Kawlu Piyanpath - Kasun Kalhara

  Рет қаралды 521,255

Dangakari

Dangakari

Күн бұрын

Пікірлер: 259
@TheRads
@TheRads 3 жыл бұрын
I'm a Persian living in New Zealand and I LOVE this song! My wife translates some of the lyrics and WOW its amazing. One day I will do a cover of it with guitar!
@bingolesa
@bingolesa Жыл бұрын
Wow nice men.come to srilanka and visit.see the voice srilanka .the coach kasun kalhara is rhere.he is the singer in this song
@roshanwellalage1536
@roshanwellalage1536 Жыл бұрын
Thats amazing ..time flys 👍👍
@praneethchathuranga5876
@praneethchathuranga5876 27 күн бұрын
Persian, is it Iranian?
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 9 ай бұрын
2008 කියන්නේ මං හරිම පුංචි ළමයෙක් 🥺. කනින් කොනින් ඇහිලා තියෙන සින්දුවක්‌. අදත් මේ අහම්බෙන් රෙඩියෝ එකේ යනවා ඇහිලා serch කරේ. මේ වගේ පරණ සින්දුවක්‌ ඇහෙද්දී ඒ අතීත මතක ආයේ අලුත් වෙනවා 🥺❤️.. ඉතිං මං බොහෝසෙ ආදරේ කරන ගායකයෙක් ❤️🌹✨️...
@kavindamaduranga9024
@kavindamaduranga9024 2 жыл бұрын
අඩෝ මාර විදිහට මේ සිංදුව දැනෙන්නේ...කසුන් කල්හාර මාරම පොරක්...ශික්.. කියලා වැඩක් නැ.❤️❤️❤️❤️❤️❤️❤️
@hashanperera9616
@hashanperera9616 5 жыл бұрын
දුරස් බව වැඩිය.. ගළපාලීමට නොහැකි අනන්ත, අප්‍රමාණ විසල් සාධක පෙම් කරන අප දෙදෙනා වටා ඇත.. දුප්පත්, පොහොසත් බව තුල ගැටී ඒ මත පීඩා විදින බෝ පෙම්වතුන් මැද්දේ මමද නුඹ වෙනුවෙන් පීඩා විඳිමි.. තවත් හෙට දවසක් එහෙව් අපේ ප්‍රේමයට තබාන කුමටද.. ලැබැඳිය නුඹ මා අමතක කර දැමීම ඊට වඩා උචිතය.. මෙම පෙම්වතා, පෙම්වතියට කවුළු පියන් වසා දමන්න අයදිමින් ධ්වනිත කරනුයේ ඒ තනිකම වේදනාව මුසු කොට ගත් හැඟීමයි.. ප්‍රේමය දැනී, දැනී එය අතැර දමා යාම කෙසේනම් සිදු කරන්නදැයි නුඹට පෙම් කරනා මම නොදනිමි.. එත්.. අප කිසිදා අපට හිමි නොවෙනා පෙම්වතුන්ය.. ගැඹුරු විලක දුරින් පිපෙන ලස්සන මල් නෙලා ගැනීම විටෙක බෝ අපහසුය..නෙලා ගත යුතුව තිබියදී නුඹට පෙම් කරන මාද අද, එවන් ව්ලක ගැඹුර බලා මල් නෙලා නොගෙනම යළී ආපසු යන්නට හැරුණු ඔරු පාරු තොටියෙක් මෙනි. නුඹ මට දුර වැඩිමය.. යථාර්ථය මම පසක් කරගෙන සිටිමි.. වරද නුඹවත්, මාවත් අතර නොව.. අප අතරෙහි වූ පංති භේදය අතරය.. සතුටින් නුඹ සැමදා සිටිය යුතුය.. හිමි නැති වුව නුඹට පෙම් කරනා හිතත් ගෙනම මම නුඹෙන් සමුගෙන යමි.. හිත්, තැලෙන්නට.. අසරණ වෙන්නට, යළි කිසිදා අප හමුවිය යුතු නැත.. ලැබැඳිය එහෙයින්; ..සඳළුතලාවේ කවුළු පියන් වසනු මැනවි අප සිහිනය මෙලෙසම වැසී යා යුතුය යළි නුඹට-මට නොදකින්නට.
@nimrodhloganathan2221
@nimrodhloganathan2221 4 жыл бұрын
Amazing brother❤
@anurajapaksha1928
@anurajapaksha1928 3 жыл бұрын
හොද රසන්‍යතාවක් තිනෝ...
@mike73527
@mike73527 3 жыл бұрын
pin
@sanjulawickremasinghe3793
@sanjulawickremasinghe3793 3 жыл бұрын
💖💖🤩
@krishanthagunasekara4584
@krishanthagunasekara4584 3 жыл бұрын
😔♥️
@judelakshitha3207
@judelakshitha3207 4 жыл бұрын
කසුන් කල්හාර නම්වූ අපේ කාලේ ගාන්ධර්වයා.හරි නම් මේ වෙනකොට ලංකාවේ මීට වඩා ගොඩාක් ඉහළින් ඉන්න ඕන ⁣කෙනෙක්.
@ravinduathukorala6401
@ravinduathukorala6401 3 жыл бұрын
Meyata vada ihalin inne kauda kynna vaddo ragapanne na bn
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
ඉහලින් ඉන්න දෙයක් නෑ. මෙයා තමා කන්දෙ මුදුන. තාම වයස 41යි. දැනටම all time legend 🙏
@club8576
@club8576 3 жыл бұрын
මං ඔයාට හැමදාමත් ආදරෙයි හිරුණි. මේ සිංදුව අහන හැමවෙලාවකම මට මතක් වෙන්නේ ඔයා. ඔයා දැන් හුගක් දුරයි හිරුණි මං ඉන්න තැනට. අපි කවදාහරි කොහෙදි හරි හමුවෙමු.
@rayz7352
@rayz7352 Жыл бұрын
මගෙ මියගිය පියා මේ සින්දුවට ගොඩක් ආස කලා
@lasithsanderuwan8616
@lasithsanderuwan8616 3 жыл бұрын
තාමත් අහනවා💓 මේ සමහර ආදර කතාවල තිත්ත අවසානය😫
@isharaanjana93
@isharaanjana93 4 жыл бұрын
කිරි සිනහා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟිමරන තරුකැලුම් අහසට නෙම පෙනුනාවේ සිත ඈත අරං යන විමනේ සඳලුතලාවේ කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ...❤️
@roshan0409fer
@roshan0409fer 4 жыл бұрын
කොච්චර ඇහැව්වත් ,තව තවත් අහන්න හිතෙන ගීතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hiruakarsha1509
@hiruakarsha1509 3 жыл бұрын
2021 අහන අය💜💜💜
@Mr.Janixh.001
@Mr.Janixh.001 3 жыл бұрын
🙋
@hashendrarawihara5011
@hashendrarawihara5011 3 жыл бұрын
api
@n.p.attygalle4683
@n.p.attygalle4683 8 ай бұрын
2024.04.07
@dinethridilthusha7382
@dinethridilthusha7382 Жыл бұрын
2023 ammo marama widiyata meka hithata danenne ....කසුන් කල්හාර...ඔයා නම් සුපිරිම චරිතයක්...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@nilanfernando192
@nilanfernando192 4 жыл бұрын
Listening in 2020?
@binethepitawela9974
@binethepitawela9974 3 жыл бұрын
2021
@hashendrarawihara5011
@hashendrarawihara5011 3 жыл бұрын
2021
@suchirahathurusinghe8522
@suchirahathurusinghe8522 3 жыл бұрын
2021
@arunishyama7974
@arunishyama7974 Жыл бұрын
2023
@chamathgunathilake6277
@chamathgunathilake6277 3 жыл бұрын
මම මේ ගීතය ඇහුවෙ 2008/2009 දි විතර
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
''නුඹ දුරයි නෙතට මා සිටිනා ලැවැලි තලාවෙ..💔" I felt it...🌻"
@urgsps
@urgsps 3 жыл бұрын
After 13 years .... heart touching ❤️😊
@samrukmal7926
@samrukmal7926 2 жыл бұрын
13 years ?? If im not wrong it was in 2004 right ?? 😲😲
@dinukalakmal3155
@dinukalakmal3155 6 жыл бұрын
කවුළු පියන් පත් වහන්න සදලු තලාවේ......... නුඹ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ........ විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි සදුලුතලාවට පැල්පත දුරනම් බෝමැයි මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ Artist : Kasun Kalhara Lyrics : Kaushalya Kumarasinghe Melody : Vishwa Paranayapa
@nimrodhloganathan2221
@nimrodhloganathan2221 4 жыл бұрын
Thanks mchn❤
@ravindusuraj1913
@ravindusuraj1913 11 күн бұрын
පිස්සුවක්❤
@yashpraween5814
@yashpraween5814 2 жыл бұрын
It's 2022 And Um Still Listening! It Is Still Legendary ❤️ Never Gets Old! We Wont Miss This Gold Stuffs!
@pamila.adikari
@pamila.adikari 15 жыл бұрын
The Best Modern Generation Male Solo Artist!
@nandanakasun
@nandanakasun 3 жыл бұрын
අයිත් පාරක් මේ සින්දුවට අදරය කරන්න .උනානේ😥😥
@HeshanPrabhashwara-f7h
@HeshanPrabhashwara-f7h 8 ай бұрын
2024 anyone ?
@Jeevankumar-to7ty
@Jeevankumar-to7ty 5 ай бұрын
Me
@d.imandi
@d.imandi 4 ай бұрын
Yep❤
@dzilvac6606
@dzilvac6606 4 ай бұрын
Yes 15-8-24
@dithirayuwan1262
@dithirayuwan1262 Ай бұрын
Yh
@sachithraperera7935
@sachithraperera7935 Ай бұрын
Me too❤
@ruthsamuel6386
@ruthsamuel6386 5 жыл бұрын
2020 who's there??
@sanjaybawantha4974
@sanjaybawantha4974 4 жыл бұрын
Mama 2020 NOV
@nandasirisilva4128
@nandasirisilva4128 4 жыл бұрын
Me november
@kasunaravinda4202
@kasunaravinda4202 9 ай бұрын
2024.2.29
@jayathmadushan9256
@jayathmadushan9256 4 ай бұрын
මටත් මෙහෙම අතීතයක් තියෙනව. මමත් ඉස්සර පාරට ගිහින් සදලුතලේට එනකන් බලන් ඉන්න කෙනෙක් හිටිය. ඒත් එයාට ආදරය කියාගන්න බැරි උනේ මට සල්ලි නැති නිසා එයාව අපහසුතාවට පත් කරන්න බැරි නිසා. අදටත් අවුරුදු 10ක් මම එයාට ගොඩක් ආදරෙයි. අද එයා මගෙන් ගොඩක් දුර ඉන්නෙ. ඒත් මගෙ ගොඩක් අවුල් වලට ඔසුවක් වගේ එයාගෙ දශව්මෙක මතකෙ රූපෙ. ඉතින් මටත් කියන්න තියෙන්නෙ සදලුතලාවට පැල්පත දුරනම් බෝ මැයි ❤😢
@j.g.s.njayarathna1154
@j.g.s.njayarathna1154 3 жыл бұрын
What a perfect voice! Imagine him going to Hollywood. I know he's gonna be world famous like ed sheeran. Point is, support given to this field sucks in SL.
@yashpraween5814
@yashpraween5814 2 жыл бұрын
Words!!!
@janithdeshan3606
@janithdeshan3606 Жыл бұрын
මේ සින්දුව අහද්දි ආ ස හිතෙනවා😌
@KrishmalFernando
@KrishmalFernando 3 жыл бұрын
In 2021 if you listening you are a true legend ❤️
@nuwa99
@nuwa99 3 жыл бұрын
තාමත් ❤
@kishanrajamanthri9081
@kishanrajamanthri9081 9 ай бұрын
Still listening in 2024❤❤❤
@madushan6365
@madushan6365 9 ай бұрын
Kelani campus 1e 2007 year. rag season 1e DH 1ta lecture yanakota senior kenek thel bamma lagadi mata kiuwa sinduwak kiyapan kiyala.eda meka kiuwa ada wage mathakai.uba maru kiyala comment 1 kut hambuna.dan awurudu 17 k. adatath mage ආත්මීය jathika geethaya meka.merena thuru meka mage ආත්මයta baddha wela tiyena githaya wewi....mama nithara utube 1e meka ahanawa.(Harshi)
@englishpunk77
@englishpunk77 16 жыл бұрын
Kasun is a musical genius! a legend!
@dumindugunathilake1774
@dumindugunathilake1774 5 жыл бұрын
2019, and still listening...
@moon.1111.
@moon.1111. Күн бұрын
එකම අත්දැකීම එකම විදිහටම තුන් වතාවක් වින්දා..මේ සින්දුවේ තේරුමමයි..🙂
@mithiraudugama800
@mithiraudugama800 7 жыл бұрын
Thumbs up if you listening to this in 2017/2018
@savinthie
@savinthie 7 жыл бұрын
2017 and still listening, never gets old!!
@Hazar_rosh
@Hazar_rosh 20 күн бұрын
2024 November 26th 1.43 am DXB ..vibing for this song..feeling so high..
@moon.1111.
@moon.1111. Күн бұрын
❤🎉
@malithnoob
@malithnoob Жыл бұрын
පලමු ආදරය ඔබ කොහේ ඇති ද? අවුරුදු 15 කට පසු නුබගේ රුව ස්මර්ණය කරන විට මේ ගීතයේ නුබ අද ඉදිවී කියා අපි දෙදෙනා එදා හිතුවේ නෑ. ඒත් ඒ සිංදුව අකුරක් නෑර සත්‍යය වෙනවා දකින්න අපි ජිවත් වුන කාලය කොතරම් කෙටි උනා ද? .අපි වැඩිහිටියන් වුවත් ඒ සොදුරු සුන්දර ආදරය නැවත ලබන්න මම ලෝබ නෑ රත්තරං
@wasanthalaljayalathpandura9460
@wasanthalaljayalathpandura9460 2 жыл бұрын
දෙමාපියන්, සහෝදරයින්, මිතුරන් හා බැදුණු ආදරයට ලෙන්ගතුකමට වෙනස් නුහුරු හැගීමක් මා නෙතු ඔබ නෙතු හමු වූ දින දැනුනි. මා නෙතු ඔබ නෙතු දැකීමට නොඉවසිලියි. මා සිත ඔබේ රුව දැකීමට නොඉවසිලියි. ඔව් තුරුනු වස්සානය ඇවිත්. නිමාවක් නැතුව දොඩමලු, ගී ගයන කුරුල්ලන්, ලස්සන වර්ණයන්ගෙන් පියා පත් සරසාගත් සමනලුන්, සිනා සලන සුවද ලස්සන මල් බෝමයි. කල් නොගොස්ම අපේ ආදරයේ සිහින මාලිගා ඉරි තැලෙන්න පටන් ගත්තා. ලෝකයා අපේ ගැලපීම් වලට වඩා නොගැලපීම් සොයන්න ගත්තතා. වස්සානය නිමා වී තද ග්රිස්මයට මල් මිලිනව නටුවෙන් ගිලිහි බිම පතිත විය. අපි ලෝකය ඉදිරියේ අසරණ විය. කාලය ගෙවී ගිහින්. ගස්වල කොළ රක්ත වර්ණයෙන් සැරසිලා. කොළ අතු රිකිලි බිම පතිත වෙනවා. ගිම්හානය ඇවිත්. අවට පරිසරය ගුප්තයි. මම කවුළු පියන් පත් වසා දැමුවෙමි.
@tSanuu
@tSanuu 3 жыл бұрын
Mn meka mulin ahuwe radio 1n ethakota Mata aurudu 7k Vitara athi e kale meke kisima therumak dannaa eth godaaak kamathi me song 1t 💖 Mata Dan aurudu 18i thaama me song 1t issara wagema asai meka ahanakota Mata podi kale mathak wenawa 2021 thama ahanawa ❣️❣️❣️
@nishanwijethunga1753
@nishanwijethunga1753 Жыл бұрын
හිත ගොඩක් දුර තිබිච්ච ලොකු සුන්දර අතීතෙකට අරන් ගියා 😪.. මොනවා කරන්නද අයෙත් කවදාවත් ඒ අතීතෙට යන්න බෑ.. ඒ කාලේදී හමුවුනු කිසිම කෙනෙක් ආයෙත් හමුවෙන්නේ නෑ..😢
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
ඒ වොයිස් එක 😍හම්මෝ ඉතින්
@AmilaSadakelum-y6w
@AmilaSadakelum-y6w 9 ай бұрын
Kasunge haritha nimnaye kasat eke lassanama sinduwa
@sushanthsing6
@sushanthsing6 3 жыл бұрын
ඒ කටහඩ😍
@ravinduathukorala6401
@ravinduathukorala6401 3 жыл бұрын
2002 indala mt ahunu 2005 hadavathe radunu 2009 sithuvili ekka bandu.. 2012 hadehi duka nivapu.. 2014 kadulu vala ekathu unu.. 2016 mge thanikamata langa radunu.. 2017 snehavathiva hadehi radau.. 2019 lokayama kiyadun 2021 yali sasaratama ek unu.. aiye ube sindu mt mage jeevithema vela inne.. 😍😥😍😎😒☺️😉
@stayn_alive
@stayn_alive 4 жыл бұрын
2020...all time favourite song 😍
@ashoknilantha8765
@ashoknilantha8765 2 жыл бұрын
Kasn pissu thamai patta niyamai
@ලයනල්මෙසී
@ලයනල්මෙසී 3 жыл бұрын
Masterpiece 💟💟💟💟
@ImeshaBatagoda
@ImeshaBatagoda 7 жыл бұрын
ඔබ දුරයි නෙතට .. මා සිටිනා.. ලාවැලී තලාවේ...
@gayathmawickramaarachchi5370
@gayathmawickramaarachchi5370 8 жыл бұрын
heart touching song, i ever heard!!!! meaning and melody also very nice!!!
@pramidanishadinia.s4015
@pramidanishadinia.s4015 10 жыл бұрын
This song is very meaningful and attractive. Sing is very super.
@Sheni9282
@Sheni9282 8 жыл бұрын
i love this song veri much
@Sheni9282
@Sheni9282 8 жыл бұрын
i love this song veri much
@piumi26
@piumi26 17 жыл бұрын
This is a really touching song... love the melody
@musiccloud6663
@musiccloud6663 3 жыл бұрын
dn oya amma kenek wennathi ....oyage comment ekata dn awrudu 13k ..
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
@@musiccloud6663 2008 දී විතර නේද.එතකොට කී දෙනා අතේද smart phone එකක් තිබුනේ.😌.අවුරුදු 14 ගිහින්..........😦
@CarelyBee
@CarelyBee 3 жыл бұрын
Listening in 2021 december. Came after watching voice sri lanka - Road to finale program.. ❤ kasun 😁🤣 Garfiled
@chamishkaruwan
@chamishkaruwan Жыл бұрын
2023tath ahanawa,A beautiful song❤❤
@ranbonzy
@ranbonzy 16 жыл бұрын
You are correct, here sinhaleses is lovely and oure. Unfortunately this type of sinhalese is not in general use. Even media use wrong sinhalese but make a fuss when one makes a mistake in English. Even Americans are not so obsessed about English as SLkans. I used to be a pro in sinhalese and yet my sinhalese grammer and undertanding of how words are made out of root words are pretty good. I can't fluently use proper words as I used to do though. It is nice to see your compasion...
@sanali7935
@sanali7935 2 жыл бұрын
Ane godak lassanai man asai sinduwata 💓💗🖤
@star6582
@star6582 14 жыл бұрын
one of my favorite songs!!
@jihye7577
@jihye7577 9 жыл бұрын
never get bored super awesome song
@randimasaranath652
@randimasaranath652 4 жыл бұрын
Still 2020...❤️😔
@sriyanivithanage1822
@sriyanivithanage1822 7 жыл бұрын
Serene! Lovely combination!
@dushyantha7128
@dushyantha7128 2 жыл бұрын
Masterpiece ♥️
@kanishcadulshki944
@kanishcadulshki944 4 жыл бұрын
I love this song
@senithkotuwegoda3999
@senithkotuwegoda3999 5 ай бұрын
Anyone from 2024?
@moon.1111.
@moon.1111. Күн бұрын
❤😊
@wasawasantha4976
@wasawasantha4976 2 жыл бұрын
Lassanai 😍
@hiranpriyajeewa2669
@hiranpriyajeewa2669 6 жыл бұрын
asama sinduwak. Godak lassanaie
@ash765able
@ash765able 2 жыл бұрын
Love this alot❤️❤️❤️🙏🙏
@prisanthafernando8856
@prisanthafernando8856 8 жыл бұрын
I Like this song too much
@mohomadyaseer1361
@mohomadyaseer1361 Жыл бұрын
Nice ❤
@prabodawickramasinghescien855
@prabodawickramasinghescien855 2 жыл бұрын
2022 ❤💜️
@imeshaherath4626
@imeshaherath4626 7 жыл бұрын
my favourite song nice song
@dulanja_01_
@dulanja_01_ Ай бұрын
Love you forever my little angel 🐰❤️
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 жыл бұрын
Anyone in 2021 ?? 🙄
@newjayan7960
@newjayan7960 3 жыл бұрын
Thmath ahanva ane. ko tha invda 2021
@ash765able
@ash765able 2 жыл бұрын
What a mind relaxing song😂😂❤️❤️👍👍👍🙏🙏
@sithumkaushalya1989
@sithumkaushalya1989 10 ай бұрын
Song ek release karanakota mata aurudu 5i adatath ahanawa ❤🥺
@tharakawaduge9891
@tharakawaduge9891 9 жыл бұрын
singer of king Kasun kalhara
@nandanakasun
@nandanakasun 4 жыл бұрын
nonstop. I think 4 hours. 2020/06/18
@gaminimulgama7066
@gaminimulgama7066 11 жыл бұрын
One of the best songs
@nishan-129
@nishan-129 3 жыл бұрын
2022 අහන අය...👉👍
@shenelidesilva3290
@shenelidesilva3290 6 жыл бұрын
favourite artist💓
@thimirarandula1244
@thimirarandula1244 2 жыл бұрын
2022 ❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
Legend❤️
@ashanibandara6620
@ashanibandara6620 4 жыл бұрын
2020/09 anyone ??
@rabitsfoot
@rabitsfoot 15 жыл бұрын
This is not the latest visual for this song, there is another visual for the this which produce by wide angel, If any one have it please upload it
@nixonnopticus4744
@nixonnopticus4744 5 жыл бұрын
Issara sindu kochara lassana da simple da. Heluwen inna ganuth na kunu harupath na. Ona welawakata ahuwa haki. Dang tiyenne sindu newei blue film
@GarukaK
@GarukaK Жыл бұрын
Everlasting ❤
@danushkajayalath5485
@danushkajayalath5485 8 жыл бұрын
yes it's nice song thanks
@madupeep5901
@madupeep5901 10 жыл бұрын
nice kasun ayyyeeeeee
@isharachathurangi6115
@isharachathurangi6115 2 жыл бұрын
From 2008 still feel same as before ❤
@anurajapaksha1928
@anurajapaksha1928 3 жыл бұрын
2021 tamath ehemamai rasa
@praveenmadushan179
@praveenmadushan179 Күн бұрын
2024 😊😊😊
@lahiruperera2965
@lahiruperera2965 Жыл бұрын
Still chilling with this song ❤
@Marbelous3701
@Marbelous3701 7 ай бұрын
Lassana sinduwak.kaata hari me sinduwe arthaya kiyanna puluwanda.mona wage adara kathawakda kiyawenne
@hilmynizar
@hilmynizar 4 жыл бұрын
Lovely song.
@madawadilantha4735
@madawadilantha4735 3 жыл бұрын
Listening in 2021..❤️‍🔥😍
@lahiruashen8982
@lahiruashen8982 4 жыл бұрын
Thamath best 2020th
@Jen-vy5pq
@Jen-vy5pq 4 жыл бұрын
2020 still fav
@kasunbogahapitiya9270
@kasunbogahapitiya9270 8 жыл бұрын
nice collection of songs....
@RK-qj3fp
@RK-qj3fp 4 жыл бұрын
2020❤❤❤
@DTRACKERVLOGSMADNESS
@DTRACKERVLOGSMADNESS 3 жыл бұрын
Listening since grade10 and now it's 2021 who's there?
@Hettiarachchi69
@Hettiarachchi69 4 жыл бұрын
2020 Still❤️😞
Neela Dase - Official Video
5:07
Romesh Sugathapala
Рет қаралды 949 М.
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 6 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 39 МЛН
Kasun kalhara & Indrachapa Liyanage - Adara mal wala
3:39
wwishan
Рет қаралды 434 М.
තනි තරුවේ | Thani Tharuwe - Kasun Kalhara voice
4:17
waruna jayakody
Рет қаралды 539 М.
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 3,7 МЛН
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 6 МЛН