RanmasuRan kiri Garuda Thalawaka |රන්මසු රන්කිරි ගරුඬ තලාවක | Jothi, Angalin | karoke -sl ima voice

  Рет қаралды 414

sl ima voice

sl ima voice

20 күн бұрын

RanmasuRan kiri Garuda Thalawaka |රන්මසු රන්කිරි ගරුඬ තලාවක |Jothi, Angalin - sinhala karoke -sl ima voice
#sinhalasong #karaokesongs #sl ima
රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ..
පා යුග එසවෙනවා..
මා ඔබ වෙත එනවා..
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
*__MUSIC__*
ලස්සන මල් දහසක් අතරින්
ඔබගේ දසුන පෙනේ..
කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනේ..
මා ළයේ.. කුළුඳුලේ.. අනන්ත හැඟුම් මැවේ..
මා ළයේ.. කුළුඳුලේ.. අනන්ත හැඟුම් මැවේ..
රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා..
මා ඔබ වෙත එනවා..
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
*__MUSIC__*
කල්ප ගණන් එකතුව උන්සේ..
නිරතුරු මට වැටහෙයි
අල්පයකුදු ඔබ ළග නැතිනම්
කල්පය ලෙස තේරෙයි
ජීවිතේ මිහිරි බැව්
හැගෙ‍න්නෙ ඔබෙන් තමා..
ජීවිතේ මිහිරි බැව්
හැගෙ‍න්නෙ ඔබෙන් තමා..
රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා..
මා ඔබ වෙත එනවා..
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...
ආවා සොයා...ආවා... සොයා...
ආවා සොයා ආදරේ...

Пікірлер: 3
@user-oq9ek4fq2d
@user-oq9ek4fq2d 18 күн бұрын
රන්මසු රන් කිරි ගරුඬ තලාවක සැලෙන හදින් ඔබ අමතන්නේ පා යුග එසවෙනවා.. මා ඔබ වෙත එනවා.
@rajeshghosh6740
@rajeshghosh6740 13 күн бұрын
Very useful. Thank you.
@slimacreation8035
@slimacreation8035 18 күн бұрын
ආවා සොයා...ආවා... සොයා... ආවා සොයා ආදරේ..❤❤❤❤❤
Karaoke Men
4:52
Tiger Hu - Topic
Рет қаралды 1,7 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 78 МЛН
Punchi Sithe
3:29
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 9 М.
මග හැරුනා මට වසන්තය
4:51
ම ධූ
Рет қаралды 27 М.
Mohsen Yeganeh - Behet Ghol Midam ( I promise you )
4:45
Mohsen Yeganeh
Рет қаралды 221 МЛН
Sanda Diya Devuna See
5:06
Asanka Priyamantha - Topic
Рет қаралды 13 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 490 М.
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,7 МЛН