Kauda Oba Kaurundo | කව්ද ඔබ කව්රුන්දෝ | without voice With Lyrics | sl ima voice

  Рет қаралды 2,622

sl ima voice

sl ima voice

16 күн бұрын

Kauda Oba Kaurundo | කව්ද ඔබ කව්රුන්දෝ | without voice With Lyrics | sl ima voice
#karaokesongs #jothipalakaraoke #slima
Lyrics
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
මදහාස බැල්මෙන් තී
මා මත් මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ
සඳ පායලා ආ ඒ
ඔබදෝ වසන්තේ
සැළලිහිනි ගී පිළිරැව්
හඬදෝ දසන්තේ
එදා සීගිරියේහී
ඇඳුණු රුවක්දෝ
රුවක්දෝ රුවක්දෝ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
වලාකුල වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල්
ගෙල පළඳවන්නම්
මගේ ආදරේ සතුටින්
පිළිගන්නවානම්
උදේ මෙන් දිවා රෑ මං
පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත්
ඔබ කාගේ කව්දෝ
කව්දෝ කව්දෝ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
🌺🌺🌺 thank you 🌺🌺🌺

Пікірлер: 3
@user-oq9ek4fq2d
@user-oq9ek4fq2d 14 күн бұрын
කව්ද ඔබ කව්රුන්දෝ මලක පිණි බිඳුවක්දෝ නිහඬ වීලා මන්දෝ පවසන්නෙ මොනවාදෝ සිතුවාට නැත සිතෙන්නේ කව්ද ඔබ කව්රුන්දෝ මලක පිණි බිඳුවක්දෝ😀😀
@slimacreation8035
@slimacreation8035 14 күн бұрын
❤🧡💛💚💙💯
@slimacreation8035
@slimacreation8035 14 күн бұрын
මදහාස බැල්මෙන් තී මා මත් මත් කරන්නේ ඇයි කල්පනාවෙන් මෙන් නැද්ද නෙත් සලන්නේ
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 43 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 14 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
මා ඈත භවේදී - ma atha bawedi karaoke live song | sinhala live karaoke song 🎵🎶🎤
3:07
Karaoke deiya - කැරොකේ දෙයියා
Рет қаралды 648
Raan Kirilliye Full Album   H R Jothipala with Sunflower | Best Of Sinhala
28:58
Romesh Jothi Official
Рет қаралды 209 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 3,1 МЛН
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 12 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 482 М.
Kendrick Lamar - Not Like Us
5:55
KendrickLamarVEVO
Рет қаралды 32 МЛН