kebella Dalu Curry | කැබැල්ල දළු මාළුව | Kabella leaves | Kabella dalu| How to reduce fatty liver?

  Рет қаралды 17,945

Ape sihina

Ape sihina

Күн бұрын

Пікірлер: 134
@Apesihina
@Apesihina 7 ай бұрын
මේ මාලුව හදන කොට කොලේ පිටින්ම දාන්නෙ නැතුව දෙකට හෝ තුනට කපලා දාන්න..එතකොට කන්න පහසුයි❤❤
@crickacademy3024
@crickacademy3024 2 жыл бұрын
කවදාවත් අහලවත් නැති මෙම කැබැල්ල දලු මාලුව ගැන දැනුවත් කිරීම පිලිබද ඔබට බොහොම ස්තුති .
@Apesihina
@Apesihina 2 жыл бұрын
Ur welcome ☺️
@dsds9555
@dsds9555 2 жыл бұрын
රස ගුණ පිරි කෑමක් හදන විදිහ පැහැදිලිව කියලා දුන්නා
@Apesihina
@Apesihina 2 жыл бұрын
No problem 😉
@channelnadusarayt
@channelnadusarayt 2 жыл бұрын
බොහෝම රසවත් පෝෂ්‍යදායී ආහාරයක් හදුන්වා දීම ගොඩක් වටිනවා
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@hdgamer8191
@hdgamer8191 2 жыл бұрын
ගොඩක් රසවත් කරියක් සාදා ගන්න ආකාරය ගෙනාවට ගොඩක් ස්තුතියි
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@slinfomart3648
@slinfomart3648 2 жыл бұрын
ඉතාම රසවත් ගුණදායක ආහාරයක් කියලා අහලා තියෙනවා. අද හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
@Apesihina
@Apesihina 2 жыл бұрын
No problem 😉
@hdwelikala7537
@hdwelikala7537 2 жыл бұрын
ගොඩක් ගුණදායි කෑමක් පිලියල කරගන්නා ආකාරය කියදුන්නට ගොඩක් ස්තුතියි
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@chamilafonseka4247
@chamilafonseka4247 2 жыл бұрын
රසම රසම ගුණදායක ආහාරයක්.
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 Жыл бұрын
ඔබතුමියට බොහොමත්ම ස්තූතියි . වීඩියෝව ඉදිරිපත් කිරීම හරිම අගෙයි. හැකිනම් වෙල් අලකොළ ඇඹුල , කටකහන්නේ නැති අයුරින් උයා ගන්නා හැටි , එහි පෝෂණීය ගුනයද සඳහන් කරමින් මෙවැනි වීඩියෝවක් කරන්න.
@Apesihina
@Apesihina Жыл бұрын
ගොඩක් ස්තුතියි! ☺️ අනිවාර්යෙන් උත්සාහ කරන්නම්. අලකොල හොයාගන්න අමාරුයිනේ..ඒකයි..
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතා හොද ඉදිරිපත් කිරීමක් ස්තුතියි ඔබට
@Apesihina
@Apesihina Жыл бұрын
❤️
@eliteunlimited4690
@eliteunlimited4690 2 жыл бұрын
හරිම ගුණවත් කෑමක්. දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.
@Apesihina
@Apesihina 2 жыл бұрын
Ur welcome 😉
@sanularanyuga339
@sanularanyuga339 2 жыл бұрын
Very nutritional recipie .thank u for sharing
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@harithadhanuddhara2653
@harithadhanuddhara2653 2 жыл бұрын
ඉතාමත් ගුණදායි කෑමක්
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@anulawithana3944
@anulawithana3944 2 жыл бұрын
Looks delicious kebella dalu curry..... thanks for sharing this video......
@Apesihina
@Apesihina 2 жыл бұрын
Ur welcome
@hotnewsyt5209
@hotnewsyt5209 2 жыл бұрын
wooooooow superb delicious recipe .👌
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks a lot
@nihinsa
@nihinsa 2 жыл бұрын
Healthy leaves...thanks for sharing awesome video ..
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@ictpath6449
@ictpath6449 2 жыл бұрын
Looking taste food...keep on
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@zaramahamoth1575
@zaramahamoth1575 2 жыл бұрын
Thanks for sharing this recipe
@Apesihina
@Apesihina 2 жыл бұрын
No problem 😉
@yasirudesilva987
@yasirudesilva987 2 жыл бұрын
ශරීරයට හිතකර මෙවැනි අහාරයන් ගැන දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුති .
@Apesihina
@Apesihina 2 жыл бұрын
No problem 😉
@slsoldiers889
@slsoldiers889 2 жыл бұрын
හරිම රසවත් ආහාරයක්
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 🙏
@maheshawijerathna740
@maheshawijerathna740 7 ай бұрын
ස්තුති ඔබතුම්ට.කැබැල්ල දලු ට්කක් හම්බුනා,හදන්න දන්නෙ නෑ.මේ recepi1 හෙට හදනවා❤
@Apesihina
@Apesihina 7 ай бұрын
ඔයා හදන කොට කොලේ පිටින්ම දාන්නෙ නැතුව දෙකට හෝ තුනට කපලා දාන්න..එතකොට කන්න පහසුයි
@janakikodisinghe9764
@janakikodisinghe9764 2 ай бұрын
ස්තුතියි
@Apesihina
@Apesihina 2 ай бұрын
🤗🤗🤗
@icttech6345
@icttech6345 2 жыл бұрын
nice food...keep on
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@km-ip7ly
@km-ip7ly 2 жыл бұрын
Thanks for the recipe
@Apesihina
@Apesihina 2 жыл бұрын
No problem 😉
@traveler9165
@traveler9165 2 жыл бұрын
Realy nice recipie .
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@pubudumalan1232
@pubudumalan1232 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබට ❤️
@Apesihina
@Apesihina 2 жыл бұрын
Pleasure 👍
@ict4uvlogs783
@ict4uvlogs783 2 жыл бұрын
Looking delicious...keep on
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@psudath2816
@psudath2816 2 жыл бұрын
It looks very delicious
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
Nice to know about it, tks v.m.
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@thusikuma23
@thusikuma23 2 жыл бұрын
Godak watina vidio Ekak idiriyatama yanna Suba pathum obata
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@kitchenofkidsbigs.1508
@kitchenofkidsbigs.1508 2 жыл бұрын
Yummy this recipe is nice 👍🏻
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@dssilva2216
@dssilva2216 2 жыл бұрын
ගොඩක් රස කෑමක් සුපිරි yahalu good anuru mahesh music
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@anushadamayanthi8370
@anushadamayanthi8370 2 жыл бұрын
Wow..😯😯😯😯
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@piyalfernando3465
@piyalfernando3465 2 жыл бұрын
Absolutely valuable tree...and delicious village curry
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@dammiliyanage7081
@dammiliyanage7081 2 жыл бұрын
looks delicious
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@ruwanchamara4992
@ruwanchamara4992 6 ай бұрын
ස්තුති 🙏 😊
@Apesihina
@Apesihina 6 ай бұрын
Thank you so much ❤️❤️❤️❤️💖
@qureshiali1300
@qureshiali1300 2 жыл бұрын
Good 😊
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@shermilasubashinie7724
@shermilasubashinie7724 2 жыл бұрын
It’s delicious food..👍👍👍👍
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@dilanmahesh1810
@dilanmahesh1810 2 жыл бұрын
Thanks for sharing such a valuable video 🙏
@Apesihina
@Apesihina 2 жыл бұрын
No problem 😉
@chanuthusi3595
@chanuthusi3595 2 жыл бұрын
Great video good job well done sister
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@asankapriyamantha6888
@asankapriyamantha6888 2 жыл бұрын
Niyamai bro
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
❤️❤️❤️❤️👌බුදුසරණයි
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@M.MKanthi
@M.MKanthi 3 ай бұрын
❤❤ බුදු සරණයි
@Apesihina
@Apesihina 3 ай бұрын
💖💖💖
@anitasspicewok8874
@anitasspicewok8874 2 жыл бұрын
Very healthy such a great health benefit 😀 👍
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@niluwanniarachchi3424
@niluwanniarachchi3424 Жыл бұрын
@Apesihina
@Apesihina Жыл бұрын
❤️
@tanujaww7955
@tanujaww7955 11 ай бұрын
❤❤❤❤❤
@Apesihina
@Apesihina 11 ай бұрын
❤️❤️
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka 29 күн бұрын
Mewa,,welada,,polata,,yavannath,,prsedda,karanna❤❤❤❤❤❤❤❤
@Apesihina
@Apesihina 29 күн бұрын
Ow. Harima rasa ,Guna kemak wagema watina behethak 💖💖💖
@bandarawanninayaka9029
@bandarawanninayaka9029 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Apesihina
@Apesihina Жыл бұрын
❤️❤️
@sandyasanjeewani4880
@sandyasanjeewani4880 Жыл бұрын
Me gas mona predesa valada thiyenne
@Apesihina
@Apesihina Жыл бұрын
Gam wala athi.. ape pitupasa waththe loku gahak thiyenawa ( colombo district) godak aya me gaha geba dannawa..podi size gaslu godak thiyenne…(ape Sihina channel eke gaha gena venama video ekak thiyenawa)
@senaliliyara9271
@senaliliyara9271 2 жыл бұрын
Gunawath Kola maaluwak..
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@omegafernando6121
@omegafernando6121 2 жыл бұрын
Fatty liver walata hodai kiyala mamath ahala thiyenawa...
@Apesihina
@Apesihina 2 жыл бұрын
👍
@shinedinekitchen2149
@shinedinekitchen2149 2 жыл бұрын
kuch samajh nahi aaya lakin healthy lag rahi hy
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@harischandralankathilaka1878
@harischandralankathilaka1878 2 жыл бұрын
Mewata batakirilla kiyalath kiyanawada
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@mihiriuthpala2792
@mihiriuthpala2792 2 жыл бұрын
අහලා තිබුනට දැක්කේ අදනේ
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@thamaravidanagama4867
@thamaravidanagama4867 2 жыл бұрын
Gase kada laduburu patata huruda.
@Apesihina
@Apesihina 2 жыл бұрын
Mage channel eke Kebella tree kiyala video ekak thiyenawa. Oya eka balannako..
@Live_For_Fun
@Live_For_Fun 2 жыл бұрын
අලුත් කෑමක් මම කලින් කාලනෑ
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@nirmalamadusagara8828
@nirmalamadusagara8828 2 жыл бұрын
rasa patai wage
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 😊
@maheshsanjeewa8820
@maheshsanjeewa8820 3 ай бұрын
තම්ඛපු දළු මිරිස් ගලෙ තෝරන්න ඹනෙ
@Apesihina
@Apesihina 3 ай бұрын
තෝරන්න කිව්වෙ? මට තේරුනේ නෑ..කොටන්න , අඹරන්න කියනඑකද? දළු මිරිස් ගලේ අඹරලා හදන විදියකුත් තියනවා තමයි..එහෙමත් රසයි.💖💖ඔයා කියන්නෙ ඒ ගැන වෙන්න ඇති කියලා හිතෙනවා💖💖💖
@inokaalgewatta9876
@inokaalgewatta9876 2 ай бұрын
අබරලා උයනවා නේද
@Apesihina
@Apesihina 2 ай бұрын
ඔව්💖💖💖💖
@asankawampawala1845
@asankawampawala1845 2 жыл бұрын
ක¿බ¿ල්ල කියන්නේ කරවලක¿බ¿ල්ල ද
@Apesihina
@Apesihina 2 жыл бұрын
Karawala Kebella kiyanne thawath Kebella wargayak….
@jayasingheww7764
@jayasingheww7764 11 ай бұрын
කැබෙල්ල.ගහ හොදින් කප්පාදු කලාම නිතර අලුත් දලු ගන්න පුලුවන්
@Apesihina
@Apesihina 11 ай бұрын
දැනුවත් කරාට ගොඩක් ස්තූතියි!!!දැලඹුවෝ එන එක තමයි ලොකුම ගැටලුව…වද වෙන්නෙම නෑ..හැබයි කුරැල්ලො පිරිලා…ස්භාදහමෙ ලස්සන ගහක්❤️❤️
@padinirupasinghe1321
@padinirupasinghe1321 6 ай бұрын
හරිමරසයිඅපිතම්‍බරාඅබරලාකන්නේ
@Apesihina
@Apesihina 6 ай бұрын
එහෙමත් රස ඇති. ඇඹරුවම කන්නත් ලේසිනේ..❤️❤️❤️
@apsarakanchana
@apsarakanchana 2 жыл бұрын
මීට කලින් රස බලල නැති අළුත් රෙසිපියක්
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks 👍
@amodperera7497
@amodperera7497 2 жыл бұрын
Rasa guna piri kamak
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
@udarachinthaka9929
@udarachinthaka9929 Жыл бұрын
මම බොන්සායි ගහක් හද්නව
@Apesihina
@Apesihina Жыл бұрын
ඇත්තටම ඒක නියම වැඩක් !
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
Thanks
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome 🤗
@vishminathaliya8988
@vishminathaliya8988 2 жыл бұрын
It looks very delicious
@Apesihina
@Apesihina 2 жыл бұрын
Thanks
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Cozy Winter Cooking | Making Meat Chorba and Dolma
34:03
Kənd Həyatı
Рет қаралды 2 МЛН
කැබැල්ල රසය Wild Leaves (Keballa) Curry With Hoppers
9:33
Village Kitchen SRI LANKA
Рет қаралды 104 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН