මස් මාලු තරම්ම ප්‍රෝටීන් අධික මියනකොළ දළු මාලුව | Amila Nadeeshani

  Рет қаралды 159,972

Amila Nadeeshani

Amila Nadeeshani

Күн бұрын

#amilanadeeshani #foodrecipe #foodvlog #foodreview
Facebook - / amilanadeeshanionline

Пікірлер: 460
@ranjithperera736
@ranjithperera736 Жыл бұрын
මම මුල් වතාවට දැක්කෙ. හරිම ලස්සනයි.සෝබන සංදර්ශන නෑ නවීන ගෘහනියක් ලෙස වැඩේ නියමෙට කලා.ස්තුතියි. බරකොකු මාළුවකුත් හදන්න.
@susanthabr9160
@susanthabr9160 Жыл бұрын
මියනදලු මම ගොඩක් කාලා තියනවා එතරම් රස කොලවරගයක් මම තවම කාලානැ එවගෙම හරිම ගුන කැමක් මගෙ ගම රත්නපුරෙ අපෙ ගමෙ ඇල දොලවල් අයිනෙ කුබුරුවල තමයි හැදෙන්නෙ ගොඩක්ම හෙදෙනව රක්ශිතයට කිට්ටු ඇලවල් අයිනෙ දොලවල් අයිනෙ ඔයා මෙවගෙ දෙවල් අදුරලා දෙනඑක ගොඩක් වටිනවා අමිලා අක්කෙ මොකද මෙවාගෙ නමවත් අහපු නැති මිනිස්සු ඉන්නව.
@123wathsala
@123wathsala 5 ай бұрын
අපි නම් පොල් කිරි එකට මිරිස්, කහ, තුනපහ, රතු ලූණු, අමු මිරිස්, රම්ප, කරපිංච, ගොරක උම්බලකඩ, එකතු කරල ඒක උතුරනකොට මියනදලු එකතු කරල මද ගින්නෙ තෙල් පෑදෙනකල් උයල ගන්නව.
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Жыл бұрын
හරිම පැහැදිලියි මම කාලා නෑ දැකලත් නෑනෙ ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි
@VinithaPerera-u9g
@VinithaPerera-u9g Ай бұрын
හරිම රස කෑමක් දුව අපේ අම්ම අපිට උයල දීල තියෙනවා දැං හොයා ගන්නත් අමාරුයි ඔයා මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩක් පිං ඔයාට බුදු සරණයි සියළු දෙවි පිහිටයි පුතේ
@ajanthadharmasri690
@ajanthadharmasri690 Жыл бұрын
ඔබතුමියට ගම අමතක නොවිම ගැන ආඩමිබරයි .... බුදු සරණයි
@ajithabesinghe5044
@ajithabesinghe5044 5 ай бұрын
Ane mewa. Dekala nethi. Aya khmada. Bala gnne. Mitiyak adala. Penwnnako
@aliyaaliya966
@aliyaaliya966 5 ай бұрын
ජිවිතේ පලමු පාරට තමා මම මෙි නම අැහුවෙි..ස්තුතියි ඔබට..මෙි දෙවල් කියලා දෙනවට❤
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
ඔක්කොටම වඩා ලස්සන ඔබ තුමිය මේක ඉදිරිපත් කරන විදිහ...නිකමට බැලුවෙ ඉබේටම ඇදිලා ගියා...මේක මරු...❤️
@kgpdilhani1711
@kgpdilhani1711 Жыл бұрын
Aka aththa ath mati athiliyaka haduwanam diyath hedai gamee gathiyakuth ai ederipath kerima ithamath hodai👍🙏
@fathimarazick5787
@fathimarazick5787 Жыл бұрын
@donumesh6721
@donumesh6721 Жыл бұрын
ඇත්තක් 😊
@NethmiSansala-jc9ly
@NethmiSansala-jc9ly 3 ай бұрын
මම මියන දලු කන්න ගත්තේ. බැදලා රත්නපුර කිරිඇල්ල ට අපු දවසේ හැමදාම වගේ හදනවා. අද රෑට ත් හැදුවා.
@hemachandradaluwatta4302
@hemachandradaluwatta4302 7 ай бұрын
කෑවෙ නැතත් හදන හැටි දැක්කම ,කියල දෙන පැහැදිලි කිරිමට කෑව වගේ තමයි ..ස්තුතියි .ගායනයට විතරක් නෙවෙයි නේ ඔයා දක්ෂ .. කුකරි ක්ලාස් එකක් කරන්න ආරාධනා ... බැර කොකු හදන් හැටිත් බලමු..ජයවේවා
@chamodimadushani9513
@chamodimadushani9513 Жыл бұрын
Recipe එකට බොහොම ස්තූතියි අක්කේ.. හරිම රහයි.. අද තමයි අපි first time හදලා කෑවෙ.. 🥰🥰🥰
@priyangadesaram3841
@priyangadesaram3841 Жыл бұрын
ඔබ හැමදේටම දක්ෂයි. නිහතමානී. ස්තූතිය .
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
මමත් රත්නපුරේ අපිනම් කලින් දවසෙ රෑට හදලා තියනවා. පහුවෙනිදට තමයි කෑමට ගන්නේ. හරිම රසයි. ඔයා කියලා දුන්න විදිහටත් හදලා බලන්නම්කො. කොහොම වුනත් ඔයා හොද ගෘහණියක් ,හොද අම්මා කෙනෙක් .👍👍👍👍
@kamanipriyadarshani681
@kamanipriyadarshani681 5 ай бұрын
පහුවදා ඉඩිඅප්ප් කන්න නියම curry එක මමත් හද්නවා😂😂😂
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
කවදාවත් දැකලා නැහැ රත්නපුර යාළුවකුට කිව ගෙනත් දෙන්න කියල අාසයි මෙි දෙවල් තවත් ඔින ස්තුතියි මිස්
@RasithaLakmali-ve6rc
@RasithaLakmali-ve6rc Жыл бұрын
Mama hithuwe kohila dalu kiyala pinthurayak pennana puluwanda mama polonnaruwe mama hithanawa ape paththeth athi kiyala
@HellendesiEmmanuel
@HellendesiEmmanuel 7 ай бұрын
මමකලාතියනවා.. හරිම රසකැමක් හොරණ.. පොලෙන්ගෙනත්... කටට. රස දැනූනා. ඔබතුමිය. හදන. කොට..... ❤
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
මමත් ලගදී රත්නපුර ගිහින් එන ගමන් දැකලා ගෙනත් ඉව්වා පලමු වතාවට. උයන්න දන්නෙත් නැහැ. හැබැයි ඔයා උයපු විදිහට හැදුවේ. හරියටම කංකුං වගේමයි. නම දැන ගත්තෙත් දැන්. ස්තූතියි
@dhammikamaggonage175
@dhammikamaggonage175 5 ай бұрын
කලාත් නැහැ දැකලාත් නැහැ බොහෝම අගෙයි ඉදිරිපත් කිරීම ට ඔබතුමියට
@amalirathnayake4868
@amalirathnayake4868 Жыл бұрын
මාත් කාලා තියෙනව අක්කා.ඒ රස නම් අය කියලා වැඩක් නෑ😋😋මගෙ ආසම කෑමක් ..අක්කට පව්ලේ හැමොටම බුදු සරණයි 🙏🙏
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Ай бұрын
මම හැදුවා හරිම රසයි. මියෙන දලු මිටිය පොඩි නිසා මදිපාඩුවට පරිප්පු ටිකක් දැම්මා. ඔයා බොහෝම හොදට කොල මිටිය සුද්ද කරන එකේ ඉදන්ම පැහැදිලි කලා. ගොඩාක් ස්තූතියි . සුබපැතුම් ඔයාට ❤
@charikanirmali489
@charikanirmali489 Жыл бұрын
Mamath kirielle, apith oya warga dekama hadanawa. Anith aka ala kola maluwa. Harima rasai. Oya hadapu wedihata tamai mamath hadanne. Thanks 😊.
@kumarasenapathi8329
@kumarasenapathi8329 Жыл бұрын
I cooked and it was very tasty . Thsnk u once again. May god bles u.
@ukwattanayanajith8827
@ukwattanayanajith8827 Жыл бұрын
අපේ ගමටම විතරක් ආවේණික දෙයක් ගැන ලෝකයට කියපු එකනම් ගොඩක් හොඳයි අම්ල නංගී.. හැමදාම වගේම ඔයත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.. 💕💕💕💕💕💕💕👈
@pushpamadu9408
@pushpamadu9408 Жыл бұрын
Mama dakalath na ada තමයි miyana දළු kiyana awa ge namath danagathe plz mata miyana දළු ගහක් penana පුළුවන්ද ❤️
@samanthapushpasiri7682
@samanthapushpasiri7682 Жыл бұрын
මම කුරුවිට එරත්නෙ.අපිට නම් ඕනෙ තරම් තියනවා මියන දළු.ඇත්තටම ගොඩාක් රසයි.තව තෙම්පරාදු දැමීමමත් ගොඩාක් රසයි.ස්තූතියි ඔයාට මෙහෙම කියලා දුන්නට.මම අාදරේ කරන ගායිකාවක් ඔබ..❤❤❤❤❤
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 9 ай бұрын
Ane Apatath tikak dennakoo.hoyanna hari Amarui.
@lakinduwithumina1092
@lakinduwithumina1092 Жыл бұрын
Apith rathnapuren apith nitharsma hadanawa ape gedarath thiyenawa.harima gunai
@danushikasilva7203
@danushikasilva7203 Жыл бұрын
මම ත් මියන දලු කාල තියෙනවා අක්කා ඉන්නෙ කිරි ඇල්ලේ එහෙන් ගේනවා ගියාම අමිල අක්කා ත් ආවා අපේ අක්කා ගේ ලොකු දුවගේ වෙඩින් එක ට සිංදු කියන්න හරි ම ලස්සනයි අක්කා
@thilinidanushka959
@thilinidanushka959 Жыл бұрын
Barukoku(karankoku) maluth hadanna...thanx Amila for this curry....
@kumarasenapathi8329
@kumarasenapathi8329 Жыл бұрын
Thank u so much . U explained well.
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
අමිලා වටිනා දෙයක් ඉදිරිපත් කළේ. මේවා කවුරුත් ගණන් ගන්නේ නෑ කිව්වට. ඔයාලා වගේ ජනප්‍රිය අය ඉදිරිපත් කළාම පිළි ගන්නවා ගොඩක් අය. ඒකයි වටින්නේ. ඉතා වටිනා ගුණ කෑමක්. ස්තුතියි සමාජය දැනුවත් කරනවාට. අරවා බරු කොකු කියලා කියන්නේ බරුවක් තියෙන නිසා කැරන් කොකු කියන්නෙත් ඒවා තමයි. ඒවත් ගේන්න. වැඩි වැඩියෙන් පෙන්නන්න. අලකොල මාලුවත් පෙන්වන්න. ගමේ කෑම වර්ග ගොඩක් තියෙනවා ඔයාට පෙන්වන්න පුළුවන්. අලුත් පරම්පරාවට මේවා ගැන කියා දෙන්න ඔයාලා වගේ ජනප්‍රිය අය මැදිහත් වීම අවශ්‍යයි. අපි විතරක් දැනුවත් කළාට මදි. ඔයාලා කරනකොට හුඟක් අය පෙළඹෙනවා ජනප්‍රිය නිසා. ස්තුතියි අමිලා.
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@rupikapy5403
@rupikapy5403 Жыл бұрын
ගමේ දේ අමතක නොවේන එක ගොඩක් හොදයි .සතුටින් ඉන්න ..
@pamawapama512
@pamawapama512 Жыл бұрын
මගේගමරත්තපුරේ අපිපොඩිකාලේ කාපුරසවත්ම කැම මියනකොල අලකොල ඒඅතිතෙටඅරන් ගියාට ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරනයි ලංකාවට ආවහම මගේගමටම යන්න ඕනැඕවාකන්නකුරැවිට අපේගමේවෙල්වලහරියට හැදෙනවා
@RamyaThennakoon-x4b
@RamyaThennakoon-x4b Жыл бұрын
ගොඩක් ස්තූතියි.අපේ ගෙදරත් වත්තේ තිබුනා ඒත් කැමට ගන්න බව දන්නේ අදයි.
@SugathMenike-lh1kw
@SugathMenike-lh1kw 3 ай бұрын
අපි රත්නපුරෙ මෙ කියපු සේරම ඇත්ත.අපිනිතරම උයනව හරිම රස ගුණ කෑමක්.අපි උයන්නෙ දියකිරි දාල මිටිකිරි බාන්න කිට්ටුව දමල ගන්නව.ස්තූතියි ගම අමතක නොකිරීම ගැන බුදු සරණයි 13:08
@tainyfernando2333
@tainyfernando2333 Ай бұрын
Ane mama am dekketh ade kala nehe aasai dekeme balamu plate giye dawasek mama katugastota
@DAbeysinghe
@DAbeysinghe Ай бұрын
ස්තුතියි අමිලා අක්කා...කෑම නැහැදුවත් ඔයාගේ කෝලම් නැති නිසාම බලන්න හිතෙනවා...❤❤❤❤
@ThisumiYashasvi
@ThisumiYashasvi 5 ай бұрын
Aththatama duwa.oys.hemadeykma.pehedeliwa.awankawa.kiyadema Gena.godak.sthuthi...oyage.rasabara.waysngana.thawa.denagana..hekinam.gadak.hodai Suba dawasak . ❤🎉
@sunilmanth1871
@sunilmanth1871 4 ай бұрын
Kamata wadiya lassanai oya kiyala dana hati. Samaharu kiyanakota ahanna asath naha.
@lollol-wv3wx
@lollol-wv3wx Жыл бұрын
Apith rathnapuren genath kanawa harima rasai thanks
@mallikajayathilaka6663
@mallikajayathilaka6663 Жыл бұрын
Mama kemathima maluwak ruwanwelle polatagiya miyanadalu gennama api koseta dalath hadanawa
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
ලස්සනයි ඇත්තමයි නංගි ඔයාගේ හැසිරීම හැමදේම බුදු සරණයි ඔයාට ගොඩක් ස්තුතියි
@ThusithaMadhushani
@ThusithaMadhushani 5 ай бұрын
Rasai akke math rathnapure , e wagema godak gunai, oya lassanata kiyala dunna,
@pererachaminda9089
@pererachaminda9089 Жыл бұрын
අදමයි ඇහුවෙත් කොලඹ ඉන්න අපිට මේවා දකින්නවත් නැහැ. දැනුවත් කලාව බොහොම ස්තුතිය ! තෙරුවන් සරණයි!
@nadeeshapathiraja2780
@nadeeshapathiraja2780 Жыл бұрын
Apith inne kolamba. Every month api kanawa.. maharagama pole thiyenawa. Sometimes in keels
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Жыл бұрын
Malbe poleth tiynwa
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Godak lassanai akkiyo oya e wageemai pirisiduwa kiyala dunna asai balan inna wena aya uyanne konde kadagena appiriyai ewa dakiddi Oyage kisima loku kamak na nihathamaneewa innawa garu karanwa 🙏💖👍 Kawadawath kala nane adamai namath ehuwe... Theruwan saranai dirgayusha lebewa akkiyo..
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
අපිත් රත්නපුර නිවිතිගල, අපි අදටත් කනවා, අපේ ආච්චි මිරිස්, දුරැ, කොත්තමල්ලි අඹරන්නේ නැතිව ගලේ තලලා, මිරිසට හොඳට වහලා තම්බගෙන තෙල් දානවා, කොච්චිත් තලලා දානවා.
@UdenikumariIllangakoon
@UdenikumariIllangakoon 5 ай бұрын
Photo akak dannako me peletiya mama dekala ne
@jayathungadp6078
@jayathungadp6078 5 ай бұрын
Godaak stuti amila nangiiiii....mechchara dawasak danna widhihata tamai iwuwe...oyage videio eka godaak vatinava....man horana..🌹🌹....
@nishanthaedirisinghe5346
@nishanthaedirisinghe5346 2 ай бұрын
අපි කාල තියනවා අදත් මියනදලු මිටියක් ගෙනාව මේ විධියට හදල බලනවා ඔබට ස්තුතියි.
@margretanthaney2623
@margretanthaney2623 9 ай бұрын
මමනම් ගොඩක් කාලා තියෙනවා... අපේ බෝඩිමේ අක්කා මේකට හාල්මැස්සන් දාලා පොල්කෑලි කපලා දාලා හිදෙන්න උයලා දෙනවා හරිම රසයි..ඌරු මස්වල ගුණය තියෙනවලු මියන දළුවල..
@sajithpriyashanth7566
@sajithpriyashanth7566 Жыл бұрын
Apith rathpure akke. Apita nam gedarama tiyei. Aththatama gadk rasai. පරිප්පු වලට දාලා තවත් rasai.
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
මගේ ආච්චි අම්මා අපි පුංචි කාලේ දි උයලා දුන්නට පස්සේ ආයිත් නම් කන්න ලැබුනේ නෑ.. හරිම ආසයි කන්න නම්..කැරන් කොකු,. නම් මං නිතරම උයනවා සති පොලෙන් ගෙනත්... ඔයා හුඟක් විස්තර ඇතිව ලස්සන ට කරනවා... ගොඩක් ස්තුතියි ජයම වේවා 🙏💐
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අමිලා අපි රත්නපුරේ දම්බුලුවන.අපත් නිතරම මියනදලු හදනවා.ඔයාගෙ නිහතමානී කමට ආදරෙයි .වෙන අය ගමෙන් ගියාම ගමත් මතක නෑනේ .සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️😍😍😘😘
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
ඒ කියන්නෙ මොනාද අනේ
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Apikalana amilo sinduth lassanai oaya lasdanai
@pereraanjali1154
@pereraanjali1154 5 ай бұрын
හරි ලස්සනට පැහැදිලි කලා.. හොදින් තෙරුවන් ගන්න පුළුවන් වුණා... 🌹තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මන් දිවුලපිටියේ... අපේ පැත්තේ නෑ... ඒ නිසා මමත් කලා නෑ...
@DarshaniJayasekara
@DarshaniJayasekara 3 ай бұрын
Meyana dalu kiyanne monawada
@PriyangikaDayaherath
@PriyangikaDayaherath 5 ай бұрын
ගොඩක්ම ස්තූතියි ඔබතුමීයට
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
මමත් පොඩි කාලේ. කාලා තියෙනවා මගේ ගම යටියන්තොට ඔයාගෙ කතා විලාශය ට මම හරිම කැමතියි බුදුසරණ යි
@saumyashamali7127
@saumyashamali7127 Ай бұрын
Akke math polen genawa hadanna danne neti nisa fig ake tiyala tibba oyage video aka dekala heduwa hari rasai
@janakiperamuna2406
@janakiperamuna2406 Жыл бұрын
Ada thama dakke dawasaka aththak pennannako theruwan saranai
@Americano_joAh...jOah8
@Americano_joAh...jOah8 5 ай бұрын
❤ Maharagama market ekei, poleth thiyenawa. Monday, Thursday and Saturday pola thiyenne
@surathiramzee9847
@surathiramzee9847 11 ай бұрын
Good morning sister. Afterong time I have seen you. Thanks for the recipe. I haven't eaten. 🇱🇰🌷🌷🌷👍🏼
@sandeepasaumya8615
@sandeepasaumya8615 9 ай бұрын
Api me hadana gaman...tnx❤❤❤
@ranjaniewerake-xz4bo
@ranjaniewerake-xz4bo Жыл бұрын
Never forget the taste of this curry.Delicious With string Hoppers and Sambol .😃
@indranirenuka107
@indranirenuka107 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අමිලා.
@mcmfamily5163
@mcmfamily5163 Жыл бұрын
Mamath dawasak kiri alle di kawa harima rasai
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
ලස්සනට කරනව ඔයා ඉදිරිපත් කිරීම. බලන්න ආස හිතෙනව. ❤
@thusharaharischandra99
@thusharaharischandra99 Жыл бұрын
අපි අම්පාරේ හිටියා කාළයක් .. එහෙ ලොකු පොළක් තියෙනවා ඉරිදට. එකෙ තිබුනා. හරිම රසයි .
@charlotteamarakoon6125
@charlotteamarakoon6125 3 ай бұрын
මම රත්නපුරේ කලවානෙ. මේ පැත්තෙත් තියෙනව.මම කාලා තියෙනව. හැබැයි ඔය විදියට උයලා නෙවෙයි. ඔය විදියට උයලා බලන්නම්. ගොඩක් ස්තූතියි..! ❤❤❤❤
@nck.gamage6345
@nck.gamage6345 Жыл бұрын
මමත් ගොඩාක් ආසම කෑමක් තමයි අක්කි මමත් රත්නපුර අපිනම් නිතරම ගේනවා ඔයාගෙ විඩියෝ බලන්න හැමදාමත් එනවා බුදු සරණයි
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 5 ай бұрын
බොරු ශෝ නෑ නියමයි හරිම පැහැදිලියි දක්ශයි ඉදිරිපත් කරන්න
@ajanthaperera-vk8kr
@ajanthaperera-vk8kr 7 ай бұрын
Thanks Amila eeye delkanda polen genawa hadanna danne nathi nisa oyata thanks❤
@kchandralatha3798
@kchandralatha3798 Жыл бұрын
Mama nam kala thiyanawa harima rasai aluth vidihata kiyala dunnata. Oyata godak sthutii .
@onarilithnya6781
@onarilithnya6781 Жыл бұрын
Mn kala ne.eth hoygena hadanwa.thnku you...
@wasanthakumari1732
@wasanthakumari1732 Жыл бұрын
Apith rathnapure.kala thiyenawa ona tharam.eth oya wage hadala na.asama kamak.adambaray minipura tharuwakne.api polhengoda.adarey godak.
@nps1328
@nps1328 Жыл бұрын
Ammo miyana dalu maluwa.aka kapu aya witaray ake rasa danne.kochchara rasa guna kemakda.super.ay tawa පෙරහැර කාලෙට miyana dalu kanna be.පණුවන් hedenawa.
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 5 ай бұрын
Apinam is key ganata miyanakola kaala thiyanawa.kochchara kewath epa wenne nehe apith RATHNAPURE THMAI.oya eka niyameta hedùwa THANKS. N.K...
@tharindumihiran9898
@tharindumihiran9898 Жыл бұрын
Aththatama koheda miyanadalu hadenne kiyannako
@anuruddapeiris9954
@anuruddapeiris9954 7 ай бұрын
Good explanation. Thank you
@nisanjanakumara8760
@nisanjanakumara8760 Жыл бұрын
Akke miyana dalu kiyanne monawada.mata eka bala ganna bari ina
@deeparupesinghe9800
@deeparupesinghe9800 5 ай бұрын
Pl show mianadalu how to identify
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 5 ай бұрын
Miyana dalu kiyanne monawada
@maduvidanapathirana819
@maduvidanapathirana819 Жыл бұрын
Mama beliatte mehenam na oye shakaya adamai mama nama ahuwet puluwannm shakaya mona wageda pennanawada
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 5 ай бұрын
මමත් රත්නපුර ඉන්නේ ...මමත් හදලා කාලා තියෙනවා ...හරිම රසයි...ඔහොම තමයි මමත් හදන්නේ ❤
@MallikaPerera-k2b
@MallikaPerera-k2b 2 ай бұрын
මියෙන දලු මාලුව මමකාල තියෙනවා. මම ගත්තෙ මහරගමපොලෙන්.බර කොකු මාලුව මමහදල කනවා දනහිස් අමාරැවට හොදයි. නරහංකාරව එය ඉදිරිපත් කලා.
@anura2priyankara
@anura2priyankara 2 ай бұрын
ඔයා හරි.ඇල්ලේ දේවාලෙන් එහා ඕනි තරම් තියෙනවා මේවා.මමත් ඉන්නේ ඉංගිරිය හොරණ මැද නිසා හොයා ගන්න පහසුයි.මේ ව්‍යාංජනය හදන විදිහ ඔයා හරිම විදිහට කියලා දුන්නා.පුළුවන් නම් ගොරකා ක්‍රීම් එකක් විදිහට ගෙදර හදාගෙන මේකට දානවා නම් වඩාත් ගුණයි.ඔයා උලුහාල් එකතු කරපු එකත් ගොඩාක් වටිනවා.කොලොස්ටරෝල් තියෙන අයට ඉතා හොඳයි ඔය දෙකම..තව ඉතින් තක්කලි ගෙඩියකුත් අන්තිමට එකතු කලාම කදිමයි.(ඉඳිආප්ප එහෙමත් මරන්න පුළුවන් මේ ව්‍යාංජනයත් එක්ක.)❤️❤️👍👍
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
ඔයාගෙ මුල අමතක නොවීම කාටවත් පිහිටන්නෙ නැහැ. ඔයාගෙ හඩත්, රුවත් දවසින් දවස ලස්සන වෙන රහසත් ඒකමයි. මියන දළු ගැන මම ඇහුවේ ඔයාගෙන්. අපට කොහෙන්ද මියන දළු අපි ඉන්නෙ එංග්ලන්ඩ් වල. අපේ ලංකාවේ තණකොළත් රස ඇති මෙහෙ තියන කොළ වලට වඩා. සුන්දර ලංකාවේ මොනවද නැත්තේ? දුකයි. දකිනකොට. මාර රස ඇති. 🥲🥲🥲 ඔයාගේ නිහතමානී කමට මම හරිම ආසයි. බුදුසරණයි 🙏
@SafrazHameed
@SafrazHameed 5 ай бұрын
Hodaiee.....dana ganna labuna akata
@andullanadeeja8948
@andullanadeeja8948 Жыл бұрын
ediyaappa ekka kanna onei harema rasay
@upulgunarathne
@upulgunarathne Жыл бұрын
Akke mama kriellan aran giya, badulla ape gedara yanakota, hebei ake oyagen thama hariyatama rahata kema aka hadaganna puluwan une, godakkkk pin akke, oyata
@thenujafernando3345
@thenujafernando3345 Жыл бұрын
මහරගම පොළේ, පිළියන්දල පොළේ තියෙනවා
@JaynaSM
@JaynaSM 5 ай бұрын
Mamathmitakalin kalanaha hadannaoni rasabalanna❤❤
@banyanbanglow
@banyanbanglow Жыл бұрын
api parippu ekka hadanne,yatianthota
@shriyanigajanayaka4597
@shriyanigajanayaka4597 5 ай бұрын
මමත් කාලතියනව හරිම රසයි අදත් හදනව
@nethmisehansa4482
@nethmisehansa4482 Жыл бұрын
Miyena dalu kiyanne monada kooo apita pennuwe nane karan koku nm dannawa ape gedharath thiyanawa
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 Жыл бұрын
Ewa thamai aneeee
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt 5 ай бұрын
Soba dahamen lebunu watina dewal den winasa wemin pawatinawa mat godak kemati gamegode kema walata den dakintawat ne mewa harima dukai punci kale nam kewa stuti oyata ❤❤❤
@padmabatatota3347
@padmabatatota3347 Жыл бұрын
මම ගම්පහ.ඉංගිරිය අපේ ගමෙන් පැල ගෙනත් මම හදාගෙන තියෙනවා . මං ආසම රස ව්‍යන්ජනයක්
@indikairoshanee2946
@indikairoshanee2946 Жыл бұрын
මියන දලු කාලා තියෙනවා එක පාරක්..හරිම රසයි..මටත් ගෙනත් දුන්නේ රත්නපුර ඉන්න නංගී කෙනෙක්..බොහොම ස්තුතියි ..ඔබට..තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න..ඔබට ජේසු පිහිටයි !!!🙏🙏
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 5 ай бұрын
If you can show this plant ❤❤❤
@kumudhukumari7740
@kumudhukumari7740 Жыл бұрын
Miyana dalu kiyana eka adamai ahuwe..wenath namak tiyanawada
@manelkumara5306
@manelkumara5306 2 ай бұрын
Oyawage alwalu hadankota kadana para panwanna hadunaganna
@zense6444
@zense6444 5 ай бұрын
❤❤❤❤❤ Thank you !!" I never seen this "miyana dallu"
@d.msomapala9905
@d.msomapala9905 10 ай бұрын
Miyana dallk lokuwata pennannako ane oba tumiyata thank you.
@sangeethanjalee209
@sangeethanjalee209 Жыл бұрын
මමත් ළඟදි දරුවන්ට හදලා දුන්නා පලා වර්ග වලින්ම හදපු කෑම වේලක්, ඒකට ඔය මියන දළු ඇඹුල, පොතුපලා බැදුම, අලකොල මාළුව, එහෙම තිබුනා . ඒ සේරම ⁣කුඹුරෙන් හොයාගත්ත ඒවා. ඒ වගේම පොලොස් පෙති බැදුම, මැල්ල කොල පපඩම් , එාහමත් හැදුවා . එයාලට ඒක අළුත් දෙයක් වගේම තරු පහේ හෝටලයකට ගියා වගේ බොහොම කැමැත්තෙන් කෑවා කිව්වා .
අල කොළ මාලුව - Episode 484 - Ala Kola Maaluwa
12:37
Anoma's Kitchen
Рет қаралды 130 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН