No video

kavi maduwa 02

  Рет қаралды 321,554

Jagath Kumara

Jagath Kumara

Күн бұрын

hkhjgjg

Пікірлер: 133
@uparathanathero8223
@uparathanathero8223 Жыл бұрын
මිහිරිම හඬ දෙකක් ඔබ ගෙන් ඇසුවෙමි පදවැල් නො බිඳ කවි සීපද ඇසුයෙමි අවසන කවි රසය මෙලෙසට ගැලුයෙමි තෙරුවන් සරණ ඔබ දෙපලට පැතූයෙමි
@anandawickramasinghe9948
@anandawickramasinghe9948 Жыл бұрын
හරිම මිහිරියි දෙදෙනාගෙම කවිත් හඩත් පිංතුර සමීප නැහ දුරයි මෙවැනි කාව්‍ය නිර්මාණ කිරීමට සක්තිය ධෛර්යය
@maduoman9528
@maduoman9528 3 жыл бұрын
හරිම ලස්සනයි මන් හැමදාම බලනවා
@kumararajapaksha4373
@kumararajapaksha4373 3 жыл бұрын
ගිලනුන් උපස්ථානය මහා පිංකමකී ඉහලින් බුදු බනේ පවසා ඇති දෙයකි අවබෝධයෙන් අත ගැසු මල් වට්ටියකි සුන්දර යුග දිවිය සතුටින් ගෙවිය හැකි
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 3 жыл бұрын
ඔබ දෙදෙනගෙ කවි සංවාද මේක විතරද තියෙන්නෙ. හරිම ලස්සනයි. දෙදෙනාටම සුභ අනාගතයක්.
@saranabanduariyawansha4886
@saranabanduariyawansha4886 Жыл бұрын
0
@samankumara943
@samankumara943 Жыл бұрын
@@saranabanduariyawansha4886 f_
@samankumara943
@samankumara943 Жыл бұрын
@@saranabanduariyawansha4886 c_
@senavirathnatv1970
@senavirathnatv1970 Жыл бұрын
අපි නිතර රස විඳින කවි සංවාදයක්. ඉතාම රසවත්. ඒ වගේම හරවත්.
@upaliherath1072
@upaliherath1072 Жыл бұрын
වවවවවවවශශවවවශවඹශව
@raniqween1009
@raniqween1009 10 ай бұрын
මේකයි තවම අහනවා මුල් කොටසත් එක්කල දෙන්නකෝ
@raniqween1009
@raniqween1009 3 жыл бұрын
ගොඩක්ම ලස්සනයි වෙන කවි සංවාද නැද්ද නාලක මතූවට බලා පොරොත්තු වෙනවා ජය වේවා ඔබට ශක්තිය ධෛර්යය නොඅඩූවම ලැබේවා
@chandanapushpakumara8502
@chandanapushpakumara8502 3 жыл бұрын
සොබාදහම, ගැහැණිය, ආදරය අරන්......හාසය සමග අර්ථය සිත පුබුදු කරන්....... හෙල කවි රසය රැක දෙන්නට විරිය අරන්......මේ කවි මඩුව වෙත ඇයි අන් ලයික් මචන් .
@naturevideos2655
@naturevideos2655 3 жыл бұрын
Niyamai obge kavi commant aka
@chandanapushpakumara8502
@chandanapushpakumara8502 3 жыл бұрын
@@naturevideos2655 Thanks
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි ❤️
@roshanlakmalroshanlakmal6329
@roshanlakmalroshanlakmal6329 3 жыл бұрын
👍👍👍👍ගොඩක් ලස්සනයි 👍👍👍👍
@sandyaamarakoon3378
@sandyaamarakoon3378 2 жыл бұрын
Harima lssanai dennatama budu sararanai
@kamalaniberugoda7024
@kamalaniberugoda7024 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි බුදුසරණයි 🌹🌹♥️♥️
@SithuminaGroups
@SithuminaGroups Жыл бұрын
251 k views 2.2k subscribers අපි හරි කුහක ජාතියක් සහෝ...
@sumanawathiwimalarathna9997
@sumanawathiwimalarathna9997 Жыл бұрын
ඔය දෙන්න ගෙ නම් මොනවාද වෙන මේ වගේ කවි සංවාද තියනවාද හරිම ලස්සනයි
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 Жыл бұрын
ඩොක්ට ලක්රුවන් ....
@rohinimallika4983
@rohinimallika4983 Жыл бұрын
ඔහු නාලක ලක්රැවන් වැලිගෙපොල
@mangalikaswarnaseeli7579
@mangalikaswarnaseeli7579 Жыл бұрын
Balapu වාර ganana mathakath nethi taram. Harima.lassanai
@c.ileperuma7268
@c.ileperuma7268 2 жыл бұрын
කවි රස අපමණයි එය මීපැණි වාගේ. සුබ පැතුමන් සමග මේ මල් මිට මාගේ. හැඩතල එකළු කල හිටිවන කවියාගේ. නොහැකිද? කියන්නට නම ගම ඔබලාගේ.
@nazarmediaandadvertisement8778
@nazarmediaandadvertisement8778 2 жыл бұрын
කවියේ රස බෙදනා විට හරිම ලස්සනයි කලා ගගුලේ කිමිදෙන විට හරිම ලස්සනයි මගේ පිංබර සරසවි දෙවි හරිම ලස්සනයි මේ ලෙස කවි පද ලියනා මාත් ලස්සනයි ඉලේපෙරුම කිවිදුන් හට අැරයුම් ගෙන දෙමී. වට්ස් අැප් ඉමෝ ලයිව් ගෘප් එන්න කියා දෙමී. කවි සංසදයට අැවිදින් කවී කියා දෙමී නැවත වරක් මේ ලෙස අැරයුමක් ගෙන දෙමී එනවානම් එන්න කියා කවි ගගුලට ඔයා මැසේජ් එකක් යොමු කරමින් එන්න හනික ඔයා කවි ගගුලට රසයක් දෙනවානම් අනේ ඔයා මාගේ නමත් හරියට දැන්න ගන්න ඕන ඔයා ගාල්ල නාගොඩ ප්‍රදේශය මාගේ ගම වන්නේ විරිදු කලාව තුලත් වැජබෙමින් යන්නේ වැඩිපුර කවි ලියන එකයි කියන එක වන්නේ රුවන් ගමගේ නාමය මේ ලෙස සිහිකර ලන්නේ මාගේ ගුරු කිවිදු ලෙස කැන්ඩි කවි ඉන්නා මේ වගේ ලස්සන කවි පද අාදරයෙන් ගෙතුනා තව නම් කවි ලියන්නේ නැහැ සමුගන්නට හිතුනා දුරකතන අංකයට අමතන්නට හිතුනා මාගේ දුරකතන අංක මේ ලෙස ගෙන දෙන්නම් වට්ස් අැප් ඉමෝ ජලාවේ අංකය මම දෙන්නම් කැමතිනම් එන්න කියා මේ ලෙස පවසන්නම් කවි ගගුලේ කිමිදි කිමිදි නාගෙන මම එන්නම් 0767392680 මෙම නම්බරය වට්ස් අැප් ඉමෝ අංකයමයි අන්තර්ජාල සේවාවට තිබෙනවමයි සාමාන්‍ය දුරකතන අංකය මෙය නොවෙමයි එම අංකය වට්ස් අැප් වලින් මම දෙනවාමයි
@wedaralagethilakarathna2744
@wedaralagethilakarathna2744 2 жыл бұрын
@@nazarmediaandadvertisement8778 ඓ
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Ithamath mihiri kawi sanwaadayak. Oba denna apata labaa dena sathuta siya dahas gunayen wadi wee oba dedenatama labewa. Dedenaagema hakiyaawa thawa thawath diyunu wewaa. Chirang jayathu.
@priyankachandani9619
@priyankachandani9619 3 жыл бұрын
Very good
@chandrasirijayasinghe5993
@chandrasirijayasinghe5993 Жыл бұрын
හෙල.කවීත්වය.අගෙයි.හැබෑවටම. ලස්සනයි..❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@tharana24bro33
@tharana24bro33 3 жыл бұрын
Supirima supiri
@sandyaamarakoon3378
@sandyaamarakoon3378 2 жыл бұрын
Dedenama Harman lssanai nama gama Sadahan kala nam thawath hodai
@NimalJayarathna-uv8jt
@NimalJayarathna-uv8jt 27 күн бұрын
niyamai
@wmdbbandara1978
@wmdbbandara1978 5 ай бұрын
Vniceeeeee
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි දෙන්න ටම. තෙරුවන් සරණයි
@wajiraajith5794
@wajiraajith5794 3 жыл бұрын
Ekanam supiri
@nimesikanimesika5738
@nimesikanimesika5738 3 жыл бұрын
බුදු සරණයි
@kusumadamayanthi3498
@kusumadamayanthi3498 Жыл бұрын
Nakama yalukamada na mata therenne Oba dedenama eka niwaseda inne Meya rasa widina wita na badagini enne oba dedenata saranai thisarane sarane
@ParamiKaushalya-nr2kk
@ParamiKaushalya-nr2kk 7 ай бұрын
හරිම රසවත් ලොකු විකල්ප ජයවේවා,
@dmsenavirathna4473
@dmsenavirathna4473 3 жыл бұрын
පට්ට
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 2 жыл бұрын
ඔබ දෙපලටම. සුභ. පැතුම්,,,,,,,
@NimalJayarathna-uv8jt
@NimalJayarathna-uv8jt 27 күн бұрын
Thawa nadda kavi
@sumithbasnayaka2668
@sumithbasnayaka2668 3 жыл бұрын
Nice
@sheelavathikwt4068
@sheelavathikwt4068 3 жыл бұрын
ලස්සනයි..දෙදෙනටම බොහොම ඉස්තුතියි...
@chamindasir
@chamindasir Жыл бұрын
මරු...
@gnanasirigamage6632
@gnanasirigamage6632 Жыл бұрын
Waaw harima lassanai. Deparakma beluwa
@kusumadamayanthi3498
@kusumadamayanthi3498 Жыл бұрын
Harima lassanai mihiri Thawa ekak ewannako Puduma asawak hithenne Mihirima mihiri 6 parakma baluwa Thawa ekak dannako
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm 9 ай бұрын
ලස්සනයි දෙන්නම හොදට කියනවා❤
@jayanthirathnayaka579
@jayanthirathnayaka579 3 жыл бұрын
Good
@nainanian4234
@nainanian4234 3 жыл бұрын
Niyamai and lassanai godak
@vajiraabhayaratne1037
@vajiraabhayaratne1037 3 жыл бұрын
කිව්දියාගෙ නම කුමක්ද?ඔබ දෙදෙනාගෙ කවිස සංවාද බැලීමට කැමතියි.
@Chandrasiri-qi5mv
@Chandrasiri-qi5mv 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@xyzo1194
@xyzo1194 Жыл бұрын
මාර ලස්සනක්නේ අහන්න අාසයි නිතරම දෙන්නගෙම කටහඩවල් හරිම ෂෝක් දෙන්නටම සුබ අනාගතයක් ඉදිරිටම යන්න ජයවේවා
@kanthiabey9743
@kanthiabey9743 2 жыл бұрын
Lassani devi pihitai depalata🌹🌹🌹💐💐💐
@chanakaabeysinghe8401
@chanakaabeysinghe8401 Жыл бұрын
,🥰
@vineetha7188
@vineetha7188 Жыл бұрын
Wooooo very nice
@kumarimenika9294
@kumarimenika9294 3 жыл бұрын
Yakoo. Laddu. Marai
@intermediate22school82
@intermediate22school82 3 жыл бұрын
Godaaaaaaaaaaak Lassanai
@shamashama462
@shamashama462 2 жыл бұрын
දෙන්නම ලස්සනයි
@chandanapushpakumara8502
@chandanapushpakumara8502 3 жыл бұрын
මරු මරු
@anulaanuu5770
@anulaanuu5770 3 жыл бұрын
Dennatama Sarasa.maniyamgi.pihitao
@user-cz7im2dk5w
@user-cz7im2dk5w 11 ай бұрын
Godak lassani.
@bwdoli1544
@bwdoli1544 Жыл бұрын
ammo lassana dennage kawi sanwade 7 8warak baluwa
@ranganasamarasinhga5490
@ranganasamarasinhga5490 3 жыл бұрын
අද හරි හැඩයි ඔබ සාරිය ඇන්ද ඒ ලෙසටම ඔබත් හැඩ ඇද්ද ගලවන්නට හිතයි ඔබේ ඔය සලු රෙද්ද එනවද මගේ ලඟට අඩු කර සද්ද.
@sisiraranjith
@sisiraranjith Жыл бұрын
Budusaranai obadalata si Sisira
@corruptionsrilanka104
@corruptionsrilanka104 3 жыл бұрын
Superb
@kusumadamayanthi3498
@kusumadamayanthi3498 Жыл бұрын
අනෙ නියමය්
@naturevideos2655
@naturevideos2655 3 жыл бұрын
😲😲😲
@gayannethum6288
@gayannethum6288 3 жыл бұрын
Harima lassanai
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 8 ай бұрын
❤❤
@anulaanuu5770
@anulaanuu5770 3 жыл бұрын
Ala ala .nalaka.malle.dennatama.budu.saranai
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
Woow super love 🌹❤
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Weri weri good
@wickramasinghabandara2806
@wickramasinghabandara2806 3 жыл бұрын
good.
@kamaniswarnalatha4081
@kamaniswarnalatha4081 2 жыл бұрын
Oyala dannaga kavei sanwadayak danna hareima rasawath
@wajiraajith5794
@wajiraajith5794 3 жыл бұрын
Me kavi kariyatah ekka tawa ekak dennako
@user-qc1rb9kb8z
@user-qc1rb9kb8z Жыл бұрын
@prasannalakmal9484
@prasannalakmal9484 3 жыл бұрын
මෙිකේ සමිපුර්න විඩියො එක දාන්න තියනවානමි එක පටිට
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
❤❤❤❤❤❤👏👏👏👏👏👏👏
@dineshsanjeewa6795
@dineshsanjeewa6795 3 жыл бұрын
නියමයි
@kumariuaq5349
@kumariuaq5349 3 жыл бұрын
නාලක පුතේ ඔබට බුදුසරනයි
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Ai කිවිඳිය doctor ළඟට එද්දී එහාට yanne..
@SithuminaGroups
@SithuminaGroups Жыл бұрын
මහත්තයාගෙ හැටි දන්න නිසානෙ😄😅😂
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
@@SithuminaGroups ආහ්හ්...එහෙමද🤫
@induniledirisingha7385
@induniledirisingha7385 11 ай бұрын
ඒකනම් පුදුම සහගත හැකියාවක්...තව තියෙනවා ද මේ වගේ..
@sanjeewakumarasiri659
@sanjeewakumarasiri659 2 жыл бұрын
Super thawath asai ahanna
@chamindakumara4856
@chamindakumara4856 2 жыл бұрын
Good luck
@anulaanuu5770
@anulaanuu5770 3 жыл бұрын
Hare.lassanai.
@googlej200h9
@googlej200h9 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Maru
@bhagyadissanayake7673
@bhagyadissanayake7673 3 жыл бұрын
Harima lassanayi..
@sonitasonita9903
@sonitasonita9903 3 жыл бұрын
Wow wow wow wow wow wow 😅😅
@kapilawansa2922
@kapilawansa2922 Жыл бұрын
අපේ ගමට කවි මඩුව කවිමඩුවක් ගේන්න කොහොමද උදව් කරන්න
@anulaanuu5770
@anulaanuu5770 3 жыл бұрын
Thawath.mi Wait Kavi.sanwadayak.demmako
@chandrathilake8241
@chandrathilake8241 3 жыл бұрын
To
@prilabox6067
@prilabox6067 2 жыл бұрын
වෙනස්.මම බැලුව මේක දොලොස්පැයේ කවිමඩුව නේද.
@gunarathnagunarathna5535
@gunarathnagunarathna5535 2 жыл бұрын
අනේ හරිම හරිම අගේයි අාදර්ස්මත්
@nimalithabawitage7160
@nimalithabawitage7160 3 жыл бұрын
Iassanai
@sisiraranjith
@sisiraranjith Жыл бұрын
Harima lassanaie
@asokawijayaratne339
@asokawijayaratne339 3 жыл бұрын
දොස්තර මහත්තයාගේ නැකැත් පත!!!!
@sumithweerasekara2602
@sumithweerasekara2602 3 жыл бұрын
Janit
@kusumadamayanthi3498
@kusumadamayanthi3498 Жыл бұрын
Maru kata hadawal deka Puduma mihirak thiyenne
@shantigamage353
@shantigamage353 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම
@chamindarohan6372
@chamindarohan6372 Жыл бұрын
🎆
@user-nh4yq2dw2n
@user-nh4yq2dw2n Жыл бұрын
😢Kivindiya..kauda
@rohinimallika4983
@rohinimallika4983 Жыл бұрын
❤❤❤
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 3 жыл бұрын
Adara.wantaynge.diner.espiritaleda
@intermediate22school82
@intermediate22school82 Жыл бұрын
Wooooooooooooow lassanai
@r.s.g.urajapaksha6651
@r.s.g.urajapaksha6651 2 жыл бұрын
Rsgurajapaksa
@sujilanka6147
@sujilanka6147 2 жыл бұрын
Tavaekakdahnna
@nandanesenanayaka5311
@nandanesenanayaka5311 6 ай бұрын
අනේ කිවිඳිය කවුද කියලා නම දාන්නකෝ
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Ahenawetade mewage kawe keyanakota, ennata nohaka gedarata ve ane mata
@jassimalawadhi6455
@jassimalawadhi6455 3 жыл бұрын
cc
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 3 жыл бұрын
Ane.dostara.mahttayo.
@kusumadamayanthi3498
@kusumadamayanthi3498 11 ай бұрын
නැවත එකක් කරන තුරු බලාපොරොත්තු
@kusumadamayanthi3498
@kusumadamayanthi3498 11 ай бұрын
තාම වෙන එකක් ටාගට් කරේ නැද්ද
kavi madu
9:30
Jagath Kumara
Рет қаралды 57 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 4,1 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 2,8 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 38 МЛН
Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya
12:23
ආනන්දනීය කවිමඩුව
1:16:56
Helawatha
Рет қаралды 97 М.
Saman Ekanayaka - Aurudu Gammanaya - Cyprus
9:52
harsha sampath
Рет қаралды 205 М.
kobawaka kavi maduwa part 02
4:57
Change Island
Рет қаралды 1,6 М.
Rathna muththettupola kividu & Nalaka lakruwan
42:10
නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ
Рет қаралды 65 М.
Hitiwana kavi
8:04
Rani Hewage
Рет қаралды 89 М.
රැටියල කවි මඩුව - ratiyala kawi maduwa
16:57
Rev,Deeyakaduwe Saranasiri
Рет қаралды 19 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 4,1 МЛН