Karunarathna Divulgane New Songs For You | අලුත් ගීත හතක් - (කරුණාරත්න දිවුල්ගනේ)

  Рет қаралды 41,960

Karunarathna Divulgane

Karunarathna Divulgane

Күн бұрын

Пікірлер: 92
@MalkanthiWaliwita
@MalkanthiWaliwita 7 ай бұрын
හැම ආත්මයක මේ ආදරණීය හඩ ඇසේවා ඔබ අපේ දුක් නිවන ඖෂධ වගේ ඔබගේ හැගීම් බර ඔබට නිදුක් නිරෝගී සුවය 🎉🎉🎉🎉🎉❤❤❤❤💯💯💯💯💯
@ranasingheperera2510
@ranasingheperera2510 8 ай бұрын
ලංකාවේ විරහ ගී රජු ඔබයි!
@tharangapriyadarshani8673
@tharangapriyadarshani8673 Жыл бұрын
මේ ගීත අහනවිට හිතට දැනෙන හැගීම වචන වලට පෙරලගන්නවත් මටනම් තේරෙන් නෑ.මට නම් පපුව පැලෙන්න වගේ දැනෙන්නේ මේ ගීත අහනවිට.පුදුම හැකියාවක් මේ නම්..මට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ඔබ තුමත් මගේම ගමේ කෙනෙක් නිසා.මගේ පුංචි කාලේ මට මතකයි අපේ නිවස ඉදිරියෙන් ඔබතුමා පාපැදියෙන් යන අයුරු.තාමත් මට මැවිලා පේනවා ඒ දරශනය.රජරට සේවයට පය තිබු කිසිම කෙනෙකු සංගීතය විනාශ නොකල බවට ඔබ තුමා හොදම නිදසුනක්.ඔබ තුමත් මේ ගීත වලට සහයෝගය දුන් සැමත් නිදුක් නීරෝගීමත් වී දිර්ඝායුෂ ලැබීමට වාසනාව ලැබේවා...!!!❤️
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 2 жыл бұрын
ඉතාමත් මිහිරි ගීත ..එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .සොඳුරු කටහඬක්
@rupasiripalitha7992
@rupasiripalitha7992 2 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා මේ සෑම ගීතයක්‌ම සමාදී ගතවෙලා අහන්න පුළුවන් මේ ගීත අහල නිවෙනවා මිසක් ඇවිස්සෙන්නේ නැහැ ගීයෙ අර්ථය ප්‍රරකාශ වන අන්දමින් ගායනා කරන්න පුදුම හැකියාවක්‌ තියෙන්නේ ලංකාවේ ගීත විලේ පිපුණු සුවදම මල, ඔබ‍ට නිරෝගී සම්පත් ලැබේවා දීර්ග කාලයක් ගීත ගායනා කරන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි, 🌹🙏🌹💞👏👏👏👏👏👏👏
@anulakumarihami5442
@anulakumarihami5442 2 жыл бұрын
අරුත්බර ගීත ඔස්සේ සාහිත්‍යය කෙත පෝෂණය කරන්නා වූ ඔබට දීර්ඝායුෂ ලැබේවා...
@PadmaIlleperuma
@PadmaIlleperuma 9 ай бұрын
මේ හැඟීම්බර හඬ මා කවදත් ප්‍රිය කරන හඬක්. හදවතට දැනෙන්න ගායනා කළ හැකි ඔබගෙන් මෙවන් ගීත තව තවත් අසන්නට ලැබේවා! සුබ පැතුම්! තෙරුවන් සරණයි!
@ashaabeysekara9709
@ashaabeysekara9709 2 жыл бұрын
සර්ගෙ ගීත ගායනා මිනිස්සුන්ගෙ හදවතටයි...ආධ්‍යාත්මයටයි තමයි ඇසෙන්නේ ...ඒ හඬ පෞරුෂය ඒ ගායනය අද්විතීයයි...තවත් දශක ගණනාවක් මෙවැනිම මියුරු ගීත ගායනා කරන්න ට සුභාශිංශන ගෙන එමී..සුබ පැතුම් ! ස්තුතියි සර්.🙏 වෛද්‍ය ආශා අබේසේකර
@chathuarthanayaka7397
@chathuarthanayaka7397 2 жыл бұрын
ගීත ගායනා කරන හැමටම ඒ ගීතවල හැඟීම හරියටම අල්ලගෙන ගායනා කරන්න බැහැ. මෙතුමාට ඒ හැකියාව පිහිටල තියෙන විධිහ මේ සිංදු එක දිගට අහනකොටත් හොඳින් දැනෙනවා. ඒ ඒ ගීතයේ හැඟීම් වර්ණය වෙනස් කියන එක අපට හොඳට දැනෙනවා.
@dasithsenadeera172
@dasithsenadeera172 2 жыл бұрын
Hmmm definitely chathu. ❤ ❤
@chathuarthanayaka7397
@chathuarthanayaka7397 2 жыл бұрын
@@dasithsenadeera172 😊
@seethairangani5779
@seethairangani5779 2 жыл бұрын
දශක ගනනාවක සිටඅසන ගීත වගේම අදත් ඒ කටහඬ මිහිරියි ලස්සනයි ඔබට සුබ ගමන්.....!
@milindaanuranga1981
@milindaanuranga1981 2 жыл бұрын
True. ❤👍
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 11 ай бұрын
ඔහුගෙ ගායනය අප සිත නිවයි...සුවපත් කරයි.....ඔහුගෙ දේශපාලනය අපගෙ ලේ කෝප කරවයි
@parakkramasiriwardane4357
@parakkramasiriwardane4357 8 ай бұрын
B
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
Harima Lassanai, mama geetha 7..Ehuva. Apa venuven thavath Nirmana karanna. Obata Suba Pathami. Chamarie Madurapperuma
@udayanganipethiyagoda2593
@udayanganipethiyagoda2593 2 жыл бұрын
ඔබතුමාගේ අලුත් ගීත අසන්නට පිපාසිතව සිටියෙම්.
@samangodagama9842
@samangodagama9842 Жыл бұрын
kiyala wadak naa
@sathishliston
@sathishliston 2 жыл бұрын
නිහඩව අඩු සද්දයෙන් අහනකොට හරිම මිහිරි භාවනාවක් වගේ තමයි ඉතින්…ඒ හඩට හැමදාමත් ආදරෙයි ❤️🙏
@harshanisadamali6582
@harshanisadamali6582 2 жыл бұрын
Ane me katahada bawanawak mage jeewethe eka dawasak hari mata habahin dakala katha karanna thiyanawanam e athi asai Tv programe elakin hari dakinna budu saranai sir oyata mama Italy walin
@geethadissanayake5891
@geethadissanayake5891 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් උදා වේවා. දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වාසනාව උදා වේවා. භාවනාවක් වගේ මේ හඩට මම හරිම ආදරෙයි බූදු සරනයි ඔබට... 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷💐💐💐
@thusharagalahitiyawa9576
@thusharagalahitiyawa9576 Жыл бұрын
දිවුල්ගනෙ අයියාගේ මෘදු හඬ හරිම මට සිලුටු හඬක් , හරිම වාසනාවන්ත ගායන හැකියාවක් , ඔබට තෙරුවන් සරණයි ,
@samadaraliyanage8650
@samadaraliyanage8650 2 жыл бұрын
ඔබ තුමා මගේ ප්‍රියතම ගායකයා. ඔබ තුමා ගේ ගීතයක් නොඅසන දිනක් මගේ දිවියේ නොමැති තරම්. තව තවත් අලුත් සුන්දර නිර්මාණ අපට අසන්නට , විදින්නට, හඩන්නට ගෙන එනු මැන. ඔබ තුමාට නිදුක් නිරෝගි, දීර්ඝායුෂ ලැබේවා!!!!!!🙏🙏🙏🙏 ❤️💛🧡💜💚💙
@srilankanraja9338
@srilankanraja9338 2 жыл бұрын
அருமையான பாடல்கள் எனக்கு பிடித்த இனிய குரல் ❤️🙏❤️🙏🙏🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👌👌 வாழ்க வளமுடன் வாழ்க வய்யகம் என் அன்பு பாடகர் கருணாரத்ன திவுல்கண.அவர்கள். 🌹🌹❤️❤️🇱🇰💪
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic Жыл бұрын
දිවුල්ගනේ අයියාගේ කටහඩින් කියන ඕනෑම ගීතයක් හරිම ලස්සනයි. හැගිිමිබරයි. ආදරණීය දිවුල්ගනේ අයියා ට නිරෝගී සමිපත්තිය දිිර්ඝායුෂ ලැබේවා ! 🙏 කියා පතමි ! ❤
@dayaperera5239
@dayaperera5239 Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@buwanajadaminindu8532
@buwanajadaminindu8532 10 ай бұрын
හදේ තැවුල් නසා.. ගතේ විඩා දුරලන... මහඟු ඔසුවයි නුඹේ හඬ... ලැබේවා පින් නුඹටත්... හැදූ වැඩූ දෙමාපියනටත්❤
@achirasenadheera8091
@achirasenadheera8091 4 ай бұрын
ඔබ තුමාගේ හඬින් මොනවා කිව්වත්......ලස්සනයි....ආදරෙයි.. ❤❤❤
@dasithsenadeera172
@dasithsenadeera172 2 жыл бұрын
Aththatama sinduwaka හැඟීම onama kenekta danwanna puluwan harima layaanvitha සොඳුරු නිහතමානී කලාකරුවෙක්..
@jayawardenejayawardene9082
@jayawardenejayawardene9082 2 жыл бұрын
Hadawathatama gayana karanawa.hama sinduwakma lassanai.pahugiya kala lokayen ainwela hiti kale hari dukak ethi una
@ChamaraSilva-y9c
@ChamaraSilva-y9c Ай бұрын
Kawada hari dawasaka obawa muna kasunoth obe dapa sipa gannawa jesu pihitai obeta ❤❤❤❤❤❤❤
@dayaperera5239
@dayaperera5239 Жыл бұрын
අපූරු පද වැල් මියුරු ගීත බවට පත් කළ හැකි තනු නොමැති වූකල්හී පද හා ගායක හඬ සහෘද හදවත් සසල නොකරයි.
@isurusampath3203
@isurusampath3203 Жыл бұрын
කාලයක් ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙන හිටියේ .හිත හදපු හිත නිවපු එකම කෙනා කරුනාරත්න දිවුල්ගනේ මහත්මා.මේවා සිංදු නෙවෙයි භාවනා .ගොඩක් ස්තුතියි ඔබතුමාට.දීර්ඝායුශ ලැබේවා .බුදු සරණයි .🙏
@thiwankakanapaddalagamage3238
@thiwankakanapaddalagamage3238 10 ай бұрын
දිවුල්ගනේ මහත්මයාගෙ ගීත අහනවිට දැනෙන ඒ අමුතු හැඟීමට හරි ආසයි මම. හරි කලාතුරකින් දැනෙන ලස්සන හුඳෙකලා හැඟීමක් ඒක... 🤍
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
ආදරණීයම භාවාත්මක මියැසි ස්වරය ❤❤දීර්ඝායු පතමි ඔබතුමන්ට ආදරයෙන් ❤❤🙏
@kaladasawa4217
@kaladasawa4217 Жыл бұрын
සුබ පැතුම්
@seethairangani5779
@seethairangani5779 Жыл бұрын
Eda wagemi thamath katahada harima lassani thawath digu kalak gee gayana karanna shakthiya dhirya lebewa..obata deergayusha
@bagyaprabodhani5598
@bagyaprabodhani5598 Жыл бұрын
විරහව ගැයීමට හැකි, සංවේදී හදවත් ස්පර්ශ කළ හැකි විස්මය ජනක හඬක් ඔබතුමාට තියෙන්නෙ . වචනවලින් කියන්න බැරි තරම් ලස්සනක් මේ ගීත වගේම ඔබතුමාගේ අනෙකුත් ගීතවලත් තියෙනවා. භාවනාවක් වගේ.
@island48
@island48 2 жыл бұрын
ලස්සන කාටහඩක්....... තරුණ කාලේ වගේ.........නිදූක්ව නිරොගිව තවත් බොහෝ කාලයක් අප අතරේ ජිවත් වෙමු............!!!!!👋👋👋
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
Very nice song
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Kiyana wchana na super ❤
@DESH791
@DESH791 Жыл бұрын
මං ගොඩාක්ම ආදරේ කරන්නෙ මෙතුමන්ගෙ හැම ගීතයකටම ආදරේ කරන අමිම කෙනෙක් මට ඉන්න එකට.. එදා මගෙ අමිමගෙ පිුයතම ගායකය අද මගෙත් පිුයතම ගායකය..යුග දෙකක හදවත් ස්පර්ෂ කල අපූරැව..කවද හරි මගෙත් බිරිඳ අනිවාර්යෙන්ම මෙි හඩට පෙමිබදින්නියක් වෙනවා නමි...
@sheharichamathika7008
@sheharichamathika7008 2 жыл бұрын
Mewa thama sindu
@mohammedjaya7162
@mohammedjaya7162 2 жыл бұрын
ලස්සනය් 🤗🤗❤❤❤❤👍👍
@krishanthikkarunarathna948
@krishanthikkarunarathna948 2 жыл бұрын
ලස්සනයි..❤️❤️❤️
@nadeekaupulie6301
@nadeekaupulie6301 2 жыл бұрын
හරිම ලස්සනයි සර්
@sakurabuskingdom8909
@sakurabuskingdom8909 Жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමන්ගේ සින්දු අපේ හදවතට දැනෙන්නේ බාවනාවක් වගේ.ඔබතුමන්ට නිදුක් නිරෝගිමත් දිවියක්..
@frankfrendo238
@frankfrendo238 2 жыл бұрын
Thanks all songe v, good I like,
@malisandamali
@malisandamali 2 жыл бұрын
Very nice songs, those are really touch with feeling my heart ❤️. Blessing you happy and bright full future. Love you 💕
@harshaandrahennady8771
@harshaandrahennady8771 Жыл бұрын
Deep in heart most love one is mihirima rathriya🎉
@ajaniimalka1120
@ajaniimalka1120 2 жыл бұрын
❤️ touching songs 😍😍😍😍
@thusharathabrew5253
@thusharathabrew5253 2 жыл бұрын
👍
@thusharathabrew5253
@thusharathabrew5253 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් . 👍👍👍👍👍😘
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!තෙරුවන් සරණයි!
@gaminiherath9927
@gaminiherath9927 Жыл бұрын
සොදුරුම...ගායකයාණෙනි,ඔබ සාහිත කෙතෙහි දිදුලන.....සදකි.ඔබට උරුම...අයිති.. මිනිස්සු....රසයෙන් පිරවීමයි.....අප බලාපොරොත්තුවද... එයයි.. ඒ නිසා....දිවිය.. අරුත් ගන්වන..සොදුරුතම නිරිමාණ.. පැළ කරන්න...
@amilashamikaudalamat
@amilashamikaudalamat 2 жыл бұрын
Very beautiful superb songs,its like a meditation ...heart touching voice ...❤❤❤
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 2 жыл бұрын
හිත නිවෙන්න මීටත් වඩා දෙයක් තියේද ?
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 2 жыл бұрын
@@dasithsenadeera172 ඒ වයි මේවයි දෙකම අහනවා. දෙවිදිහක් .
@frankfrendo238
@frankfrendo238 2 жыл бұрын
Thanks again for your songs ❤️
@wellappulianusha8675
@wellappulianusha8675 2 жыл бұрын
හරිම ලස්සනයි 👍👍❤️
@shyamaliegunther4658
@shyamaliegunther4658 2 жыл бұрын
Lassanai
@naradakulathunga3807
@naradakulathunga3807 2 жыл бұрын
Adarai hemadamath obatumanta.
@dilhanisenevirathna1526
@dilhanisenevirathna1526 2 жыл бұрын
Super 😘😘👍👍👍
@Massmello.6129
@Massmello.6129 2 жыл бұрын
Bawanawak wage...jeewithe kawadahari dawasaka dakinna athnam obathumawa sabawin....mama kamathima gayakaya,Budu Saranai obata..
@manoribandara7425
@manoribandara7425 2 жыл бұрын
Bawanawak wage..... Obata budu saranai devi pihitai .
@dewartcraft5391
@dewartcraft5391 2 жыл бұрын
Suba pathum obata
@DrChamilAbeykoonOfficial
@DrChamilAbeykoonOfficial Жыл бұрын
The most touching voice that we always love...great...to have a new set of songs...
@eppalaSara
@eppalaSara 11 ай бұрын
කියන්න වචන මදි සර් තෙරුවන් සරණයි
@premilbj9751
@premilbj9751 9 ай бұрын
❤👌
@mmaquarium4234
@mmaquarium4234 2 жыл бұрын
My favorite singer ❤️❤️❤️
@frankfrendo238
@frankfrendo238 2 жыл бұрын
MA mehirema i am v. Like song 👍
@dilhanisenevirathna1526
@dilhanisenevirathna1526 2 жыл бұрын
Bawanawak😘
@seenadeeradevapriya509
@seenadeeradevapriya509 Жыл бұрын
ආදරේයි හදවතින්ම
@chathuarthanayaka7397
@chathuarthanayaka7397 2 жыл бұрын
💐
@nishithdewmina8785
@nishithdewmina8785 2 жыл бұрын
❤❤
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
👍
@oshaniweerasekara
@oshaniweerasekara 2 жыл бұрын
💗
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
♥️♥️♥️♥️♥️😍🌹🌹🥀🌈🌹
@premasiripre508
@premasiripre508 Жыл бұрын
OBATA TUNURUWÀN SARANA LABEWA
@pixlearts
@pixlearts Жыл бұрын
Me hada bawanawak.
@MalkanthiWaliwita
@MalkanthiWaliwita Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😢🎉
@ariyasiriasiri1508
@ariyasiriasiri1508 Жыл бұрын
කියන්න වචන.. නෑ... අනේ.....එතරම් ... අදෙර්.... ඒ.... හඬ
@pandulajayathilake521
@pandulajayathilake521 Жыл бұрын
2022 done
@Champikalenadora-mh8pq
@Champikalenadora-mh8pq Жыл бұрын
M
@nihalanton
@nihalanton 11 ай бұрын
පදමාලා රසවත් වුණාට ගීතනු ඒකාකාරී, අමරසිරි පීරිස්ගේ ගීත වලත් මේ තත්ත්වයමයි තියෙන්නේ
@shalikapriyadarshani6322
@shalikapriyadarshani6322 4 ай бұрын
Modayanta hoda Dan kale mal wedi wage sindu thamai. 😢😊
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
මාරම ලස්සනයි ....💟
@chanaka461
@chanaka461 6 ай бұрын
❤️❤️❤️
@vayonijayasekera1769
@vayonijayasekera1769 9 ай бұрын
❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@naviduneththara
@naviduneththara Жыл бұрын
🥰😘
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 2,2 МЛН