Kavi 10ta gee Dahayak | මහාචාර්ය සරත් විජේසූරිය | Sarath Wijesooriya

  Рет қаралды 27,921

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 49
@somabandhukodikara
@somabandhukodikara Жыл бұрын
සුමිතුරාණනි මහැදුරාණනි රසවතාණනි නවතින්න මෙතැනම. ගෙන එන්න අම රස කවියෙහි ගීතයෙහි සාහිත්‍යයෙහි ජීවිතයෙහි.
@cyrilinduruwa254
@cyrilinduruwa254 2 ай бұрын
මහාචාර්ය තුමනි, නිවෙන පහන් දල්වූ ඔබ දිවිමගා කටු පදුරු ඉවත් කර මල් සිටෙව්වා. ඔබට පින් . වජිර ඔබ ගොමරිටි යටකර මැනික් සොයා දුන්නා. තුති
@lalanigamage7117
@lalanigamage7117 3 жыл бұрын
හොඳ වැඩසටහනක්.. අර්ථ රසය සමඟ ගීත රසවිඳීමට අවස්ථාවක්.. බොහොම ස්තුති යි..
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 2 жыл бұрын
ඔබ තුමාගේ පැමිණීම වෙනුවෙන් අප සැමගේ ස්තුතිය මෙයින් පුද කරමු .
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
අර්ථවත් පැය 2 ක් විචාරය කතනය ගායනය සංගීතය ඉතාම රසවත් ඉදිරියටම යන්න චරන ටීවී
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
අර්ථවත් කවි අර්ථවත් ගිත රසවිදිමට අවස්ථාවක් ලබාදුන් වැඩසටහනක් ❤
@ramanijayasena7422
@ramanijayasena7422 Жыл бұрын
No
@tonyandniro
@tonyandniro Жыл бұрын
Wow u are a great man . U have great qualities. I learnt alot by hearing your convecation. Keep doing more and more. Also must thank the channel too.
@ratna1958
@ratna1958 Жыл бұрын
නන්දා මාලනිගේගීතය රසට මිහිරට ගායනා කල ඇයගේ කට මඩනම් මසුර. ජය ලතනව. වැඩ සටහනට
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Thank you very much God bless you 🙏
@luckminamunidasa7274
@luckminamunidasa7274 3 жыл бұрын
වටිනා වැඩසටහනක්
@indunil6433
@indunil6433 3 жыл бұрын
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ
@sameeralakmal7794
@sameeralakmal7794 2 жыл бұрын
උඬගු ලියන් ගොතා බඳින නීල වරල ගීතය ඉන්දීය ආවේශයක්. මඛන්ලාල් චතුර්වේදී "පුෂ්ප් කි අභිලාෂා" 1922 පී.බී. අල්විස් "මලක් කතා කරයි" 1944 ඩෝල්ටන් “උඩඟු ලියන්" 1966
@januproduction5280
@januproduction5280 3 жыл бұрын
මම දක්ෂ කවියෝ බිහි කරනවා. හිත් ඇතුලේ ඉන්න කවියව උඩට ගන්නවා. අවුරුදු දෙක හමාර ඉවරවෙද්දි ඒක තමයි මගේ හීනය. කවියෙක් හිතේ වෛරයක් කොහෙද එකින් එකා පරයා නැගිටින්නට කොතැනක දරන වෙහෙසක්ද ? මේ යන පාර වෙනස් කරන කවියෙක් ආධ්‍යාත්මයේ පරතරයක් හොය හොයා වෙහෙසෙන කවියෙක් අවුරුද්දට එක්කෙනෙක් හරි මං හදනවා ඒකයි මගේ හිනය.. මැරෙනකල් හදනවා. මං 🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හරිම සුන්දරයි. ❤ මාවත් කවියෙක් කරන්න.
@januproduction5280
@januproduction5280 3 жыл бұрын
කවදා හරි දවසක මං සිංහල පංතියක් කරනවා . අන්න ඒකට මං මේ තියෙන කවි සිංදු මගේ දරුවන්ට උගන්වනවා. මට උගන්වන්න ආස හිතුනේ මේ වැඩසටහනෙන්🙏🙏🙏🙏🙏
@harshanajayanath7248
@harshanajayanath7248 3 жыл бұрын
🙏🙏🙏🙏
@padmadamayanthi567
@padmadamayanthi567 Жыл бұрын
@@harshanajayanath7248 222
@dsdayaratne1465
@dsdayaratne1465 Жыл бұрын
D aya Ds
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
....thank you for selecting 2 brilliant voices..voice of this lady is so amazing,...so natural,..mature...powerful...almost Nanda Malani's voice. her 4th song is unbelievable.. .it will be sad situation,....if she failed to produce good songs of her own...BTW,..Amarasiri Peris's song is amazingly done
@Scenicsrilanka
@Scenicsrilanka 3 жыл бұрын
I’m addicted to this fantastic program. Thank you for having professor Sarath Wijesooriya and have the opportunity to share his enormous knowledge with us. And of course excellent music and parallel singing .
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 2 жыл бұрын
චරනයට,ඔබ තුමාගේ පැම්ණීම,රසික ලොවට කල සංග්‍රහයකි .එතුමාට ආරාධනා කිරීම වෙනුවෙන් චරනයට ස්තුති වේවා!
@acdesilva2880
@acdesilva2880 11 ай бұрын
Lovely
@indunil6433
@indunil6433 3 жыл бұрын
කාන්තාවකගේ ප්‍රාණය පවතින්නේ පුරැෂයකුගේ ආදරය ලැබෙනතුරැ පමණයි... උපමාව- මලක ජීවය පවතින්නේ මල නටුව රැඳි තිබෙනතුරැ පමණයි...
@v.m.531
@v.m.531 2 жыл бұрын
මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 Жыл бұрын
obathumata deergausha labeva.
@chitradealwis9229
@chitradealwis9229 Жыл бұрын
oba.tuma.kata.karana.vilasayama.kaviyak.mya.pahadili.katava.very.very.good.niyama.miniseak.mai
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Samma Sam budusarnye 🙏
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 3 жыл бұрын
හොඳ වැඩසටහනක් ,ගීත හොඳින් ගායනා කරනව.
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Most beautiful ❤
@devikahewage2467
@devikahewage2467 3 жыл бұрын
වැඩසටහනේ වටිනාකම වචන වලින් විස්තර කරන්න බෑ....🙏
@M.p.csadamaliParara
@M.p.csadamaliParara 3 ай бұрын
9:43
@donamalika3908
@donamalika3908 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hewamanageakila
@hewamanageakila 3 жыл бұрын
❤ sarath sir ❤
@nishanthabandara2876
@nishanthabandara2876 2 жыл бұрын
❤️
@lathalatha496
@lathalatha496 3 жыл бұрын
Theruwansaranai siyalu denatama itha hoda weadasatahanak
@sachinsankalpa2558
@sachinsankalpa2558 3 жыл бұрын
Gaayana karapu dennama dakshai
@rohanjayasooriya7552
@rohanjayasooriya7552 3 жыл бұрын
Ugath unath anthavadiyek... Ratata pililayak Samagayata visagora huniyamak.. Ikmanin nasee yame puvatha asanna Labeva.
@igLakke
@igLakke 3 жыл бұрын
ඔබ ඔය කියන කතාව හරියටම ඉලක්ක කරන්නේ සරත් විජේසූරිය මහතාටදෝ යැයි හැඟෙන නිසයි අහන්නේ. එසේනම් ඔබ 69 ලක්ෂයේ වල්වැදී ඇති අවලම් සුනඛයෙක් පමණි.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හරක් විජේසූරිය... 😅😅😅
@senarathnabandara503
@senarathnabandara503 3 жыл бұрын
මෙ වගේ වටිනා මිනිස්සු ,පවතින දේශපාලනය ගැන කාතාකරල හරි වරද සොයා දුන්නහම,මිනිස්සු දැ න ගන්න ඕන රටට හරි මිනිස්සු තොරාගැනීම, අවුරුදු 70 ගානක් මෙතුමා කියන දේම කවුරුහරි කියන්න ඇති ...එත් එවන් මිනිස්සු අපිට අන්තවදියෝ. හරිම කනගාටුයි මේ comments දැක්කහම... තව දුරටත් මෙවන් මිනිස්සුත් කතා කලේ නැත්නම් අපිට රටක් තීයා අපිට කියල භාෂාවක් වත් තියේවිද..
@AnushiHakmanage
@AnushiHakmanage Жыл бұрын
😂 පිස්සුද ජයසූරිය!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හරක් විජේසූරිය... 🏃🏃🏃🏃
@sachinsankalpa2558
@sachinsankalpa2558 3 жыл бұрын
Me eya neme
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@sachinsankalpa2558 ෂුවර් ද?
@sameeralakmal7794
@sameeralakmal7794 2 жыл бұрын
අතක් දික් කරලා හඳ පෙන්නපුවම හඳ නැතුව අත බලන උනුත් නැතුවම නෙවෙයි. බලන් කඩතුරා හැර දෑසේ.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@sameeralakmal7794 එකෙන්ම 👍
@ngjijayasena4119
@ngjijayasena4119 Жыл бұрын
සම හරක් එහෙම හිතනවා
Prof. Sarath Wijesuriya's Speech
1:06:51
Dharaka United Foundation ධාරක එකමුතු පදනම
Рет қаралды 294 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,3 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 37 М.
WFR Seminar 2012.01.25
49:50
Lanka Truth
Рет қаралды 128 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,3 МЛН