KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිම්පල් ප්ලෑන් තියෙද්දිනේ මේ…
36:44
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-29 | Hiru News
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
00:20
Fake watermelon by Secret Vlog
00:16
У вас там какие таланты ?😂
00:19
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
කතරගම පිං කැටේ මහරගමින් මතුවෙයි!
Рет қаралды 115,215
Facebook
Twitter
Жүктеу
1
Жазылу 197 М.
Umandawa
Күн бұрын
Пікірлер: 469
@Umandawa
10 ай бұрын
මහරගම අපේක්ෂා රෝහලට MRI යන්ත්‍රයක් ලබා ගැනීමට ඔබටත් දායක වන්න පුළුවන් , විස්තර සඳහා විමසන්න 0773686686
@nuwansameera4611
10 ай бұрын
Oba wahanse sanbada Karaganimàta awshayai
@malajayasinghe7372
10 ай бұрын
මහ පීංඛෙථක් පීංකැටෙ අවවශෘය වෙලාවට මහ කඳිර දෙවියන් වහන්සේම නියමිත කෙනා වෙලාවට එවිවෙ පූංචි මල්කැකූලුවල පිනට
@malajayasinghe7372
10 ай бұрын
❤මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා උඡීභටිභන්ණෝ භගවථෝ ශාවඛසංඝෝ
@MidLinelk-jk8wb
10 ай бұрын
ඔබ කවුද? මුදල් එකතුකරන්න බලය දුන්නෙ කවුද?
@ravindujha3550
10 ай бұрын
@@MidLinelk-jk8wbරුපියල් 100 දාලා ප්‍රශ්න අහපන් හිගන්නා
@nilaniwickramasinghe752
9 ай бұрын
බස්නායකතුමා ඉතාම හොද වැඩපිළිවෙළක් තියන කෙනෙක් හරිම සතුටුයි
@nayanthidesilva8660
10 ай бұрын
හාමුදුරුවන් වහන්සේ ට, කතරගම දේවාලයෙ නිලමෙතුමාට, මහරගම රෝහලෙ වෛද්‍ය තුමන්ලා ඇතුලු කාර්ය මණ්ඩලය ට සහ ගුවන් හමුදාවෙ අපෙ වීරොදාර සෙබලුන්ට මේ කරන සත්කාර්ය ට බොහොම පිං.
@shanthamunugoda3245
10 ай бұрын
නිලමේතුමාටත් හාමුදුරුවන් ටත බෝහෝ පින්
@Glowacki-Francis
10 ай бұрын
නියම වැඩක්, කතරගම දෙවියන්ගෙ පිහිට අනිවාරෙන් ලැබෙනව 🥺🙏♥️ කතරගම දෙවිදු ළමයි රකින දෙවිදු 🙏🥺♥️
@thilakchandrasirijayanthiw2082
10 ай бұрын
අපේ හාමුදුරුවන් ටත්, නිළමේ, අද්යෂ්ෂ තුමාටත්,මහන්සිවී වැඩ කරන ගුවන් හමුදාවේ සියළුම දෙනාටත්, ගුවන් හමුදා පති තුමාටත් කතරගම දෙව් පිහිට ලැබේවා. තෙරුවන් සරණයි.❤️🙏🙏👍
@shanthamunugoda3245
10 ай бұрын
පින් කටයුත්තක් අපේ හාමුදුරුවනේ මේ ක්‍රියාව අපි අගය කරමු
@kalyanijayasekara1387
10 ай бұрын
ස්වාමීන් වහන්සේගේත් නිලමෙතුමාගේත් සංකල්ප මේ රටේ දේපළ හොරාකන අයටත් පහල වේවා පහල වේවා .
@kapiladissanayaka-b1s
10 ай бұрын
❤❤❤බුදුවරු රහතුන් පහල වනවිට සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වන අතර❤❤❤ සොරුන්ට වංචාකාරයන්ට හා දුශිත යින්ටත් අපරාධ කරුවන්ටත් කුසල් සිත් පහල වන්නේය❤❤❤ මේ සදහා ශ්‍රි සමන්තභද්‍ර හිමියන්තුල පවතින මහා ආත්ම ශක්තිය අවබෝධ කරගත යුතුය❤❤❤ අප මේ සුවිෂේශි අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මගථල ලබා ප්‍රක්ත්‍යක්ෂය දේශනා කල යුතුය❤❤❤ එයයි නියම බුද්ධ පුජාව❤❤❤
@thanujakarunarathne3560
10 ай бұрын
ඉතාමත් උතුම් පින් කටයුත්තක් ..මුලු විශ්වයේ මිනිසුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@sunilmalwala1701
10 ай бұрын
අපේ රටේ දේශපාලුවන්ටත් උන් පස්සේ බඩගාන බත් බැලයන්ටත් ඕවා වැටහෙන්නේ නැහැ හාමුදුරුවනේ.... බස්නායක නිළමේ තුමන්ටත් ගොඩක් පින් මේ සත්ක්‍රියාවට මුලපිරීම පිළිබඳව...👍
@champajayakody4578
10 ай бұрын
✈ හමුදාවේ සියලුම සෙබලුන්ට මේ කරන කර්තවයට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹
@slback3934
10 ай бұрын
බොහොම අගය කල යුතු වැඩ පිලිවෙලක් මේ පුන්‍ය ක්‍රියාවට හැමෝම සහබාගි වෙන්න බුදු සරනයි 🙏🙏🙏🙏
@Mycam-pi2xe
10 ай бұрын
කතරගම දෙවියන්ටත් නිලමේ තුමාටත් දායක වු සියලුම දෙනාටම ගොඩක් පින් ❤❤❤❤❤
@Nalinchinthaka-py3sj
10 ай бұрын
මම ජනවාරි 1ල වෙනිදා කතරගම දේවාලයට පූජා වට්ටිය ගන්න සල්ලි පින් පෙට්ටිය ට දානවා මගේ ඇස් පැදූවාට ඔබ වහන්සේ ට ගොඩක් පින්
@sanjeewanandana281
10 ай бұрын
Niyamai basanayaka නිලමේ thuma
@athuperera8800
10 ай бұрын
ආදරයෙන් හදවත පිරී ඉතිරී ගියා.... ❤ මනුස්සකම කියන්නෙ මේකටයි. ගොඩාක් පිං!!! සම්මා සම්බුදු සරණයි. දෙවි පිහිටයි.
@merithika_2.2M
10 ай бұрын
හොඳම පිං කටයුත්තක්. කතරගම දෙවියන්ට පිං පිණිස මමත් දායක වෙනව..
@power_lion1717
10 ай бұрын
සහතික ඇත්ත සුවාමින්වහන්සේ අපේ එවුන් බලන්නෙ වැඩක් කරනකොට එයාව කකුලෙන් ඇදලා බිමට දාන්නම තමයි හදන්නේ නිළමෙතුමාට පින් ඔබතුමා කරන සේවය ගොඩක් වටිනවා අහිංසක දුප්පත් ජනතාවට!! බුදුසරණයි ජේසූ පිහිටයි
@malidukesha6714
10 ай бұрын
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් , මෙතුමාටත් පින් අයිති වේවා ❤
@prashanindunil-u2e
9 ай бұрын
හිමියනේ, නිළමේතුමනි සදා ජය. උතුම් නිවන් සම්පත් ලැබේවා. සියලු කටයුතු සාර් ථක වේවා....!
@ceylonlotusbyshanika_New_acc
11 күн бұрын
ගුවන් හමුදාවෙ සියලුම සෙබලුන් හටනිදුක් නිරෝගී සුවය ලැබේවා ❤
@Rajapaksha279
10 ай бұрын
මාගේ ජීවිතය පටිසෝතගාමීව මෙහෙයවීමට උදව් වුයේ ඔබවහන්සේගේ දේශනායි.එයින් මා හට විශාල අභියෝග රැසක් ජයගැනීමට හැකිවිය. කතරගම දේවාල සංස්කෘතියේ විප්ලවීය වෙනසක් වීමට ද හේතු වූයේ පටිසෝතගාමී මඟ පෙන්විමයි.මුුළු මහත් රටට ම අවශ්‍ය වන්නේ එම චින්තනයයි.
@كانديحصه
3 ай бұрын
Tharuwa saranay
@mallikairanganiranasinghe9569
10 ай бұрын
ඔබ වහන්සේ ගේ wachanaya ශ්‍රවණය කළ කෙනෙකුට සමාජය තුළ යහපත් වෙනසක් කල හැකි බව ට තවත් සාක්ෂි අනවශ්‍යයි!!! ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උදව් උපකාර කරන සියලු දෙනා ට මත් බොහෝ ස්තුති වේවා! 💐💐💐💐💐💐💐💐💐💐💐🙏
@Glowacki-Francis
10 ай бұрын
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා... කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා... ♥️ රුහුණු පුරේ දරුවො රකින කතරගමේ අපේ දෙවිදු 🙏♥️.තෙරුවන් සරණයි , කතරගම දෙවි පිහිටයි 🙏♥️ නියම වැඩක්
@guitarcoverssl7947
9 ай бұрын
නිළමේතුමා ඔබට කතරගම මහසෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි..තෙරුවන් සරණයි ❤
@nuwandammika1481
10 ай бұрын
අපේ ගමේ නිළමේ තුමා අපිට ගොඩක් ආඩම්බරයක්
@WasanthiSamaranayake-qc5ju
10 ай бұрын
සම්මා සම්බුදු සරණයි.. කතරගම දෙවි සරණයි...
@KelumSrimal-xm2so
10 ай бұрын
❤❤
@dula223
10 ай бұрын
සුපිරි ම වැඩක් ...මිනුස්සුන්ගේ චින්තනය වෙනස් නොවන තාක් සංවර්ධනය සිදුවන්නේ නැත
@DilipaThilan-h8z
10 ай бұрын
කතරගම දෙවියන්ට, නිලමේට, කතරගම වාසනාව වාසනා ඇත් රජුට වැඩ කරන උදව් කරන හැමෝටම පිං
@wasa.9753
10 ай бұрын
“ දෙවියන්ට පිදෙන දේවල් ලැබෙන්න ඕනෙ මිනිස්සුන්ට! “
@rohandisanayake9156
9 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාවක් මේක...අනෙක් වෙහෙර විහාරස්ථානවලටත් ලැබෙන සල්ලි මෙහෙම සම්බුද්ධ සාසනේත් රටේත් යහපත වෙනුවෙන් භාවිත වේවා!!! මේ හාමුදුරුවන් කියන දේ ඇත්ත...තෙරුවන් සරණයි!
@champajayakody4578
10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙය උතුම් ක්‍රියාවකි ඇත්තටම නිළමේ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹
@jayam1429
10 ай бұрын
ඉතාමත් වටිනා පිං කටයුත්තක් ..එතුමන් ඇතුළු දායකත්වය දරන හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! නමස්කාර වේවා ඒ භාග්‍යයක් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudathbandara3471
10 ай бұрын
නියමයි. ලොකු පිංකමක්. විශිෂ්ට මෙහෙයුමක්. මාගේ නමස්කාරය වේවා. අනවශ්‍ය වියදම් නවත්වලා මේ වගේ වැදගත් වැඩකට උදවු කරමු.
@sumedhathejan4139
10 ай бұрын
ඔබ වහන්සේ හා නිළමේ තුමා අැතුලු සියලු දෙනා එක්ව මේ කරනා උදාර වු සමාජ සේවයට මම හදවතින්ම ගරු කරන්නෙම්.මේවැනි දේවල් තව තව කිරිමට ශක්තිය හා ධෙෙර්යය ලැබේවා.🙏🙏🙏❤❤❤
@khantikhanti2884
10 ай бұрын
බොහොම හොදයි අහන්න ලැබුණු හොදම කතාව🙏🙏🙏🙏
@piyalweerakkodi8139
10 ай бұрын
අපේ හමුදුරුවනෙ පුළුවන් නම් කාවහරි සම්බන්ධ කරන්න කරාපිටිය පිළිකා රොහලටත් ගොඩනැගිල්ලක් ලබා දෙන්න. පුළුවන් නම් ඇවිල්ලා බලන්න එක ඇදේ රොගින් දෙන්නා ගානේ ඉන්නවා මමත් අවුරුද්ද කරාපිටිය රොහලේ දුක්වින්ද දැන් දෙයියනේ කියලා සනිපවෙලා රැකියාවට යනවා.
@AD_Shan
10 ай бұрын
කිව්වත් වගේ මම විශ්වාස කරන්නෙත් දෙවියන්ට ඕනේ අපි යහපත් සිතින් සිදුකරන ක්‍රියාවන් කරලා ඒවගෙන් අනුමෝදන් කරන පින් මෙතුමා වගේ අනික් මහා දේවාල {සියලු ආගම් වල} මහා පන්සල් ඇතුළු අනිකුත් සිද්ධස්ථාන මෙහෙම කරනවානම් ඒක නෙවේද වටින්නේ... නිළෙමෙතුමා ඔබතුමාට පින් මෙහි මුලිකතත්වය ගත්තට! දැන හෝ නොදැන කතරගම දේවාලයට මුදල් දුන්න සියලු දෙනාටත්,කතරගම දෙවියන්ට ත්, අපව දැනුවත් කළ සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේටත් පින් අනුමෝදන් වේවා! 🙏
@anandakumara1775
10 ай бұрын
සාදු සාදු නිලමේ තුමා හැදු වැඩු දෙමාපියන් අමාමහ නිවනින් සැනසේවා සාදු සාදු
@EANishanthi
9 ай бұрын
අපේ හමුදුරුවනේ ඔබවන්සෙ ට පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏......ඔබතුමාට නිදුක් නිරෝගි වේවා ....දීර්ඝ අයුශ ලැබේවා ....ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් ......🙏🙏🙏🙏
@mithilachaminda2394
10 ай бұрын
මෙහෙම හිතන මිනිසුන් ඉදිරිපත් වෙනවනම් මෙරට කොහොම එකක් වෙයිද.මෙම වැඩපිළිවෙලට කොහොම පිං....❤❤❤
@ceylonlotusbyshanika_New_acc
11 күн бұрын
අපේ හාමුදුරුවෝ මාරම ශක්තිමත් ❤🙏
@deepamalkanthi6869
9 ай бұрын
අපේ හාමුදුරුවන් ඇතුළු සේවය, කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@wathsalawiccramasinha484
10 ай бұрын
මිහිපිට දෙවිවරු. තෙරුවන් සරනයි
@dombagahawatthapremarathna5580
10 ай бұрын
බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටෙන් සියලුම කටයුතු සාර්ථක වේවා. කතරගම දෙවියන්ට පිං සිද්ධ වේවා..
@kanthigodage5348
10 ай бұрын
ජීවමාන දෙවිවරු තමයි ඔබ තුමන්ලා හැමෝම 🙏
@amaradasakarunaratne1419
9 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිළමෙතුමාට, හමුදා මහත්වරුන්ට ගොඩක් පින් සිදු වේවා!
@shevanperera7781
Ай бұрын
අපි කතරගම හොඳ බැතිමතුන් ඇත්තටම මේ බස්නායක නිළමේ තුමා තමයි කෙලින් වැඩ කරන එකම කෙනා. බොහොම හොඳ පින්වත් වැඩක් 🙏🙏🙏🙏. කතරගම දෙවි හාමුදුරුවන් පිහිටයි. 🙏🙏🙏
@samanthadasanayaka4028
10 ай бұрын
බුදු සරණයි/තෙරුවන් සරණයි
@uhanavidatha6848
9 ай бұрын
කතරගම දෙවියන්ට පිංසිදු වේවා!
@dayanandahaputhantri7559
10 ай бұрын
ඉතාම වටින දෙයක්. ❤❤❤❤
@somalathaamadoruge6519
10 ай бұрын
බොහොම පින්.
@induamarasingha7630
9 ай бұрын
අහන්නත් ආසයි. හොද මිනිස්සුන්ට හැමදාමත් දෙවියොත් වදිදව🙏
@samsfor9428
10 ай бұрын
Salut to the SL Air Force personnel for donating their manpower.. Respect..
@DsMeddage
7 ай бұрын
හාමූදූරවනේ ඔබ්වහන්න්සේ ඇතුලු කෑපවී සේවය කරන උත්තමයෝ එකතුකර සන්ව්දානයක් භිහිකරන්න ජයවේවා
@masonmatt9117
10 ай бұрын
සාදු සාදු සාදු... 🙏🙏🙏 තව තවත් ඔය පුණ්‍ය කට්‍යුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා!! 🙏🙏🙏
@chandrasenawijesinghe6006
10 ай бұрын
නිලමේ බලාගෙනයි....සූත්තර පුන්චා කිට්ටුවෙනවා
@wakeelwakeel235
9 ай бұрын
Hariyata hari ...
@power_lion1717
10 ай бұрын
නියමයි නියමයි නියමයි අපේ සුවාමින්වහන්සේ හරිම සතුටුයි මෙ නිළමේ වාගේ රටෙ 10 දෙනෙක් හිටියා නම් රට දිවුවීලෝකයක් කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නැ අපේ අයට හොර කම නැති කෙරුවොත් රට බබලාන්න පුළුවන් ඉදිරියට රටට හොද කාලයක් උදා වෙයි නිළමේ වාගේ අවංකව වැඩ කෙරුවොත් ඔබතුමා මෙ දුන්න ආදර්ශය ගොඩක් වටිනවා බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏
@ranjanjayathilaka3316
10 ай бұрын
බොහොම පිං වැඩක්! ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anuradhaatapattu9583
10 ай бұрын
ඉතාමත් වටිනා කියලා නිමකරන්න බැරි උතුම් කටයුත්තක් ..ගොඩක් පින් නිලමේතුමා ඇතුළු මේ සදහා මුදල් වලින් සහ සියලුම ආකාරයෙන් උදව් උපකාර කරන සියලුම මනුස්ස දෙවිවරුන්‍ට විශේෂයෙන්ම මහන්සි වෙලා වැඩ කරන ගුවන් හමුදාවේ මහත්වරුනට හිස නමා ආචාර කරනවා...ඒ වගේම මේ වැඩසටහන ලෝකෙට දකින්න සලස්වන්න හාමුදුරුවන්ට ගොඩක් පින් ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මට තේරෙන්නේ නැත්තේ මෙච්චර අඩුපාඩු කිසිම රජයක් දකින්නෙ නැද්ද කියන එක ...හරිම දුකයි .. මෙවැනි තැනක මෙහෙමනම් අනෙක් තැන් ගැන කුමන කතාද....අපේ රටේ පාලකයින් ඇරෙන්න අනෙක් සියලුම සාමාන්‍ය මිනිස්සු පව් ...😢😢😢😢😢 කරගන්න දෙයක් නෑ කියන්න කෙනෙක් නෑ..අහන්න කෙනෙක් නෑ ..සියලු දෙනාට යහපත් වේවා . තෙරුවන් සරණයි ..ජේසු පිහිටයි ...අල්ලා දෙවි පිහිටයි ...කතරගම දෙවි පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudarshanaweerasinghe.
10 ай бұрын
Samanthabadra sadu thanks your speak. Humble and straight forward. As well as nilame thanks your new concept. Incredible project. This is historical story.
@samanratnayake9411
10 ай бұрын
බොහොම හොද වැඩක්.
@krishanthakumara1531
10 ай бұрын
තෙරුවන්සරණයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා ....
@geethchamara
9 ай бұрын
සැබැ මනුස්සකම සැමට දිර්ඝායු තෙරැවන් සරණයි...!
@anandaweerasinghe6478
10 ай бұрын
Pin sidda wenawa obla hate... Honda kriyawak... Budusaranai Deviphitai 🙏🙏🙏
@nelumkadhanhena8223
10 ай бұрын
මේ වගේ නිලමේ කෙනෙක් කතරගම දේවාලයට පත් වුන එක බැතිමතුන් ගේ වාසනාවක් කලින් හිටපු අයත් මේ වගේ දේවල් කලාද🙏🙏🙏🙏🙏💐💐💐
@SameeraSampath-c6i
10 ай бұрын
Aniwaren ❤
@Kavinidukaushal4262
10 ай бұрын
ඔබතුමා ජීවමාන කතරගම දෙවියෝ . අපේ ස්වාමීන් වහන්සේට නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා . හරීම සතුටුයි දෙයි හාමුදුරුවනේ .
@HiranMadhuranga-bm6wo
10 ай бұрын
🙏🙏🙏 කතරගම දෙවි පිහිටයි
@ranokaranoka6016
10 ай бұрын
ගොඩක් හොද පිං කටයුත්තක්. කතරගම දෙවියන්ට පිං අනුමෝදන් වේවා කරණ කටයුතු වලට උදවු කරණ සියළුම දෙනාට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaan4516
10 ай бұрын
තෙරුවන් ..සරනයි සියලු දෙනාට ම
@mcmediator2909
10 ай бұрын
💯💯👍 බුදු සරණයි , කතරගම දෙවි පිහිටයි...🙏🙏
@arunaweerarathne1918
10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@geethapriyanganee524
9 ай бұрын
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
@DilaniPriyanka-oh2qb
10 ай бұрын
සාදු , සාදු ,සාදු !
@mlssbio
10 ай бұрын
කතරගම දෙවිය මේ පින් රැගෙන අපව ආරකශා කරත්වා. උමදාවෙ හාමුදුරුවන් වහන්සේරත්. කපු මහතාටත්, වැඩ කරන ගුවන් හමුදා සෙබලුනටත් තවත් ශක්තිය ලැබේවා
@anandaabeysekera4774
10 ай бұрын
කපුවො නෙවෙයි.. මෙතුමා බස්නායක නිලමේ තුමා..කපුවො තමයි හොරු..
@MaheshNawaratne
10 ай бұрын
ඉතාමත් අගනා සමාජ සත්කාරයක්.. ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@samanthamudiyanselage4836
10 ай бұрын
❤️❤️❤️❤️Umandawa🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤
@chalanadeemuth4692
10 ай бұрын
තෙරුවන් සරනය් .. කතරගම දැන් හරිම ආසය් යන්න.. නිලමෙ තුමනි ගොඩක් හොද් ය් ඔබ තුමාගේ සංකල්පය . පුජා වට්ටි කඩ කරන අයටත් නීති රීති එකතු කරන්න.. එ මිනිස්සු නිසා හිත කිලිටි වෙනවා කතරගම ආවම. නිලමෙ තුමා ඒයටත් පිලියමක් යොදන්න
@SandunMihiranga-w4z
10 ай бұрын
❤❤❤❤umandawa❤❤❤❤❤❤❤❤❤❤❤
@buddhanandathero5238
10 ай бұрын
අපිත් උදවු කරනවා..
@dilshandias103
10 ай бұрын
What a great work May god bless you all.!! Washington DC
@Ticktopapi
10 ай бұрын
අපේ රටේ ඉතාමත්ම ඥානවන්ත වැඩදායක බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ැතුව නොවේ නමුත් ඒ ඉන්න දෙනා බොහොම ටිකයි අන්න ඔතනයි ප්‍රශ්නේ
@NayanaNishanthi-co2go
10 ай бұрын
ඔබ තුමාට තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිබදවම 🙏🙏🙏
@fernandosuranga842
10 ай бұрын
Oba tumata jesu pitai obatuma mihpita deviyak❤❤❤❤
@amithaebert5415
10 ай бұрын
සියලුම දෙනාට මෙත්සිත පහලවේවා.බොහොම පින් අපේ හාමුදුරුවන්ට ත් මේ නිලමේ තුමාටත්🎉🎉🎉🎉🎉
@Desire-to-travel-the-world
10 ай бұрын
ජයවේවා 🙏 ගොඩක් පිං 🙏
@prabathrathnamalala7552
10 ай бұрын
යහපත්කම වේවා ❤ 2024 සුභ නව පැතුම් වලින් පිරුණු යහපත් වසරක් වෙවා ❤
@shanejayasekara2965
10 ай бұрын
Budusarany oyalata jayawewa
@antondinesh6966
10 ай бұрын
Very good move. ❤
@saman7468
10 ай бұрын
Great job sir. Excellent 💐💐💐
@prasangikakariyapperuma8287
10 ай бұрын
ඔබ වැනි උත්තමයෝ දෙවියෝ රකීවා
@ramaniwickramaratne8974
10 ай бұрын
🎉❤Budu saranayi සැමටම
@kankanamalageananda9447
10 ай бұрын
තෙරුවන් සරනයි 🙏❤
@nishanthakumara9555
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai oba depalata budusaranai 🙏🙏🙏
@k.g.namarasooriya9860
10 ай бұрын
🎉🎉ඔබට ජයෙන් ජය
@TharinduPerera-i2r
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ blessed ...සියලු දෙනා සුවපත් වේවා
@sarangasanjeewa5768
4 ай бұрын
Mage hamuduruwanta dhamsaranai..
@nitijayana379
10 ай бұрын
Thank for sharing ❤
@rosedilaniabudhabi8776
10 ай бұрын
තෙරුවන් සරණයි ❤☸️ ඒක නම් මාරයි සියලු කටයුතු සාර්ථක වේවා 🙏❤☸️
@JffcFbxvxx-oh4dt
10 ай бұрын
දීර්ගායු ලැබේවා ඔබ තුමාට
36:44
සිම්පල් ප්ලෑන් තියෙද්දිනේ මේ…
Bharatha Thennakoon
Рет қаралды 4,1 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-29 | Hiru News
Hiru News
Рет қаралды 10 М.
00:20
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
超人夫妇
Рет қаралды 37 МЛН
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 31 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 6 МЛН
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 82 МЛН
56:01
"සෑම දෙයක්ම කරන්න පුළුවන් අවශ්‍ය විශ්වාසය විතරයි" #umandawa
Umandawa
Рет қаралды 69 М.
55:38
අංගොඩ ලොක්කගේ රත්තරන් තැලිය කතරගම කපු මහත්තයා හොරකම් කරා.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 129 М.
23:38
රස වෑහෙන, පැණි බේරෙන උමංදාවේ ගිනි වරකා
Siri Sadaham Ashramaya
Рет қаралды 121 М.
13:54
රටටම ආහාර විද්‍යාව ගැන කියාදෙන ලංකාවේ අමුතු තැනක්
Umandawa
Рет қаралды 13 М.
25:41
ගම්මන්පිල්ල අත් අඩංගුවට.....
IODPP Police
Рет қаралды 11 М.
42:00
සමන්තභද්‍රයන්ගේ තර්කය "බුද්ධාගමේ සම්මුති මරණයක් නෑ" - දුරුතු පොහොය දින දහම් සාකච්ඡාව 2024-01-25
Siri Sadaham Ashramaya
Рет қаралды 30 М.
16:49
උමංදාවේ අති බිහිසුණු වදකාගාරයක් සොයාගනී #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 722 М.
19:55
හිමාලය මුදුනේ ඉදි කළ දැවැන්ත සිංහල බුද්ධ ප්‍රථිමාව
Umandawa
Рет қаралды 73 М.
49:32
පුතාණෝ තැප්‍රෝබේනියන් ඇවිත් පියානෝ වයති l සන්නාට ජාතික ලයිස්තු යෝජනාවක්...
Upul Shantha Sannasgala
Рет қаралды 295 М.
57:18
2024 09 17 - බිනර පෝ දා සදහම් ප්‍රවර්ථනය
Umandawa
Рет қаралды 11 М.
00:20
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
超人夫妇
Рет қаралды 37 МЛН