Kandulu Pisadalana | කඳුලු පිසදාලන | Bandara Athawuda | Sandaru Suyamaya |

  Рет қаралды 2,026,554

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 653
@neranjan
@neranjan 4 ай бұрын
කඳුළු පිසදාලන, සඟවාලන රැයේ සෙනෙහේ මල් සිතම සනසාලන, සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන, සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් අවර නැකත නොවේ තරු පීදෙන, සඳ පායන නුඹමය රාත්රී සතුටු කඳුළු පිපේ මල්යායට සිත්යාකළ නුඹ මගෙ දේවී කඳුළු පිසදාලන, සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන, සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් අරුණ ගලන පැයේ නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්රී සිතට තනිය නොදී තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී කඳුළු පිසදාලන, සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන, සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් කඳුළු පිසදාලන, සඟවාලන රැයේ සෙනෙහේ මල් සිතම සනසාලන, සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල්
@SachinViduranga-z1r
@SachinViduranga-z1r 3 ай бұрын
@venpodee2244
@venpodee2244 2 ай бұрын
@rukmalgogerly5
@rukmalgogerly5 2 ай бұрын
@PiyanthaPiyantha-g9w
@PiyanthaPiyantha-g9w 2 ай бұрын
@MaduMal-w5v
@MaduMal-w5v 2 ай бұрын
@aselabandaraherath6458
@aselabandaraherath6458 Жыл бұрын
අනේ සර් දහස් ගනන් හදවත් සුවපත් වෙිනවා මෙි සින්දු වලට. දිඝඅයුෂ ඔබට
@sureshmazda
@sureshmazda 3 ай бұрын
අද තමා මේ සින්දුව ඇහුවේ මෙච්චර කාලයක් ඇයි මේ සින්දු මග ඇරුනේ කියලා දුකක් තියනවා..🥹🥹
@SongLk-zk1is
@SongLk-zk1is 3 ай бұрын
Sirawatm 🥺❤️
@ChamothChandhimal
@ChamothChandhimal 3 ай бұрын
ඔව් ඒකනම් ඇත්ත😢
@ChamaraDananjaya-x6n
@ChamaraDananjaya-x6n 3 ай бұрын
2020 d ipadune 😎
@සුදු-ඝ9ළ
@සුදු-ඝ9ළ 3 ай бұрын
ඔව්🥺
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Ай бұрын
ඔව් ඇත්තටම
@GAYAN_1114
@GAYAN_1114 Ай бұрын
ප්‍රශ්න.පීඩනය.එහෙනම් කොල්ලෝ අපි ගියා.❤️🥰😜👋
@sampathmahabalage1903
@sampathmahabalage1903 4 ай бұрын
පෙනුමෙන් ටිකක් වයසට ගිහින් ඉන්නවා දැක්කම දුකයි... නිදුක් නිරෝගීව බොහෝ කල් ඉන්න​...!
@thusharadineth3174
@thusharadineth3174 2 ай бұрын
Math ehemai
@DANIELJD8
@DANIELJD8 2 ай бұрын
💜️💜️💜️💜️💜️💜️⚡
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
මෙි ගීත නෙවෙි.....හද ගත සිත සනසාලන අමෘත..❤
@DKsl-uk7mz
@DKsl-uk7mz 3 ай бұрын
බන්ඩාර අතාවුද ශර්ලි වෛයිජයන්ත.... ඒ සිංදු වල තියන රහා❤😊
@thirushanethsara3480
@thirushanethsara3480 2 ай бұрын
ඇයි චාමර වීරසිංහ 😌❤️
@Dumindavijerathne
@Dumindavijerathne 22 күн бұрын
​@@thirushanethsara3480😂😂😂
@thirushanethsara3480
@thirushanethsara3480 18 күн бұрын
@@Dumindavijerathne ඇයි 🙂
@dileepamalshan1606
@dileepamalshan1606 4 ай бұрын
ඇත්තට ජාතික එකට ස්තූතිය 🙏 මෙහෙම වැඩසටහන් විකාශය කරනවට.
@_dula_
@_dula_ 4 ай бұрын
Tik tok එකෙන් සින්දුව දැකල ආපු අය ඉන්නවද
@cric9546
@cric9546 4 ай бұрын
Me 😎
@_dula_
@_dula_ 4 ай бұрын
❤​@@cric9546
@MadhusLifestyle-pc5rm
@MadhusLifestyle-pc5rm 4 ай бұрын
Innawa 😁🥀
@Wijayabandara-j8p
@Wijayabandara-j8p 4 ай бұрын
Me inne ❤
@Wijayabandara-j8p
@Wijayabandara-j8p 4 ай бұрын
Me inne ❤
@shiwanthilakmini4691
@shiwanthilakmini4691 3 ай бұрын
සිංදුවට වගේම පසුබිම් සංගීතයටත් වශී උනා❤
@PradeepPremalal-xh1up
@PradeepPremalal-xh1up 3 ай бұрын
ඇත්තටම ඔවි 😊👍👍
@hashii192
@hashii192 3 ай бұрын
Tik tok එකෙන් දැකල ආවේ❤
@anilamarasinghe
@anilamarasinghe 3 ай бұрын
මම කල්පනා කලේ, මේ ලස්සන ගීත යුගය, මේ ශිල්පියෝ නිහඩ වූ දාට....අහන්නේ මොනවද කියල....?දීර්ගායු වේවා.....බංඩාර මහතා...❤
@madushanrodrigo9488
@madushanrodrigo9488 3 ай бұрын
Deiyange pihiten ethumata puthek innawa..bandara sir ge voice ekamai thiyenneth..e nisa anagathe gena bayak ne..😊
@MynameNobody
@MynameNobody 2 ай бұрын
මේ සින්දු අහන අවසාන ජෙනරේශන් එක අපි බන් දැන් ඉන්න උන්ට මේව වහා උන්ට ඕනේ නාහෙන් අඩන ඒවා😌
@BadullaBadulla-sc9bx
@BadullaBadulla-sc9bx 4 ай бұрын
පට්ට ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. ගායකයො කියන්නෙ මෙන්න මේ වගෙ අයට. සුපිරියක් හොදේ
@Shehani-qd5dz
@Shehani-qd5dz 3 ай бұрын
ඔව් 😊❤
@JanithRupasingha-uq1yb
@JanithRupasingha-uq1yb 3 ай бұрын
2000න් පස්සෙ මම අහන ආසම සින්දු ♥️🤗
@mangalaupulwila2948
@mangalaupulwila2948 3 ай бұрын
මමත් 😌🥰🥰
@KavinduHasalanka-so3np
@KavinduHasalanka-so3np 3 ай бұрын
Math ❤️
@kanishkarusiru1120
@kanishkarusiru1120 2 ай бұрын
Math ❤
@oshadayasas
@oshadayasas 2 ай бұрын
2006 ♥
@ItZMinaga_YT
@ItZMinaga_YT 3 ай бұрын
කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනෙහෙ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනෙහෙ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් අවර නැකත නොවේ තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී සතුටු කඳුළු පිපේ මල්යායට සිත්යාකල නුඹ මගෙ දේවී අරුණ ගලන පැයේ නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී සිතට තනිය නොදී තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී
@HiranHettiarachchi
@HiranHettiarachchi 3 ай бұрын
ආදරේ නිසා දුක් විදින ජිවිත නැවත යතා තත්ත්වය පත් වේවා... ❤️
@HameshaDilrukshi
@HameshaDilrukshi 7 ай бұрын
මිහිරි කටහඩක් ලස්සන ගීතයක් අහන්න අහන්න ආසයි 😌❤
@isurudasanayake3845
@isurudasanayake3845 8 ай бұрын
කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් අවර නැකත නොවේ තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී සතුටු කඳුළු පිපේ.. මල්යායක සිත් යා කළ නුඹ මගෙ දේවී අරුණ ගලන පැයේ නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී සිතට තනිය නොවේ ...තුන්තිස්පැය මල්යහනට වැඩපන් දේවී..
@Shanuッ
@Shanuッ 3 ай бұрын
10 years old me " මොනවද මේ සිංදු😮‍💨 18 years old me " මෙන්න සිංදු💆‍♂️💗
@thimeshatrilakshana
@thimeshatrilakshana 3 ай бұрын
@NadunKoralage
@NadunKoralage 3 ай бұрын
Got it mchn ♥
@DANIELJD8
@DANIELJD8 2 ай бұрын
💜️💜️💜️⚡
@FindShorts3
@FindShorts3 Ай бұрын
Fr❤
@Crush587
@Crush587 Ай бұрын
Sirwt❤
@prabhathsupun9525
@prabhathsupun9525 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති අරිශ්ට වගේ බෙහෙත් 🥰🥰😍
@charith2120
@charith2120 3 ай бұрын
මෙකනම් මට පිස්සුවක් 100 පාරක් අහුවත් මදි❤
@SasiduNethmal-x4n
@SasiduNethmal-x4n 3 ай бұрын
අම්මො tik tok එකෙ තියන කුණුහරුප rap සින්දුයි අඩන මල් සින්දු යි ඇහිලා වමනෙට වගෙ අනෙ මෙවා මෙච්චර ලස්සන උනෙ කොහොමද 🥺ඇයි මෙච්චර කාලයක් මෙවා අපට මග ඇරුනෙ 🥺🥺🥺
@Shashika613
@Shashika613 3 ай бұрын
rap walata anam manam kiyanna epa
@navi1257
@navi1257 3 ай бұрын
​@@Shashika613rap monad huththo thalayk nathiwa kiyawanw witharayi
@SampathSanjeewa-t4k
@SampathSanjeewa-t4k 3 ай бұрын
Parinatha wenna
@lesanduthilakarathna
@lesanduthilakarathna 3 ай бұрын
@@navi1257 ube rap rasayak nh kiyl kornn deyk nh
@navi1257
@navi1257 3 ай бұрын
@@lesanduthilakarathna rap neme pak thamayi 🤣
@usercd3322
@usercd3322 3 ай бұрын
දවසට පාරක් අනිවාර්යයෙන්ම අහන මම වගේ අය තව ඉන්නවදෝ ❤❤❤❤
@yohandisanayaka965
@yohandisanayaka965 2 ай бұрын
ඉන්නවා macho
@usercd3322
@usercd3322 2 ай бұрын
thank s macho ❤❤❤​@@yohandisanayaka965
@gayanchathuranga7846
@gayanchathuranga7846 4 ай бұрын
සතුටින් අහන්ට පුලුවන් සින්දු... ❤
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 ай бұрын
මේක අහද්දි මතක් වෙන විශේශ කෙනෙක් නැතුවත් මේ සිංදු හරිම ලස්සනට දැනෙනවා. "සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්" කියන කොටස සෑහෙන්න ලස්සනයි.තමන් අවංකවම ආදරේ කරන කෙනාගෙ හිනාව හිත සුවපත් කරන බෙහෙතක් වගේ ඇති.ඒක මොන වගේ හැඟීමක්ද කියලා තනිකඩ කෙනෙක්ට උනත් දැනෙන තරමට මේ ගීතය මිහිරියි❤🎉
@KavindaLakshitha-p3i
@KavindaLakshitha-p3i 15 күн бұрын
දැන් තියෙන සින්දු වලට වඩා මේ සින්දු කොච්චර ලස්සන්ද?❤
@lakshithaindunil5323
@lakshithaindunil5323 2 ай бұрын
ඇබ්බැහි වෙන සුලුයි ❤❤❤
@SadunMadara-xx7kc
@SadunMadara-xx7kc 3 ай бұрын
Tik tok එකක් දැකල ආවේ... 💞
@BestCare-lx6gh
@BestCare-lx6gh 6 ай бұрын
මම හිච්චා කාලෙ ආසම වැඩේ හවස සර්ගෙ බබාලාට සර් මියුසික් උගන්නද්දි අහගෙන ඉන්න එක.. සර්ගෙ කටහඬ භාවනාවක්.. ❤ කිසිම දවසක අමතක වෙන්නෙ නැති සින්දු මේ.. ආදරෙයි සර්ටයි සර්ගෙ කටහඬටයි ❤.. මම උයන්වත්ත කපිල සෙනෙවිරත්න කණිෂ්ඨ විද්‍යාලයේ 2 වසරෙදි තමයි සර්ගෙ සින්දු මුලින්ම ඇහුණෙ ඒ 1997.. එදා ඉඳන් අද වෙනකල් සර්ගෙ සින්දු අහන එක පුරුද්දක් වෙලා ❤❤❤❤
@sajeepriyankara3885
@sajeepriyankara3885 4 ай бұрын
බණ්ඩාර අතාවුද මහත්මයාගේ මම ආසම ගීතය😊 කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්🙋😌
@x_HASH-s8n
@x_HASH-s8n 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤😊
@GeethikaNilanthi-or8wx
@GeethikaNilanthi-or8wx 2 ай бұрын
අඳුර ගලනා පාළු රාත්‍රී සිතම සනසා කඳුලු පිසලා තරුත් ඉඟිපාන චන්ද්‍රා හිනැහෙන මගේ තනිකඩ මල් යහනට වැඩපන් දේවී..❤
@isproduction.
@isproduction. 13 сағат бұрын
ඒක සුපිරි... අලුත් දේ අරං... ඒ හඩ තරුණ හදවත් සනසාවි ඉදිරියටත්.. දීර්ඝායුෂ sir
@nadeeshankosala4181
@nadeeshankosala4181 3 ай бұрын
ඇත්තටම මමත් මේ වෙලාවේ මෙ සිංදුව 3න් පාරක් එක දිගටම ඇහුව්වා ඒ සිංදුවේ music වලින් වචන වලට දෙන power එක 💝💝💝 මාරම ලස්සන සිංදුවක් මග හැරුනා 💝මේ සිංදුව 💝
@isurudasanayake3845
@isurudasanayake3845 3 ай бұрын
ඒ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකේ බණ්ඩාර අතාවුද කියන සින්දු ටික ඔක්කොම මාරම ලස්සයි..❤
@nilnethu6637
@nilnethu6637 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් මාර ලස්සනයි ❤️ කටහඬ ❤️ ඔබට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා
@rashinicreations118
@rashinicreations118 2 ай бұрын
මේක අහලා රුවන් තාරකා සිංදුවත් අහන්න ❤
@sithumsandeepa-jp3nj
@sithumsandeepa-jp3nj 3 ай бұрын
Fb එකෙන් දැකලා ආවෙ ❤
@PalithaFernando-yz3us
@PalithaFernando-yz3us 3 ай бұрын
අදයි හරියටම ඇහූවෙ ඇබ්බැහිවෙලා ඉන්නෙ,,,ලස්සනයි
@Sankachala
@Sankachala 2 ай бұрын
බන්ඩාර අතාවුද ❤❤❤චිරං ජයතු
@nirwanalk64
@nirwanalk64 7 ай бұрын
හදවතේ ගායකයෝ තාවමත්❤
@nadeeshapriyadashani9673
@nadeeshapriyadashani9673 2 күн бұрын
ලස්සනයි සර්.තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා🙏❤️
@herathstn
@herathstn 2 ай бұрын
හරිම ලස්සන හිත නිවන, ගීතයක් වගේම විදූශා නංගිගේ රූපය, කටහඩ දැක්කම තවත් ලස්සනක් ඇවිල්ලා තියෙන්නේ. හරි ලස්සනයි , සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගී... ❤❤❤
@nadeekaparagolla
@nadeekaparagolla 3 ай бұрын
කාලෙකින් අහපු ලස්සන පද පෙලක්....❤
@MadushaShashi
@MadushaShashi Ай бұрын
2024 anyone ❤
@ruvinikelegama-oshin5552
@ruvinikelegama-oshin5552 27 күн бұрын
❤❤❤❤
@KevinSansoni-q4y
@KevinSansoni-q4y 4 күн бұрын
❤️🙋‍♂️
@janithbandara2869
@janithbandara2869 2 күн бұрын
😌🙋‍♂️
@KaveeshaDahanayaka-v9z
@KaveeshaDahanayaka-v9z Ай бұрын
Lassanai ankal
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
මං ආස හඬක් 😍
@manjulasenarath3419
@manjulasenarath3419 3 ай бұрын
වර්තමානයේ ඇසුන ගී අතරින් ලස්සන පද රචනයක අපූරු නිමැවුමකින් ලයාන්විතව ගායනාවකින් අහන්න පුලුවන් නිර්මාණයක් . 👈 සමාජගත වෙන්න උවමනා අර්ථවත් ජීවන ගමනේ බුදුන්ගේ වදනක අපූරු පණිවිඩයක් .💜️🎶🎶🎶🎶👌
@AchinduMatheesha
@AchinduMatheesha 4 ай бұрын
සුපිරි භාවනාවක් වගේ.thank you sir
@nishanthasomapa
@nishanthasomapa 3 ай бұрын
Ooo
@jayaminirathnayake
@jayaminirathnayake 2 ай бұрын
මේ සිංදුවල ලස්සන ❤❤❤
@Sahan-ge6ri
@Sahan-ge6ri 3 ай бұрын
කලේකට පස්සෙ අහපු ලස්සන සිංදුවක්
@SurangaLalinda
@SurangaLalinda 3 ай бұрын
Voice & music❤❤❤❤
@kimshanu9582
@kimshanu9582 3 ай бұрын
පොඩි කාලෙ මෙ සින්දු මොනාද කියලා කීවට දැන් තමා මෙ සින්දු වල වටිනාකම තේරෙන්නෙ 🙂❤️🌸
@Shan-00
@Shan-00 2 ай бұрын
ඇබ්බැහිවෙන සුළුයි !❤
@Shan-00
@Shan-00 Ай бұрын
Ada ubge upndine neda mchn🫤adth ahmuuuu.
@කවියාslbusvideo
@කවියාslbusvideo 2 ай бұрын
පට්ට😘
@vajirachandanie5029
@vajirachandanie5029 2 ай бұрын
මට මේ සිංදුව භාවනාවක්. බොහොම පිං..🙏🌼🙏මේ දුව පිං කරලා තියෙනවා🙏🌼🙏
@nishanuwan5908
@nishanuwan5908 2 ай бұрын
ආසම ගායකයා.මේ වගේ වැඩසටහනක් ආයෙත් ඕන මෙයාගේ❤❤❤❤❤
@chamaraks5278
@chamaraks5278 2 ай бұрын
ආදරෙයි❤️❤️❤️
@SLDream
@SLDream 4 ай бұрын
හරිම ආසාවෙන් අහන්නග ඉන්න පුලුවන් හඩක් සහ ගායනයක්..මාර්ග හැගීමක්❤❤❤
@DarshikaMunasinghe
@DarshikaMunasinghe Ай бұрын
හිතක් නිවන්න පුලුවන් හඩක් ❤
@1997amgirl
@1997amgirl 2 ай бұрын
❤️😌 මෙන්න සිංදු...හෙටටත් අමරණීයයි
@neranjansekanayake4222
@neranjansekanayake4222 2 ай бұрын
ඒ කටහඩ❤❤❤❤
@PanchaniKawshalya-w2y
@PanchaniKawshalya-w2y 2 ай бұрын
❤ගහන ගල් වලින් ගෙවල් හදන මිනිස්සු❤ මාරම විදිහට දැනුනා ඒක හොද ගමනක් යන්න ඔනි.....
@roshangunarathna9884
@roshangunarathna9884 Ай бұрын
නිදහස් අධ්‍යාපනය දිනේවා.. සිසු විරුවණි ඔබ සදා අමරණීයයි.. ❤❤❤❤
@isharamaduranga3454
@isharamaduranga3454 2 ай бұрын
Asama karapu sinduvak
@kavinuperera5811
@kavinuperera5811 2 ай бұрын
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 2 ай бұрын
ඔබතුමියට. ස්තූතියි. ඵදත්. අදත්. අහන්න. පුලූවන් ගිත හරිම ලස්සනයි. ❤❤❤❤❤
@SubhashSandamal
@SubhashSandamal Ай бұрын
Beautiful voice ❤❤❤❤
@shankularathna1154
@shankularathna1154 3 ай бұрын
මේ තමයි ඔයාගෙ ජීවිතේ හැරවුම නියමයි නියමයි ❤
@dealeradmin
@dealeradmin 4 ай бұрын
හෙළ කලා කෙතේ සිසිල් සුළගක් වෙලා දිගුකල් වැජබේවා සර්..
@lasanthapriyankara6392
@lasanthapriyankara6392 3 ай бұрын
දීර්ඝ ආයු ඔබ තුමාට බුදුසරණයි
@Sachinwaransuriya
@Sachinwaransuriya 3 ай бұрын
ලස්සනයි😊 කටහඬ 😌
@rumeshlanka4563
@rumeshlanka4563 2 ай бұрын
දැන් කටහඬ තවත් ලස්සනයි ❤️❤️❤️
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 11 күн бұрын
සුදුස්සාට සුදුසු තැන හා ඇගයීම් අද නොමැත ඇස්වහක් කටවහ ක් නෑ දුවෙ ඔයාට බුදු සරණයි හරිම ලස්සනයි මේ වගේ සම්බුදු ගුණ ගීයක් හැමෝටම කියන්න ලේසි නෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පිහිට දුවට ලැබේවා ගායනා ලෝකයේ දිගු ගමනක් යන්නට ලැබේවා බුදු සරණයි දූව ඔයාට ❤❤❤❤❤❤❤
@Sanjayashantha-md3go
@Sanjayashantha-md3go Ай бұрын
Supper❤
@ghanaka8498
@ghanaka8498 2 ай бұрын
කීපාරක් ඇහුවද ,ඒත් පුදුම ලස්සනයි ,ආදරෙයි සංගීතය ,පදරචනය,ගායනයට ,👌
@HansiHansi-c8s
@HansiHansi-c8s Ай бұрын
මම මෙ සිංදුව අහන වාර අනන්තය
@ranjannishantha234
@ranjannishantha234 2 ай бұрын
හරිම ලස්සන කටහඩක්..
@ShamiruNileesha
@ShamiruNileesha 3 ай бұрын
Ammo ඒ සින්දුව 😮😢මාරම ලස්සන්‍යි
@Saranga5555
@Saranga5555 3 ай бұрын
කටහඩ භාවනාවක් වගේ 🎉❤
@LahiruThishantha
@LahiruThishantha 2 ай бұрын
ඇබ්බැහි වෙනවා කීපරක් ඇහුවාද කියල මතක නෑ ❤❤❤
@thaaru_______________0
@thaaru_______________0 3 ай бұрын
මේ සිංදු මාර ලස්සනයි. ❤
@Haputhanthri
@Haputhanthri 2 ай бұрын
Master Piece එකක් කොහොමද මගහැරුනෙ 💟🌼
@shanikaalahakoon4639
@shanikaalahakoon4639 3 ай бұрын
ඩෝල්කිය නිසා අමුතුම ලස්සනක් තියෙන්නෙ .මේ මහත්මයා ගෙ සිංදු වලට මම ගොඩක් කැමති
@SethumRandhika
@SethumRandhika 3 ай бұрын
ඒක නම් භාවනාවක්..❤🎶
@shiranidilrukshi7927
@shiranidilrukshi7927 Ай бұрын
Lassanai .................❤❤❤❤❤
@MatheeshaChalaka
@MatheeshaChalaka 2 ай бұрын
මේකනම් පිස්සුවක් ❤
@TECHNIKVIDIYO
@TECHNIKVIDIYO 2 ай бұрын
සුපිරි ..... ❤
@Samadiydilrukshi
@Samadiydilrukshi Ай бұрын
🖤❤️‍🩹 හරිම ලස්සනයි
@LalithJanaka-no1ws
@LalithJanaka-no1ws 26 күн бұрын
නොමැරෙන ගීතයකි ස්තුතියි බන්ඩාර සර් මම මාතලේ අක්කගේගමේ
@bagyahansakumari7824
@bagyahansakumari7824 Ай бұрын
Marama lassanai❤❤❤
@SumuduJayawardana-s8z
@SumuduJayawardana-s8z 4 ай бұрын
බණ්ඩාර අතාවුද මහත්මයා..😮🥺❤
@Saduvlogs3559
@Saduvlogs3559 2 ай бұрын
E sinduwe amuthuma vibe ekak thiyenne ❤eka ahaddi mokakda manda amuthu feeling ekak enne 🥺♥️
@wishwarandika5067
@wishwarandika5067 3 ай бұрын
සුපිරි සැපක් දෙන සෙට් එකක් මේ❤❤
@WasanthaKumarasinghe-sb6ru
@WasanthaKumarasinghe-sb6ru 28 күн бұрын
මගේ ජීවිතයත් නෑනට පුදලා අන්තිමේ දුක කදුල පමණයි ඉතරි වුනේ ...❤❤❤❤
@ImeshAchintha
@ImeshAchintha 3 ай бұрын
භාවනාවක් 🥺🖤
@gihansenarathna3530
@gihansenarathna3530 2 ай бұрын
Voice නම් voice අයේ මෙලොව එකෙක්ට සමකරන්න බෑ. ඒ හඩේ තියෙන weight එක
@sajithmadusanka7057
@sajithmadusanka7057 2 ай бұрын
Legend 💐
@NethHandaragama
@NethHandaragama 2 ай бұрын
හිතට වදින සිංදු..❤
@Hasi-rn1kq7fn7k
@Hasi-rn1kq7fn7k 3 ай бұрын
සිත නිවන භාවනාවක්.🙏
@anuhasmayantha17
@anuhasmayantha17 3 ай бұрын
කඳුළු පිසදාලන, සඟවාලන රැයේ සෙනෙහේ මල් සිතම සනසාලන, සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල්...///
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 4 ай бұрын
ඔර්ජිනල් එකේ නැති එක chord එකකින් සින්දුව පිස්සුවක් කරා❤ 🫶💯🥹
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 14 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 17 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 355 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 14 МЛН