Karunarathna Divulgane Song | Sith Gath Gee | ලස්සනම ගීත එකතුවක් (Music by Darshana Wickramatunga)

  Рет қаралды 26,958

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

karunarathna divulgane song list
00:00 Intro
00:05 Numbath Hari Pudumayi / Lyrics - Shamila Hussain
03:46 Kohe Ho / Lyrics - Shamila Hussain
07:06 Nima Wunu Pem Kathawaka / Lyrics - Mohmed Jeya
10:42 Sanda Mandala / Lyrics - Bandara Beliketimulla
14:23 Mage Sa Patavu / Lyrics - Ravi Siriwardhana
17:36 Sanda Eliya Thawaranna Feat. Shanika Sumanasekara / Lyrics - Sugath Somaweera
21:10 Sondura / Lyrics - Asanka Ruwan Sagara
25:14 Ma Malada / Lyrics - Anura B Seneviratne
29:23 Hina Wenna Amathaka Vee / Lyrics - Shantha Kumara Withana
33:07 Maga Harinnata feat. Nilakshi Helapitiya / Lyrics - Nayanasena Wanninayake
Special Thanks
Sound Engineer: Dayananda Perera @ ERX Studio
Assistant : Kasun Colombage
Sound Engineer: Sandaru Gamage @ Sage StudioZ
Orchestra
Mahinda Bandara
Milton Pieris
Vajira Fernando
Mahendra Pasquel
Sangeeth Wickramasinghe
Shaluka Hettiarachchi
Buddhika Perera
Janaka Bogoda
Kumara Liyanawatte
Nuwan Balasooriya
Vajira Gomas
Priyantha Gamage
Tharindu Jayatilake
Sugath Hettiarachchi
Niresh Perera
Dhananjaya Somasiri
Gayanath Dahanayake
Indika Sarath
Priyakumudu Medawatte
Kalani Perera
D D Gunasena
Susil Amarasinghe
Sanath Sathischandra
Rukshan Gunawardhana
Dilpahan Mallika Arachchi
Madushanka Rathnayake
Thisara Bandara
Nihal Perera
Vajira Rathnayake
▶ Subscribe Darshana Wickramatunga : / @darshanawickramatunga
▶ Like Darshana Wickramatunga on Facebook / darshanawickramatunga2
▶ Follow Darshapna Wickramatunga on Twitter :​ / dpwickramatunga
#best_sinhala_song_collection_2021 #best_of_karunarathna_divulgane#darshana_wickramatunga_song_collection
#භාවනාවක්වගේ_ගීත_එකතුවක් | #Sinhala_Old_Song | #Jukebox | #Parana_Sindu_Rasa | #best_sinhala_songs
#සිත_නිවන_සුභාවිත_ගීත_10( #Sinhala_Songs - #Sitha_niwana_subhawitha_geetha_10 )
#නිදහසේ_අහන්න_ලස්සනම_ගීත_එකතුව | #ලස්සන_සිංහල_ආදරනීය_සිංදු | #best_sinhalaZ_old_lovely_songs
#New_Heart_Touching_Sinhala_Song_Collection [ #Old_Generation_with_Young_Generation ] | #Top_10_Sinhala_Songs
#Rajarata_Guwanviduliya | #Sinhala_Love_Songs || #Karunarathna_Divulgane_Best_Of_Sinhala_Songs_Collection ( Vol: 01 ) #Sinhala_Top10 || #Sinhala_Top_10
#BEST_SINHALA_ACOUSTIC_SONGS
#best_songs_of_karunarathna_divulagane
#sinhala_classics #dharshana #darshana #best_of_srilanka #sri_lanka #bangla #bengali
#නුඹත්_හරි_පුදුමයි #කොහේ_හෝ_නුඹ_නතර_වී #නිමාවුන_පෙම්_කතාවක #සඳ_මඬල #මගෙ_සාපැටවු #සඳ_එළිය #සොඳුර #මා_මළදා #හිනා_වෙන්න_අමතක_වී #මග_හරින්නට_බැරි_ලෙසින්
#Beautiful_Relaxing_Songs_for_Stress_Relief #Peaceful_Music, #Sleep_Music #Mind_Relaxing_Songs
divulgane songs
divulgane new songs
divulgane best songs
divulgane song list
karunarathna divulgane
karunarathna divulgane songs
karunarathna divulgane song karaoke
numbath hari pudumai
nubath hari pudumai
kohe ho numba natharavee
Karunarathna Divulgane Sith Gath Gee - ලස්සනම ගීත එකතුවක් (Music by Darshana Wickramatunga)
‪@SinhalaSongs-Official-Channel‬
@ShamilaHussain
‪@ravisiriwardhana1187‬
@ Sugath Somaweera
@Asanka Ruwan Sagara
@Nayanasena Wanninayake
‪@bandarabelikatimulla‬

Пікірлер: 93
@shamila_hussain
@shamila_hussain 2 жыл бұрын
ඔබේ විශ්මිත තනු නිමැවුම් අතර මගේ පද හුස්ම ගන්නවා ඇහෙද්දී දැනෙන සතුට අප්‍රමාණයි ආදරණීය අය්යේ... එකිනෙකට වෙනස් මේ මියුරු තනු අය්යා නිර්මාණය කරන ගීත රසික සිත් වල ගැඹුරුම තැනක රදවන ප්‍රබලම සාධකයක්. ඔබේ හැකියාව දින දිනම බැබළේවා...!!! දෙවි රැකවරණයි අය්යේ...!!! ❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී ඔබේ දායකත්වය හදවතින්ම වැළඳගමී❤ තෙරුවන් සරණයි ඔබට 🙏
@manjulamadawa8294
@manjulamadawa8294 2 жыл бұрын
Q00
@rahulrumesh817
@rahulrumesh817 Жыл бұрын
පුදුම ලස්සනයි සහෝදරිය ඒ වචන හරීම ප්‍රේමනීයයි..
@erindslive818
@erindslive818 10 ай бұрын
So.beautiful .song very very good ❤❤❤❤❤❤morning❤2 morning❤2
@erindslive818
@erindslive818 10 ай бұрын
Wow beautiful ❤song
@herathjayapathma1533
@herathjayapathma1533 21 күн бұрын
අවුරුදු ගනනාවක සිට අහනවා දවසින් දවස නැවුම් මිහිරියාවක් දැනෙනවා .
@sampathkumara-mi1wj
@sampathkumara-mi1wj Ай бұрын
මගෙ නොව්නට සදා ආදරෙයි.............බලා ඉන්නම්.......පේන මානයට වී.......ඔබේ සතුට මගෙ සතුට යි..........හදවතින් ම ආදරෙයි.....සදා ජය
@anuradesoysa0952
@anuradesoysa0952 Жыл бұрын
Harima lassanai malli mama oya liyapu sindu Godak ahanawa. oyata godak thanks .
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@rukmalijayasuriya6223
@rukmalijayasuriya6223 5 ай бұрын
Very nice , Wilson Jayasuriya
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@prematurinawarathna8857
@prematurinawarathna8857 5 ай бұрын
Jeevite pasugiya mathakasatahn aluth karana lassana ekatuwak.
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@susilgomis1
@susilgomis1 2 жыл бұрын
මේ එකතුව හරි වටිනවා. හරිම ලස්සනයි. ඔබ‍ට ස්තුතියි. ස්වර දැහැනේ මම සුසිල් ගෝමිස්.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට සුසිල් ගෝමිස් මහත්මය
@nuwanishara2927
@nuwanishara2927 3 күн бұрын
Maru♥️✨
@user-sk2so1xh5t
@user-sk2so1xh5t 3 ай бұрын
BEST OF THE BEST AFTER MR HR JOTHIPALA
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@samadisenarath4979
@samadisenarath4979 6 ай бұрын
@LenadoraChampika-ht1kq
@LenadoraChampika-ht1kq Жыл бұрын
හරිම මිහිරි පදවැල් භාවනාවක් වගේ අහන්න පුලුවන් ඔබතුමාට දීර්ඝායුෂ
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මෙය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් අමතක නොකරන්න ❤
@udanipubudu4690
@udanipubudu4690 2 жыл бұрын
HARIMA LASSANAI!!! DARSHANA MALLIGE MUSIC WALATA DIVUL SIRGE VOICE EKATHU UNAAMA !!!!
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න
@lalithjayarathna4246
@lalithjayarathna4246 Жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@nilminifernando1262
@nilminifernando1262 2 жыл бұрын
හරිම අපූරුයි.කියා ගන්න බැරි තරමට රස විදිමි.ආදරය සුන්දරම වරදක් තමයි.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@dayaperera5239
@dayaperera5239 9 ай бұрын
ආදරයේ සෞම්‍ය ආශ්වාදයත් ආදරයේ ⁣ශෝචනීය ආශ්වාදයත් එකසේ දනවමින් හදවත් හඬාවට්ටන ආත්මීය හඬ පෞරුෂයක් සතු සිරිලක එකම ගායකයාණෝ!
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්න සහයෝගය ලබා දෙන්න ❤🙏
@user-kp7md3vf7q
@user-kp7md3vf7q 5 ай бұрын
මේ ගීතය හැමදාමත් අහන්න හිතෙන ගීතයක්.❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@kanchanalankangani1974
@kanchanalankangani1974 2 жыл бұрын
හරිම මිහිරියි අයියේ.. භාවනාවක් වගේ... බුදු සරණයි..
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට නංගී ❤️ ඔබට බුදු සරණයි 🙏
@nalinferdinands4911
@nalinferdinands4911 4 ай бұрын
Sinhala.apitawath.ennenathi.kiwidiya.obata.subapathum hadawathinma
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 2 жыл бұрын
💖💖💖💖💖💖💖👌👌👌👌👌👍👍👍👍 ගීත එකතුවට ස්තුතියි 🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@kavindunavod17
@kavindunavod17 2 жыл бұрын
අන්න වටින වැඩක් එක දිගට අහන්න පුළුවන් ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 9 ай бұрын
මෙවන් ගීත අහන්ඩ අපිත් වාසනාවන්ත වෙන්ඩම ඕන
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
ඔබේ වටිනා අදහස් අපව දිරිගන්වනවා. බොහොම ස්තූතියි! ඔබේ මිතුරන් අතර share කරමින් මේ ගීත ජනගත කිරීමට සහය වෙන්න.. නව නිර්මාණ රසවිඳීමට Subscribe කර රැඳී ඉන්න.❤❤
@chamathgunathilake6277
@chamathgunathilake6277 2 жыл бұрын
දර්ශන සර් හොඳ වැඩක් ...බුදු සරණයි
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න බුදු සරණයි
@pubuduudani7085
@pubuduudani7085 2 жыл бұрын
Harima Lassanai!!! Music, Voice and lyrics!!!! Hitha niwana sangeethaya!!!!
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය සොයුරියනි ❤️🙏 මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු බුදු
@sandunichathurika1577
@sandunichathurika1577 2 жыл бұрын
නුබ මහා පුදුමෙකි මේ තරම් හිත නිවන ගීතය භාවනාවෙකී..
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@geethanimaduwage5256
@geethanimaduwage5256 Жыл бұрын
හරිම මිහිරට රස විඳින්න පුලුවන් ගීත එකතුවක්.🔥👍
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏 නිබඳවම අප හා රැඳී සිටින්න ❤🙏
@TharindaGunawardena
@TharindaGunawardena 2 жыл бұрын
❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය සොයුර ❤️
@hashiniratnayake8199
@hashiniratnayake8199 2 жыл бұрын
හරිම මිහිරි නිමැවුම් 🙏 ඔබට ජය !
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@kingsleygunawardena6592
@kingsleygunawardena6592 2 жыл бұрын
ඉතා මිහිරි ගී එකතුවක් , තවත් මෙවැනි ගීත බලාපොරොත්තු වෙනවා , ජය !
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න අමතක නොකරන්න
@nilaniwaduge9507
@nilaniwaduge9507 2 жыл бұрын
ඉතාම මිහිරි ගී පෙලක් ....👍👍❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@thasunikalika7502
@thasunikalika7502 2 жыл бұрын
ඉතාමත් මිහිරි ගීත පෙළක් ❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@chamilkrishantha7767
@chamilkrishantha7767 2 жыл бұрын
හැමදාමත් ආසාවෙන් අහන අපූරුම ගීත එකතුවක්.👌🎧❤️ ජයම වේවා අයියා..තෙරුවන් සරණයී.!☸️ ඔබට දීර්ඝායු වේවා.!❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීත ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@godbless.....4030
@godbless.....4030 2 жыл бұрын
ලස්සන ගීත 🎵 🎶
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@rahulrumesh817
@rahulrumesh817 Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණ එකතුවක් පින් ඔබ සියලු දෙනාටම තව බොහො කාලයක් අප පිනවන්න දීර්ඝායුෂ ලැබේවා !!
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@shyamaleerajapaksha3526
@shyamaleerajapaksha3526 2 жыл бұрын
කැමතිම ගීත එකතුවක් ❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න අමතක නොකරන්න
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
සිත නිවන ගී පද ,සංගීතය සමග කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ මියූරු හඩ විඩාපත් හදවත් වලට ඔසු මෙනි❤🎧🎶🎵
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
ලස්සන ගීත එකතුවක් 🎶 🎶 ...
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@gayathreesandamali2905
@gayathreesandamali2905 Жыл бұрын
❤️💚💙🧡
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@samadisenarath4979
@samadisenarath4979 2 жыл бұрын
My favorites ...❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
❤️😘🌹🥂
@nalinferdinands4911
@nalinferdinands4911 4 ай бұрын
14:58
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@vinodaniwijesuriya8452
@vinodaniwijesuriya8452 2 жыл бұрын
🌹🌹🎶❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 ගීතාවලිය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු බොහොම ස්තුතියි 🙏
@AkashInduwaraproductions12345
@AkashInduwaraproductions12345 2 жыл бұрын
🙏🔥
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@nalinferdinands4911
@nalinferdinands4911 4 ай бұрын
@nalinferdinands4911
@nalinferdinands4911 4 ай бұрын
❤❤
@nalinferdinands4911
@nalinferdinands4911 4 ай бұрын
❤inma subapathum.sinhalen.apitakiyadena.aadaregenasharmila soyuriye
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Very good. Thank you. I would like to buy them in CD quality of FLAC. Is there any possibility for that?
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
Sorry we are not aware of that.however we have uploaded the wave files to here.Therefore we believe that there is no losses of quality in this vedio.sinces these songs recorded From time to time in two recording studios the levels of volume got changed.Thanks for beign with us.Stay tune with us.Thank You.
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
I think KZbin algorithms change audio to 126kbps mp3 format. Thank you
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
@@anurasenarathna1703 is that so
@nalinferdinands4911
@nalinferdinands4911 4 ай бұрын
😂
@nilanthimoragolla-tu8km
@nilanthimoragolla-tu8km 4 ай бұрын
හිත නිවෙන තැන් අපමනයී.....ඔබට..... හද පිරි තුති
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 82 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 469 М.
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 909 М.
May Ahasa Wage - මේ අහස වගේ - Chandana Liyanarachchi
4:23
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 2,9 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
0:25
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 11 МЛН
Все мы немного НИКА!
0:17
Привет, Я Ника!
Рет қаралды 2,8 МЛН
Что произошло в ресторане!
0:16
Victoria Portfolio
Рет қаралды 9 МЛН
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 2,6 МЛН
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 2,6 МЛН