaN-zi6pb
2 жыл бұрын
ආනේ වාසනවාන් ජයම වේවා👍❤❤❤❤
@niroshnlkmali3064
2 жыл бұрын
දරු පැටව් දෙන්න වන තුනුරුවනේ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දරු පැටව් දෙන්නා ආරක්ෂා කරගන්න 😭😭
@nilanthinilanthi7991
2 жыл бұрын
වාසනාවන්ත රෝස මල් දෙකක් අනේ බුදුසරණයි
@sumasadusadusadu225
2 жыл бұрын
කාංචනා මහත්තයා ඔයා es දෙකට පෙන දෙවි කෙනෙක් ගොඩක් අසරණ අයට උදව් කරලා තියනවා mam දැකලා තියනවා ගොඩක් pim ඔබ තුමාට
@wasanaboxing
2 жыл бұрын
Thank for sharing අයියා ජයවේවා තෙරුවන් සරණයි ❤
@deepanidayarathne6299
2 жыл бұрын
සමාජ ඇස සද්කාර්‍ය කරගෙන යන්න ඔබට ශක්තිය
@geetharanjani333
5 ай бұрын
වාසනා වට අමිම කෙනෙකුත් ලැබුනා බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න
@sarujasaruja8983
2 жыл бұрын
ජේසු පිහිටයි දෝණි මැණිකලා දෙන්නටම ♥️♥️♥️
@kawkarunwthi4596
2 жыл бұрын
කාංචන මල්ලිට පිං හරියටම කරන වැඩසටහන තමයි ඇස් නාලිකාව මම දැකපු එකම නාලිකාව තමයි හොර වඩක් නැති නාලිකාව ඇස් මල්ලිට පිං තෙරැවන් සරණයි ❤️❤️🌹
@chandrasrilanka3483
2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@chithrajayakodi8404
Жыл бұрын
අනාගතය සරුසාර වෙන ලකුණු පෙනෙනවා.මෙවන් අතහිත දෙන සැමට විශ්වආශිර්වාද නියතයි
@sasmikanethum524
2 жыл бұрын
බදු සරණයි නංගි දරුවො දෙන්න අාදරෙන් බලාගන්න ඔයාලත් අාදරෙන් ඉන්න
@uplandcakes2428
2 жыл бұрын
අනෙ අක්කේ කවදාවත් මෙ දරැපැටවු දෙන්නට වෙනසක් කරන්න එපා බුදු සරණයි දෙයියො oya දෙන්නට
@malikatalivakatana9569
2 жыл бұрын
කාංචන මහතාට දීර්ඝායුෂ ලැබේවා 🙏
@malshamaleesha5447
Жыл бұрын
මේ නන්ගිට ගොඩක් පින්
@wasundarabandara7307
2 жыл бұрын
එ දරුවො දෙනාටම අම්මා කෙනෙක් උන ඔයාට ගොඩාක් පින් එවගෙම කoචන අයියා ඔයාටත් එ පවුලේ සියලුදෙනාටම උදව් කරපු හැමොටම ගොඩාක් පින් දිර්ඝායුස ලැබෙවා
@renukarenu7370
2 жыл бұрын
අනේ බුදු සරණයි 🙏🙏
@lankapradeep9468
2 жыл бұрын
අනේ බුදු සරණයි රත්තරන් පැටවුනේ . පරිස්සමෙන් ඉන්න
@kaweeshanethmini3227
5 ай бұрын
Ane me kanchana anuradata godak pin sidda venava apinam like damma me babala denna harima lassanayi hahima hurathal thava video ekak danna me babala denna diha balan inna asayi
@imeshaimesha4085
2 жыл бұрын
හුරතල් පැටව් 😍
@subamanikea6650
5 ай бұрын
ගොඩක්..😢😢😢.පින්..නගි..කවදාත්..වෙනස්.වෙන්ඩබැ🙏🙏🙏🙏🙏👌👌👌
@kamalasamarathunga1306
2 жыл бұрын
Any haraima sathutui godak pin udau kadapu sialu dynnatama daruwanta thamangema amma wyla edripath unta apy ammata godakma pin lassana paulak wynna ape adaryi kanchana mahathatath pin
@menakakumari8495
2 жыл бұрын
දරුවන් ඇස් දෙක මෙන් නිතරම වගකීමෙන් ආරක්ෂා කරන්න. පවුලටම තෙරුවන් සරණයි! 🙏
@ranigeetha1312
Жыл бұрын
අනේ කාංචන මහත්මයා ඔබතුමා මේ දරුවන්ට කොයිතරම් ආදරේද කියලා අපට පේනවා.🙂❤️ මේතාක් ඔවුනට සම්පූර්ණයෙන්ම අත දුන් ඔබතුමාට ගොඩාක් පින්!!!🙏🙏🙏 ඔබ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි !!!🙏🙏🙏
@dahara8337
2 жыл бұрын
වැඩි වැඩියෙන් හරි යන්න ඕන හැමෝටම 🙏🏻
@beat7278
Жыл бұрын
ඔබට ගොඩක් පින් වෙනස්නොවි හොදින් ඉන්න
@chandra2838
2 жыл бұрын
Chanchana maththeya oba thumata godakma pin pin pin theruwan saranai
@pradeepafernando2213
2 жыл бұрын
ඔයාට පින් නංගි ඔයා වෙනස් කන්නං කරන්න එපා මේ දරුවෝ දෙන්න ඔයාගේ දරුවෝ දෙන්න වගේ බලාගන්න ඔයාලට උපදින හැම ආත්මෙක හොඳ ජීවිතයක් ලැබෙයි දරුවො දෙන්නට වෙනස්කම් කරන්න එපා නංගි
@kusumasamanlatha658
2 жыл бұрын
Thank you.samadenatama budusaranai
@sudarmadewalegama3403
2 жыл бұрын
Me pataou denna es deka wage bala ganna theruwan saranai
@chathuriwasana8084
2 жыл бұрын
කාංචන අයියා. අපේ ගමෙිත් ඉන්නවා අක්මාවක් නරක් වෙචිවි ගෑනු දරැවෙක්. ඒ බබාට වයස අවුරැදු 3යි. පුළුවන් නමි උදවි කරන්න
@nilminiliyanage3818
2 жыл бұрын
අනේ මමත් ගොඩක් දුප්පත් පැටවුන්ට කොහොම සලකන්නද දරුවන්ට දෙවි රැකවරණයි
@chandra5654
Жыл бұрын
ඔයාලටහරියයි දෙවියන්ගේපිහිටයි
@K.MNihal
5 ай бұрын
ඔය පවුලට බුදු සරනයි🙏🙏🙏🙏
@ranjanik9774
2 жыл бұрын
Yahapatakma wewa 🙏🙏🙏 Budu saranai kisima upadrawayak nowewa 🙏🙏❤️💖❤️
@wsmrathnayaka2403
2 жыл бұрын
රත්තරන් දරු දෙපල ආදරේන් බලාගන්න වෙනස්කමක් කරන්න එපා කවදාවත්
@smatha1241
2 жыл бұрын
පව් මේ ලමයි දෙන්න අම්ම කෙනෙක් ලැබීම ගැන හරි සතුටුයි ඉස්සෙල්ල විඩියෝ නම් මමත් දැක්කෙ නෑ බුදු සරනයි ඔආලට
@nilmininilmini4251
Жыл бұрын
හරිම ලස්සනයි පැටවු දෙන්න.mata බැරි unane.අම්මා wenna
@malikatalivakatana9569
2 жыл бұрын
අනේ නංගී දරැ පැටවි දෙන්නා හොදන් බලා ගන්න 🙏
18:45
abu sami yuwala diyasenpura ඔබේ සැමියත් මේ වගේද
Kanchana Ariyadasa
Рет қаралды 28 М.
23:42
බඩගින්න දරුවන්ට හුරුවෙලා ගෙදර ඇව්ත් කෑම හොයන් නෑ || Reporter Dambulla || Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 14 М.
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 22 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 26 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 50 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 27 МЛН
25:23
එවන් දුකක් වෙන්න එපා දෙයියනේ.....පනමෙන් රකින අම්මයි තාත්තයි..සැමට ආදර්ශයක්
Wellassa tv
Рет қаралды 255 М.
8:17
පිලිකාව හැදුන කෙල්ල විවාහ වූ තරුණයා මංගල රැයේ කරගත් දේ Positive Pathways Dahami
Positive Pathways Dahami
Рет қаралды 16 М.
1:20:20
අනුර රකින්න හදන්නේ වැරදි කරපු දෙන්නෙක්ව - පාස්කු ප්රහාරය ගැන ගම්මන්පිලගෙන් තවත් හෙලිදරව්වක්
Asian Mirror Live
Рет қаралды 1,3 М.
25:27
නිවුන් දරු තිදෙනාට කොරියාවෙන් මොනවද දෙයියනේ මේ කළේ | REPORTER Dambulla | Kumara Ihalagedara | SL
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 184 М.
16:05
diyaniyanta udaw වදපු අම්මට එපා වූ දෝනිලා දෙන්නා වෙනත් අම්මලා තත්තලා එකතු වෙලා මිණිකැට කරන හැටි
Kanchana Ariyadasa
Рет қаралды 69 М.
29:01
මං නැතිදාට මේ දරුවො මහපාරට| කිරුළු නොපතන සැබෑ රැජිනගේ ඇත්ත පැත්ත
Harindra Jayalal
Рет қаралды 541 М.
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 170 М.
20:38
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 171 М.
19:40
ape kalaye yasodarawa විවාහ වූ අයටත් විවහා වෙන්න ඉන්න අයටත් ආදර්ශයක් දෙන
Kanchana Ariyadasa
Рет қаралды 46 М.
13:50
kuwet nangi
Kanchana Ariyadasa
Рет қаралды 169 М.
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 22 МЛН