Kasun Live In Concert - [www.lkvideos.com]

  Рет қаралды 293,054

LKVideoscom

LKVideoscom

Күн бұрын

Пікірлер: 300
@sachithmadhusankha741
@sachithmadhusankha741 Жыл бұрын
මේක යූ ටියුබ් දාපු කෙනාට පින් එච්චරයි ❤
@annefernando687
@annefernando687 Жыл бұрын
සිරාවට share කලා ට Thank you so much 😊
@kavinda_srimal
@kavinda_srimal 3 жыл бұрын
Time :- 01:26 - සඳ සඳ වගේ 05:00 - ආදරේසිතුම් 09:32 - ආදර මල් 14:05 - එක වසන්තයක 18:42 - මල් වරුසාවේ 22:49 - හරිත වන රේඛාවේ 26:10 - හීනයකි මට 29:27 - රෑ අහසින් 34:10 - Thanking 35:24 - Romantic Opera Album releasing 38:42 - Introducing the ochestra 42:32 - අනන්තයට යන පාරදිගේ 48:00 - මල් මිටක් 51:55 - About Romantic Opera 54:24 - ඇරඹුමම කඳුලක් 01:00:10 - අප්පච්චී 01:04:20 - කවුලු පියන් 01:08:28 - ලෙයිලා (with Nadroo) 01:09:10 01:13:53 - Thanking 01:17:54 - රෝමාන්තික ඔපෙරාව (Final Song)
@EM-ty8nw
@EM-ty8nw 3 жыл бұрын
Thanks
@thisarasudarshana5122
@thisarasudarshana5122 3 жыл бұрын
thank u 😍🙌
@chamodkumarage29
@chamodkumarage29 3 жыл бұрын
Thanks
@vihangaranasinghe3025
@vihangaranasinghe3025 3 жыл бұрын
Thank you very much bro❤
@kavinda_srimal
@kavinda_srimal 3 жыл бұрын
Welcome all. මුලින් මුලු show එකම බලන්න. දෙවෙනි පාර ඉන්ඳලා සින්ංදු වෙනම අහන්න ඕනිනම් time එක use කරන්න. 😍
@thilansrinath344
@thilansrinath344 3 жыл бұрын
මේක බලනව බලනව ඉවරයක් නෑ.....ගැලවෙන්න බැරුව ඉන්නෙ 😍
@thisarasudarshana5122
@thisarasudarshana5122 3 жыл бұрын
මේ වගේ concert එකක් live බලන්න යන්න වාසනාව තිබ්බෙ නෑ නේ ඒ කාලේ.😢❤
@dinudrawingacademy9552
@dinudrawingacademy9552 3 жыл бұрын
සිරාවට බං❤️
@thisarasudarshana5122
@thisarasudarshana5122 3 жыл бұрын
@@dinudrawingacademy9552 adoo uba nethi thenak ne na bn😂🙌
@dinudrawingacademy9552
@dinudrawingacademy9552 3 жыл бұрын
@@thisarasudarshana5122 😂😂
@nupathirathnayake5054
@nupathirathnayake5054 2 жыл бұрын
Ekanam aththa thamai
@charithmadhushanka2663
@charithmadhushanka2663 3 жыл бұрын
දැන් කාලේ සිංදු කසුන්ගේ සිංදු එක්ක බලද්දී මොනාද කියලා හිතෙනවා.මුලු concert එකම බැලුවා.මාර ලස්සනයි....Thanks Legend 😍💟💟
@charithmadhushanka2663
@charithmadhushanka2663 3 жыл бұрын
ඒ වොයිස් එක.🥺🥺 ළගදිම මේ වගේ concert එකක් එනකල් බලන් ඉන්නවා😍
@ashansangeeth1546
@ashansangeeth1546 2 жыл бұрын
Legends concert එක තියෙනවා bro August 14 Kandy ❤️🎶
@roshanguruge4115
@roshanguruge4115 3 жыл бұрын
"ඇරඹුම ම කදුලක් වෙලා" දුක යනු රහක් කියල අහන්න පුළුවන් ගීයක්.
@lahiruprabhath4350
@lahiruprabhath4350 3 жыл бұрын
තාම අහන්නේ 2009 traks set එක ❤️❤️ රැඩිකල් ප්‍රේමය
@Danie5828
@Danie5828 Жыл бұрын
කොහොම මෙහෙම sing කරනවද මන්දා..පිච් එක වරදින්නෑ දශමයක්වත්..voice balncing ඒම අයෙ සුපිරියක්..කසුන් කියන්නෙ සංගීත පාසලක් 🔥
@menukaabishan6296
@menukaabishan6296 Жыл бұрын
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
එක වසන්තෙක" ඒකට හිරි ගඩු පි⁣පෙනවා...❤
@sudeshperera4441
@sudeshperera4441 3 жыл бұрын
අපේ කාලේ Legend ❤️🙏
@anuradhahettiarachchi1759
@anuradhahettiarachchi1759 2 жыл бұрын
ලස්සන තාරුණ්‍යයක් 💐💐💐
@menukaabishan6296
@menukaabishan6296 5 ай бұрын
කාලයන්ත්‍රයක් නිපදවලා අතීතයට ගිහින් මේක බලල එන්න තිබ්බනම් ❤😢
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
කස්සා තමයි සුපිරි ගායකා ..👍
@ruchiradamith1576
@ruchiradamith1576 9 ай бұрын
අහන්න එපා ✋ ඇබ්බැහි වෙනවා ❤ පිස්සුවක් වගේ හැමතිස්සේම අහන්න ඕනී වෙනවා ❤️🤟
@chamodrajapakse7462
@chamodrajapakse7462 3 жыл бұрын
ආයෙ කවද මේ වගේ දෙයක් බලන්න පුලුවන් වෙයිද 😫😫❤️
@roshikafernando2961
@roshikafernando2961 3 жыл бұрын
අනේ හරි ලස්සනයි, රහයි. මම හරී ආස වුනත් බැරි වුනා ඒත් අද එක ලැබුනා, ස්තූතියි.
@chillbro1310
@chillbro1310 3 жыл бұрын
රෙද්දෙ මත්ද්‍රව්‍ය මොකටද! මේක අහද්දී තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා... . . . . . . . Thank you Kasun! ❤️ We love you so much! 😘
@thush6512
@thush6512 3 жыл бұрын
Joint එකක් ගහලා අහන්න
@AsanthaPunchihewaHUDAKALAWA
@AsanthaPunchihewaHUDAKALAWA 11 жыл бұрын
වර්තමාන සංගීතයේ සංකේතය.
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
මට හිතට දැනෙන හැඟීම කියා ගන්න වත් තේරෙන් නෑ.. මයින්ඩ් සීරෝ වෙලා... 😔 මීවිත බිඳක් තොල ගාගෙන පවනේ මේ වගේ කොන්සර්ට් එකක් සියැසින් දැක ගන්න තරම් පින් කරල නැති එක ගැන දුකයි..
@chamodiherath3522
@chamodiherath3522 Жыл бұрын
10 yrs before .. excellent ❤️🎵🎵🎵🎶🎶🎶
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
No one can be replaced for kasun....❤❤❤
@dinukagayanath4582
@dinukagayanath4582 Жыл бұрын
My favorite singers... Kasun & Chapa😍❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
කසුන් කල්හාරගෙ කටහඞ ගැන කියන්න වචන නෑ මේ තමයි නියම කලාකරුවෝ ❤
@kavinda_srimal
@kavinda_srimal 3 жыл бұрын
Thank you for uploading this concert ❤️🥺🤟🏻
@nfernando6627
@nfernando6627 3 жыл бұрын
සුපිරිම concert එකක් 👌💪🔥❤️
@dasithkosgolle4119
@dasithkosgolle4119 4 ай бұрын
Anyone 2024k ??
@ravindumedagedara7672
@ravindumedagedara7672 3 жыл бұрын
Adare Sithum❣️❣️how nice🙏
@arjunaranasinghe2817
@arjunaranasinghe2817 Жыл бұрын
2023-06-16 👍😎අවුරුදු එකොලහකට කලින් ..තාමත් රහා කර කර රහා විදිනවා...❤️❤️
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ඒ වයලින් පාට්ස් ටිකත් මරු😍
@potterjayan
@potterjayan 4 жыл бұрын
26:18 Kasun + Uresha Duet... doesn't get better than that
@CricketFans_Youtube
@CricketFans_Youtube 3 жыл бұрын
2009
@kaweeshahasaranga6137
@kaweeshahasaranga6137 3 жыл бұрын
One of the legend in sri lankan music
@lakshmanashantha4686
@lakshmanashantha4686 9 жыл бұрын
One of the best singer in Sri Lanka
@pdobey
@pdobey Жыл бұрын
Yey I watched this live.. Ticket was just Rupees 500 (balcony)
@funlife1947
@funlife1947 11 ай бұрын
When tell me bro😢
@asmorfernando4193
@asmorfernando4193 4 ай бұрын
​@@funlife19472008 or 2009😊❤
@dulasiperera3431
@dulasiperera3431 Жыл бұрын
මේ වගේ කසුන්ගේ live in concert එකක් බලන්න තිබ්බොත් ඇති 🥺
@ElMano226
@ElMano226 Жыл бұрын
One of the Best Concerts... 💯👌🏼🥺
@chicasl10
@chicasl10 9 жыл бұрын
beautiful voice and Kasun is still with his 2 feet on the ground TOP singer
@Harinathm2008
@Harinathm2008 11 жыл бұрын
Simply,i cant believe...what a talented human
@චරිත-ඵ2ණ
@චරිත-ඵ2ණ 2 жыл бұрын
ආයේ concert එකක් ඔනේ කසුන්
@ashansangeeth1546
@ashansangeeth1546 2 жыл бұрын
Legends concert ek tiyenawa august 14 ❤️🎶
@upuljayasenapriyanthaweera3298
@upuljayasenapriyanthaweera3298 10 жыл бұрын
He is a our future sri Lankan music no dout........
@pawanthatennekon8530
@pawanthatennekon8530 2 жыл бұрын
Indeed. 2022 we can confirm that
@Hicom310
@Hicom310 2 жыл бұрын
I agree. Majority of songs after 2015 have kasun's vibe.
@ruchiradamith1576
@ruchiradamith1576 9 ай бұрын
එක වසන්තයක ❤️
@sajini666
@sajini666 3 жыл бұрын
His voice is magic ❤️
@supundilshan4933
@supundilshan4933 2 жыл бұрын
මෙ කොන්සර්ට් එක 2009 නේද තිබ්බෙ 🙄
@minfernando8519
@minfernando8519 Жыл бұрын
මේක මේ අවුරුදු ගානට කී සැරයක් බැලුවද කියලා මතක නෑ 🥲.
@sithuliyanwila1815
@sithuliyanwila1815 2 жыл бұрын
කස්සා.. 🥺♥️
@nisunakshan4037
@nisunakshan4037 Жыл бұрын
Kk voice is a heavenly experience.❤️❤️❤️
@jamikaperera
@jamikaperera 3 жыл бұрын
He will be more than Kemadasa Master! I predict!
@Lasantha_NP
@Lasantha_NP 3 жыл бұрын
yes bro i agreed
@OnE_SteP_WitH_KaNIsHh
@OnE_SteP_WitH_KaNIsHh 3 жыл бұрын
මාරම ලස්සනයි ❤❤❤
@SLMastery
@SLMastery Жыл бұрын
කසුන් ❤️❤️❤️💯
@menukaabishan6296
@menukaabishan6296 Жыл бұрын
@R_icky.19
@R_icky.19 Жыл бұрын
කසුන්ට පිස්සු වට්ටපු ඒ වීඩියෝ එක ❤
@blacksoul7497
@blacksoul7497 3 жыл бұрын
චාපගෙ කොන්ඩෙ 😍😍
@Kenacoool12
@Kenacoool12 11 жыл бұрын
one and only...you are the best..Kasun ayya,,pls keep it up..like old days..
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 27 күн бұрын
Mage loke වීරයා ❤️👌🔥🙏
@sandaniisanga9986
@sandaniisanga9986 11 жыл бұрын
omg wht a great voice aththatama manasa sansun wenawa great .................. Kasun ayya (y)
@ojbiz2212
@ojbiz2212 3 жыл бұрын
අධිමාත්‍රා ❤❤
@menukaabishan6296
@menukaabishan6296 5 ай бұрын
19:54 - 21:18 වික්ශිප්ත වූ මා, මුව ඒකරේඛීය නිත්‍යමය සිනහවක් නඟමින් බලා සිටියේය.❤
@gayanrathnamaldayananda2479
@gayanrathnamaldayananda2479 Жыл бұрын
2022/11/26...superb..💪💓legend kasun kalhara
@lalithmudiyanselage3388
@lalithmudiyanselage3388 3 жыл бұрын
ra ahasin is an international level song
@chamodapiumal3823
@chamodapiumal3823 3 жыл бұрын
One of the legend in our genaration....❤️‍🔥❤️‍🔥❤️‍🔥🎖️️🎖️️🎖️️
@ravindunuwan5656
@ravindunuwan5656 3 жыл бұрын
9:40 ආදර මල් වල 🖤 26:18 හීනයකි මට 🖤 29:29 රෑ අහසින් 🖤
@jayarukshinakandala2599
@jayarukshinakandala2599 Жыл бұрын
One of the legend in sri lanka
@pradeepdinusha632
@pradeepdinusha632 3 жыл бұрын
Ammoo first song eka ❤️
@iroshanperera2761
@iroshanperera2761 11 жыл бұрын
welldone kasun!
@kaushalyalaknathtissera5130
@kaushalyalaknathtissera5130 12 жыл бұрын
Marvelous voice , actually Background music is not required, :) wish you a long life in music.
@hiruninethma3501
@hiruninethma3501 Жыл бұрын
king kasun.😄
@cl610
@cl610 Жыл бұрын
කසුන්❤❤❤
@thilankaratnayaka
@thilankaratnayaka 4 жыл бұрын
If you have stress listen 👂 to this soul your mind will calm
@aroundthisprettyplanet
@aroundthisprettyplanet 2 жыл бұрын
Old is Gold 😍
@sj5233
@sj5233 6 ай бұрын
රෝමාන්තික ඔපෙරාව කියද්දි හිරිගඩු පිපෙනවා❤
@naturegifts
@naturegifts 11 жыл бұрын
kawda meka dislike karapu motta palayo denna.. henama gahapan.. this is the best video in youtube.. I Love you Kasun..
@arunahewage1900
@arunahewage1900 Жыл бұрын
It’s Absolutely beautiful, well done Kasun . Please keep it up. 👍🫡🙏
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
2022 anyone ? ❤️
@thamidunipun8826
@thamidunipun8826 3 жыл бұрын
මත් පෙති❤️❤️❤️❤️❤️❤️
@arunaluhimal4572
@arunaluhimal4572 4 ай бұрын
2024❤
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 4 жыл бұрын
කසුන් කල්හාර legend
@dinushanranasinghe6290
@dinushanranasinghe6290 Жыл бұрын
Heavenly voice💗
@menukaabishan6296
@menukaabishan6296 5 ай бұрын
මචන් මේ හාදයා mic එකට කට තියලා එවෙලේම කියන සිංදු ❤😢
@monieebangtan7759
@monieebangtan7759 3 жыл бұрын
Fave 🇱🇰 singer 😘
@Ashan.Jayasanka
@Ashan.Jayasanka 2 жыл бұрын
19:55 මල් වරුසාවේ Harmony එක❤
@sithumgarusinha6138
@sithumgarusinha6138 3 жыл бұрын
harima lassanayi.
@PicmaticArts
@PicmaticArts Жыл бұрын
ki parak baluwada kiyala mathaka nathi tharam 😍😘😍
@ruchiradamith1576
@ruchiradamith1576 8 ай бұрын
❤ කසුන් කල්හාර brand එකක් ❤️
@hasithamilan4371
@hasithamilan4371 3 жыл бұрын
WATCHING EVEN IN 2021
@yasirurasanjana3220
@yasirurasanjana3220 4 жыл бұрын
witnessing this in 2020 november
@yasirurasanjana3220
@yasirurasanjana3220 10 ай бұрын
witnessing the same on 2024 january
@Huchin578
@Huchin578 3 жыл бұрын
stunning
@NEWSAHAS24
@NEWSAHAS24 Жыл бұрын
මේ වගේ කාලයක් ආපහු එනවනම් 😢
@sciencetv7513
@sciencetv7513 Жыл бұрын
This is a legend.......
@dinethpiyumal1112
@dinethpiyumal1112 4 ай бұрын
Kassa ❤
@Nirsterkur
@Nirsterkur 4 жыл бұрын
Kasun the Fucking Incredible Kalhara!
@itzme6865
@itzme6865 3 жыл бұрын
Nimal the fking incredible Hettiarachii 😏😡🤬🤬🤬
@Nirsterkur
@Nirsterkur 3 жыл бұрын
@@itzme6865 Thanks for the compliment!
@itzme6865
@itzme6865 3 жыл бұрын
Ahhh no need uncle... I think that words are sooo maching to your attitudes and name..I forget maybe your behaviour tooo.😇😇😇
@Nirsterkur
@Nirsterkur 3 жыл бұрын
@@itzme6865 Son/ Daughter, the F word is not only meant to express its literary meaning. Here it's used to imply exclamation.
@ceylinecmapo1cma665
@ceylinecmapo1cma665 3 жыл бұрын
@@itzme6865 LOL. Are you from Thumpane or somewhere? You have to take the leap from the well without croaking and showing the society your ignorance.
@azure568
@azure568 11 жыл бұрын
Live feel wenda sing karanne danne kasun kalhara witharada manda... Pattah!!!
@kanaya123
@kanaya123 12 жыл бұрын
I am yet to witness the magic of Kasun's live performance. Hope they will do a proper show in Australia.
@හුදෙකලාව
@හුදෙකලාව Жыл бұрын
10 year's ago 💜.
@nishanthakumarajayasinghe8023
@nishanthakumarajayasinghe8023 Жыл бұрын
ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු ....
@nimeshamadurangi-ds4zl
@nimeshamadurangi-ds4zl 21 күн бұрын
කසුන් කොයිතරම් ආදරණීය ඇත්ද🥹
@sweetangelgirl2010
@sweetangelgirl2010 11 жыл бұрын
Omg your voice is so beautiful :)
@nilashneo
@nilashneo Жыл бұрын
13.05.2023 3.26 Am Listen again & again 😍
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Show eka gana kiyanna wachana na ❤❤❤beautifuly
@surenfernando
@surenfernando 3 жыл бұрын
Ohu me loken yana data sangeetaye michal jakson kenek wewi
@ganeshaamarasekara3119
@ganeshaamarasekara3119 Жыл бұрын
Waiting for another😍🎶
@TharangaShan
@TharangaShan Жыл бұрын
Kasun kalhara remember the name🤟🤟🤟❤❤
Roo Sanda Rae Live in Concert 2022
1:43:24
C Entertainments
Рет қаралды 131 М.
Derana Dell Studio Season 02  Kasun Kalhara
39:17
TV Derana
Рет қаралды 144 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 20 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 69 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 287 МЛН
Golden Oldies Of The 70'S Live in Concert || Vol 3
35:16
Torana Entertainment
Рет қаралды 840 М.
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 592 М.
Sanuhare - සනුහරේ | Episode 01 | 2024-10-25 | Hiru TV
1:16:47
@marianssl  Acoustica Live in Concert 2013 - ( Full Concert )
2:28:24
Golden Oldies Of The 70'S Live in Concert || Vol 1
35:19
Torana Entertainment
Рет қаралды 884 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН