Kapithan Sanjeew Lonliyes කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා අමු සින්දුව.

  Рет қаралды 416,779

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

කපිතාන් | අමු සින්දුව
(කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා)
Kapithan
අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist
කපිතාන් | අමු සින්දුව
එර්බා සුවද විසිරුන සුදු වැල්ලෙ කරුවලේ
සල්ලෙ කොලම විසිවුනා උඹෙ මල්ලේ මගෙ කොලේ
ධර්මෙ උනත් පැලවෙනවනෙ රස්ත උඹෙ හිතේ
දින්න එව්න් දින්නෙම උන්ගෙ කර්මෙම නෙමේ
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
පල ඇති රුකටලු ගහන්නේ බොරු වචන කොට කොටා
එකෙක් උඩ එනකොට කහන්නෙ ඇයි මොකද කටකතා
අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා
නැමෙනවා මචන් වී කරල උනත් පැහෙන තරමටා
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
Lyrics - සංජීව් ලෝන්ලියෙස්
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
ගිටාර් එකෙන් play කරන අයට,
මචෝ.. මේ සින්දුව Bm තමා යන්නෙ... Bm වලින්ම ගිටාර් එකෙන් play කරන්න ඕන්නම්, 2nd fret එක උඩින් කැපෝ එක ගහලා Am chord එක අල්ලද්දී වගේ ගිටාර් එකෙන් ප්ලේ කරන්න...
කැපෝ නැති අයට පුලුවන් මචෝ.. මේ දාලා තියෙන නෝර්මල් Am chord එකෙන්ම play කරන්න...
නෝර්මල් Bm අල්ලලා play කරනවට වඩා, කැපෝ එක ගහලා Am එකෙන් ගහද්දී මේ පන්ච් එකම ගන්න පුලුවන්... ඒකයි මන් මේ Am වලින්ම chords ටික දැම්මේ...
Guitar Chords
කපිතාන් | අමු සින්දුව
Am.
තඹරඹ දඹ තඹරඹ තඹරඹ තඹ තඹරඹ
Am
තඹරඹ දඹ තඹරඹ තඹ තඹරඹ තඹ තඹරඹ
Am
හ්ම්ම්ම්.......
Am. E
එර්බා සුවද විසිරුන සුදු වැල්ලෙ කරුවලේ
E. E7. Am
සල්ලෙ කොලම විසිවුනා උඹෙ මල්ලේ මගෙ කොලේ
Am. E
ධර්මෙ උනත් පැලවෙනවනෙ රස්ත උඹෙ හිතේ
E. E7. Am
දින්න එව්න් දින්නෙම උන්ගෙ කර්මෙම නෙමේ
Am. E
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
E7. Am
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
Am. Dm. Am
පල ඇති රුකටලු ගහන්නේ බොරු වචන කොට කොටා
E. E7. E. Am
එකෙක් උඩ එනකොට කහන්නෙ ඇයි මොකද කටකතා
Am. E
අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා
E7. Am
නැමෙනවා මචන් වීකරල උනත් පැහෙන තරමටා
Am. E
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
E7. Am
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
Am.
තඹරඹ දඹ තඹරඹ තඹරඹ තඹ තඹරඹ
Am
තඹරඹ දඹ තඹරඹ තඹ තඹරඹ තඹ තඹරඹ
E. E7. Am
All streaming copyrights Owner
Sanjeew Lonliyes
whatsapp +94773250680
©️ All copyrights Reserved
KZbin - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
Amu Record Label
+94773250680
KZbin - / @sanjeewlonliyes
Tag -
#Kapithan
#SanjeewLonliyes
#AmuMusic

Пікірлер: 1 200
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
අපේ සින්දු අහන විඳින, ඒවා රට වටේ ලෝකෙ වටේ බෙදන උඹලා ඔක්කොටම බොහෝම ස්තුතියි මචන්ලා..
@dilhanidil672
@dilhanidil672 Ай бұрын
@@SanjeewLonliyes aniwa 👍
@tharindurajanayake8073
@tharindurajanayake8073 Ай бұрын
❤❤
@Fanofallgamer731
@Fanofallgamer731 Ай бұрын
❤❤❤
@narmadanayanathara9314
@narmadanayanathara9314 Ай бұрын
😂❤😂❤
@RavindraSadaruwan
@RavindraSadaruwan Ай бұрын
අයියෙ උබේ සින්දුවක් ඇහුවා කියන්නෙ .... 😢😢😢😢 ආදරෙයි ඈ🥴
@SanjeewaSahara
@SanjeewaSahara Ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයි තමුසෙගෙ අමුවට 🙂 ආදරෙයි සංජීව් ❤😊💐
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ජයමවේවා...
@SanjeewaSahara
@SanjeewaSahara Ай бұрын
@@SanjeewLonliyes 😊💐
@Achinicharuka19
@Achinicharuka19 Ай бұрын
10වෙනි පාර සංජිව අයියා මේ සිංදුව අහන..වැටිලා හෙම්බත් වෙලා ඉන්නකොට මේ සිංදු හිතට පට්ට මොරාල් එකක්🎉🎉🎉 ඇස් පියන් විදිනකොට මාර ෆීල්
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි මචෝ.. ජයමවේවා... ❤❤❤
@subo2678
@subo2678 Ай бұрын
පල ඇති රුකටනේ ගහන්නේ බොරු වචන කොට කොටා. එකෙක් උඩ එනකොට කහන්නේ ඇයි මොකද කටකතා.....හරිම ලස්සන වචන . මෙහෙම අර්ථවත් සිංදු Trending වෙනකොට ඇත්තටම සතුටුයි .
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ආදරෙයි ජයමවේවා...
@GayanLakmal-k1g
@GayanLakmal-k1g Ай бұрын
ඒකත් පට්ට.පැරණි ජනප්‍රිය ගායකයො රැල්ලට ගිහින් අඩන සින්දු ගහද්දි ඔයාගෙ සින්දු ,ඒවගෙ පදරචනා පට්ටම පට්ට❤❤❤🎉🎉🎉
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි මචෝ
@pradeepchandana4931
@pradeepchandana4931 5 күн бұрын
දුක දන්න අපේ කොල්ලෙක්
@KINGOF895
@KINGOF895 3 күн бұрын
@@GayanLakmal-k1g SIRA MCO
@sagrithrumesh1750
@sagrithrumesh1750 Ай бұрын
නැව් හුගක් තියනවානේ මචන් මුහුදුබත් වෙලා...💪💪💪💪❤❤❤❤❤❤ ජයවේවා මචන් හැමදාම උබට.❤❤
@hashanrasanka1099
@hashanrasanka1099 Ай бұрын
සුපිරියක් තමයි සහෝදරයා.එක දිලා තියේනවා බඩ යන්නම
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
@@hashanrasanka1099 ආදරෙයි මචෝ.. ජයමවේවා...
@hashanrasanka1099
@hashanrasanka1099 Ай бұрын
@@SanjeewLonliyes whatsapp number aeka danawako
@LakshikaHarshani-x3i
@LakshikaHarshani-x3i Ай бұрын
පට්ටම සින්දුවක් . අමු රහට ආදරෙයි ❤🥰
@bhashanajayawardhana3621
@bhashanajayawardhana3621 Ай бұрын
I felt it. When it says, අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා නැමෙනවා මචන් වීකරල උනත් පැහෙන තරමටා 🥺❤😫
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 Ай бұрын
අය්යගෙ ගාල්ලෙ කරාපිටියෙ consert එක බැලුව මම. හරිම අාසාවෙන් වින්දෙ එ අපූරැ සැදෑව . ස්තුතිියි . නිදුක් නිරෝගි ප්‍රිතිමත් දිවියක් ප්‍රාර්ථනා කරනව .❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම සන්තෝසයි ඔයාලා ගැන... බොහෝම ස්තුතියි ජයමවේවා...
@AnjanaDilshan-fs1sz
@AnjanaDilshan-fs1sz Ай бұрын
මම 2030 ඉදලා අහන්නෙ සුපිරි ඈ ඔයා ඉස්ස්සර ගැම්මක් ❤️❤️❤️❤️❤️😂
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
@@AnjanaDilshan-fs1sz ආදරෙයි මචෝ
@DilBro-qw4jf
@DilBro-qw4jf Ай бұрын
අනාගතේට ගිහින්ද
@Shaniya-ho6pm
@Shaniya-ho6pm Ай бұрын
Mn 2050 edan ahnne ❤
@DULA_SL
@DULA_SL Ай бұрын
maath 2030
@kdlife9989
@kdlife9989 Ай бұрын
මුලින්ම මම....පහරක් තමයි මේකත්😍❤️🥰...ලයික් 50ක් දෙන්නකෝ☹️
@Asanka468
@Asanka468 Ай бұрын
ආයුෂ🙏බෝවේවා! "❤️"
@nirmalakumarisenarathna5362
@nirmalakumarisenarathna5362 Ай бұрын
@mr-dulip
@mr-dulip Ай бұрын
පල පල
@thilinalakmal5200
@thilinalakmal5200 Ай бұрын
❤️❤️❤️❤️
@rose-ym5hj
@rose-ym5hj Ай бұрын
ලයික් හිඟන්නා
@AMITHAYA-20
@AMITHAYA-20 Ай бұрын
අමු සිංදු කියන්නේ මෙව්වට ගැම්මක් අපේ එකා..❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 Ай бұрын
මේකත් සුපිරියක් brother 👌❤️🔥 you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥මේකත් අනිවාම trending වෙන්නම ඕනි ❤️
@vishwakalhara-ro2yr
@vishwakalhara-ro2yr Ай бұрын
එලම .. තවත් හිට් එකක් එන්නයි යන්නේ..❤️❤️❤️❤️😍😍😍😍😍😍
@UpulMaduranga-h2h
@UpulMaduranga-h2h Ай бұрын
ඒ වචන බිට් එක සහා වොයිස් එක වදිනො පපුවට ආයි දැන්නෙන්නම ආදරෙයි බොසාආආආ එලම🙂💝
@PathmasiriWijethunga
@PathmasiriWijethunga Ай бұрын
සමහරක් ප්‍රශ්න වලට උත්තර මේ සින්දුවේම තියෙනවා Good luck bother ❤❤❤❤❤
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Ай бұрын
අන්න අන්න බොසා..දැන් අමු ට්‍රැක් එකෙ දුවනවා...ජයවේවා සන්ජීව් අයියේ❤🎉😊
@REDEAGLE-m3g
@REDEAGLE-m3g 10 күн бұрын
ගැම්මක් තමා සර්❤❤❤
@virajjayasundara3142
@virajjayasundara3142 7 күн бұрын
මම Uk ඉන්නෙ .මගෙ ජොබ් එකේ හැටියට මුලු UK පුරාම සයිට් වලට ටැවල් කරන්න වෙනව.සමහර දවසට miles 300 ය 400 ය තනියම drive karanawa. මචන් සන්ජීව ...රෙඩ් බුල් එකට වඩා උබේ මේ අමු සින්දු ටික මුලු ඇගටම එනර්ජි එකක් දෙනව. thank you ❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 7 күн бұрын
@@virajjayasundara3142 ආදරෙයි මචෝ.. ජයමවේවා... ❤️
@rukshandaminda7879
@rukshandaminda7879 Ай бұрын
දැන් බර පාරක් ඇහුවා සහෝ..ඔයාගේ අමුව අපේ හද පතුලටම වැදිලා
@dew6444
@dew6444 Ай бұрын
තුනුරුවන්ගේ සරණයි අයියා.❤❤❤❤ආසවෙන් බලන් ඉන්නේ ඔයාගේ එකක් එනකම් ආදරේයි ❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි ජයමවේවා... ❤❤
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
මොකක් බලන්න තිබ්බත් .....ඔයා අද වැද ගත් එකක් දාලා ඇති ඒ නිසා බලන්න ආවා......❤❤❤❤❤❤❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ජයමවේවා...
@deepanidissanayaka1837
@deepanidissanayaka1837 Ай бұрын
හරිම ලස්සනයි !! New generation එකට විතරක් නෙමෙයි අපිටත් ලොකු art.එකක් ඔබට සුභ අනාගතයක් !!
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි
@NaveenNaveen-m5y6t
@NaveenNaveen-m5y6t 9 күн бұрын
නියමයි සංජීව sir❤
@dilshangamage-rd9gc
@dilshangamage-rd9gc Ай бұрын
කපිතාන් දන්නේ නැතුව අනේ ඌම රැවටිලා... නැව් හුගක් තියෙනවානෙ මචන් මුහුදුබත් වෙලා...🗣🍃
@sarath24517
@sarath24517 Ай бұрын
නියමයි , වටිනා අදහසක් , අහන්න ආසයි
@parker-hm4gs
@parker-hm4gs Ай бұрын
මාත් trend එකට ඇහුවේ ඒත් දැන් එක වෙනම එකක් වෙලා ❤💥
@VisahvaVisahva
@VisahvaVisahva 5 күн бұрын
❤❤❤...man asama ekkenak....oya.......🎉🎉🎉❤❤❤❤....onama shong akka ...godaaakk...hithanna deval tiyanva...❤.
@SanjeewLonliyes
@SanjeewLonliyes 5 күн бұрын
බොහෝම ස්තුතියි ජයමවේවා... ඔයාලටත්
@Rana-derana
@Rana-derana Ай бұрын
🥰❤❤එක නම් සුප්ප ආ... මාරම වයිබ් එකක් එකක්.තියෙනවා... සංජීව් අයියට තවත් මේ වගේ ලස්සන පදවැල් ගී වලට හරවන්නට ශක්තිය දෛර්ය ලැබේවා...❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි ජයමවේවා...
@sltharanga6872
@sltharanga6872 Ай бұрын
සුපිරි සහෝ මෙික නමි අනිවාර්යයෙන්ම treading එනවාමයි ❤️❤️❤️❤️❤️
@thilinarandeer
@thilinarandeer Ай бұрын
කොල බොක්ක කඩන් යනව බොල උබේ වචන වලට.කොහෙන්ද මේ වචන එන්නෙ.අයියේ උබ නම් මාර බඩුවක් තමෛ බන්.ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤🍻🍻🍻
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි තිලිනයා
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so Ай бұрын
මේ කඩුපුල් කියෙව්වද ඔයා
@ලෙසියෙන්වැඩගොඩක්
@ලෙසියෙන්වැඩගොඩක් 9 күн бұрын
සුපියක් මචං.පළ⁣වෙනි සිංදුවේ ඇබිබැහි වේලා
@easyever696
@easyever696 27 күн бұрын
වී කරල නැමෙනවා පැහෙන තරමට ඇත්ත කතාව ජීවීතය දන්න මිනිසුන්ට මේක සිම්පල්❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 27 күн бұрын
❤❤❤
@KasunThilinaRajapakshe-Sinhala
@KasunThilinaRajapakshe-Sinhala 26 күн бұрын
එල... සුපිරියක් ! ❤
@asankaajith2568
@asankaajith2568 Ай бұрын
අද ද්වසට.හොදටම ගැලපෙනවා සහෝ.❤
@nayanakumari3133
@nayanakumari3133 Ай бұрын
හරිම ලස්සනයි ආදරෙයි ❤
@ajithprasanna1912
@ajithprasanna1912 Ай бұрын
සුපිරියක්ම තමයි ❤❤❤
@Sarigama-v8m
@Sarigama-v8m 10 күн бұрын
සුපිරි කොල්ලා
@ranjanjayathilaka92
@ranjanjayathilaka92 Ай бұрын
නියම වැඩක් දුව ලස්සනයි ,අපි ඉතිරි ටිකත් හරියටම වෙනස් කරමු෴!
@nadeegunarathne4907
@nadeegunarathne4907 Ай бұрын
සුපිරියක් ❤🥰 ඇබ්බැහි වෙන සුලුයි අමු❤..
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
❤❤❤❤
@JANITH.000.
@JANITH.000. Ай бұрын
සුපිරියක් තමා❤❤❤❤
@DiliniApsara-p5c
@DiliniApsara-p5c Ай бұрын
Lassanai aiya oyage sindu ❤❤❤
@CHAMO_CHAMO10000
@CHAMO_CHAMO10000 Ай бұрын
සුපිරි ඔයාගෙ සින්දු 😍💖
@charithmaduranga4576
@charithmaduranga4576 Ай бұрын
සුපිරියක් 🔥
@senubro1
@senubro1 Ай бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤
@ireshamaduwanthi2058
@ireshamaduwanthi2058 Ай бұрын
Kohomada hith walalata me tharam lassanata danenna kathakaranne githayen.harima lassanai.thawa thawath hadawath walata danenna kathakaranna shakthiya nowaduwa labewa! All the best 👍
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි 😊
@amayatharuni4869
@amayatharuni4869 22 күн бұрын
niyamai...hoya hoya hitiya aluthma arayak.wenasak.niyamai sahodaraya👌👌👌
@WasanaHansani-z4
@WasanaHansani-z4 Ай бұрын
සුපිරියක් සන්ජිව් අයියෙ ඔයා ව
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ආදරෙයි
@ranjithnirmal2090
@ranjithnirmal2090 Ай бұрын
Mekath supiriyak wenawa .aniwa..❤❤❤
@sudeshsudesh1509
@sudeshsudesh1509 Ай бұрын
සුපිරි එක💓
@brendajay7974
@brendajay7974 Ай бұрын
Lovely lovely ....your music journey is in a different level..... beautiful ❤❤❤
@yasaslakshan5097
@yasaslakshan5097 Ай бұрын
Eka සුපිරියක් ❤
@nadeerandeniya7146
@nadeerandeniya7146 Ай бұрын
මම වැඩියෙන්ම අහපු සිංදුව තමා මේ❤️❤️❤️
@anulaherath73
@anulaherath73 Ай бұрын
Harima lassanay me sinduwa amuthuma adahas tikak thiyenne.mara lassanay ❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
Thank you verymuch
@nishansriyantha4378
@nishansriyantha4378 Ай бұрын
ආදරෙයි machn lonliyass..❤❤❤
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Ай бұрын
❤මේක සුපිරි පහරක්. වැදුනා බොක්කටම. ❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
❤❤❤
@upuludayanga4296
@upuludayanga4296 Ай бұрын
තවත් සුපිරියක් ♥️♥️♥️
@NilminiGayana
@NilminiGayana Ай бұрын
නියමයි.ඔය හඩට හැමදාම ආදරෙයි ❤❤❤
@nirmalsilva6385
@nirmalsilva6385 Ай бұрын
සුපිරි අර්තයක්.තියෙනවා ❤️❤️❤️❤️❤️❤️
@ishankasthuri1696
@ishankasthuri1696 Ай бұрын
එලම බොසා එක පට්ට ආදරෙයි අහ්❤👍👍
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ජයමවේවා...
@raveenzing
@raveenzing Ай бұрын
සුපිරි අයියා .....මේකත් වේනම ලෙවල් එක්ක සින්දුවක්........පට්ට ලස්සනයි වැඩේ අහ්......ජය වේවා ඔයාට❤️❤️🥳🔥🙏
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ජයමවේවා... මචෝ
@rockstarsanju6371
@rockstarsanju6371 Ай бұрын
❤❤❤❤ ලස්සනයි සහෝ... එළ 👍👍👍💐
@kushanchanu2960
@kushanchanu2960 Ай бұрын
සුපිරියක් බ්‍රෝ ❤🎉
@tharushadilshan4487
@tharushadilshan4487 Ай бұрын
ඒකනම් මරූ අනේ
@sudathbandara3471
@sudathbandara3471 Ай бұрын
නියමයි. ජයවේවා.....
@හංසBRO96
@හංසBRO96 Ай бұрын
සුපිරියක් සහෝ👌👌💪 ජය🫡🙏☮️
@Dilshan-ku9dz9uj7u
@Dilshan-ku9dz9uj7u Ай бұрын
සිරාවටම පට්ට ❤❤❤❤
@samsunguser482
@samsunguser482 Ай бұрын
Man parakku unane.eth man asama kena.asama hada .❤️❤️lassanai..❤️❤️❤️❤️❤️
@live4125cr
@live4125cr Ай бұрын
සුපිරියක් තමයි සහෝදරයා ❤
@ChamindaSenadeera-p6m
@ChamindaSenadeera-p6m Ай бұрын
සුපිරි ❤❤❤❤❤
@ShenalFernando-ed3lm
@ShenalFernando-ed3lm Ай бұрын
කෙලින්ම හදවතට ❤❤ සුපිරියක් සන්ජීව් අයියේ❤❤
@ProClips123
@ProClips123 Ай бұрын
සුපිරි 😍
@MAHESH.SILVA52
@MAHESH.SILVA52 Ай бұрын
අදරෙයි වස්තු ❤ සුපිරියක් තමා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි මහේශයා"
@Genuka_Charles
@Genuka_Charles Ай бұрын
ජයවේවා අයියා🎉❤
@prabashwarakavinda96
@prabashwarakavinda96 28 күн бұрын
supiri sinduwak tamai
@SanjeewLonliyes
@SanjeewLonliyes 27 күн бұрын
❤❤❤
@kaushalyawg-yn6iv
@kaushalyawg-yn6iv Ай бұрын
ලස්සනයි ❤️❤️👌
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
❤❤❤
@Nipunchamod207
@Nipunchamod207 Ай бұрын
එක සුපිරි c o r a cora ❤🎉😊
@kavindunimsara221
@kavindunimsara221 Ай бұрын
Sanjeew aiya supiriyak thamai ithin ❤️🔥
@miniwansri1412
@miniwansri1412 Ай бұрын
සුපිරියක් අයියා 👍👍👍
@nilminiliyanage
@nilminiliyanage Ай бұрын
සංස්කෘතිය විකුර්ති කරගෙන හිනමානයේ ඉන්න ශ්‍රි ලාංකිකයන්ගේ ඇස් අරින්න ඔයා සිංදුවක් ජිවන අර්තයක් බවට පත්කරලා අපේ ඇතුලාන්තෙට ගහන කනේ පහර හරිම අගෙයි .. ❤ ඔයාගෙ සිංදුවක් අද සමාජයට ගරැ අවවාදයක්.. ආදෙරයි ❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි
@LahiruLakshan-j9g
@LahiruLakshan-j9g 28 күн бұрын
Hi...
@eranda2644
@eranda2644 Ай бұрын
තවත් සුපිරියක්
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
බොහෝම ස්තුතියි මචෝ
@niranjalinawsath984
@niranjalinawsath984 Ай бұрын
Waaw!!! Nice song. Its really match for these days.!!!!!
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
❤❤❤
@kassagesawariya6722
@kassagesawariya6722 Ай бұрын
සුපිරි
@jananisudarika1945
@jananisudarika1945 Ай бұрын
විචාරයන් ඕන 😍😍💝
@udeshikapriyani8554
@udeshikapriyani8554 Ай бұрын
Voice ekath maru. Sindu wala arthayath maru. Mare maru .
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි බොක්ක ජයමවේවා... ඈ සහෝදරී...
@udeshikapriyani8554
@udeshikapriyani8554 Ай бұрын
@@SanjeewLonliyes Jaya wewa bokka.
@hashanthilakarathna5898
@hashanthilakarathna5898 Ай бұрын
ඒක සුපිරි ❤️❤️
@MrKumarakc
@MrKumarakc Ай бұрын
තවත් සුපිරියක් තමයි
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
එල එල
@deepikadamayanthikulathila372
@deepikadamayanthikulathila372 Ай бұрын
❤❤❤ පහරක් ❤❤❤
@kalingasameera2929
@kalingasameera2929 Ай бұрын
සුපිරි දවසට දහ පාරක් විතර අහනවා...
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
❤❤❤
@Zoeyartandcraft
@Zoeyartandcraft Ай бұрын
ඒක මරූ....
@hasalankadeshan2604
@hasalankadeshan2604 Ай бұрын
සුපිරි❤️😍💞
@sahanmax-h1b
@sahanmax-h1b 21 күн бұрын
අපි කමෙන්ටි දැමිමොත් තමා බන් ලයක් නැත්තේ
@SanjeewLonliyes
@SanjeewLonliyes 21 күн бұрын
@@sahanmax-h1b එකෙන්ම ඔන්න ලයික් එක්ක කමෙන්ට් රිප්ලයි එකකුත් දැම්මා... ආදරෙයි ශානා❤😊
@pradeepchandana4931
@pradeepchandana4931 5 күн бұрын
කර්මෙම නෙවේ😂
@nilaproduction8507
@nilaproduction8507 8 күн бұрын
නැමෙනවා මචන් වී කරල උනත් පැහෙන තරමටා ❤ ගැම්මක්❤
@Thushanthilakshana-m5d
@Thushanthilakshana-m5d Ай бұрын
Sanjeew අයියා මොනරාගලට ආවොත් අනිවාර්යයෙන්ම සෙට් වෙන්න ඕන වචනයක් හරි කතාකරන්න ❤❤❤❤❤ එනවනම් කියන්ඩො😅❤😅😅
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
හරි මචෝ.. අනිවාර්යයෙන්ම සෙට්වෙමු...
@sujiya166
@sujiya166 Ай бұрын
පහරක් වේන්නම ඕන ❤😂😮😢😅😊
@kavindagayan489
@kavindagayan489 29 күн бұрын
සුපිරියක් තමයි මචෝ මේකත්.....❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 27 күн бұрын
❤❤
@worldtips6836
@worldtips6836 Ай бұрын
සුපිරි අයියෙ හදවතේ එකා ❤ first comment
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Ай бұрын
සුපිරියක් 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
❤❤❤
@PethumKumara-r2f
@PethumKumara-r2f Ай бұрын
කාලයට ගැලපෙන දුප්පතාට ගහපු සිංදු 💐💐💐💐💐💐❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
❤❤❤
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 8 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 1,3 МЛН
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
5:09
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Рет қаралды 108 М.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 8 МЛН