Kawasaki Ninja H2 Full Review | Lankan Boy ( ලක්ෂ 60කට මිලෙන් අදික ලොව වෙගවත්ම බයික් එක)

  Рет қаралды 341,633

Lankan Boy

Lankan Boy

Күн бұрын

✔ Subscribe To Lankan Boy: bit.ly/Subscrib...
✔ Follow Me On Facebook: bit.ly/Thusitha...
✔ Add Me On Facebook: bit.ly/Thusitha...
✔ Follow Me On Instagram: bit.ly/Thusitha...
Song: Atch - Echoes
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Atch - Echoes (Vlog No...
Song: SKIRK - Hope
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
Video Link: • SKIRK - Hope (Vlog No ...
Song: MusicbyAden - Mondays
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
Video Link: • MusicbyAden - Mondays ...
Song: ASHUTOSH - Cuba
Music provided by Vlog No Copyright Music.
Video Link: • ASHUTOSH - Cuba (Vlog ...
Music signed with the label : Free To Use Music

Пікірлер: 968
@udithaupekshaka2071
@udithaupekshaka2071 2 жыл бұрын
ජපානේ ලක්ෂ දහයත්,දහතුනත් අතර බ්‍රෑන්ඩ් නිව් මිලකට විකිණෙන බයික් එකකට අපි කොපමණ මුදලක් ලංකාව තුල වියදම් කල යුතුද.ඇත්තටම ශ්‍රී ලංකාව තුල යම්කිසි භාණ්ඩයක මුදලින් කිසිම දවසක තක්සේරු කරන්න බෑ.
@woodwork6155
@woodwork6155 Жыл бұрын
E ganata dunnanam apith gannawa bro
@LankanKollo
@LankanKollo 2 жыл бұрын
මාස ගානකට පස්සෙ ආවෙ ඉතින් සුපිරියක්ම අරන් තමා.. ❤️😍🤩 H2 ගැම්මක් තමා ඉතින්.. 💯
@rasithyanuja997
@rasithyanuja997 2 жыл бұрын
🥺අනේ අයියේ ඇස් දෙක ඉස්සරහට ගෙන්නකෝ 💓
@Mr-kalu_kumarayaa
@Mr-kalu_kumarayaa 2 жыл бұрын
අයියේ මට ආසයි සල්ලී වලට හරි පොඩ්ඩක් පදින්න
@harshatiktok6316
@harshatiktok6316 2 жыл бұрын
Aiya 4to ekak ganna one oyage vidiyo lassanai
@indikapushpakumara9425
@indikapushpakumara9425 10 ай бұрын
Ducati DIAVEL eke review ekak danna brother ❤❤🏍️🏍️🏍️❤❤
@ShiranShalika-oq2cd
@ShiranShalika-oq2cd 7 ай бұрын
Ayye R1 baik nathi una wage anith හායිකැපැසිටි බයික්කුත් නැති වෙයිද 😢🥺🥺
@isuruprabhashwara2104
@isuruprabhashwara2104 2 жыл бұрын
පට්ට ආසයි ජපන් බයික් එකක් පදින්න. හොනට් එකක්වත් ස්ටාට් කරලවත් නැතුවට පට්ට ආසාවෙන් බලනවා 🥰
@harshana6360
@harshana6360 2 жыл бұрын
Math bro..🥺💔
@chathuminindith
@chathuminindith 2 жыл бұрын
mn wage 🥲
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
ඔව් ඕයි 😥❤️
@sladeeya6207
@sladeeya6207 Жыл бұрын
Math
@KGN_muSICK
@KGN_muSICK Жыл бұрын
මගේ එකා.හොනට් දැකල තියෙනව මිසක් අල්ලලවත් නෑ...
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
Kawasaki ninja h2 දැනට ලංකාවටම 4යි තියෙන්නේ 998 cc .... ඕකේ අනිත් එක වෙන්නප්පුවේ මදුර අයියා ලග තියෙන්නෙ එයාගේ බයික් එක ගෝල්ඩ් වලින් ෆුල් ස්ටිකර් කරා මමයී අපේ වැඩපලේ අයියා කෙනෙකුයී .....ඒක හෙට අනිද්දටම එලියට එයී....ඒක නම් පහරක් ...❤️‍🔥
@sachithgayantha2474
@sachithgayantha2474 Жыл бұрын
Oya bike eka tama wrap kre
@supuvlogs8522
@supuvlogs8522 Жыл бұрын
ඒක තමයි මේක 😂 මදුර ගත්තේ මේ H2 එක.මේක තමයි ගෝල්ඩ් රැප් කරේ 😂
@rashmikadasun85
@rashmikadasun85 2 ай бұрын
​@supuvlogs8522 it psse eka deleep gtta dn kagvd tinne
@asirisilva3251
@asirisilva3251 2 жыл бұрын
Nice review පොඩි correction එකක් කරන්නම් තරහ වෙන්න එපා...... Supercharged කියන්නෙ engine cooling ක්රමයක් නෙවෙයි.... ඒක forced induction system එකක්.... Turbocharger එකට සමාන වැඩක් කරන්නෙ..... inlet air pressure කරල combustion chamber එකකට supply කරන එක තමා super charger එකකින් කරන්නෙ.....oxygen/air to fuel ratio එක වැඩි කරල torque එක වැඩි කරනව......
@ARTMACHINING2023
@ARTMACHINING2023 2 жыл бұрын
Oba නිවැරදි
@Claxde_x
@Claxde_x 2 жыл бұрын
Ow 🙂
@nilan1526
@nilan1526 2 жыл бұрын
Agreed
@janukachanshanwijesiriward9488
@janukachanshanwijesiriward9488 2 жыл бұрын
Ow. Eka aththa.
@CT100ES
@CT100ES 2 жыл бұрын
OYA Hari AIYE ♥️
@kaneeshaprabodhani757
@kaneeshaprabodhani757 2 жыл бұрын
අනේ ආස හිතුනා අයියේ..කෙල්ලෙක් උනත් බයික් වලට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ...❤️❤️❤️ අපිටනම් ඕකක් අල්ලන්නවත් හීන තමයි..🥺🥺
@Mr_Mrs_Danuz
@Mr_Mrs_Danuz 2 жыл бұрын
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී...❤️❤️❤️❤️
@viduva
@viduva 2 жыл бұрын
Aiye H2 eka lankawe rejister karanna puluwan da
@VimaliSatharasinghe-bw9yk
@VimaliSatharasinghe-bw9yk 3 ай бұрын
H2 eka පුළුවන් h2r eka ba
@ShamalaSivamani
@ShamalaSivamani 3 ай бұрын
Dekama bah modayo under 400cc ​ witharai pukuwan😂😂@@VimaliSatharasinghe-bw9yk
@rashmikadasun85
@rashmikadasun85 2 ай бұрын
Bh 400cc aduma
@AbiyaGaming4
@AbiyaGaming4 29 күн бұрын
H2 එකවත් කරන්න බෑ ​@@VimaliSatharasinghe-bw9yk
@NetHuja_
@NetHuja_ 6 ай бұрын
Miss You Aiyee 🥺💗 Magee Jiwithe Godk Adaraya karana ටිං ටිං ayya & H2 දෙකම එකම Video එකකින් ♥️..
@Chamika_Shashipriya.
@Chamika_Shashipriya. 2 жыл бұрын
පදින්න ආස උනාට දෙන්න කෙනෙක් නෑ... Bike ඒක සුපිරියක්. එළියේ තියෙන ටික දැක්කම පපුව ගියා හෝස් ගාලා... තැන්ක්ස් අයියේ review එක ගෙනාවට..
@Dulan_R
@Dulan_R 2 жыл бұрын
ඒක නම් පිස්සුවක් කියන්න වචනෙත් නෑ.🥺😍.. අයියත් ලස්සන වෙලා 😉.. සුපිරිම වීඩියෝ එකක්..🤗
@pathumrajapaksha786
@pathumrajapaksha786 2 жыл бұрын
Godak kalekin neda aiya wandiyk bassuwe
@pathumrajapaksha786
@pathumrajapaksha786 2 жыл бұрын
E asse oyath lassna wela neda
@janakaprasad2116
@janakaprasad2116 2 жыл бұрын
එනකන් ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්🔥😍 fav one🥺♥️
@pasindufernando1161
@pasindufernando1161 2 жыл бұрын
අම්මෝ චීස් කෑල්ල වගේ....ආසාවෙ බෑ...🔥🔥🔥❤️❤️❤️
@supuvlogs8522
@supuvlogs8522 2 жыл бұрын
ඔය බයික් එක පදින්න මාත් වාසනාවන්ත උනා 🥺♥️ ඔයාට ගොඩක් thanks අයියේ ශිවංකට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වාට 😂😁( මීට ශිවංකගේ GF ) ☺️
@lahiruroosh72
@lahiruroosh72 2 жыл бұрын
❤️
@cnsmusic3716
@cnsmusic3716 2 жыл бұрын
ඔයාට නං පට්ට නෙ😹 කොහෙන් හරි බයික් එකක් සෙට් වෙනවනෙ 💔💔😹😹😹💔
@kaveenbikeatvmlife4679
@kaveenbikeatvmlife4679 2 жыл бұрын
අයියෙ මට හයිකැපෑසිටි එකක් පදින්න ආසයි😞 පදින්න නැතත් අල්ලන්න හරි 😞 ඔයා කාලෙකින් video දැම්මෙ නෑ පිස්සුවෙන් හිටියෙ ඔයාගෙ වීඩියෝ බැලුවත් හිතට ෆිට් ❤️ ආදරෙයි ජය වේවා මැරෙනකන්ම හයි කැපෑසිටියක් පදින්නවත් අල්ලන්නවත් ලැබෙයිද දන්නෑ 😞😭❤️👍😭
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
අයියේ ඒකනම් සුපිරියක් 🤩❤️ මගේ Dream Bike එක 🖤
@1camtv169
@1camtv169 2 жыл бұрын
Mageth bn
@dakshinadilshan484
@dakshinadilshan484 2 жыл бұрын
පට්ට්ම review එකක් අයියෙ ඔක්කොම සුපිරියටම explain කරල දෙනව ❤️❤️ ඉස්සරහට තවත් ඕනෙ අයියෙ ❤️❤️
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 2 жыл бұрын
අම්මො කොච්චර කාලෙකින්ද ආවෙ ..😪..එත් අද විඩ්යො එක පට්ට ❤❤❤❤
@පිස්සුපූසා-ණ6ඟ
@පිස්සුපූසා-ණ6ඟ 2 жыл бұрын
ලර්නස් එහෙකින් Training වෙලා බයික් හා සැහැල්ලු වාහන වලට ලයිසන් එක ගන්න කොච්චර කල් යනවද ? ලර්නස් එකෙන් Training වෙලා Tempary - L Board එක ගන්න කොච්චර කල් යනවද ? Tempary එක දෙන්න ඉස්සෙල්ලා exam එකක් ලියන්න ඕනේ නේද ? Exam එක ලියන්න ඉස්සෙල්ලා වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ නේද ? ඒ exam එකේ Pass එක දුන්නට පස්සෙද Tempary - L Board එක ගන්න පුලුවන් වෙන්නේ ? එතකොට exam එක ලියලා pass එක දෙන්න කොච්චර කල් යනවද ? ඒ pass එක දීලා L Board අරගෙන license එක දෙන්න කොච්චර කල් යනවද ? අනේ මේ ගැන හරියටම දන්න අය මේ සම්බන්ධව මට හොදට පැහැදිලි කරලා දෙන්නකෝ ... please ... ලොකු Help එකක් ... මන් මේ ගැන මොකුත් දන්නේ නෑ ... ඒකයි .. දන්න කෙනෙක් කියලා දෙන්න 🥺🥺🥺🙏🙏🙏🙏
@idurangadilshan6710
@idurangadilshan6710 2 жыл бұрын
අම්මො සද්දෙ 😻🥺කනට මී පැනි වක්කරනවා වගෙ 😻🥺😋..කවදහරි ඔයගෙ බයික් ශෝ එකක් තිබ්බොත් මොන කට්ටක් කල හරි එනව ❣️❤️..
@ranjiththilakarathne9783
@ranjiththilakarathne9783 2 жыл бұрын
🥺🥺මාරම අසයි 🥺මෙකනම් පිස්සුවක්ම තමා අයියා මාරමගැම්මක් බුදුසරනයි අයියා ❤️❤️❤️❤️❤️❤️❤️
@nuwanmaleesha6827
@nuwanmaleesha6827 2 жыл бұрын
අයියෙ ලංකාවට අලුතින් බයික් ගෙන්නන්න පුලුවන්ද ,බයික් රෙජිස්ටර් කරන්න බැයිද,පොලියෙන් ඔව අල්ලන්නෙ නැද්ද , එ වගෙ නීතිමය පැත්ත පිලිබදව පොඩි review එකක් දෙන්නකො,good luck❤️💪
@MrNoobMaster96
@MrNoobMaster96 2 жыл бұрын
නියම comment එක කොල්ලා. 👍🏿 ඔව් අය්යේ legal පැත්ත පොඩ්ඩක් කියන්නකෝ
@සසංකමදුහාර
@සසංකමදුහාර 2 жыл бұрын
මටත් ලොකු ප්‍රශ්නයක් ඒකනම්
@පෝස්ට්හොරා-ඩ6ඥ
@පෝස්ට්හොරා-ඩ6ඥ 2 жыл бұрын
මටත් දැවෙන ප්‍රශ්නයක් තමා
@Anuradhe774
@Anuradhe774 2 жыл бұрын
Finally a video from Lanka boy
@menukayasith2212
@menukayasith2212 2 жыл бұрын
කාලෙකට පස්සේ විඩියෝ එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rohansenarathna4338
@rohansenarathna4338 2 жыл бұрын
ලංකාවේ තියෙන H2 තුනේම meetup එකක් organize කරන්න අයියේ. ලංකාවේ bike world එකේ අමතක නොවෙන moment එකක් වෙයි. 💪 Keep up the fabulastic work. ❤️
@homenation1373
@homenation1373 Жыл бұрын
4k have
@vihanganimsara266
@vihanganimsara266 Жыл бұрын
H2 එක රෙජිස්ට්‍රර් ,ගැම්මක් අල්ලමු.
@b2kreshan204
@b2kreshan204 2 жыл бұрын
ඔයාගෙ කලින් h2 වීඩියෝ එක බැලුව විතරයි යකෝ අම්මෝ
@nilanga6216
@nilanga6216 2 жыл бұрын
H2 එක නෙවෙයි වේගවත්ම බයික් එක H2R එක..😄
@MrMutantlast
@MrMutantlast 10 ай бұрын
100%
@chamodishan1778
@chamodishan1778 Жыл бұрын
ලොව වේගවත්ම bike එක Dodge Tomahawk බයික් එක නේද? 😁😃🤔🤔🤔🤔🤔🤔
@dulajchamathka3469
@dulajchamathka3469 2 жыл бұрын
ammo sadde අශ්වයෙක් හති දානො වගෙ🐴🔥😍♥️
@pkpro3624
@pkpro3624 2 жыл бұрын
ලන්කාවෙ මිලයි කියන එවා ගැන වැඩිය හිතන්න එපා එවා ඇත්තටම මිල දෙවල් නෙවෙයි
@dhanukaprabhashwara6681
@dhanukaprabhashwara6681 2 жыл бұрын
Highcapacity bike nmbn japan walath ganan..eth ehe minissu ekata hriynna hamba krnwa
@thilinalakmal878
@thilinalakmal878 2 жыл бұрын
ඔයා සුපිරි... බයික් නම් තියෙනවා කොල්ලෝ හෙල්මට් එකක් තමා දැන් ගන්න තියෙන්නේ. 😂😂😂
@gamingrowdy4188
@gamingrowdy4188 2 жыл бұрын
පට්ට අදරයි අයියා කරනදෙ පරිස්සමෙන් මගෙ අයියා ඉස්සරහටත් කරගෙන යන්.....❤😘
@slgamingkolla2943
@slgamingkolla2943 2 жыл бұрын
මොන බයික් එක තිබ්බත් මගේ BMW S1000RR හීනේ කොහොම හරි හැබෑ කරගන්නවා🥰🥰
@harshana6360
@harshana6360 2 жыл бұрын
Mageth bn aniwa gamu..❤️
@janechanlder2675
@janechanlder2675 2 жыл бұрын
1000cc pare yanna puluwanda bn, track onlyda
@harshana6360
@harshana6360 2 жыл бұрын
@@janechanlder2675 puluwan ne bn oya padinne pare
@ashansasindu2742
@ashansasindu2742 2 жыл бұрын
අනිවා බන් ❤️
@rahulrox9205
@rahulrox9205 2 жыл бұрын
Godak kalekata passe. hamadama KZbin giyama balanne Lankan Boy KZbin channel eka monahari aluth video ekak dalada kiyala onna Ada dala🙃
@Bike_pisso719
@Bike_pisso719 2 жыл бұрын
අම්මෝ දකින්නත් ආසයි අයියා... සුප්පා විඩියෝ එක ආසම බයික් එක 🤟💪✌️
@vimuvlog9113
@vimuvlog9113 2 жыл бұрын
Video ekak nathuwa hitiye video eka apu gaman avith baluwoooo thanxz brother me bick ekanam maru ❤️👍 asama bick ekak thama ithim ganna bari unath eee asawa balanna hari deela sathutu karawana kollek nam ithin lankan boy thamai❤️😘👍
@renukamankotte2083
@renukamankotte2083 2 жыл бұрын
බලන් හිටිය කල් 😂❤️❤️
@navindu9972
@navindu9972 2 жыл бұрын
H2r එක ලන්කාවෙ පදින්න බැරිද
@Jesseey
@Jesseey 2 жыл бұрын
නියමයි අයියේ ❤️💯
@feenix988
@feenix988 Жыл бұрын
අනේ අයියේ අපි ඔය බයික් එකක් ගෙන්නවනම් කොහොමද ඒක කරන්නේ කියලා කියනවද මත් එකක් ගේනවා අනිවා❤❤❤❤❤
@kavishgimhan2088
@kavishgimhan2088 2 жыл бұрын
❤️‍🔥 මාත් ගෙනාව හයිකැපැසිටියක්. පිස්සුව හැදෙව්වෙ කුවේනි තමා ❤️‍🔥♥️
@kanishkachathuranga3087
@kanishkachathuranga3087 2 жыл бұрын
මොකක්ද ගෙනාවේ
@kavishgimhan2088
@kavishgimhan2088 2 жыл бұрын
@KING ♥️
@kanishkachathuranga3087
@kanishkachathuranga3087 2 жыл бұрын
සුපිරික් 😍
@starlord4565
@starlord4565 2 жыл бұрын
කෝහේන්ද ගත්තේ R1 ඒක bro. ..?
@adithyatharushan
@adithyatharushan 2 жыл бұрын
ඇයි ටැරැක් එකට අව්වේ නැත්තේ රෙස් පදින්න.🌝
@dimuthfonseka7541
@dimuthfonseka7541 2 жыл бұрын
කාලෙකින් superb වීඩියෝ එකක්❤😍
@Madhusanka0331
@Madhusanka0331 2 жыл бұрын
Photo එකක් ගන්න බැරි වෙයිද bike ekath ekka🥺
@akilamadushan6181
@akilamadushan6181 2 жыл бұрын
Congratulations තුසිත අයියේ ❤❤
@Mr-kalu_kumarayaa
@Mr-kalu_kumarayaa 2 жыл бұрын
අනේ අයියේ මට වටයක් දෙන්නකෝ සල්ලී වලට හරි අනේ plz.....
@neonsix9167
@neonsix9167 2 жыл бұрын
😘ශිවන්ක අයියගෙ යකා🤗
@lahiruchandima3555
@lahiruchandima3555 2 жыл бұрын
shivanka ,shevon katunayaka kollo dennek ne, suba pathanawa !
@Saviyas_vlog
@Saviyas_vlog 2 жыл бұрын
ඔය bike එක පාරෙ පදින්න අවසර තියෙනවද ,ලයිසන් කරහැකිද 🤔
@sithumioshani8449
@sithumioshani8449 2 жыл бұрын
මන් තාම අයිඩී එකක් වත් නැති පොඩි කෙල්ලෙක් උනාට මන් ආසම බයික් එක.මට පිස්සු වගේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@dularadilshan4906
@dularadilshan4906 2 жыл бұрын
😂😂
@Prasadmadaw
@Prasadmadaw 2 жыл бұрын
කුවේණි බයිසිකලේ පදින්න ආසයි අයියේ🙂🙂
@mypets9192
@mypets9192 2 жыл бұрын
අයියා හදන කුරුල්ලෝ ඔක්කෝගෙම වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද 🥺
@A.H.Gunawardana
@A.H.Gunawardana 2 жыл бұрын
H2r එකකුත් බස්සමු 😍
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
Ewa koheda bn tiyenne track bike ne indiawema tiyenne 2ida kohedo
@slalonegamer345
@slalonegamer345 Жыл бұрын
H2r street legal na
@Aabir_TTF_Lk
@Aabir_TTF_Lk 2 жыл бұрын
අයියේ Super Duke එකක් කීයක් වෙනවාද අයියේ 🥺🙏
@senulakumarasiri8319
@senulakumarasiri8319 2 жыл бұрын
1000cc බයික් රෙජිස්ටර් කරන්න පුලුවන් ද ප්ලිස් දන්න කෙනෙක් කියන්නකෝ ...
@SwarnaSandamali-k3z
@SwarnaSandamali-k3z Ай бұрын
Puluvan
@ithashsathsara9047
@ithashsathsara9047 2 жыл бұрын
Aiya niyamai .oyanm bike genva apith a yakada hina asaven balan innva .aiyata puuvnda vatayk pdinn denna bike eka🤗
@rukshankavinda4942
@rukshankavinda4942 2 жыл бұрын
H2 කියන්නේ පිස්සුවක් තමා අයියේ ❤️🥰
@pravishkasanjana9644
@pravishkasanjana9644 2 жыл бұрын
අයියෙ ආසම එකක් තමා කුවෙනි රවුමක් පදින්න දෙන්න පුළුවන්ද පට්ටම ආසවක් අයියෙ
@pravishkasanjana9644
@pravishkasanjana9644 2 жыл бұрын
අයියෙ පට්ටම ආසවක් හීනයක් සහෝ👍
@ajith7509
@ajith7509 2 жыл бұрын
8:55 A sound eka patta 🤩
@SanukaVidmal
@SanukaVidmal 2 жыл бұрын
අයියේ diavel එකක වීඩියෝ එකක් ගෙන්නකෝ 😍
@Nextlevel162
@Nextlevel162 2 жыл бұрын
ආසම චරිතයක් හිත හොද❤️😊
@shagiya7136
@shagiya7136 2 жыл бұрын
BMW 1000rr bike එක කීයක් විතර වෙනවද
@nishanthimoragoda808
@nishanthimoragoda808 2 жыл бұрын
ආසම එකක් 😍♥️✌️
@ChathurikaMaduwanthi-oe4rk
@ChathurikaMaduwanthi-oe4rk 4 ай бұрын
දෙපාරක් රෙස් කරාට ස්තූති
@matheeshaiduranga3790
@matheeshaiduranga3790 2 жыл бұрын
කටුනායක gammak 💖🖤🔥🔥
@udlakshnlakshan4522
@udlakshnlakshan4522 2 жыл бұрын
Potoh ekak gaha gnna asai...ammoo eka nam...🥶🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺Ptta aiya
@madushancharukax66madushan85
@madushancharukax66madushan85 2 жыл бұрын
කටුනායක ගැම්මක් 💪
@in_moto7949
@in_moto7949 2 жыл бұрын
Mv Agusta ගැනත් පුළුවන් එකක් කරන්න 🖤🥺
@tharindu411
@tharindu411 2 жыл бұрын
එලියෙත් ටොප් බඩු ටිකක් තියනව නේද 😍❤️
@sadeepaneelanuwan3980
@sadeepaneelanuwan3980 2 жыл бұрын
මං මුලදිම කිව්වා h2 එකක් ගේනවා කියලා අයියා ආසම වගේම ලොකුම හීනේ මගේ. ඔය බයික් එක
@Gayan27
@Gayan27 2 жыл бұрын
Registered price එකත් එක්ක ලක්ෂ 85k විතර වෙනවා නේ... 🥰🥰🥰
@Gayan27
@Gayan27 2 жыл бұрын
@@indrajith23 මේකනම් unregister වගේ 😂💔
@vindiyawelhena9329
@vindiyawelhena9329 2 жыл бұрын
11:23 punchi whilst ekak wage saddayak ahei = super charger for bike guys 🤕 but turbo charger sound for car guys 😭🥵❤️‍🔥
@soul6396
@soul6396 2 жыл бұрын
මැරෙන්න කලින් H2 එකක් ගෙනල්ලා පදිනවාමයි 😘❤️
@ishONLINE.
@ishONLINE. 2 жыл бұрын
Aiye bike gnna slli kohend hambenne mtat asai me wage ekak gnna eth kawadvth ganna wenne nh.😌
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
මාස 08කට පස්සෙ.😉❤️
@rasikadhammika5531
@rasikadhammika5531 2 жыл бұрын
Ducati panigale vs kavasaki ninja h2 එක ගැන විඩියෝ එකක් කරන්න
@timerffsl7699
@timerffsl7699 Жыл бұрын
H2 🙂ekata sama karanna bario
@MrNoobMaster96
@MrNoobMaster96 2 жыл бұрын
අම්මෝ මේ monster ව එක පාරක් පදින්න තිබ්බා නම් වෙන මොකුත් එපා 🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍
@soniya8856
@soniya8856 2 жыл бұрын
තුසිත අයියගෙ ගෙවල් ගාව ඉදලත් තාම හයිකැපෑසිටියක් පැදල නැති මම. 😥😥😥
@sanduned9208
@sanduned9208 2 жыл бұрын
පිස්සුවක් තමා🔥❤️..
@tektok6630
@tektok6630 2 жыл бұрын
නින්ජා එකාක් ඔනාද වරෙන් මන් අරන් දෙන්නාම් 😂
@voshannimsara3080
@voshannimsara3080 2 жыл бұрын
සුපිරි♥🔥
@danukanadiranga1871
@danukanadiranga1871 Жыл бұрын
මන් තාම හොනට් එකකටවත් නැගලා නැ අයියෙ 🙏
@dinukadulanjaya9877
@dinukadulanjaya9877 2 жыл бұрын
කාලෙකින් ❤️👍
@tharusaraeksith8773
@tharusaraeksith8773 2 жыл бұрын
බුදු අම්මෝ තුසිත අයියා දැක්ක කල්...🤩❤
@yashiruruchira4188
@yashiruruchira4188 2 жыл бұрын
❤ 😍 සුපිරියක් අරන් මාස ගානකින් ඇවිත් 😍❤
@samudhithavishwa.12365
@samudhithavishwa.12365 2 жыл бұрын
ලොකෙ තියෙන වේගවත්ම බයික් එක kawasaki ninja h2r එක නෙවේ...ලෝකෙ හදපු වේගවත්ම බයික් එක වෙන්නෙ dodge tomhawk කියන ඇමරිකානු බයික් එකයි...🥲🥲
@gayandinesh7411
@gayandinesh7411 2 жыл бұрын
සුපිරි 👌❤️
@winsuka
@winsuka 2 жыл бұрын
යූ ටියුප් කියලා එක්කුත් තියෙනවා නේත.🤓
@weerasinha5541
@weerasinha5541 2 жыл бұрын
සුපර් සද්දෙට පට්ට ආසයි අයියා ට බුදු සරනයි
@dunithsethmina8700
@dunithsethmina8700 2 жыл бұрын
ඒ අයියේ මට ඔච්චර ලොකු එකක් නම් එපා ඔයා ලග තියෙන ඔය පොඩි වන්ඩියක වටයක් පදින්න දෙනවකො ❤️🙄
@carromlifelyfestyles159
@carromlifelyfestyles159 2 жыл бұрын
වටයක් පදින්න ආසයි ඒත් වයස නෑනෙ 😪 බය නැතුව කියතැහකි අයියගෙ හිත හොදයි කියලා🙂 අයියෙ ඩුකාටියක රිපක් ඕනි🙂
@sajithnuwaanthannakon9801
@sajithnuwaanthannakon9801 2 жыл бұрын
මාස ගනකට පස්සෙ අපිව බලන්ඩ අවනෙ
@sandaruthathsara9038
@sandaruthathsara9038 2 жыл бұрын
ලබාගන්න පින් මදි වූ.... බලාසැනසෙන්න හැකි වූ... ලොවේ යම් කෙනෙක් ඇතිනම් ඒ ඔබාය් ....
@rumeshmininda3073
@rumeshmininda3073 2 жыл бұрын
මම ඉල්ලනවා. ‌ඔයා benelli බයික් මෙහෙට ගෙනල්ලා. Showroom දාලා විකුනන්න. ඇත්තටම ඔයාට පුලුවන්නම්. ලංකාවේ කෙල්ලන්ට දෙන සුපිරිම උදව්වක් වෙනවා. එහෙම කලොත් ඇත්තටම පින් ලැබෙයි. ,,,
@lachi1278
@lachi1278 2 жыл бұрын
මේකනම් පිස්සුවක් තමා..❤️❤❤️❤
@theslshady1551
@theslshady1551 2 жыл бұрын
අනේ අයියේ ඔයාව contact කරගන්න පුළුවන් number එකක් දෙන්නකෝ..
@chanakathilakshana8004
@chanakathilakshana8004 2 жыл бұрын
Love it❤🔥
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 2 жыл бұрын
මේව පදින්න ඕනනම් මේ ටව්කන රටෙන් පලයව් කොල්ලනේ...
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
VEHICLE HUB | KAWASAKI NINJA H2 | EP 37
26:18
Ada Derana
Рет қаралды 27 М.
Ninja H2R Meets Tesla Plaid
16:32
imKay
Рет қаралды 2 МЛН
KTM SUPER DUKE 1290CC R REVIEW | LANKAN BOY
12:38
Lankan Boy
Рет қаралды 169 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН