RAINI - MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි

  Рет қаралды 2,477,962

RAINI CHARUKA

RAINI CHARUKA

3 жыл бұрын

#RAINI #PlainTeaVersion #Malwaaram #RainiCharuka
Original Song : • Malwaaram-Raini Charuk...
Music & Composition : Kapilan Kugavel
Lyrics: Sajith Vinod Chathuranga
මල්වාරම් ගයමින් හිත නිවමින් මදහාස අතරින්
ආගන්තුක සෙනෙහෙන් නෙතු සලමින් බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැලවෙන්න රහසේ
දෑසින් ලං වූයේ ඇයි මෙතරම් වෙන්වෙන්න නම්
නිදි නැති රෑ බොඳ වීලා උණු කඳුලක නෙතු සතපාලා
ආදරවන්තී හඬවා දුර ගිහින් හිත පාරවා
මුළු හද ගිනිගෙන පුපුරාලා මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා සිහිනයෙන් වෙන් වෙලා
මෘදු හසරැලි සීත යායේ මුතු කුඩා යට උන්නු කාලේ
කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
හිස මත ඔය ඇත තියා මා සනසල දියුරාළ හෙමිහිට
කීදේ අද බොඳ වෙලා මා තනි වෙලා සුසුම් මැදින්
නිදි නැති රෑ ...
සායම් කල දෑස මානේ මායම් නැති හීන ගානේ
බෝසත් හිමිකම පාවීල යන්නේ කොහේදෝ සඳ යාමේ
හිත රස ඇති තැන් සොයා එය උදුරලා පියඹා දුරකට
සමනොළ පෙති අග ලියා සංවේදනා ඔබේ නමින්
නිදි නැති රෑ ...
මල්වාරම් ගයමින් ...
------------------------------------------------------------------------------------------------------------------------------------
SOME OTHER MUSIC
Neela Kandugate : • Neela Kadugate - Raini...
Sanasila : • RAINI - Sanasila (සැනස...
Vissikkeruwa Sitha : • RAINI - Vissikkeruwa S...
Kaandam Daasa ft Chinthy : • Chinthy (Kaandam Daasa...
Chanchala Daase : • Chanchala Daase - Rain...
Nobala Ma Diha : • Nobala - Raini Charuka...
Mama Thawamath : • RAINI CHARUKA - Mama T...
Malwaaram : • Malwaaram-Raini Charuk...
Mathakada Handaawe : • RAINI CHARUKA - Mathak...
MY MAKEUP ROUTINE
• GLAM with ME
FOLLOW ME ON OTHER SOCIAL MEDIA
FACEBOOK : / rainicharukagoonatillake
INSTAGRAM : / rainicharuka or @rainicharuka
APPLE MUSIC : itunes.apple.com/in/artist/ra...
SPOTIFY: open.spotify.com/artist/560ri...
TWITTER : / rainicharuka
SNAPCHAT: @rainicharuka
REVERBNATION :www.reverbnation.com/rainicha...

Пікірлер: 2 200
@asiniiie
@asiniiie 3 жыл бұрын
පෙරේදා මේක බැලුවේ මේ දැන් වෙනකන් මේ සින්දුව අහනවා කමරේ සාලේ මිදුලේ කුස්සියේ බාත්‍රූම් එකේ හැමතැනම අහනවා 100 කට වඩා ඇහුවා අයේ අහනවා පිස්සෙක් වෙලා ඉන්නේ අහ අහ අඩනවා හිනාවෙනවා නටනවා ආයේ අහනවා 😌❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Godaaak sthuthi ! Mey song eka 2011 record karala radio stations walata dunnahama Mey song eka hariyanne naa kiyala godak hitha ridduwaaa... thank you comment ekata. ♥️♥️♥️♥️
@shehanjayawardena428
@shehanjayawardena428 3 жыл бұрын
@@RainiCharuka me sinduwe feel eka 🥺🥺🥺
@prabhaniekanayake8478
@prabhaniekanayake8478 3 жыл бұрын
@@RainiCharuka mechchr kalayk meka thibbe kohed kiyla hithaganna bariune ahaddi. song eka e thrm lassanai e feel eka kiyaganna ba
@dilandinushka2118
@dilandinushka2118 3 жыл бұрын
@@RainiCharuka anee ne akke.... eyalata pissu .... me song 1kta mnnm godaaaaaaaaaaaaaaaaaaa ...k kemathi 😍.....lassana wachana tikk .... oyage voice 1k nisa thawa lassani song 1k .... oya thmi mge favorite singer ❤️❤️❤️❤️❤️ .....😍😍😍😍.....
@dilandinushka2118
@dilandinushka2118 3 жыл бұрын
@@prabhaniekanayake8478 aniwaryenma ❤️❤️❤️
@vihangadeshappriya796
@vihangadeshappriya796 3 жыл бұрын
ගයිකවෝ අතර මගේ හිතේ ලොකු ගරුත්තවයක් තියන ගයිකවක් ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺🥺🙏🏼🙏🏼♥️♥️ sthuthi
@lasandaanthony3481
@lasandaanthony3481 3 жыл бұрын
Aththamayi
@thilinichethana1335
@thilinichethana1335 2 жыл бұрын
❤️❤️
@chesterbenington4410
@chesterbenington4410 2 жыл бұрын
Me too dr
@relaxme7270
@relaxme7270 2 жыл бұрын
ඔයා මාර ගයිකාවක් 😂😂
@amilasantha1672
@amilasantha1672 2 жыл бұрын
ජීවිතයත් දෙනවා රූපයත් දෙනවා කටහඬත් දෙනවා.... අම්මා...😔
@hansilufirafernando9634
@hansilufirafernando9634 2 жыл бұрын
හැන්ෆ්‍රී ගහගෙන ඇස් දෙක පියාගෙන අහද්දි අමුතුම feeling එකක් දැනෙනවා 🤗❤️
@sampathvlogs9331
@sampathvlogs9331 9 ай бұрын
​@@keshaway😂
@KT-gz6cu
@KT-gz6cu 3 жыл бұрын
සිංදුව පාඩම් කරගන්නවා කියලා හැමවෙලේම හොදට අහනවා. ඒත් සිංදුව පටන් ගන්නවා විතරයි ඒක අහගෙන මනෝලෝකේට යනවා. ආයේ ඉවර වෙද්දි ආයේ ආයේ play කරනවා. හැමවෙලේම මේක අහගත්ත ගමන්♥. මට කෙසේවෙතත් අපේ අම්මටනම් දැන් වචන මතකයි🤣 thank you Akke me sinduwata♥🌹
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
😝♥️🥰
@upulisamankumari7137
@upulisamankumari7137 3 жыл бұрын
Ane ow eka atta😂✨
@sangeethamadumali8735
@sangeethamadumali8735 3 жыл бұрын
Wow 😲😳😳😳😳😳😳♥️♥️♥️
@lovelyuniversalschool4846
@lovelyuniversalschool4846 2 жыл бұрын
ඇත්තමයී.... 👍
@jayavidesilva6289
@jayavidesilva6289 2 жыл бұрын
ඇත්තමයි
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
ඇබ්බැහි උනු කොටස 0:41🥺❤️ඇයි මෙච්චර ලස්සන සිංදුවක් හම්බෙන්න මෙච්චරකල් ගියේ😥හිත නිවන මාරම ලස්සන හඬක්,වචන වගේම තනුවක්❤️💯භාවනාවක් වගේ තනිකරම🥀
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🌹♥️🙏🏼🙏🏼
@user123lakshika
@user123lakshika 2 ай бұрын
මෙතන ගායිකාවගෙ කටහඬ එක්කම පද රචකයාට විශේෂ ස්තූතියි ❤️🙂
@BhagyaMadumali
@BhagyaMadumali 9 ай бұрын
ඇබ්බැහි වෙලා,පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්❤ Thank you ❤ 2023 Oct
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
🌹
@pictureframe122
@pictureframe122 3 жыл бұрын
ඇයි අපීට මෙහෙම කරන්නේ ......මේක අහලා නවත්තන්න බෑනේ ........❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
😘♥️
@nimeshananayakkara7481
@nimeshananayakkara7481 3 жыл бұрын
මල් වාරම් ගයමින් හිත නිවමින් මදහාස අතරින් ාගන්තුක සෙනෙහෙන් නෙතු සලමින් බොරු හේතු කියමින් ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැල වෙන්න රහසින් දෑසින් ලං වූයේ ඇයි මෙතරම් වෙන් වෙන්න නම් නිදි නැති රැය බොද වීලා උනු කදුලක නෙතු සතපාලා ආදරවන්තී හඩවා දුර ගිහින් හිත පාරවා මුලු හද ගිනි ගෙන පුපුරාලා මට බය හෙට පායන හිරැ නිසා හිනැහෙන මතකේ දල්වාලා සිහිනයෙන් වෙන් වෙලා මුදු හසරැලි සීත යායේ මුතු කුඩ යට උන්නු කාලේ කිසිදා හැර යන්නේ නැහැ කීවේ ඔබමද සංසාරේ හිස මත ඔය අත තියා මා සනසලා දිව්‍රාලා හෙමිට කීදේ අද බොද වීලා මා තනිවෙලා සුසුම් මැදින් සායම් කල දැස මානේ මායම් නැති හීන ගානේ බෝසත් හිමි කම පාවීලා ‍යන්නේ කොහේදෝ සදයාමේ හිත රස ඇති තැන් සොයා එය උදුරලා පියබාලා දුරකට සමනල පෙති අග ලියලා සන්වේදනා ඔබේ නමින්....
@thusharipriyadarshani9966
@thusharipriyadarshani9966 2 жыл бұрын
@mangalajaya3399
@mangalajaya3399 10 ай бұрын
@sachinibalasooriya9863
@sachinibalasooriya9863 6 ай бұрын
❤️❤️
@mangalajaya3399
@mangalajaya3399 6 ай бұрын
@mangalajaya3399
@mangalajaya3399 6 ай бұрын
@dinulivihara5012
@dinulivihara5012 2 жыл бұрын
ගායිකාවො අතර හිත නිවන කටහඬක් තියෙන එකම කෙනා ඔයා අක්කේ ❤️
@sapuwaproduction3946
@sapuwaproduction3946 2 жыл бұрын
"සිය පාරකටත් වඩා අහලා " කමෙන්ට් එකක් නොදැම්මොත් වැඩක් නෑ 🥺 Original එකට වඩා මෙක භාවනාවක් 🥺 අහන්න අහන්න ආසයි 😍
@ude3333
@ude3333 3 жыл бұрын
Voice එකේ හර්ෂිගේ performance එකෙන් මේ සින්දුව මුලින් ඇහුවේ
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@bebyrani6606
@bebyrani6606 2 жыл бұрын
Hi nice song👙
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
Voice එකෙන් පස්සෙ සින්දුව හොයන් ආවෙ 🥺❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@mathiboyofficial7740
@mathiboyofficial7740 3 жыл бұрын
Ehenm mn wage😅
@___kt____4966
@___kt____4966 2 жыл бұрын
ඇත්තමයි ඒ voice ekata දැන් addict වෙලා ඉන්නේ...හැමවෙලේම වගේ අහනවා අක්කිගේ සින්දු..ඒ වගේම අක්කි හරිම නිහතමානී චරිතයක්.ඒකට ගොඩාක් ආදරෙයි..😘🌹
@redhummer8166
@redhummer8166 2 жыл бұрын
2013 දි වගේ ඔරිජිනල් එක ඇහුනෙ එදා ඉදන් තාම එහෙමයි එදා වගේමයි. අවුරුදු ගානක් ගියත් එකම වගේ අහන්න පුලුවන් සින්දු හරි අඩුයි. මල්වාරම් තාමත් ප්ලේ ලිස්ට් එකෙත් උඩම තියන සින්දුවක්. යාලුවන්ටත් දීලා යලුවොන්ගෙ යාලුවන්ටත් දීල පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️ මෙලඩි එක kadhal oru vizhiyil ටත් දාල. එත් ඉතින් මල්වාරම් ලගටනම් එන්න බෑ මොකටවත්. නොබලා චන්චල දෑසේත් ඒවගේම තමා. මේවගේ තව නිර්මාණ කරන්න පුලුවන් වෙන්නෝන. ජය වේවා.
@senuliamansa5848
@senuliamansa5848 3 жыл бұрын
ඇහුවේ පළවෙනි පාරට සතියකට කලින්. මේක දැනටම 100 පාරකට වඩා ඇහුවා. පිස්සුවක් මේක. අහද්දි දුකක් දැනෙනවා 😔
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🥰♥️
@nalikaniroshani7117
@nalikaniroshani7117 3 жыл бұрын
දවසට 10 පාරක් වත් අහන්න තරම් addict වෙලා🥺❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@sadunperera1552
@sadunperera1552 3 жыл бұрын
Aniwarenma
@vihangashamal
@vihangashamal 3 жыл бұрын
Ane ow
@malmikachamodh4130
@malmikachamodh4130 3 жыл бұрын
Sirawatama
@dil9222
@dil9222 3 жыл бұрын
Addicted this song ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharugirl5333
@tharugirl5333 Жыл бұрын
බොරු ලොකුකම් මවාගත් ගායිකාවන් අතර නිරහංකාර ගායිකාවක්...ආදරෙයි අක්කි...❤️❤️
@statusvedio2277
@statusvedio2277 2 жыл бұрын
මගේ ජීවිතේ අහපු ලස්සනම සින්දුව... 🥺❤️🙏🌹
@shenya3563
@shenya3563 2 жыл бұрын
ඇබ්බැහිවීමේ උපරිමය 🖤🎼 හිතට භාවනාවක් වගේ 🙏
@shashinlakshan96
@shashinlakshan96 3 жыл бұрын
මුලු රැයක්ම ප්ලේ ලිස්ට් එකට දාගෙන ඇහුවා..ඒක භාවනාවක්..❣️🍃🎶
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@d.d.9951
@d.d.9951 2 жыл бұрын
මට බය හෙට පායන හිරු නිසා 😔💔 පහු වෙලා අක්කි ඇහුවෙ 🥺 වොයිස් එක මාරයි අක්කි 🥺 heart touching ♥️😔තැන්කස් අක්කි ♥️
@reshanravindu2474
@reshanravindu2474 2 жыл бұрын
මේක මාරම song එකක්. හිතට ගොඩක්ම දැනෙනවා...., හැමදාම අහනවා, දැන් මගේ faverite song එක තමයි මේ. ඇත්තටම හිතේ පතුලම ස්පර්ශ කරනවා❤️, කීපාරක් ඇහුවද මන්දා, ඒත් මදි ආයේ ආයේ අහනවා😍😍
@ridmisanjana4050
@ridmisanjana4050 3 жыл бұрын
ඒක නම් පට්ටම පට්ට සිංදුවක්.......කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.........🥺🥺 මාරම ලස්සනයි
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺♥️🙏🏼
@naveenfernendo6084
@naveenfernendo6084 3 жыл бұрын
Voice balala awe kawuda 😁
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼
@sahurdaya_
@sahurdaya_ 3 жыл бұрын
අපි අපි 😅🙏❤
@sachiniimbulagoda6916
@sachiniimbulagoda6916 2 жыл бұрын
මේ සිංදුව මෙච්චර ලස්සන ඇයි❤️❤️❤️❤️❤️රයිනි අක්කිගෙ voice එක නම් magic එකක් .....
@user-lq1bq3os1j
@user-lq1bq3os1j 4 ай бұрын
2024ටත් අහනවා රයිනි අක්කෙ 👀❤
@thilakshiperera3584
@thilakshiperera3584 3 жыл бұрын
මේ තරම් ලස්සනට හැඟීම් වලට කතා කරන්න... මොනතරම් නිවෙනවද... මොනතරම් ලස්සනද... අබමල් රේණුවක්වත් තරහක් නැතුව, පුදුම සංයමයෙන් කියන වචන... අහන්න, විඳින්න.. මං පිං කරලා තියෙනවා කියලා දැනෙනවා... එහෙම feel එකක්... පුදුම ලස්සනක්... ජය♥️🍃
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi 🙏🏼🥺♥️
@user-or9mu9ie8i
@user-or9mu9ie8i 3 жыл бұрын
රයිනිගෙ කටහඩ හරිම මිහිරියි. මේ සින්දුව අමරණීයයි. හැමදාම මිනිස්සුන්ගේ හිත් වල රැදෙන සින්දුවක්. පුදුම හැගීමක් දැනෙන්නේ ඇස් වහන් අහන්නේ නිතරම. කාලෙකට පස්සේ බිහි උන හොද නිර්මාණයක්. ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌❤❤❤..
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi ♥️
@user-sk5qs3mi7l
@user-sk5qs3mi7l 8 ай бұрын
මේ සින්දුවත් එක්ක මගේ ලොකු මතකයන් තියෙනවා අදටත් ඒවා මතක් වෙද්දි පපුව පිච්චෙන්න යනවා
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
😔♥️
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
හිතට දැනෙන ලස්සන වචන ටිකක් හරිම මිහිරි හඬක්...♥️♥️♥️♥️♥️
@swarnasenaratne1449
@swarnasenaratne1449 Жыл бұрын
Harima lassana kata handak.nihathamanee Raine duwata godak adarei!
@Jana.raa69
@Jana.raa69 3 жыл бұрын
අද මේ සිංදුව ඇහුවේ.. මාරයි fantastic ♥️💦🌻
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you! Don’t forget to listen to the original From 2012
@asithapathum4862
@asithapathum4862 3 жыл бұрын
වොඉස් එකෙන් පස්සෙ බලන්න හිතුනා. හරිම හිතට දැනෙන song එකක්,,
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🌹🌹
@kusendrajayasankhani6471
@kusendrajayasankhani6471 9 ай бұрын
මේක නම් ඇබ්බැහියක්... නවත්තන්න බෑ අහන එක .. ඒ තරම් හැඟීම් පොකුරක්
@nadaliparindya5542
@nadaliparindya5542 11 ай бұрын
ඇත්තම කිවුවොත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ගොඩක් සැරයක් මේ සින්දුව අහලා තියෙනවා... භාවනාවක් වගේ 🥰❤️
@nethmikavisha3760
@nethmikavisha3760 3 жыл бұрын
මේ song එක හරිම ලස්සනයි .හිත නිවන කට හඩක් අක්කිට තියෙන්නේ .good luck akki.ආදරෙයි ගොඩක් .💖
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi ♥️
@hiruniimasha3324
@hiruniimasha3324 3 жыл бұрын
මල්වරම් ඇහුවට පස්සෙ subscribe කරා...ඉස්සර ඉදල ආසයි...මේ කටහඩට...පෞරුෂයට... මංද, මල්වාරම් නම් සිංදුවක් නෙවේ...හදවතටම වදින හැගීමක්....මේට පට්ට සිංදුවක් අක්කෙ..♥️මේ වගේ එකක් ඇයි miss උනේ මට?? ඇයි මේ වගේ සිංදු සමාජ ගතවෙන්නෙ නැත්තෙ??😑 මොනව උනත්....keep it up අක්කෙ♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
@@RainiCharuka අනේ අක්කි මේ song එක ආයෙ කරන්න ලස්සන visual එකකුත් දාලම...❤️❤️❤️
@sankabanu2409
@sankabanu2409 2 жыл бұрын
කටහඩට හිත නිවෙනවා ❤මේ සින්දුව බවනවක් වගේ " හිස රත ඇති තැන් සොයා " 🤗😍
@nipunamalith3584
@nipunamalith3584 2 жыл бұрын
අවුරුදු ගානක් පරණ ඒ කාලේ මතක් උනා... ස්තූතිය් ...💕💕
@vidurajayanga.9837
@vidurajayanga.9837 3 жыл бұрын
ඇත්තටම මං මෙ සිංදූව දැනගත්තේ වොයිස් එකෙන්..එදා ඉදන්ම තාම මෙක අහනවා...ගෙදර අය මගෙන් අහනවා මෙච්චර සිංදු තියෙන රටෙ එකක් ම දාගෙන අහන්නේ ඇයි කියල.ඒ තරං ම ලස්සනයි..රයිනි මැඩම්ට තෙරුවන් සරණයි....දීර්ගායු වේවා..
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼♥️
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 2 жыл бұрын
මේ සින්දුව අහන්න පටන් ගත්තෙ ළඟදි...කලින් අහලම නෑ....පිස්සු හැදිලා වගේ අහනවා හැමදාම....ඒ තරම් ආසාවක් තියෙන්නෙ මේ සිංදුවට....🥺🥺😍😍😍❤️❤️
@jjjaye6065
@jjjaye6065 2 жыл бұрын
මේ සින්දුවනම් හදවතට දැනෙනවා...♥️ ජේසු පිහිටයි...
@rommifernando586
@rommifernando586 2 жыл бұрын
මං මේක එකටම ඇහුවෙ Tone Poem එකේදී. එදා ඒක මාර විදිහට දැනුණා තාමත් එහෙමයි තවත් මේ වගේ නිර්මාණ බිහි වේවා 🥺♥️
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
The Voice එකෙන් පස්සේ අහන්න ආපු අය කෝ..😌♥️
@chalanihansika2699
@chalanihansika2699 3 жыл бұрын
Lassanai neda ....
@roshanirajapaksha9915
@roshanirajapaksha9915 3 жыл бұрын
සිරා ❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙋‍♀️☺️♥️
@Kavee_Sk
@Kavee_Sk 3 жыл бұрын
Yep...❤
@mageinangigei1742
@mageinangigei1742 3 жыл бұрын
Mm nam ehuwamai mat voice eken passe tama ehuwe 🔥👍
@shashinijanz6954
@shashinijanz6954 2 жыл бұрын
මේ සින්දුව released වෙච්ච කාලේ ඉදලා අහනවා. සහා මමත් sing කරනවා. ඒත් Raini ගේ feel එක ගන්න බැහැ අපිට. ඒ තරම් මේක ලස්සනයි.. පිස්සුවක් 🥺🥺❤️❤️❤️
@tharugirl5333
@tharugirl5333 Жыл бұрын
ඒ feeling එකහ්...අනෙ මංදා මොකක්ද වේදනාවක් දැනෙනවා වගේ තනිකමක් එක්ක...🥺🥺🥺😔😔
@sakunthalawarsha6734
@sakunthalawarsha6734 3 жыл бұрын
ආසම ගායිකාවන් දෙන්නගෙන් කෙනෙක් තමා රයිනි අක්කි. Angel Voice 😍😍😍😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
bohoma sthuthi
@nadeenprabash1834
@nadeenprabash1834 3 жыл бұрын
Nothing to say about that heart touched feeling .අයේ මරු කියන්නේ.... දැනෙනවා හිත පිරෙන්න.❤️🤙...
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺🥺♥️♥️♥️
@yalin6745
@yalin6745 2 жыл бұрын
ඇබ්බැහිවෙන සුලු ගීතයක් 🔥💯♥️
@umeshasandaruwani8106
@umeshasandaruwani8106 2 жыл бұрын
ආදරවන්තී හඩවා දුර ගිහින් හිත හිත පාරවා....💔මේ සින්දුව මාරම විදිහට දැනෙනවා...දවසකට එක පාරක් හරි අහනවා..❤️
@malindudeshan1906
@malindudeshan1906 2 жыл бұрын
මේ වගේ සිංදු කරනවට tnx❣️ 😊හිත හදාගන්න ගොඩක් වැරදි කරා...එකකින්වත් හිත හැදුන්නෑ...ඒත් සමහර සිංදුවලට හිත පුදුම විදිහට නිවුනා...මේකටත් එහෙමයි...tnx❣️නොබලා මා දිහා ඒ සිංදුවත් හොදයි😍
@shanuash4215
@shanuash4215 3 жыл бұрын
❤️❤️❤️🌹,,ලස්සන සිංදුවක්...voice එකෙන් පස්සෙ බැලුවෙ,කාගෙද මේ සිංදුව කියලා ,,😍😍😍..good luck ,මේ වගේ තව ලස්සන නෝමල් සිංදු ඕනි.😍🌹
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@bhashimjayasinghe3988
@bhashimjayasinghe3988 2 жыл бұрын
මට මේ සින්දුව ඇහුනේ අහම්බෙන් දැන් ඒක පිස්සුවක් වෙලා 😍😍😍 පිස්සෙක් වගේ අහන්නේ කිසිම සින්දුවක් මේ තරම් feel වෙලා නෑ මේ වෙනකල් ..හේතුවක් නැතත් ඇඩෙනවා මේක ඇහෙන කොට 🥺
@chalanisewwandi4578
@chalanisewwandi4578 2 жыл бұрын
මේකේ තියෙන්නේ වචන නෙවෙයි එහෙම්පිටින්ම හැගීම් ගොඩක් ❤️පුදුම feeling full වොයිස් එකක්
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 3 жыл бұрын
පුදූම විදිහට හිත ඇතුලට යනව මේ සින්දුව ........... හරීම ලස්සනයි..... දැන් 20 පාරකට වඩා ඇහුව......... එන එන හැම වෙලාවකටම මන් මුලින්ම අහන්නෙ මෙ සින්දුවමයි....... මේක නම් පිස්සුවක්...... කෝච් රයිනිගෙ වොයිස් එක පිස්සුවක් .......😌❤️ 🌻
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Sthuthi ♥️🙏🏼
@pradeepamaheshika8966
@pradeepamaheshika8966 3 жыл бұрын
Voice එකෙන් ඇහුවට පස්සේ මේ වෙනකම් දුක හිතෙන,සතුටු හිතෙන හැම වෙලේම අහනවා..හරිම ලස්සනයි..භාවනාවක් වගේ..😍😍😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼
@chalaniruchirawelaratne273
@chalaniruchirawelaratne273 2 жыл бұрын
මේක මාරම ලස්සනයි රයිනි අක්කෙ...❤️❤️❤️ ඔයාගේ කටහඬේ තියෙන steady ගතියට නියමෙටම ගැළපෙනවා😍😍
@hasipathirana5245
@hasipathirana5245 2 жыл бұрын
විරහවක් අත් නොවිඳම මේ පදවැල් ඇහෙන හැමවාරයකම කඳුළු කැට ඇස් අගිස්සේ... හේතුවක් නැතිවම පුදුම තරම් ආදරේ හිතෙන ගීතයක්... ඒ අකුරු ගැලපීම... ඒ හඬ... ඒ ස්වර සීතල වැහි මන්දාරමක තනිවෙලා අහද්දි කියන්න නොතේරෙන හැඟීම් ගොඩක් එක්ක හිත යන්නේ වෙනස් ම ලෝකේකට...♡
@basnayakadarsha2556
@basnayakadarsha2556 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති කියලා හිතෙන්නේ නැහැ .පුදුම ලස්සන සින්දුවක් .මම කැමතිම ගායිකාව.❤️❤️❤️❤️❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you so much ♥️
@wathsalasamarakoon893
@wathsalasamarakoon893 3 жыл бұрын
මෙච්චර ලස්සන සිංදුවක් මට මිස් උනේ කොහොමද🥺 ඒකෙ ලස්සන....🥺 කියන්න වචන නැහැ❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@chathuminiwijethilake4094
@chathuminiwijethilake4094 2 жыл бұрын
අම්මෝ මේකට නම් පිස්සු හැදුනා.. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නෑ පිස්සු හැදිලා වගේ මේකම අහනවා.. මන් මේක මුලින්ම ඇහුවෙ ඊයේ මේ වෙනකන් පිස්සු වගේ අහනවා.. කටේ තියෙන්නෙම මේ සිංදුව.🤩❤️.නියමයි❤️
@dilshanchathuranga6468
@dilshanchathuranga6468 Жыл бұрын
අද ඇහුවේ මේක. කොහෙද අනේ මෙච්චර කල් මේවා තිබ්බේ. රේඩියෝ එකේ යනවා ඇහිලා හොයාගෙන ආවේ. පට්ට සින්දුව. හදවතටම දැනෙනවා❤️❤️❤️💔
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
ලන්කාවෙි නුතන සංගිතය තුල ඉතා ඉහල ස්තානයක ඉන්න හදවතේ ගායිකාවක් ජය වෙිවා
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank You ♥️
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
@@RainiCharuka ජේසු පිහිටයි...අලුත් worship hymn එකක් ඔිනේ..අක්කි
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
@@krizaldavid8318 kzbin.info/www/bejne/on_Rnnd3ZdeEe7M -- MAYBE YOU WILL LIKE THIS
@priyakarafdo8040
@priyakarafdo8040 3 жыл бұрын
@@RainiCharuka 🤩😎😘😍🙏🙏🙏
@Melora564
@Melora564 3 жыл бұрын
Voice බලල ආවේ අදමයි ඇහුවේ..මාර ලස්සනයි අනේ 😍 අනේ මේ වගේ අපි වැඩියේ අහල නැති ලස්සන සිංදු වල නම් කියන්නකෝ දන්න කෙනෙක්
@dishanhimesha3144
@dishanhimesha3144 3 жыл бұрын
kzbin.info/www/bejne/onPdZYJqe91-edU
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@binura000
@binura000 2 жыл бұрын
තාමත් අහනවා😍 කටහඩටනන් ඇස්වහක් වදින්න එපා❤ ජය වේවා 😍🌸
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 Жыл бұрын
ගොඩ දවසක් මේ සිංදුව මම හොයනවා අම්මෝ එ හඩ එ වචන හිතට දැනෙනවා 😍❤️
@ruchinikagunasekara1278
@ruchinikagunasekara1278 3 жыл бұрын
මේක තනිකරම බාවනාවක් ❤ ඔයාගේ කටහඩ 🔥 🔥 මං හැමදාමත් ඒ කටහඩ ට. ජේසු පිහිටයි ඔයාට ❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@mrudesh114
@mrudesh114 3 жыл бұрын
මහ රෑත් අහනවා රහයි , මේ 20 weni වාරගණනක්
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@user-ug1vu6jq9b
@user-ug1vu6jq9b 8 ай бұрын
රයිනි අක්කේ 🥺 ඔයාගෙ ගොඩක් සින්දුවල මගෙ කතාව , මට දැනෙනවා 🕯️. ඔයා මාරම විදියට හදවතට හිමීට කතා කරනවා 💔😊
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
🙇🏻‍♀️😍
@isuru_jayasingha
@isuru_jayasingha 11 ай бұрын
Voice එකක් නෙවෙයි ආගමක් දවසක live අහන්න ඕනිමයි ❤
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️♥️♥️♥️🥺🙏🏼🙏🏼🙏🏼
@ayesharanasinghe6416
@ayesharanasinghe6416 3 жыл бұрын
Addict වෙලා ඉන්නේ..ගොඩක් ලස්සනයි 🥺❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🌹🌹
@sandunisewwandi..4067
@sandunisewwandi..4067 2 жыл бұрын
ආසයි පෙරවාගේ ඔය තුරුලේ සැතපෙන්න රහසේ...දෑසින් ලන්වූයේ ඇයි මෙතරම් වෙන් වෙන්න නම්...❤️🙏 ඒ වචන ටික පට්ටෙටම හිතට දැනෙනවා..😕❤️
@sulakshijayasinghe1997
@sulakshijayasinghe1997 Жыл бұрын
ගොඩාක් ඈත ඉන්න අපේ හිත්වල තියෙන වේදනාවන් මහන්සිය නැති කරන්න පුලුවන් ලස්සනම කටහඩ රයිනි අක්කේ 🥺❤️ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ සිංදු ගොඩක් අහනවා 🥰 තව ගොඩාක් සිංදු කරන්න ආසයි හැමදාමත් ඔය කටහඩ අහන්න 🙇‍♀️ From Japan 🇯🇵
@dilinicharunika6501
@dilinicharunika6501 2 жыл бұрын
මම ආසම ගායිකාවක් ,❤️❤️ ඵයාගේ සිංදු ඔක්කෝටම ආසයි,
@chathuramalindh8623
@chathuramalindh8623 2 жыл бұрын
ගොඩාරියක් ගරු කරනවා අක්කේ ඔයාට...පිස්සුවෙන් වගේ අහන්නේ සෝන්ග් එක...ජය වේවා....god bless you..👉🌎මට ලෝකයක් සෝන්ග් එක.. ඇත්තටම හිත නිවෙනවා...
@mayalanka5815
@mayalanka5815 2 жыл бұрын
මරමා ලස්සනයි, පිස්සු හැදිල වගේ අහන්නේ සිංදුව ❤❤❤පුදුම ලස්සනයි
@thisaru1344
@thisaru1344 Жыл бұрын
මෙික නිකන් භාවනාවක් වගේ කොචිචර ඇහුවත් එපා වෙන්නැ 💗😚
@pavithrasandaruwani1835
@pavithrasandaruwani1835 2 жыл бұрын
🥺 අනේ ගොඩක් ලස්සනයි මේ සින්දුව.. අද තමයි හරියටම ඔක්කොම ඇහුවෙ, 20 සැරේකට වැඩිය ඇහුවා දැන් ❤️ මං ගොඩක් ආදරේ කරන කෙනෙක් වගේම ගොඩක් රෙස්පෙක්ට් කරන කෙනෙක් රයිනි අක්කා.. අම්මා, තාත්තා වගේම ලස්සනට ඉදිරි ගමන යන්න සුභ පතනවා අක්කට ❤️😘
@oshfrenando7244
@oshfrenando7244 3 жыл бұрын
මේ සිංදුව මගේ කැමතිම සිංදුව අවුරුදු 2කට කලින් තමයි මන් ඇහුවේ එදා ඉදන් අද වෙනකන් අහනවා..අහපු වාර ගාන හිතා ගන්නවත් බෑ..අඩන්න ඔනී වෙලාවට හිනා වෙන්න ඔනී වෙලාවට හැමවෙලේම මේ සිංදුව අහනවා..අපේ ගෙදර උදේ දවල් රෑ හැමවෙලාවකම මේ සිංදුව ප්ලේ වෙනවා..මේකේ ඔරිජිනල් එක හෙව්වා හම්බුන් නෑ..ගොඩක් තියේන්නේ කවර්ස්..මේ සිංදුවා රිජෙක්ට් උනා කියලා දැනගත්තම මටනම් හිතාගන්නවත් බෑ..මාරම ලස්සන මාරම ෆීල් වෙන සිංදුවක්.. Well done R ❤️ we love your voice ❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Thank you ☺️♥️
@ashcharyagurusinghe3649
@ashcharyagurusinghe3649 3 жыл бұрын
මම මේ ගීතය මුලින්ම ඇහුවේ රයිනි රූපවාහිනී වැඩසටහනකට මේ ගීය ගායනා කල වෙලේ 2018 ද මංදා ඒ🤔. ඊට පස්සේ ඉදං KZbin එකෙං හොයං දිගටම ඇහුවා. පුදුම ලස්සන ගීතයක් ❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@sureshkumara7990
@sureshkumara7990 2 жыл бұрын
දවසෙම වැඩ කරලා කාමරේට ඇවිත් මේ සින්දුව අහපුවාම හිතයි ගතයි නිවෙනවා අක්කේ..Thank u soooo much..❤️
@Pra_geeth
@Pra_geeth 2 жыл бұрын
මුලින්ම ඇහුව පාර ඉදල තාමත් අහන ගමන්...ඇබ්බැහි වෙන්න ඕනි මේවගේ දේවල් වලට..🥵 🥺❤️
@sandanisewmini1083
@sandanisewmini1083 3 жыл бұрын
මං ආසම ගායිකාකවක්.❤️ ඒ කටහඬ ආසයි ගොඩාරියක් ❤️😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🥺🥺🥺🥺😘😘😘🙏🏼
@binulidehansa4078
@binulidehansa4078 3 жыл бұрын
මේකනම් භාවනාවක් සත්තයි🥰🥰🥰❤ කොච්චර ඇහුවත් එපා වෙන්නනේ නැහැ. මන් ඉස්සෙලාම මේක ඇහුවේ ටික්ටෝක් එකෙන් දැන් මේ සින්දුව අහලා අහලා මට ආස හිතිලා තියෙන්නේ🥰🥰🥰❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරම් ගොඩාක් ලස්සනයි🥰🥰🥰🥰❤ දැන් 24hම මන් අහනවා🥰🥰🥰❤😘😘😘😘😘😘😘😘😘😘
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼♥️🙏🏼
@mihisaralakshani1578
@mihisaralakshani1578 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.හරිම ලස්සනයි.දවසට එක පාරක්වත් අහනවමයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamiHkDance
@chamiHkDance 2 жыл бұрын
පිස්සුවෙන් අහන සින්දුවක් 🎶 😍 ඒ වොයිස් එක 😍 වශියක් මටනම් 😍😌🌺 Respect කරන ගායිකාවක් 😍😍🙏
@yesithdilmindissanayake7409
@yesithdilmindissanayake7409 3 жыл бұрын
ආසම සිංදුවක් වෙනස්ම විදිහකට ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
@chathurinimeshika
@chathurinimeshika 6 ай бұрын
මේක අහනකොට වචනයක් ගානෙම මතක් වෙන්නෙ මගෙ කතාව 🥺💔
@ijazahmd2870
@ijazahmd2870 11 ай бұрын
අනේ 🥺❤️ එයාගේ කට හඩ හෙමදාමත් අහන්න ආසයි 🥰💔..........
@githmiranushka7142
@githmiranushka7142 Жыл бұрын
කොහොමද මට මෙච්චර දවසක් මිස් උනේ මේ සින්දුව❤️❤️❤️❤️❤️❤️❤️ භාවනාවක්😘😘😘😘
@madushanuwanthaka9312
@madushanuwanthaka9312 3 жыл бұрын
අක්කෙ ඔය හඩ ආශිර්වාදයක්...අම්මගෙ වොයිස් එකෙයි තාත්තගෙ වොයිස් එකයි එකට අහනවා වගේ..හැගීම් ගායනයන් කරනවනම් ලොකු වෙනසක් වෙයි මේ වගේ...සමහර දේවල් මිනිස්සුන්ට දැනෙන්න කල් යනවා වැඩි..මේකටනම් දැන් පිස්සුවක් වගේ...සුභ පැතුම්...
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Bohoma sthuthi 🙏🏼♥️
@malkanishanthi8686
@malkanishanthi8686 2 жыл бұрын
දවසට දෙපාරක් තුන්පාරක් අහනව එපා වෙන්නේ නෑ හිතට දැනෙන වචන only with guitar nice melody and voice 😍😍❤❤🤤
@PrasadiLiyanage
@PrasadiLiyanage 2 жыл бұрын
මං දැන් සතියක් වෙනව මේක අහන්න අරං..අහම්බෙන් යාලුවෙක් whatsapp දාපු status එකකින් ඇහිල තමයි මං මේ සිංදුව youtube එකෙන් search කරල ඇහුවේ..මේ සතිය ඇතුලත මං මේ සින්දුව කී පාරක් ඇහුවද කියල මටවත් මතක් නෑ..ඒ තරම් feeling එකක් තියන සිංදුවක්.. 🥺❤️
@Premalatha-fm8xm
@Premalatha-fm8xm 2 жыл бұрын
පිස්සුවෙන් වගේ අහනව..ඇත්තටම ඒ වොයිස් එක පිස්සුවක්♥️🤩🤩🤩😍😍
@Neeza652
@Neeza652 2 жыл бұрын
රයිනිගෙ voice එක නම් භාවනාවක්♥️
@anuru2987
@anuru2987 2 жыл бұрын
මේක පරණ සිංදුවක් නේද 😔 දෙයියනේ ඇයි මේක famous උනේ නැත්තේ🥺 අමෘතයක් වගේ මාර රහයි💕🥺🎧
@lahiruabeysinghe2792
@lahiruabeysinghe2792 2 жыл бұрын
සිංදුවකට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද ... .♥️
@chathuryawickramarathna7668
@chathuryawickramarathna7668 Жыл бұрын
මේක උමතුවක්... එකට ජීවත් වුණත් වෙන් වෙලා ඉන්න මං වගේ කෙනෙක්ගෙ හිතට කතා කරනවා වගෙ..ස්තුතියි රයිනි ❤️
@heshannimantha1427
@heshannimantha1427 2 жыл бұрын
මාරම ෆිලිංග් අක්කේ.. පට්ට 😘❤️
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,5 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,9 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 1,9 МЛН
Я нашел кто меня пранкует!
0:51
Аришнев
Рет қаралды 3,8 МЛН
My cat mastered black magic #cat #cats
0:23
Princess Nika cat
Рет қаралды 16 МЛН
😆 @SantiOficialll @SantiFansshort @CAMILOAGUILLONN
0:15
Santi
Рет қаралды 7 МЛН
i respect girl #respectshorts #respect
0:32
Movie Copy
Рет қаралды 20 МЛН