No video

Kelani Palama (කැළණි පාලම) | Part 01 | Original | Stage Drama

  Рет қаралды 70,011

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

‘Kelani Palama’ First staged in 1978, the drama is a social criticism of political manipulation and the ever widening gap between the poor and the rich produced and directed by R. R. Samarakone.
The original cast included veteran stars like Neil Alles, Ramya Wanigasekera, the late J.H.Jayawardane, Wickrama Bogoda, Menike Aththanayake, Rathnasiri Liyanagoda, Cyril Dharmawardane, Pathmini Divithurugama and Geetha Kanthi Jayakodi.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
#KelaniPalama #toranavideomovies #stagedrama

Пікірлер: 73
@sunilmandawala1366
@sunilmandawala1366 4 ай бұрын
ආයේ නම් මේ වගේ නිර්මාණ කවදාවත් බිහි වෙන එකක් නෑ ❤
@varunajayasena9792
@varunajayasena9792 4 ай бұрын
Aniwaryenma..Ahasin watuna Minissu drama ekath balanna..ekath R.R Samarakon mahathmayage❤
@A.D.C477
@A.D.C477 4 ай бұрын
ඒ ප්‍රවීණ නළු නිළියන් එක්ක දැන් ඉන්න අයට හැරෙන්නටවත් බැහැ..මාරම ස්වාභාවිකයි 😊.. ජීවතුන් අතර නැති සියළුම කලාකරුවන්ට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා 👏 තෙරුවණ් සරණයි
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 4 ай бұрын
Patta...great ..! 👍👍👍👍👍👍❤️❤️❤️ රම්‍යා මැතිනියට නිවන්සුව ! 🙏🌸🌸🌸
@ramseyfernando3420
@ramseyfernando3420 4 ай бұрын
හරිම ලස්සනයි. පරන නඵ නිලියන් දැක්කම හිතට ඉහමත් සතුටක් දැනෙනවා . අද මෙම නාට්ටය කලාව පිරිහිලා ගිහින්.
@noelpremachandra7737
@noelpremachandra7737 4 ай бұрын
නාට්‍ය කලාව විතරක් නෙමෙයි නළු නිලියොත් පිරිහිලා ගිහින්.
@nilankailangantilake4101
@nilankailangantilake4101 4 ай бұрын
🙏🌹💕💕💕💕💕💕
@ToranaVideo
@ToranaVideo 4 ай бұрын
නුබෝ දා අප අතරින් වෙන්වූ ආදරණීය රම්‍යා වනිගසේකර රංගවෙිදිණියට උපහාරයක් ම වෙිවා!
@mahindajayasinghe3490
@mahindajayasinghe3490 4 ай бұрын
කවුද කල්පනා කලේ මේ කතාව තුල ගැබ් වී තිබෙන අදහස, සමාජයට දෙන පණිවිඩය. අවුරුදු 40 ට උඩදී නිර්මාණය කලේ. අපේ රට 40ට උඩදී ත් එහෙමයි, අද ඊට හපන්, බංකොලොත් වෙලය් නැවතුනේ, පාලකයෝ නම් එදත් ඔවුන් මයි,
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 4 ай бұрын
මේවා කීයෙන් කී දෙනාටද තේරෙන්නෙ
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Ada kelani.paalama dekala nedda ????.umba nam jvp kaarayek wage.
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 4 ай бұрын
Appreciate all actors, Actresses and Others behind the Screen for Excellent acting and creation of the stage drama.
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 4 ай бұрын
නීල් අලස් මහත්තයා ඉන්නෙ හබරකඩ හන්දියෙ බෝධිරාජ මාවතෙ.බොහොම දුකසේ වගෙ පේන්නෙ.එතුමා වෙනුවෙන් මොනවහරි විශිෂ්ට දෙයක් කළොත් හොදයි කවුරුහරි සල්ලි තියෙන කෙනෙක්.මීඩියා එකත් මොනවරි කලානම් හොදයි.කලාක‌‌‌රුවොත් මොනවහරි කළා නම් හොදයි
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@sarathdissanayake6145
@sarathdissanayake6145 4 ай бұрын
Habarakada kiyanne koheda...?
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 4 ай бұрын
අනේ මම දැන් අවුරුදු ගාණක් ම හිතුවා එතුමාට මොකක්ද උනේ කියල .... අය්යෝ ඇයි එතුමා දැන් දීර්ඝ කාලයක සිට රග නොපාන්නෙ ? ඇයි ඒ වගේ අති අක්ශ කලාකරුවෙකුට මේ වාගේ නොසැලකීමක් කරන්නෙ ? කැළනි පාලම අපට අමතක කළබ් හැකිද ? අනේ අපේ රටේ තියෙන ගුණමකු කමක මහත ..!!!! මහා පුදුම රටක් මේ නම් !!!!
@M.D.P.1111
@M.D.P.1111 4 ай бұрын
රඟපෑම් නම් කියල වැඩක් නෑ, මසුරං ❤❤❤. ඒකට දැං ඉන්නෙවුං 🤣🤣
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 4 ай бұрын
හරිමවිශිෂ්ට නිර්මාණයක්
@DayaseeliRamanayake
@DayaseeliRamanayake 4 ай бұрын
අති විශිෂ්ඨ යි ❤❤👍🤙👍
@jacinthakannangara5648
@jacinthakannangara5648 4 ай бұрын
Me wage natya nirmana sadakalikai Mona tharam arthawathda.ranganaya ithamath anargai❤
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
අති විශිෂ්ටයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@gihannanayakkara2203
@gihannanayakkara2203 4 ай бұрын
දුප්පත් සමාජය හා දේශපාලනය අතර දෝලනය වන චරිත ! හැබෑම ආසාවක් ආවා බලන්න !
@sarathchandrathilake3216
@sarathchandrathilake3216 4 ай бұрын
එදා කුණුහරුපයක් උනත් කිව්වෙ ව්‍යංගයෙන්, වැදගත් විදියට සංයමයකින්. ඒකට අද ........
@champaperera8487
@champaperera8487 4 ай бұрын
නීල් අලස් ,මැනිකේ අත්තනායක ,ලියෝනි කොතලාවල ,ඇත්තටම මේ අතිශයින්ම විශිෂ්ඨ කලාකරුවන්ට කලාලෝකයෙන් යුතුකම් ඉටුවිය යුතුයි .ඔවුන් කරපු සේවය නම් අමරනීයයි
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 4 ай бұрын
ikmanin danna anit tikat me tika hoya hoya hitiye apata godak wadagath
@EJWasantha
@EJWasantha 4 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්
@sugathperera7479
@sugathperera7479 4 ай бұрын
A kalee may nattay baluwe kalusudu tv ake,debas dana loku danimak nothibunath asawen baluwa...awgema ahorudu ganak giyath adatath asawen balsnawa 🎉
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 4 ай бұрын
දැන් කීරකොටුත් නෑ .... ඒ හිටිය නලු නිළියොත් නෑ ... නමුත් ඉන්න අයට හරි යුතුකමක් කරන්න කලා ස0ගමයක් වත් නැතිද ?
@dilshangamage8091
@dilshangamage8091 Ай бұрын
❤️❤️❤️
@kidermohammed2732
@kidermohammed2732 4 ай бұрын
Niyamai Mama Azai 4 watch.
@shihalriyancyfernando6318
@shihalriyancyfernando6318 4 ай бұрын
නියමයි ....
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 4 ай бұрын
Godak watina nirmana ❤ thawa kotharam nirmana thiyanawada mhama ❤
@ruwanchandika4353
@ruwanchandika4353 4 ай бұрын
♥️♥️👍👍
@user-gg4hs4qg1m
@user-gg4hs4qg1m 4 ай бұрын
Ramya mathiniyata upahara wewa.Dan Meweni nirmana heena thamai.
@hardinsciver5930
@hardinsciver5930 4 ай бұрын
මේ දෙබස්.🔥
@user-gg4hs4qg1m
@user-gg4hs4qg1m 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@subodapavithra2008
@subodapavithra2008 4 ай бұрын
👍👍
@MrGunasinghe
@MrGunasinghe 4 ай бұрын
👍❤️
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 4 ай бұрын
NEEL ALAS GE KATHA WILASAYA HARIMA LASSANAYI
@dcj3245
@dcj3245 4 ай бұрын
රඟපෑම් නම් මෙන්න රඟපෑම් ❤
@kasunchathuranga8832
@kasunchathuranga8832 4 ай бұрын
පැරණි අවුරුදු කථා කීපයක් එකතු කරන්න.
@gayeshalakmini3243
@gayeshalakmini3243 4 ай бұрын
අදටත් කොලොබ මෙහෙ ම තමයි
@user-rm2nn4pr8p
@user-rm2nn4pr8p 4 ай бұрын
Ratay inna dukasa naku nileun namuth ada muninnathana soya valeya uthke unta higakunna thinna apa
@preethiperera9261
@preethiperera9261 4 ай бұрын
රම්‍යා නිලියගෙ පලවෙනි නාට්‍ය නේද
@stelladias5040
@stelladias5040 4 ай бұрын
පලවෙනි එක තමයි ! එතුමියට නිවන් සුව ලැබේවා !
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 4 ай бұрын
අදටත් ගැලපෙන වා බය්යො කියනවා රනිල්රාජපක්ෂලා අවුරුදු 76 හොඳට කරාලු
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 4 ай бұрын
සහතික ඈත්ත
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Gono umba dekala thiyanawada phone ekak nethi kenek lankaawe ?.lihjt nethi geyak dekkada ?.motor byke ekak nethi geyak dekkada ?.rassawak nethi kenek dekkada ?.(kammeliyek arenda).
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 4 ай бұрын
මේ රට පුදුම කාලකන්නි රටක් අපේ කලාව වලපල්ලට යනවා
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Kaalakanni rata newei gono,umbala wage pinata kanda balaagena inna kammaliyo.
@zam388
@zam388 3 ай бұрын
All for nothing ...
@Torana_Kumar
@Torana_Kumar 4 ай бұрын
නුබෝ දා අප අතරින් වෙන්වූ ආදරණීය රම්‍යා වනිගසේකර රංගවෙිදිණියට උපහාරයක් ම වෙිවා!
@kaggodaarachchi2460
@kaggodaarachchi2460 4 ай бұрын
❤❤❤❤
@A.D.C477
@A.D.C477 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@P.amarasinghe
@P.amarasinghe 4 ай бұрын
❤❤❤
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Wasantha sandanayaka Song Collection
22:22
Music Breezy
Рет қаралды 57 М.