කන්දේගම මහතාගේ කුඹුරේ ලියද්දක් දම් පාට වුණේ ඇයි?

  Рет қаралды 21,404

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

0705533333(Ayesha) - Govi Litha 2022 Labaganimata.

Пікірлер: 70
@athulasenevirathnayaka449
@athulasenevirathnayaka449 2 жыл бұрын
මේවගේ රත්තරන් ඔලුවලින් වැඩ ගන්න පාලකයන් පහල නොවුනේ අපෙ කරුමෙට!!. කන්දේගම මහතානනි ඔබට ජයශ්‍රීමා බෝ හිමිගෙ සරණයි . චිරං ජයතු .!!
@user-en2re7mf9n
@user-en2re7mf9n 2 жыл бұрын
මේ රටේ ඉන්නවා ඉතා දුර්ලබ ගනයේ මිනිසුන් කීප දෙනෙක් ,ඔවුන් සතුව ඉතා දුර්ලබ ගනයේ මිණිමුතු වැනි අදහස් බොහොමයි,ඒවායින් මේ රටට ලබාගතහැකි දේ බොහොමයි,ඒත් ඒ වටිනා සම්පත් රටේ වග කිව යුත්තන්ගේ ඇස් වලට කවදාවත් පේන්නෙ නැති එක අපි හැමෝගෙම අවාසනාවක්😪..දීර්ඝායු වේවා කන්දේගම මහතාණෙනි..🙏🙏
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබතුමන්ට ත්‍රිවිධරත්ණයේ සරණයි ...දීර්ඝායුෂම ලැබේවා ...
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 2 жыл бұрын
කන්දෙ ගම මහ ගමයා වගේ තව දහ දෙනෙක් හිටියනං ලංකාවට.ගොවියො ඒ තරමට උද්ඝෝෂණ කරන එකක් නෑ...දීර්ඝායුෂ වේවා කන්දෙගම මහතා සහ සැමටම ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏අනේ මටත් මේ කන්දෙගම මහතාගෙ,ගොවිතැනේ තියෙන එක එක වී වර්ග බලන්න තියෙනව නම්.
@user-en2re7mf9n
@user-en2re7mf9n 2 жыл бұрын
👍👍
@kandemahagamaya
@kandemahagamaya 2 жыл бұрын
👃💙
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට අපේ දෙුශයට ඔබතුමා විශාලම සම්පතක් ඔබතුමාගේ සියලු අරමුනු සාර්තක වේවා මගේරටට සෞභාය පැමිනේවා
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
මහසෙන් නිධානය ...ධාතුසේන් නිධානය මේ රට ගොඩදාන්න ජීවිතය කැප කරන ඔබතුමා මට ඉටු දෙවියන් වගේ.. සිටුවරයකු වගේ රජෙකු වගේ රිසිවරයෙකු වගේ පියෙකු වගේ දීර්ගායු වේවා ...
@youcanplaythistoo5923
@youcanplaythistoo5923 2 жыл бұрын
අපේ රටේ කුශිකාර්මික ඇමති විය යුත්තේ ඔබතුමයි....
@buddhikaniwijesekera8192
@buddhikaniwijesekera8192 2 жыл бұрын
කන්දෙගම මහතාණෙනි, ඔබගේ මේ කැපවීම සහ සියලුම කටයුතු ඉතාම ශ්‍රේෂ්ඨයි. ඔබට මේ සිදුකරන්නාවූ උතුම් කටයුතු සුවසෙ කිරීමට උතුම්වූ ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය සහ ආරක්ෂාව සෑම මොහොතක් මොහොතක් පාසා ලැබේවා..! බොහොම පිං..!
@jagathsooriya8540
@jagathsooriya8540 2 жыл бұрын
සර් මට නැ කත් ලිතක් ගන්න පුලුවන් ව්දිහක් ස්ලස්සන්න පුලුවන් ද
@kandemahagamaya
@kandemahagamaya 2 жыл бұрын
👃💙
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
හෙළදිව මහ ගොවියානෝ මහා ඉසිවරයාණෝ ..🙏🙏🙏 ඔබතුමාට තත් ශක්තිය ධෛර්යය ලැබේවා ... අනේ අපේ ගොවියෝ දේශීය වී වගා ක්‍රමයට ආයෙත් ගියා නම් කොච්චර හොදද..ඉස්සර අපේ ගම්වලත් පොහොර නැතුව වී වගා කෙරුවේ .. දැන් ඉතින් වස විෂ නැතුව ගොවියන්ට රෑට නින්ද යන්නේ නැති තරමට ඇබ්බැහි වෙලා.. මෙතුමගේ උපදෙස් අනුව වගා කෙරුවොත් ගොයියා ගොඩ..ම තමා.. 🌷🌷🌷 තෙරුවන් සරණයි ඔබතුමාට
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඔබට විශ්වයේ ශක්තිය, ආශිර්වාදය නොඅඩුව ලැබේවා කන්දෙගම මහතානනි.අලුත්ම වීඩියො එක රොශන් රනසින්හ සමග කල බැලුවා . ඔව් ඔබවගේ උතුම් ලන්කා පුත්‍රයෙක් සමග අපේ තරුන දරුවෝ එකතුවෙයි. ඔබට තෙරුවන් සරනයි.🙏🙏🙏
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 2 жыл бұрын
ලංකාවෙ දේශීය අහාර සම්පාදනය කිරිමට මහපොලවට එවු හෙළ රජා රටේ නායකයන් ගේ ඇස් ඇරේවා ස්තුතියයි කන්දෙගම මහතානෙනි
@chamaliudayangani2788
@chamaliudayangani2788 2 жыл бұрын
ඇත්තටම මේකනං ඓශ්වර්යක්‌ කන්දේගම මහත්තය. මගෙ සුවදැල් ගොයම දැන් පීදිලා. තෙල් පොහොර මොකුත්ම නැතුව.
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
ඔයාට දෙවි පිහිටයි .....මම අද සුවදැල් හාල් වගයක් ලැබිලා බත් කෑවා.... හරිම ආසයි ... ඔයත් දිගටම වගා කරන්න.... සාර්ථක වෙන්න ලැබේවා
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thuma.watina video deannawa.bohoma pin theruwan saranai
@jmslakma2682
@jmslakma2682 2 жыл бұрын
ස්තූතියි...ලස්සනයි
@padminiamarasinghe6240
@padminiamarasinghe6240 2 жыл бұрын
ඉතාමත් ආසාවෙන් බලන් වැඩසටහන් පෙළක්.ඔබතුමාට යහපතක්ම වේවා
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 2 жыл бұрын
vanakkam aiya valga valamudan
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
තෙරුවන්සරණයි කන්දෙගම මහත්තයෝ....
@swarnathilaka7972
@swarnathilaka7972 2 жыл бұрын
Kandemahagamayanani oba apa wenuwen mathiwaranayata idiripathwela nawa rajaye krushikarma amathi wela ape rata bera ganna .obata deergayusha.
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 жыл бұрын
Tharuwan saranai samathama.niduk nirogi baweyama labewa 🙏🙏🙏
@sirirathnadasanayaka5363
@sirirathnadasanayaka5363 2 жыл бұрын
බුදු සරණයි
@rohanwijesuriya5871
@rohanwijesuriya5871 2 жыл бұрын
I highly respect to you Sir. You are very valuable person to over mother Land. God Bless you.
@ricphone870
@ricphone870 2 жыл бұрын
God bless you Mr. Kandegama such a lovely explanation.
@gangayapa2645
@gangayapa2645 2 жыл бұрын
නියමයි කන්දෙගම මහත්තයා
@sunethraaponsu4672
@sunethraaponsu4672 2 жыл бұрын
Theruwan saranai. Jayaweva.
@Ceylon_Beauty_Nature
@Ceylon_Beauty_Nature 2 жыл бұрын
අගෙයි.
@srinla8995
@srinla8995 2 жыл бұрын
👍
@hasithakalum8297
@hasithakalum8297 2 жыл бұрын
❤️❤️🙏
@malwee9363
@malwee9363 2 жыл бұрын
Budusaranai.
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
niyamai sar👌👌 budu saranai🙏🙏
@priyashantharohana5338
@priyashantharohana5338 2 жыл бұрын
Api kohomada bittara vee obathumagen laba ganne
@sanjuheshan8428
@sanjuheshan8428 2 жыл бұрын
Bohoma ithuthi mahathmaya🍍
@niluwisidagama958
@niluwisidagama958 2 жыл бұрын
හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Niymi Adi minisun de kirya pilweth wens kirima nisa ada daduwm vindinwa api Jayaweva!!!
@jmslakma2682
@jmslakma2682 2 жыл бұрын
නැවත කරලියට ගෙන එ්ම අත්‍යාවශ්ෂයි
@chandi550
@chandi550 2 жыл бұрын
👍👍👍👍
@gayajayasundara7963
@gayajayasundara7963 2 жыл бұрын
මම ඇස්වලිම දුටුව මේ ලියද්ද. 👌
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
මේ කොහෙද
@thusharanuwan9320
@thusharanuwan9320 2 жыл бұрын
Mata prashna ban....meya kiyana okkama Hari...eth .....melodeyak kiyala denne neee....ugannapallaa..mama balan inne eka karanakam
@kaushalyajayarathna2962
@kaushalyajayarathna2962 2 жыл бұрын
පාද නමස්කාර කරමි.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
බලන් කඩතුරා හැර දෑසේ... ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ...
@wasantha4820
@wasantha4820 2 жыл бұрын
මහල්පත් මහත්මයා ... කන්දේගම මහත්මාණන් හමුවියහැක්කේ කෙසේදැයි දන්වන්න කරුණාවෙන් ...
@upalipathmalal1379
@upalipathmalal1379 2 жыл бұрын
Ane obathuma wage 10deneke me rata hitiya name me rata koi tharan hodaweida budu saranai oba thumata
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
🙏🙏🙏
@zeebazeeba4227
@zeebazeeba4227 2 жыл бұрын
මෙම වී වර්ගය බත් ඇලෙන සූළුයි. අවු 10 ක් කලින් අපට තිබුන
@aquaticartlasindu5013
@aquaticartlasindu5013 2 жыл бұрын
OBATUMA MULU HELAYATAMA SAMPATHAK.OBATUMATATH KANDE MAHAGAMAYATATH THERUWAN SARANAI.🙏🇱🇰🇱🇰
@dilshanwithanachchi2109
@dilshanwithanachchi2109 2 жыл бұрын
Obathuma gen hari yata weda gath thoth ratama goda.
@dammathero5029
@dammathero5029 2 жыл бұрын
ගෝනබරු පදුරු ගහන අස්වැන්න වැඩි ජාතියක්.
@yasithperera5954
@yasithperera5954 2 жыл бұрын
I’m looking a place to study agriculture for my Son.He is 16years.Can you help me. Thank you very much
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
@tutyfg7042
@tutyfg7042 2 жыл бұрын
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
Vasanawan.obathumage utsahaya.
@ekmalsamarawickrama3072
@ekmalsamarawickrama3072 2 жыл бұрын
Deshiya wi warga ganna puluwan tanak danna kenek kiyanawada.
@kapilagunarathna6103
@kapilagunarathna6103 2 жыл бұрын
කන්ඩෙගම මහත්තය මට බිත්තර වී වලට ගන්න පොකුරුසම්බ කිලොඩෙකක් ඩෙන්න පුලුවන්ඩ මම මුඩල් ඩෙන්නම්
@udayarangakkahanda2209
@udayarangakkahanda2209 2 жыл бұрын
methumawa contact karaganna number eakak neadda ?
@dayamanamendra7134
@dayamanamendra7134 2 жыл бұрын
Lankawa kawadda buddimatek gen wada ganne. Eka හීනයක් නොවේවා
@thusharanuwan9320
@thusharanuwan9320 2 жыл бұрын
Oya weddek ....gonek nowi...oka kalyal balaaa govithen kirima oya monissunta kiyala denna..book ekak gahala sponsor karala add ekak daala potha bedapallako...nodakin thopi Mata patta kenthiy....
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 жыл бұрын
මමත් නමි ඔබතුමාගේරීත ලිත සහ ව් වපුරන්න මුදල් බැන්දා නමුත් 555... කිව්වා 333.. මුදල් බැදපු රිසිට් ඒක යවන්න කියලා යැව්වා මා හිතනවා ලඛදිම ඒ වාමන ලැබේයී කියලා මං ඉතාලි යේ න් ලංකාවට අ කූනකූත යහලු වෙකුට කලූ යි වි ඇටයේ පොත්ත වි ඇටයේ පිටි දම්පාට වර්ගයක් රතුපාට ලියුම් ඈවරයක බහා තැපැල් කිරිමට දූන් නමුත් ඔසු ඒය තැපැල් කල නමුත් අයිතිකරුට නොලැබුන බවකින් කවුරුන් .හෝ තැපැල් හොරකන් කර ඇත ඒය ලංකාවේ කොතැනක හෝ වගාකර ඇතැයි කියා මා සිතමි
@cooldissa1829
@cooldissa1829 2 жыл бұрын
මවිත වුනා මමනම්
@sampathdharmappriya9017
@sampathdharmappriya9017 2 жыл бұрын
rata karawanna ona minissu,,,
@lalanisrimali4894
@lalanisrimali4894 2 жыл бұрын
Rath karayal
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 жыл бұрын
මෙ වී ගසූයි ඒ වීගහයී කෝල දේකටම ඒක වගේ තමයී භං ෆොටෝ ඒවලා තියෙනවා බලන්න
@laariinvestment9326
@laariinvestment9326 2 жыл бұрын
Muge kaiiya wetharai, kawadawath oka aswanna pennane na, mokada aswennak na, boruwata talks denawa pissek
@sammaniviwanya3711
@sammaniviwanya3711 2 жыл бұрын
🙏🙏🙏
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 85 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН