No video

කන්දේගම්මානයේ මී හරක්

  Рет қаралды 24,130

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

#kandemahagamaya #thilak_kandegama

Пікірлер: 99
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
අපේ පරිසර වේදි කන්දේ ගම මහතා ට බොහෝම ස්තුති අපේ රටේ යට ගියා වේ ගොවිතැන් කරපු විදිය කොහොමද කියලා ජනතාව ට කියලා දෙනවා .හරිම ආසයි ඔබගේ වැඩ සටහන් බලන්න .ඔබගේ කතා අහන කොට හිත අතීතයට ගෙනියනව ..තෙරුවන් සරණයි 🙏
@susanthasenarathna1123
@susanthasenarathna1123 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@nwijeebandara4892
@nwijeebandara4892 2 жыл бұрын
ඔබතුමාගෙ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා.ජාතියක් වෙනුවෙන් දකින හීන සැබෑවක් වන්නට තෙරුවනෙ සරණ ලැබේවා!
@kumuthuchamali7088
@kumuthuchamali7088 2 жыл бұрын
Obatumata බුදුසරණ
@harshakumara6558
@harshakumara6558 3 жыл бұрын
Deergayu wewa theruwan saranai
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot god bless you .
@jagathsrideera8813
@jagathsrideera8813 3 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයෝ ඔබතුමාට සියලු ජය ලැබෙනවා
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 3 жыл бұрын
🙏🙏🙏 බුදු සරණින් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 3 жыл бұрын
Sir hamadamath mama sirta seth pathanawa. Dakala nathath kalyana mithrayek se sdanenawa.. A.S balasuriya Thissa jananayaka wani pinwathun khipa dena atara sir th innawa .Awa kariya akuratama karanawa. Theruwan daranai!
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 3 жыл бұрын
Adaht Dane nhati dhawal tikak Dana gatha.bhohoma istuti obatumatha.🙏🙏🙏
@tssudeep9569
@tssudeep9569 3 жыл бұрын
කන්දේගම මහතා අාදරයි ❤️😀✌️👌👍💕🙏
@kankanigamagepunuyalatha8643
@kankanigamagepunuyalatha8643 2 жыл бұрын
Oba tumata godak pin apa atitayata giya
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 3 жыл бұрын
Oba thumagea.gammanaya.balanna.asi.magea.sihinaya.udaweawa.oba thumata bohoma pin theruwan saranai wishwayea balaya shakthiya leabawa
@subhashinijayalatha6394
@subhashinijayalatha6394 3 жыл бұрын
ආයු බෝ වේවා මහගමයානෙනි ...ඔබතුමා ගේ උපදෙස් අවවාද අනුශාසනා බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ මහගෙදර දොර අරින්නට...ඔබ වැනි පරිසරයට ආදරය කරන සුන්දර හදවතක් හිමි මනුෂ්‍යත්වයේ වටිනාකම හඳුනන දරුවෙක් මේ සමාජයට දායාද කල ඒ පින්වත් දෙමාපියන්ටද බොහෝ පින්...
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 2 жыл бұрын
kzbin.info/www/bejne/Y5LCg6Z8fbuopM0 මේ විඩියෝ එක කන්දේ මහගමයා බලන ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න කැමති දෙමාපියන්ට විතරයි...
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
Obata yahapathama weewa sir
@user-in1fi4pu7d
@user-in1fi4pu7d 3 жыл бұрын
ඔබ තුමාට සදා ජය
@prabathchaminda5422
@prabathchaminda5422 3 жыл бұрын
Ape thilak kandegama uthumaneni , obeta Jathiye prenameye. THERUWAN SARANAI DALADA SAMIDUGE PIHITAI
@kumara538
@kumara538 3 жыл бұрын
තෙරුවන් සරණයි.. ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@natureland389
@natureland389 3 жыл бұрын
සීහෙල ගම්මානයට එන්න අවස්තාව ලැබෙන දවස එනකල් දැඩි කැමැත්තෙන් හා අධික ඉවසීමෙන් බලාගෙන ඉන්න උසස් පෙල කරන මන් ❤
@tutyfg7042
@tutyfg7042 2 жыл бұрын
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva obathumanta bohoma pin
@user-oi6kf4lo6d
@user-oi6kf4lo6d 3 жыл бұрын
🙏🙏🙏💕💕💕🌼🌼🌼තෙරුවන් සරනයි දෙව්පිහිටයි සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වේවා 🙏🙏🙏💕💕💕
@dhammikaperera4685
@dhammikaperera4685 3 жыл бұрын
කොච්චර නම් වැදගත් පණිවිඩයක් ද? හෙළයින්ට නැවතත් අපේ කම හෙළයින්ගේ අභිමානය ගොඩ නගන කොට කන්දෙගම මහතාට ලැබෙන ආශිර්වාදය අප්‍රමානයි .බොහෙම පින් මහතානෙනි ,හෙළයින්ගේ මහා හඩ කීවොත් නිවැරදි .ආදී මුතුන් මුත්තෝ ඉරෙන් හදෙන් වැඩ ගත්තොත් කියන දේ මොනතරම් ප්‍රායෝගිකද කියලා හිතන්න එතුමන්ගෙ වැඩ දැක්කාම .මේ ක්‍රම අපේ මුලු රටේම ව්‍යාප්ත කිරිමට හැකි නම් කොච්චර සුන්දර රටක් නිර්මාණය වේවිද අපි ප්‍රාර්ථනය කරමු නැවතත් එතුමන් ආදර්ශයට ගෙන හැමෝම අනුකරණය කොලොත් නැවතත් නීරෝගී ජාතියක් ඉන්නරටක් ලෙස ලෝකයේ ඉදිරියේන්ම සිටි .එතුමන්ට හදවතින්ම ස්තුතියි ! තෙරුවන් සරණයි !දීර්ඝආයු වේවා !
@vichalyathanuja8338
@vichalyathanuja8338 3 жыл бұрын
තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා 😍😍
@shanthibookshopgampaha8444
@shanthibookshopgampaha8444 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸❤❤
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 3 жыл бұрын
k....s...a anoma 🙏🙏🙏🙏
@slpubudu8263
@slpubudu8263 3 жыл бұрын
බුදුසරනයි ඔබට ජය වේවා ...
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 3 жыл бұрын
k....s...a anoma 🙏🙏🙏🙏🙏
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා.
@gangakithsiri3886
@gangakithsiri3886 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.ඔබතුමා ෙග් වැඩ සටහන් හරිම වැදගත්.
@nomaskzz3170
@nomaskzz3170 3 жыл бұрын
✨🙏✨🙏✨🙏✨
@isharayapa3624
@isharayapa3624 3 жыл бұрын
ඔබ තුමාගෙ ගොවි ලිත මා ලබාගත්තා..මා හට එහි ඇති කරණයන් පිලිබද අවබෝදය මදි..පුලුවන්න්ම් එ ඒ කරණයන් පිලිබඳ හා එයට අදාල සතුන් පිලිබදව කුඩා හෝ වීඩියෝ එකක් කරන්න..බොහෝම ස්තුති
@iresha00
@iresha00 3 жыл бұрын
Siw hele maha aduranoo..dirga ausha labeth wa.
@user-om6ph8zp5q
@user-om6ph8zp5q 3 жыл бұрын
කන්දේගම මහ ගමයාණනි..ජයවේවා.. වාසනාවන් අපේ රටට ඔබ වැනි ඈයො..සැම දෙනාටම තෙරුවන් සරණයි..🍀🍀🍀🍀🍀🍀🍀🍀
@indikaindika5115
@indikaindika5115 3 жыл бұрын
මෙතුමා.මනුලොවට.ආ.දෙවියෙකි.එතුමා.ඒදෙය.කරයි
@disnakumari9578
@disnakumari9578 3 жыл бұрын
hadawathinma adarayak gaurawayak mata obatumagana thiyenne.d.p b.s
@user-ui8nh1yd7l
@user-ui8nh1yd7l 2 жыл бұрын
අපි ලග තාම ඔය සත්තු ඉන්නවා ❤️❤️
@ruwanlaksiri6391
@ruwanlaksiri6391 2 жыл бұрын
බටු ගවයින් ඉන්නවා ද්
@user-ui8nh1yd7l
@user-ui8nh1yd7l 2 жыл бұрын
@@ruwanlaksiri6391 බටු හරක් නෑ මේ ජාතියේ මී හරක් ඉන්නවා
@ruwanlaksiri6391
@ruwanlaksiri6391 2 жыл бұрын
Good
@Pathirana23456
@Pathirana23456 3 жыл бұрын
ජය වේවා obata දීර්ඝායුෂ ඕමාන් සිට 🙏
@savesrilankaa
@savesrilankaa 3 жыл бұрын
TAWATH HELA POL BURUWEK, 😀 😀 😀 😀 😀
@isuruperera2954
@isuruperera2954 3 жыл бұрын
ඔබතුමාගෙ සිහළ ගම්මානය බලන්න හරි ආසයි .ඔබතුමාට දීර්ඝ ආයුකාලය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටය්
@suwarnakumari4194
@suwarnakumari4194 3 жыл бұрын
බුදු සරණයි මාහත්තය
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 жыл бұрын
Mata patitek denna .chanday illanna
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 жыл бұрын
Matath e harak patiyek denna
@priyankagunavati9889
@priyankagunavati9889 3 жыл бұрын
Ane.deweyane.me.tamai.mihipita.dewewaru.mama.asawen.balana.wedasatahana.obata. budusaranay
@damithrangana3916
@damithrangana3916 2 жыл бұрын
Aduru Tumani Obage. Sevaya Aramuna Athey Vesistsi. Ma Rajavana Mathu. Bavayaka Madge. Adiredu Ve Epadeva
@smokiyo782
@smokiyo782 7 ай бұрын
මී ගවයාගේ නැති එල ගවයාගේ තියෙන දේ මොකද්ද ?
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
කන්දේගම .මැතිතුමාට..නිදුක් .නිරෝගි ..දිර්ඝයුෂ . ලැබෙිවා තෙරැවන් .සරනයි ..
@munasinghageamithnihal4446
@munasinghageamithnihal4446 3 жыл бұрын
Ladsanai apita hari agei hamadema ape issara kaleta aran yanaws wage danenawa.ehema danenakota hari asai me light pirichcha loke apita epa apita kuppi lampuwa hodai peyrol lampuwa suwada soooo gana saddee thaeamath mathakai.apita puluwannam nawatha skole 1 panthiyata yanna kawurth asa athi keepadenek akamathi athi godak helayan kamathi ewage hageemak apita danuna .e harak tika dakkama sirge e katha ahanako apinpin karala athi oyawage deeal ahanna danaganna apitha pitarata inne apith lankawata awama sobadahame govipala balanna enawa api ekathuwela lankawe hamotama danuma bedadeela lankawa suwayan poshithakaramau sobadahame goviuanahatiyata obata deerga ausha labewa obawata goviyan thawa thawath srilankaikayan ekathuwee me wadasatahana therum aran suddata thawath apiwa moda jathiyak karanna baha kiyana eka theeranayata enna shakthiya mulu srilankikayanata labewa saaadu saaaaaadu saaaaaaaaadu
@Paragatha
@Paragatha 2 жыл бұрын
මේ කොහෙද මහත්මා.?
@yasaswije7973
@yasaswije7973 3 жыл бұрын
Theruwan saranya siyalu satwayo niduk nirogi wewa kandegama mahathata deergausa labewa kiyala prarthana karanawa budusaranay Honda adarsayak loketama ape parani dewal ismathu karala dayda karana ekata budusaranay
@beetanandani243
@beetanandani243 3 жыл бұрын
බුදු සරණයි kandalama මහත්තයෝ පුරාණ සිංහලයාගේ ශිල්පීය ඥානය බෙදා දෙන ඔබට දීර්ඝායුෂ පතමි
@JB-fk1vw
@JB-fk1vw 3 жыл бұрын
හරක් ටික ව්කුනලා යකඩ ගොඩවල් අරන්,දැන් ගොම හොයන අපේ හරකුන් ට,
@JB-fk1vw
@JB-fk1vw 3 жыл бұрын
මේ ගැන කියලා දෙනවට ඔබ තුමාට බොහෝ පිං....
@dill2474
@dill2474 3 жыл бұрын
sobawadarmaya anuwa sattu bihiwela tiyenne manussayannge wada karaganna newe satwa hinsawa kiyanne maha paw wada
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 2 жыл бұрын
kzbin.info/www/bejne/Y5LCg6Z8fbuopM0 මේ විඩියෝ එක කන්දේ මහගමයා බලන ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න කැමති දෙමාපියන්ට විතරයි...
@samithprasanna2290
@samithprasanna2290 3 жыл бұрын
තෙරුවන් සරණයි...!
@sachithishara3047
@sachithishara3047 3 жыл бұрын
ජනක මහත්මයා,කන්දේගම මහත්මා,පන්නිල වෙද මහත්මයා ඇතුලු සියලු දෙනාටම තවත් ශක්තිය ,වාසනව ලැබෙන්න ප්‍රාර්ථනා කරනව සිංහල සංස්කෘතිය ,කෘෂිකාර්මාන්තය වෙනුවෙන් කරන මේ සේවයට
@nihalrupasingha6764
@nihalrupasingha6764 3 жыл бұрын
.........?. හරක්...........?. මේවා අහන අපි හරක්ම තමයි.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Lanka wata apu dawasaka balala enna asai
@sakariyaa3384
@sakariyaa3384 3 жыл бұрын
තිලක් කන්දේගම මහතාට දීර්ඝායුෂ ලැබේවා!
@anuralatha
@anuralatha 3 жыл бұрын
Mahathmaya,apatath barida seehela padinchiwela obathumage athdekim igena gena punchi hela govi niwahanak hada gena jeewath wenna.Apitath puluwani obathumata watupak nogena sahaya wenna.Madakinne heenayakda manda?Vigrayagi!!! 1!
@krishansanjula805
@krishansanjula805 3 жыл бұрын
♥️♥️♥️♥️☘️🙏
@w.mtharanga3752
@w.mtharanga3752 3 жыл бұрын
මේ වීඩියෝ එකට අන්ලයික් කරපු මී හරකට කියන්නෙ, අකමැති නම් නොබල ඉන්න.
@beetanandani243
@beetanandani243 3 жыл бұрын
කන්දෙගම කන්දෙගම මහතා නම් පරිසරවේදී විද්‍යාඥයා හට දීර්ඝායුෂ වේවා
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 жыл бұрын
Issara ape seeyata meerak 2000k withara hitiya.harak gaal 3k thibba.den seeyath ne harakuth ne😥😥😥issara mulu gamema kuburu hewe ape seeyage harakgen.math podikale haala thiyenawa harakgen.
@rangagayankulasiri3344
@rangagayankulasiri3344 2 жыл бұрын
කුබුරු වගා කරන්න ආසයි
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 3 жыл бұрын
🙏 ආයුබෝවන්!
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 жыл бұрын
Anee ankoori kiyala ela wessiyak hitiya.seeyata witharai u mellawenne.anith hemotama aninawa
@susanthakumara7281
@susanthakumara7281 3 жыл бұрын
💐💐💐💐
@renukamalkanthi306
@renukamalkanthi306 3 жыл бұрын
මේවටත් unlike කරන හරක් ඉන්නවානෙ.
@backpack365
@backpack365 3 жыл бұрын
🙏🙏❤️
@Paragatha
@Paragatha 2 жыл бұрын
ඔබට තියෙන දර්ශනය සහ පුදුමයි
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 3 жыл бұрын
ඔබතුමා අපේ රටේ පිනට වගේම අපේ පිනට පහල වුනු කෙනෙක් . ඔබ තුමාගේ චේතනා ඉතා පිරිසිදුයි.ඒ නිසා අරමුණු සාර්ථක වෙනවාමයි.!!!! දීර්ඝායුෂ ලැබෙිවා "!!!
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 3 жыл бұрын
May the blessings of the Noble Triple Gem be with you always for your good health and happiness, long life throughout the year!
@SIGNSTUDIO
@SIGNSTUDIO 3 жыл бұрын
Niyamai ❤️💙
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 3 жыл бұрын
දීර්ගායුස ලබා මේ රටේ ගොව් සංස්කෘතිය නගාසිටුවන්ට අවස්ථාව උදා වේවා !!!
@sushanthapathirana1577
@sushanthapathirana1577 3 жыл бұрын
ඔබතුමාට කියන්න වචන නෑ කන්දෙගම මහත්මයා, කවදාහරි ඔබතුමා කන්දෙගම දෙවියෝ
@kumarianomadissanayake6238
@kumarianomadissanayake6238 3 жыл бұрын
Shreshtai sir
@jmslakma2682
@jmslakma2682 3 жыл бұрын
ජේ හේ..
@senasamarasinghe7525
@senasamarasinghe7525 3 жыл бұрын
ස්තුතියි 👍👍
@Paragatha
@Paragatha 2 жыл бұрын
ජනාධිපති ඔබයි අද
@janithkavindaprathapasingh4029
@janithkavindaprathapasingh4029 3 жыл бұрын
♥️
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@noyelpriyanth
@noyelpriyanth 3 жыл бұрын
👍👍👍
@lakmal1319
@lakmal1319 3 жыл бұрын
🙏🙏🙏
@jayasiriperera9435
@jayasiriperera9435 3 жыл бұрын
Thanks
@ameenameen4694
@ameenameen4694 3 жыл бұрын
ඔ බ තු මා. ඒ කා ලේ හිට පු. නියම සිංහල ම් නි හා. ගොව් ය ත්. ඔබ යි. කන්දේ ගම. මහ තු නි බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@Paragatha
@Paragatha 2 жыл бұрын
හෙළයන්ගෙ ජනාධිපති
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 жыл бұрын
Mee harak innay parliment akay jvp hara..munta mee harak kiyalaa paw puroo ganna epaa
@ishanthaappuhami89
@ishanthaappuhami89 3 жыл бұрын
Ai oyaga rawana. Tama budida??? Aharawapan ko danwath 👿👿👿 Boru kalinawa
@nomaskzz3170
@nomaskzz3170 3 жыл бұрын
✨🙏✨🙏✨🙏✨
@chathumadu9635
@chathumadu9635 3 жыл бұрын
♥️
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 11 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 9 МЛН
රන්ජනුත් අනුරත් එකතු වෙයි??...🙂
3:34
SL දේශපාලනය
Рет қаралды 143 М.