Me gase boho Sanjeew Lonliyes මේ ගසේ බොහෝ අමු සින්දුව.

  Рет қаралды 458,694

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Ай бұрын

මේ ගසේ බොහෝ" | අමු සින්දුව
Me gase boho
අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist
මේ ගසේ බොහෝ" | අමු සින්දුව
අමර නයනා චූටි කාලේ පොත්වල අපි කියෙව්ව
උන් ලොකුවෙලා මල් කඩනවා සල්ගහ යට දවල්ට
උඹ මුරු නයිජීරියා ඉඳලා ආවද අපි බලන්ඩ
අඩෙ සොරි බන්, තාම බෑනේ කඩ්ඩෙන් මට වනන්ඩ
මේ ගසේ බොහෝ
පැණි දොඩම් ඇතේ...
කියලා,
වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ... //
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු කියන්ඩ
ආයෙ මචන් අපි ආසයි ඒත් උඹල නෑනේ හොයන්ඩ
චක්කරේ මට කටපාඩම් මල්ලි උඹට කියන්ඩ
බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ
මේ ගසේ බොහෝ
පැණි දොඩම් ඇතේ...
කියලා,
වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ... //
Lyrics - සංජීව් ලෝන්ලියෙස්
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
Video directing - සංජීව් ලෝන්ලියෙස්
Script - චාම් හේරත්
Videography - තිලාන් වන්නිනායක
Video Editing - සංජීව් ලෝන්ලියෙස්
Acting -
Chamod deshapriya
Chenuka Nimnath
Demah Malli
Dilshan Anjana
Anuja Sahan
Avishka Dilshara
Charindu Kavishan
Damith pushpakumara
Nadeera shehan
Gayan Rawishka
Shehan Harshana
මේ ගසේ බොහෝ" | අමු සින්දුව
Me gase boho
Basic guitar chords
Bm. A
අමර නයනා චූටි කාලේ පොත්වල අපි කියෙව්ව
A. F Sharp Bm
උන් ලොකුවෙලා මල් කඩනවා සල්ගහ යට දවල්ට
Bm. A
උඹ මුරු නයිජීරියා ඉඳලා ආවද අපි බලන්ඩ
A. F sharp. Bm
අඩෙ සොරි බන්, තාම බෑනේ කඩ්ඩෙන් මට වනන්ඩ
Bm. A
මේ ගසේ බොහෝ
A. Bm.
පැණි දොඩම් ඇතේ... කියලා,
A.
වැඩිය කඩපු එව්න් තමයි
Fsharp Or mute A major & Bm
හිටියෙම පාරේ... //
Bm. A
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු කියන්ඩ
A. F sharp Bm
ආයෙ මචන් අපි ආසයි ඒත් උඹල නෑනේ හොයන්ඩ
Bm. A
චක්කරේ මට කටපාඩම් මල්ලි උඹට කියන්ඩ
A. Fsharp. Bm
බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ
All streaming copyrights Owner
Sanjeew Lonliyes
whatsapp +94773250680
©️ All copyrights Reserved
KZbin - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
Amu Record Label
+94773250680
KZbin - / @sanjeewlonliyes
Tag -
#MeGaseBoho
#SanjeewLonliyes
#AmuMusic

Пікірлер: 1 500
@Ravigamage222
@Ravigamage222 Ай бұрын
"චක්කරෙ මට කටපාඩම් මල්ලි උබට කියන්ඩ..බඩු මිලකට පඩිය පදිරි වෙන හැටි බෑ හොයන්ඩ." ඒක පට්ට❤️❤️❤️❤️
@yndproject2745
@yndproject2745 Ай бұрын
😢😢
@dilhan7
@dilhan7 Ай бұрын
Lankawe education system eke results tamai e kiyanne
@erandajayawardhana4728
@erandajayawardhana4728 Ай бұрын
❤❤❤❤
@sankajayashan6469
@sankajayashan6469 28 күн бұрын
ඒක ඇහෙද්දි දන්නෙම නැතුව මේ කමෙන්ට් එක කියෙව්ව❤❤❤😂
@Asanka468
@Asanka468 Ай бұрын
කමෙන්ට් කියවන උත්මයන් සැමට නිදුක් නීරෝගි සූවය ලැබේවා
@xxxNihathaManaya
@xxxNihathaManaya Ай бұрын
@chathudilhani-qr5sk
@chathudilhani-qr5sk 23 күн бұрын
මේක ලියපු පෑන වීදුරු කටුවක්..ඊට වඩා මේ කටහඩ පිහියක්...ඊටත් වැඩිය මේ වචන අවියක්..පාසල් ගමනින් සමු අරන් වසරක් වත් නැති උනත් දරා ගන්නට බැරි තරම් වේදනාවක් හිතට ආවා මේ වචන ටිකට...ආය මේ අත්මේදී කවදාවත්ම පය තබන්න බැරි ඒ අතීතය අමුවෙන් කියලා ඒ අතීතයේ ජීවත් කරවනවට හදවතින්ම ආදරෙයි.
@SanjeewLonliyes
@SanjeewLonliyes 22 күн бұрын
ආදරෙයි බොහෝම ස්තුතියි
@user-fy4fe4me2q
@user-fy4fe4me2q Ай бұрын
ඉස්කෝලත් එක්ක තිබ්බ ඒ සුන්දර මතක අලුත් උනා..ඒ වගේම කියාගන්න බැරි තරම් දුකකුත් ආවා.ඒකාලේ ආයේ එන්නේ නෑ කියලා මතක් උනාම💔
@SunethMx
@SunethMx 29 күн бұрын
මටත්
@tishankavishka283
@tishankavishka283 Ай бұрын
shows අස්සේ හිර වෙනකොට music වල රහ අඩු වෙනවා... අමු මිනිස්සු අතරට යනකොට මුල ඉදලා අමු අහපු අපි සතුටු වුනා... ඒත් මිනිස්සු අස්සේ උබ හිර වුනාම අමු වල රහ අඩු වෙයි කියලා බයයි... Art කරන්න නිදහස ඕනේ... ඒ නිදහස අස්සේ හැදෙන අමු පට්ට අයියේ❤
@puljandinlaka-fc2lh
@puljandinlaka-fc2lh Ай бұрын
ekagai
@wbslakmal4953
@wbslakmal4953 Ай бұрын
ane me hukahan malliye
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
එකඟයි
@hasaralsupun8119
@hasaralsupun8119 29 күн бұрын
Me comment ekama mn kalin song eke danma 😢
@a.pweerasingha53
@a.pweerasingha53 Ай бұрын
ආයේ ගියා අවුරුදු ගානක් පස්සට 😫 , ජීවිතේ බරට කියල දැනගෙන තිබුන එකම දේ උන ඉස්කෝලෙ බෑග් එක දාගෙන ගිය කාලෙට ❤️ ..
@user-wq5pr7on3p
@user-wq5pr7on3p Ай бұрын
අපි පොඩි කාලෙ කියපු "මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇතෙ" සිංදුව හැමදාම මතකේ තියෙනො වගෙ මේ සිංදුවත් අමතක වෙන එකක් නැ
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 27 күн бұрын
මේක නම් පිස්සුවක්❤🔥🔥 මම ගියා ආයේ ඉස්කෝලේ...අඳුනන එකෙක් නෑ...ඒක නිසා ආයේ ආවා❤🥺
@bawanthaprasadgamage
@bawanthaprasadgamage Ай бұрын
පිටකවරෙට පස්සේ සුපිරි පහරක් අයියා සුපිරි පහරක්
@stilllove108
@stilllove108 Ай бұрын
අමු රහට පිස්සු වැටුන සෙට් එක මේ කොනට 😮😮
@sanchaarelk
@sanchaarelk Ай бұрын
Ei ukannada 😂😂
@stilllove108
@stilllove108 Ай бұрын
@@sanchaarelk කමෙන්ට් වලින්ද
@thimathkemitha
@thimathkemitha Ай бұрын
අමු රහට කැමතී කියල උබේ කොනට එන්නෙ ඇය් බන්? කොන කපලද 😂
@gaganatharupathi5917
@gaganatharupathi5917 Ай бұрын
Konata ava😂
@stilllove108
@stilllove108 Ай бұрын
@@thimathkemitha ඇයි උඹ කපලද
@user-rq6kd5my3k
@user-rq6kd5my3k Ай бұрын
මේ අපූරු රස අපිව අතීතය පුරා ඇවිදලා සතුට දීලා වර්තමාන දුක කියන පුදුම මිහිරක් ජයෙන් ජය ♥️
@chamarapathmakumara4055
@chamarapathmakumara4055 Ай бұрын
S+C දැක්කම මමත් ගියා බං පස්සට කවකටු වලින් ඩෙස් හැඩ කරලා මැසේජ් තිබ්බ උන් තව ඉන්නවද
@Sudiya956
@Sudiya956 Ай бұрын
Sir ගෙ අමු සින්දු වෙනම level එකක තියෙන්නේ ❤️
@kalanashakthi7631
@kalanashakthi7631 Ай бұрын
බඩු මිලකට පඩිය පදිරි වෙන හැටි බෑ හොයන්න ❤ ඒක පාර සන්ජීව්
@moviclips
@moviclips Ай бұрын
🥺😢😢
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Ай бұрын
👍😢👍
@amilamadusanka2820
@amilamadusanka2820 10 күн бұрын
ඒ වචන ටික❤
@danukavijendra2864
@danukavijendra2864 Ай бұрын
අතුරු ම්තුරු දඹදිවතුරු රාජ කපුරු කියන්න අයේ මචං අපි ආසයී ඒ ඔබලා නෑනේ හොයන්න.. එක මරු අපි සංකිර්නත්වට ගිහින් බලද්දී අපි කැමතී ගොඩක් සරල දේවල් අපෙන් ගොඩක් ඈතට ගිහින්. මතක් වෙන්නෙ නැද්ද "තණ මල්ව්ල කොල්ලෙක්" ජය වේවා සංජීව...
@dasunjana161
@dasunjana161 29 күн бұрын
අමුවෙන් හොයන අපි වගේ උන්ට..☝️☝️☝️
@eworld4501
@eworld4501 Ай бұрын
බලා ඉද්දී විවුස් වැඩි වෙන්නේ ඒ තරම් අමු පිස්සෝ ❤ ආදරෙයි අය්යේ ❤
@user-harsh7777
@user-harsh7777 Ай бұрын
Back in the days we wrote Sri Lanka as a developing country 😶 කලුලෑල්ලෙ ලියල තිබුන වචනෙක ඉදලම ගැඹුරු අර්ථයක් ❤️ඔබේ නිර්වචනය විදින්නට අමු වේදිකාවක හමුවෙමූ ,ඔබට ජය සහෝදරයා ❤️
@lemmeshowmygirldiary
@lemmeshowmygirldiary Ай бұрын
💯❤🔥
@hansikabandara59
@hansikabandara59 Ай бұрын
අමු නම් සන්ජීව් ...❤සන්ජීව් නම් අමු ...❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ජයමවේවා... බොහෝම ස්තුතියි
@kingpasindu9431
@kingpasindu9431 Ай бұрын
අපි සෑහෙන්න ලොකු වෙලා කියලා දැනෙඅවා🥺 1997
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 27 күн бұрын
🥺❤
@AselaJeewantha
@AselaJeewantha Ай бұрын
ආදරය බීඩියකි...උරන්නේ මෝඩයෙකි😂😂😂😂❤
@dinethbandara9343
@dinethbandara9343 Ай бұрын
ආදරේ බීඩියකට සමයි පත්තුකරගෙන බොනකොට වදින්නෙ පපුව මැදටමයි හුරුඋනාට පස්සෙ නිකන්ම හිත බොන්නමයි මත්වීම කාටත් එහෙමමයි වෙන්වීම වේදනාවක් තමයි ඒත් උහුලනු හැමෝම ඉදුරාම කියන්නෙ මෙච්චරයි "දුම්බීම පිළිකා ඇති කරයි"
@AVsFan2022
@AVsFan2022 29 күн бұрын
​@@dinethbandara9343ඒක ෆට්ට බ්‍රෝ...
@tharidujayasekara8357
@tharidujayasekara8357 Ай бұрын
බඩු මිලකට පඩිය පදිරි වෙන හැටි නෑ හොයන්න 🤕🤕🤕
@Kamini69-p4f
@Kamini69-p4f Ай бұрын
අපූරු නිර්මාණයක් 👍✌️ ලස්සනයි මල්ලි ❤
@ArushaJayawardana-mx3bg
@ArushaJayawardana-mx3bg 29 күн бұрын
Dp 😊
@bimbom7882
@bimbom7882 Ай бұрын
හැමදාම සිංදුවකින් අමුතුම Vibe එකක් අපිට දෙන, ලොකූ කතාවක් ඒ ඇතුලෙ තාලෙත් එක්ක මුසුකරන ඔබලාට හදවතින්ම ගරු කරනවා❤💀
@maheshkahandawaarachchi8439
@maheshkahandawaarachchi8439 Ай бұрын
ඉස්කෝලේ යනකාලේ කොල්ලො මගෙ කොන්ඩේ මුරු වගේ කියල මට කියන්නෙත් මුරු😊ඒක මතක් උනා උබ මුරු නයිජිරියා ඉදල බලන්න කියද්දී❤❤
@AthulaMudalige-h8c
@AthulaMudalige-h8c Ай бұрын
මේ ගසේ බෝ.... අමු දොඩම් ඇතී....❤️❤️❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Ай бұрын
අමර,නයනා,මුරු..අපේ පුංච් කාලෙ ලස්සන කරපු ඒ චරිත 😍 නියමයි 👌❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
අනිවාර්යයෙන්ම...
@IsuruOsadha
@IsuruOsadha Ай бұрын
සුපිරිනේ දෙනවා රිදෙන්නම.❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි
@ruwansenanayake2199
@ruwansenanayake2199 Ай бұрын
ජයවේවා බොක්ක .❤️❤️🥰🥰🥰
@kanakarathnemudiyanselagep5873
@kanakarathnemudiyanselagep5873 Ай бұрын
පළවෙනි පැය පහ ඇතුලෙ අහපු අපි😅
@tnuwan928
@tnuwan928 28 күн бұрын
Huh huh ammo ned
@crazyboy-gu8zj
@crazyboy-gu8zj 28 күн бұрын
Ko kata arinna ehenam thagi denna😊
@chinthakasuranga6456
@chinthakasuranga6456 Ай бұрын
ගැම්මටම සුපිරියක් තමයි සන්ජීව් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් තමා ඉතින් ❤❤❤❤
@shehananjana9564
@shehananjana9564 Ай бұрын
Hamotama tyena prashne. Badu milata padiya padiri wenawa... Eka amuwenma kiyala tyenwa .... Pattai ♥️
@dinulasendika2327
@dinulasendika2327 24 күн бұрын
අගෝස්තු 25 වේයන්ගොඩට ඇවිත් "මේ ගසේ බොහෝ" සිංදුව කියන්න❤👍
@dinugaming2984
@dinugaming2984 24 күн бұрын
අනේ ඔව්. අපිත් එනව වේයන්ගොඩට බලන්න❤❤❤
@rumeshherath5349
@rumeshherath5349 Ай бұрын
My country is Sri Lanka..It is a developing country...අපි ඒ කාලේ ලිව්වෙත් එහෙම..දැන් පොඩිවුන් ලියන්නෙත් එහෙම..අනාගත පරම්පරා කීයකට එහෙම ලියන්න වෙයිද කව්ද දන්නේ..😢 රටකට ගිය කලක්..al the best friends...❤❤
@eg.madhushasewwandi1802
@eg.madhushasewwandi1802 Ай бұрын
ඇත්තටම මේ අමුව, අමුවෙම රසට ගෙනාවේ ඔබ,මේ අමු රසට තමයි අපි කැමතිම සහෝදරයා, ඔබට ජය ❤
@priyanthavithanage4065
@priyanthavithanage4065 Ай бұрын
අමු රහට හැමදාමත් ආදරෙයි සර් . තෙරුවණ් සරණයි .....!!
@dineshshanaka5309
@dineshshanaka5309 Ай бұрын
අමුතුවෙන් හැමදාම ආයෙම කියන්න ඕන්නෑ,, අමුවටම අහලා හරි රහයි දැන්💚💚💚.. 幸運を
@user-fg5dc9db9c
@user-fg5dc9db9c 17 күн бұрын
මේ සින්දුවට ආස මන් විතරද 😢
@user-gy1re9gs6p
@user-gy1re9gs6p 25 күн бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම gammc .wow your talent ,your voice are soo amazing .actually in sri lanaka we are so proud of you man .keep it up❤..........
@lovefromtheheart3579
@lovefromtheheart3579 Ай бұрын
ඔයා හරිම වාසනාවන්ත යි . ඔය වගේ ගීත ගයන්න පුළුවන් වීම. වෙනම රසක් ඒවා.ජය..❤❤❤❤
@SAILORINFINITY666
@SAILORINFINITY666 Ай бұрын
අනිත් අමු හොඳ වෙලා මේක හොඳ නැතිවෙන්න විදියක් නෑනේ මාරම ෆීල් 🤍👍
@samsunguser482
@samsunguser482 Ай бұрын
අමු රසට ආස අය කෝ
@nirmalpramodya5066
@nirmalpramodya5066 Ай бұрын
මේකත් සුපිරියක් brother කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 brother you're voice @ performance fantastic @ magical voice brother 👌❤️🔥 මේකත් trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි ජයමවේවා...
@Yakshaya-te7gz
@Yakshaya-te7gz Ай бұрын
Supiri issarahatath me wge sindu danna subapathanawa🎉
@koba344
@koba344 Ай бұрын
වෙනද වගේම සොසයිටියට දැනෙන එකක්, ජය වේවා අයියෙ❤️
@dinethalahakoon
@dinethalahakoon Ай бұрын
රැවුල කොණ්ඩෙ වෙනස් වෙනවනම් කියල මට පුද්ගලිකව දැනෙනව. ජය !..❤🎉
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ජයමවේවා... මචෝ..
@poojaapsarani1154
@poojaapsarani1154 Ай бұрын
​@@SanjeewLonliyesඅනේ එපා අයියේ.ඔය රැවුලයි කොන්ඩෙයි නම් වෙනස් කරන්න...ඕය සරල කමට තමා ගොඩාක්ම ආදරේ...කොල්ලෙක්ට නම් රැවුල තියෙන්නම ඕන...❤❤❤... ඒක මගේ පුද්ගලික මතය...❤❤❤...
@ashash8220
@ashash8220 27 күн бұрын
Cmps eke idan sanjeew ohomai. Ohomma inna eka thamai hoda❤
@vibhawaSajeewa23
@vibhawaSajeewa23 Ай бұрын
අනිවාර්යයෙන් මේකත් සුපිරියක් තමා ❤✨️
@DinethSubasingha
@DinethSubasingha Ай бұрын
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු කියන්ඩ ආයෙ මචන් අපි ආසයි ඒත් උඹල නෑනේ හොයන්ඩ චක්කරේ මට කටපාඩම් මල්ලි උඹට කියන්ඩ බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ අමුවෙන්ම ඇත්තම කියල තියෙනවා SJS අයියේ 😔❤
@harshakanakandalage3819
@harshakanakandalage3819 Ай бұрын
ඔයා අපේ ජිවිත කාතාව නියමේට දන්නවා මචං...❤ බඩු මිලකට පඩිය පදිරී වෙන හැටි බෑ හොයන්න...🤔🤔🤔🤔
@user-qp6ji1px4b
@user-qp6ji1px4b Ай бұрын
Amu dan jeewithema wela...ayeth iskole giyapu kale mathak una....hadawathatama danenna kiyana oyata jayawewa....❤❤❤❤ adarei sanjeew...❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි මචෝ..
@kgchathurangapathum
@kgchathurangapathum Ай бұрын
දවස් දෙකෙන් 1M ගහනවා 🙂 ශුවර්
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි මචෝ.. ජයමවේවා...
@kgchathurangapathum
@kgchathurangapathum Ай бұрын
​@@SanjeewLonliyesගැම්මක් තමයි 🙏😘
@chamara4833
@chamara4833 Ай бұрын
?
@AdiSet
@AdiSet 29 күн бұрын
Ko 1m
@Saranga5555
@Saranga5555 29 күн бұрын
Ko​@@kgchathurangapathum
@danuskaprabath7085
@danuskaprabath7085 Ай бұрын
🎉පිස්සුවක් තමයි ඉතින් හොද කරන්න බැරි ❤❤❤
@dineshduminda..6863
@dineshduminda..6863 Ай бұрын
එල එල අමු සිංදුව.හිරු මෙගා බලාස්ටි අහන්න පුළුවන් නේද.😆😆😆😆😆😆👍👍👍👍❤️❤️❤️❤️.
@dushmanthaherath1298
@dushmanthaherath1298 Ай бұрын
බඩු මිලකට පඩිය පදිරි වෙන හැටි බෑ හොයන්න❤
@raveenzing4218
@raveenzing4218 Ай бұрын
Elama aiya oyage me concept walata api hari adrei.....oyta jaya wewa aiye....budusaranai ❤️❤️🌼🌹❤️🙏
@newmovieandtvseries
@newmovieandtvseries 13 күн бұрын
Pissuwak thamai e jiwithe ❤❤❤❤ adarei jaya wewa
@omilavilochana
@omilavilochana Ай бұрын
මලක් ගහල ඇදට ආවාම් අහන්න සෙට් උන සින්දුව 😁🥴
@kingpasindu9431
@kingpasindu9431 Ай бұрын
maat
@janaroxz1296
@janaroxz1296 Ай бұрын
Me too brother.❤
@sisirakumara2338
@sisirakumara2338 Ай бұрын
@@omilavilochana බඩු නෑ මේ පැත්තෙ කමෙන්ට් එක දකිද්දි පපුව පිච්චුනා 😥
@tharu7161
@tharu7161 Ай бұрын
ඉතින් අපිට පුකද හුත්තෝ 😂
@chathurangadananjaya
@chathurangadananjaya Ай бұрын
අමුවෙන් අද සමාජේ කියවනවට ආදරෙයි බ්‍රෝ ❤️✨️
@ranumiaththanayaka
@ranumiaththanayaka Ай бұрын
වැඩිය කඩපු එවුන් තමයි හිටියෙම පාරේ. ගැඹුරින් හිතන්න දෙයක්...පටිට Sj
@Malaka-kk1ci
@Malaka-kk1ci Ай бұрын
E Laga hit eka🥰🥰🥰
@kasunharshanath6476
@kasunharshanath6476 Ай бұрын
වෙනම category එකක්, පට්ට රහයි ඒක
@janithmangala7922
@janithmangala7922 Ай бұрын
එල එල කියන්න වචන නෑ සුපිරි ❤❤❤❤❤
@Rana-derana
@Rana-derana Ай бұрын
එක නම් සුපිරියක් අයියේ.... තවත් මේ වගේ අමු වැඩ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා.... ආදරෙයි❤❤❤
@kasunchamara8745
@kasunchamara8745 Ай бұрын
Patta❤️ kiyana wachana nha super❤️😊
@Anuhazz_Jay
@Anuhazz_Jay Ай бұрын
"ආදරය බීඩියකි..උරන්නා මෝඩයෙකි" 💭
@SamanKasthuri-bw3rb
@SamanKasthuri-bw3rb Ай бұрын
Kurutu ge gee
@ThamaliFonseka
@ThamaliFonseka Ай бұрын
මාරම ලස්සනයි...🎉🎉❤❤
@stromygaming2224
@stromygaming2224 Ай бұрын
සුපිරියට දැනෙන්න දීලා තියෙනවා 💕 ආදරෙයි "Sanjeew Lonliyes"❣
@Samiyatravell
@Samiyatravell Ай бұрын
Sanjeew සුපිරි ආ...❤❤ දවසක මීගමුවෙදි සෙට් වෙමු
@YasinduIshan-tz3ky
@YasinduIshan-tz3ky Ай бұрын
උද්‍යෝග දිවාකර සර් අද අපිට clz එකෙන් කිව්ව සින්දුව අද 5 ට You Tube දානව කියල ඒ හින්දම තමයි ගොඩක්ම ඇවිල්ල සින්දුව අහන්න හිතුනෙ ♥️ මොනව උනත් අර්ථයක් තියෙන හොද සින්දුවක් ♥️☺️💬
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ආදරෙයි කොල්ලො ජයමවේවා...
@YasinduIshan-tz3ky
@YasinduIshan-tz3ky Ай бұрын
@@SanjeewLonliyes ♥️☺️
@Around360
@Around360 Ай бұрын
උබ මුරු නයිජීරිය ඉන්දල අවද අපි බලන්න 😍😍 Im muru,, im from Nigeria..
@nirashaudayangani4431
@nirashaudayangani4431 Ай бұрын
අමුම අමු තමයි ලස්සනයි ගොඩක් බුදුසරණයි සර්
@nimanthanuwansenevirathna3432
@nimanthanuwansenevirathna3432 Ай бұрын
ලස්සන නිර්මාණයක් සුභ පැතුම් අයියේ
@sithumudara9460
@sithumudara9460 Ай бұрын
Ahannath kalin mulinma 🔥👍demma onna
@jktradingSL
@jktradingSL Ай бұрын
අනිවාර්යයෙන් මේක tranding යනවා සුපිරි සහොදරය 🎉🎉
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
Scl mthakayta ynw 😢❤ mru aiye oyage sinduwa ❤😢 amuthu fiiling ekk eka ❤
@SadaruwanGanidu
@SadaruwanGanidu Ай бұрын
හදවතටම දැනුනා . ❤
@mudunpitiya
@mudunpitiya Ай бұрын
මරු මරු ...❤❤❤❤❤ නියමට සෙට් වෙනවා...
@madurangajayalath896
@madurangajayalath896 Ай бұрын
Gammak thamai hamadama sanjeew bokka ❤🎉
@sameeradesilva7972
@sameeradesilva7972 Ай бұрын
Well done fantastic bro super ❤
@Nms198
@Nms198 Ай бұрын
තවත් සුපිරියක් තමයි ඉතිං...❤❤❤❤
@Methsilu123
@Methsilu123 Ай бұрын
ado sanjiwa sar wede ela bokkatama wadinawa sar jayija wewa sar
@priyankalup7298
@priyankalup7298 Ай бұрын
සුපිරියක් බ්‍රෝ ජයවේවා ❤🎉 🤜
@thilininisansala8302
@thilininisansala8302 Ай бұрын
Amu song ekak balagana hitapu aya ma konata
@gamingtrex2775
@gamingtrex2775 29 күн бұрын
Thawa chuttak wela thibbanam hodai hithuna ❤❤❤
@kaushalyasubashini-vi8hc
@kaushalyasubashini-vi8hc Ай бұрын
අමු රසට නියමයි සංජිව අයියේ. ආදරෙයි . ❤❤
@user-qs3cv9je2k
@user-qs3cv9je2k Ай бұрын
Hi I am Muru from Nigeria ❤ අපේ syllabus එක
@nilanthagunasekara5022
@nilanthagunasekara5022 Ай бұрын
අමු රහට පට්ටම ආසයි.. සුපිරියක් තමයි.
@wikramaranjani
@wikramaranjani Ай бұрын
Supiriyak bro......
@SanathChanaka-ok2py
@SanathChanaka-ok2py Ай бұрын
Sindunam sindune meva. Ahanna asa hithenava.
@sasmikawihaga7872
@sasmikawihaga7872 Ай бұрын
අයියේ වෙනම ලෝකෙකට අරන් යනවා ඔයා පිස්සුවක් 🥺🫰🏻❤️
@GKBoy-gt2wk
@GKBoy-gt2wk Ай бұрын
ඒක මාර එකක් ඕයි පට්ට මරු මරු
@KaviduSenanayaka
@KaviduSenanayaka Ай бұрын
Congratulations Aiya ♥️ එකනම් මරු අයියන්ඩියො 🥰
@AselaYapa-uo5mh
@AselaYapa-uo5mh Ай бұрын
Amu sindu walata thiyena adare thawath wadi❤❤❤❤❤ wenawa.... ahanna asai . Jaya wewa......❤😊
@sameerperera3053
@sameerperera3053 Ай бұрын
Ela bro.......adarei.....
@මධුවා
@මධුවා Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරියක් හොඳ අර්ථයක්❤❤❤❤❤❤❤
@arunapubudu1321
@arunapubudu1321 Ай бұрын
Ekanam patta❤🎉
@tharinduudara9866
@tharinduudara9866 Ай бұрын
අම්මෝ සන්ජිව ලෝලි අය්යා 💖💖🥰🥰😍ශැපටම දෙනවා හොදේ ❤❤❤❤
@sanjuakalanka7364
@sanjuakalanka7364 Ай бұрын
අයියෙ සුපිරි ඒකත් දිගටම අමු සිංදු ඕනෙ ඔයාගෙන් ♥️😊
@KadawathaPhone
@KadawathaPhone Ай бұрын
Supiryak thamai ithin
@NO_NAME_TAG_DJZ
@NO_NAME_TAG_DJZ Ай бұрын
අමුවෙන්ම ♥️🔥 සුපිරියක් ♥️🔥😍
@nuwangunawardana2488
@nuwangunawardana2488 Ай бұрын
Wow sanjeew aiye. Maru ah. ❤
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,3 МЛН
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,2 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,4 МЛН
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 230 М.