කන්දක් සේමා - තේමා ගීතය - Kandak Sema Theme Song

  Рет қаралды 35,138

Dinesh Tharanga

Dinesh Tharanga

Күн бұрын

කන්දක් සේමා
කන්දක් සේමා තේමා ගීතය
මගේ හිතේ තියෙන බලාපොරොත්තුයි, අලංකාරෝත්තියි මිශ්‍ර කරලා නිර්මාණය කරගත්තු සිහිනයේ පෙම්බරා - වඩින්න මගේ හද යහනට!
- නූපා
ගේය පද රචනය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - සුරේෂ් මාලියැද්ද
ගායනය - සඳනි විජේතුංග
නීගාතාවට එන්න පෙම්බරා!
--
ලිහිණි ක්‍රියේෂන්ස් ඉදිරිපත් කිරීමක්.
දිනේෂ් තරංගයි, රැන්ඩෙලායි කියන්නෙ බොහොම ආදරණීය, ආකර්ශනීය කලාකරුවන් දෙදෙනෙක්. කන්දක් සේමා 'පෙම්බරා' ගීතය සිය යූටියුබයේ මුදා හරින්නට එකඟ වුණාට ස්තුතියි. දෙන්නටම ගොඩක් ආදරෙයි.
- සුමිත්‍රා රාහුබද්ධ

Пікірлер: 114
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
අනෝමා විජේතුංග මහත්මිය ගේ දියණිය ගේ හඩ අපූරුයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 හැගීම් දනවයි ❤❤ දක්ෂතා සපිරි ඔබට සුබම සුබ අනාගතයක් ❤❤❤
@chathuchathu1043
@chathuchathu1043 10 ай бұрын
Anoma's kitchen Aunty ගෙ දුවගෙ කටහඩ. හරි ලස්සනයි...❤❤
@hobbieswithnipu
@hobbieswithnipu 10 ай бұрын
Anoma Auntyගෙ දුවගෙ කටහඬ හරිම ලස්සනයි .අම්මා වගේම දුවත් හරි හොඳ ඇති 🥰
@gayathrikaushalya4690
@gayathrikaushalya4690 10 ай бұрын
Kuda anoma
@kgunarathna4710
@kgunarathna4710 10 ай бұрын
​@@gayathrikaushalya4690Anoma's kitchen
@ayeshadilhani3697
@ayeshadilhani3697 10 ай бұрын
​@@gayathrikaushalya4690anoma s kitchen එකේ.
@hobbieswithnipu
@hobbieswithnipu 10 ай бұрын
@@gayathrikaushalya4690 Anoma's kitchen. youtube channel ekk.
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 10 ай бұрын
අම්මා ගෙ කට හඩ වගේම දුව ගෙ කට හඩත් හරි ම ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 10 ай бұрын
හරිම ලස්සන කටහඬක්..දියණියට ආදරෙන් සුබ පතනවා..ඔබේ කැදැල්ලට යහපතක්ම වේවා!!❤
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 10 ай бұрын
ආදරණීය සදනි දුව, ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි.ඒවගේම හැගීම් බරයි.opera ගීත ලස්සන ට කියන්න පුළුවන් ඇති.දුවට තුනුරුවන්ගේ සරණයි! Congratulations dear sadani! Love you darling 💗
@malinivithana3780
@malinivithana3780 10 ай бұрын
ඉතාම පැහැදිලි මියුරු හඬක්. අපූරුයි ! දුවට හදවතින්ම සුභ පතනවා !! ඔබේ මෑණියන් ඇයටම විශේෂවූ ක්ෂේත්‍රයන් ජයගත් අයුරින්ම ඔබටත් ඔබේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්නට ශක්තිය,ධෛර්ය හැකියාව ලැබේවා !!
@anushasurangi3612
@anushasurangi3612 10 ай бұрын
Congratulations dear ❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 10 ай бұрын
නිරෝශා හරිම ලස්සනයි.ජපන් බෝනික්කියක් වගේ.මේ සින්දුවත් ගොඩක් ලස්සනයි ❤️
@devmithathsarani7687
@devmithathsarani7687 10 ай бұрын
Anoma aunty වගේම දුවත් ලස්සනයි ඒ වගේම voice එකත් ♥️wish කරනවා music field එකෙන් ඉදිරියටම යන්න.
@anushasurangi3612
@anushasurangi3612 10 ай бұрын
වැදගත් නිහතමානී ammekge dhuwak වෙන්න ලැබුණු ekath oyage වාසනාව දුව❤ හරිම ලස්සනයි ❤ සුභ අනාගතයක් ඔබට ❤❤❤
@anomawijenayaka2992
@anomawijenayaka2992 10 ай бұрын
භාවයන් මැනවින් දනවමින් රෑප රාමු පෙලට එක් කල ඔබේ හැඟීම්බර ගැයුම ඉතාම රසවත් . තව ගයන්නට දුවට ඇරයුමයි මේ.
@anjanachathu128
@anjanachathu128 10 ай бұрын
මා ඉතා ප්‍රිය නිහතමානී කාන්තාවක් ඔබ තුමිය දුවගේ voice එකත් ලස්සනයි .බුදු සරණයි !
@user-dp4tk2nk7t
@user-dp4tk2nk7t 8 ай бұрын
ගායනයත් රඟපෑමත් හරිම ලස්සනයි . සුන්දර චිත්‍රපටයක් .
@nalijay9461
@nalijay9461 10 ай бұрын
නිරෝෂා අක්කා මාර ලස්සනයි 😍😍♥️♥️ පොඩි කාලේ ඉඳලාම ආසම කෙනෙක් නිරෝෂා අක්කා❤❤ අනෝමා මහත්මියගේ දුවගේ ගායනයත් අපූරුයි ❤
@djrupasinghe2591
@djrupasinghe2591 10 ай бұрын
මෙවන් අපූරු හඬකින් අපව පිනවීම පිළිබඳව ඔබට සුබ පැතුම් .
@wsewwandi7634
@wsewwandi7634 10 ай бұрын
What a voice!!!! Amazing! Like a weeping violin. Mrs.Anoma it’s amazing.
@creativevlogs316
@creativevlogs316 10 ай бұрын
anoma aunty ගේ දුවගේ කටහඩ හරිම ලස්සනයි ❤🎉
@kokilavithanage8599
@kokilavithanage8599 10 ай бұрын
ඉතාමත් ම ලස්සනයි දුව,..හිත නිවන හඬක්, ඔයාට සුබ අනාගතයක් පුතා, ...
@gangaperera7419
@gangaperera7419 10 ай бұрын
Anoma miss duwage katahada harima lassanai.duwata idiriyata yanna puluwan suba pathum
@hewagama2524
@hewagama2524 9 ай бұрын
හරිම ලස්සන කටහඬක් .සුබපැතුම් !!!❤❤❤දුව
@buddikanilmini3971
@buddikanilmini3971 10 ай бұрын
හරි ලස්සනයි හදවතින් සුභ පතනවා ❤❤❤
@nandikaperera8483
@nandikaperera8483 10 ай бұрын
Very beautiful and a powerful voice. Well done Sadani.
@nuzraazmi1806
@nuzraazmi1806 10 ай бұрын
Very beautiful voice & song. Good luck & best wishes 🎉❤❤
@nalanirajapaksha806
@nalanirajapaksha806 10 ай бұрын
Wow wonderful ms anoma.thanks for sharing. Ur daughter 's voice very very beautiful.congratulations to her.every thing well balance.♥️♥️♥️♥️♥️
@ramyasenanayake458
@ramyasenanayake458 10 ай бұрын
What an amazing voice she has❤. Proud of your daughter.
@globe_android_series
@globe_android_series 10 ай бұрын
My favouite novel...just wow for this creation
@laknaravana5522
@laknaravana5522 10 ай бұрын
තෙරුවන් සරණයි ඔයාගේ දුවට යහපතක්ම වේවා!
@djcrowd6791
@djcrowd6791 9 ай бұрын
Acting 🥺 wow ❤
@nishnaya496
@nishnaya496 10 ай бұрын
Añe harema lassanai duwage katahada digatama sindu kiyanna
@geethanganirajaguru580
@geethanganirajaguru580 10 ай бұрын
ආදරණීය දුව ඔබට ඇති ඉතාම මියුරු හඬ වටිනා දායාදයකි ලස්සනයි අපූරුයි හදපත්ලඑන්ම සුභ පතමි
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 10 ай бұрын
Beautiful song ❤
@thuglife-kk7od
@thuglife-kk7od 10 ай бұрын
ඇත්තටම ලස්සනය් ❤❤🎉🎉🎉 congratulations සදනි අක්කා .ලෝකෙම දන්න කෙනෙක් වෙන්න කියල ඔයාට සුබ පතනව 🌟✨️💐❤
@slnvideomix4601
@slnvideomix4601 10 ай бұрын
Super Lovely ❤ Songs ❤❤ Wary nice ❤❤ songs ❤❤ ලස්සන සිංදුවක්
@DineshTharanga
@DineshTharanga 10 ай бұрын
🥰❤️
@champaheenkende5252
@champaheenkende5252 10 ай бұрын
හරිම ලස්සන healing voice එකක්.. ❤
@ranamalimedha4523
@ranamalimedha4523 10 ай бұрын
අනේ දෙවියනේ ඒ හඬේ ලස්සන ❤❤❤❤
@antonyperera4890
@antonyperera4890 6 ай бұрын
💖💖💖💖❤❤❤❤
@ru49898
@ru49898 10 ай бұрын
හරිම ලස්සනයි.වෙනම ලෝකයකට ගියා වගේ. ලස්සන කටහඩක් . සුබ අනාගතයක් දුව💐💐
@Dilaniwathsala491
@Dilaniwathsala491 10 ай бұрын
ලස්සන හඩක්....
@jeewanthikumari9070
@jeewanthikumari9070 10 ай бұрын
ලස්සන කටහඬ ක් සුභ පැතුම් නංගි
@amalifernando896
@amalifernando896 10 ай бұрын
Very nice voice & singing .good luck duwa❤❤
@malikakumudu6903
@malikakumudu6903 10 ай бұрын
හදවතින්ම සුභ පැතුම් තෙරුවන් සරණයි ලස්සනයි
@manethsenarathne7165
@manethsenarathne7165 10 ай бұрын
Thanks mrs. anoma for raising this amazing voice for sinhala cinema
@manelnissanka80
@manelnissanka80 10 ай бұрын
⚘👍❤ හරීම ලස්සනයි පුතේ.සිත නිවනවා.බුදු සරනය්.
@ireshaasandimithra4664
@ireshaasandimithra4664 10 ай бұрын
සුභ අනාගතයක් දුව ❤️ අම්ම වගේම හොඳින් ඉන්න...❤️ ඇත්තටම ලස්සනයි දුව...
@annamariem777
@annamariem777 10 ай бұрын
That's a excellent voice..❤
@PadminiWickramasuriya-fo6yt
@PadminiWickramasuriya-fo6yt 10 ай бұрын
My Harrtiest Congrutulations Sadani Duva
@nirukshisomitha7479
@nirukshisomitha7479 10 ай бұрын
Very nice voice. Best wishes!!
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 10 ай бұрын
Lovely voice. Good luck duwa !❤
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 10 ай бұрын
හරිම ලස්සනයි.... ආදරෙයි අම්මටයි දෝණිටයි දෙන්නටම....
@chansam8966
@chansam8966 10 ай бұрын
Way to go Sandani. ❤🎉
@sawanidodangoda6634
@sawanidodangoda6634 10 ай бұрын
Anee harima lassani
@veronicaanton4427
@veronicaanton4427 10 ай бұрын
Well done nice voice sing many songs we like to hear more god bless u Nd ur family members 💗💐
@evaranjanie5701
@evaranjanie5701 10 ай бұрын
හරිම ලස්සනයි .💐සුභ පැතුම් !
@shyamaarachchi6150
@shyamaarachchi6150 10 ай бұрын
Consoling voice. Congratulations duwa🎉
@Sunny_X_D
@Sunny_X_D 10 ай бұрын
හිත නිවන ලස්සන අලුත් හඩක්❤❤❤සුභ පතනවා❤❤❤
@jeewanamali6054
@jeewanamali6054 10 ай бұрын
Amazing voice duwa. Good luck.
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 10 ай бұрын
Heartiest congratulations sandani ❤❤❤❤❤❤
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 10 ай бұрын
Good luck 🎉🎉
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 10 ай бұрын
Lassanae duwage gayana hakeyawa.edereyatama enna.
@sandakafernando7640
@sandakafernando7640 10 ай бұрын
Nice voice..very clear
@hansirajapaksha9453
@hansirajapaksha9453 10 ай бұрын
Congratulations Miss Sandani ❤❤
@ursulanigomez1605
@ursulanigomez1605 10 ай бұрын
Beautiful voice and the song. Congratulations to all!
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 10 ай бұрын
Congratulations to your daughter!!!!
@inokafernando340
@inokafernando340 10 ай бұрын
හරිම ලස්සනයි ❤😘😘
@anomakarunarathne-lm5yx
@anomakarunarathne-lm5yx 10 ай бұрын
හරිම ලස්සනයි
@sw489
@sw489 10 ай бұрын
Good combination, love it ❤
@Uthpala1234-wo3wc
@Uthpala1234-wo3wc 10 ай бұрын
Harima apurui
@shirazabdeen7153
@shirazabdeen7153 10 ай бұрын
Wow, nice voice. Good luck 👌
@dammijaakola6932
@dammijaakola6932 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@inokagamage2163
@inokagamage2163 10 ай бұрын
Good luck duwa
@shyamacooray6756
@shyamacooray6756 10 ай бұрын
ඉතා විශිශ්ටය් 🎉
@janavisonali2754
@janavisonali2754 10 ай бұрын
Super.It's an emotion. Opera.
@Sakunthala-pl9zz
@Sakunthala-pl9zz 10 ай бұрын
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 10 ай бұрын
Beautiful song and very beautiful voice.❤
@seethaomura6336
@seethaomura6336 10 ай бұрын
Amazing voice good combination ❤❤❤
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 10 ай бұрын
Beautiful Song ❤❤
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤අාකර්ශනීයයි සුබ පැතුම් ❤
@disninisansala7213
@disninisansala7213 10 ай бұрын
Beautiful song
@vindya333
@vindya333 10 ай бұрын
Very nice voice & song.good luck 💖
@malkilokuge1498
@malkilokuge1498 10 ай бұрын
Congratulations dear sadani ❤❤❤❤❤
@subanihewapathirana
@subanihewapathirana 10 ай бұрын
Beautiful voice ❤
@kalanikulathilaka1488
@kalanikulathilaka1488 10 ай бұрын
Absolutely love your voice Sandani!
@user-lv7kw3vl4l
@user-lv7kw3vl4l 10 ай бұрын
ලස්සන හඩ
@user-cx7jk6vv7p
@user-cx7jk6vv7p 10 ай бұрын
Nice voice ❤
@sujeewaabeysinghe7080
@sujeewaabeysinghe7080 10 ай бұрын
Nice song🎉🎉🎉
@ndb566
@ndb566 10 ай бұрын
ලස්සන වතුර ටික 🥶🥶
@shanithuransen2671
@shanithuransen2671 10 ай бұрын
Lovely
@nilanthirajapakse402
@nilanthirajapakse402 10 ай бұрын
Lovely❤️❤️❤️❤️❤️
@thisalibaba8682
@thisalibaba8682 10 ай бұрын
Wow wonderful❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 10 ай бұрын
Mesmerizing voice! ❤ Best wishes !
@dhinnaperera893
@dhinnaperera893 10 ай бұрын
❤ Very nice voice
@dilipchandima
@dilipchandima 10 ай бұрын
Amazing ❤
@petalclicks
@petalclicks 10 ай бұрын
Woow 🥰🥰🥰
@fareedamajeed2625
@fareedamajeed2625 10 ай бұрын
❤❤ All the best
@user-od4ii3ks3n
@user-od4ii3ks3n 10 ай бұрын
❤❤
@harshaniperera570
@harshaniperera570 10 ай бұрын
ඒ hada 🖤🖤🖤
@renumaliwijayapura4586
@renumaliwijayapura4586 10 ай бұрын
🥰❤🙏
@navitiktok6126
@navitiktok6126 10 ай бұрын
❤💙
@DineshTharanga
@DineshTharanga 10 ай бұрын
❤️
@pahanvihanga7702
@pahanvihanga7702 10 ай бұрын
💖🧡
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 10 ай бұрын
👍👍👍👍👍❤❤❤❤💙💙💙💥💥🎉🎉🎉🎉
KANDAK SEMA OFFICIAL TRAILER
3:16
Kandak Sema
Рет қаралды 61 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
subscribers 50,000 ගොඩක් ස්තුතියි  😘😘😘
39:30
කන්දක් සේමා - Kandak Sema - Official Trailer #2
3:00
Kandak Sema කන්දක් සේමා
Рет қаралды 47 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН