Cake business එකක්? Cake class ගියා! School Holidays

  Рет қаралды 51,710

Lankan in Melbourne

Lankan in Melbourne

23 күн бұрын

Пікірлер: 173
@harshanidissabandara
@harshanidissabandara 21 күн бұрын
ඇත්තටම අක්කිගේ කේක් එක හරිම ලස්සනයි 😍 ඒක පලවෙනි පාර අයිසින් කරපු කෙනෙක්ගේ කේක් එකක් කියලා කියන්න බෑ... ඒ තරම් ඒක නීට් එකට ලස්සනට අක්කි කරලා තියෙනවා ❤
@nuwansrilankanilas
@nuwansrilankanilas 21 күн бұрын
ඔව් අක්කි 🥸
@jenniepe4084
@jenniepe4084 21 күн бұрын
ඉගෙන ගන්නා දෙයක් කවදාවත් අහක යන්නේ නෑ... අනික් අයටද හොඳ ආදර්ශයක්...
@thusharicfrenando8858
@thusharicfrenando8858 21 күн бұрын
ඔබේ හැකියාව උණන්දුව ගැන ගොඩාක් ආඩම්බරයී .ඒවගේම ,ඔයා ගොඩාක් ලස්සන වෙලා නංගී .මල්ලී ලැජ්ජා කාරයා.කතා කරන්නෙත් හිමීට.ඔබ දෙදෙනාට බුදු සරනයී .ජීවිතය ජයම වේවා .
@anuthimbiriyagama7164
@anuthimbiriyagama7164 21 күн бұрын
අර gifts ටිකේ boxes ඇරල පෙන්නනකල් බලන් හිටියෙ මං විතරද? 🥺 අනේ ඒව පෙන්නන්නකෝ.. ඒ ටික ලස්සනයි! 😭😭 කේක් එක මාර රස පාටයි 🤤 අක්කිගෙ අයිසිං එකත් හරිම නීට්! ❤️
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 21 күн бұрын
Wow.. your first attempt was successful.. cake is beautiful .. Congratulations... to you.. That's good learning something will not go in waste.. looking forward to seeing many videos.. Thank you so much.. take care and stay safe.
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 21 күн бұрын
Oya ithin wadak karoth balanna deyak na..harima perfect ❤️❤️
@himajirajapakshe8552
@himajirajapakshe8552 21 күн бұрын
Akkige decoration eka lassanai ❤️❤️❤️
@kalyanisiriwardena2140
@kalyanisiriwardena2140 21 күн бұрын
Beautiful. Your all endeavour will success. God bless both of u ❤❤
@dedunusumanasena9789
@dedunusumanasena9789 20 күн бұрын
Nice work love this 😊
@anoshasilva385
@anoshasilva385 17 күн бұрын
You are so clever hard working gives good presentations keep it up
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 21 күн бұрын
අක්කි ගොඩක් ලස්සන වෙලා..😍 කේක් එකත් ලස්සනට අයිසින් කරලා..Superb Job ❤️🎂
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 21 күн бұрын
Harima lassanai oya harima dhariyawanthai mage.a pwule kenek wage hitenne ogollanwa. God bless katha karanath aasawen inne aderei godaak...❤
@fernando_gethmi
@fernando_gethmi 21 күн бұрын
Love this video akki❤
@aroshajr5-d505
@aroshajr5-d505 18 күн бұрын
Ýou looks more pretty nangi❤!Good job
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 21 күн бұрын
First time unath akki lassanata icing karala thiyenawa cake eka❤❤❤ godaaak icing nathuwa thibune akkige cake eka witharay wage man nam dekke❤❤❤ akki shopping video ekak gennakooooo ❤❤❤
@Tlisa628
@Tlisa628 10 күн бұрын
Lassnayi akke❤
@nushrath1884
@nushrath1884 20 күн бұрын
Beautiful work akkiyoo❤
@user-yv4is1kg4v
@user-yv4is1kg4v 21 күн бұрын
Lassanai nngi.hodatama hodai.
@kumudupriyanka1937
@kumudupriyanka1937 21 күн бұрын
Wow ❤ හරිම ලස්සනයි.. ආධුනිකයෙක් කියලා හිතෙන්නෙ නෑ... දෙපාරක් විතර අයිසිං කරන කොට බිස්නස් කරන්නත් බැරි නෑ.... නියමයි හොදේ ❤
@maneeshafernando4638
@maneeshafernando4638 18 күн бұрын
Good job Anji ❤️
@user-lr2jm9ff6m
@user-lr2jm9ff6m 17 күн бұрын
Harima lassanai akke,oya hoda nihathamani kenek,good luck❤❤
@user-bp4kq2sy6e
@user-bp4kq2sy6e 18 күн бұрын
Good job sis the cake looks soo pretty ❤
@SameerSathsara
@SameerSathsara 21 күн бұрын
අම්මෝ අක්කෙ...හරි මරු අනේ..ෂෝක් ඔයා...❤💖✨
@rachinikaushalya1731
@rachinikaushalya1731 21 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ ❤❤❤ ඔයා මොන දේ කරත් හරිම පිළිවෙලයි ❤❤❤ තව හොඳට පුරුදු වෙන්න ඔයාට තවත් ලස්සනට හදන්න පුලුවන් ❤❤❤ well done 😘😘😘😘
@upulwanigarathne8603
@upulwanigarathne8603 21 күн бұрын
හරිම ලස්සනයි ❤❤
@l.s.a.perera3924
@l.s.a.perera3924 21 күн бұрын
You did great with the cake Dhanya! ☺️♥️
@niroshiniperera7993
@niroshiniperera7993 8 күн бұрын
harima lassanai cake Eka. Puluwan nam icing Eka hadapu recipe ekai anthimata spray kale monawada kiyalai daanna puluwanda duwa❤
@chandrawijethunga3226
@chandrawijethunga3226 20 күн бұрын
ඔයාගෙ ජීවිතේ යහපත් බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා! කේක් එක ලස්සනයි.තෙරුවන් සරණයි පුතෙ.🎉🎉🎉🎉
@travellifeone7284
@travellifeone7284 21 күн бұрын
Lassanai akki.❤️❤️❤️
@anulafernando9532
@anulafernando9532 2 күн бұрын
It make me happy to see this class I remember my days of going to cake classes when I was in Melbourne.You are doing wellGod Bless You.
@ThiwindiGeethara
@ThiwindiGeethara 21 күн бұрын
Akki godak lassana wela😍
@maneeshafernando4638
@maneeshafernando4638 18 күн бұрын
U looks so pretty Akki…You have gone down a lot ❤️😘
@FairyTouchCupcake-rs2rc
@FairyTouchCupcake-rs2rc 21 күн бұрын
Hey i’m also from Melbourne and love watching your videos 😊 You should definitely consider starting a cake business. It's a great side hustle in here, can earn a good money. That’s what I’m currently doing. I turned my hobby into a business. Making your buttercream and smoothing your cake can be more tricky than piping. All the best! ❤
@saraskitchenbysara479
@saraskitchenbysara479 21 күн бұрын
Akkii Cashew bar cake eke recepie eka gennakoooo😊❤
@ashafernando1535
@ashafernando1535 20 күн бұрын
Wow what a fantastic cake. It's really beautiful. How lucky you are. You look so pretty. Love you both ❤❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 21 күн бұрын
Gift bag eka niyamayi ,cake eka ලස්සනයි ,uda thiyena 🍒 නැතුව තව ලස්සනයි ❤
@Nadira-fb3cf
@Nadira-fb3cf 21 күн бұрын
ලස්සනයි කේක් එක. ❤
@vindi1309
@vindi1309 20 күн бұрын
wow Anji akke akkage cake eka anith cake atharin hondata kapila peenawa... mokada akkage cake eka harima neat and simple.. lassanayi akka cake eka... keep it up.. good job... 🤩😍
@thilinifernando9878
@thilinifernando9878 16 күн бұрын
Lassanai akki ❤️
@phoebed13
@phoebed13 20 күн бұрын
IT'S REALLY BEAUTIFUL 😍❤️
@suraniweerasinghe8707
@suraniweerasinghe8707 9 күн бұрын
Very neat and nice. I also make cakes for my family birthdays.
@ganeshikafernando4602
@ganeshikafernando4602 21 күн бұрын
ලස්සනයි කේක් එක ❤❤❤
@Timetocraft210
@Timetocraft210 20 күн бұрын
Anji akki oyage me video eka harima sathutin baluwe. Man asama kenek oya adarei godak❤jesu pihitai🙏❤️
@sashasenevirathna20
@sashasenevirathna20 11 күн бұрын
Good job ❤❤
@DevBibile-xd2pk
@DevBibile-xd2pk 21 күн бұрын
Really nice cake Dear Hon: Madam. God bless you both. from London Devapriyanth Bibile
@thiliniwickramasinghe3845
@thiliniwickramasinghe3845 21 күн бұрын
Excellent 🎉🎉🎉🎉🎉
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 19 күн бұрын
❤😂🎉❤😂🎉 Aththatama godak lassanai nangi.❤😂❤😂❤😂🎉🎉🎉
@ireshajayakody315
@ireshajayakody315 21 күн бұрын
Lovely ❤️
@Tangerine.303
@Tangerine.303 21 күн бұрын
නංගී ඔයා කෙට්ටු වෙලා ලස්සන වෙලා ❤
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 21 күн бұрын
Ane akki oya dn nm lassanai ❤
@sudarma8148
@sudarma8148 21 күн бұрын
ලස්සනයි ගොඩක් ❤❤
@achalaathukorala1162
@achalaathukorala1162 21 күн бұрын
Woow😍😍 akkage cake eka thama lassanama.oyage 1st eka lassanai.mage 1st eka ochchara need na.attama cake ekak thaniyama hadala icing karama danena feeling eka marama happy.❤️❤️ dn mama thama gedara hamogema bdays walata cake hadanne.order aranuth karanawa.
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 21 күн бұрын
Good job, congrats
@hiranhiran5655
@hiranhiran5655 21 күн бұрын
Akke oya lassana wela❤❤
@chathurikalakmali2133
@chathurikalakmali2133 21 күн бұрын
කේක් එක ලස්සනයි අක්කෙ.🥰මගෙත් ආසම වැඩක් කේක් බේක් කරල අයිසින් කරන එක..🥰😇
@user-ts3yt1do5o
@user-ts3yt1do5o 13 күн бұрын
Whatever u learn will never go waste.Bless u ❤
@shafeenazsamath9910
@shafeenazsamath9910 20 күн бұрын
Dear Anji. The icing is beautifully done by you for a first timer. Practice makes perfect. Thanks for sharing your experience. Take care and God bless you and Sly❤
@maheshi8313
@maheshi8313 21 күн бұрын
මාත් පොඩි කාලේ ඉදන්ම අම්මා එක්ක cake හදනවා 🥰🥰අද වෙනස්ම video එකක් ලස්සනයි අක්කා ❤️✨
@manelchandrasekara5876
@manelchandrasekara5876 21 күн бұрын
Beautiful video .Nice cake .
@anomajayawardana6178
@anomajayawardana6178 20 күн бұрын
ලස්සනයි.ස්තූතියි.Caremal icing ඒකත් හදන හැටි පෙන්වන්න විවේක වේලාවක.
@manoathu5472
@manoathu5472 17 күн бұрын
From where can you buy icing bags.and how to fix nozzles to the bag.pls reply duwa. Thx
@hansamalifernando4087
@hansamalifernando4087 18 күн бұрын
Nice experience dear ❤❤
@TharuNethz
@TharuNethz 21 күн бұрын
Cake eka harima lassanai ❤
@dilshanwedinambu7181
@dilshanwedinambu7181 19 күн бұрын
Wow nice moment ❤🎉
@GamageNew-xv2uk
@GamageNew-xv2uk 21 күн бұрын
Wow.beautiful cake
@zereendeen6673
@zereendeen6673 21 күн бұрын
Lovely🎉
@gneisalith318
@gneisalith318 21 күн бұрын
Beautiful cake 🎂
@Nethu_Ishara
@Nethu_Ishara 21 күн бұрын
Cake ek lssnyi akki❤🥰
@AJ-bj2uf
@AJ-bj2uf 21 күн бұрын
Cake eka harima lassanai akka❤❤
@rasikavinodani3632
@rasikavinodani3632 21 күн бұрын
කේක් එක ලස්සනයි ❤🎉
@mithranikindelpitiya4540
@mithranikindelpitiya4540 21 күн бұрын
ලස්සනයි
@PrabhaHerath-of2zm
@PrabhaHerath-of2zm 20 күн бұрын
Beautiful 😍
@ajaniranwala8999
@ajaniranwala8999 21 күн бұрын
Dhanya your idea is great . Do a good cake course you can get good income. Anyway it's an art. ❤
@amaliecharles7577
@amaliecharles7577 20 күн бұрын
Dennama lassana wela... ❤
@user-nk6um1bk8f
@user-nk6um1bk8f 21 күн бұрын
❤❤❤ very beautiful 😍😍
@watarakagamageindrangani4940
@watarakagamageindrangani4940 19 күн бұрын
අක්කාගෙ කේක් එක ඇත්තටම ලස්සනයි ....🎉😘❤️📷
@vishakasewwandi7911
@vishakasewwandi7911 21 күн бұрын
Akkage cake eka thamai lassanama.❤
@JenadariDesilva-oc2oy
@JenadariDesilva-oc2oy 21 күн бұрын
Lassani 👍
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 21 күн бұрын
Oba harima dakshai
@chathu-collections
@chathu-collections 21 күн бұрын
Lassanai 👍
@SudithaFernando
@SudithaFernando 21 күн бұрын
ඇන්ජි ඔයා ලස්සන වෙලා ❤❤❤❤.කේක් ඩෙකරේට් කරන වීඩියෝස් ඉස්සරහට ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා .හරිම ලස්සනයි ඔයාගේ කේක් එක .ගොඩාක් රස ඇති .God bless ..!
@kumuduattygala1142
@kumuduattygala1142 21 күн бұрын
Good 👍 job done 👍😊
@ShamaliGunathilaka-id9vk
@ShamaliGunathilaka-id9vk 21 күн бұрын
Oya hadapu cake aka lassaai❤❤
@mihiraniherath5992
@mihiraniherath5992 21 күн бұрын
හරිම ලස්සනයි නංගී ....කියන්න වචන ne
@sasifdo3642
@sasifdo3642 21 күн бұрын
මම ගිය විඩියො එකෙ කමෙන්ට් එකෙ දාපු විඩියො එක ඉක්මනින්ම දලා ශා මරු අප්පා🥰🥰මම insta එකෙ දැක්කම මට මාර ආස හිතුනා අක්කෙ කේක් එක දැකලා ඔක්කොම කේක් ටික මාරම ලස්සනයී😍😍මම හිතුවෙ නෑ අක්කා මේ විඩියො එක මේ තරම් ඉක්මනින්ම දාවි කියලා😍😍😍🥺🥺අක්කගෙ කේක් එක තමා ශොක්ම👌👌🔥🔥🥰🥰හරීම ලස්සනයී🥰🥰අපි ජීවිතේට එක දෙයක් හරි ඉගෙන ගන්න එක මාරම වටිනවා අක්කෙ💪💪අයියගෙ රැවුල කැපුවෙ නැති උනාට අවුලක් නෑ අක්කෙ ලස්සනයී🔥🔥👌👌මම akkawa insta eke tag gala favorite youtuber thoranna thibba ehekata akka dakkada danne ne🥰🥰road trip එකෙත් විඩියො එක ඉක්මනින්ම ගෙන්න පරිස්සමෙන් සතුටෙන් ඉන්න ආදරේයී අක්කට අයියාට දෙන්නටම බුදු සරනයී ජෙසු පිහිටයී ☸️✝️🙏❤️❤️😍🥰
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 21 күн бұрын
Cake ake lassanai ❤🎉
@thilakaswarnamali9126
@thilakaswarnamali9126 15 күн бұрын
පළවෙනි සැරේ උනත් හරිම ලස්සනයි ඔයාගෙ කේක් එක .❤
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 21 күн бұрын
Cake is so beautiful ❤
@pradeepikaperera8642
@pradeepikaperera8642 21 күн бұрын
Hi Nangi Malli kohomada.cake eka harima lassanai. Sathutin enna. ❤❤
@chamaniishara9728
@chamaniishara9728 18 күн бұрын
ලස්සනයි cake එක.ඔයත් ලස්සන වෙලා...මොකක්ද රහස...❤
@Saheli_Sharanya_
@Saheli_Sharanya_ 21 күн бұрын
anee shook akke oyage birthday cake eka oyama hadala icing karanna try karala balanna thawa youtube eke search karala balanna ewa walinuth igana ganna puluwan try karala balanna mata hithenawa oyata eka lassnata karanna puluwan wei kiyala ❤
@elegantcakes1263
@elegantcakes1263 17 күн бұрын
Hi ..,butter icing එක හදපු හැටි කියන්න please
@user-cp8qn8sl9e
@user-cp8qn8sl9e 21 күн бұрын
Akk meparagiya sere wage chocolate yawanne nadd oyla
@PriyangikaWeerasekara
@PriyangikaWeerasekara 21 күн бұрын
Lassanama cake aka oyaga cake aka❤
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 21 күн бұрын
Wow lassana cake ake😮
@dinithifonseka4546
@dinithifonseka4546 20 күн бұрын
Very nice ❤
@craftyowl148
@craftyowl148 21 күн бұрын
කේක් එක ලස්සනයි
@ameeshaperera2246
@ameeshaperera2246 21 күн бұрын
මුල්ම වතාවට අයිසින් කරත් හරිම ලස්සනට තියෙනවා ❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 21 күн бұрын
Very well done my dear girl neatly done. Yes pls do expand your knowledge in this it's really interesting. Good thinking!❤ God Bless
@KalyaniDondeenu
@KalyaniDondeenu 21 күн бұрын
Very beautiful
පුංචි Meal Prep | Sunday Vlog
35:03
Lankan in Melbourne
Рет қаралды 32 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 183 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
School holiday Day in my life vlog | How I save money | Budget book
39:45
Lankan in Melbourne
Рет қаралды 29 М.
WEDDING GUEST MAKEUP LOOK🦋 #lifestyleparadiseya
23:39
Lifestyle Paradiseya
Рет қаралды 10 М.