Karagahathenna Mini world's End | Travel Documentary | Episode -02

  Рет қаралды 23,593

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 242
@dilharasampath
@dilharasampath Жыл бұрын
ස්කිප් නොකර බලන එකම චනල් එක...එකට එක හේතුවක් වාහනේ බලන්න ඔනා නිසා අනිත් එක කව්රුත් නොයන තැන් වලට අයියා යන නිසා..❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️
@JaPathmini
@JaPathmini 9 ай бұрын
@@@#
@PubuduTharanga-y5m
@PubuduTharanga-y5m 5 ай бұрын
sira
@travelersrilanka8872
@travelersrilanka8872 Жыл бұрын
මේ ගමන ඉවර වෙද්දි දුකයි. අයියලත් එක්ක මාත් ගිහින් ගෙදර ආවා වගෙයි මට දැනෙන්නෙ. ඊලග එක මේ වගේම රසවත් එකක් වෙයි කියලා මග බලන් ඉන්නවා එහෙනම්. මරු අයියෙ ❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️.. බලමු ලස්සන එකක් දෙන්න
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
ඇබ්බැහි උනා කවුරැ රට දාලා ගියත් මේ සුන්දර රටේ ඇස් පියවෙනතුරැ මම නම් ඉන්නවා අනිත් අය සමග
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මේ වගේ රටක් වෙන කොහොවත් නැහැ. ජයවේවා. ♥️
@imaluvin
@imaluvin Жыл бұрын
Definitely ❤
@dilkolla2369
@dilkolla2369 Жыл бұрын
අනිවාරෙන්ම ❤
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
මම වගේ
@virajshashika161
@virajshashika161 Жыл бұрын
ඔබ ඉතා දක්ෂ ගුරුවරයෙක්.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට ..
@anulakariyawasam8082
@anulakariyawasam8082 Жыл бұрын
අපේ රට ගැන දරුවන්ට මේවිදියට කියාදෙන්න අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනව නම් ... Thank you so much .
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව් එකත් හොද අදහසක් නේද.. ♥️
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
20:56 අයියේ මේ තැන Google Map එකට add කරන්න
@livikbotfun4951
@livikbotfun4951 Жыл бұрын
රත්තොට ඉදලා තාම යන්න බැරි වුන තැනක් දැක්කෙත් ඔයා නිසයි අයියේ 🙏🙏🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අයියෝ.. ලගම ඉදලා.. ඉක්මනින්ම යන්න.. ♥️
@livikbotfun4951
@livikbotfun4951 Жыл бұрын
@@TravelWeekend අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
පලවෙනි එකට වඩා මේක මරුනෙ. අර කැලේ වැවිලා තියෙන කොටස දැක්කම මට මතක් වුනේ පුපුරැස්සෙ ගලේ කන්දට මං බයික් එකෙන් ගිය හැටි. එහෙත් පොඩි දුරක් යනකම් මාන පදුරු විතරයි. එ අස්සෙන් බයික් එකෙන් කොහොම හරි ගියා ඉතින්😊😊😊 අයියේ මරු ආ. කෝම හරි ඔතනට මාත් යන්න ඕනෑ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන් ම දවසක යන්න. හැබයි එහෙම ගමන් කවදාවත් අමතක වෙන්නෙ නෑ නේද.. පුපුරැස්ස මම අදයි ඇහූවේ.. ♥️ ජය වේවා මල්ලී ♥️ ♥️
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
@@TravelWeekend අයියා මම වීඩියො එක එවන්නම්
@chanakakumara6834
@chanakakumara6834 Жыл бұрын
❤ අයියේ ඔයාලගෙ Video වලට ඇබ්බැහි වෙලා ලස්සන වැඩක් නියමයි ඔයාලට තෙරුවන් සරණයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
@chathuraranatunga8211
@chathuraranatunga8211 Жыл бұрын
සංචාරය වාගේම එම පුදේශය ගැන විස්තර කරන එකත් වටිනවා තව සංචාරයක් සදහා සුදානම්වන ආකාරයත් කට්ටියට කියන්න මොකද ඒක සමහර අයට වැදගත් වේ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඉදිරි වීඩියෝ වලදි බලන්නම්. බොහොම ස්තූතියි මල්ලි අදහසට
@sumithkrisantha3600
@sumithkrisantha3600 9 ай бұрын
සුන්දරයි සුපිරි.ගොඩක් වට්නවා....දිර්ගායු .... ගමනේ සියලුම දෙනාට....ජය....ජය......ජය........
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි . ❤️❤️❤️
@Sancharevlog
@Sancharevlog 6 ай бұрын
Wow අනිවාරෙන්ම යන්නම ඕන සංචාරයක් , බොහොම ස්තූතී අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ජය ❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
ඔව්. හැබැයි අනිවාර්‍යෙන්ම යන්න කලින් කාලගුණ තත්වෙ බලලා යන්න ඔනේ. හුලග වැස්ස අඩු කාලයක් බලලා යන්න. නැත්තම් අමාරුයි.
@pasanuvindu1188
@pasanuvindu1188 Жыл бұрын
මරු ගමන.. අස්සක් මුල්ලක් නැතුව විස්තර කරලා නියමෙට වැඩේ යනවා... වාහන ටිකෙන් හොඳ වැඩක් ගන්නවා...❤ ජය වේවා!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍
@sanjayalanz7754
@sanjayalanz7754 Жыл бұрын
Meka balala yana untath yanna inna ungenuth wadala illanne gihin sundara mathakayan aran waren mehe aran yana dewal dala enna epa watina parisaraya kanna epaa,bila bottal ehema dala,me minissu apita mehema video ekak pennanae ublata gihin mewa vinasa krnna nemai mewa rakagannai
@dimuthugardens8260
@dimuthugardens8260 Жыл бұрын
අනාගතේ අයටත් විදින්න තියමු....
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව් යන අය හැමොම මේ තැන් පරිස්සම් කරලා එන්න. එතකොට අනිත් යන අයටත් මේසුන්දරත්වය දකින්න පුළුවන්.. ♥️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 5 ай бұрын
Iyei adai ayyage okkoma videos beluva.... Me videos deka nm ammmo...♥️🔥😘 Obathumata jayama venna ona...stay safe ♥️
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ජය වෙවා ❤️❤️❤️
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
ඇත්ත කතාව අනුර අයියා ලංකාවේ ඉපදුනානම් යන්නම ඕන තැනක් එතන ❤️ අනික ස්තූතී අපේ ගම පැත්තත් පෙන්නුවට යටවත්ත ❤️ වෙනදා වගේම වීඩියෝ එකත් ලස්සනයි ජය වේවා 🎉❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී ♥️. දවසක ඔයාලගේ පැත්තේ හුලං ගලේ යමු. ♥️ 😍
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
@@TravelWeekend අනිවාර්‍යෙන් අයියා ❤️
@geeshananupama182
@geeshananupama182 Жыл бұрын
ඩේට කැපුනත් පාඩු නෑ මේ වීඩියෝ බලන්නනම්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි 💚💚💚
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
වීඩියෝ එක එනකන් බලං හිටියේ. දාපු ගමන් බලන්න බැරි වුණා හැබැයි. 😢😢. දැන් බැලුවේ වීඩියෝ එක... ඇත්තමයි අයියේ... මම කලින් වීඩියෝ එකෙන් පස්සේ කරගස්තැන්න search කළා. විස්තරාත්මකව මෙහෙම පැහැදිලිව දාපු වීඩියෝ එකක් නැති තරම්... මේ ගන්න මහන්සිය ලේසි නැති බව මම දන්නවා. කැමරා කිහිපයකින් ගන්න වීඩියෝ ටික එක තැනකට අරන් වීඩියෝ එක edit කරන එකත් අමාරු වැඩක්. ඒ තරම් මහන්සියක් වෙලා මේ සොඳුරු බව හැමෝටම පෙන්වනවට අනේක වාරයක් ස්තූතියි, පිං... අනුර අයියාගේ නිහතමානීකමටත් හදවතින්ම ගරු කරනවා. රුවන් මහත්මයාගේ කලින් වීඩියෝ එකේ comment එකත්, ඒකට අනුර අයියා දීපු reply එකත් මම දැක්කා. ඒ දර්ශන ටික මේ වීඩියෝ එකට ඇතුලත් කරලා තියෙනවත් දැක්කා. සාමාන්‍යයෙන් කට වචනෙට කියන දෙයක් ක්‍රියාවෙන් ඉටු කරන අය අඩුයි මේ platform එකේ. ඒකටත් respect අයියේ. තවත් සොඳුරු ගමනාන්තයකින් හමුවෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ජයම වේවා...!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මං බැලුවා මොකද පරක්කු කියලා.. ඔව් ඔයා කිව්වා වගේ සෑහෙන කට්ටක් කන්න වෙනවා එඩ්ට් එකට.. එකයි ඉතින් ට්කක් පරක්කු වෙන්නේ. පුලුවන් තරම් ඉක්මනට දෙන්න උත්සාහ කරනවා. බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
@@TravelWeekend Team එකටම ආදරෙයි අයියේ... ඉස්සරහට මේ ලක්කාවේ පාසල් යන පුංචි දරුවොත් මේ channel එකෙන් හුඟාක් දේවල් ඉගෙන ගනී... අපිත් මේ තරම් දේවල් ඉගෙන ගන්නවනම්, පුංචි දරුවොන්ට කොයි තරම් දේවල් තියෙයිද. මං ප්‍රාර්ථනා කරනවා ඒ දවස ඉක්මනින් උදා වේවා කියලා.
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
ඉක්මනට ආපහු මේ පිං බිමට අපිට එන්නලැබේවා ❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඉක්මනට පරිස්සමෙන් එන්න 🙏
@mwr718
@mwr718 Жыл бұрын
ඔය තැනට යන්න අවසර ගන්න ඕනද,ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.......
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තාමනම් එහෙම අවසර ගන්න ඕනේ නෑ.
@somadasamegodawickrama1160
@somadasamegodawickrama1160 Жыл бұрын
This is sri Lankan number one adventure travel channel all the best guys ❤👍👍 Highly appreciated your great effort Specially your team members
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much ❤️
@yakdessalk
@yakdessalk Жыл бұрын
නියමයි අයියේ... හැමෝම පරිස්සමෙන්..... කරගස්තැන්න කියන්නෙ සැගවිච්ච සුන්දරම තැනක්....💚 මතක එක්ක හැන්ගුනම ලස්සනම තැනක්... නිදහසේ ඉන්න ඇති දුෂ්කර වුනත්.... ජයවේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඇත්තටම ලස්සන තැනක් මල්ලි ... බෙහෙවින්ම ස්තුතියි 😍😍😍
@surenlakshan
@surenlakshan Жыл бұрын
මට දැනගන්න ඕනෙ අයියෙ ඔය විදිහට විස්තර හොයගන්නෙ කොහොමද කියලා.. ඈතින් පේන කදු ගැන වැව් ගැන දිය ඇලි ගැන.. Experience එකෙන්ද?
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
යන්න කලින් යන පැත්ත ගැන තොරතුරු හොයලා බලන්න ඕන. මේ ගමනට කිහිප දෙනෙක් ම උදව් කලා.. ♥️
@surenlakshan
@surenlakshan Жыл бұрын
@@TravelWeekend thank you 🥰
@Nipun_Buddhika
@Nipun_Buddhika 9 ай бұрын
තවත් මේ වගේ ලස්සන තැනක් තියෙනවා නම් වහාම Travel weekend ලට කියන්න ඕනි...
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනිවාර්‍යෙන්ම අපි එනවා. ❤️❤️❤️
@Nipun_Buddhika
@Nipun_Buddhika 9 ай бұрын
@@TravelWeekend ආඩබරයි ඔයාලා ගැන... දිගටම වැඩේ කරගෙන යං... හැම වීඩියෝ එකක්ම බලනවා අපි.. ලස්සන වැඩක්... හදවතින්ම සුබපතනවා ඔයාලට
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
අනුර අයියේ ඔබ පරිසරවේදියෙක්ද.ඔබගේ දැනුම බෙදාගත්තාට ස්තූති. දිගටම යමු.කොලකාව්ය අද නැද්ද
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී.. අද එයා නැහැ.. ♥️ 😍
@SanujMdiyagahage
@SanujMdiyagahage Жыл бұрын
ලස්සනම ගමනක්❤❤😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී ♥️
@Ashas70sin
@Ashas70sin 10 ай бұрын
පිස්සු හැදෙනවා ඒ වගේ view එකකට ගියාට. 🤍😩🌿
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ඒ අත්දැකීම නම් ගිහින්ම ගන්න ඔනේ. කෑම්පින් කරපු තැන් වලින් ලස්සන වීව් එකක් තියෙන තැනක්. වැස්ස නැති කාලෙක යන්න ඔනේ හැබැයි
@Ashas70sin
@Ashas70sin 10 ай бұрын
@@TravelWeekend 💗
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
මාර ලස්සනයි අයියේ ජය වේවා තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලී.
@harshachathuranga3307
@harshachathuranga3307 Жыл бұрын
Pissu hadenawa ayya,yanna asai oyala ekka trip ekak lankawata awama
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
yamu yamu. ❤️❤️❤️
@asankahemamal7999
@asankahemamal7999 9 ай бұрын
අනුර අයියා වැඩසටහනැ නියමට කරනවා...ඒ වගේම editor වීඩීයෝව තවත් ලස්සනට හදනවා. ❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනුර අයියම තමා එඩිට් කරන්නෙත්. බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@pilselisrilanka
@pilselisrilanka 7 ай бұрын
අහම්බෙන් මූන ගැහුනේ,පට්ට වැඩක්, දැනුම විශිෂ්ටයි, අනුකරණය කරන්න හිතෙන සුළුයි ❤
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. වැඩක් පටන් ගන්න්වා නම් ඔනෙම උදවක් කරන්නම්.
@IsuruPeduruhewa
@IsuruPeduruhewa Жыл бұрын
මාරම ලස්සනයි පිස්සු හැදෙනව.ජය වෙවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි.. ජයවේවා. ♥️
@bandula256
@bandula256 8 ай бұрын
පට්ට ගමනක් ❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
සුලගත් vlog එකට අමුතුම සුන්දරත්වයක් එක් කලා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම. ♥️
@surangabro3914
@surangabro3914 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි සියලුම දෙනාටම.මේ වගේ තැන්වලට මාවත් එක්කගෙන ගියාට.පුළුවන්නම් දවසක මාවත් එකතු කරගන්න.ජයම වේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️.. අපි හිතාන ඉන්නවා කට්ටියත් යන්න අවස්ථාවක් දෙන්න.. ඉස්සරහට කියන්නම් කොහොමද කරන්නේ කියලා. ජය වේවා මල්ලී ♥️
@sumithkrisantha3600
@sumithkrisantha3600 9 ай бұрын
හොද පැහැදිලි කිරිමක් අති ව්සිස්ටයි..අනුර මහත්මා. ඔබට දිර්ගායුස
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි !! ඔබටත් දීර්ඝායුෂ ලැබේවා!!
@anujaprabath4737
@anujaprabath4737 Жыл бұрын
රීදීගම ගැම්ම.....
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️
@DanushkaWijenayake
@DanushkaWijenayake 8 ай бұрын
maremaru mata pissu hedila inne
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@InsightStreet
@InsightStreet Жыл бұрын
Wow take me back so much memories of this trips. This place is a hidden gem ❤️ hope my father there can have more details. Nice work guys ❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Yes of course it's a hidden gem, Thank you
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 9 ай бұрын
🙏💚💚💚💚💚💚💚💚💚💚💚🙏
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@SenalFernando-vw9hl
@SenalFernando-vw9hl Жыл бұрын
Ayye you are doing an amazing job. Big respect going out for you and for your crew for showing the amazing places in Sri Lanka. As a nature lover and as a off-road enthusiast this channel is a great stress reliever. Thank you for bring us amazing videos and keep up the good work. A small suggestion: If you can please put the longitude and latitude of the locations that you're visiting so that anyone who's interested can find it in google maps.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much 😀. ♥️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 7 ай бұрын
🇨🇦🇱🇰😊👌👍😮🤔🤗❤️🥰💯🙏👍👌🙏
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️
@madushankajayathilaka2527
@madushankajayathilaka2527 Жыл бұрын
Alinge prasne neththam me weddi gihin ayye .list eke thiyena place ekak.☹☹☹
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අලින්ගෙන් එහෙම ලොකු කරදරයක් නෑ. අලි වෙඩි එහෙම අරගෙන ගිහිජ් සුදානමින් හිටියා නම් හරි. ගිනිමැලයක් එහෙම ගහගෙන.
@madushankajayathilaka2527
@madushankajayathilaka2527 Жыл бұрын
@@TravelWeekend කුරුනෑගල ඉදන් දවසින් ගිහින් එන්න පුලුවන් වෙයිද අයියෙ.
@starmshow9154
@starmshow9154 10 ай бұрын
These are the places that we should protect
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
yes. absolutely we should protect that kind beautiful places
@somadasamegodawickrama1160
@somadasamegodawickrama1160 Жыл бұрын
Excellent video 📹
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks ❤️❤️
@thivankalakprabhath6112
@thivankalakprabhath6112 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
❤️❤️❤️
@abdabdr7641
@abdabdr7641 10 ай бұрын
Ali wedi nethuwa yanda puluwanda Koheda ganda puluwan ali wedi
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
අලි වෙඩි ඔනේ වෙන්නෙ නෑ. වැඩි ආරක්ශාවට අලි වෙඩි හරි රතිඤ්ඤා වගේ තියෙනවා නම් හොදයි. ඒවා තිබ්බත් අලියෙක් ආව ගමන් දාලා කලබල කරන්න හොද නෑ. එයාට එයාගෙ පාඩුවෙ යන්න දෙන්න ඔනේ. ගොඩක් වෙලාවට එයාලා එගෙම යනවා. අපි කලබල වෙලා කෑගැහුවොත් , එයාලගේ පාර හරස් කරොත් තමා එයාලට කේන්‍ති යන්නෙ.
@abdabdr7641
@abdabdr7641 10 ай бұрын
Thanks bro❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
අලි වෙඩි නම් අලි ඉන්න පැති වල කඩ වලත් තියේ
@sujanrangana4682
@sujanrangana4682 7 ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️
@gayanudayantha3226
@gayanudayantha3226 5 ай бұрын
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
❤️❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
නියමයි අනුර අයියේ.සුපිරි 🔥💪❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
@tricaltron2831
@tricaltron2831 9 ай бұрын
supiriyak..
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
thanks a lot ❤️❤️❤️
@ThilinaJayakodi
@ThilinaJayakodi Жыл бұрын
❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@alstinfo7195
@alstinfo7195 Жыл бұрын
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@ChamalHettiarachchi
@ChamalHettiarachchi Жыл бұрын
සුපිරි ගමනක් තමයි.🤩 ඕන එකකට ඔට්ටු මරු සෙට් එකක් සෙට් වෙලා ඉන්නේ... 😍 4x4 වාහනයකින් හරියටම, ලස්සනට වැඩක් ගන්නවා 😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී ♥️. අනිවාර්යෙන්ම නියම සෙට් එකක් තමයි.. ♥️ ඉන්නේ. ජයවේවා
@vihanganirmal4901
@vihanganirmal4901 Жыл бұрын
Mekanm pissu hadena ratak. Pin aiye oyat ❤️❤️🥺😍😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
කවුරු මොනා කිව්වත් මෙ රටේ ඉපදුන එක වාසනාවක්. ගතින් වගෙම හිතිනුත් මෙ රටේ ඉන්න අයට.
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
❤එනකල් බලන් හිටියේ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි. ♥️
@indulaudam3078
@indulaudam3078 Жыл бұрын
Mehe yanna avasara ganna one da kohen hari?? Karagasthenne
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
දැනට නම් කලින් අවසර ගන්න ඔනේ නෑ. නමුත් ඉදිරියේදි කැම්ප් සයිට් එකක් ලෙස සකස්කර මුදල් අයකිරීමක් සිදු කරන බවට තොරතුරක් තියේ
@indulaudam3078
@indulaudam3078 Жыл бұрын
@@TravelWeekend Thank You ayye ♥️♥️♥️♥️♥️
@rukmaljayashanthajayawardh5039
@rukmaljayashanthajayawardh5039 Жыл бұрын
Immensely enjoyed watching this vlog. I have watched a couple of vlogs done by you. All beautifully shot and painstakingly edited. Yours is one of the travel channels in Sri Lanka. And you're a good presenter and a good storyteller, one who is well-informed and never in a hurry.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thank you so much for your valuable comment ❤️
@thimiraayodya1254
@thimiraayodya1254 Жыл бұрын
1st comment 3rd view
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks ♥️ brother
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
♥️♥️♥️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@Hasindu-h
@Hasindu-h Жыл бұрын
lassanai mame vedio eka.pehediliva hemadema kiynva..mage rate lassana pennanavata godak pin..😍🌱
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි පුතා 🧒
@nisha8691
@nisha8691 Жыл бұрын
වෙනද වගේම ලස්සන වැඩක් .මට හිතාගන්න බැරි නැව්ගල කන්ද ඉබ්බාගමුව ඉදන් බලනකොට පේන විදිහෙම ප්‍රතිබිම්බයක් ඔය පැත්තටත් පේන එක,,,,,,,,,,
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව් ඒ පැත්තටත් නැවුගල කන්ද පේන විදිහ එක වගේ. එනිසා ඕන කෙනෙකුට අදුරා ගන්න ලේසියි. ♥️
@kavindugayantha2801
@kavindugayantha2801 3 ай бұрын
Aiyye kiyala wdk nh mara lassanai 🥺❤️ dawasaka math yano. Ai aiyye mahaussata giya tike video kalla nattee? Anyway aiyyata budusaranai
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි...
@KalubowilaPerera
@KalubowilaPerera 9 ай бұрын
It is a blessing to hear, that when you are speaking proper grametically correct Sinhala.. excellent vocabulary, so relaxed but efficient... can you please use English subtitles for all your videos..as an international language it would help most of the global viewers, 🌏🌎🌍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Yes we will add subtitles 🙌 Thank you so much 😍
@thusithaudaya
@thusithaudaya Жыл бұрын
අපිට යන්න බරි උනත් අපිව එක්ක ගියාට සිතුතියි අනුර අයියෙ, ඔයා මෙ ව්ඩියො එකෙ අන්තිමට කිවුව එක ඔයා කරන හැම ව්ඩියො එක කම කියන ගෙනියන දෙවල් නවත අරන් එන්න කියලා,
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි ... ඹව් ඉස්සරහට එක දිගටම කියමු නැත්නම් අපේ අයට ටික දවසයි මතක තියෙන්නේ..
@thusithaudaya
@thusithaudaya Жыл бұрын
@@TravelWeekend ❤️❤️ සතියක් වගෙ නෙ අපෙ අයට මතක තියෙනෙ අනිවාරයෙන්ම කියන්න අනුර අයියෙ
@nishanthacosta7461
@nishanthacosta7461 Жыл бұрын
We are watching you from Australia. Love the sites you are visiting very informative. Job well done. Would love to travel with you guys when we come to SL.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Awesome! Thank you!. ♥️ 😍
@gadgetcomplex643
@gadgetcomplex643 Жыл бұрын
😍👍❤️
@gayanudayantha3226
@gayanudayantha3226 5 ай бұрын
Ayye methanata yanna permission ganna onid
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
දැනට නම් අවශ්‍ය නෑ මල්ලි . නමුත් ඉදිරියේදි වතුසමාගම විසින් මුදල් අය කරාවි .
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 Жыл бұрын
සුපිරි දර්ශන ටිකක් අදත් බැලුව .ජයවේවා මල්ලි ඉදිරියටත් කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා.තෙරැවන් සරණයි .💚💚💚
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️ 😍
@wenukagtx
@wenukagtx Жыл бұрын
Awesome ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තෑන්ක්ස් බ්‍රෝ.
@travelwithgayya6335
@travelwithgayya6335 Жыл бұрын
මාරම ලස්සනයි❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි
@supunmaduranga3448
@supunmaduranga3448 Жыл бұрын
ස්තූතියි අයියා❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@hiruuuuuuu
@hiruuuuuuu Жыл бұрын
Epi 02 කම පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා 😍❤️නියමයි අයියේ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී ♥️ ♥️
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
මම දැකපු ලස්සනම වීඩියෝ කීපයෙන් එකක් ..සුපිරියි අනුර අයියේ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@dhananjayahasitha6227
@dhananjayahasitha6227 Жыл бұрын
සුපිරි ගමනක්🍀💚
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අමතක නොවෙන ගමනක්. ♥️
@shashith3832
@shashith3832 Жыл бұрын
Pissuwak eka ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
. ♥️ 😍 😍
@ChathurangaDVlogs
@ChathurangaDVlogs Жыл бұрын
එකක් බැලුවත් ඇති - ඇබ්බැහි වෙන සුළුයි.. හැමෝටම ජය...!!! 😎
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි.. ජයවේවා. ♥️ 😍
@helanthakadiravelu2861
@helanthakadiravelu2861 Жыл бұрын
නියමයි අයියා ඔය සෙට් එක . සුබ පතනවා. ❤❤❤🎉❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
@ciaoapi
@ciaoapi Жыл бұрын
ලස්සනට පැහැදිලි කරන වැඩසටහනක්,ජයවේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@neharirathnayake9423
@neharirathnayake9423 Жыл бұрын
Wow ❤😮❤ speechless 👏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ‍😍
@aqfa5948
@aqfa5948 Жыл бұрын
❤, 👍👍👍👌
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@chamindakumarachandrasiri1675
@chamindakumarachandrasiri1675 Жыл бұрын
❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
. ♥️ 😍 😍
@bushanjayasekara9823
@bushanjayasekara9823 Жыл бұрын
❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@gayanthanimalsiri3882
@gayanthanimalsiri3882 Жыл бұрын
Nice journey Anura aiye
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
@pramukyohan8809
@pramukyohan8809 Жыл бұрын
Maanigala mudunet kulu harak pattiyakma set una apita. ati karana unda manda. Rata kama kanna une duwa duwa un kama passe awa 🤣🤣🤣 habai hari sundara arthdakimak.asai dawasaka oyala ekkat tour ekak yanna 😝
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
පහල ගම්වල මිනිස්සුන්ගේ හරක් වෙන්න ඇති. කුබුරු වැඩ කාලෙට ඇවිත් ගෙනියනවා ඇති. දවසක යන්න අවස්ථාවක් දෙන්නම්. ♥️ ජය වේවා
@pramukyohan8809
@pramukyohan8809 Жыл бұрын
@@TravelWeekend thank you aiye ❤💪
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සන වැඩසටහනක්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍
@manularandika3112
@manularandika3112 Жыл бұрын
Woow supiri
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
. ♥️ 😍 😍
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
අයියෙ vedio ටික පට්ට ❤ වාහනෙත් ආසම එකක් මේ වගෙ chenal එකක් ලංකාවෙ නෑ ❤❤❤❤❤❤❤❤❤ ලංකාවෙ තියන පට්ටම travaling චැනල් එක ජයවේවා ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී ♥️ ♥️ ♥️ ඔයා ගේ අදහස් ට්කට. ජයවේවා. ♥️
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
@@TravelWeekend 😍😍😍😍😍
@bebikade4108
@bebikade4108 Жыл бұрын
පිස්සු හැදෙනවා අප්පා ලස්සන ..❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අපේ පුංචි රට 😍
@nadeeshasumanasekera9505
@nadeeshasumanasekera9505 Жыл бұрын
hamadema supiri aiya, mara lassani, digatama kran yanna
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
4 WD වාහනයක් කියන්නේ යකෙක්ම තමයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම. ♥️
@nelufonseka6053
@nelufonseka6053 Жыл бұрын
World class stuff. Great job by travel week end!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you ❤️ ❤️
@oshanometa8210
@oshanometa8210 Жыл бұрын
methanata yanna awasara ganna oneda aiye
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තාමනම් එහෙම අවසර ගන්න ඕනේ නෑ මල්ලී ♥️
@oshanometa8210
@oshanometa8210 Жыл бұрын
@@TravelWeekend thanks aiye.
@oshanometa8210
@oshanometa8210 Жыл бұрын
Aiye gramasewak contac kara ganna vidihak nadda apita
@dhanushkalakmal7944
@dhanushkalakmal7944 Жыл бұрын
ගැම්මක් තමා.. ❤😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
. ♥️ 😍 😍
@ruwacj
@ruwacj Жыл бұрын
Niyamai Aiyeee.. Really happy,...
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
අනුර අයියා ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
. ♥️ 😍 😍
@tashmimalsha1077
@tashmimalsha1077 Жыл бұрын
Cutie aiyath hitiya nam thamai supiri.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
එයත් හිටියනම් තවත් ලස්සන වෙනවා ❤️
@janithsamaraweera7807
@janithsamaraweera7807 Жыл бұрын
Ayye oya tv program ekk hitiyada? Katahada niyamai ayy
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනේ නැහැ.. මල්ලී.. ♥️ 😍 ගොඩක් ස්තුතියි
@heshanminsara7918
@heshanminsara7918 Жыл бұрын
lassana thanak ❤🍀🍃
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤❤❤
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
Woow balan hitiya❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
. ♥️ 😍 😍
MASTER HTML in Tamil from Scratch to PROFESSIONAL! | DAWOOD CHRONICLES
7:05:33
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 257 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 67 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН