යෝගට් දාලා ලිපේ හදපු Pizza රෙසිපිය 😋 How to make Pizza without Oven | Pan Pizza Recipe

  Рет қаралды 243,747

Kavee & Sapu

Kavee & Sapu

7 ай бұрын

#kaveeandsapu #pizza #pizzarecipe
ඔන්න අද අපි ගෙදරම Pizza එකක් හැදුවා. ඇත්තටම ඒක හරිම ලේසි Recipe එකක්. ඒ නිසා අපි හිතුවා මේක ඔයාලා එක්ක share කරගන්න. එහෙනම් බලන්නකෝ වීඩියෝ එක
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/kaveeandsapuFB
✓ Follow on Instagram: kavee_and_sapu
✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
✓ Our WhatsApp Channel : tiny.cc/kaveeandsapuWA
Our Friends:
Thilini Nimeshi : @thilininimeshi
Kethaka Yasiru : @kethakayasiru
Ravindu : @ravinduwanniarachchi-xv8vw

Пікірлер: 487
@sachiniprasadika1733
@sachiniprasadika1733 2 ай бұрын
නංගී ඔයාගෙ කෑම හරිම සරලයි ඕනම කෙනෙකුට හදන්න ලේසියි ඒ වගේම පිලිවෙළයි රසපාටයි..තෙරුවන් සරණයි දෙන්නටම..❤️
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 7 ай бұрын
අනේ හරිම ලස්සනයි නංගී.. මල්ලී... Oya හදන kaama ගෙදර හදා ගන්න හරිම ලේසි ඕනේ කෙනෙකුට.... අනිවාර්යයෙන්ම හදල photo daannam.. Oyage katahada ලස්සනයි.... ආදරෙයි දෙන්නටම.. ❤❤
@anomaepa5756
@anomaepa5756 Ай бұрын
හරිම පැහැදිලියි Thanks nangi oya kiyana widiyata ahagena inna asai❤
@sachii_Amii2001
@sachii_Amii2001 Ай бұрын
හොය හොයා හිටිය video එකක්.ගොඩක් වටිනවා.thank you
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 6 ай бұрын
Thanks dr.... withouth oven pizza recipe ekak Hoya Hoya hitiye ❤️
@wasanarajaguru1636
@wasanarajaguru1636 2 ай бұрын
හරිම ලේසි ක්‍රමයක් ගොඩාක් ස්තුතියි ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 5 ай бұрын
ෂා හරිම ලේසි ක්‍රමයක් බොහොම ස්තුති
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 2 ай бұрын
Thank You so much ,නියමයි ලෙසියෙන් හදා ගන්න පුළුවන් ,බොහොම ස්තුතියි .❤
@binarakanchana4789
@binarakanchana4789 7 ай бұрын
ප්‍රවීණ සූපවේදිනී සපුනි මැතිණියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ආදරෙයි දෙන්නටම ❤😊❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@yvonnefernando6504
@yvonnefernando6504 2 ай бұрын
Wonderful couple with a delecious receipe.,looking forward.
@user-qs1bh5xp5s
@user-qs1bh5xp5s 6 ай бұрын
ලස්සනයි හදන චෙෆුත්❤❤❤.pizza eka niyamai
@dulminiwimaliganegoda8930
@dulminiwimaliganegoda8930 4 ай бұрын
Great idea duwa, my blessings to u and yr husband
@prashanthageemuni5626
@prashanthageemuni5626 6 ай бұрын
ඇත්තටම කන්න හිතෙනවා 😊❤️❤️🌹🌹
@shiromichandima5714
@shiromichandima5714 7 ай бұрын
Udin origano rosemary wage Italian herbs tikak add karala balanna. Harima rasai .kade wage
@JayaLanka-j7w
@JayaLanka-j7w Ай бұрын
හරිම රසයි ඔයා කියලා දිපු විදිහට හැදුවා බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
@mariyansamanthi4184
@mariyansamanthi4184 Ай бұрын
Pizza ekath rasa athi oya kiya dena videya godak lassanai
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 6 ай бұрын
මේ හැදුවා මේ පීසා එක මරේ මරූ.රසායි...❤❤❤❤❤
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 4 ай бұрын
Mama godak kamati oyaga katawata budu sarni🎉❤
@anneperera-in5ty
@anneperera-in5ty 2 ай бұрын
Very easy way ❤ thank you guys. Love you both
@YvonneWickramasuriya
@YvonneWickramasuriya Ай бұрын
Thank you putha.i will try . God bless both of you
@user-yv4tr3ni6h
@user-yv4tr3ni6h 2 ай бұрын
ආදරෙයි ඔය දෙන්නාටම ලස්සන ට සුන්දර විදියට කියලා දෙනවා..මං අනිවාර්යෙන්ම හදලා පෙන්වනවා.. බුදු සරණයි දුවේ..පුතේ..ඔයාලට...❤❤
@lasanthadasanayake5247
@lasanthadasanayake5247 7 ай бұрын
oyage kaama hadana widiya hodai vlogs ghana gaman okath continue karanna nawaththanna epa keep it up guys you two are doing soo good keep shining 🤩
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@ashokaflorance7549
@ashokaflorance7549 2 күн бұрын
sapuni duwa oyage wedassatahana harima watinawa god bless putha
@ThiranjayaSamudika-ki9yn
@ThiranjayaSamudika-ki9yn 7 ай бұрын
Pizza එකත් ලස්සනයි , pizza එක හදපු චෙෆුත් ලස්සනයි 😊🤭❤
@Fuxker_
@Fuxker_ 7 ай бұрын
Nggd
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
❤️❤️🤭🤭
@ThiranjayaSamudika-ki9yn
@ThiranjayaSamudika-ki9yn 7 ай бұрын
@@Fuxker_ GG
@lihiniyapa7974
@lihiniyapa7974 2 ай бұрын
​@Fuxker_ 🗿🗿
@lihiniyapa7974
@lihiniyapa7974 2 ай бұрын
​@@Fuxker_yoo yoo 😂🎉
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 6 ай бұрын
ලස්සනයි දුව රසත් ඇති නෙද ❤❤❤
@sakunijayarathna2091
@sakunijayarathna2091 4 ай бұрын
Lassanai ❤
@nkbzvthanage
@nkbzvthanage 7 ай бұрын
කෑම එක රස ඇති.... ඊටත් වඩා කතාකරන හුරතලේට ආසයි .❤ ජේසු පිහිටයි දෝණි 🙏
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭
@NadilMadushanka
@NadilMadushanka 5 ай бұрын
Ssl​@@kaveeandsapu
@shanthijayalath4517
@shanthijayalath4517 2 ай бұрын
ඔයාල අපේ ගෙදර ඉදන් හදනව වගේ.. අපේම අයවගේ.. ස්තුතියි ගොඩක්, අපිත් හදනව pitzza...❤❤
@damayanthidamayanthi6222
@damayanthidamayanthi6222 6 ай бұрын
හරිම නිහතමානි, ආදරනිය යුවලක්❤🎉
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 6 ай бұрын
Good effort. very useful for those without an oven. Thanks for sharing.
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
Thank you 🫢
@srimalilakmini4039
@srimalilakmini4039 6 ай бұрын
සුපිරි ❤
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 6 ай бұрын
Yaguliyak wage kiyanne ithin yskada bolayakne. Yakada bola kohomada soft wenne nangiye?
@chathuranuvan6259
@chathuranuvan6259 7 ай бұрын
මන් අද හැදුවා හරිම රසයි.
@vidathyasiru5622
@vidathyasiru5622 6 ай бұрын
හරිම ආදරණියයි ❤
@nethmikawisha4198
@nethmikawisha4198 7 ай бұрын
Wenada wage adath vlog eka.lassanai. sapu kukge kama rasa patai.sapu akki hinawe lassana oyath lassanai❤❤.parissamin inna denna .budu saranai ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ❤️😍
@chathuranuvan6259
@chathuranuvan6259 7 ай бұрын
මමත් හැදුවා හරිම රසයි .
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අක්කී වගෙ මමත් කැම හදනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
බුදු සරණයි
@ChamaraThisera
@ChamaraThisera 2 ай бұрын
❤❤❤❤❤..නියමයි
@sadamalidesilva5299
@sadamalidesilva5299 4 ай бұрын
Hari rasa patai thanku
@imeshasathsarani2388
@imeshasathsarani2388 7 ай бұрын
අක්කියෝ තව කෑම recipe ඕනී😋❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ගේන්නම්ම්ම් 🤭🤭
@dilisvlog.74
@dilisvlog.74 2 ай бұрын
මටත් හදලා බලන්න හිතුන ඒකනම්... ලස්සනයි ඔයාලා ඉදිරිපත් කරන විදිය....❤❤❤
@ramyamendis8180
@ramyamendis8180 Ай бұрын
Thank you for the recipe
@prabathindika8450
@prabathindika8450 6 ай бұрын
අපි නමි දෙපාරකට වැඩිය හැදුවා හරිම රසයි ❤❤
@Nirashasjayalath
@Nirashasjayalath 6 ай бұрын
කනවා දැක්කම කෙලත් ගිලුනා😋
@pandulahettiarachchi1813
@pandulahettiarachchi1813 6 ай бұрын
එල එල අපේ අම්මා පරාදයි ❤❤❤❤🎉🎉🎉
@user-li8fu2xs5m
@user-li8fu2xs5m 6 ай бұрын
Harima Sundara idiripath kireemak. Suba pathum dennatama..
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
බොහොම ස්තූතියි
@pkah517
@pkah517 2 ай бұрын
ඇත්තටම හරිම ආදරනීයයි 🥰
@bshvhegc3455
@bshvhegc3455 6 ай бұрын
Rasai,lassanai ❤❤
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
🤭🤭🤭🤭
@chamindusadewmina
@chamindusadewmina 7 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
බුදු සරණයි
@janithacosta
@janithacosta 6 ай бұрын
නියමයි අනේ ,ගොඩක් ස්තුතියි ඔයාටලට ...❤❤❤🎉🎉🎉
@pereragia1360
@pereragia1360 6 ай бұрын
ඔයාගෙ ඊයේ video eka බැලුවා . Ada gas lipe තියලා yogurt mix pizza හදලා kewa. Rasai . ❤❤
@sonitasonita9903
@sonitasonita9903 Ай бұрын
Woow❤❤❤❤🎉🎉
@user-ku9pf7ne2d
@user-ku9pf7ne2d 3 ай бұрын
Adarei...dennatama.bs
@anuradhanayomi4775
@anuradhanayomi4775 6 ай бұрын
12:51 ඉතිං කන්න 😅 lovely
@manorimanamperi3796
@manorimanamperi3796 Ай бұрын
ස්තුතියි
@shshaminee6971
@shshaminee6971 Ай бұрын
අැත්තට බලන්යින්න අාසයි පුතේ ඔයදෙන්නට තව තව වැඩසටහන් කරන්න ලැබෙවා බුදුසරනයි රත්තරන්ලා
@oshanaloka
@oshanaloka 7 ай бұрын
akkage vidiyo balanawa hAmadama dennama parissamin inna thawa kAmak hadanna kiya denna ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@AffectionateFrogmouth-bl9ng
@AffectionateFrogmouth-bl9ng 6 ай бұрын
කටට කෙලත් ඉනුවා නංගි මල්ලී සුභ පැතුම් ඔයාලට❤❤❤
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 5 ай бұрын
Ane harima rasa patai. Math hadanawa. Me wage deyak hdanna kiya dunnata godak sthuthi. Dan apita gedarama pizza hdala kanna puluwan. G8ni ganan dela kaden kanne nathiwa. Dan gedardima hdala kanawa. Godaaaak sthuthi. Oyalata. ❤
@ajithweerasinha2691
@ajithweerasinha2691 6 ай бұрын
Maru akkiyo💜💜 thanks oyata
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
ආදරෙයි ❤️🤭
@SHRIYALATHASHRIYALATHA-ul9vc
@SHRIYALATHASHRIYALATHA-ul9vc 6 ай бұрын
ලස්සනයි .rasa eti.aulak podi tibbe wathen rotiya hadapu eka vitarai
@kavilokaya2405
@kavilokaya2405 4 ай бұрын
මසාල චීස් කොහෙද ගන්න තියෙන්නෙ
@KaviThennakoon
@KaviThennakoon 7 ай бұрын
අනේහ් අදත් රස පාටයි අක්කී 🥺❤️ අපේ සපූ චෙෆ් අක්කා 😌💗
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@beadparadisecabanaunawatun6115
@beadparadisecabanaunawatun6115 Ай бұрын
Wooooo super ❤️😋 recipe ewannako
@jayasekarabhagya4
@jayasekarabhagya4 7 ай бұрын
ඒක නම් රස පාටයි🥺👌
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
❤️❤️❤️
@lakshmimohr1372
@lakshmimohr1372 6 ай бұрын
Thanks for your lovely cookery class ❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
My pleasure 😊
@amsda1986
@amsda1986 7 ай бұрын
සපූ චෙෆ් මරුම කෑම හදන්නේ..නියමයි නියමයි..ජය පතනවා ඔයාලාට...තෙරුවන් සරණයි!
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
තෙරුවන් සරණයි
@gangula164
@gangula164 7 ай бұрын
සුපිරි අක්කි 🤗
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@funnygirl7009
@funnygirl7009 7 ай бұрын
Maru ahh😁❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭❤️❤️
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 4 ай бұрын
Thank you
@sonitasonita9903
@sonitasonita9903 6 ай бұрын
Woow❤❤
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
❤️❤️❤️❤️
@user-vs3hh6mp2h
@user-vs3hh6mp2h 7 ай бұрын
super akke😍❤️🤗math oni
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭🤭
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 7 ай бұрын
රස පාටයි ❤️😋
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
❤️❤️❤️❤️
@warnathilakaliyanage-nh3ll
@warnathilakaliyanage-nh3ll Ай бұрын
බොහොම ස්තුතියි ❤මම හොයා හිටියේ සතුටුයි ස්තූතියි ❤
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 2 ай бұрын
පීසාවගෙ දෙන්නගෙම බැදීමක් ලස්සනයි. මම කල
@enurijayodya8371
@enurijayodya8371 Ай бұрын
Ane akkage kema kanna matath asayi😢 apith awoth uyala denwd akke 😮❤
@slvibes4706
@slvibes4706 4 ай бұрын
Looks delicious ❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 4 ай бұрын
Thank you 😋
@tharushidilara5528
@tharushidilara5528 7 ай бұрын
Any maru akke math hadala balnm 🥰😘❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
හදලා අපිටත් කියන්න රස 🤭
@user-qw4if3uq3d
@user-qw4if3uq3d 4 ай бұрын
Olive oil chuttak ekathu kaloth thavath rasai dear
@user-ux5kg6kt9v
@user-ux5kg6kt9v 2 ай бұрын
SUNDARAI OYA .. PIN PAATAI ...❤❤
@lankeshwickramarathne
@lankeshwickramarathne 7 ай бұрын
Aaaa rasa pata mun panawa supri lassni adarei
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭❤️❤️
@swarnakirinde7894
@swarnakirinde7894 Ай бұрын
Godak rasa patai thank you
@kaveeandsapu
@kaveeandsapu Ай бұрын
😋😋
@ranifrando
@ranifrando 3 ай бұрын
මරු 👍👍👍
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
❤️❤️❤️
@nininaturecollection
@nininaturecollection 7 ай бұрын
Matath asa hithuna dan pizza hadanna oya dakshai sapuni 😍
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
හදලා අපිටත් කියන්න රසද කියලා 🤭
@KumuduPerera-gq2xn
@KumuduPerera-gq2xn Ай бұрын
Api dewani parathath hadanawa ❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Ай бұрын
Harima lassanai puthe duwa godak adarei devi pihitai 💋🌷💗💗💗💗💗❤👌parisami inna ❤❤❤❤❤❤ kuwait ❤❤❤❤
@user-eg7dv6vj7f
@user-eg7dv6vj7f 3 ай бұрын
Mamth heduwa niyami❤
@ayeshasandamali241
@ayeshasandamali241 Ай бұрын
Shok anee ❤😊
@kaveeandsapu
@kaveeandsapu Ай бұрын
🤭🤭🤭
@pasinduheshan2001
@pasinduheshan2001 7 ай бұрын
So beautiful so nice just looking lika a wow
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
Wow wow wow 🤭🤭
@lakshmimohr1372
@lakshmimohr1372 6 ай бұрын
I was watching your videos very first time and enjoyed it very much ❤ I will try it next time okay 👍🏻 loving Blessings and kisses from Germany 🇩🇪 ✨️ 💖 💕 ❤️ 💗 🇩🇪
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
Thanks so much 😊
@nilminimadushani583
@nilminimadushani583 Ай бұрын
Mama oyage biriyani recipe ekath haduwa harima rasata thibuna akki.aniwaryenma mekath hadanawa.thanks oyata apita kiyala denawata
@kaveeandsapu
@kaveeandsapu Ай бұрын
ආදරෙයි ❤️🤭
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
❤❤❤❤Good
@adamandvishu
@adamandvishu 7 ай бұрын
අපිටත් ඕනී...😍😍😍
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
අඩේ ආයේ හදමු 🤭🤭
@dula850
@dula850 7 ай бұрын
Ape sapuni youtube channel ekata oyalawa sadarayen piligannawa🤭👩‍🍳
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ඕඕ🤭🤭🤭🤭
@DineshGunawardana-iv4wk
@DineshGunawardana-iv4wk 4 ай бұрын
Thank oya dennatama❤
@dewniviharaupekshi1583
@dewniviharaupekshi1583 7 ай бұрын
Ape chef sapuni...❤️😍👩‍🍳
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭🤭
@user-cb5sm1ul6q
@user-cb5sm1ul6q Ай бұрын
Duwa oya lassana ta video eka karanawa❤❤
@kaveeandsapu
@kaveeandsapu Ай бұрын
ආදරෙයි ❤️🤭
@Yuma-jy5xu
@Yuma-jy5xu 7 ай бұрын
Akka lassanai ❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭❤️❤️
@sachinibv9321
@sachinibv9321 7 ай бұрын
Cooking with sapuuuuuuu❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@dewikarajapaksha4853
@dewikarajapaksha4853 5 ай бұрын
අනේමාරම ලස්සනයි විඩියෝ එක කරන විදිය ඔයා ගොඩක් ලස්සනයි දුව මාත් අපේගෙදර මාසෙකට වතාවක් petza හදලා දෙනවා ඇයිඔයා ඊස්ට් දැම්මෙ නැත්තෙ චුට්ටක් දාම්මනන් ටවත් හොන්දට සොෆ්ට් වෙනවා
@JayPramodya
@JayPramodya 7 ай бұрын
akkiyo garuppuwak aram rotiya wage ekata widala iwara wela topin ek dann❤️🤗rasa patai❤😊mm.....
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
කරලා බලන්න ඕන 🤭🤭
අපි ගෙදරම Bubble Tea හැදුවා
18:20
Kavee & Sapu
Рет қаралды 228 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 26 МЛН
Cake business එකක්? Cake class ගියා! School Holidays
24:35
Lankan in Melbourne
Рет қаралды 51 М.