Keerthi Rathnayake | Kavi 10ta Gee Dahayak | කීර්ති රත්නායක | කවි 10ට ගී දහයක්

  Рет қаралды 15,945

Charana TV

Charana TV

Күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 39
@elabadagedaraamarasena175
@elabadagedaraamarasena175 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාහිත්‍යවේදියෙක්.. නළුවෙක්.. ගුරුවරයෙක්.. ඊටත් වඩා සියල්ලෙදිම පොදු වූ සියල්ලටම අත් වූ... ආදරණීය පියෙක්.. කීර්ති ගුරු පියාණන්ගේ, දයාබර දියණියක් ව සිප් ලැබීම, මා සතු වාසනාවන්තම වාසනාවයි.. ...දැහැමි...
@rasogamandakini355
@rasogamandakini355 2 жыл бұрын
මැණිකකරුවා මැණික් ඔප දමන්නේ යම් සේ ද එසේම ගුරුවරයා ද දරුවන්ගේ දක්ෂතා ඔප දමන්නේ ය...කීර්ති කේ රත්නායක ගුරුතුමනි,අපේ ජීවිත ඔප දමන්නා වූ මැණික්කරුවා නම් ඔබමය...උසස් පෙළ හදාරන පෙල හදාරණ සහෝදර සහෝදරියන්ට වැදගත් වන්නාවූ ද ඉගෙන ගන්නා සෑම සහෝදර සහෝදරියකට ම වැදගත් වන සාරවත් අදහස් ගොන්නක් ජීවිතයට ළං කර ගත හැකි වැඩ සටහනකි....ඔබට ජයෙන් ජයම වේවා ගුරු පියාණෙනි...♥️☺️
@kanthiuyangoda2107
@kanthiuyangoda2107 2 жыл бұрын
Loved the recitation of Mahagamasekara’s poem. Just like in a drama. Vivid interpretations by Mr. Keerthi Rathnayake. Enjoyable episode.
@indujayasundara7840
@indujayasundara7840 2 жыл бұрын
කීර්ති .. ඔබ තුල ඉන්න විඳින්නා දුටුවෙ අදයි.. රංගධරයෙකුට ඔබ්බෙන් වූ මනුස්සයා අපට හඳුන්වා දුන් වජිර ස්තුතියි
@__-fo5cn
@__-fo5cn 3 ай бұрын
ඔබ නම් මාරම රස විඳින්නෙක්.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 жыл бұрын
වජිර, කිර්ති අැදුරාණන්, ගායනා කල දෙපල , කුරවි කැල සියලු දෙනාම හදවත පත්ලෙන් අාදරයෙන් අගයමි. 🙏💛🙏💛🙏
@suneethagamage2166
@suneethagamage2166 2 жыл бұрын
ඉතාමත් ම මිහිරිය් !! Thanks !!
@yummyasmr8
@yummyasmr8 2 жыл бұрын
අනේ වජිර හරිම ලස්සනයි මේ වැඩ සටහන්..❤❤
@thejapriyadarshani3935
@thejapriyadarshani3935 Жыл бұрын
❤❤
@lasenikannangara340
@lasenikannangara340 2 жыл бұрын
වජිර මහත්මයා 🙏🙏🙏 දර්ශන වර්ණසේකර මහතා සමඟ වැඩ සටහනක් කරන තෙක් මග බලා සිටිමි..🥰🥰🥰🥰
@mayuripeiris2345
@mayuripeiris2345 2 жыл бұрын
ඔබ තුමාගේ ගෝලයෙක් මම.... 98 උ /පෙ...මාස 6කදී මට B එකක් අරන් pass වෙන්න මට උපකාර කල මගේ ආදර ගුරු තුමා.... 🙏🙏🙏 ජනප්‍රිය ගුරුවරයෙක් නොවුනත්... ජනප්‍රිය නළුවෙක්.... ආදරෙයි sir.... දීඝායු sir... 🙏🙏🙏
@keerthikrathnayake8271
@keerthikrathnayake8271 2 жыл бұрын
ආදරෙයි
@kdes003
@kdes003 2 жыл бұрын
Mata mage jeewithe gana sithannata yamak dunna. Mata mage thaththa gana thawa sithannata yamak dunna. Oba dedenata saha kandayamatama bohoma sthuthi.
@lakmalphotography6337
@lakmalphotography6337 Жыл бұрын
💙👌හොද වැඩසටහනක්...
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 2 жыл бұрын
මම නම් ආසම වේදිකා නලුවට 💐💐
@sahantheekshana6619
@sahantheekshana6619 2 жыл бұрын
ඉතාමත් ඉමිහිරි රසවත් වැඩසටහනක් . හරිම ලයාර්ද විචාරයන් ගොන්නක් . 👍
@EdwardPingamage
@EdwardPingamage Жыл бұрын
Harima lassnai❤
@deliwaindarathanathero1688
@deliwaindarathanathero1688 2 жыл бұрын
As usual really good one Wajira 💐❤️
@anilrohitha3351
@anilrohitha3351 2 жыл бұрын
අදහස් ගොන්නක්, කියාගන්න බෑ ,ලියාගන්න බෑ, හදවත නැවතුනා, ලස්සනයි ලස්සනම ලස්සනයි
@Asanka468
@Asanka468 Жыл бұрын
ගුරු 🙏❤️
@damayanthinanayakkara3314
@damayanthinanayakkara3314 2 жыл бұрын
ඉතාමත්ම කැමති රංගනවේදියෙක්.. බොහොම අගනා අදහස් ගොන්නක්.. ජයමවේවා..
@keerthikrathnayake8271
@keerthikrathnayake8271 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@serra8185
@serra8185 2 жыл бұрын
😍😍😍🥰🥰🥰
@dhammianurapura5823
@dhammianurapura5823 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍😍🌹👍 අකුරු හොයමින් වෙහෙස වෙමි යථාර්ථය වචනයෙන් අසමි
@lifedigitalmagazine5638
@lifedigitalmagazine5638 2 жыл бұрын
Q
@lifedigitalmagazine5638
@lifedigitalmagazine5638 2 жыл бұрын
Qq
@lifedigitalmagazine5638
@lifedigitalmagazine5638 2 жыл бұрын
Qq
@lifedigitalmagazine5638
@lifedigitalmagazine5638 2 жыл бұрын
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 2 жыл бұрын
sobadahamata awanathai !
@suneethagamage2166
@suneethagamage2166 2 жыл бұрын
🤗🤗🤗
@lahirusampath7384
@lahirusampath7384 Жыл бұрын
💙💙
@v.m.531
@v.m.531 2 жыл бұрын
මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
වජිරට සංගීතය සැපයූ සියලු දෙනාටත් රහට ගායනා කල ගායක ගායිකා දෙලපලටත් ස්තුතියි
@DasunsankalpaPerera
@DasunsankalpaPerera 2 жыл бұрын
මිනිස්සු ඇත්ත කියනවද සැනසෙන්න.. "මිනිස්සු බොරුවෙන් ජිවත් වෙන්නෙ පුතා.මහපොලොවෙ පය ගහලා හිටහන්.උඹලට වරදින්නෙ නෑ" කීර්ති කේ රත්නායක
@kalyaniadikari203
@kalyaniadikari203 2 жыл бұрын
🙏👌👏❤👍🌹🌹🌹
@MRS284
@MRS284 2 жыл бұрын
වජිර පුලුවන්නං නාරද විජේසූරිය මහතාව ගෙන්වන්න. එ තෙක් මඟ බලා සිටිමි.....
@lithirajayarathne9832
@lithirajayarathne9832 2 жыл бұрын
සංතෘප්තයි ♥️
@shiranthaatapattu7019
@shiranthaatapattu7019 2 жыл бұрын
Panthinethi iskole wenath thanaka ahunami me mata
@niroshadilhani7575
@niroshadilhani7575 2 жыл бұрын
❤❤❤
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН